නුවන්දිකා සේනාරත්නNUWANDHIKA SENARATHNE - තාරුණ්‍යයට ඉඩක් - 18+ WITH KALUM 🤜🤜🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2021
  • අද යුගයේ තරුණ තරුණියන්ගේ ආදරය උපරිමයෙන් දිනාගත්
    ගීත කෝකිලාවිය
    දෙරණ ඩ්‍රීම් ස්ටාර් 2020 උප කිරුළ ජයග්‍රහණය කල
    සොදුරු රුවැත්තිය
    නුවන්දිකා සේනාරත්න
    වඩාත් හොදින් හදුනාගනිමු.- 👍👌
    Location - #foozoomantracolombo
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️

ความคิดเห็น • 271

  • @ajithckumara
    @ajithckumara ปีที่แล้ว +4

    ඉතාමත් ආකර්ෂණීය හඬ සහ නිහතමානී බව පිරුණු ආදරණීය චරිතයක්.අපේ ගම් ප්‍රදේශයේ ඉපදුණු ආදරණීය සොයුරියක්.ඇය අදටත් බෙහෙවින්ම නිරහංකාර යුවතියක්.සියළු කටයුතු සාර්ථක කරගැනීමට අවශ්‍ය ශක්තිය සහ ⁣ධෛර්යය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා නංගී....කැලුම් මහත්මයාණෙනි , ඔබ ඉතාමත් ප්‍රශංසනීය ලෙස වැඩසටහන මෙහෙයවීම අගය කරනවා.නිසි ලෙස පැහැදිලිව වාග් චාතූර්යය හසුරුවන අති දක්ෂ ප්‍රවීණතාවකින් සමන්විත නිවේදකවර⁣යා......ඔබතුමන්ටත් බෙහෙවින්ම ස්තුතියි...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබතුමාට 💐💐💐💐

  • @DanushaMadusanka
    @DanushaMadusanka 3 ปีที่แล้ว +39

    නවක ගායිකාවන්ගෙන් අති දක්ෂ ගායිකාවක්..❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +5

      ඔබ හරියටම හරි
      මොනතරම් මිහිරිද ඒ කටහඩ 👏👏👌👌👍👍👍🙏🙏

  • @mali.perera7995
    @mali.perera7995 ปีที่แล้ว +3

    ඇගේ කටහඩ හරිම මිහිරියි ඔබ කිව්ව වගේ ඇය කතාකරනඑක අහගන ඉන්නආශයි මම අහපු හොදම මිහිරි කටහඩ ඇගෙයි ඇයට සහඔබට.තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐

  • @nawanjanaranaweera9647
    @nawanjanaranaweera9647 2 ปีที่แล้ว +9

    අපේ ඉස්කෝලේ අපේ ගමේ අක්කා කෙනෙක් ඉතාමත්ම මිහිරි කටහඩක් හරි නම් ඇය තමයි ප්‍රථමස්ථානය ලබාගත යුතු කෙනා..❤️

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya9889 3 ปีที่แล้ว +14

    ආසයි දුව .ඔයාව ආයෙ මේ වගේ දකින්න ලැබෙන එක ලොකු දෙයක් ..ඔයා ටත් ස්තුතියි කැලුම් ..ලස්සනම කටහඩක් තියෙන ලමයෙක් ...නුවන්දිකා ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +21

    මමත් හරිම කැමති කෙනෙක් nuwandika ,,ඇත්තටම ඇය තමා නියම dream star 🌺🌺🌻🌻 බොහොම ස්තුති කැලුම් අයියා ඔබට ,,🙏🌻🌻🌻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි නංගී
      මේ කටහඩට මම හරිම ආදරෙයි

    • @shaniperera1877
      @shaniperera1877 3 ปีที่แล้ว +3

      @@kalumwijesooriya අනිවාර්යයෙන් අයියෙ හරිම ලයාන්විත හඬක් ,,, ජෙසු පිහිටයි , 🙏

  • @kaushalya6731
    @kaushalya6731 3 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සන ගොඩක් නිහතමානී ගොඩක් ලස්සන කටහඩින් අපව වශී කල නුවන්ධිකා අක්කේ හැමදාම ඔබට දියුණුව පතන්වා.Love from nuwandika akke

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🌷🌷🌷🌷

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +10

    ඈ කතා කරන එකත් හරිම මිහිරියි අහගෙන ඉන්න ආසා හිතෙනවා ...හරිම නිහතමානී චරිතයක් ...අපේ කුරුණෑගලට පායපු සද ඇය....ඒ වගේම ඔබතුමත් හරිම නිහතමානී චරිතයක් ඔබේ හඩත් අහගෙන ඉන්න ආසා හිතෙනවා ....තෙරුවන් සරණයි ...❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට
      තෙරුවන් සරණයි

