ගෙදර ඉදන් පුංචි ව්‍යාපාරයක් කරන්න කැමති කෙනෙක්ට රෝල්ස් 50 රෙසපිය|කැඩෙන්නේ පුපුරන්නේ නැතිව ක්‍රිස්පි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ගෙදර ඉදන් පුංචි ව්‍යාපාරයක් කරන්න කැමති කෙනෙක්ට රෝල්ස් 50 රෙසපිය|කැඩෙන්නේ පුපුරන්නේ නැතිව ක්‍රිස්පි

ความคิดเห็น • 783

  • @HarshanaKumari
    @HarshanaKumari 24 วันที่ผ่านมา +2

    ඔයාගේ රොල්ස් රෙසපිය බලලා මමත් ව්‍යාපාරයක් කරනවා හොද ආදායමකුත් ලැබෙනවා බොහොම ස්තූතියි

    • @devaskitchen6893
      @devaskitchen6893  23 วันที่ผ่านมา

      සතුටුයි අහන්න ලැබීම 🌸

    • @ganesharanasinghe5059
      @ganesharanasinghe5059 21 วันที่ผ่านมา

      Oya keeyatada fish roll ekak wikunane ?

  • @joerebeira3423
    @joerebeira3423 5 หลายเดือนก่อน +3

    ස්තුතියි හොඳටම විස්තර ඇතිව කියා දෙනනිසාම නොදන්නා කෙනෙකුට ඉගෙන ගන්න පුලුවන් ස්තුතියි ජේසු පිහිටයි ආශිර්වාදවේවා ❤❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  4 หลายเดือนก่อน

      Thank you🌸

    • @anuradisamantha3856
      @anuradisamantha3856 หลายเดือนก่อน

      පැහැදිලි ව කියලා දුන්නාට බොහෝ ම ස්තුති .

  • @ashokjayasekara9615
    @ashokjayasekara9615 9 หลายเดือนก่อน +8

    ඇත්තටම වටිනව හිතවතිය. ආශා හිතෙනව. පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න කරන්න. හරිම වටිනවා.වැල් වටාරන් මොනවත් නෑ.....ගොඩාක් පිං ඔබට....!!!

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතී නැරබුවාට ❤️

  • @malanipremawardana4109
    @malanipremawardana4109 10 หลายเดือนก่อน +17

    හරිම සරලව පැහැදිලිව කියා දෙනව. ස්තුතියි ඔබට. අලුත් දේවල් කිහිපයක් ඉගෙන ගත්තා.ස්තුතියි නැවතත් ඔබට.ව්‍යාපාරයද දියුණු වේ වූ.

    • @devaskitchen6893
      @devaskitchen6893  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතී ❤️❤️❤️

    • @AnulaJayananda
      @AnulaJayananda 10 หลายเดือนก่อน

      හරිම පැහැදිලියි බොහොම ස්තුතියි

    • @dayanandabalasuriya4188
      @dayanandabalasuriya4188 10 หลายเดือนก่อน

      හරිම පැහැදිලිව සරලව කියාදුනි්නා බොහොම,ස්තුතියි
      ඔයාට...

  • @sriyanijagodaarachchi745
    @sriyanijagodaarachchi745 9 หลายเดือนก่อน +1

    ස්තූතියි..මම අද හරියටම නමන හැටි ඉගන ගත්තා..ඔබට ජයවේවා

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      අනේ❤️❤️❤️බොහොම ස්තූතී

  • @thisumwageesha7480
    @thisumwageesha7480 หลายเดือนก่อน +1

    හොදට පැහැදිලි කලාට ස්තුතියි ඕයාට

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 8 หลายเดือนก่อน +2

    හරියට නමන විදිය දැනගත්ත
    ස්තුතියි

  • @devikarajapaksha4155
    @devikarajapaksha4155 9 หลายเดือนก่อน +3

    Oya හොඳට කියලා දෙනවා .ඔයාගෙ සියලු de සාර්ථක වේවා

  • @JayanthirohiniRupasinha
    @JayanthirohiniRupasinha 10 หลายเดือนก่อน +6

    දන්නැතුව. හිටියෙ. ගොඩාක්. හොද. පැහැදිලි. කිරිමක්. ගොඩක්. ස්තුතියි

    • @devaskitchen6893
      @devaskitchen6893  10 หลายเดือนก่อน

      ස්තූතී ❤️❤️❤️

  • @jayasenasilva4225
    @jayasenasilva4225 2 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳයි ගොඩක් ලස්සනයි

