නුඹට ඉන්නෙ මං විතරද? ජනප්‍රිය සම්මානය ලබන්න කලින් දවසෙම ඇය මියගියා | Nuwan Liyanage | pattara malli

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ส.ค. 2023
  • පත්තර මල්ලි හෙවත් නුවන් ලියනගේIමිත්‍ර සමාගම
    #pattaramalli#radiobreakfastshow#

ความคิดเห็น • 358

  • @Athapaththu88
    @Athapaththu88 ปีที่แล้ว +224

    ලොවක් වටින මිනිස්සු එකට එකතු උනාම...., ඒ කතා කරන ඒව හරි රහයි...❤❤❤

    • @user-xs6gp2xb4r
      @user-xs6gp2xb4r ปีที่แล้ว +11

      ඔයාගෙ කමන්ට් එක හරි ලස්සනයි

    • @nishanthakumara2192
      @nishanthakumara2192 ปีที่แล้ว +3

      Comment eka 👌👌👌

    • @dayapathirathna8946
      @dayapathirathna8946 ปีที่แล้ว +3

      වගේ අය නෙමේ අගේ වැඩි උන අය නිසා කතාබහ රසයි

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 11 หลายเดือนก่อน +1

      Harima lassanai ahagena inna aasai god bless

    • @sahasdulmina4783
      @sahasdulmina4783 11 หลายเดือนก่อน +1

      හරීන්ද්‍ර‍යට වඩා නං
      නුවන්ගේ හැසිරීම සීයට දෙසීයක් හොඳයි , බොල.

  • @jana4150
    @jana4150 11 หลายเดือนก่อน +31

    සුපිරිම බුලට් දෙකක් ❤❤ආදරෙයි අපි හැමෝම නුවන්ට සහ හරේන්ද්‍ර ට........නුවන්ව හුඟක් දැන් ජනප්‍රිය වෙලා තියෙන්නේ අන්ලිමිටඩ් history රාජ් සෝමදේව මහතා සමග program එක හරහා.....සුබ පැතුම්!!!!🌷🌷🌷🌷

  • @airanganigamlath4071
    @airanganigamlath4071 ปีที่แล้ว +59

    හරින්ද්‍ර ජයලාල් මහතාගේ අද වැඩසටහන ගැන කියන්න වචන නැහැ මාරම මාරම ලස්සනයි තෙරුවන් සරණයි

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe5216 ปีที่แล้ว +76

    සහෝදරත්වයෙන් නුවන් හා හරේන්ද්‍ර දෙදෙනාට සුබ පතන්නේ හෘදයාංගමව අපූරුයි ....

  • @madhuathauda
    @madhuathauda ปีที่แล้ว +28

    A Legend Nuwan Liyanage! 🙏💫♥️
    හරිම ආදරණීය මනුස්සයෙක්!
    ලොවක රසික ආදරය දිනාගත් දෙපළකගේ හරබර රසවත් කතාබහක්! ♥️♥️

  • @lankakidskitchen
    @lankakidskitchen ปีที่แล้ว +27

    අපේ unlimited History නිවේදක නුවන් මහතා සමග වැඩසටහන කරපු හරීන්ද්‍රට බෙහෙන්ම ස්තුතිවන්ත වෙමි.

  • @malipriyangika6216
    @malipriyangika6216 ปีที่แล้ว +40

    දක්ෂ නිහතමානී නිවේදකයන් දෙන්නෙක්.
    ජූඩ් නුවන් කැලණියේ අපිට ආඩම්බරයි ඔබ ගැන.

  • @gangakumari2253
    @gangakumari2253 ปีที่แล้ว +91

    පුවීණ නිවේදකයන් දෙදෙනෙකුගේ අර්ථවත්ව රසවත්ම කතා බහක් හරිම නිහතමානී චරිත දෙකක් මෙවන් නිවේදකයන් අගය කල යුතුයි දෙනාටමත් ගායිකාවත් ලස්සනට ගායනා කලා හැමෝටම තෙරුවන් සරණයි🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @nimaldissanayake3304
      @nimaldissanayake3304 ปีที่แล้ว

      😮

    • @sahasdulmina4783
      @sahasdulmina4783 11 หลายเดือนก่อน

      හරීන්ද්‍ර‍යට වඩා නං
      නුවන්ගේ හැසිරීම සීයට දෙසීයක් හොඳයි , බොල.

