ඉන්දියාවේ රසිකයනුත් හොල්මන් කරපු නටන අපේ කි බෝඩිස්ට් | Sudath Jayasinghe Keyboard Sri Lanka | Live

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2023
  • Instagram - / tharunayaonline
    Facebook - / tharunaya
    Whatsapp - chat.whatsapp.com/invite/CUhL...
    #SudathJayasinghe #keyboard #tharunayaonline
    Live Band Sri Lanka | Live Show in Sri Lanka
  • บันเทิง

ความคิดเห็น • 57

  • @ashokaashoka3796
    @ashokaashoka3796 10 หลายเดือนก่อน +2

    මම ආසම key bord වාදන ශිල්පියෙක්,අති දක්ශයෙක්,මම සුදත් මහත්මයගෙ වීඩිඔ ගොඩක් බලනවා,පිස්සුවක් වගෙයි.තෙරුවන් සරනයි මල්ලි

  • @korean_pro
    @korean_pro ปีที่แล้ว +4

    මෙන්න වැඩ්ඩෝ , ඒ නිහතමානීකමට පට්ට ආදරේ , හැමදාටම හරියන්න ඕනී ,ආදරෙයි බුදු සරණයි 😍❤

  • @lolithadananjaya6711
    @lolithadananjaya6711 5 หลายเดือนก่อน

    ජයවේවා ...👍👍👍👍

  • @dimuthulakmal3395
    @dimuthulakmal3395 ปีที่แล้ว +6

    පට්ට හිත හොද මනුස්සයෙක් ආදරෙයි සුදත් අයියෙ...ජය වේව....

  • @westend362
    @westend362 ปีที่แล้ว +5

    හිත හොද මිනිස්සු බොහෝම දුර්ලභයි. ඔබ වැනි ම්නිසෙකු බිහිකල දෙමාපියන්ට පින්සිද්ද වේවා. මමත් අද වෙනතුරු කිසිම මද්‍රවයක් පාවිච්චි කරල නෑ. කාටවත් කිසිම විදිහකින් කරදරයක් වෙන්න ජීවත් වෙන්නෙත් නෑ. මට හරි සතුටුයි මම හිතන විදිහට හිතන තවත් අය මේ ලෝකේ ඉන්නව කියල තේරෙනකොට.

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 ปีที่แล้ว +3

    එදත් අදත් හෙටත් සුදානම් ඒ අපේ සුදාමයි ආදරේයි සුදා..... ❤️❤️❤️❤️👍👍❤️❤️❤️❤️

  • @saveenravindu
    @saveenravindu 6 หลายเดือนก่อน

    Sudath aiya patta❤❤

  • @sisirasaman9440
    @sisirasaman9440 ปีที่แล้ว +2

    ඇත්තටම සුපිරි වැඩ්ඩෙක් නිහතමානී චරිතයක්....❤️❤️❤️❤️

  • @imtdeepal
    @imtdeepal 9 หลายเดือนก่อน +1

    එ කාලෙ දැක්ක දවසෙම දුටුවා ඇගෙම කලාව පිහිටලා තියෙනවා කියලා වෙන අදහස් නෑ සුපිරි කියන එක තමා හිතුනේ..දක්ෂයා සුදත් ❤ ජය වේවා

  • @rahithselvaraja8031
    @rahithselvaraja8031 9 หลายเดือนก่อน +1

    sudda thank you maawa mathk kalaata❤❤❤❤

  • @sampathprasad--9000
    @sampathprasad--9000 ปีที่แล้ว +2

    හිත හොද දක්ෂයා...සුදත් අයියා 😍❤️ ජය වේවා

  • @deepalranawaka8096
    @deepalranawaka8096 ปีที่แล้ว

    මෙවන් සුපිරි වැඩ්ඩො ටිකවත් මෙ රටෙ තියාගන්න බලමු.සුදත් සහෝදරයා කියන්නෙම සුපිරිම සුපිරි වැඩ්ඩෙක්

  • @nuwananuruddha4126
    @nuwananuruddha4126 ปีที่แล้ว

    නිහතමානිී....දක්ශයෙක් ජය ඔබට

  • @dumithsameera4251
    @dumithsameera4251 ปีที่แล้ว

    සුපිරි වැඩීඩෙක් අපේ සුදා❤️❤️❤️❤️🎶🎶🎶🎶🎶🎶🎶

  • @chamilatennakoon4114
    @chamilatennakoon4114 ปีที่แล้ว

    එකෙන්ම දක්ශයෙක් සුදා.❤

  • @jacob1production278
    @jacob1production278 ปีที่แล้ว +1

    සුපිරියි සුදත් සහෝදරයා.💚👍

  • @nadithpriyankara440
    @nadithpriyankara440 ปีที่แล้ว +2

    Attatama marama dakshayek.congrat brother.

