පිටි අනන්නේ නැතිව බිත්තර රෝල්ස් හදමුද ?මේක තමයි ලේසිම විදිහ 😘😘.No Knead Egg Rolls/Egg Rolls/Rolls

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2023
  • #biththararolls #egg #eggroll #rolls #snacks
    පිටි බ්ලෙන්ඩර් කරලා හිතුනු ඕනෙම වෙලාවක ටක් ගාලා එළවලු රොටී මේ විදිහට හදාගන්න.
    • පිටි බ්ලෙන්ඩ් කරලා හිත...
    පිටි බ්ලෙන්ඩර් කරලා රෑ කෑමට ටක් ගාලා චිකන් කොත්තු හදාගමුද?
    • පිටි බ්ලෙන්ඩ් කරලා රෑ ...
    පෑන් එකේම රොටිය තුනී කරලා ලේසියෙන්ම බිත්තර රොටී හදමු.
    • පෑන් එකේම රොටිය තුනී ක...
    චීස් නැතිව චීස් රස පිරිච්ච චීස් කොත්තු-දියර පිටි මිශ්‍රණයෙන්
    • Video
    අවශ්‍ය ද්‍රව්‍ය
    දියර පිටි මිශ්‍රණය සඳහා
    පාන් පිටි කෝප්ප 1 1/2 (170g)
    වතුර කෝප්ප 1 1/4 (අවශ්‍ය පමණ) (275ml)
    ලුණු තේ හැඳි 1/2
    අල තෙම්පරාදුව සඳහා
    තෙල් මේස හැඳි 2
    අබ තේ හැඳි 1/4
    ඉගුරු/සුදුලුනු
    ළුණු ,කරපිංචා,අමුමිරිස්
    කෑලි මිරිස් ,තුනපහ කුඩු,ගම්මිරිස් කුඩු
    තම්බාගත් අල 1
    ලීක්ස් කොළ
    බිත්තර 3
    බිස්කට් කුඩු
    බැදගැනීමට පොල්තෙල්
    Required materials
    For the liquid flour mixture
    1 1/2 cups (170 grams) of bread flour
    About 1 1/4 cups (275 ml) of water needed
    1/2 teaspoon of salt
    For the potato tempura
    2 tbsp of oil
    1/4 tsp mustard
    ginger/garlic
    Onion, curry leaves, green chilli
    Chili pieces, curry powder, pepper powder
    1 boiled potato
    Leeks
    3 eggs
    Biscuit powder
    Coconut oil for frying
    #eveningsnacks #eveningsnackrecipes #eggrolls #eggs #food #eggrecipe #srilankancuisine #srilankaneggrolls
    #srilankaneggrolls

ความคิดเห็น • 98

  • @user-dk2qf4rk9v
    @user-dk2qf4rk9v 8 หลายเดือนก่อน +3

    සුපිරියි❤❤❤❤

  • @Madusomarathna9183
    @Madusomarathna9183 8 หลายเดือนก่อน +1

    සුපිරි 💗

  • @shanthishanthi5610
    @shanthishanthi5610 8 หลายเดือนก่อน +1

    Thanks 👍

  • @madushipriyadarshani4818
    @madushipriyadarshani4818 8 หลายเดือนก่อน +4

    ඒක නම් ලේසියි, සුපිරියි ❤

  • @laleendragunasekara4410
    @laleendragunasekara4410 8 หลายเดือนก่อน +3

    පහසු විදිහට කෑම හදන හැටි කියල දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි ❤

    • @seetharangoda3781
      @seetharangoda3781 8 หลายเดือนก่อน

      ස්තුතියි හොදටම කියලා දුන්නාට

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  8 หลายเดือนก่อน +1

      ඔයාටත් ගොඩාක් ස්තූතියි .❤️

  • @user-bu2in6uj6f
    @user-bu2in6uj6f 8 หลายเดือนก่อน

    හරිම ලේසියි ,මේ වගේ ලේසි recipes කියලා දෙනවාට ඔයාට ගොඩාක් ස්තූතියි ❤❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @mangalikajayawardhana2463
    @mangalikajayawardhana2463 8 หลายเดือนก่อน +3

    ❤ thanks පසුවෙන් ම රෝල්ස් ,හදන්නකියලාදුන්නට 😊

  • @user-yl7bo8mx6v
    @user-yl7bo8mx6v 8 หลายเดือนก่อน

    අද මම හැදුවා ,හොදට ම ආවා .බෙහෙවින් ස්තුතියි 👍👍👍👍👍

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  8 หลายเดือนก่อน

      ඔයාටත් ගොඩාක් ස්තූතියි

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 8 หลายเดือนก่อน

    ස්තූතියි

  • @user-kq1wg8iw2x
    @user-kq1wg8iw2x 8 หลายเดือนก่อน

    හරි අගෙයි ,අපූරුයි පුතේ .හැමදාම ,හැමදේම සරල වෙන තරමට සතුටුයි .ජය වේවා !!! පුතේ .