  • @susilaranjani9871
    @susilaranjani9871 4 หลายเดือนก่อน +2

    ගොඩක්ම පැදිලියි ඔයාට ගොඩක් ස්තුතියි මමත් කැමතියි කෑම හදන්න

  • @salgamuhewagedayananda-gw8jv
    @salgamuhewagedayananda-gw8jv 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබ තුමියට

  • @luckyshansajeewa1714
    @luckyshansajeewa1714 10 หลายเดือนก่อน +4

    Lassanai harima watinawa...tks

    • @devaskitchen6893
      @devaskitchen6893  10 หลายเดือนก่อน

      ස්තූතී ❤️❤️❤️

  • @shyamadissanayake527
    @shyamadissanayake527 10 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි රෝල්ස් ටික. රසත් අනිවාර්‍යෙන්ම ඇති. දැක්කම ආස හිතෙනවා. Thanks for the recipe ❤❤ Kit Kitchen

    • @devaskitchen6893
      @devaskitchen6893  10 หลายเดือนก่อน

      ස්තූතී ඩියර් ❤️🙏

  • @rosearachchige1852
    @rosearachchige1852 10 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔයාට .සාර්ථක සුභ දවසක් වේවා !

    • @devaskitchen6893
      @devaskitchen6893  10 หลายเดือนก่อน

      නැරබුවාට ස්තූතී ❤️

  • @rahmasheriff2343
    @rahmasheriff2343 3 หลายเดือนก่อน +1

    Thank you so much i love your explanation ❤

    • @devaskitchen6893
      @devaskitchen6893  3 หลายเดือนก่อน

      You're welcome 😊🌸🌸🌸

  • @danudesilva9634
    @danudesilva9634 10 หลายเดือนก่อน +1

    ගොඩාක්ම ස්තුතියි ....❤

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 10 หลายเดือนก่อน +10

    ඔබතුමියට බොහොම පින් හරිම වැදගත් ඔබතුමියගේ දියුණුවට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි

    • @devaskitchen6893
      @devaskitchen6893  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතී ඔබතුමියටත් බුදුසරනයි❤️

  • @priyankakaldera873
    @priyankakaldera873 6 หลายเดือนก่อน

    හරිම පහැදිලි ව කියලා දුන්න thanks❤❤

  • @chami.boy...
    @chami.boy... 23 วันที่ผ่านมา +2

    බැටර් එක හදා ගන්නේ කොහොමද නිමුනම රෝල් එක බහිඅනවනේ

  • @jeewaramanayake5645
    @jeewaramanayake5645 7 หลายเดือนก่อน +1

    Thank you,harima pehedili,budusarani ❤️

  • @pasindumilanga2415
    @pasindumilanga2415 10 หลายเดือนก่อน +3

    හොද පැහැදිලි කිරීමක්

    • @devaskitchen6893
      @devaskitchen6893  10 หลายเดือนก่อน

      ස්තූතී ❤️🙏

  • @nadhimilenika2852
    @nadhimilenika2852 9 หลายเดือนก่อน +2

    Oya pahadiliwa niwaradi vidihata mokuth apathe noyana vidihata piliwelata rolls hadana hati kiyala dunnata godak thanks...mamath kaama hadanawa aith ada dakka oya rolls walata biscuits kudu akathu karaddi piti halila naasthi nowana vidihata kiya dunna vidiha godak wadagath badiddith pathule ethiri wena kudu ayen karala thel peragattama restaurant aikaka wagee...piliwelai...thawath video karanna oyata shakthiya labeewaa!❤❤❤❤

  • @HerathHm-p1q
    @HerathHm-p1q 7 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩාක් ස්තුති

