Yes it is obvious that rukantha is trying to over come sudath.But sudath is very talented keybordest.we admire his born talant to the extream.God bless you sugath.
Rukantha is trying to override the keyboardist. He was trying to play the keyboard to pretend that sudath is not upto his expectations. but that's totally wrong. Sudath is a great keyboardist. Ego supersedes every talent.
Rookantha was trying so hard to beat Sudath and to show is true jelousy side. Well done Sudath, you are such a talented player. Keep up, long way to go....
HONDA EXPERIENCE EKAK SAHA CHALLENGE EKAK PLAYER TA..ANTHIMATA ROOKANTHAGE KUHAKA KAMA HONDATAMA PENAWA MIC EKA RETURN KARANAKOTA KISIM WIDIHAKIN THANK KALE NEHE
පිරිමහන්න අමාරුම ගායකයෙක් 😉 සුදා කෝමහරි පිරිමහගන්නවා, රැකාට කිසිම අඩුපාඩුවක් නොකියන්නම.❤❤❤😍
Panditha pakek rukantha
සුපිරි කීබෝඩර් සුදත් ජයසිංහ .....🔥
Sudath is a great keyboardist. One of the best "one man band" players I have seen.
ජය වේවා සුදත් සහෝදරයා ආඩම්බයි ඔයා ගැන 💪
රූකා එපා උනා..😢😢😢
Great playing by the keyboardist.. good show
Ki border very nice .
ජයවේවා සුදත්. ඉදිරියටම යන්ට මේ වගේම. බුදු සරණයි.
Good luck brother... nothing else... forget that kuhaka gathi...
රූකාන්ත පට්ට චාටර් ඔයා, සුගා නියමට උත්තර දුන්නා කුහක ප්රවිනයට
අම්මෝ ආශාවේ බෑ backing super...❤❤❤ බුදුසරණයි ජය ජය
සිත රිදවන වදන් වලට, ඵ්ක අවුට් පකෝ කිවුව,පඩ නම් තියෙනව ඇගේම,බලකො අමල් අයිය,
Ow
උගෙ සිංදුවමනෙ ඌ අවුට් කියන්නෙ , 🌚
Rukantha nam patta kuhakai dhaksha unata wedak ne manussayek unama e thenta sudusu widihata hesirenna one jarama charitayak e athin
පොඩි කුහක ගතියක් දෙක්කා ....සුදත් අභියෝගය සාර්ථකව ජයගත්තා...
Sinduwa Kala wamaruwa wage... backing super
Best keybordist in world sudath Jaysinghe ♥️😍
මොකා කොහොම මොනවා කිවුවත් සුදත් ගොඩ දාලා දෙයි. එමයි කොල්ලෝ. තමන් විතරක් කියල හිතෙන අයත්, සුදත් ගාවදි පදිරි... ඒමයි ලෝකෙටම එකයි. ජයෙන් ජය
Kolla khomada play krana whediyaa patta
ruka huka gattha😂❤❤ weldone sudda
හදවතේ උන්නු සමහර __කුහක ප්‍රවීනයන්ව__ මට එන්න එන්නම එපාවේගන යන්නෙ.....මේව දකිත්දි අම්මපා ඒක වෛරයකට පෙරැලෙනවා...මොනවා උනත් සුදත් සහෝ උඹව වර්ණනා කරන්න මට භාෂා දැනුම මදි....😍😍😍
Eeya rukantha http
Keyboardist superb
Awesome..
Keep it up..the singer is not a challenge to Sudath..go ahead..
Super music Sudhath sir..
රූකාන්ත..fail....😡😡😡 සුදත් අයිය...great
Niyamai brother ...thawa thiyana sond danna good luck
සුපිරි kollo plying
Game eka niyameta balance kala.supiri
සුදත් අයියා....වැඩ්ඩා...❤️❤️❤️❤️ ලෙඩ්ඩු කලබල උනාට දොස්තර කලබල වෙන්නෙ නෑනෙ ..