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +31

    ජනතාව එක රැයින් වැලද ගත් ගායිකාවක් වුනා ඇගේ ගායන විලාශය නිසා.❤❤👌👌👌❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +4

      හරියටම හරි
      බොහොම ස්තුතියි 🌷💐

  • @lasanthavijerakshitha3496
    @lasanthavijerakshitha3496 หลายเดือนก่อน +1

    මම හරිම.ආස.චීත්තයක් තමයි නුවන්දිකා.සේනාරත්න එයා.හරිම.නිහතමානීව ඉන්න.කෙනෙක් බුදු සරණයි

    • @lasanthavijerakshitha3496
      @lasanthavijerakshitha3496 หลายเดือนก่อน +1

      .මෙතන.වචනයක් වැරදීමක් උනා.එයට.සමාව.අයදිමි 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      💐💐💐👌

  • @harindubasnayaka7759
    @harindubasnayaka7759 4 หลายเดือนก่อน +2

    දෙරනෙන් ඔබ ගායන යෙන් ඉදිරියට එන්න හැම වොඩ් කරපු කෙනෙක් මම එදා ඉදන් ඔබට ආසයි තව තව ත් ඉදිරියට යන්න ශක්තිය ලැබේ වා නංගි කැලුම් ව්ජෙසුරිය ආසම නිවෙදකයෙක් ඔබට දෙපලට ම හදවතින් ම සුබ පතනවා මම කුමාරි

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 ปีที่แล้ว +11

    මෑත කාලයේ බිහිසුණු දක්ෂ නිහතමානී ගායිකාවක්... ඇයට තියෙන්නේ ලස්සන හඩක්... ඇය නිරෝෂා මහත්මියගේ පුන්සඳ රෑට ගීතය පුදුම තරම් ලස්සනට ගායනය කරනවා... සුබ පතනවා ඉදිරියට යන්න... ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙtයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

    • @kulasingha9699
      @kulasingha9699 หลายเดือนก่อน

      මෑත කාලයේ බිහි උනු කියල නිවැරැදි කරන්න ඔබගේ කොමෙන්ට් එක

  • @pothakamahima8826
    @pothakamahima8826 2 ปีที่แล้ว +23

    කැළුම් මහතාට ස්තුතියි මේ දරුවාගේ වටිනාකම ඉස්මතු වන ලෙස සාකච්ඡාව ගෙන ගියාට.මේ ළගදී වෙනත් සාකච්ඡාවක් දුටු මට පුදුම හිතුණා .එදා මේ දියණියට හරියට වචන ආවෙත් නැහැ.ඇයගේ වටිනාකම් ගැන කිසිදු තැකීමක් කළේ නැහැ.ඒ නිසා හොඳ comments තිබුණේ නැහැ.අද ඇය කොතරම් ලස්සනට තකා කළාද?උගත් දක්ෂ දරුවෙක්.මෙය මානව හිතවාදී සාකච්ඡා මෙහෙයවන්නකු හා එසේ නොවන්නකු පිළිබඳ ප්‍රශ්නයක් .ඔබේ වැඩසටහන් ශුභවාදීයි.පැමිණි කලාකරුවාටත් බලන අපටත් ඒ ශුභවාදී බව බෝ වෙනවා.එවැනි මාධ්‍යවේදීන් දුර්ලභයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි මේ අගයීමට .🌺🌺🌺
      මෙය මට බොහොම වට්නවා
      ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ මුහුනු පොත හෝ WhatsApp මගින් හිතවතුන් අතරේ බෙදාහරින්න
      හොදදේ සමාජගත කරන්න හරිම අපහසුයි

    • @gayeshagimhani2056
      @gayeshagimhani2056 2 ปีที่แล้ว +9

      ඇත්ත, මමත් ඒක දැක්කා.. බොහෝ දෙනා එහිදී ඇයට බැන තිබුනත් මට තවමත් හිතාගන්න අපහසුයි ඇයි බැන්නේ කියා.. ඔබ ඔබේ සාකච්ඡාවට කැදවන අයට ලබාදෙන ගරුත්වය ඉතා ඉහලයි. ඔබගේ වෘත්තීය ප්‍රවීනත්වය එයයි. ඔබේ වැඩසටහන් හරිම ලෙන්ගතුයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      @@gayeshagimhani2056 බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට

    • @mahindakarunarathne4951
      @mahindakarunarathne4951 2 ปีที่แล้ว

      ඒ කතාව හරියට හරි.. එතන සිද්ද උන දේ ගැන නම් හරි දුකයි..