  • @w.a.c.k6660
    @w.a.c.k6660 ปีที่แล้ว +23

    හොද මිනිස්සු එකට එක් උනහම කොච්චර ලස්සන ද පත්තර මල්ලි බලන්න ආසයි ❤

  • @bandula256
    @bandula256 11 หลายเดือนก่อน +19

    රටක මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන්න මොන තරම් සුදුසුකම් තියන මිනිස්සු ඕනෙද කියල අද තමයි හොදටම තේරුනේ. මෙවන් සොඳුරු මිනිසුන් වැඩි වැඩියෙන් මේ රටට ඕනෑ කර තිබේ...! ❤💖

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +22

    නිවෙදන කලාවේ සහෝදරත්වය උතුරායන් වැඩසටනක්
    හරවත් .රසවත්. හෝරාවක්
    දෙදෙනාගෙ ම කුසලතාවන් වැඩි දියුණු වෙවා !!
    ස්තුති යි

  • @nilminikrishanthi9027
    @nilminikrishanthi9027 ปีที่แล้ว +41

    ප්‍රියතම නිවේදකයන් දෙදෙනෙකුගේ සොඳුරු හමුවීම් ඉතා සතුටින් රස වින්දෙමි.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 11 หลายเดือนก่อน

      හරීන්ද්‍ර‍යට වඩා නං
      නුවන්ගේ හැසිරීම සීයට දෙසීයක් හොඳයි , බොල.

  • @rashidahadeeshan5408
    @rashidahadeeshan5408 11 หลายเดือนก่อน +10

    නෙත් එක පටන් ගන්න කලින් පරීක්ෂණ කාලයේ එක දිගට සිිංදු යන කාලේ ඉඳන් අහන කෙනෙක් විදියට මාර සතුටුයි.ඇත්තටම පත්තර මල්ලි (මටනම් පත්තර අයියා තමා) තව දිගු කාලයක් මේ වැඩසටහන හොඳින් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...බුදුසරණයි.❤

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 ปีที่แล้ว +22

    සබැවින්ම මේ නිවේදකයින් දෙදෙනෙක් ..රසවත් කතාවක්...❤❤❤

  • @ireshakumari777
    @ireshakumari777 ปีที่แล้ว +13

    මට නුඹ විතරක් උනාට , නුඹට ඉන්නේ මන් විතරද , තේරුම් ගත්තේ නුවන් නුඹෙන් ! හරිම ලස්සනයි ඒ අදහස ❤හුගාක් අය නොදකින පැත්තක් . ඔබ විශිෂ්ටයි❤️

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +25

    හැමදාමත් හදවතේ රැඳෙන විෂිශ්ඨ මිනිසුන් දෙදෙනෙකුගේ එකතුවෙන් රහට කියැවුනු අරුත්බර ‍රස කතා...හා මානුෂවාදී හැඟීම්බර කතා එකතුවට ප්‍රණාමය ....🙏🌻❤️

    • @sahasdulmina4783
      @sahasdulmina4783 11 หลายเดือนก่อน

      හරීන්ද්‍ර‍යට වඩා නං
      නුවන්ගේ හැසිරීම සීයට දෙසීයක් හොඳයි , බොල.

  • @sooryakandy921
    @sooryakandy921 ปีที่แล้ว +22

    ❤❤මං ප්‍රියකරන ආසම කරන චරිතය පත්තර මල්ලී නොකඩවාම අවු 15 ව්තර අහනවා ..ඔබ දෙපලට නිදුක් නීරෝගි සුවය පතනවා ❤ ස්තුති හරින්ද්‍ර.

