ආයේ ඒ වගේ සංගීත කණ්ඩායමක් බිහි කරන එක අමාරුයි - ප්‍රවීන ලීඩ් ගිටාර් වාද්‍ය ශිල්පී සමන් ප්‍රියන්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2023
  • Instagram - / tharunayaonline
    Facebook - / tharunaya
    Whatsapp - chat.whatsapp.com/invite/CUhL...
  • บันเทิง

ความคิดเห็น • 92

  • @senadb1976
    @senadb1976 10 หลายเดือนก่อน +14

    මේ ශිල්පියා මම දකින්නේ දෙදාහ වසරේ මුල කාලයෙ සෙනිත් සමග...තව දක්ශ ශිල්පීන් ගොඩක් ඒ කාලේ හිටියා...
    "සිංහල ජයගීත හඬට" ,ගීතය බොහෝ කාලයකට පස්සෙ ජනගත කලේ මොවුන්...
    සතුටුයි මෙහෙම දැකීම පිලිබ්ඳව ..
    🎶🎶🎶❤️❤️❤️

    • @sadmusic6807
      @sadmusic6807 10 หลายเดือนก่อน +1

      සුපිරි ඒ කාලේ ❤️

  • @rangajayamaha4428
    @rangajayamaha4428 10 หลายเดือนก่อน +23

    නිහඬ දක්ෂයා . 👍❤🧡💜️ සහ. මිහිර මහතා ඔයාගෙ programs වලට එකතු කර ගන්න සමහර. හාල් කෑලි එක්ක මේ වගෙ නිහතමාණි. දක්ෂයෝ එක්ක පවත්වන වැඩ සටහන් නිසා ඔබේ වැඩසටහන තවත් තත්වය උසස් වෙයි. ජයවේවා .👍❤🧡💜️

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 10 หลายเดือนก่อน +10

    තුරුනු ශක්ති program එකේ සෙනිත් band එකේ අතිදක්ශ guitarist ❤❤❤

  • @chamijaya6425
    @chamijaya6425 10 หลายเดือนก่อน +9

    අනේ පුලූවන් කමක් තියනවානම් නැවත zenith බෑන්ඩ් එකේ පරන සෙට් එක එකතුකරලා ඒ පරන සෙනිත් රහ රසිකයන් ට ලබාදෙන්න ගොඩාක් පින් මම මාරම කැමති බෑන්ඩ් එකක් ( 2000 දි සෙනිත් දුන්න පට්ට බැකින් නාන්ස්ටොප් එක) අහලා බලන්න 👌👌

    • @gaminibandara1670
      @gaminibandara1670 10 หลายเดือนก่อน +1

      Akanm marama rahak a kale..

  • @sanjeewasanjeewa7460
    @sanjeewasanjeewa7460 10 หลายเดือนก่อน +6

    සෙනිත් කියන්නේ ඉස්සර ආසම බෑන්ඩ් එකක්

  • @dickwellawidanagechinthana8071
    @dickwellawidanagechinthana8071 10 หลายเดือนก่อน +9

    ඔයා ඉදිරිපත් කල වැඩ සටහන් අතරින් හොඳම වැඩ සටහන. අපිට ගන්න බොහෝ දේ තියෙනව සමන් අය්යා සංගීතයෙන් ඉහලම ගය කෙනෙක්

  • @dilrukshiweavita3427
    @dilrukshiweavita3427 10 หลายเดือนก่อน +7

    මේ අයියා අපේ ඉස්කෝලෙට ආවෙ A/L කරන්න. හන්වැල්ලේ රාජසින්හේ. ගිටාර් ගහන්න මාර දක්ශයි. ඔක්කොම කෙල්ලන්ගෙ සිහින කුමාරයා. හරිම අහින්සක නිහතමනි කෙනෙක්.