    • @maheshasenanayake6013
      @maheshasenanayake6013 2 ปีที่แล้ว +1

      සම්පූර්ණයෙන් එකඟයි. කැලුම් 100 % ක් ගෙන්වන කෙනාට ගරැ කරලාකතා කරන්නේ බෙහෝම down to earth විදියට. මම හිතන්නේ ඒ කැලුම් ගේ නිපුණබව සහ management skills. ඒ නිපුනත්වය එන්නේ work experience මත. ඔහු කිසිමවිටෙක ඔහු senior කියලා මේ තරැණ තරැණියන් ප්‍රශ්න කරන්නේ නෑ. All the best Kalum. ඔබේ වැඩසටහනුත් හිත නිවන භාවනක් වගේ. ඒ තරමටම ප්‍රියයි.

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 3 ปีที่แล้ว +5

    ඉතාමත්ම මිහිරි සහ ආකර්ෂණීය කට හඬක් තියෙන කෙනෙක්. ඔබට ඔබේ සිතන, පතන දේ එලෙසින්ම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    කැලුම් දිනෙන් දින ආශිර්වාදය ඔබටත් පතමී. ජේසු පිහිටයි 🙏🏼🙏🏼🙏🏼🥀🥀🥀

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @nethmiranjuna1174
    @nethmiranjuna1174 3 ปีที่แล้ว +6

    මගේ ආසම ගායිකාව ඔබයි අක්කේ.අක්කව මේ වගේ වැඩසටහන් වලින් දකින්න ලැබීම සතුටක්.අක්කට හැමදාම ගොඩාක් ආදරෙයි.අක්කගේ හැම බලාපොරොත්තුවක්ම සාර්තක වෙන්න හදවතින්ම සුබ පතනවා.බුදු සරණයි.🙏❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐💐💐

  • @roopamalajinasena8889
    @roopamalajinasena8889 5 หลายเดือนก่อน +2

    මමත් හරිම ආසයි ඇයගේ කටහඩට.

  • @jdj7190
    @jdj7190 10 หลายเดือนก่อน +2

    Ow..mage..thathage ..upan..gama ..dampalassa.

  • @thulashijayasekara4019
    @thulashijayasekara4019 3 ปีที่แล้ว +5

    අපේ රිදී සීනුව....නුවන්ධි අක්කි ජය වේවා .......❤❤❤😘😘😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @serimaserima2019
    @serimaserima2019 2 ปีที่แล้ว +2

    අසාවෙන් බලාගෙන යනවා දෙනාටම බුදුසරණයි දීර්ගායු වේවා ❤️❤️ආදරෙයි ❤️❤️❤️❤️🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @AnjuTharangaT
    @AnjuTharangaT 3 ปีที่แล้ว +8

    බුද්ධිමත් දක්ෂ යොවුන් ගායිකාවක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌺🌺🌺🌺

  • @manelpremarathna3569
    @manelpremarathna3569 3 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි මල්ලි අදත් ඔබ අපේ ගමේඅපි ආස කරන කෙනෙක්ගෙ තොරතුරු අරන් ආවට ඇය තරග වදිද්දී අපේ පවුලේ අය අපේ ගමේ අයහැමෝම එස්එම්එස් කළේ මේ නංගිට ඇත්තටම ඒ ගමේ නිසා නොවඇය ගොඩාක් දක්ෂ නිසා🌹😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අක්කා
      ඇය බොහොම දක්ෂ ගායිකාවක්

  • @landhipathina2310
    @landhipathina2310 2 ปีที่แล้ว +4

    නුවන්දිකා සරලව කිවුවොත් ගමේ නිහතමානී කෙල්ලක් අපේ පලතේ ඇය සහ ගිහාන් බන්ඩාර ආදරෙයි 💞 රගපාන්නනම් යන්න එපා දරුවෝ ඒක ඔයාට ගැලපෙන්නේ නැ අපි කැමති ඔයාව ගායන පැත්තෙන් දකින්න බුදු සරණයි ඔයාට ස්තුති ඔබතුමාත් බුදු සරණයි 🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි 🌷💐

  • @dinithijeni1100
    @dinithijeni1100 3 ปีที่แล้ว +10

    සුන්දරත්වයෙන් පිරිපුන් ඇයගෙ හඬත් ගීතයක් වගේ.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      ඇත්තටම ඔව්
      බොහොම ස්තුතියි

  • @manoharidias3372
    @manoharidias3372 3 ปีที่แล้ว +5

    අදත් වැඩසටහන හරිම ලස්සනයි වෙනද වගෙම 🌻🌻 කැලුම් සොයුර ඔබට ජය.දෙවි පිහිටයි🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @niroshiarachchige1046
    @niroshiarachchige1046 2 ปีที่แล้ว +1

    Harima lassanai ...digu gamanak yannata suba prarthana karanawa.....theruwan saranai ...!!!!@@#