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe9040 11 หลายเดือนก่อน +9

    තමන්ගේ රටට ණය නැති උදාර වු පුතෙක් නුවන් මල්ලි ආඩම්බරයි ඔයා ගැන .ඒවගේම තමන්ගේ තරම දැනගෙන යන ගමනට මගේ හදවතින්ම සුබ පැතුම්

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +11

    තොරන් නොපෙන්වන නිරහංකාර මිනිසුන් පත්තර මල්ලි❤ හරේන්ද්‍ර ජයලාල්මහතා ආදරෙයි ඔබ දෙපලට😂

  • @wsumedha1823
    @wsumedha1823 11 หลายเดือนก่อน +6

    මරු කතා බහක්....ඇයි මෙච්චර කල් ගියේ හරියෝ සෙට් වෙන්න....🎉❤

  • @Ruwin25
    @Ruwin25 10 หลายเดือนก่อน +4

    එම ගීතය ජපුරෙ කියපු දවසෙ කස ගස් සෙවණේ සොදුරු මතක , මතකයට නැගේ....
    ස්තූතියි , ඔබ දෙදෙනාට ම ජය..

  • @gayanidayarathna7231
    @gayanidayarathna7231 ปีที่แล้ว +13

    නුවන් ,හරීන්ද්‍ර,මෙනුක...ඔක්කොටම ආදරෙයි ...මෙනුක ,නවන් කට්ටියත් අලුත් දක්ශ කොල්ලො ටිකක්❤❤❤(මැංගුස්)

  • @neviltec4687
    @neviltec4687 11 หลายเดือนก่อน +4

    සැබෑ මාධ්‍යවේදීන් දෙපලක් ඔබලා..නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි තුලින් තමයි මම නුවන් දැක්කෙ . උපරිම සාධාරණයක් කරනවා ඔබ එම වැඩසටහනට..ගොඩක් ස්තූතියි

  • @dharshanidissanayake9037
    @dharshanidissanayake9037 ปีที่แล้ว +6

    නුවන් මහත්තයා,සුභ පතනවා ඔබට.පත්තර මල්ලි හැමදාම අහනවා.unlimited history
    හරිම වටිනවා.

  • @shiromichandani8370
    @shiromichandani8370 ปีที่แล้ว +8

    ආදරණීය දෙදෙනෙක් .නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවා තෙරුවන් සරණයි දෙදෙනාම 🙏

  • @TouchTheWorld-mi4pd
    @TouchTheWorld-mi4pd ปีที่แล้ว +22

    වචනයේ පරිසමාප්තියෙන්ම නිවේදකයන්.... ❤❤❤❤❤❤❤

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 ปีที่แล้ว +21

    මේවා තමයි බලන්න ඕනෙම වැඩසටහන් ❤❤❤
    විශිෂ්ටයන් දෙදෙනෙක් ❤❤

  • @NalinAbeygunawardhana
    @NalinAbeygunawardhana ปีที่แล้ว +14

    ලස්සන වැඩසටහනක්. හිත හොද මිනිස්සු දෙදෙනෙකුගෙ සම්මුඛ විම. Unlimited histry වැඩසටහන මගින් ඔබතුමන්ගෙ දැනුම කොතරම්ද යන්න වැටහෙ. ඔබගෙ අවුරුදු විසිපහක සෙවයට සුභපතමි. ❤🎉❤

  • @hemamalidesilva8014
    @hemamalidesilva8014 ปีที่แล้ว +5

    සොඳුරු කථාබහක්
    කැළණියේ කොල්ලෙක්. ආඩම්බරයි
    හරේන්ද්‍ර ගේ කතා බහා කොහොමත් ආකර්ශනීයයි

  • @RAVANAONE
    @RAVANAONE ปีที่แล้ว +50

    සුහ පතනව මාධ්‍යවේදී නුවන් මහතාට අඛණ්ඩ වසර 25 ක සේවයට. 🎉
    ඒ වගේම මෙම පිලිසඳර පැවැත්වූ හරේන්ද්‍ර ජයලාල් මහතාට.
    ⏩️ 10:40
    තම අදහස් ලෝකයටම ඇහෙන්න ප්‍රකාශ කරන්න ලැබීමම ඔහු ලබපු වාසනාවක් .❤

