ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පහසුම ක්‍රමයට රසට සහ ලස්සනට හදන්න ඉගෙන ගමු/ Sri Lankan Egg Rolls Recipe (With English Subtitles)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มี.ค. 2021
  • Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
    Link / warucooking
    ❤️තවත් රසවත් රෙසිපි සදහා ලින්ක්
    🫔ලස්සනට නිවැරදිව රසට ෆිෂ් රෝල්ස් හදන රහස
    • ලස්සනට නිවැරදිව රසට ෆි...
    🥪🌭🍔එදිනෙදා ගේ දොර වැඩ පහසු කරගන්න මේ කෑම වරග මාස ගනනක් කල් තියා ගමු
    • එදිනෙදා ගේ දොර වැඩ පහස...
    🍔🍔අඩුම අඩු වියදමකින් අවන් එකේ හැදුව විදියට රසට නිවැරැදිව එලවළු බනිස් හදන හැටි
    • අඩුම අඩු වියදමකින් අවන...
    රෙසිපි
    පිරවුම සදහා
    පොල් තෙල් මේස හැදි 1 1/2යි
    සුදුලූණු බික් 02ක්
    ඉගුරු කැබැල්ලක්
    අමුමිරිස් කරල් 03ක්
    ලූණු ගෙඩි 1/2යි
    කරපිංචා ස්වල්පයක්
    මැකරල් ටින් මාළු 200g
    ගම්මිරිස් තේ හැදි 01යි
    කෑලි මිරිස් මේස හැදි 01යි
    කහ තේ හැදි 1/8ක්
    මිරිස් කුඩු තේ හැදි 1/2ක්
    ‍රසය අනුව ලුණු
    දෙහි යුශ තේ හැදි 1/2යි
    අල 200g
    ලුණු ගස් 02යි
    එනසාල් 03යි
    කරාබු නැටි 02යි
    පෑන් කේක් සදහා
    පිටි කෝප්ප 02යි (250g)
    වතුර කෝප්ප 02යි (500ml)
    බිත්තර 01යි
    කිරිපිටි මේස හැදි 01යි
    ලුණු තේ හැදි 01යි
    තැවරුම සදහා
    පාන්පිටි මේස හැදි 02යි
    වතුර 100ml පමණ ලුණු ස්වල්පයක්
    පාන් කුඩු 200g පමණ

ความคิดเห็น • 109

  • @travelwithjanith
    @travelwithjanith 3 ปีที่แล้ว +20

    හරිම ලේසි ස්තුතියි ඔයාට නියමයි එක එක ජරාව කන්නේ නැතුව අපිටම ගෙදර ඉදන් හදාගන්න පුලුහන් ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @umashil.kankanamge4499
    @umashil.kankanamge4499 3 ปีที่แล้ว +5

    ඔයාගෙ රෙසිපි හරිම පැහැදිලියි.ඕනම නොදන්න දෙයක් හරිම ලස්සනට තේරුම් ගන්න පුලුවන්.Thank you soo much 😍🤗

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 3 ปีที่แล้ว +18

    බලන් ඉන්නත් ආසයි. Thanks dr

  • @KC-ww3no
    @KC-ww3no 3 ปีที่แล้ว +11

    ඔයාගෙ recepies හරිම neat.හරිම clear. good job. thanks.👍👍👍👍👍👍👍

  • @user-it6xw7yw5s
    @user-it6xw7yw5s 3 ปีที่แล้ว +9

    Harima neat❤️lassanai...piliwelayi..perfect

  • @rasikakumari3402
    @rasikakumari3402 3 ปีที่แล้ว +3

    Harima lassanai waruni....
    Thank you..

  • @thevinujayawardana8233
    @thevinujayawardana8233 3 ปีที่แล้ว +2

    ජය.....ජය ....