  • @DonPriyankara
    @DonPriyankara 10 หลายเดือนก่อน +9

    නිහතමානී අතිදක්ශයො සෙට් එකක හිටිය සෙට් එකේ තවත් අතිදක්ශයෙක් සමන් අයිය කියන්නේ ඊලගට සෙනිත් හිටිය ඩ්‍රම්ස්🥁 මැශිම ජූඩ් ගෝමස් අයියා ගෙන්නන්න පුළුවන්ද

  • @pathumjanappriya7745
    @pathumjanappriya7745 10 หลายเดือนก่อน +8

    ඉස්සර මාරිම්මා සෙනිත්.දවස් දෙක ගැහුවෙ තුරුනු ශක්ති වල.

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan 10 หลายเดือนก่อน +6

    සනිධප බෑන්ඩ් එකෙ චන්දන අයියා. ප්‍රසංග අයියා. එයාලවත් ගන්නකො අයියෙ.😊😊

  • @nera456
    @nera456 10 หลายเดือนก่อน +3

    ඒ කාලෙ අපි දැක්ක සුපිරි වැඩ්ඩෙක් තමයි මේ

  • @K-chaminda
    @K-chaminda 10 หลายเดือนก่อน +4

    ZENITH බෑන්ඩ් එක ඒ කාලේ සුපිරි සමන් අයියා ගොඩක් දවසකින් දැක්කේ ❤

  • @sameerasandaru4135
    @sameerasandaru4135 10 หลายเดือนก่อน +4

    සුපිරිම වාදකයෙක්

  • @sadunsuranga9077
    @sadunsuranga9077 10 หลายเดือนก่อน +12

    ප්‍රදීප් ශ්‍රීනාත් අයියවත් හොයාගෙන චැට් එකක් දාමු, හින්දි සින්දුවක් එහෙම කියල..😍😊

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 10 หลายเดือนก่อน +1

    2003 වගේ බියගම වෙළඳ කාලපෙ සෙනිත් band එකේ ගැහැව්වා tv එකේ අදින නිල් පාට කිට් එක තමයි ඇදලා හිටියේ අද වගේ මතකයි

  • @gunasekara1671
    @gunasekara1671 10 หลายเดือนก่อน +9

    සෙනිත් එකේ හිටිය හිංදි සිංදු කියන එයාව කොහෙද ඉන්නෙ..පුළුවන් නම් ප්‍රෝගෑම් එකක් කරන්න!..

  • @arunaratnayake9955
    @arunaratnayake9955 10 หลายเดือนก่อน +1

    වාදනයේ දක්ෂතවය ත් එක්කම වේදිකාව මත නියම පෞර්ෂත්වය පෙන්නුම් කරපු සංගීත ශිල්පියෙක්. Real professional musician. ♥♥💛🙏

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 10 หลายเดือนก่อน +2

    නිහඩ දක්ෂ චරිතයක්.. පාසැල් සංගීතය ගැන ඔබ කියපු කතාව සම්පූර්ණ ඇත්ත... ජයවේවා!!! මම කපිල ඉලුක්කුඹුර

  • @wasanthabandara6904
    @wasanthabandara6904 10 หลายเดือนก่อน +2

    සමන් අයියා ❤️❤️

  • @lalithlankika1611
    @lalithlankika1611 10 หลายเดือนก่อน +1

    Saman aiyaa mage ගුරුතුමා adarei

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 10 หลายเดือนก่อน +3

    Zenith..... what a band..... ❤️❤️🔥🔥

  • @kusalperera8839
    @kusalperera8839 10 หลายเดือนก่อน +3

    Very productive discussion with an experienced and talented musician

  • @indikaprasad648
    @indikaprasad648 10 หลายเดือนก่อน +2

    ගොඩාක් දක්ශයෝ🙏

  • @akilaumanga2263
    @akilaumanga2263 10 หลายเดือนก่อน +3

    Zenith supiri essara apu supiri band akak ❤

  • @sadunsuranga9077
    @sadunsuranga9077 10 หลายเดือนก่อน +3

    Thanks a lot brother mihira..❤❤

  • @sadunsuranga9077
    @sadunsuranga9077 10 หลายเดือนก่อน +5

    අම්මෝ..😍😍සමන් අයිය..
    ගොඩක් සතුටුයි..අද දෙයක් තනියම හොයාගන්න කරගන්න පුලුවන් වෙන්න දැනෙන්න ඉගෙන ගත්ත එකම ගුරුවරය.සහෝදරය..😍😍❤❤
    (Auruddakata dehekata kalin manma comment demma saman aiyawa intarviw ekak daamu kiyala.deka ho nodeka ada awilla ..sathutuy..