  • @NilusDiary-Canada
    @NilusDiary-Canada 11 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි වැඩසටහන, කසුනි නංගි ගෙ voice එක හරියට භාවනාවක් වගේ 💜😘🥳.. සින්දුවක් කරමු නේ ඉක්මනට... නුවන් අයිය ඇතුළු නෙත් හැමෝටම ජයවේවා 🎉💜🎉

  • @sumedhawijerathna
    @sumedhawijerathna ปีที่แล้ว +42

    ටීවි එකක් ගෙදර නැති කාලෙ ඉඳන් රේඩියෝවෙ අමතක නොවන හඬ හිමි ගීත රචකයා. ❤දැන් unlimited history u tube එකේ❤❤❤

    • @namalimihirani9525
      @namalimihirani9525 ปีที่แล้ว

      Ow. Math ehemai, anuu gananwala , API podi kale ohu "paththara Malli " Karana Kota eka ahala school giye. Kawadawth amatka wenne ne. ❤

  • @wasanthagunatilaka8184
    @wasanthagunatilaka8184 11 หลายเดือนก่อน +4

    මම හැමදාම නෙත් එකේ පත්තර විස්තරේ අහනවා. එතරම්ම රසවත් ඒ ඉදිරිපත් කිරීම. ඒ වගේම ඔබ දෙදෙනාටම සුභ පතනවා මේ කරනු
    ලබන සමාජ මෙහෙවරට

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 11 หลายเดือนก่อน +4

    තවත් පැය දෙකක් තිබුනත් අහගෙන හිටිය හැකිය. ඉතා වැදගත් කතා බහක්.හරෙන්ද්‍ර , නුවන් ඔබ මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලබා සාර්ථක ලෙස ජීවත් වේවා!!! 🙏💝🙏💝🙏

  • @champjanlyn8740
    @champjanlyn8740 ปีที่แล้ว +7

    නුවන්ගේ රැකියා ආකල්පය හරිම වටිනවා. ඔහුගෙ වැඩසටහන් වලට මම හරිම ආසයි.

  • @dayanimendis502
    @dayanimendis502 ปีที่แล้ว +3

    සුන්දර කතා බහක් ❤❤ කසුනිවයි මෙනුකවත් දැකගත්තා මම කොහොමත් නෙත් fm ශ්‍රාවකයෙක් ස්තුති හරේන්ද්‍ර

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +8

    වටිනා දැයේ""සම්පත්""👍👍❤️❤️🌹🌹

  • @buwanekapunyasiri4916
    @buwanekapunyasiri4916 ปีที่แล้ว +9

    බලපු ඉන්ටවීවු වලින් සුපිරිම එකක් 👌👌👌👌 ජය වේවා

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +11

    ස්තුතියි හරිම ලස්සනයි, පත්තර මල්ලි ආසම චරිතයක් ජයවේවා ස්තුතියි 🌹🌹🌹🌹

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- ปีที่แล้ว +7

    Wooow ❤❤ හරෙන්ද්‍ර් මහත්තයා ගෙ වෙලාව කියපු වොයිස් එක මාව පිස්සෙක් කලා❤

  • @udhenirenuka7038
    @udhenirenuka7038 ปีที่แล้ว +16

    අසම දෙන්නෙක් අවනක නිවෙදකයො දෙන්නෙක් දළදා සමිඳුන් පිහිටයි ❤

  • @ranjanirajakaruna3917
    @ranjanirajakaruna3917 10 หลายเดือนก่อน +4

    ඉතාම සිත්ගන්නා සුළුයි
    කණට සංවේදියි ඇහැට ප්‍රියයි
    ප්‍රශන්ශංනීය ඉදිරිපත් කිරීමක්

  • @dilanpramoth4710
    @dilanpramoth4710 11 หลายเดือนก่อน +5

    නිවේදනයේ අවසාන පරම්පරාව.ඔබතුමාලාට ජයම වේවා .