අනිවා.. රුකාන්ත මොනා හරි ගහලා වගේ 😂😂😂😂😂 සුදත් අයියා නියම බැකින් එකක් දුන්නා
අනිවා.... native keyboardist කෙනෙකුට ඉන්නේ සුදත් විතරයි මටනම්.....එකෙන්ම 👍👍👍👍😍😍😍😍
Waw........thats make me happy........wonderful...
වෙනම level ekk eka ❤😍
Rookantha' s song chords supplements his song wonderfullness and ia difficult to keep up with it. However sudath managed.
මෙකෙ දෙපැත්තක් තියෙනවා..රෑකාන්ත කියන්නෙ මමත් keyboardist කෙනෙක් විදිහට මට legond කෙනෙක්..🙏රෑකාන්ත එයාට ඕන වෙලාවෙ එකපාරටම kick එකත් එක්ක beat එක ඉල්ලනවා..ගේමට වගේ..improvise කරලා පටන්ගත්තම එහෙම එකපාරම කරන්න බෑ සමහර වෙලාවට oder එක singer ම වෙනස් කරගන්න නිසා..one man එකක්නෙ යන්නෙ..සුදත් perform කරලා play කරන නිසා artist ලා සමහර අයට පොඩි ඉරිසියාවක් ඇති වෙන බව පේනවා..ඒක තමයි ලංකාවෙ තියෙන අවුල..වාදකයාගෙ සහයෙන් තමයි ගොඩ යන්නෙ ගොඩ දෙනෙක්..හැබැයි ඇගයීමක්. නෑ..
ඒක එකක්....
පෞද්ගලිකව මමත් ආස player කෙනෙක් සුදත්...ඒ එයාගෙ performance සහ Tones update එක නිසා..❤️🔥
But,set song එකකට professionaly back කරනකොට වාදනය ගීතයේ රසයට...අදහසට අදාල වෙන්න ඕන..performance ගැන හිතලා කරන සමහර experimental අසාර්ථකයි ..ඒක fill වුනානම් සුදත් කියන්නෙ...👌
ඇත්ත
සහතික ඇත්ත.!!
Yes it is obvious that rukantha is trying to over come sudath.But sudath is very talented keybordest.we admire his born talant to the extream.God bless you sugath.
Lovely combination! ❤️❤️❤️
Rukantha with best voices 👌
රූකාන්ත … ලංකාවෙ සංගීතයේ විශාල පෙරලියක් කරපු විශිෂ්ඨ සංගීතවේදියෙක් . අපි ගොඩාක් ආදරෙයි ❤️
Puka thamai
peraliya karat ekathana krna wede kethai . Kuhaka yek
Eka pawathwan yanna Bari ekai duka
kuhakatek
HI Sudath did not expected him , but he did good job , i ask with sudath , who said
what a playing style bro
ලස්සනයි niyamai ලස්සනයි මරු
රූකාන්ත කියන්නෙ මන් දැකපු ලංකාවෙ ඉහළම melody power එකක් තියෙන සංගීතඥයා.
ඒ වගේම අති දක්ෂ රචකයෙක්. Entertainer කෙනෙක්.
නමුත් මේ වීඩියෝ එක දැකල පුද්ගලයෙක් වශයෙන් අප්‍රිය උනා.
හැමෝමටම ඒක පේනව නේද්? උන්ගෙ තියන කුහකකම මච්න්
ඇත්තටම ඔව්
Melody power kiyana 1 W D Amaradewa danne nadda.
No it’s not what happening here. He is enjoying himself and playing too.
ඒක හරියට මේ වගේ..
අපි කව්රුහරි එක්ක සෙට් වෙලා සිංදු කියනකොට ,කෙනෙක් ලස්සනට කෙනෙක් sing කරන කොට අපිට ඉබේම ඒ සින්දුව කියවෙනවා.නැත්නම් ඒ සිංදුව ඒත් එක්කම කියන්න හිතෙනවා.
