මට පොඩ්ඩක් ඩෝප් වුන වෙලාවක තමා ''අපි දෙන්නගේ ලොවේ'' සින්දුව කිව්වේ, සමහර අය මම වෙන්න හදනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2023
  • මට පොඩ්ඩක් ඩෝප් වුන වෙලාවක තමා ''අපි දෙන්නගේ ලොවේ'' සින්දුව කිව්වේ, ඒක වයිරල් උනා. සමහර අය මම වෙන්න හදනවා - Kasun Dhanushka
    Enjoy & Stay Tuned With Music TV
    👉 Subscribe Us - / @musictvsrilanka
    👉 Like Us On Facebook - / musictvsrilanka
    👉 Follow Us Instagram - / music_plus_tv
  • บันเทิง

ความคิดเห็น • 327

  • @ruwanchamara9042
    @ruwanchamara9042 ปีที่แล้ว +70

    ස්කන්ධය දිරනවා ආතල් ඉතිරි වෙනවා.. කාලා බීලා සැපේ ඉදපන් මචන්. ජයෙන් ජයම වේවා..!!

  • @dilinitharushika493
    @dilinitharushika493 ปีที่แล้ว +126

    කසුන් අයියා කියන්නේ කොහොමත් චිල් එකේ ඉන්න පොරක් තමයි ඉතින්❤

  • @rashmika.t.ranaweera1471
    @rashmika.t.ranaweera1471 ปีที่แล้ว +33

    ආ ආතල් කොල්ල ඇතුලෙ හිතේ කිසි කහටක් නැති පට්ට අහින්සක කමක් පේනව ❤සුපිරියක් ❤️

  • @rasiekaprieyanganie2795
    @rasiekaprieyanganie2795 ปีที่แล้ว +25

    අනිවාර්යෙන් කසුන් ඔයා හරිම ලස්සනයි එහිනව කතාව මාර කියුටස් ❤️❤️❤️ආදරේ කසුන්.... හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 🙏❤️🌹

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 ปีที่แล้ว +28

    උඹ චුට්ටක්වත් බීලා නැත්තම් වැඩක් නෑ බං.. එල කොල්ලෙක්..ආදරෙයි කසුනා...❤

    • @sumithrathnayaka3481
      @sumithrathnayaka3481 5 หลายเดือนก่อน

      අම්මෝ හුත්තෝ බොන වේසිගෙ පුතාලා හිතාගෙන ඉන්නෙ උන් විතරක් පිරිමි කියලා 😂😂😂

  • @apurwaperera
    @apurwaperera ปีที่แล้ว +22

    මාත් බණ්ඩාරගම තමයි, ෂා මරු මරු ආඩම්බරයි ඉතින්, ජය වේවා. 🙏තෙරුවන් සරණයි ❤️

  • @lihinitharushika1097
    @lihinitharushika1097 ปีที่แล้ว +88

    හිනා වෙද්දි හරිම ලස්සනයි 😍 කතා කරන විදියත් ලස්සනයි 😍

  • @MadhuMadhu-ub2cn
    @MadhuMadhu-ub2cn ปีที่แล้ว +28

    ජීවිතේ දේවල් ඕනවට වඩා ඔලුවට බරක් කරගන්නෙ නැතුව සැහැල්ලුවෙන් ගත්තම ජීවිතේ හරි ලේසියි.මං හරිම කැමති චරිතයක්.ජීවිතේ විදින්න දන්නෙ නැති අයට ජීවිතේ විදින අය දිහා බලන් ඉන්න අමාරුයි.ඉන්න ටිකේ ජීවිතේ විදින්න,ඕන.ඉන්න අය ඉදී යන අය යයි..ජය වේවා කසුන්...🔥🔥🔥🔥🔥🔥🤗🤗🤗🤗🤗