    • @Blackashadow4378
      @Blackashadow4378 8 หลายเดือนก่อน

      ඇත්ත . ඒත් අද කාලෙත් ඉදිරි මාධ්‍ය ක්ශේත්‍රයට සුපිරි නිවේදකයින් බිහි කරන පාසලක් තියෙනවා ගාල්ල මහින්දෙ ❤

  • @PrincessMini-hy4jo
    @PrincessMini-hy4jo ปีที่แล้ว +8

    හරිම ලස්සන වැඩසටහනක් මුලු හෘදයාංගම ආශිර්වාද කරනවා ❤❤❤❤❤❤

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +8

    ලියනගේ රාජ්සෝමදේවමහතත් එක්ක කරන වැඩසටහන.❤

  • @kumudusenevirathne9828
    @kumudusenevirathne9828 ปีที่แล้ว +7

    ප්‍රේමය වෑහෙන මතක අවුස්සන පද.සන්තාන සුසුම් ප්‍රියතම ගීතයක්.ඔබේ හඬත් හරිම හැඟුම්බරයි කසුනි අක්කි .සොදුරු කතාබහක්.සැමට ජය💜️💜️

  • @SDN89503
    @SDN89503 ปีที่แล้ว +21

    ආසම චරිත දෙකක්

  • @sandunsampath6985
    @sandunsampath6985 ปีที่แล้ว +14

    තොරන් නොපෙනෙන නිරහංකාර මිනිස්සු ...💙

  • @user-co4do1uh5y
    @user-co4do1uh5y ปีที่แล้ว +6

    ඉතා මිහිරි හඩින් ගී ගයන කසුනි නානායක්කාර, ඔබගේ හැකියාවනම් අනර්ගයි❤❤❤

  • @rosy6476
    @rosy6476 ปีที่แล้ว +12

    රටක් වටිනා නිවේදක දෙපලක්
    👍👍👍👍👍

  • @user-co4do1uh5y
    @user-co4do1uh5y ปีที่แล้ว +5

    ඉතා මිහිරි හඩින් ගී ගයන කසුනි නානායක්කාර, ඔබගේ හැකියාවනම් අනර්ගයි

  • @user-hansi45370
    @user-hansi45370 11 หลายเดือนก่อน +2

    මමත් ඉස්සර ඉදල නෙත් FM අහපු , අහන කෙනෙක්. හොද redio channel එකක්. කසුනි නැන්දා කරන කලබල පැංචා වගේ program වගේ ම පත්තර program එකත් අහනවා. ගැලපෙන හදවතට දැනෙන voice තියෙන අය ඉන්න redio channel එකක්. සුබ පැතුම් නුවන් මාමේ..

  • @pradeepnawagamuwa1892
    @pradeepnawagamuwa1892 ปีที่แล้ว +5

    🌟🌟🌟 තොමස් අල්වා එඩිසන් බල්බ් එක හොයාගෙන කරපු විප්ලවය වගේ නුවන් අයියේ ඔයා බෙල් එකෙන් කරන විප්ලවය ජයවේවා