  • @jayanthabandara5963
    @jayanthabandara5963 ปีที่แล้ว

    ජයවේවා 👍👍👍♥️♥️♥️💖💖💖🎶🎶🎶🎵🎵🎵🎸🎸🎸👍👍👍

  • @samadhihamuduruwo4157
    @samadhihamuduruwo4157 ปีที่แล้ว

    Budusaranai aiye... jayama wewa

  • @arunaratnayake9955
    @arunaratnayake9955 ปีที่แล้ว

    සුදත් සුපිරියි ❤❤👍

  • @NAVINDU11
    @NAVINDU11 ปีที่แล้ว +2

    වැඩ්ඩෙක් තමා

  • @surankasu3839
    @surankasu3839 ปีที่แล้ว

    Thanks for taking an Interview with a first-class player.

  • @manojwijerattna7301
    @manojwijerattna7301 ปีที่แล้ว

    සුපිරි 👍👍👍

  • @r.n.knaotunna834
    @r.n.knaotunna834 ปีที่แล้ว

    සුදත් අයියා 🎹🎼🎧❤❤❤

  • @charithakalanka9614
    @charithakalanka9614 ปีที่แล้ว

    Nihathamani supiri charithayak sudath aiye...sangitha rasaya aganma ava charithayak adaraiii ❤️

  • @upul1684
    @upul1684 ปีที่แล้ว

    මෙයාගෙ මුල්ම වීඩියෝ එක බලපු දවසෙ ඉදන් විස්තර හෙව්වා..අද තමයි හරි විස්තරයක් හම්බු උනේ ගොඩක් ස්තුති..ඔන්න චැනල් එකත් subscribe කලා..ඔයාගෙ චැනල් එක නියමයි..වැඩසටහන් ඉදිරිපත් කිරීම සුපිරි .සුදත්ගෙ කතාව ඇහුවාම පුදුම හිතුනා .පුදුම නිහතමානී මනුස්සයෙක්..

  • @sanojmihiranga55
    @sanojmihiranga55 ปีที่แล้ว

    Sudhath aiya❤️🔥

  • @kalpamaharage4152
    @kalpamaharage4152 ปีที่แล้ว

    supiri weddek thama.. sudath

  • @gayansanjewa4702
    @gayansanjewa4702 ปีที่แล้ว

    Supiri sudath

  • @Sundaralowa-Beautifulworld
    @Sundaralowa-Beautifulworld 7 หลายเดือนก่อน

    කියන්න දෙයක් නැහැ,අංක එකේ දක්ෂයා.❤❤

  • @neeliyafonseka
    @neeliyafonseka 10 หลายเดือนก่อน

    my love ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  • @ranjithgunathilaka9829
    @ranjithgunathilaka9829 ปีที่แล้ว +1

    හොඳ මිනිහෙක් මහ පොලවේ ජීවත් වෙන මිනිස්කම පිරුන එකෙක් එකෙන්ම සුපිරි වැඩ්ඩෙක්

  • @jayampathibandara
    @jayampathibandara ปีที่แล้ว

    Supiri bro.sudath ayyage eka vedeo 1k 10 parakwath balanawa

  • @gihanmadusanka5099
    @gihanmadusanka5099 ปีที่แล้ว +1

    Respect brother ..