  • @Techboy270
    @Techboy270 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @sachini6651
    @sachini6651 2 ปีที่แล้ว +1

    api meka ada haduwa...me wagema lassanata awa...thank youuuu ...me recipe eka niyamaiiiii

  • @madukosal3300
    @madukosal3300 3 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලි ඔයා කියලා දුන්න recipy එක thank you 😍

  • @dilushama1844
    @dilushama1844 3 ปีที่แล้ว +5

    ඔන්න අද අපිත් හැදුවා. .. රසම රසයි.. ඒ වගේම ලස්සනයි ...ස්තුතියි ඔයාට

  • @kgeethu
    @kgeethu 2 ปีที่แล้ว +1

    Pancake eka hariyatama awa oyage recipe eke widiyata. Thank you❤❤

  • @warugamage8472
    @warugamage8472 3 ปีที่แล้ว +1

    අපි හැදුවා මිස්...නියමයි ..👍👍👍

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว +3

    Harima lassanai video eka godak watinawa ❤❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 ปีที่แล้ว +1

    හදන්න ඕන ස්තූතියි ඔබ තුමියට 🙏🙏🙏⚘🇱🇰⚘🇶🇦

  • @mohamedirash6959
    @mohamedirash6959 3 ปีที่แล้ว +3

    Wow akkiyo superb thawa danna akkiyo me wage recipe.... bcz awa eid ekath enawane next month apita use wenawa akkiyo

  • @kumarikal6946
    @kumarikal6946 3 ปีที่แล้ว +2

    මම හැදුවා හොදට රසට තිබුණා

  • @dilushama1844
    @dilushama1844 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි නංගි

  • @zeinamarkabawi6928
    @zeinamarkabawi6928 3 ปีที่แล้ว +2

    2 days ago i made rt. But i used grinder chicken. It was very delicious. Thanks for shared. Good luck and god bless. 🙏🤲🏿😘

  • @lankaprebodhi1594
    @lankaprebodhi1594 3 ปีที่แล้ว +2

    Pan කුඩු kiynne mond ewa වෙනුවට බ්ස්කට් කුඩු ගන්න බැරිද අක්කේ

  • @waruniprabodhani7207
    @waruniprabodhani7207 3 ปีที่แล้ว +1

    Oyage recepies maru akke

  • @harshinisansala3257
    @harshinisansala3257 3 ปีที่แล้ว +1

    Thanku dr ,harima neat saha lassani...

  • @navodyabandara8271
    @navodyabandara8271 3 ปีที่แล้ว +4

    අක්කේ ඔයා හැමෝටම ලස්සන ලේසි recipes කියල දෙනවා ඒ වගේම ඔයා චැනල් එක හොදටම කරගෙන යනවා ඒකට මගෙන් සුබ පැතුම් 😘😘👏👏❤️

  • @rithuperera2684
    @rithuperera2684 3 ปีที่แล้ว +1

    Wasagath...lassanai...perfect..Hadala rasada kiyala th kiyannam

  • @sachininimesha9651
    @sachininimesha9651 3 ปีที่แล้ว

    Harima lassanai...balannath asay...thankuuuu

  • @ChitraJayawardena
    @ChitraJayawardena 3 ปีที่แล้ว +4

    Thanks a lot . I am going to make egg rolls now. A wonderful demonstration . great tips ....triple Gem Bless !

  • @surangide5300
    @surangide5300 3 ปีที่แล้ว

    හරිම පිළිවෙළයි ස්තුතියි

  • @samsonplithe1857
    @samsonplithe1857 3 ปีที่แล้ว +1

    THANK U WARUNI

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว +3

    Thanks so much ❤❤❤

  • @malshagimhani6344
    @malshagimhani6344 3 ปีที่แล้ว +2

    ම්ම් රස පාටයී🥺❤

  • @nadeekapathirana7483
    @nadeekapathirana7483 3 ปีที่แล้ว +3

    Thanks වරුනි ..බුදු සරණයි .පරිස්සමෙන් inna .italy වලින් ..👍👍👍

  • @amrimohamed5685
    @amrimohamed5685 3 ปีที่แล้ว +1

    බිත්තර භාගයක්..😮😮😮😮😮😳😳😳=(කැන්ටිමේ ඇන්ටි..)