  • @warunasenanayaka324
    @warunasenanayaka324 11 หลายเดือนก่อน +6

    නුවන් නොහිතපු හැකියාවක් ඇති කෙනෙක්, ස්තුතියි හරේන්ද්‍ර ලෝකයට පෙන්නුවට

  • @happyhope123
    @happyhope123 ปีที่แล้ว +5

    කසුනි මිස් 🥺❤
    Lec කරද්දි අහන් ඉන්න ආසයි වගේම sing කරද්දිත් අහන් ඉන්න ආසයි🥰🥺

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 ปีที่แล้ว +6

    ඉතාමත් වටිනා ලස්සන වැඩසටහනක්.රටක් වටින චරිත දෙකක්. තෙරුවන් සරණයි🙏💐💐

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- ปีที่แล้ว +7

    අම්මො නුවන් ලියනගේ නම ඇහුවට අද තමා දැක්කෙ ❤❤

  • @dammigetamurutha
    @dammigetamurutha ปีที่แล้ว +6

    වෙලාව ගියා දැනුනේ නෑ හරිම සුන්දර හමුවීමක් ..😊❤️

  • @sasinduathukorala3008
    @sasinduathukorala3008 ปีที่แล้ว +5

    ඔබ නම් ඇත්තටම දක්ෂයෙක් නුවන් අයියේ ❤

  • @priyanthafonseka469
    @priyanthafonseka469 10 หลายเดือนก่อน +1

    වැඩසටහන අසාවෙන් බැලුව.
    කලාකරුවන් ඇත්තටම ජීවිතය විඳිනවා. හැම ජීවිතයක් තුලම කලාවක් තියනවා. ජීවිතය කියන්නෙම කලාවක්. තේරුම් ගන්න බැරිවුන අය විඳවනවා.කලාකරුවෝ
    ඒ අයට විඳින්න සලස්සනවා.
    මේ මොහොතටත් අපේ ජීවිතයට ඔබේ ජීවිතෙන් රසයක් එක්කල ඔබ සියලුදෙනාට ස්තුතියි ❤🙏

  • @Premathilakaherath-wr5sl
    @Premathilakaherath-wr5sl ปีที่แล้ว +12

    මම ආදරය කරන පොළවේ පය ගහලා ඉන්න සොදුරු මිනිසා ජයවේවා 🎉🎉🎉🎉❤❤❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +7

    පත්තර මල්ලි අපූරු මනුස්සයෙක් ලොකුදැනුමක් තියෙන🙏🙏බුසු සරනයි

  • @nimanthadinesh6277
    @nimanthadinesh6277 ปีที่แล้ว +8

    හොදම වැඩසටහනක් .👍👍👍❤️❤️🌷

  • @dammikaliyanage3336
    @dammikaliyanage3336 11 หลายเดือนก่อน +4

    අපේ හිත් වලට ගොඩක් අයිතිවාසිකම් තියෙන මිනිස්සු . සමහර දේවලින් අපි නොදන්නා අය එක්ක Current වැදුනා වගේ සම්බන්ධ වෙනවා. හැගීම් අවදි කිරීම සතුටක්.සතුටු කිරීම තව සතුටක්.

  • @mrcrazy6046
    @mrcrazy6046 ปีที่แล้ว +12

    අරුම පුදුම රෝද හතර ❤

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 11 หลายเดือนก่อน +7

    මගේ සුභ පැතුම් වසර 25 පත්තර මල්ලි සේවයට. ඔය 25 අඩුම ගන්නෙ මමත් 20ක් වත් අහලා ඇති

  • @kasunkarunasekara8336
    @kasunkarunasekara8336 ปีที่แล้ว +14

    වැඩසටහනේ හොදම කෑල්ල හරේන්ද්‍ර සාර් වෙලාව කියපු එක... අපි අපේ පොඩි කාලෙ ආසවෙන් සවර්නවාහිනිය බලන්න හරේන්ද්‍ර සාර් ලොකු හේතුවක් උනා .... ඒ අතීතයට ගියා ඒ පොඩි වෙලාවට ....❤❤❤

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +11

    මමත් ආසම චරිත දෙකක්❤❤

  • @samithasamitha7340
    @samithasamitha7340 11 หลายเดือนก่อน +2

    🎉❤ අම්මෝ ලියන්න කියන්න වචන නැති තරම් ඔයාට එකතු උනාම නිකන් කතා සාගරයක් වගේ අදරෙයි හැමෝටම බුදුසරණයි සතුටින් ඉන්න හැමදාමත් ..❤🙏

  • @amilaperera466
    @amilaperera466 ปีที่แล้ว +6

    හරිම ලස්සන වැඩක් ගොඩාක් පින් ඔයාල දෙන්නටම තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว +3

    Suba pathum ,oyala දැකීම සතුටක් පත්තර මල්ලි හැමදාම අහනවා ,ගායන ,wadanath harima agei . Harindra putha ,nuwan putha ,kasuni duwa hamatama api ආදරය කරමි.