  • @JayaDeSilva
    @JayaDeSilva หลายเดือนก่อน +1

    බොහෝම ස්තුති

  • @SunethraWasala-pz6gr
    @SunethraWasala-pz6gr 9 หลายเดือนก่อน +19

    මම ගොඩක් වීඩියෝස් බලල කෑම බිස්නස් එකක් දැනටමත් කරන කෙනෙක්. ඒත් මම අද අහම්බෙන් වගේ මේ වීඩියෝ එක දැක්කෙ. කිසිම ගුරු මුෂ්ටියක් නැතුව සුපිරියටම කියලා දෙනවා. ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ❤❤❤❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน +1

      ස්තූතී ❤️🙏

    • @NilishaPathirana
      @NilishaPathirana 3 หลายเดือนก่อน

      අනේ කොහොමද dr ඔයා ඉස්සෙල්ලා පටන් ගත්තෙ.මොනවගේ දේවල්ද හැදුවෙ.පොඩි ප්‍රමානවලින්ද හැදුවෙ.

  • @chandanih.u.2659
    @chandanih.u.2659 4 หลายเดือนก่อน +2

    රොල්ස් 40 කට පිටි කොච්චර වගේ ගන්න හොදයිද..

  • @vipulidevika8729
    @vipulidevika8729 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤ Thank you so much

  • @geetha5999
    @geetha5999 10 หลายเดือนก่อน +2

    Thanks dear nice ..godbless you..

  • @thushariweerasekara2945
    @thushariweerasekara2945 6 หลายเดือนก่อน +1

    Niyamai.oya kiyala dena vidiya.

  • @sipbandara8032
    @sipbandara8032 3 หลายเดือนก่อน +5

    ගොඩක් හොඳ අදහස් ටිකක් දුන්නා...බිස්කට් කුඩු තවරන විදිහ සහ ෆ්‍රීසර් එකන් ගත් පසු කූල් පිටම බදින්න කියපු එක...❤

  • @dammika1184
    @dammika1184 3 หลายเดือนก่อน +1

    Thank you.....nanga.... 👍👍👍👍🙏🙏🙏❤️❤️❤️❤️

    • @devaskitchen6893
      @devaskitchen6893  3 หลายเดือนก่อน

      Always welcome🌸🌸🌸thank you akke

  • @nilushasiriwardhana3583
    @nilushasiriwardhana3583 10 หลายเดือนก่อน +3

    Thank you sooo much akka

  • @anulahettiwaththe1232
    @anulahettiwaththe1232 10 หลายเดือนก่อน +2

    දුව හොදට පැහැදිලි කරනව හරිමලස්සනයි මටකියන්න පුලුවන්ද තෙලේ බදින්නෙ නැතිව අවන්එකේ බේක් කලොත් ගැටලුවක්ද මමරෙසපිඑක ලමයින් ටත් Shere කලා ❤❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  10 หลายเดือนก่อน

      ගැටලුවක් නෑ මිස්❤️

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 10 หลายเดือนก่อน +1

    Thanks akki 🥰💖💖

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300 10 หลายเดือนก่อน +1

    Thank you so much

    • @devaskitchen6893
      @devaskitchen6893  10 หลายเดือนก่อน

      You're most welcome❤️❤️❤️🙏

  • @inokaharshani8532
    @inokaharshani8532 4 หลายเดือนก่อน +1

    Thank u sis❤

  • @nilminiwijesinghe8194
    @nilminiwijesinghe8194 10 หลายเดือนก่อน +1

    Thank you so much

  • @dasunipabodha2704
    @dasunipabodha2704 6 หลายเดือนก่อน +1

    Hello . Mata කියන්න පුලුවන් da patis 50 kata piti kochchrk oneda ? පිරවුමta kochchrk oneda කියලා 🙂🙃❤️ pleeeez🥺☺️

  • @manikeherath7338
    @manikeherath7338 8 หลายเดือนก่อน +1

    Thankyou

  • @niroshalakmali4420
    @niroshalakmali4420 10 หลายเดือนก่อน +4

    හොය හොයා ඉදිය රෙසිපි එකක්.මමත් දැනට බිස්නස් එකක් විදියට පටන් ගෙන තියෙනවා❤

  • @chami.boy...
    @chami.boy... 23 วันที่ผ่านมา +1

    බැටර් එක හදා ගන්නේ කොහොමද නිමුනම රෝල් එක බහිඅනවනේ

    • @devaskitchen6893
      @devaskitchen6893  23 วันที่ผ่านมา

      Me tiyena widihata hadala balanna

  • @DANDilhani-yv3es
    @DANDilhani-yv3es 4 หลายเดือนก่อน +1

    Harema pahadili akke....math rolls hadanna hithan enne....godak sthuthi apeta nodanna de kiyala denawata...❤