  • @sahanseney134
    @sahanseney134 3 ปีที่แล้ว +17

    I swear to you, the world gets a little brighter whenever she sings

  • @tilanwijayawardanaofficial6811
    @tilanwijayawardanaofficial6811 3 ปีที่แล้ว +10

    Very talented popular young singer.Thank you Kalum ayya for the interview with her. She is having all the characteristics of a great singing personality in the years to come.All the best! 🙂🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much dear TILAN 🌷💐🌷💐

  • @thilakdesilva1307
    @thilakdesilva1307 2 ปีที่แล้ว +3

    Thank a lot Mr.Kalum for your nice interview had with this most talented beautiful singer.She has all the qualities to become the best female singer in Sri Lanka in the near future.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      My pleasure 💐💐💐
      Please share this video as much as possible 🙏

  • @piyasenahewawasam5187
    @piyasenahewawasam5187 3 ปีที่แล้ว +7

    She is a super talented artist who is blessed with beauty, decency and intellectual ability.

  • @LT-or3on
    @LT-or3on 3 ปีที่แล้ว +7

    She is my favourite singer .I love her and her voice a lot .wishing you a successful future .Thank you very much for bringing her .❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Many thanks for your kind words
      Please share this video as much as possible in social media and what’s app chat groups. 🙏

  • @RaviEdyMindBodyCoach
    @RaviEdyMindBodyCoach 2 หลายเดือนก่อน +2

    Kalum, you are a very good host. Keep up your good work. Ravi.🙏

  • @ruwandesilva7309
    @ruwandesilva7309 ปีที่แล้ว +3

    Thank you so much Kalum.....that you have done ... Nuwandika has mellifluous voice..... that's sounds great.... good luck.... Nuwandika...❤️💞🙏

  • @donasokawittahachchi9981
    @donasokawittahachchi9981 2 ปีที่แล้ว +2

    Kelum oba lassanata wedasatahan karanawa obat lassanai eda dekkawagemai teruwan saranai

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 4 หลายเดือนก่อน +2

    අමිමෝ පොදවැස්සකට පසුදැනෙන සතුට.නුවන්ධිකා නොදන්න කෙනෙක් මේරටේ හිටියනම් ඒමීට වසරතුනකට පෙරවෙනන්න පුලුවන්.මුලුරටම ඇයගේ සුමියුරැහඩට ආදරේ නොකර ඉන්නබෑ.හඩට ගැලපෙනරැව,නිහතමානීකම,විශේෂයෙන් උගත්කම
    මේසියල්ල ඇය සතුවීම රටට දැයට ඇයඋපන් නාරමිමලට අභිමානයක්.නුවන්දිකා දියනීයනි ඔයාටත් ඔයාගෙ ආදරනීය දෙමාපියන්ටත් ආදරනීය ආදරවන්තය ඇතුලුඒදෙමාපිය දෙපලටත් තෙරැවන්සරනයි.එදාඔයාටSMS ලබාදීමේ සතුට හරියටම උදාකරගත්තෙ අදයි.තවතවත් මාධ්‍යය තුල දකින්න ලැබේවා.ලස්සන ගීත අහන්න ලැබේවා
    ❤.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dushangeeganage5974
    @dushangeeganage5974 3 ปีที่แล้ว +4

    Voice of the decade .absolutely stunning .similar to legend Sujatha Aththanayake

  • @shiamwickram3424
    @shiamwickram3424 3 ปีที่แล้ว +6

    හරිම අපුර්ව ම වැඩසටහන මමත් හරිම ආදරය කරනවා
    නුවන්දිකාට ඇය අතිදක්ස ගායිකාවක් මමත් ඇයට සුබ
    පතනවා ස්තුතියි කැලුම් මහත්තයා තෙරැවන් සරනයි
    මම ජෝර්දාන් වලින්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙtයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @yasinthanilakshi7953
    @yasinthanilakshi7953 3 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුති ඔබට නුවන්ධිකා අක්කිව ගෙන්නව්වට .... ❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🌷💐

    • @yasinthanilakshi7953
      @yasinthanilakshi7953 3 ปีที่แล้ว +1

      @@kalumwijesooriya නැවත වතාවක් පුළුවන් නම් නුවන්ධිකා අක්කිව ගේන්නකෝ ... ඇයගේ කටහඬ අහන්න ගොඩාක් ආසයි ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      @@yasinthanilakshi7953 💐💐💐💐

  • @hemagunaratnadikkumburage9671
    @hemagunaratnadikkumburage9671 2 ปีที่แล้ว +1

    Good luck ! Very happy to see you 😄👋👋👋👋👋

  • @prof.rohanrajapakse2901
    @prof.rohanrajapakse2901 3 ปีที่แล้ว +3

    The best young vocalist in Sri Lanka. I believe that she should be the dream star of 2020

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Many thanks for your kind appreciation 💐🌷

  • @shiromihalloluwa4560
    @shiromihalloluwa4560 3 ปีที่แล้ว +3

    Wow beautiful voice . Good luck 👍🌹🌹💐💐💐

  • @desilvaceylon5767
    @desilvaceylon5767 2 ปีที่แล้ว +2

    Kalum ayya, good one..FALAN Andrea th genwanna...Nuwandika nangiya oya godakma lassanai..I like your songs and voice very much. Suba anagathayak !

