"අයියේ අපේ අනුසර ආසම සින්දුව" මා නුඹට පෙම් කලේ ගීතයේ නොදත් කතාව...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • "අයියේ අපේ අනුසර ආසම සින්දුව" මා නුඹට පෙම් කලේ ගීතයේ නොදත් කතාව...
    Full Programme -bit.ly/3p3n6bf
    #hirutv #copychat #hirutvlk

ความคิดเห็น • 399

  • @විමංසාවිජේසිංහ
    @විමංසාවිජේසිංහ 3 ปีที่แล้ว +1092

    "ඒ මල්ලී අවසන් ගමන් ගියා මේ ගීතයට එයාගේ හුස්ම ටික දීලා "
    🥺🥺
    මාරයි දිනේෂ් ඒ වචන ❤❤❤

    • @tharushikaushalya8160
      @tharushikaushalya8160 2 ปีที่แล้ว +9

      ❤️❤️❤️🖤☝

    • @DineshMusicStudio
      @DineshMusicStudio 2 ปีที่แล้ว +9

      සහතික ඇත්ත. 👌👌👌

    • @anncrish8105
      @anncrish8105 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @SlCricketStory498
      @SlCricketStory498 2 ปีที่แล้ว +2

      kawda anusara kiyanne

    • @විමංසාවිජේසිංහ
      @විමංසාවිජේසිංහ 2 ปีที่แล้ว +1

      @@SlCricketStory498 දන්නෑ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @thashiiii920
    @thashiiii920 3 ปีที่แล้ว +868

    අනුසර අපි හැමෝගෙම හිත් වල අමතක නොවන චරිතයක්..ඒක හැමදාම තියේවි...නිවන් සුව අනුසර මල්ලි😔❤️

    • @lummodaisy9087
      @lummodaisy9087 2 ปีที่แล้ว +7

      Eya prasidda kenek da??

    • @tharushikaushalya8160
      @tharushikaushalya8160 2 ปีที่แล้ว +6

      @@lummodaisy9087 ඔව් බායික් වලට ගොඩාක් අඩලේ කෙනෙක් .. ඒයා වාගේ ම සචි අයියාත් ..😥😥😥😥😥

    • @warshagayaththri6768
      @warshagayaththri6768 2 ปีที่แล้ว +7

      Mage ayya🥺

    • @thashiiii920
      @thashiiii920 2 ปีที่แล้ว +2

      @@warshagayaththri6768 anusaragema nangida me??

    • @tharushikaushalya8160
      @tharushikaushalya8160 2 ปีที่แล้ว +2

      @@warshagayaththri6768 oo really 😥😥🖤

  • @inusha3603
    @inusha3603 3 ปีที่แล้ว +555

    දුර ඈත ආකාසයේ නුඹ පුංචි තරුවක් වගේ..🌟 නිවන්සුව ලැබෙවා අනුසර..!

  • @nilnethu6702
    @nilnethu6702 3 ปีที่แล้ว +657

    අහලා තිබුණේ නැති සිංදුවක් අනුසරගෙ නැතිවීමත් එක්ක තමයි මේ සිංදුව ඇහුවේ ආසම සිංදුවක් වෙලා දැන් ලස්සනයි ❤️ 😥😥 අනුසර මල්ලි සචිර මල්ලි ඉන්න තැනක හොදින් ඉන්න දෙන්නම නිවන් සුව ලැබේවා!.

  • @shanikakumari7852
    @shanikakumari7852 3 ปีที่แล้ว +574

    ඊයෙ දිනයෙදි සිරසෙ තිබු the voice teens වැඩ සටහන තුළ දිනේෂ් නිර්මාණය කළ මෙම ගීතය අනුසරගෙ යහළුව .ගැයුවා මොකද අනුසර ජීවත්ව සිටි කාලයෙදි තම මිතුරාගෙන් බලාපොරොත්තුව සිටි දෙයක් බවද එම යාළු⁣ව කියා සිටියා මොනවා උනත් අනුසර හරිම හොඳ යහළුකු බව හැගෙනවා තම යහළුව තරඟයට යොමු කර ඔහු අද මෙලොවින් සමු අරන් නිවන් සුවය පතමි අනුසර 😭🙏

