චිකන් ශවර්මා,ලොකු ගාණක් දීලා කඩෙන් ගන්නේ මොකටද?ගෙදරදීම හදාගන්න/Chicken Shawarma Rampe Karapincha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 41

  • @vijithakumara1880
    @vijithakumara1880 7 หลายเดือนก่อน +11

    මයෝනිස් හදන හැටි කියලා දෙනවද 😋😋👍

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  7 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම ...

  • @JanadariPriyadarshi
    @JanadariPriyadarshi 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා thanks ❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  2 หลายเดือนก่อน

      අනේ ..ගොඩාක් ස්තූතියි

  • @WijithaKumara-p2c
    @WijithaKumara-p2c 4 หลายเดือนก่อน

    Sthuthi oyate godake rase pate thank ❤❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 💐

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 7 หลายเดือนก่อน

    Thank you ❤

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 6 หลายเดือนก่อน

    Thanks ❤

  • @SupunMadusanka-c8b
    @SupunMadusanka-c8b 3 หลายเดือนก่อน

    Matath madness hadana widiha kiyala Donna.

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 6 หลายเดือนก่อน

    Thanks me vedio ekata ea vagema Mayonis hadanna kiyala denna

  • @padminibandara1729
    @padminibandara1729 7 หลายเดือนก่อน

    Looks yummy 😊 Can you please tell us the way of making mayonnaise sauce in your next vlog !

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 6 หลายเดือนก่อน

    සහොදරි මයොනිස් කියලා දෙන්න සහා බුරියානි එකක් කියලා දෙන්න තෙරුවන් සරනයි ❤❤❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @jayaniekanayake4769
    @jayaniekanayake4769 7 หลายเดือนก่อน

    Ata piti walin hadanna puluwanda? Hodata pahadiliwa kiyala dunna.. thank you. 😘

  • @indiseneviratna7453
    @indiseneviratna7453 6 หลายเดือนก่อน

    Please send me the recipe of home made Mayonnaise

  • @StellaStellaindrani
    @StellaStellaindrani 6 หลายเดือนก่อน

    Ane ow mayonid hadana heti vedyo ekak dnna ko b s

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 หลายเดือนก่อน

      ඉක්මනින්ම කියලා දෙන්නම් .

  • @VindyaKumari-i4r
    @VindyaKumari-i4r 6 หลายเดือนก่อน

    Apitath one nangi mayonese hadana hati

  • @ChandralathaKarunarathna-s4d
    @ChandralathaKarunarathna-s4d 6 หลายเดือนก่อน

    Onima elawaluwak dala amuwen gaththta kamak nedda

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 หลายเดือนก่อน

      සලාද විදිහට කෑමට ගන්න ඕන දෙයක් ගන්න .

  • @SangeewaniHerath
    @SangeewaniHerath 7 หลายเดือนก่อน +2

    මෙයොනීස් හදන්න කියලා දෙන්න.

  • @thamaralanilangani8787
    @thamaralanilangani8787 7 หลายเดือนก่อน

    Myonis hadana wedeiya keyanako

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 หลายเดือนก่อน

      ඉක්මනින්ම කියලා දෙන්නම් ..

  • @AnomaMaduni
    @AnomaMaduni 7 หลายเดือนก่อน +1

    අපිටත් මයොනිස් හදන්න කියලා දෙන්න අක්කේ

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  7 หลายเดือนก่อน

      කියලා දෙන්නම් නංගියා ..

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 7 หลายเดือนก่อน

    Hello karapincha mama aaaasama kemak ingredient tika hoyanna rata wate yanna epai e මදිවට rata පුරා වතුර me පාරට kaden kannnm

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  7 หลายเดือนก่อน

      පුළුවන් වෙලාවක හදලා ,රස කොහොමද කියලත් කියන්නකෝ එහෙනම් .

  • @shiromikularathne5500
    @shiromikularathne5500 7 หลายเดือนก่อน +1

    මයොනිස් හදන්න අපිටත් කියලා දෙන්න

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 6 หลายเดือนก่อน

    මයොනිස් හදන හැටි කියලා දෙන්න

  • @shiranigunarathna3712
    @shiranigunarathna3712 4 หลายเดือนก่อน

    මයොනීස් වෙනුවට යෝගට් ගන්න බැරිද