  • @dilki6525
    @dilki6525 3 ปีที่แล้ว +5

    අනේ රඟපාන්න එපා නූ අක්කී. ඔයා නමක් තියපු ගායිකාවක් වෙන්න ඕනේ. බලන්න සශිකා මිස්ගෙ ජනප්‍රියත්වය ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      👌🌷💐

    • @kelumsilva2499
      @kelumsilva2499 3 ปีที่แล้ว

      Nirosha Virajini vage daksha , janapriya gayikavak venna. Vivida geetha gayanna.

  • @renukadamayanthi1951
    @renukadamayanthi1951 3 ปีที่แล้ว +4

    Nuwandika adarei anee ❤️❤️❤️❤️thanks kelum ayya oyata 👍👍

  • @anusharathnagamage8464
    @anusharathnagamage8464 3 ปีที่แล้ว +2

    Daksha.. Hamogama hitha Dina gathta adaraniya charithayak.. Hama wada satahanakma.. Lassanai.. 💐💖

  • @chathurikasamanmali9261
    @chathurikasamanmali9261 3 ปีที่แล้ว +4

    Aiyage program aka balana gaman inne.me wage thawath Hoda program karanna shakthiya lebewa oyata aiye.oyata Sri dhaladha samidu pihita rekawaranaya lebewa aiye

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthuthi me addaraneeya suba pethumata 🌷💐🌷💐🙏🙏

  • @hemiratnakara7138
    @hemiratnakara7138 2 ปีที่แล้ว +2

    She is so talented and very beautiful. Normally I am not interested in reality shows. But one day I accidentally saw her singing. After that started to watch that show. Wish her all the best.
    Thank you so much for the program. Theruwan saranai.

  • @assoonas100
    @assoonas100 ปีที่แล้ว +1

    It is a pleasure to listen to this conversation. We love your singing. All the best to you.

  • @udarasilva9598
    @udarasilva9598 3 ปีที่แล้ว +3

    Very charming new comer to industry aiya

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Yes of course.
      She has very bright future for sure

  • @senadeera6975
    @senadeera6975 หลายเดือนก่อน +1

    Maath godaka kamathi hadak good luck

  • @winithasamaraweera6217
    @winithasamaraweera6217 2 ปีที่แล้ว +3

    කැළුම් mahaththaya නුවන් dika kada වීම gana සතුටුයි aya daksha gaikavak b s

  • @theresefernando5339
    @theresefernando5339 2 ปีที่แล้ว +8

    පුදුම මිහිරි කටහඬක්.
    2020 Derana Dream Star grand final එක බැලුවේ නිදිමරාගෙන, නින්දට යන විට Melbourne වෙලාව පාන්දර තුන හමාරත් පහුවෙලා. ඒ දවස කවදාවත් අමතක වෙන්නැ. අපි ඉතාමත්ම කණගාටු වුණා නුවන්දිකා ගැන. සුමානයක් තිස්සේ Nuwandikaට වෙච්ච අසාධාරණය ගැන කතා කළා, දුක් උනා. අන්තිම වෙනකොට husband අහන්න ගත්තා, තාම නුවන්දිකා ගැනද කතා කරන්නේ කියලා 😆.
    කොටින්ම කියතොත්, අපි Nuwandika ගේ සින්දු, කෑමට පෙර, කෑමට පසු, සහ කෑම කන අතරතුර ඇහුවා සහ තවමත් අසනවා 😂. ඔබගේ අනාගතයට සුබ පතනවා නුවන්දිකා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪

    • @theresefernando5339
      @theresefernando5339 2 ปีที่แล้ว

      @@kalumwijesooriya අනිවාර්යෙන්.

    • @sugathrohana2739
      @sugathrohana2739 ปีที่แล้ว

      Sumihiri katahadak

  • @ksumathipala
    @ksumathipala 2 ปีที่แล้ว +1

    Listening to Nuwandhika speak is as much entertaining as listening to her sing! Her voice is mesmerizing....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you

    • @subhashinimunasinghe1087
      @subhashinimunasinghe1087 ปีที่แล้ว

      හරියටම හරි කිව්වා. මේ ශ්‍රියා ඝෝෂාල් කෙනෙක්ම තමා.. 👍👍👍👍👍😍😍😍😍💐💐💐💐💐💐

  • @dushyanthaabeyegunawardene9570
    @dushyanthaabeyegunawardene9570 ปีที่แล้ว +1

    Excellent interview with Nuwandika.