  • @imeshchanaka6808
    @imeshchanaka6808 7 หลายเดือนก่อน +1

    ඔයාගේ මේ වීඩියෝ එක බලලා, මමත් රෝල්ස් හදලා කඩේකට දානවා.... ඒත් පොඩි ප්‍රශ්නය තියෙනවා .... ටික වෙලාවක් යනකොට මගේ රෝල්ස් එක හං වෙනවා කියනවා... ඒකට මොකද කරන්නේ ....please reply me❤

  • @nuvaramanike
    @nuvaramanike 10 หลายเดือนก่อน +5

    හරිම වටින වීඩියෝවක් ගොඩක් පැහැදිලි ව කියලා දුන්න ගොඩක් ස්තූතී ඔයාට 🙏🙏🙏🙏🙏

    • @devaskitchen6893
      @devaskitchen6893  10 หลายเดือนก่อน +2

      ස්තූතී නැරබුවාට ❤️

    • @lalithwellala
      @lalithwellala 10 หลายเดือนก่อน

      ​@@devaskitchen6893e3😅😅

  • @kamanidesilva1916
    @kamanidesilva1916 6 หลายเดือนก่อน +2

    බිස්කට් කුඩු දවටන විදිය ගොඩක් හොඳයි. මම කරන්නෙ තැටි පිඟානකට බිස්කට් කුඩු දාලා, බැටර් එකේ තවරපු රෝල් එක පිඟානෙ තියෙන බිස්කට් කුඩුවල තවරන එක. අතේ තැවරුණු බැටර් වලින් සෑහෙන කොටසක් බිස්කට් කුඩු එකේ 🤭🤭🤭🤭

  • @NihanthiMarasinghe
    @NihanthiMarasinghe หลายเดือนก่อน +1

    කලින් දවසේ හදලා ෆ්‍රීස් කරල පහුවදාට ගන්න පුලුවන්ද 😊

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      @@NihanthiMarasinghe puluwan dear🌸

  • @priyanthirenuka394
    @priyanthirenuka394 10 หลายเดือนก่อน +1

    Sathutui oya gana.saman malu gedara hada ganna nangi.budu saranai .

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      අනේ❤️❤️❤️බොහොම ස්තූතී

  • @chathurisathsarapw-gc3ik
    @chathurisathsarapw-gc3ik 10 หลายเดือนก่อน +4

    ධෛර්යවන්ත නුඹට සුභ අනාගතයක්

  • @nspgunawardana1277
    @nspgunawardana1277 10 หลายเดือนก่อน +1

    Thank you

  • @lalikagayani1908
    @lalikagayani1908 13 วันที่ผ่านมา +1

    Good job

  • @shanigaya5499
    @shanigaya5499 หลายเดือนก่อน +2

    Business ekak vidiyat karanwanm kalin dawase ra hadala feeskarala udeta baddahama sauththu wenne nadda dawal wage weddi

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      Ne dear sudulunu danna epa🌸

  • @rosysilva4818
    @rosysilva4818 24 วันที่ผ่านมา +1

    Preser එකේ thiyala ගත්තොත් එළියේ කොච්චර වෙලා තියන්න oonadha?

  • @yamunakumari2218
    @yamunakumari2218 10 หลายเดือนก่อน +1

    Thankyou

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 10 หลายเดือนก่อน +2

    Tharuwan saranai ,cover කරන iti kola kohenda ගන්නේ please කියන්න .

  • @kirubaranjani2498
    @kirubaranjani2498 6 หลายเดือนก่อน

    🎉 how many rolls can make in 250gs flour?

