Sudath Nawalage With Family | Chat 01 | Unlimited ලෙන්ගතුකම | 01 Episode

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2020
  • මගේ සංගීත ජීවිතයේ මා ලද මහඟු ත්‍යාගය රසිකත්වයයි, එයින්ද ප්‍රසංග වේදිකාව යනු ඒ රසිකත්වය මට වඩාත් සමීපව දැණුනු තැනයි, එ තැනදී රසිකත්වය උදෙසා ගී ගයමින් මා ලබන්නේ වින්දනාත්මක සතුටකි. ඒ වේදිකාව මත මට මුණ ගැසුනු ලයාන්විතයන්ට පිදෙන අසීමිත ලෙන්ගතුකමයි මේ..
    #SudathNawalage #Sunflower #AmilaNadeeshani

ความคิดเห็น • 218

  • @mahindaranawira8504
    @mahindaranawira8504 3 ปีที่แล้ว +30

    සංගීත ලොව සුපිරිම චරිතයක්

    • @eganrecordz1744
      @eganrecordz1744 ปีที่แล้ว

      Srilanka music Wala Loku charithyak.. ehema kiwwoth hari

  • @hiharaasanuthi9840
    @hiharaasanuthi9840 3 ปีที่แล้ว +7

    සතුටුයි සුදත් අයියා

  • @nadeeshdisanayake6289
    @nadeeshdisanayake6289 ปีที่แล้ว +8

    වැඩ සටහන ලෙන්ගතුව හොදට කරනව.සුභ පැතුම් අමිලා අක්කි .ridam king.සුදත් අයියා ජයවේවා

  • @praveenguruge3076
    @praveenguruge3076 3 ปีที่แล้ว +10

    ආසම චරිතයක්,සිංදුවලට සුපිරි ගැම්මක් තමයි,මාරයි රෝලින්ග් එකක් දාල සිංදුව 6/8 කරල අවසාන හරියෙ දාන චියර් එක

  • @SLHometec
    @SLHometec 3 ปีที่แล้ว +7

    ආසම කරන හඩක් අමිලා නදීෂානි මහත්මියගේ තියන්නේ..

  • @jagathwanninayaka3907
    @jagathwanninayaka3907 3 ปีที่แล้ว +11

    අක්කා සුපිරි.හොදට ඔයා වැඩ සටහන කරනවා.මගේ සුභ පැතුම්.

  • @aniloscar4566
    @aniloscar4566 3 ปีที่แล้ว +5

    පට්ටම පට්ට ජය වෙවා ..අනිල් ඔස්කාර්ගෙ නමස්කාර්..😚😚😗😎😋😆😉😃😄😁😀😂😂😐🙂😙😍

  • @mvupul
    @mvupul ปีที่แล้ว +4

    හැමදාම මතකේ රැදෙන දැවැන්තයා... sunflower ... රිදම් හැඩගන්වන ආදරණීය සුදත් අයියා. හැමදාම අපි ඔයාලට ආදරෙයි

    • @amilanadeeshani
      @amilanadeeshani  ปีที่แล้ว +1

      😂😂 මගෙනෙ මල්ලි චැනල් එක 😂😂
      joke..

    • @mvupul
      @mvupul ปีที่แล้ว

      @@amilanadeeshani ඔව් නේද.. ඔයාටත් ආදරෙයි ඒ වගේම...

  • @user-qc8il2rq4r
    @user-qc8il2rq4r 3 ปีที่แล้ว +9

    පට්ට යි දිගටම කරන් යමු..නීල් අයියවත් ගේමු🙂🙂

  • @janakasamaraveera6365
    @janakasamaraveera6365 ปีที่แล้ว +3

    සන්ෆ්ලර් සංගීත කණ්ඩායමේ අංක 1ට ඉන්න ,වාදනය ගායනය සුදත් නාවලගේ සහෝදරයා 👍

  • @prabodhapathum6032
    @prabodhapathum6032 2 ปีที่แล้ว +2

    Supiri waddek thamai sudath aiya 🌷🌷🌷🌹

  • @surangasandaru8287
    @surangasandaru8287 3 ปีที่แล้ว +6

    ජය වේවා අමිල අක්කා.

  • @sanathkumara2124
    @sanathkumara2124 3 ปีที่แล้ว +3

    Akke oya katha karanna gedarata wela... Oyage dedawilla wadi

  • @nihalgamini
    @nihalgamini 3 ปีที่แล้ว +14

    සුභ පැතුම් සුදත්, අමිලා.!..... ඔය දෙදෙනාම මට ඉතා සුවිශේෂයි. සියලු දෙනාටම. දෙවි පිහිටයි.