  • @RaviEdyMindBodyCoach
    @RaviEdyMindBodyCoach 2 หลายเดือนก่อน +1

    Best conversation featuring Nuwandhika, that I have seen so far. It is a blessing for the younger generation to know how much work is involved in becoming one of the best if not the best in the field of music, in Sri Lanka. It was revealing, truthful, inspirational, and pleasant to watch. If I may add here, it is our Sri Lankan thinking, which I thought as well for many years, specially when I was beginning my academic career here in MORA, Sri Lanka, and later in the west, that more and higher degrees mean more recognition, but I must tell you, the world thinks less is more. Nuwandhika, may have to decide either to be a world class vocalist, or to be a world class academician, because it will allow you to reach a higher pinnacle in one of the domains, and I hope that she chooses to be a world class vocalist. Good Luck. Thank you. 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      Many thanks for your thoughts 💐💐

  • @shehanigamage9521
    @shehanigamage9521 3 ปีที่แล้ว +7

    මම නම් කලිනුත් comment කලා නුවන්දිකා කවදාහරි ශශිකා නිසංසලා වගේ දක්ෂ ගායිකාවක් වෙනවා කියලා .♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      ඔව්
      ඇය ඉතාමත් දක්ෂ ගායිකාවක්
      බොහොම. ස්තුතියි

  • @aishadeen1140
    @aishadeen1140 3 ปีที่แล้ว +3

    Godak adhreyi ada.man duk una dreem satr nouna.akhata 😦🤔🇦🇪

  • @donsusilpremaratne1928
    @donsusilpremaratne1928 4 หลายเดือนก่อน +1

    සුබ පතමි සෙනෙහසින්!

  • @manolikumari8506
    @manolikumari8506 10 หลายเดือนก่อน +1

    සුබ අනාගතයක්

  • @biharahansaja1011
    @biharahansaja1011 3 ปีที่แล้ว +6

    හරිම මිහිරියි කටහඬ......

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      සීනුවක් වගේ
      පුදුම ලස්සනක්

  • @chetrahekanyaka4690
    @chetrahekanyaka4690 ปีที่แล้ว

    Hadawate gaikawa nuwandika budu saranai ♥️♥️♥️🌹🌹🌹

  • @gayanikaushalya8234
    @gayanikaushalya8234 2 ปีที่แล้ว +2

    Eyge katahada lassnai..hadawathath lassna unam

  • @ravindrahettiarachchi7993
    @ravindrahettiarachchi7993 ปีที่แล้ว

    සුපිරි දුව...🎉️🎉️

  • @manelolsson8712
    @manelolsson8712 ปีที่แล้ว +1

    Eda meda rhura bihiuna athe wesista nithamani gee rajena seyaluma sithum pathum etuwevaa

  • @lifewithmusic6403
    @lifewithmusic6403 3 ปีที่แล้ว +5

    ආචාර්ය විශාරද සුජාතා අත්තනායක මැතිණියවත් ඔබතුමාගේ කතාබහකින් දකින්නට ලැබේවා!!!

  • @indrani184
    @indrani184 3 ปีที่แล้ว +1

    Eda mamanam hithuwe gihan hari nuwandika hari kirula ganz kiyala ❤❤❤❤👍👍👍👍

  • @rukahanmedia3083
    @rukahanmedia3083 3 ปีที่แล้ว +12

    මැය වැනි විශිෂ්ට ස්වර පරාසයක් හමි
    එදා මෙදා මෙදා තුර රියලිටි වැඩසටහනකින් බිහි වූ අග්‍රගන්‍ය ගායිකාවක් මා මින් පෙර දැක නැත.ඇගේ ගායන කුසලතාවය මා මින් පෙර දැක ඇත්තේ ඉන්දියාවේ පමනයි..ශ්‍රියාගෝශාල් නම් ලොව බිහිවූ අග්‍රගන්‍ය සීනුව හා ඉතාම පැහැදිලිව කරට කර ඇගේ කුසලතාවය නිමවී ඇත.
    වර්තමාන කලාශිල්පීන්ගේ ජනප්‍රියත්වය ඉහල අහසේ පුපුරායන අහස්වෙඩිල්ලක් මෙන් සැනකින් නැතිවී යයි.නමුත් මැගේ හැකියාව මේ ලංකාවට ආඩම්බරයක්. රියැලිටිය තුල ඇයට හිමි වූ අසාදාරනය පසෙකලා.ඇය අද ප්‍රකට කරන්නේ දක්ෂතාවයවත් හැකියාවවත් කිසිම මිනුම් දන්ඩකින් සැගවීමට නොහැකි බවයි..
    සුබ පැතුම් නුවන්දිකා..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙtයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @raveenguruge8075
    @raveenguruge8075 3 ปีที่แล้ว +1