    • @nadunimaheshika4780
      @nadunimaheshika4780 3 ปีที่แล้ว +3

      😥😥

    • @dulakshananimesh9289
      @dulakshananimesh9289 3 ปีที่แล้ว +6

      අනෙෙ එ් විඩියෝ එක කොහොමද බලන්නෙ😢😢😢😢

    • @diasvidu2298
      @diasvidu2298 3 ปีที่แล้ว +4

      @@dulakshananimesh9289 sirase voice eke tiyenwa hlo

    • @shanikakumari7852
      @shanikakumari7852 3 ปีที่แล้ว +2

      @@dulakshananimesh9289 ඊයෙ සිරසෙ තිබුණ the voice teens balannako

    • @Chalani23
      @Chalani23 ปีที่แล้ว +1

      😢😢🙏🙏

  • @maheshikaheshani1458
    @maheshikaheshani1458 2 ปีที่แล้ว +109

    ඇස්වල කදුලු පිරෙනවා මේ සිංදුව අහද්දි අනුසරව අපි අදුරන්නෙ නැති උනත්.... නිවන් සුව අනුසර 😓

  • @dilshan2095
    @dilshan2095 3 ปีที่แล้ว +1484

    ඊයෙ voice Teens එකෙත් අනුසර ගැන කතා කරා🥺.. නිවන් සුව ලැබේවා සහෝදරයා..

    • @prabodyaaldeniya9373
      @prabodyaaldeniya9373 3 ปีที่แล้ว +28

      Ow eka thama ane mth me bluwe ek thama..eya giyat hoda mthkyk thiyl gihin thiyenne hawotm

    • @skumari3584
      @skumari3584 3 ปีที่แล้ว +19

      ow math baluwa eyage hodama yaluwa e sng eka kynw

    • @Noname-sf8bd
      @Noname-sf8bd 3 ปีที่แล้ว +17

      මටත් මතකයි ඊයේ කීවා අනුසර අයියා ගැන

    • @kavindhyamadhubhashini1043
      @kavindhyamadhubhashini1043 3 ปีที่แล้ว +9

      Mt ahuwa 😭😭😭

    • @Ashishanu722
      @Ashishanu722 3 ปีที่แล้ว +9

      sinduwa aheddima mathak wena charithayak .. anusara...💔

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 3 ปีที่แล้ว +571

    Voice teen එකේ, හිරු එකේ අනුසරගේ සිද්දිය එකම දවසේ ගිය එක හරිම අහම්බයක් නේද.. ❤❤❤😥

  • @sanuthhansana8396
    @sanuthhansana8396 3 ปีที่แล้ว +121

    "....දුර ඇත ආකාසයේ නුඹ පුංචි තරුවක් වගේ...." (නිවන් සුව අනුසර !🖤)

  • @-nawikaya5097
    @-nawikaya5097 2 ปีที่แล้ว +97

    දුර ඈත ආකාසයේ නුඹ පුන්චි තරුවක් වගේ❤️
    නිවන් සුව අනුසර මල්ලි🙏

  • @priyanwimalasiri6989
    @priyanwimalasiri6989 3 ปีที่แล้ว +233

    ඊයෙ voice එකෙත් කියුවා.පවු අනුසර අයියා.නිවන් සුව අයියෙ😔💔❤️

  • @ASK-mo7jq
    @ASK-mo7jq 3 ปีที่แล้ว +180

    දුර ඈත ආකාසයේ නුබ පුංචි තරුවක් වගේ ........⭐🌟🌟🌟🌠🌠ල්
    නිවන් සුව අනුසර අයියේ 🙏🙏🙏🙏🙏🙏🙏

    • @sedatcelen3779
      @sedatcelen3779 2 ปีที่แล้ว

      👉 th-cam.com/video/n35birNeGS0/w-d-xo.html

  • @dilzi603
    @dilzi603 3 ปีที่แล้ว +161

    ඊයේ වොයිස් ටීන්ස් එකෙ අනුසර මල්ලිගෙ යාළුවා සින්ග් කරා....ඒ මල්ලි ආසම සිංදුවලු....අනේ මාත් ආසයි ඒ සිංදුවට ගොඩාක් ❤️😍

  • @thimeshamihirangi4262
    @thimeshamihirangi4262 3 ปีที่แล้ว +708

    නාලිකා දෙකක එකම නමක් එකම වේදනාවෙන්..පුදුමයි..මාත් දෙවනි පාරට ඔයා වෙනුවෙන් මේ පතන්නෙ අනුසර නිවන් සුව ඔයාට..