  • @shashisureni9501
    @shashisureni9501 ปีที่แล้ว +200

    ජීවත් වන කාලේ සතුටින් කාල බීලා ඉන්න එල කොල්ලෙක් ...ජය වේවා කසුන්

    • @AroundTheWorld20816
      @AroundTheWorld20816 ปีที่แล้ว +4

      🤣🤣🤣

    • @SLSKRMemes..
      @SLSKRMemes.. ปีที่แล้ว +2

      ​@@AroundTheWorld20816😂😂

    • @erangaasela6197
      @erangaasela6197 ปีที่แล้ว +1

      Five star වගෙ hotel එක්කින් කාල හිටපන් කියන්න බොන්න එපා කියපන්

    • @isurusampath8756
      @isurusampath8756 10 หลายเดือนก่อน

      @gihandesilva4800 ශිරාවටම බං😂ඔය වාගෙ ගොං බඩුවලට බීලා නෙලන යකෙක්ම හම්බවෙයන් එතකොට තේරෙයි සතුටින් ජීවත්වන එකාගෙ තරම😁

  • @amashadayas5253
    @amashadayas5253 ปีที่แล้ว +22

    හිනාව ලස්සනයි 💓
    හිතුවට වඩා අහිංසක කොව්වෙක් 🤭

  • @dinushibabh
    @dinushibabh ปีที่แล้ว +12

    කසුන් අය්යේ ආදරෙයි කලා බිලා ආතල් එකේ ලස්සනට ඉන්න ජේසු පිහිටයි 🥰💞

  • @-gamarala3481
    @-gamarala3481 ปีที่แล้ว +28

    ඇත්තටම කොල්ල සුපිරිම කොල්ලෙක්...හිත හොද පොලොවෙ අඩිය ගහල අඩිය ගහල කාල ඉන්න කොල්ලෙක් නියමයි....හැබැයි ඇත්තටම චැනල් එකක මීට වඩා වැදගත් දෙයක් කරා නම් හොදයි නේද...දක්ශතා තියෙන එකෙක් ගෙන්න ගන්න...අහිංසක අසරන හැබැයි දක්ශ උන් ඉනව වැදගත් දෙයක් බලල එහෙම එකෙක් ගෙන්නන්න...මේ ඊය

  • @ramanirupika1775
    @ramanirupika1775 ปีที่แล้ว +27

    එයා හැම වෙලේම හිනාවෙලා ඉන්නෙ හරිම ලස්සනයි

  • @oshi426
    @oshi426 ปีที่แล้ว +4

    ජීවිතේ විදින එක කොච්චර ලොකු දෙයක්ද නැත්තම් සනහර මිනිස්සු විදව විදව වෛර කර කර ඉන්නවා ඔයා ඒ අතරුන් සුපිරි👍👍👍 බනින්නේ දියුණු වෙන්න බැරි වුන්ට

  • @gayanigayani7918
    @gayanigayani7918 ปีที่แล้ว +9

    එයා මගේනේ🖤🥀

  • @user-ji6qh1zk2g
    @user-ji6qh1zk2g ปีที่แล้ว +10

    උබන මරු අයියෙ ගැම්මක් ඕයි❤😅

  • @dilkimadumalika4097
    @dilkimadumalika4097 ปีที่แล้ว +20

    මිනිස්සු ඉදිරියට යන්නෙ තමන්ට පුලුවන් පැත්තකින්..කසුන් තෝරගත් පාර නරකක් කියන්න අවශ්‍යත් නෑ ඉතින්.හොද නරක දෙකම තීනව මිනිස්සු උනාම වැරදි හදන් ඉදිරියට යන්න කියලා සුභ පතනවා!!!