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 3 หลายเดือนก่อน +1

    Good work ..❤

  • @ayomasilva9622
    @ayomasilva9622 10 หลายเดือนก่อน +2

    ගොඩක් වටින වීඩියෝ එකක්. බොහොම ස්තූතියි. මට දැනගන්න පුලුවන්ද බිත්තර රෝල්ස් හදනවා නම් ඒ දවසෙම හදලා දෙන්න ඕනෙද නැත්තං ඊට කලින් දවස් දෙක තුනකට කලින් හදලා freeze කරලා බදින්න පුලුවන්ද??

    • @devaskitchen6893
      @devaskitchen6893  10 หลายเดือนก่อน

      මන් එහම බිත්තර රෝල්ස් ෆ්‍රීසර් කරල බැදල නෑ.මන් ඒක හදල බලල කියන්නම්.❤️

    • @ayomasilva9622
      @ayomasilva9622 10 หลายเดือนก่อน

      @@devaskitchen6893 බොහොම ස්තූතියි 😍

  • @Manusha427
    @Manusha427 10 หลายเดือนก่อน +3

    මම පොඩි කැන්ටිමක් කරනවා ..පොඩි පාසලක..රෝල්ස් හදනවා..අනේ ටික වෙලාවක් යනකොට මැලවෙනවා..ඇයි ඒ..තෙල් වගෙත් මතුවෙනවා පැයක් විතර යනකොට

    • @devaskitchen6893
      @devaskitchen6893  10 หลายเดือนก่อน +2

      බැදපු ගමන් බාජනය වැහුවොත් තැම්බෙනව මැලවෙන්නේ එහම උනාම.තෙල් බේරන්න කූලින් රැක් එකක් වගේ තියන්න

    • @Manusha427
      @Manusha427 10 หลายเดือนก่อน

      @@devaskitchen6893 තෑන්ක් යූ ඩිය ..මම කරලා බලන්නම්..

  • @malarck5798
    @malarck5798 10 หลายเดือนก่อน +12

    හරිම වටිනවා මේ විස්තර , මේ රෝල්ස් උදේ හැදුවාම හවස් වෙනකන් මොකුත් වෙන්නේ නෑ නේද

    • @devaskitchen6893
      @devaskitchen6893  10 หลายเดือนก่อน +1

      Ne man 5tbwitara ude beddama hawasa 6,7 wenakn mukuth wen ne

  • @manjulakarunarathne6412
    @manjulakarunarathne6412 10 หลายเดือนก่อน +2

    කෙළවල්ලො නැතුව ලින්න මාලු පාවිච්චි කරන්න.ඒක රසත් වැඩියි ගානත් අඩුයි.

    • @devaskitchen6893
      @devaskitchen6893  10 หลายเดือนก่อน

      කෙලවල්ලා රස ලින්න මාලුවලින් නෑ ඩියර් ❤️හදන්න පුලුවන්

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 6 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලි කිරීමක් thnx ආදරෙයි hode ♥️♥️

  • @ShamaAbekon
    @ShamaAbekon 6 หลายเดือนก่อน +2

    Math heduwa ada oyata godak pin man kawadawath hadala tibbe ne godak hodata heduwa❤❤❤❤

  • @erandidananjanee1248
    @erandidananjanee1248 10 หลายเดือนก่อน

    Thank you

  • @WorldTopsportsman
    @WorldTopsportsman 8 หลายเดือนก่อน +1

    Me wenkn blpu hodama videos oyage. Thawa recipy danna akke. ❤❤❤

  • @RANJANINISHSHANKA-uq6ic
    @RANJANINISHSHANKA-uq6ic 8 หลายเดือนก่อน +1

    නියමයි

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 8 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි...ඔයා අඩු පාඩු නැතුව හරියට පිලිවෙලට කියලා දුන්නාට...❤❤

  • @sunethranissanka9974
    @sunethranissanka9974 3 หลายเดือนก่อน +1

    Good luck ❤💐

  • @sujanidinesh2989
    @sujanidinesh2989 3 หลายเดือนก่อน +1

    Akke rools 50ta thel කොච්චර onada

  • @devikajayasekara4698
    @devikajayasekara4698 10 หลายเดือนก่อน +2

    Very. Nice

  • @arunipeiris6772
    @arunipeiris6772 7 หลายเดือนก่อน +1

    මොකක්ද ගන්න බිස්කට් කුඩු එක.