  • @travelwithjanith
    @travelwithjanith 3 ปีที่แล้ว +4

    ඉස්සලාම මමයි ආවේ එක බලන ගමන් ඉන්නේ

  • @anoshaperera4367
    @anoshaperera4367 3 ปีที่แล้ว +1

    Thank you.it's very easy to make 🌹🇱🇰🌹

  • @salmisameena9441
    @salmisameena9441 3 ปีที่แล้ว +3

    Wow ♥️ Thank you

  • @nimsaranawarathna2644
    @nimsaranawarathna2644 3 ปีที่แล้ว +1

    වටිනා පැහැදිලි කිරීමක්

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️

  • @Chamalk
    @Chamalk 3 ปีที่แล้ว +1

    Matath oneee🍽️🍽️👈👈👈

  • @ravii7543
    @ravii7543 3 ปีที่แล้ว +4

    Thank you. Godak pahadili godak lassanai ❤

  • @mytocky1688
    @mytocky1688 3 ปีที่แล้ว +1

    Thanks sister

  • @anujasithum1997
    @anujasithum1997 2 ปีที่แล้ว

    Maru akka hodata oua kiyala danawa apith haduwa😋😋😋😋😋😋

  • @buddikabuddika7296
    @buddikabuddika7296 3 ปีที่แล้ว

    අපි රෝල්ස් හැදුවා නියමයි

  • @kumuduaponsu5511
    @kumuduaponsu5511 3 ปีที่แล้ว

    Ammo niyamaine.tnx

  • @JohnGomezNilmini
    @JohnGomezNilmini 3 ปีที่แล้ว +4

    My wife made it a few days ago, and they came out well. Thank you for sharing

  • @todaykitchen3368
    @todaykitchen3368 3 ปีที่แล้ว +2

    Akka death mama oyage recipy ekak haduva (valithalapa) aniwarryen heta meka hadana

  • @nilminidaemen
    @nilminidaemen 3 ปีที่แล้ว +1

    Thanks

  • @blackpinkblink3186
    @blackpinkblink3186 3 ปีที่แล้ว +1

    Superb

  • @sonitasonita9903
    @sonitasonita9903 3 ปีที่แล้ว +2

    Yummy yummy ❤❤

  • @yasiruviduranga1718
    @yasiruviduranga1718 2 ปีที่แล้ว

    Thank youu🤟🤟

  • @Meth442
    @Meth442 3 ปีที่แล้ว

    ඇත්තටම හොදයි ගොඩක් වීඩියො බැලුවා හරි ගියෙ නෑ මේක තමයි හරි ගියෙ thanks

  • @priyankaperera227
    @priyankaperera227 3 ปีที่แล้ว +1

    Thank you so much

  • @isharahasinthara3982
    @isharahasinthara3982 3 ปีที่แล้ว

    Niyamai akke

  • @stellaindrani5713
    @stellaindrani5713 3 ปีที่แล้ว

    Ane oya hodata pahadilewa kiyadenawa ewagema harima lassanai mata duwala enna hithu na rasa ethi ewagema..b s.

  • @janakarajaguru6743
    @janakarajaguru6743 3 ปีที่แล้ว

    Niyamai 👍👍

  • @nalasanga7820
    @nalasanga7820 2 ปีที่แล้ว

    ස්තුතිය

  • @malka9030
    @malka9030 3 ปีที่แล้ว +1

    Thank you daughter

  • @vinothinisinnathambi963
    @vinothinisinnathambi963 3 ปีที่แล้ว

    Verygoodthankyou
    Today

  • @manjulikorale6568
    @manjulikorale6568 3 ปีที่แล้ว

    niyamai madam

  • @senurihansi3190
    @senurihansi3190 2 ปีที่แล้ว

    Godak.lassanai😍

  • @ParisAmmasKitchen20
    @ParisAmmasKitchen20 3 ปีที่แล้ว

    Wow super super 👌👍😍👍😍

  • @ruvindimunasinghe2976
    @ruvindimunasinghe2976 3 ปีที่แล้ว +1

    thank you akki

  • @arduinotech5414
    @arduinotech5414 3 ปีที่แล้ว

    Thank you.