    • @amilanadeeshani
      @amilanadeeshani  3 ปีที่แล้ว +1

      thank you Very much Doctor

    • @rohithakarunaratne2561
      @rohithakarunaratne2561 3 ปีที่แล้ว

      @@amilanadeeshani programme conducted and presentation is well done
      I remember you can sing better than others, early days when I was in srilanka,
      Herd very beautiful song with you

  • @imronrosadi5201
    @imronrosadi5201 3 ปีที่แล้ว +4

    Aiya patta..we still love u! Budu saranai-god bless u!

  • @user-bq5qx1vj1d
    @user-bq5qx1vj1d ปีที่แล้ว +2

    Niyama wada satahana Aila Akke

  • @Rasika-yn1fh
    @Rasika-yn1fh 3 ปีที่แล้ว +2

    ලස්සනයි ඉදිරියටත් කරගෙන යන්න ලැබේවා

  • @neranjaniddamalgoda
    @neranjaniddamalgoda 3 ปีที่แล้ว +3

    හොදට වැඩේ කලා..good job අමිලා..ඔයා හරි ලස්සනයි දැන්..හැබැයි ඔයා පොඩ්ඩක් කතාව අඩුකරන්න..(ආදරේට කිව්වේ)

  • @ahame9006
    @ahame9006 3 ปีที่แล้ว +4

    Sudath nawalage..supiri...ooha..

  • @thamaralakmini5379
    @thamaralakmini5379 3 ปีที่แล้ว +6

    Good job amila. Keep it up💖💖👍

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 3 ปีที่แล้ว +4

    a very humble person, I had a chance to meet him when he came to Melbourne, God bless

  • @mandela349
    @mandela349 3 ปีที่แล้ว +5

    දැන් මේක හතු පිපෙනවා වගේ හැම එකාම කොරනවා ,අලුත් යමක් කොරහල්ලකෝ

  • @sameeradanuska903
    @sameeradanuska903 ปีที่แล้ว +2

    Sudathge duwa dakke ada thamai, lassanai,

  • @StudioKasunChaya
    @StudioKasunChaya 3 ปีที่แล้ว +2

    ඉතා සුවිශේෂයි. සියලු දෙනාටම. දෙවි පිහිටයි.

  • @lalithawsn1710
    @lalithawsn1710 3 ปีที่แล้ว +6

    සුබ පැතුම්

  • @MrsCRRodrigo
    @MrsCRRodrigo 3 ปีที่แล้ว +1

    eka niyamai jaya wewa amila suba patum

  • @tuanrajudeengreasy3689
    @tuanrajudeengreasy3689 3 ปีที่แล้ว +3

    Great job Amila nadeeshanie !!! I like sudath naawalage... God bless both of you

  • @alaskawanniarachchi2849
    @alaskawanniarachchi2849 3 ปีที่แล้ว +4

    Jaya sri.sundara amila....oyata jaya weewa....adaraneeya mitura sudat nawalage...oba dedenageema sundara gamana tawa tawat saarthaka wewaa.....

  • @chulakumara995
    @chulakumara995 3 ปีที่แล้ว +4

    සියලුදෙනාටම තෙරැවන් සරණයි 😍🎶😘❤

  • @prasannajayalath2094
    @prasannajayalath2094 3 ปีที่แล้ว +3

    Ammoooo sduuuuu.... sunflower setekama awurudu ganak ekadigata dewal kiwuwath api ahanawa..

  • @shaanukanadeekantha8194
    @shaanukanadeekantha8194 3 ปีที่แล้ว +2

    Wede niyamai jayawewa👍💚

  • @shihanpriyamal2575
    @shihanpriyamal2575 3 ปีที่แล้ว +6

    දැවැන්තයෙක් සුදත් අයියා ජයවේවා

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 2 ปีที่แล้ว +4

    ❤️You sudath aiya..
    "Good luck" amila akki.. ❤️

  • @nihalsurasingha567
    @nihalsurasingha567 ปีที่แล้ว

    අමිලා සුදත් ආසම ගායක ගායිකාව..ජයවේවා තෙරුවන් සරනයි

  • @jayasakarasuranga5345
    @jayasakarasuranga5345 ปีที่แล้ว +1

    ජිවිතේ මල් සිරස නිසා දැන්...ගම අමතක කර ගමේ හිතවතුන් අමතක කර ගිය ගමනට..😂😂😂..සුදත් අය්යා එදත් අදත් තරණ බුවෙක්..මම කැමතිම කෙනෙක්..නීල් අය්යා.නෙල්සන් අය්යා...අපේ වීරයෝ කලා ලෝකේ