  • @pasindusampath7063
    @pasindusampath7063 ปีที่แล้ว +4

    කනිකඩ ජිව්තෙ මාරම නිදහස්. හක වචයෙන් කියන්ක බැ. එකට මාරම පිනක් තියෙන්න ඔනි. කසුන් එ පින හොදටම කරපු එකේක. ❤️❤️❤️❤️👍

  • @uvindyawashini9022
    @uvindyawashini9022 ปีที่แล้ว +25

    ජිවිතේ විදින කොල්ලේක්❤️❤️

  • @KEVINFF-yg6pr
    @KEVINFF-yg6pr ปีที่แล้ว +15

    😂😂❤ අඩො සුප්ප ❤️ අත් පය කපා ගන්නැතුව බොන්න ඔනි 😒😒

  • @surekasandamali1272
    @surekasandamali1272 ปีที่แล้ว +12

    කසුන් මල්ලි ඔයා මගේ ලොකු මල්ලි වගේමයි එක නිසා මං ගොඩාක් ගොඩාක් අාදරේයි පරිස්සමින් ඉන්න කවුරු මොනවා කිවුවත් ගනන් ගන්න එපා ඔයගේ ගමන ඔයා යන්න හැමදාමත් අාදරේයි බුදු සරණයි💝💝💝💝💝💝💝

  • @pocopoco7248
    @pocopoco7248 ปีที่แล้ว +4

    අනේ ඔව් මල්ලි මාත් ඔයට මගේම මල්ලිලට වගේම හරිම ආදරෙයි හොදේ ඔයගේ ජිවිතේ ඇත්තටම ලස්සනයි ආදරේ කනවට වඩා හොදයි මැරෙන ටිකේ සතුටින් ඉදල මැරෙන එක එහෙමයි කියලා නොබැද ඉන්නත් එපා හොද සහ කාරියක් හම්බ උනොත් ඒගැත් හිතන්න ආදරෙයි හොදේ මල්ලි බුදුසරණයි

  • @aliexpress7190
    @aliexpress7190 ปีที่แล้ว +12

    1:32 බලපන් දඩ බොරුව😂😂😂😂

  • @harshadewa6955
    @harshadewa6955 ปีที่แล้ว +25

    Congratulations kasun 🤟❤️‍🔥

  • @user-sb9we1kj6g
    @user-sb9we1kj6g ปีที่แล้ว +2

    තප්පරයක්වත් skip kle nh sirawatama 🥺❤️‍🩹 personal mn asama charithayak bn uba ❤

  • @ayeshasewmini9001
    @ayeshasewmini9001 ปีที่แล้ว +15

    කසුන් අයියා 🥰❤️

  • @Sahasra_Sewwandi
    @Sahasra_Sewwandi ปีที่แล้ว +3

    හැබැයි මෙහෙමයි ''අපි දෙන්නගෙ ලොවෙ'' කියපු වීඩියො එක දැනුන විදියට පස්සෙ වීඩියො දැනුණෙ නෑ... 🥲 අර වීඩියො එක තමා 👌❤

  • @KanchanaGeethika-cb8cr
    @KanchanaGeethika-cb8cr ปีที่แล้ว +6

    Kasunooo. ...superi❤❤❤

  • @hiruniSenethma-kx8sl
    @hiruniSenethma-kx8sl ปีที่แล้ว +5

    අසම චරිතයක් ❤

  • @Little0987
    @Little0987 ปีที่แล้ว +4

    Ani harima nihathamani vidiyata kathakaranawa ❤

  • @nisansalamaduwanthi3911
    @nisansalamaduwanthi3911 ปีที่แล้ว +5

    ආසම චරිතයක් ❤️❤️❤️

  • @pablupablu4965
    @pablupablu4965 ปีที่แล้ว +4

    Theruwan saranai oyata ❤❤❤❤ hamadamayh sathutin inna

  • @SuranjiWanninayake-jz2xf
    @SuranjiWanninayake-jz2xf ปีที่แล้ว +3

    Hina weddi lassanai Katha karanakota godak lassanai

  • @wmniranjala9039
    @wmniranjala9039 ปีที่แล้ว +2

    Lassanai.suba pathum

  • @user-qy5id3jo3e
    @user-qy5id3jo3e 11 หลายเดือนก่อน +3

    ආසම චරිතයක් 😍

  • @hasarangi1013
    @hasarangi1013 ปีที่แล้ว +35

    හෙන ආතල් ඩෑල් එකක් මූනෙන් පේනවා😂

  • @madushankawinda
    @madushankawinda ปีที่แล้ว +29

    තාත්තගේ සල්ලිවලින් පුතා රගන්නේ නැතුව අල්ලපු ගෙදර අය රගන්නද 😁💪😘❤
    කස්සා
    ආදරෙයී උතුරන්න ❤❤