  • @ravindrabandara4128
    @ravindrabandara4128 11 หลายเดือนก่อน +2

    Harindra අයියෙ ඔයාගෙ videos ,දෙතුන් පාරකට බලන්න හිතෙනවා ,,තව කෙනෙකුට කියන්න හිතෙනවා ,එච්චර සුපිරි ,,❤❤❤

  • @guwani01
    @guwani01 ปีที่แล้ว +1

    මරු ඩබල !
    හරීන්ද්‍ර, ඹබ සහ කැලුම් පමනමය් ඉතා ආදරනීය ලෙස යූ ටිය්බ් නාලිකා හසුරවන්නෙ. අනිකුත් බොහෝ නිවේදකයන්ට ඹබෙන් ඉගෙන ගන්න දේ තියනවා
    පත්තර මල්ලි කව්ද කියල දැනගත්තෙ අද. ඉතිහාස පන්තියෙ, මහාචාර්ය තුමාගෙ ගෝලය නේ 😊

  • @gayuamarasinghe9116
    @gayuamarasinghe9116 11 หลายเดือนก่อน +2

    හරින්ද්‍ර අයියා කළොත් කතා දෙකක් නෑ.... ♥️♥️ ප්‍රවීණයෝ 2ක් එක ළඟ.. හරිම රසවත්.... ♥️

  • @naliherath7261
    @naliherath7261 10 หลายเดือนก่อน +1

    රස සාගරයක්❤️❤️
    හැබැයි ඒ අතරෙ ⁣" ඒ මාම මම"කියපු එක හරිම සංවේදියි.

  • @user-ff1gh6px3u
    @user-ff1gh6px3u ปีที่แล้ว +5

    සුන්දාර චරිත දෙකක් .ආදරනීය කතාබහක්.

  • @chanakahettige6021
    @chanakahettige6021 ปีที่แล้ว +8

    අතිවිශිෂ්ටයි, හැමෝටම ස්තුතියි,,

  • @bertramdesilva7500
    @bertramdesilva7500 11 หลายเดือนก่อน +1

    නුවන් මෙච්චර වැඩ කාරයෙක් කියලා අදයි දන්නේ. මෙපමණ කලක් හිතා හිටියේ මහාචාර්ය රාජ් සෝමදේව සමග Unlimited History කරන එක විතරයි. ස්තුතියි හරේන්ද්‍ර.

  • @Dhanushka_siriwardana
    @Dhanushka_siriwardana 4 หลายเดือนก่อน

    නුවන් අයියේ ඔයාගෙ කටහඩට මම කිංස්ලි රත්නායක මහත්තයට වගේම ආසයි...❤

  • @deepthiwijekoon27
    @deepthiwijekoon27 ปีที่แล้ว +3

    Paththra malli oya apita ape ratata adambarayak. Jayawewa

  • @ranjaniwijethunga6578
    @ranjaniwijethunga6578 ปีที่แล้ว +1

    පුදුම සතුටුටකින් බැලුවා හරිම වැදගත් හරිම ලස්සනයි තෙරුවන් සරණයි ❤❤❤❤

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 11 หลายเดือนก่อน +1

    හරිම රසවත් ...
    දෙදෙනාම අති දක්ෂයෝ..ප්‍රවීන නිවේදක මහත්වරුන් ...දීර්ඝායුෂ නීරෝගී සුව ලැබේවා ...
    තෙරුවන් සරණයි ....

    • @deepthipiyasekara116
      @deepthipiyasekara116 10 หลายเดือนก่อน

      හරිම ආදරණීය යි.....

  • @LEMONADE-5000
    @LEMONADE-5000 11 หลายเดือนก่อน +4

    12:06 'මාධ්‍ය සගයෝ' කියන්න මෙයාලට... ආදරණීයම චරිත දෙකක්...