    • @jayalalyohansa8810
      @jayalalyohansa8810 10 หลายเดือนก่อน

      සමන් සර්ගෙන් මම ගිටාර් ඉගෙන ගන්න පටන් ගත්තෙ පිටිපන ඉන්න කාලේ මම විදෙස්ගත උනා කරගන්න බැරි උනා නම්බර් එක හරි ඇඩ්රස් එක දන්නවද ෆ්බ් හරි යූටියුබ් එක හරි මොකද මගෙ දුවව දාන්න ඕන

  • @pathumjanappriya7745
    @pathumjanappriya7745 10 หลายเดือนก่อน +6

    මම දන්න විදියට ලන්කාවෙ අමාරුම ලිඩ් පාට් එක තියෙන්නෙ මෙ දිගන්තයෙ සින්දුවෙ.එ පාට් එක කිසි ගානක් නැතුව ගහන්නෙ නිල් අය්යය්.සමන් අය්ය් තමය් ඉස්සර .

    • @brianwishwanath1011
      @brianwishwanath1011 10 หลายเดือนก่อน

      Aeka mahinda bandarath gahuwaa

    • @irusharuwan
      @irusharuwan 10 หลายเดือนก่อน

      Mahindra bandara thamai eke create kare mulinma

    • @pathumjanappriya7745
      @pathumjanappriya7745 10 หลายเดือนก่อน +1

      ලන්කාවෙ බාගයක් ලිඩ් පාට් ඔර්ජිනල් මහින්ද සර් ගෙ තමා මම කියන්නෙ බිට් බැන්ඩ් වලින් දගලන්නෙ නැතුව ගහන්නෙ මෙ දෙන්නා විතරය් එ කාලෙ.

  • @damithahansaka2699
    @damithahansaka2699 10 หลายเดือนก่อน +1

    Thanks for you.

  • @chandikaatapattu1935
    @chandikaatapattu1935 10 หลายเดือนก่อน +2

    Zenith man Asama band ekak

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 10 หลายเดือนก่อน +1

    ඇත්තටම දක්ෂයෙක්❤

  • @nissankapush
    @nissankapush 9 หลายเดือนก่อน +1

    සෙනිත් 2000 අවුරුද්ද පටන් ගන්න ප්‍රසංගය ගැහුවෙ ලෝක වෙලඳ මධ්‍යස්ථානය ඉස්සරහ ජාතික රූපවාහිනියෙන් කළේ.ඒකෙ සේනානායක වේර ලියැද්දගෙ පෙරුම්පුරාගෙන ආ සංසාරේ කියන සින්දුව ගහනව පුදුම රහක් ඒකෙ.කොහෙ ඇහුනත් ඒ සින්දුව මතක් වෙන්නෙ සෙනිත්වලව❤

  • @isharadamith640
    @isharadamith640 8 หลายเดือนก่อน

    me wage nihanda music lokaye pathaaka yodayo me programe ekata aragena enawata mihira aiyyata gdk pin appa.

  • @SunilRajapakse-pg8xr
    @SunilRajapakse-pg8xr 10 หลายเดือนก่อน +2

    Good Luck ...Saman.❤

  • @ධනා
    @ධනා 10 หลายเดือนก่อน +1

    නිහතමානී මිනිසෙක්

  • @malithherath3821
    @malithherath3821 10 หลายเดือนก่อน +1

    සෙනිත්...❤👍

  • @janakarathnagoda4430
    @janakarathnagoda4430 10 หลายเดือนก่อน +2

    Niyama saddayak thibunu niyama band ekak thamai Zenith.eke lead guitarist.guitar eka gahanawada kiyalawath danenne na,e tharam siyumwa play karanne.