ගොඩක් දේවල් අපි දකින දේ නෙවෙයි ඇත්ත.
රූකාන්ත හිතං ඉන්නෙ ඊට එහා එකෙක් නෑ කියලා.......
Mu pitch mix karanawa sudath maleewa awul karanna..kuhaka balla..ponna ahankaraya..
Tawa tiyena wanam dannna godak lassanaiii
සුපිරි දක්ශ keyboardist කෙනෙක්..singing වලට වඩා අපි අහන්නෙ playing..ජයවේවා..❤
මේවගේ live shows record කරනකොට audio එක mixer out එකෙන් අරන් දාන්නකො..තවත් රසට අහන්න..
අනිවාර්යයෙන්
Supiri
ඔව්. මාත් එකඟයි. ඒත් තාක්ෂණික කරුණු තියේනෙ සජීවී පටිගතකිරීමකට.....😭😭😭🤣🤣
Singing නම් මේ සින්දුවේ රූකාන්ත හානව
ambo e voice eka❤❤❤❤
Rookantha kuhakai. Sudath great
Eka ethta
Aniwa kuhaka balla...
Kohomada pada pkayage
Sakkiliya
සින්දුව කියන්නැතුව ඔර්ගන් එකේ මගුල අත ගානව..
මම දැක්ක ලංකාවෙ කුහකම ගායකය...
Rookantha perform karanakota band ekakata kohomath challenge ekak tynawa . .. mokada rookantha kiyannema wenamma level ekak..habai sudath kiyanneth ona dekata ottu kollek
Rukantha is trying to override the keyboardist. He was trying to play the keyboard to pretend that sudath is not upto his expectations. but that's totally wrong. Sudath is a great keyboardist. Ego supersedes every talent.
very true
හරියටම හරි.
එයාට වඩා කෙනෙක් නෑ මේ ලංකාවෙ..කියල තමයි හිතාන ඉන්නෙ..පවු...😢
Its not like that. Rukaa is adding some beauty to the song.
I dnt thin so.. Rookantha is always enthusiastic in music and energetic on the stage..
player අමාරුවෙ දාන්න ලොකු try එකක් දෙනව tempo එක පන්නල...ඒත සුදත් අයියා මාර concentration එකකින් එකකින් ඒක ගොඩ දානව..ඒ විතරක් නෙවෙයි..play කරන අතරෙ එහෙන් මෙහෙන් ඔබනව ඇවිත්...singer කොච්චර දක්ශ උනත් වැඩක් නෑ එයාගෙ disciplining නැතිනම් මේකට
කියන්නෙ කුහකකම...නිකමට player ta ස්තුතියි කරන්නෑ..ඉන්දියාවෙ ඉන්න මුන්ට හැරෙන්නවත් බැරි kumar sanu මම
දැකල තියනව පොඩි players එක්ක sing කරනව මාර නිහතමානීව..ඒ
අතින් බලපුවහම මුන් මාර පහත් මානසික මට්ටම්ක් තියන ඔලුව ඉදිමුන එකෙක් ...
ඔව් මූ මහ ගොං පොන්නයෙක්. කිසිම තලයක් නෑ. අප්පිරියයි මු. ගොන් අයිටම් දෙන්නෙ😁😁
අනිවාර්යයෙන් 😢😢
Meya දක්ෂයි හැබැයි හරිම kuhakai,he think he is the best,thats why he trying to override.
රූකාන්ත කියන්නේ කොහොමත් මහ ජරා මිනිහෙක් ඌ හිත්න්නේ ඌ විතරයි පොර කියලා
හරියටම හරි.. 😂
Supiri weddek thma ❤️❤️👍👍🙏
සුදත් හොදටම වඩේ කරනවා සින්දුවට, මියුසික් වලින්.