  • @chandrar6899
    @chandrar6899 3 หลายเดือนก่อน +1

    කල් තියාගන්න puluwanda

  • @chathushkachalani791
    @chathushkachalani791 7 วันที่ผ่านมา +1

    Godak dewal igena gaththa akke❤❤akka rolls 10hadanna kochchara ingredients yanawada.

    • @devaskitchen6893
      @devaskitchen6893  5 วันที่ผ่านมา

      Me yana pramanayan bedala balanna nngi🌸

  • @bhagyasuraweera4424
    @bhagyasuraweera4424 10 หลายเดือนก่อน +8

    ස්තූතියි රෙසිපි එකට. ඔයා කරන්නෙත් බිස්නස් එකක් නිසා කට්ටිය ඇහුවට හරියටම මේගාන කියල මිලක් කියන්න බෑනෙ. ඒක කස්ටමර් ඉල්ලන විදිහ අනුවත් හදන කෙනා ගොඩනගාගෙන තියෙන නම හා පාරිභෝගික විශ්වාසය අනුව වෙනස් වෙනවා. මාර්කට් එකේ උනත් රෝල්ස් රුපියල් පනහෙ විතර ඉදන් එකසිය පනහ දෙසීය විතර වෙනකන් පරාසයක තියෙන්නෙ ඒකයි. හොදම දේ තමන් ඕඩර්ස් කරනවනම් තමන්ට අමුද්‍රව්‍ය ,ගෑස්,ඇසුරුම්,ප්‍රවාහනය,වතුර ඉදන් යන හැම දේටම ගිය වියදම ලියලා ඒකට මහන්සියට සාදාරණ මුදලක් ලාභය විදිහට එකතු කරලා හෙමින් බිස්නස් එකක් ගොඩනගා ගන්න එක.
    මේ ලගදි කේක් සම්බන්ද වීඩියෝ කරන දියුනි ටීචර් වීඩියෝ එකක කිව්වා එයාට දවසට සෑහෙන
    මෙසේජ් ගානක් එනව මේ කේක් එකට කීයක් කියන්නද කියල අහලා. එයත් කියන්නේ ඔයාගෙ කේක් එකේ රස,අමුද්‍රව්‍ය මිල, නීට් එක, ඔයා කාලයත් සමග ගොඩනගාගත්තු විශ්වාසය අනුව මිලක් දෙනවා මිසක් වෙන අයගෙන් ගනන් අහන්න එපා කියලා. ඒ වගේම තමන්ට බිස්නස් අල්ලගන්න ඕනෙ කියලා හැමෝටම වඩා අඩු ගනන් කියන්න එපා. එහෙම හැමදාම ලාභ නැතුව දෙන්න බෑනෙ කියලා❤

    • @devaskitchen6893
      @devaskitchen6893  10 หลายเดือนก่อน +3

      ඔව් ඒක අල විතරක් දාලා හදනවනම් අඩූවටම දෙන්න පුලුවන් .ආවට ගියාට දේවල් කියල දෙන්නෙ නෑ.කෙනෙක්ට හිතෙන්න පුලුවන් ගනන් වැඩි කියල.මාලු ලූනූ අල ගෑස් විදුලිය වතුර මේ හැමදේම ගැන බලන්න ඕනේ.වෙලදපොලේ කෑම එක්ක සැසදුවොත් ඒක තේරුම් ගන්න පුලුවන්.හැම කෑමකටම යන වියදම හැමදේම බලන්න ඕනේ.කියපු දේ ඇත්ත❤කාගෙවත් රෝල්ස් එකේ ගානට තමන් දෙන කොලිටි එකට ගානක් කියන එක තමයි හරි

    • @thakshiladulanji9794
      @thakshiladulanji9794 5 หลายเดือนก่อน

      මට කියන්න පුළුවන්ද මිස් මම හදන රොල් එක ටික වෙිලා වකින් නැමෙින ගතියක් එනවා ඇයි එ..pzz help me