  • @naradakelum9102
    @naradakelum9102 10 หลายเดือนก่อน +2

    Nihanda supiri waddek...

  • @upulpriyantha2362
    @upulpriyantha2362 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 9 หลายเดือนก่อน

    godak hoda daksha guitarist kenek supiri .....

  • @ajithprasanna3828
    @ajithprasanna3828 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @nilwalacreation8675
    @nilwalacreation8675 10 หลายเดือนก่อน +6

    ඊලගට මාරිම්බා බෑන්ඩ් එකෙ බන්දු s කණ්නන්ගර ගෙන්නන්න 👌

    • @charakalahiru2705
      @charakalahiru2705 10 หลายเดือนก่อน

      එයා නැතිවුණා

    • @nilwalacreation8675
      @nilwalacreation8675 10 หลายเดือนก่อน

      @@charakalahiru2705 ඒකිව්වෙ

    • @ravinduperera9930
      @ravinduperera9930 10 หลายเดือนก่อน

      @@charakalahiru2705 කොයි කාලෙද...

    • @mamabanda
      @mamabanda 10 หลายเดือนก่อน

      @@charakalahiru2705 නැති වෙලා නැහැ.ඉන්නවා.program එකට මම කතා කරලා තියෙන්නේ.❤

    • @classicalist1443
      @classicalist1443 10 หลายเดือนก่อน

      කොයි කාලයේ වගේද?

  • @dowita2jayasekara250
    @dowita2jayasekara250 3 หลายเดือนก่อน

    ❤❤

  • @breeze6918
    @breeze6918 10 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍

  • @waves545
    @waves545 2 หลายเดือนก่อน

    සෙනිත් රී යුනියන් කරන්න් අයියේ 🙏🙏🙏

  • @prasadkarunathilaka8203
    @prasadkarunathilaka8203 10 หลายเดือนก่อน +1

  • @nissankapush
    @nissankapush 9 หลายเดือนก่อน

    සුපිරිම වැඩ්ඩෙක් ආය කිසි තරඟයක් නෑ

  • @ujithravindra3632
    @ujithravindra3632 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🎉🎉😊

  • @niroshmanjula923
    @niroshmanjula923 10 หลายเดือนก่อน +1

    Hoda vadak me vage dakshayo genna ..tharunaya

  • @TharinduMc
    @TharinduMc 10 หลายเดือนก่อน

    💙

  • @kasunmadhusanka8724
    @kasunmadhusanka8724 10 หลายเดือนก่อน +1

    මිහිර අයියෙ ඒ දවස්වල තරුණයා පත්තරේ ගියා හොඳ කතාවක් අපි පොඩි ඒත් කියෙව්වා.ඒකෙ එක සිදුවීමක් කියන්නම් යාලුවෝ බීලා එක යාලුවෙක් පාර එහා පැත්තට පනිනකොට හැපිල මැරෙනව ඒක සුපිරි කතාවක්.tele series එකක් හරි කරල ගොඩ දාපන්

    • @mamabanda
      @mamabanda 10 หลายเดือนก่อน

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 9 หลายเดือนก่อน

    ඔහු ඉතාම දක්ෂ ගිටාර් වාදකයෙක්.

  • @sadunsuranga9077
    @sadunsuranga9077 10 หลายเดือนก่อน +2

    "Zenith" no 1 saddayak thibuna kana ahunama kauda kiyala kiyanna puluwan gaanata..❤❤

  • @sheharamediyas3450
    @sheharamediyas3450 10 หลายเดือนก่อน +2

    Nihatamani wadagath dakshayek

  • @nuwandzanayake9875
    @nuwandzanayake9875 หลายเดือนก่อน

    Zenith band එක ඒ කාලේ තමයි semi acoustic drums එක use. දැන් ඉන්න උන් හිතන් ඉන්නේ උන් තමයි පොරල කියල. ඒ කාලේ මෙයල එක්ක ගහන්න sunflowerටත් අමරුයි.