    ඔබට ජය 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @achii865
    @achii865 2 ปีที่แล้ว +2

    Nuwandika 😘

  • @user-mr1jj6pq2d
    @user-mr1jj6pq2d 3 ปีที่แล้ว +4

    රඟපාන්නැතුව ඕන දෙයක් කරන්න අක්කේ 🙏රඟපාන්න නම් යන්න එපා 🙏

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 3 ปีที่แล้ว +3

    Diriya diyaniya suba gaman..Kalum Kalo ayanthe...

  • @shiromaperera2203
    @shiromaperera2203 3 ปีที่แล้ว +1

    Talented girl.She has a very good future. I wish her all the best and a bright future. try to do a video for fallen andrea as well. I think for nuwandika this might be a first youtube interview. If so you have
    done a great thing. All the best and stay safe.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much dear Nangi Theruwan Saranai

    • @LT-or3on
      @LT-or3on 3 ปีที่แล้ว +1

      @shiroma perera This is not her first interview on youtube .☺️

  • @kolingonalagoda5102
    @kolingonalagoda5102 3 ปีที่แล้ว +1

    Congratulations nuwandika

  • @harrymacmilan3621
    @harrymacmilan3621 ปีที่แล้ว +1

    Very good interview nice doughter

  • @manolikumari8506
    @manolikumari8506 10 หลายเดือนก่อน +1

    ඔව් සීනුවක්

  • @anushadenagama5350
    @anushadenagama5350 3 ปีที่แล้ว

    Congratulations 🌸🌸🌸🌸🌸😍😍😍😍🌹🌹🌹🧚‍♀️😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      💐🌷💐🌷🌷💐🌷💐🌷🌷

  • @udayaannakkage4995
    @udayaannakkage4995 3 ปีที่แล้ว +3

    Nuwandhika has all the talents, atitudes and will power to reach her goals and even more. All the best.
    Thank you Kelum for producing this video.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Many thanks for your kind words
      If possible please share this video in your what’s app chat groups

    • @udayaannakkage4995
      @udayaannakkage4995 3 ปีที่แล้ว

      @@kalumwijesooriya I already shared this in a few places. This interview has been conducted in a very professional and respectful manner.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind words. Great encouragement to go ahead with more quality stuff. Please keep watching. More to come

  • @user-ho5rd2os5o
    @user-ho5rd2os5o 2 หลายเดือนก่อน +1

    Hetha kokilawa obai

  • @kumarsinnathamby3757
    @kumarsinnathamby3757 3 ปีที่แล้ว +1

    Very good.

  • @donasokawittahachchi9981
    @donasokawittahachchi9981 2 ปีที่แล้ว +1

    Kirula neti unata ada inne ihalama tenaka satutui duwe budusaranai

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 3 ปีที่แล้ว +3

    Teruvan saranin digu gamanak yannata lebeva itama nihathamanivu taruvak bohoma stuti kelum vijesuriya mahathmayaneni

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Bohoma isthuthi me karunika agayeemate

  • @daskonabeyratne1413
    @daskonabeyratne1413 ปีที่แล้ว +1

    Perfect effort

  • @krishiruhunage6990
    @krishiruhunage6990 3 ปีที่แล้ว

    She is undoubtedly a versatile singer. There is no doubt about it. Just a small note to her. If she can sing without looking at the phone for lyrics that shows her confidence. Like any other famous singer please learn and practice at home before performing in public. Not a criticism. this is a piece of humble advice to her from a top fan.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Many thanks for your kind words 💐🌷💐🌷🙏

  • @saliesaloulie7357
    @saliesaloulie7357 3 ปีที่แล้ว +1

    Aderei, aneeeee

  • @kumeshlk9227
    @kumeshlk9227 2 ปีที่แล้ว +2

    Here I see more freedom towards the guest than in hari tv

  • @luxmangunathunga6602
    @luxmangunathunga6602 2 ปีที่แล้ว +1

    නුවන්දිකා අක්කි පරිස්සමෙන් ඉන්න

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 2 ปีที่แล้ว +4

    සුරලොව සුරළියකගේ කටහඬක්. පුදුම ලස්සණක්. ඇස් දෙක පියා ගත්තාම භාවනාවක් .