  • @pubudukumara4106
    @pubudukumara4106 ปีที่แล้ว +8

    කාන්න ඕනා බොන්න ඕනා අතල් එකේ ඉන්න ඕනා 😁

  • @KawindyaKawindya-tf4uh
    @KawindyaKawindya-tf4uh ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @deshaninethmini6223
    @deshaninethmini6223 ปีที่แล้ว +5

    Voice eka lassanai ❤️

  • @AlakmaliMadu
    @AlakmaliMadu 5 หลายเดือนก่อน

    මමත් ආදරේ කරන චරිතයක් එ සිංදුව ලස්සනට කියනවා

  • @b-1959
    @b-1959 ปีที่แล้ว +1

    සුපිරිම චරිතයක් 😊😊😊

  • @lasanthadulsas2953
    @lasanthadulsas2953 ปีที่แล้ว +1

    Maru bam niyamayi ala kollek machan 😄😄😄😄😄😄😄✊✊✊✊

  • @naturevideos2655
    @naturevideos2655 ปีที่แล้ว +22

    යුරේනි බඳිනවට වැඩිය හොඳයි තඩි ගලක් බැඳගෙන මුහුදට පනින එක😂😂😂😂

  • @hcgvlog9618
    @hcgvlog9618 ปีที่แล้ว +1

    Ape kollek supiri wadakaruwek ohoma hitiyata ❤❤❤

  • @sampathdg6629
    @sampathdg6629 ปีที่แล้ว +3

    කෙල්ලො හැමදාම ඉන්නැ මචො කාලා බිලා සැපේ ඉන්න ඔන

  • @DT_MUSIC_111
    @DT_MUSIC_111 25 วันที่ผ่านมา

    Ane eya harima ahinsakai..❤

  • @Huhukkkkk
    @Huhukkkkk ปีที่แล้ว +9

    බිලා හරි ගිය එකම එකා 😅

  • @nishanilakmali3758
    @nishanilakmali3758 ปีที่แล้ว +4

    Anee mara ahinsakayi😍😍

  • @dinushasrimal8715
    @dinushasrimal8715 ปีที่แล้ว +1

    ❤ ආදරෙයි සහෝ.....

  • @sachinkavinda703
    @sachinkavinda703 10 หลายเดือนก่อน

    Pattai Halo kasuna oba Ela mamath bandara gama widiya goda

  • @UmashAseniya
    @UmashAseniya ปีที่แล้ว +5

    Fv character ❤

  • @mhshehan7429
    @mhshehan7429 ปีที่แล้ว +1

    මෙ ඔය අක්ක අයියට කැමතී වගේ ❤😂

  • @ChiranthaDilshan-rg7hw
    @ChiranthaDilshan-rg7hw ปีที่แล้ว +2

    e voice ekh 😊 hari cute ❤❤

  • @nevibuster8556
    @nevibuster8556 ปีที่แล้ว +2

    maru aiye jay weva❤️❤️

  • @sudeshdarshana7909
    @sudeshdarshana7909 ปีที่แล้ว +1

    Jayawewa kasun bro

  • @user-jt6pn1xo1l
    @user-jt6pn1xo1l ปีที่แล้ว

    Oyanm jivithe hodata vidinawa hamadama oya wage lassanata hina wela inna aiye

  • @VindyaSewmini-oq1tp
    @VindyaSewmini-oq1tp ปีที่แล้ว +1

    Supiri kollek ❤

  • @sajithpremarathna9777
    @sajithpremarathna9777 ปีที่แล้ว +2

    Ela ela..