Do you know his phone number please send
Rukanthaya kohomath kuhakaya gobbaaya
Sudath oya great, I felt like Roo should have appreciated you more than this.
absolutely
Well done sudath. Keep it up 👍👏
සුදත් අයියා.. ✌️❤
Supiri waddek key bord ❤❤
hi malla good job,
eka set wela na wage
😢
Rookantha was trying so hard to beat Sudath and to show is true jelousy side. Well done Sudath, you are such a talented player. Keep up, long way to go....
Ela Key board Player good Luck...
Rukantha kuhakaya😂😂😂
sudath ayya wedda❤️❤️❤️
HONDA EXPERIENCE EKAK SAHA CHALLENGE EKAK PLAYER TA..ANTHIMATA ROOKANTHAGE KUHAKA KAMA HONDATAMA PENAWA MIC EKA RETURN KARANAKOTA KISIM WIDIHAKIN THANK KALE NEHE
🎉🎉🎉🎉🎉🎉🎉
Sudath aul karanna rookantha full try ekak dunna.
රුකා කුහකයි අර කොල්ලට ගේම ඉල්ලන්නෙ...
Ruuka pada show ne okage. Dn kale hari yanna bro...
Dear music my friend❤❤
රූකාන්ත වැඩේ කනවා.ලයිව් බෑන්ඩ් එකක් වහේ නෙවෙයි වන් මෑන් එක කියලා තේරුම් ගන්න ඕනි. ඒත් ජයසිංහ වැඩ්ඩා ✨️✨️✨️
I think rooka shows his attitude on piano artist.who did a great job
Thamange sindu thamanma kana ekek kohomada thawa kenekge gayanayak judje kranne
Rukantha godak kuhakai habai lamai ahema na lamai ammage adi pare yanne
ඊර්ශියාවෙන් පිරුනු කුහක ගායනයක්. තමුන්ට වාදනයෙන් සහය වන කෙනාව අපහසුතාවයට පත්කරන්න දැඟලුවා. හරි ගියේ නෑ නේද.
ඕවා උපන් ගති.
Sirama jara yakek
niymayi
Cameraman kenek wnama aran gihin me wage artistla ekka play karana video hemadama youtube ekata danna.jaya wewa
Rooka ඔයා huk....
Perfect
Super 💖
රූකාන්ත කියන්නෙත් හොද පියානෝ, කිබෝඩ් වැඩ්ඩෙක් තමයි...
ඒ උනාට සුදත් ගාව පදිරි උනා.
@@dilandarshana1353 එහෙම එකක් මෙතන පේන්නේ නැ නේද... එහෙම අවශ්‍යතාවයකුත් නැ...
@@kavishalakmal3273 hodatama penna tiyanawa. Kuhakayek.
රුකා පඩියා, පඩියා පඩියා. සුදාට අරින්න හදන පඩියා
Siyalla dath kuhaka un oya wage.
රූකන්ත හරි කුහකයි. 💔
Agree
නැත්නම් අර විදියට බලු සෝබන කෑලි දමයිද. එයගෙ පහත් කම පෙන්නුවා
Mu kohomath kemathi NE aluth ekekuta...apathaya
Ruka kuhakaya U hitana inne U vitarak danne kiyala.okata kisima golayek NE.paraya
❤❤👍👍❤❤
eka parak Antony Surendra dunna muta korawela yanna solo ekak
dennama maru
❤️🔥
🥳🥳
Moratuwe gahakata gahak munagehila :)
Rukantha maha kuhakayek
Njyaaaaa maiiiiiu
🔥🔥🔥
rukantha sir ❤
Lankawe minissunge hati thama😂aye
සම්පූර්ණ සෙට් එක දෙන්නකො ❤
Ruukantha kora
Ade kollo ela naki padayawa gqnak ne uba wedda
hena pada
What a shame rookantha 😴
අමල් නම් නියමයි ආත්මත් නියමයි හැමෝම එහෙම නෑ කුහකයොත් ඉන්නවා උන් කුහකයි කියල ඔප්පු වෙනව සුදත් ඔබට ජය
❤️🎤🎹🎼❤️