    • @shanikakumari7852
      @shanikakumari7852 3 ปีที่แล้ว +7

      ඔව් ඒක පුදුම දෙයක් හරිම දුකයි 😭

    • @jananiabhisheka9083
      @jananiabhisheka9083 3 ปีที่แล้ว +2

      Eka nm aththatam marai.... ekam wekawe..... Anusara aiye oyat niwansuwa... 🙏🙏🙏

    • @annpereira5289
      @annpereira5289 3 ปีที่แล้ว +3

      owne sirasa voice eketh giyane...

    • @warshagayaththri6768
      @warshagayaththri6768 2 ปีที่แล้ว +2

      ලොකූ 🥺🏳️

    • @dinuwandhananjaya7357
      @dinuwandhananjaya7357 2 ปีที่แล้ว +2

      Eka aththa

  • @devindithiloka2512
    @devindithiloka2512 3 ปีที่แล้ว +147

    අනේ පව් අනුසර අයියා,නිවන් සුව අත්වේවා අනුසර අයියේ ඔබට!
    හරිම ආදරෙයි,හැමදාමත් අහන කැමතිම සින්දුව ..........❤❤

  • @dishani7689
    @dishani7689 3 ปีที่แล้ว +525

    දිනේෂ් අයියා හරිම නිහතමානි..අනුසර අයියටත් නිවන් සුවයම ලැබේවා..😓

    • @sedatcelen3779
      @sedatcelen3779 2 ปีที่แล้ว

      👉 th-cam.com/video/n35birNeGS0/w-d-xo.html

  • @KesharaChamody
    @KesharaChamody 3 ปีที่แล้ว +171

    මේ සින්දුව වැඩියෙන්ම ප්‍රසිද්ද උනේ අනුසර නිසා තමා..අනුසර කවදාවත් අපෙ හිත් වලින් අමතක වෙන්නේ නෑ . අනුසර අයියාට නිවන් සුව වේවා..🙏🙏
    ❤️❤️👍👍

  • @nimeshakawindi2386
    @nimeshakawindi2386 3 ปีที่แล้ว +150

    ඊයෙ වොයිස් ටීන් එකෙ කව්ශාල් මේ සෝන්ග් එක පර්ෆෝම් කරද්දි ගොඩක් දැනුනා.. එයාගෙ වොයිස් බාවනාවක්... ❤🙂❤

  • @rishu6708
    @rishu6708 2 ปีที่แล้ว +31

    "ඒ මල්ලී අවසන් ගමන් ගියා මේ ගීතයට එයාගෙ හුස්ම ටික දීලා"
    ඒකනම් හදවතට දැනුනා! RIP brother Anusara!

  • @shashisweerathunga364
    @shashisweerathunga364 3 ปีที่แล้ว +182

    තමන්ගේ සිංදුවෙ අයිතිය වෙන කෙනෙක් ගෙ හුස්ම කරන්න තරම් නිහතමානී ගායකයෙක් ❤️❤️❤️

  • @user-vt3gb6is9x
    @user-vt3gb6is9x 2 ปีที่แล้ว +82

    දිනේෂ් මගේ ආසම ගායකයා........
    💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
    අනුසර පන දුන්නා මේ සින්දුවට... අම්මෝ දුකයි අහන්න..