  • @MadushikaSamarawera
    @MadushikaSamarawera 10 หลายเดือนก่อน

    Suppa kollek thamai kasun malliya kiyanne

  • @Mahinda3112
    @Mahinda3112 ปีที่แล้ว +1

    ආදරෙයි මචන් ❤❤❤

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว +8

    Kasun ♥👍

  • @nimnanilanjani
    @nimnanilanjani 15 วันที่ผ่านมา

    දැනුත් බිලා වගෙ 😂❤

  • @eatfoodmanju5721
    @eatfoodmanju5721 ปีที่แล้ว +7

    මචං ඔය ඉන්න විදියටම ඉදපන්,ආදරේ කරන්න ගියොත්,ආතල් එකට බීපු උබට හැම දාම බොන්න වෙනවා අනිවාර්යයෙන්ම,තනියම ඉන්න උත්සාහ කරන්න🤔?

    • @user-jt6pn1xo1l
      @user-jt6pn1xo1l ปีที่แล้ว

      Ahinsaka hithakata adare karoth hamadama satutin tama

  • @niroshikapriyadarshani614
    @niroshikapriyadarshani614 ปีที่แล้ว +1

    Adarei♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @shaneputha
    @shaneputha ปีที่แล้ว +1

    මගේ එකා 😘

  • @saumyapriyadarshani7180
    @saumyapriyadarshani7180 ปีที่แล้ว +4

    ටිකක් ජිම් ගිහින් ඇඟ හදාගත්තොත් නරකද බෝතලේ කටේ ගහගෙන ඉන්නැතුව .තාත්තාගෙනේ සල්ලි බීලම රඟන්න එපා සිහියෙන් ඉඳලා රඟන්න .එතකොට like ,comments,views ,follwers වැඩි වෙයි.

  • @user-oj2if5jc1d
    @user-oj2if5jc1d ปีที่แล้ว

    Lassanai aiye oya hina wenakota,,,hamadama hina wela sathutin inna aiye.❤❤❤❤❤❤bs

  • @kanishkanethmini5194
    @kanishkanethmini5194 ปีที่แล้ว +10

    Nilan හෙට්ටිආරච්චි ge look ekak thiyenawa

  • @kasuntharanga5412
    @kasuntharanga5412 ปีที่แล้ว +2

    Eya shok ane❤😊

  • @dhammikadilrukshi1777
    @dhammikadilrukshi1777 ปีที่แล้ว +7

    එයා දැන් බැඳලා ඔයත් දැන් බැඳලා 😅

  • @sachinikawshalya9370
    @sachinikawshalya9370 ปีที่แล้ว +3

    Oya hariyatama adare danna kenek

  • @dileepathathsara
    @dileepathathsara ปีที่แล้ว

    mekai ayye uba niyami patta kollek math oyage tiktok balanwa ee unata bn ayye apw tharuna set ekata aulak ne ooka.

  • @user-fx3ff7ny2o
    @user-fx3ff7ny2o 5 หลายเดือนก่อน

    God bless you

  • @nalakamaduvantha9429
    @nalakamaduvantha9429 ปีที่แล้ว

    ජය වේවා කසුන්

  • @user-nw2gx1hx2s
    @user-nw2gx1hx2s ปีที่แล้ว +2

    Eyage amuthu lassanak tiyenawa. Kauru monawa kiuwat sudu kollo laga neti lassanak tiyenawa.