  • @chamilchandana3737
    @chamilchandana3737 3 ปีที่แล้ว +1

    Niyamay..👍👍

  • @aniloscar4566
    @aniloscar4566 3 ปีที่แล้ว +1

    පට්ටම පට්ටම පට්ට

  • @isharalasantha962
    @isharalasantha962 ปีที่แล้ว +1

    ජයවේවා අක්කෙ ඔයා ලස්සනට වැඩසටහන කරනව බුදුසරණයි දෙව්පිහිටයි ඔයාට ❤❤

  • @amuthuweda8340
    @amuthuweda8340 ปีที่แล้ว

    නියමයි ගොඩක් ලස්සනයි ..ඒ ❤ 🌺

  • @user-th6ji1do5j
    @user-th6ji1do5j 3 ปีที่แล้ว +2

    Harima lassanai amila akki oyage programs tikka

  • @djanuradha
    @djanuradha 3 ปีที่แล้ว +1

    Niyamai akke...channel eka up karala gamu...mamath share kara mage pages wala ♥️

  • @nilanthibotheju8100
    @nilanthibotheju8100 3 ปีที่แล้ว +2

    Nice to hear you sudath after long time nd good luck

  • @lalithawsn1710
    @lalithawsn1710 3 ปีที่แล้ว +4

    ලස්සනයි

  • @user-uw7bn3bc4y
    @user-uw7bn3bc4y ปีที่แล้ว

    Amila akka harima lassanai siriyawanthai kisima lokukamak ne thawath idiriyatama yanna lebewa budusaranai devipihitai

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +1

    සුදත් නාවලගේ කියන්නේ රිදම් රජෙක් තමා ආදරෙයි හැමදාම

  • @hiransilva2594
    @hiransilva2594 3 ปีที่แล้ว +4

    I wish you all the best..!

  • @yyz7436
    @yyz7436 หลายเดือนก่อน

    Very humble musicians
    Miss you buddy not seeing much of you on stages , don’t know who this lovely lady is she is beautiful and great voice
    Blessing Toronto Canada 🇨🇦

  • @u.n.d.stechnogick8408
    @u.n.d.stechnogick8408 3 ปีที่แล้ว +2

    Oyath issara wage thaama lassanai...lassanata karanawa programme eka karanawa...❤️❤️❤️👍

  • @jerrycawl4886
    @jerrycawl4886 ปีที่แล้ว +1

    අමිලා නදීශානි මැඩම් මම දැකපු ඉතා උතුම් කාන්තාවක්. හරිම ආදරෙන් ආසාවෙන් ඔබතුමියගේ වීඩියෝ බලන් ඉන්නෙ මැඩම්. 🙏

    • @amilanadeeshani
      @amilanadeeshani  ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට 🙏

  • @nihalhemantha1205
    @nihalhemantha1205 ปีที่แล้ว +1

    Miss Amila , Really appreciate you begging starting ur journey you choosing right person ❤.. we ra sunflower fans ever .. good luck

  • @user-qc8il2rq4r
    @user-qc8il2rq4r 3 ปีที่แล้ว +2

    පට්ට...

  • @shanethomson4035
    @shanethomson4035 3 ปีที่แล้ว +2

    Woww ..great programme. Please do more amila akki!!!!

  • @devindasamankula8935
    @devindasamankula8935 ปีที่แล้ว

    ආසම චරිතයක් සුදත් අයිය හොද වැදගත් වැඩසටහනක් ජය වේවා

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 ปีที่แล้ว +1

    යුරෝපෙටම ඔබින හඬක් පුතේ ඔයාට තියෙන්නේ .😍👍තිසරණ සරණයි සැමටම .🙏

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว +2

    good luck👍😀💖🎄✔

  • @savindadissanayake5955
    @savindadissanayake5955 3 ปีที่แล้ว +4

    Superb presenting Amila mam. Keep up the good work. Waiting for more.

  • @antinternational4095
    @antinternational4095 ปีที่แล้ว +1

    කවදාවත් බිහිනොවන කලා කරැවෙක් ලංකාවෙ අංක 1 රිදම් & වොයිස් සුදා

  • @winslowfernando5583
    @winslowfernando5583 3 ปีที่แล้ว +5

    අමිලා නාදිශානි.....
    ගොඩක් ආසම Voice එකක් තියෙන ගායිකාවක්....❤️❤️❤️❤️ ඔයගේ අලුත් program එකට ජය වේවා....