  • @pradeepkodikara5900
    @pradeepkodikara5900 ปีที่แล้ว +4

    මේ ඉන්නෙ වැඩ්ඩෙක් නෙමෙයි මචං. වැඩ්ඩො ඕන තරන් ඉන්නව අපි අතරෙ.
    මේ ඉන්නෙ මචං පට්ට වාසනාවන්තයෙක්.
    ඇයි දන්නවද මම එහෙම කියන්නෙ?
    මචං අපි ආතල් එකක් ගන්න සෙට්උනාම ලග තියෙන බෝතලේකට හරි මේසෙකට හරි ගගහා සින්දු කියවනවනෙ. තවත් ටිකක් ආතල්එක වැඩි උනාම නටනවනෙ. තවත් ටිකක් ආතල් එක වැඩි උනාම,
    අපි කටින් මියුසික් පාට්ස් කිය කිය බොරුවට අතින් ගටාර් ගහනවා, ෆ්ලූට් ගහනවා, වයලින් ගහනවා, ඩ්‍රම්ස් ගහනවා, කීබෝඩ් ගහනවා නේද?
    හැබැයි මචං ඒ හිතට එන මියුසික් පාට් ඇත්තටම අපිට මියුසික් Instrument එකකින් ගහන්න පුලුවන් උනෝතින්!!!!!
    මේ යෝදයා ඒක නේද දෙයියනේ කරන්නෙ.
    මම හරි නේද?
    It's Ameising Machan. WaaaaaaaW.

  • @lahirusampath2867
    @lahirusampath2867 ปีที่แล้ว +1

    Supiri

  • @madcreationwithnilan
    @madcreationwithnilan ปีที่แล้ว

    දක්ශයා ❤❤❤

  • @yanagaman
    @yanagaman ปีที่แล้ว

    Sudath ayya kiyanne wenama ekak

  • @wimukthirathnabandara6074
    @wimukthirathnabandara6074 ปีที่แล้ว +1

    සුදත් අයියා දැන් හින්දි සිංදු ප්ලේ කරන්නෙ නැද්ද . ලංකාවටත් වැඩියෙ සුදත් අයියගෙ ෆෑන්ස්ලා හිටියේ ඉංදියාවෙනෙ .

  • @shanekanayake5064
    @shanekanayake5064 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @user-ze5to1rl1w
    @user-ze5to1rl1w หลายเดือนก่อน

  • @wsanjeewa
    @wsanjeewa ปีที่แล้ว

    💪💪

  • @TharinduMc
    @TharinduMc ปีที่แล้ว

    💙

  • @sudarshanaanuradhakalupage6788
    @sudarshanaanuradhakalupage6788 ปีที่แล้ว

    ❤❤❤

  • @pradeepkumara5292
    @pradeepkumara5292 ปีที่แล้ว

    ✨️✨️

  • @padmalrathnaweera
    @padmalrathnaweera 10 หลายเดือนก่อน

    🎉

  • @chamilakumari9572
    @chamilakumari9572 8 หลายเดือนก่อน

    Bandu සමරසිංහ wage voice eka❤

  • @max-tq6vl
    @max-tq6vl ปีที่แล้ว

    මචං ඔය ඉන්ටවි කරනකොට මුලින්ම ගම පලාත ගැන ස්ටෝරිය අහන්න.ඒක වැදගත්

  • @nalakadaminda7246
    @nalakadaminda7246 ปีที่แล้ว

    ☸️☸️☸️🎵🎵🎵💜️💜️💜️

  • @rohanavijithakumara1165
    @rohanavijithakumara1165 ปีที่แล้ว +1

    weddek tama

    • @SamanKumara-gx7ve
      @SamanKumara-gx7ve 11 หลายเดือนก่อน +1

      Mewa balanna selasuwata pin

  • @kavindushashika3771
    @kavindushashika3771 ปีที่แล้ว

    Sudath aiyage number eka dennako thiyena kenek

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💖💖

  • @user-ze5to1rl1w
    @user-ze5to1rl1w หลายเดือนก่อน

    aura keyana nana ahuwama thamayi aula

  • @mmsrafeeka592
    @mmsrafeeka592 2 หลายเดือนก่อน

    Sunshine hitiya ned

  • @GayanSameera-ec9vv
    @GayanSameera-ec9vv 7 หลายเดือนก่อน

    ප්‍රෝග්‍රැම් එක කරන කෙනා මෝනා හෝ පානය කරලද නැත්තම් මියුසික් ගැන නොදන්න නිසාද? එක්කො අනුන්ගෙ දේවල් අපිට ඔකෝ නේත...😛

  • @shanthirathnasekara2561
    @shanthirathnasekara2561 7 หลายเดือนก่อน