  • @chamodidilshani9013
    @chamodidilshani9013 4 หลายเดือนก่อน +1

    Cryspi gathiya godak wela tiyagnna mokd karanne akke

    • @devaskitchen6893
      @devaskitchen6893  3 หลายเดือนก่อน

      Hoda biscuits kudu ekk ganna

  • @padminidasanayaka1757
    @padminidasanayaka1757 18 วันที่ผ่านมา +1

    හරිම රස පාටයි.order එකක් දාන්න පුලුවන්ද මිල ගනන් කොහොමද

  • @madushani-ww2vp
    @madushani-ww2vp 6 หลายเดือนก่อน +1

    අක්කෙ ඔයාගෙ ව්ඩීයෝ බලලා මාත් බිස්නස් එකක් පටන් ගත්තා.ටිකක් වෙලා ගියහම පෙගෙනෙවනෙ ඒ හැටිද අක්කෙ නැත්නම් මොකද කරන්නෙ ඒකට

    • @devaskitchen6893
      @devaskitchen6893  4 หลายเดือนก่อน

      Tika welawak yaddi wenawa etin

  • @anushadeegalla1239
    @anushadeegalla1239 4 หลายเดือนก่อน +1

    රෙසිපි එකට හැදුවා ඒත් ටික වෙලාවකින් ක්‍රිස්පි ගතිය නැතිවෙලා යනවනේ අක්කා

  • @daisy-pb8qj
    @daisy-pb8qj 19 วันที่ผ่านมา +1

    Your video good, giving true advices and mesurments

  • @distididin490
    @distididin490 4 หลายเดือนก่อน +1

    මට ඔර්ඩර් කරන්න ඕන අක්කෙ කෝමද ඔර්ඩර් කරන්නෙ ❤

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 2 หลายเดือนก่อน +1

    ගොඩක් හොද වීඩියෝ එකක් හොදට කියලා දුන්නා හැමෝම එහෙම නැහැ බුදුසරණයි දියුණුවෙන් දියුණුවට පත් වේවා❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      ස්තූතී .බුදුසරනයි🌸🌸🌸

  • @anushadisanayaka8980
    @anushadisanayaka8980 9 หลายเดือนก่อน +1

    Akke man oyage me video eka baluwa, man dan canteen ekak karanawa. Me widiyata thamai rolls haduwe. Harima tasai. Poddak wath waradune na. Dan thun weni paratath hadanawa canteen ekata . Thanks akki godaaak..❤❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      අනේ කොච්චර දෙයක් ද?හරිම සතුටුයි මෙහෙම කමෙන්ට් දකිද්දි❤️

  • @nadeshikadarshanie2313
    @nadeshikadarshanie2313 7 หลายเดือนก่อน +1

    Akke sanwich hadana aka dannako

    • @devaskitchen6893
      @devaskitchen6893  7 หลายเดือนก่อน

      Ada video eka balanna nngi🌸

  • @SurekaShiyamali
    @SurekaShiyamali 9 หลายเดือนก่อน +1

    අක්කේ ඔයාගෙ video එක බලලා මාත් ගොඩාක් දේවල් ඉගෙන් ගත්තා .මාත් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ .ඔයාගෙ මේ video එක මට ඒකට පාර කියලා දුන්නා .බුදු සරණයි ඔයාට

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි නංගී ❤️❤️❤️

  • @dilinidinethma6878
    @dilinidinethma6878 10 หลายเดือนก่อน +1

    නියමයි අක්කි

    • @devaskitchen6893
      @devaskitchen6893  10 หลายเดือนก่อน

      ස්තූතී නංගී ❤️❤️

  • @sahanirangakotawaththagama5424
    @sahanirangakotawaththagama5424 2 หลายเดือนก่อน +1

    Kalin hadala frizer karala gaththama cury eka ikamanin pilinu wenne nadda

    • @devaskitchen6893
      @devaskitchen6893  2 หลายเดือนก่อน

      @@sahanirangakotawaththagama5424 ne dear🌸

  • @VindyaAdhikari
    @VindyaAdhikari 12 วันที่ผ่านมา +1

    මම Sweden ඉන්නේ. මමත් start කරන්න ඉන්නේ. මෙහෙ කට්ටියට වෙලාවක් නැහැනේ ඔවා හදන්න. ඔයාට ගොඩක් පින්