  • @krishmilatanu9425
    @krishmilatanu9425 3 ปีที่แล้ว

    Lassanai piliwelai

  • @chamani9638
    @chamani9638 2 ปีที่แล้ว

    Gonna try this recipe ✌

  • @nadeekafernando571
    @nadeekafernando571 2 ปีที่แล้ว

    Thanks dear 💕

  • @rasangikachathurani4202
    @rasangikachathurani4202 3 ปีที่แล้ว +1

    😋😋👍👍

  • @hesharadushmanthi7508
    @hesharadushmanthi7508 3 ปีที่แล้ว +3

    Wow... 1st comment ❤

  • @malanijmalanij4669
    @malanijmalanij4669 3 ปีที่แล้ว +1

    Mama haduva mara rahai

  • @nipuniyashasvini9942
    @nipuniyashasvini9942 3 ปีที่แล้ว

    Thnks dr

  • @shiromanithamel
    @shiromanithamel 3 ปีที่แล้ว +3

    වතුර 500ml ම එකතු කලාද?

  • @nimeshachalani8361
    @nimeshachalani8361 3 ปีที่แล้ว

    Good job👍👍👍

  • @manjulaa6554
    @manjulaa6554 3 ปีที่แล้ว +5

    47 like.

  • @mohomadashik4563
    @mohomadashik4563 3 ปีที่แล้ว

    Lassanai akki

  • @damithsapumal267
    @damithsapumal267 2 ปีที่แล้ว

    Thank you

  • @moxieparadise7721
    @moxieparadise7721 2 ปีที่แล้ว

    Super 👌

  • @sitharapavi2566
    @sitharapavi2566 3 ปีที่แล้ว

    Maru

  • @hasinisepalika8114
    @hasinisepalika8114 3 ปีที่แล้ว

    Super akki ya ඔයා m

  • @sriyanihettige9787
    @sriyanihettige9787 3 ปีที่แล้ว

    Thank u dr

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @chandanakaushal6260
    @chandanakaushal6260 3 ปีที่แล้ว +1

    😋😋😋😋😋

  • @kamilmuhammad3431
    @kamilmuhammad3431 3 ปีที่แล้ว +1

    அருமை சகோதரி

  • @slchuttabro4380
    @slchuttabro4380 3 ปีที่แล้ว

    Supper

  • @malanijmalanij4669
    @malanijmalanij4669 3 ปีที่แล้ว +1

    Sha

  • @todaykitchen3368
    @todaykitchen3368 3 ปีที่แล้ว +1

    Ah eeyath panivalalau haduva🙃🙃🙃

  • @sandyamaduwanthi1517
    @sandyamaduwanthi1517 3 ปีที่แล้ว

    Godak pehedili.thanks

  • @nehalriham6548
    @nehalriham6548 3 ปีที่แล้ว

    Receipt in English for that bread plz

  • @dilhanisilva6539
    @dilhanisilva6539 3 ปีที่แล้ว +1

    👍🙏❤

  • @nooranaleem9616
    @nooranaleem9616 ปีที่แล้ว

    Hi lik

  • @user-to5uo6yz4k
    @user-to5uo6yz4k 2 ปีที่แล้ว

    Mekata මාළු dannama oneda

  • @thanujalakmali2211
    @thanujalakmali2211 2 ปีที่แล้ว +1

    Kade rools vagemai.

  • @nilushikasanjeewani1565
    @nilushikasanjeewani1565 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @srimalisrimali3988
    @srimalisrimali3988 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @freecell9955
    @freecell9955 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @ramyafernando4742
    @ramyafernando4742 3 ปีที่แล้ว

    👋👋👍👍😘

  • @nonismanel2241
    @nonismanel2241 3 ปีที่แล้ว

    👍❤❤❤❤👍

  • @aminaa7027
    @aminaa7027 3 ปีที่แล้ว

    😃

  • @mohomadashik4563
    @mohomadashik4563 3 ปีที่แล้ว +1

    Fist comments

  • @lovelyroses3888
    @lovelyroses3888 3 ปีที่แล้ว

    Plz someone can type all spices they used there

  • @ashachandani9854
    @ashachandani9854 3 ปีที่แล้ว

    😃😃😃

  • @mashi508
    @mashi508 3 ปีที่แล้ว

    කියලා දෙනවා පිලිවෙලයි.තැන්කු නන්ගියා.හැමදේම පිලිවෙලට කියලා දෙනවට

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 3 ปีที่แล้ว

    පන පිටි නැතිව බිත්තර ගත්තා නම හරි නේ