  • @buddikasanjiwamaddumage1148
    @buddikasanjiwamaddumage1148 11 หลายเดือนก่อน +2

    මම කැමතිම නිවේදිකායා සුබ පැතුම් දේන්නාටම

  • @IshaniNisansala-ul1km
    @IshaniNisansala-ul1km ปีที่แล้ว +6

    මේ වගේ වටිනා හැම artist කෙනෙක්ටම පුංචි වෙලාවකින් කියලා ඉවර කරගන්න බැරි අත්දැකීම් ගොඩාක් තියෙනවා. ඔවුන්ට අනිත් අයගේ ජීවිත වලට කියන්න දෙයක් තියෙනවා. ඒ හින්දම ඔවුන් විශිෂ්ටයන්. අද episode එකනම් ගොඩාක් වටිනවා. 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @leansixsigmabusinessoperat4833
    @leansixsigmabusinessoperat4833 11 หลายเดือนก่อน +2

    Paththara Malli .............. wow ........very nice person. He is doing his job in good style, very balanced ......

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 11 หลายเดือนก่อน +3

    කතා නොකරාට ජාතික රූපවාහිනියෙන් විකාශය වූ " සුදු ඇදගෙන කළු ඇවිදින් " නාට්‍යයේ තේමා ගීය රචනා කළේ නුවන්...ඒ දවස්වල හැමෝම මුමුණපු වචන පෙළක්...
    හරිම ආසාවෙන් බැලුවා.බොහොම ස්තුතියි ...
    th-cam.com/video/bz3xmcZmJgI/w-d-xo.html

  • @troncykadana1117
    @troncykadana1117 ปีที่แล้ว +2

    ලස්සනයි හරේන්ද්‍ර දෙයක් කරොත් 👍👍👍🌟🌟🌟.
    හොඳම යාලුවො 👍👍👍🙏🙏

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka ปีที่แล้ว +1

    දෙන්නම එකතු වුනා ම රස ,,,ආකරයක් බොහෝ ම ස්තූතියි

  • @wickramagea5878
    @wickramagea5878 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි දෙන්නාටම ❤️❤️❤️❤️❤️✍️✍️✍️ සන්තාන සුසුම් දවටා ❤️

  • @hasaminithilakarathne978
    @hasaminithilakarathne978 ปีที่แล้ว +4

    Bohoooma sunnnndara programme eka... Sundara watina dennek ❤❤❤ ape rate sampath

  • @malikkarunananda3002
    @malikkarunananda3002 6 หลายเดือนก่อน

    මේක හරිම ලස්සනයි...රහයි... වැඩ්ඩො දෙන්නෙක් එකතු උනාම පැණි රසයි...කසුනි කියන්නෙත් එයින් එකියක්...❤❤❤❤❤

  • @achinilakshani7937
    @achinilakshani7937 ปีที่แล้ว +2

    Kasuni nanayakkara is a multi talented women.Good job Miss 👌

  • @samithasamitha7340
    @samithasamitha7340 ปีที่แล้ว +4

    ගොඩක් ආදරෙ කරන දෙන්නෙක් 🌟🌎❤🙏

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 11 หลายเดือนก่อน +1

    net fm hemotama adare.harendra obatath ahemi.marama watinawa.thanks..

  • @warunasenanayaka324
    @warunasenanayaka324 11 หลายเดือนก่อน +1

    හරේන්ද්‍ර බොහොම ගරු කරන චරිතයක්, නුවන් ඔබ මගේ හිත ගත්තේ, රාජ් සෝමදේව මහතාත් සමග කරන වැඩසටහන නිසා, බුදුසරණයි දෙදෙනාටම

  • @yumcupi1639
    @yumcupi1639 11 หลายเดือนก่อน +5

    ලස්සන මිනිස්සු එකතු උනාම අහගෙන ඉන්න කොට වෙලාව යනවා තෙරෙන්නෙ නැහැ 💐හරිම රසවත් කතා

  • @hasithwijesingheeducation7202
    @hasithwijesingheeducation7202 11 หลายเดือนก่อน +1

    Adarei dennatama .නුවන් ❤️❤️ හරීන්ද්‍ර 🎉🎉ජය වේවා ✌

  • @nayomiselvaraj7416
    @nayomiselvaraj7416 ปีที่แล้ว +1

    Mama Garu karana wiswasa karana ekama madyawediya thamayi NU1. Oba thumata jayaweva!!!

  • @nalakarubasinha1512
    @nalakarubasinha1512 ปีที่แล้ว +5

    හරි සොදුරු හෝරාවක් හරිම රසවත්