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 3 ปีที่แล้ว +3

    wow, your son has a wonderful voice, he played Elton's song very well

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +4

    සුභ පැතුම් ❤❤

  • @virajgodakanda3049
    @virajgodakanda3049 ปีที่แล้ว +1

    sudath ayya....super....amila ...mahath wela

  • @manjulathilakumara1359
    @manjulathilakumara1359 ปีที่แล้ว +2

    ආදරණීය අමිලා නංගී, ඇත්තටම ඔබ මේ කරන කටයුත්ත කාලීන අවශ්‍යතාවයක්. අපේ රටේ ඉස්මතු වෙන්නේ ගායකයෝ. නමුත් මේ වාදන ශිල්පීන් මුලු ජීවිත කාලයක් පුහුණු වීම් කරලා දැඩි කැපවීමෙන් තමයි මේ මට්ටමට එන්නේ. නමුත් ඔවුන් ගැන කතිකාවක් ඇගයීමක් වෙනවා හරිම අඩුයි. ඉතිං අමිලා නැගෙණිය ඔබ මේ කරන්නේ ඒ හිස් තැන පිරවීමයි. ලෝකප්‍රකට යානී සංගීත සංධ්වනියේ ලංකිකයකු සිටියා කියලා ලංකාවේ කීයෙන් කී දෙනාද දන්නේ. (හුසේන් ජිෆ්‍රි මහතා, බේස් ගිටාරයෙන්)
    ඉතිං මේ වාදන ශිල්පීන් අතිශයින්ම අගය කල යුතුයි. මං හිතන්නේ ජයන්ත චන්ද්‍රසිරි මහතා ලෙය සහ ලය වැඩසටහන හරහා ඒ දේ තරමක් සිදු කලා...
    ඉතිං මේ සද්කාර්‍යට අපගේ උණුසුම් ශුභ පැතුම්....

  • @amilapradeep5789
    @amilapradeep5789 ปีที่แล้ว +2

    Sunflower band eke gamma...neeel...sudath...nelzan...

  • @swarnadealwis1231
    @swarnadealwis1231 3 ปีที่แล้ว +2

    මම ඔයාව දැකල තියෙනව. ලස්සන කොන්ඩෙ කලි මුතු ඇටවගේ රැලි. ලස්සනයි..

  • @nihalhemantha1205
    @nihalhemantha1205 ปีที่แล้ว +1

    My favorite sing 🎤 favorite voice favorite guitar 🎸 my person sunflower legend singer

  • @isurugunasekara6855
    @isurugunasekara6855 3 ปีที่แล้ว +2

    fatta charithayak

  • @victornimalfernando8061
    @victornimalfernando8061 2 หลายเดือนก่อน

    සුදත් සහෝ Sunflower බෑන්ඩ් එකේ මුල් කණුවක් කීවොත් හරි. නීල් අයියා තාත්තා වගේ කියද්දි තවත් ආදරය වැඩිවෙනවා.ඒ ගුණාත්මක අගය මිළ කරන්න බෑ. නීල් අයියා කියන්නෙ සංගීත ලොවේ නිහතමානී මහමෙරක් වගේ . We love❤ SUNFLOWER . ඉස්සර ලයනල් ලූෂන්,අර්නි,ක්‍රිස්ටොපර්,අතුල,අමතක කරන්න බෑ.❤❤❤

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 ปีที่แล้ว +2

    ලස්සනයි අමිලා program එක..💕

  • @nishanthanishantha5537
    @nishanthanishantha5537 3 ปีที่แล้ว +1

    ජය වේව

  • @dananjayamadushanka8205
    @dananjayamadushanka8205 ปีที่แล้ว

    ලස්සනයි වැඩසටහන අක්කා ඔයා වැඩසටහන ලස්සනට කරනවා සුබ පතනවා බුදුසරණයි .

  • @janitha136
    @janitha136 ปีที่แล้ว

    සුපිරි

  • @sasuranga6775
    @sasuranga6775 ปีที่แล้ว

    Jaya wewa budu saranai amila

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 ปีที่แล้ว

    One of my favourite musician...❤️💐🇱🇰
    🇬🇧

  • @atulasamankumarakumara3307
    @atulasamankumarakumara3307 3 ปีที่แล้ว +1

    Oyage wada satahana lassanai

  • @songsbar5651
    @songsbar5651 ปีที่แล้ว

    මාරම ලස්සනයි අක්කෙ ඔයා...