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 8 หลายเดือนก่อน

    😋😋

  • @nilukaann5757
    @nilukaann5757 8 หลายเดือนก่อน

    Thanks dear❤

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 8 หลายเดือนก่อน

    👍

  • @chandralatha2150
    @chandralatha2150 8 หลายเดือนก่อน

    Thank you

  • @sakaporuwa
    @sakaporuwa 8 หลายเดือนก่อน

    superb..

  • @nayananandani5353
    @nayananandani5353 8 หลายเดือนก่อน

    Thank you 💕🌹💕🌹

  • @chamathkakumarathunga904
    @chamathkakumarathunga904 8 หลายเดือนก่อน

    Thankyou

  • @chandanaekanayake6989
    @chandanaekanayake6989 8 หลายเดือนก่อน

    Supper👍👌

  • @jayanthiperera9111
    @jayanthiperera9111 8 หลายเดือนก่อน

    මිස්ට බොහොම ස්තුතිය

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  8 หลายเดือนก่อน

      ඔයාටත් ගොඩාක් ස්තූතියි .

  • @shalikasadamali7513
    @shalikasadamali7513 8 หลายเดือนก่อน

    Godak hodayi

  • @SinhalaFunnyMeme
    @SinhalaFunnyMeme 8 หลายเดือนก่อน

    හරිම ලේසියි❤❤

  • @sangeethamendis3885
    @sangeethamendis3885 5 หลายเดือนก่อน

    ❤❤

  • @noeldzilva1180
    @noeldzilva1180 8 หลายเดือนก่อน

    මේ වගේ ලේසි ක්‍රම කියලා දුන්නාට බොහොම ස්තූතියි

  • @mariansl1817
    @mariansl1817 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @shalanichandima641
    @shalanichandima641 8 หลายเดือนก่อน

    Supper

  • @liyanageperera4891
    @liyanageperera4891 8 หลายเดือนก่อน

    Good ❤

  • @duleekakarunarathne7147
    @duleekakarunarathne7147 8 หลายเดือนก่อน

    Owwata ape patthe kiyanne samosa kiyala. Roll kiyanne ara bate wage tiyenna ewwata.

  • @tabeyrathna9078
    @tabeyrathna9078 8 หลายเดือนก่อน

    ලේසි වගේ හදලා බලන්නම් තැන්ක්ස්

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම හදලා බලන්න .

  • @monikamonika2761
    @monikamonika2761 8 หลายเดือนก่อน

    Man 2011 me vidihata rols dawasata 400 vithara haduwa harima lesi kamayak thanks nangi

  • @ManelPathirana344
    @ManelPathirana344 8 หลายเดือนก่อน

    ❤🎉👍🙏

  • @maheshikaweerasuriya3935
    @maheshikaweerasuriya3935 8 หลายเดือนก่อน

    Kohomath.ohoma.thamai.restarant.wala.api.hadanne.appe.thambala.madata.curry eka.thiyanawa

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 8 หลายเดือนก่อน

    Hrim lssni❤

  • @user-cd2qt1lt8x
    @user-cd2qt1lt8x 8 หลายเดือนก่อน

    Supiri❤❤❤

  • @oshadiweragoda7895
    @oshadiweragoda7895 6 หลายเดือนก่อน

    Lesiyen hadana hti kyl denwt tnx

  • @rasikakumari1164
    @rasikakumari1164 8 หลายเดือนก่อน

    පහසු විදියට කියල දුන්නා ට බොහොම ස්තුතියි . මගේ පෑන් එක ඇලෙනවා ඔහොම ලේසියි යෙන් ගැලවෙන්නේ නැති එකටද මොකක් ද කරන්න පුළුවන් .