  • @udayakumara3361
    @udayakumara3361 3 ปีที่แล้ว +2

    Math eda kamathi kenek nuwanthika

  • @priyanthawijekoon8758
    @priyanthawijekoon8758 3 ปีที่แล้ว +2

    ❤️👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @jdj7190
    @jdj7190 10 หลายเดือนก่อน +1

    Mama .asma..sinduwak

  • @tironiwijesinghe9528
    @tironiwijesinghe9528 3 ปีที่แล้ว +5

    ❤❤❤❤

  • @sandradesilva7899
    @sandradesilva7899 2 ปีที่แล้ว

    She’s beautiful gorgeous and how beautiful voice amazing 🥰🎧👌🏽👍🏼👏🏾👏🏾♥️♥️♥️

  • @phatmalata7640
    @phatmalata7640 ปีที่แล้ว +1

    💖💖💖💖

  • @janithmawathsarie670
    @janithmawathsarie670 3 ปีที่แล้ว +5

    💛

  • @vinodaniwijesuriya8452
    @vinodaniwijesuriya8452 3 ปีที่แล้ว +1

    🇱🇰 shreya ghoshal unave rangnaynam epa beautiful voies 🎶💕👌

  • @dinithihansana4673
    @dinithihansana4673 3 ปีที่แล้ว

    Rohna baddage mahathaya gena wadasatahanak karanna puluwannam godak hodai aiye

  • @donasokawittahachchi9981
    @donasokawittahachchi9981 3 ปีที่แล้ว +7

    Ettatama nuwandika tamai suratawayata sudusumakena ehema novuna kiyala rasika adaret janapriyatwayat ihalatama giya lassana katahadak deviyan dila tiyena oyata lokugamanak yanna puluwan teruwansaranai

    • @raveenguruge8075
      @raveenguruge8075 3 ปีที่แล้ว +4

      එහෙම කියන්න බෑ.දෙන්නම අතිදක්ශයි. දෙන්නගෙ වොයිස් ටෝන් 2ක්. අනිත් කෙනාගෙත් පෙර නොදුටු සුවිශේෂී හැකියාවන් තරඟයෙන් පසු අපට දැන් දකින්න ලැබිලා තියෙනවා

    • @donasokawittahachchi9981
      @donasokawittahachchi9981 3 ปีที่แล้ว +7

      @@raveenguruge8075 ehenam pirimi sindukiyana kellek teruwe lassanata sindukiyapu Lollo kichchara hitiyada man kiyanne felan daksane kiyla nemei eyata wada daksa aya hitiya

    • @raveenguruge8075
      @raveenguruge8075 3 ปีที่แล้ว +7

      @@donasokawittahachchi9981 😂 එතකොට මැයත් පිරිමි සින්දු කිව්වේ.මෙහෙමයි කොල්ලොත් ඒ ගීත ගායනා කරාට ෆැලන්ගෙ හඬෙන් එමගීත වලට ලැබුනෙ වෙනම රහක්. නිකන් මෝඩ කතා නොකියා ඉන්නවා මනුස්සයෝ.
      තව එකක් තමයි මැයයි ඇයයි දෙන්නගෙ හඬේ රස 2ක්.සංසන්දනය කරන්න බැරි දෙන්නෙක්

    • @donasokawittahachchi9981
      @donasokawittahachchi9981 3 ปีที่แล้ว +6

      @@raveenguruge8075 me halo man kiwwe mage adahasa anunge watuwala polkadanne Netuwa inna buddimat mahattaya p.l.danne

    • @pathamakumara9312
      @pathamakumara9312 2 ปีที่แล้ว +1

      මෙ වගෙ බුද්දිමත් මිනිස්සු කතකරන වෙලවෙ මොඩයොත් කතකරනවනෙ.

  • @user-vg6tp9zl1p
    @user-vg6tp9zl1p หลายเดือนก่อน +2

    She was better than fallon Andrea. She should have won .

  • @nalanyhawile117
    @nalanyhawile117 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @srilata3625
    @srilata3625 3 ปีที่แล้ว

    Lassanawela

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @ashensonal1882
    @ashensonal1882 3 ปีที่แล้ว +2

    I am a biggest fan of her.She is my favourite female voice.She is very talented.She is the real dream star.She has a great voice.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much 💐🌷💐🌷

    • @ashensonal1882
      @ashensonal1882 3 ปีที่แล้ว

      @@kalumwijesooriya do you agree with this?

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      @@ashensonal1882 agree for what ??

    • @ashensonal1882
      @ashensonal1882 3 ปีที่แล้ว

      @@kalumwijesooriya my comment?

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      I certainly agree with you as she is very talented. About the dream star placement I am not in a position to comment as I have not watched any of those programs. I got to know about NUWANDHIKA also through a friend of mine.