  • @vijithwickramasinghe9511
    @vijithwickramasinghe9511 3 ปีที่แล้ว +6

    නදිශා අමුත්තාට කාත කරන්න ෙදන්න.ඔයා අඩු ෙවන් කතා කරන්න.just advice only take it likely🙏

  • @nihalhemantha1205
    @nihalhemantha1205 ปีที่แล้ว +1

    Sunflower still strong 💪 because of sudath aiya💪💪💪🤜🏾🤛🏻

  • @ranjhabandara8384
    @ranjhabandara8384 ปีที่แล้ว +1

    Supiri porak

  • @pryanthapopy6002
    @pryanthapopy6002 ปีที่แล้ว

    අමිල. අදමයි. පටන් ගත්තෙ. ඕන්න. අදම. මමත්. බැලුවා. දිගටම කරගෙන යන්න මම සෞදියේ සිට සුබ පැතුම් ප්‍රියන්ත. ඔයාලට

  • @sportsc6211
    @sportsc6211 3 ปีที่แล้ว +2

    නියමයි අමිල අක්කෙ

  • @supunviranga4028
    @supunviranga4028 3 ปีที่แล้ว +5

    සුභ පැතුම් අක්කේ.❤️❤️✌️✌️🔥🔥🔥

  • @sampaththushara6827
    @sampaththushara6827 10 หลายเดือนก่อน

    අන්න වැඩ. මේ වගේ පුද්ගලයන් විතරක් හම්බවෙන්න.

  • @englishspeakersmeetingroom5651
    @englishspeakersmeetingroom5651 3 ปีที่แล้ว +6

    Continue the programme ..nicely presenting..

  • @roshan-vu1ej
    @roshan-vu1ej ปีที่แล้ว

    Much love Sudath Ayye ❤️❤️❤️❤️

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +2

    ආදරෙයි ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰

    • @amilanadeeshani
      @amilanadeeshani  3 ปีที่แล้ว

      ස්තූතියි මල්ලි . ඔයගෙ විරිදු ඇහැව්වා ලස්සනයි . ජයවේවා

  • @kelumchaminda6607
    @kelumchaminda6607 หลายเดือนก่อน

    රිදම් රජු ..🎸🎸🔥❤
    අමිල අක්කා ආදරෙයි ..
    බුදු සරනයි ..🙏❤❤❤

  • @ramyalatha6966
    @ramyalatha6966 ปีที่แล้ว

    jaya wewa budu saranay

  • @charithbandara4606
    @charithbandara4606 3 ปีที่แล้ว +2

    Sudath ayya ❤ ❤ ❤ ❤

  • @DasunJanakaDASSASGUIDE
    @DasunJanakaDASSASGUIDE 3 ปีที่แล้ว +3

    මේ මනුස්සයට කතා කරන්න දෙන්නේ නැනේ... ඔයාගේ කතාව අඩු කරලා ඉන්නකෝ

  • @lilanifonseka1706
    @lilanifonseka1706 3 ปีที่แล้ว +1

    Great vedio

  • @donaldtrumps3130
    @donaldtrumps3130 ปีที่แล้ว +1

    Supiri..😂❤

  • @anujakushini796
    @anujakushini796 ปีที่แล้ว +1

    අමිලා කතා කරන කොට මොඩ පටයි

  • @nalinkumarasinghe6375
    @nalinkumarasinghe6375 ปีที่แล้ว

    Sunflower the Best beat band ever❤❤❤

  • @nalindapathirana732
    @nalindapathirana732 ปีที่แล้ว +1

    අපි පිස්සු හැදිලා හිටියේ sunflower බෑන්ඩ් එකට,දැන් ආසා arrowstar ,
    ඔයාලා වගකියන්න ඕන😭

  • @wkgbandara2674
    @wkgbandara2674 10 หลายเดือนก่อน

    මම ගොඩාක් ආදරය කරන ගායිකාවක් හා සංගීත ශිල්පියෙක් 🙏

  • @delainede
    @delainede 3 ปีที่แล้ว +5

    Best rhythm guitarist sudhath aiya

    • @amilanadeeshani
      @amilanadeeshani  3 ปีที่แล้ว +2

      රිදම් ගිටාරයේ සලකුන 🎸

    • @delainede
      @delainede 3 ปีที่แล้ว +1

      @@amilanadeeshani all the best akke

  • @dilumprasad
    @dilumprasad ปีที่แล้ว

    wow! your song excellent

  • @harshanaabeywardana7007
    @harshanaabeywardana7007 ปีที่แล้ว +1

    මිශෙල් මගේ මිතුරිය දැකීම සතුටක්..

  • @kumudithaanjana9058
    @kumudithaanjana9058 ปีที่แล้ว

    God Bless you two❤️

  • @sbrosbro4249
    @sbrosbro4249 ปีที่แล้ว

    Amila akka oyata ona udauwak kiyanna oyage chanal ekata suba පැතුමක්