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 8 หลายเดือนก่อน +1

    Delicious 😋😋😋😋😋

  • @pathumdananjaya2998
    @pathumdananjaya2998 6 หลายเดือนก่อน

    🙏🙏🙏🎂🎂🎂🎂

  • @LiliyanFernando-cr2oh
    @LiliyanFernando-cr2oh 8 หลายเดือนก่อน

    Mama nam hadaway harmattan rasai

  • @madugeethika9051
    @madugeethika9051 6 หลายเดือนก่อน

    Panpiti 250 ta bettet eka hadagana wathura dana pramanya kiyana puluwanda

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  5 หลายเดือนก่อน

      හරියටම කියන්න අමාරුයි dear ,මොකද පාන් පිටි වල විදිහ වෙනස් වෙන නිසා ,මම පෙන්නලා තියෙන පදම එනකන් වතුර ටික ටික එකතු කර ගන්න

  • @Ishanka15.4Rashan
    @Ishanka15.4Rashan 8 หลายเดือนก่อน

    Rasai wage ekanam hadannama oni

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  8 หลายเดือนก่อน

      හදලා බලන්න dear ,ලේසියි ,රසයි .

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 8 หลายเดือนก่อน

    Rampe karapincha නැති roals adama හදනවා hode

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  8 หลายเดือนก่อน

      😊😊හදලා රස කොහොමද කියලා කියන්නකෝ

  • @wasanthajayalath2702
    @wasanthajayalath2702 หลายเดือนก่อน

    Mm dakke sotis wage.roll nam dakke naha.

  • @user-cp3kf8bs4v
    @user-cp3kf8bs4v หลายเดือนก่อน

    අනේ පිටිනැතිව හදමුකෝ ❤❤🎉

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ඉක්මනින්ම ක්‍රමයක් හොයාගමු.💐❤️

  • @tharushikads721
    @tharushikads721 2 หลายเดือนก่อน

    Me wagethawa widiyo godak ewanna

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  2 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම,දිගටම රැදිලා ඉන්න.❤️

  • @lalincostha8669
    @lalincostha8669 7 หลายเดือนก่อน +1

    Monawada yako oya Boru wada Mona magulatada rotiys dekata kapuwe?? Mulu rotiyema othapanko.man roti baas kenek

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 8 หลายเดือนก่อน

    එකනම් පට්ට ලෙහෙසියි😮😮 කාලයත් ඉතුරුයි පාරාට හාදාගන්න පුලුවන්ද ඔකෙන්ම පිටි මස්ත්‍රනෙයෙන්

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  8 หลายเดือนก่อน

      පුළුවන් ,රොටි එකේ,දෙපැත්ත රන්වන් පාට වෙනකන් පුච්චගන්න,හැබැයි මිශ්‍රණය තව ටිකක් දියාරුවට හදන්න වෙයි.

    • @lieeshasiribaddana286
      @lieeshasiribaddana286 8 หลายเดือนก่อน

      @@RampeKarapincha.5708 👍 ok

  • @Nishaya722
    @Nishaya722 8 หลายเดือนก่อน +12

    හැදුව කෙනෙක් කියන්නකෝ කැඩෙන්නේ නැතුව ආවදෝ?????

  • @NewMail-xk3ci
    @NewMail-xk3ci 17 วันที่ผ่านมา

    Piti nadda

  • @kavinduanjana7055
    @kavinduanjana7055 8 หลายเดือนก่อน

    😢mm lesi ne

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  8 หลายเดือนก่อน

      ඔව්,ගොඩාක් ලේසියි .හදලා බලන්න .

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  8 หลายเดือนก่อน

      ඔව්,ගොඩාක් ලේසියි .හදලා බලන්න .

  • @sunilsamarakoon9692
    @sunilsamarakoon9692 6 หลายเดือนก่อน

    බිත්තර රොල්ස් දර ලිපේ හදන්න බැරිද ?😂

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 หลายเดือนก่อน

      පුළුවන් ,ගින්දර ගොඩාක් දාන්න එපා.

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 21 วันที่ผ่านมา

    අයියෝ මම හැදුවා හැමඑකම කැඩුනෝ😂😂😂

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  17 วันที่ผ่านมา +1

      අලුතින් දාපු එලවලු රොටී video එකේ තියෙනවා රොටී කැඩෙන්නේ නැතිව හදාගන්න විදිහ.ඒක බලන්න dear .