  • @dinethranethminipiushankav8471
    @dinethranethminipiushankav8471 ปีที่แล้ว

    Super collek

  • @tharukadissanayaka3992
    @tharukadissanayaka3992 ปีที่แล้ว

    Mawa gaththu dewal newei,nirahankara kenek🙂

  • @uthpalanethu5635
    @uthpalanethu5635 ปีที่แล้ว +51

    කට්ටියක් කියනවා මේකා බැදලාලු මේකා කියනො මේකා බැදලා නෑලු😑 එතකොට මූ තෙල් දාලද💔😑😂

    • @sandunishashika4207
      @sandunishashika4207 ปีที่แล้ว +7

      ඔය දෙකම නෙවෙ මේකාව තම්බන්න ඕන😂

    • @manojrukshan813
      @manojrukshan813 ปีที่แล้ว +3

      Uba badapan okwa

    • @lahirurangana
      @lahirurangana 10 หลายเดือนก่อน

      U ne danne u badalada nadda keyala

    • @user-bz9vj7cb3s
      @user-bz9vj7cb3s 2 หลายเดือนก่อน

      meya badala na

  • @sandilsathmira2857
    @sandilsathmira2857 ปีที่แล้ว +4

    Kasunaa♥️😍

  • @nilangahemal338
    @nilangahemal338 ปีที่แล้ว

    Lassni akke adri

  • @user-it6mb3dv8k
    @user-it6mb3dv8k ปีที่แล้ว +1

    kasun aiye, api set vela bomud

  • @DT_MUSIC_111
    @DT_MUSIC_111 25 วันที่ผ่านมา

    Ahinsaka kama penawa ane 😢❤

  • @vallavanpillairubavadani833
    @vallavanpillairubavadani833 ปีที่แล้ว +13

    💕🥺...

  • @suwagamethmaka6097
    @suwagamethmaka6097 ปีที่แล้ว +8

    ආදර්ශයක් දෙන්න පුලුවන් චරිතයක් 😂

  • @Maniya_offical
    @Maniya_offical ปีที่แล้ว +1

    💥❤️

  • @gayangayan9272
    @gayangayan9272 ปีที่แล้ว +1

    Ela

  • @SuranjiWanninayake-jz2xf
    @SuranjiWanninayake-jz2xf ปีที่แล้ว +2

    Oya hamadama Hina wela Inna kasun ayye

  • @lakshithasadaru4453
    @lakshithasadaru4453 ปีที่แล้ว +1

    Love you❤ kasun

  • @nilangahemal338
    @nilangahemal338 ปีที่แล้ว

    Lassni aiye adri

  • @jayamaliliyange1548
    @jayamaliliyange1548 ปีที่แล้ว +2

    Oya maru aiye patta oyta thawath hariynn oni ❤️🥰 adarei

    • @dahamianuradha5678
      @dahamianuradha5678 ปีที่แล้ว +2

      Ane ban thopi 😂

    • @jayamaliliyange1548
      @jayamaliliyange1548 ปีที่แล้ว

      @@dahamianuradha5678 ai yku

    • @dahamianuradha5678
      @dahamianuradha5678 ปีที่แล้ว

      @@jayamaliliyange1548 thopita bebaddek hari kamak ne sha aiye maru aiye wow aiye gaanna thibbanam neh 😅

    • @jayamaliliyange1548
      @jayamaliliyange1548 ปีที่แล้ว

      @@dahamianuradha5678 bebaddek unath uth manussayek penena deyin minissu maninna epa bn othana thama thopita apita waradina ekama de

    • @dahamianuradha5678
      @dahamianuradha5678 ปีที่แล้ว

      @@jayamaliliyange1548 ane pala 😅 nangi dedas kiyed 😂

  • @dulshankavinda9576
    @dulshankavinda9576 ปีที่แล้ว +2

    Kassa ❤

  • @SuraniVidarshana
    @SuraniVidarshana ปีที่แล้ว +1

    I like you ♥️♥️♥️

  • @nirashanirasha2465
    @nirashanirasha2465 ปีที่แล้ว +5

    Kasune aiya brand akak thamai ithim 💗♥️😍

  • @shanuki711
    @shanuki711 ปีที่แล้ว +2

    ❤️❤️❤️😘😘

  • @thilinimadushika
    @thilinimadushika ปีที่แล้ว

    ලස්සනයි සුදු ❤️❤️❤️

    • @e233su
      @e233su ปีที่แล้ว

      මෙයා කලුද සුදුද හම

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id ปีที่แล้ว

    👌👍❤

  • @SumuduRavihara-vd4kr
    @SumuduRavihara-vd4kr ปีที่แล้ว

    👌👌

  • @SajaniSaneeta
    @SajaniSaneeta ปีที่แล้ว +2

    ❤😍💗😘❤

  • @janithsameera781
    @janithsameera781 ปีที่แล้ว +2