  • @darshanakumara9013
    @darshanakumara9013 10 หลายเดือนก่อน +3

    Zenith darama genna

  • @AhamedAfker
    @AhamedAfker 10 หลายเดือนก่อน

    According my knowledge after 2002 Zenith Band was missed

  • @randikanadeeshan6184
    @randikanadeeshan6184 10 หลายเดือนก่อน

    කතා කරනවා කට හඩ ඇහැවුවමයි.නිහඩ වැඩ්ඩෙක් ලෙස තමයි හැමදාම දැක්කේ.

  • @senaldesilva
    @senaldesilva หลายเดือนก่อน

    zenithlage bassist lushan wa gennna interview ekak❤

  • @anilwijesinghe6102
    @anilwijesinghe6102 10 หลายเดือนก่อน +2

    Zeneth tamai assma band eka drama genna plz lead guitarist genna

  • @SupunViroshan-eq6fu
    @SupunViroshan-eq6fu 2 หลายเดือนก่อน

    පුලුවන්නම් සෙනිත් එකේ නුවන් සමරසිංහ, ප්‍රදීප් ශ්‍රීනාත්, ජූඩ් ගෝමස්, ලලිත් ඩයස්, ශාලුක, සුජීව ... මේ හැමෝම වැඩසටහනට සම්බන්ධ කරගන්න.... මේ නම් කියපු අය ගැන ගොඩක් දෙනෙක් දන්නෙ නෑ.... ඒත් අංක එකේ වාදකයො මේ අය... අදටත් සෙනිත් රසය වෙනමම එකක්... ඒ රස වෙන කිසිම බෑන්ඩ් එකක නෑ.

  • @sadishlakmal3841
    @sadishlakmal3841 9 หลายเดือนก่อน

    Promises band akth aka

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 9 หลายเดือนก่อน

    දමිත් අංසක / චාමර විරසිංහ / ඉදුනිල් අන්දමාන්න ගෙන්න

  • @user-wv3hk3py2j
    @user-wv3hk3py2j 10 หลายเดือนก่อน +2

    සෙනිත් ප්‍රධාන පුරුකක්..

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 9 หลายเดือนก่อน +1

    නැතුවෙ නෑ වේදිකාවෙ රගපෑවෙ නෑ අවශ්‍ය රාජකාරිය අකුරටම කරපු player කෙනෙක්.

  • @jayalalyohansa8810
    @jayalalyohansa8810 10 หลายเดือนก่อน +1

    මෙතුමගෙ යූටියුබ් චැනල් එක දන්නෙ කවුද ?

  • @lahiruayesha6996
    @lahiruayesha6996 10 หลายเดือนก่อน +1

    Senith dannee nethi wunuth Innwa yakoo 😢😢

  • @hemanthanaveen4663
    @hemanthanaveen4663 9 หลายเดือนก่อน

    බැජි එකේ ඩිනුෂ් අයින් වෙලා ලු ඒ ඇයි කියලා දිණුෂ් ගෙන්ම අහන්න ඕනි අයියා ඉක්මනටම ඒ වීඩියෝ එක බලා පොරුත්තු වෙන් ඉන්නවා

  • @dj.josajosaa8839
    @dj.josajosaa8839 10 หลายเดือนก่อน

    සේනිත්..බැන්ඩ් එකේ ඩ්‍රම්ස් ගහපු කේනාව ගේන්න..මිහිර අයියේ..

    • @isharadamith640
      @isharadamith640 8 หลายเดือนก่อน

      aniwa.jud aiyawath genna mihira aiye.

  • @dhammikaherath1800
    @dhammikaherath1800 10 หลายเดือนก่อน +1

    ඔබගේ නම්බර් එක දෙන්න.

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 9 หลายเดือนก่อน

    Nihada waddo

  • @dineshmadushanka2404
    @dineshmadushanka2404 10 หลายเดือนก่อน +1

    කොට්ටාව සෙනිත්

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 10 หลายเดือนก่อน +1

    තුරුනු ශක්ති program එකේ සෙනිත් band එකේ අතිදක්ශ guitarist ❤❤❤