    • @devaskitchen6893
      @devaskitchen6893  12 วันที่ผ่านมา

      @@VindyaAdhikari අනේ ශෝක් නේ🌸

    • @VindyaAdhikari
      @VindyaAdhikari 12 วันที่ผ่านมา

      @@devaskitchen6893 මෙහෙ market එක හොදයි. ඔයත් එන්න

  • @thusharirajapaksha9875
    @thusharirajapaksha9875 10 หลายเดือนก่อน +5

    Meka kiyakata wage denna puluwanda kiyannako plz

    • @devaskitchen6893
      @devaskitchen6893  10 หลายเดือนก่อน

      මන් දෙන්නේ 80 ට

    • @thusharirajapaksha9875
      @thusharirajapaksha9875 10 หลายเดือนก่อน +1

      @@devaskitchen6893 ❤️ thankyou dear

  • @TashMendis
    @TashMendis 10 หลายเดือนก่อน +1

    No danna karunu godak danagaththa, bohoma pin

  • @krishanthinilushika2167
    @krishanthinilushika2167 9 หลายเดือนก่อน +1

    මාත් රෝල්ස් හැදුවා.ඒත් ෆෑන් කේක් එක ගැලවෙන්නෙ නෑනේ.අමාරුවෙන් ගලවගත්තත් ඒක අතේ ඇලෙනවා...

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      තෙල් ටිකක් ගෑවද

  • @geethmahimasara3025
    @geethmahimasara3025 หลายเดือนก่อน +1

    Fb ලෝගු එකක් හදාගන්න තැනක් කියනවද dear ඉක්මනින්

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      Champions trophy page eka balannq🌸

  • @uadarianandika540
    @uadarianandika540 10 หลายเดือนก่อน +5

    Super Akka oyage viyaparaya diyunuwen diyunuwatama path wewa!!! ❤❤❤❤😊😊😊

    • @devaskitchen6893
      @devaskitchen6893  10 หลายเดือนก่อน +1

      Thank you nngi❤️❤️❤️❤️🙏

  • @ruvininisansala6431
    @ruvininisansala6431 8 หลายเดือนก่อน +1

    අක්කි මාලූ දාන්නෙ නැත්තන් අල කොච්චර දාන්න ඕනද

  • @NadeekaChathurani-gc7hf
    @NadeekaChathurani-gc7hf 10 หลายเดือนก่อน +1

    කට්ලට් එකක් දෙන්නේ කීයටද?

    • @devaskitchen6893
      @devaskitchen6893  10 หลายเดือนก่อน

      ඒක දාන දේ අනුව වෙනස් වෙනව

  • @KlpaniDinushi-pp7po
    @KlpaniDinushi-pp7po 24 วันที่ผ่านมา +1

    Kadeta dana mila kiyada

  • @dhanushkiapsara2636
    @dhanushkiapsara2636 4 หลายเดือนก่อน +1

    අනේ ගොඩක් ස්තුතියි ..හරි ලස්සනට පැහැදිලිව කියල දුන්නා ..🙏🙏

    • @devaskitchen6893
      @devaskitchen6893  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතී නැරබුවාට 🌸

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 10 หลายเดือนก่อน +1

    Pan cake eke othaddi kedenne ai

    • @devaskitchen6893
      @devaskitchen6893  10 หลายเดือนก่อน +1

      අමුවෙන් ලිපෙන් අයින් කරාම එහම වෙනව

  • @thusharithushari1773
    @thusharithushari1773 10 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලි නංගි ..බොහොම ස්තුතියි ..ඔයාගේ වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වේවා 💗💗💗💗💗

    • @devaskitchen6893
      @devaskitchen6893  10 หลายเดือนก่อน

      අනෙ ස්තූතී අක්කේ❤️

  • @DulakshiChathurika-oy8pn
    @DulakshiChathurika-oy8pn 10 หลายเดือนก่อน +1

    අක්කේ රෝල්ස් 50 හදන්න පෑන් කේක් එකට පාන්පිටි කොච්චර ඕනද.බිස්කට් කුඩු කොච්චර ඕනද

  • @nipune123
    @nipune123 4 หลายเดือนก่อน

    Wow Nice video 👍👍👍