  • @windy5483
    @windy5483 3 ปีที่แล้ว +106

    අනෙ ඒ මල්ලි කොහේ හරි ඉදන් බලන් ඇති....සතුටින් ...නිවන් සුව මල්ලි.🙏😢

  • @ravindigeethma229
    @ravindigeethma229 3 ปีที่แล้ว +136

    අනුසර මල්ලීත‍් පුංචි තරුවක් වෙලා බලාගෙන ඇති ❤️🥺⭐

  • @knalinpushpakumara1951
    @knalinpushpakumara1951 2 ปีที่แล้ว +55

    නිවන් සුව අනුසර අයියා ඔයා ගොඩාක් හොද යලුවෙක් මෙවන් වු ආකල් මරනයක් යලි කිසිදු ආත්මයක සිදු නොවෙවා 😢🙏🙏

  • @mandynikela4879
    @mandynikela4879 3 ปีที่แล้ว +249

    මමත් ආසම සිංදුවක් අයියේ ආදරේයි ගොඩක් ❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @Kickstartapi.
    @Kickstartapi. 2 ปีที่แล้ว +25

    දිනේෂ් අයියගෙ කට හඩත් භාවනාවක් වගේ❤🥺

  • @devindithiloka2512
    @devindithiloka2512 3 ปีที่แล้ว +82

    අර කතාව නම් ඇත්ත,අනුසර අයියා ලෝකෙම අතඇරල ගියාට ඒයාගෙ හුස්ම ටික "මා නුඹට පෙම් කලේ " සින්දුවට පණ දීලා ගියේ.........❤

  • @SewminiSss
    @SewminiSss 3 ปีที่แล้ว +96

    අනුසර අද මේ ලෝකෙ නැති උනත් එයා ගැන අද රටක් කතා කරනවා... ජීවත් වෙලා ඉද්දි හිතන්නවත් නැතුව ඇති මෙහෙම දෙයක්... එකම දවසෙ ලංකාවෙ ප්‍රදාන නාලිකා දෙකකම අනුසර ගැන කතා කරනවා... පුදුම අහඹු සිද්දියක් ඒකනම්...😢 videos දෙකම trending list එකෙත් තියෙනවා.

  • @bhagyasewwandi2930
    @bhagyasewwandi2930 3 ปีที่แล้ว +106

    එයාගෙ යාලුවා voice eakarta awith oka kiyanawa.ethana mara yalukamak thiyenne😍❤❤

  • @vinuvlog4198
    @vinuvlog4198 3 ปีที่แล้ว +60

    ඒ සින්දුව ඇහුවත් මතක් වෙන්නෙ අනුසර ව..🥺 නිවන් සුව අනුසර අයියා..🙏🙏🥺

  • @tmgirl.6245
    @tmgirl.6245 3 ปีที่แล้ว +79

    ගොඩාක් දුක හිතුණා අනුසර අයියාට නිවන් සුව 😥😥😥

  • @musicupdates65
    @musicupdates65 2 ปีที่แล้ว +23

    දිනේෂ් තරංග අයියා හරිම නිහතමානී ගායකයෙක් මම ඉස්පිරිතාලේ ඇඩ්මිඩ් වෙලා ඉද්දි මාව බලන්නත් ආවා

  • @prettygirl7375
    @prettygirl7375 3 ปีที่แล้ว +75

    ගොඩක් දුක හිතුනා නිවන් සුව ලැබේවා අනුසර😥

  • @tharushikaushalya8160
    @tharushikaushalya8160 3 ปีที่แล้ว +21

    මන් ආස ම සින්දුවාක් ...💕💕💕❤️
    හිතට ගොඩාක් දැනේනවා අනී ගොඩාක් ..😥 නිවන් සුව අනුසර අයියා ..❤️❤️😥😥😥 ඉන්න තැනක සතුටින් ම ඉන්න ඔනී ...❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @renukaabeypitiya3971
    @renukaabeypitiya3971 3 ปีที่แล้ว +46

    අනුසර ඔයා අමතක නොවන කෙනෙක්.. අපි ඔයාව අදුරන්නෙ නැ එ උනත් කියාගන්න බැරි තරම් දැනුනා මෙ song එක අහද්දි මතක් වෙන්නෙ ඔයාව ඔයා තමයි මෙ song එකට ආපහු පන දුන්නෙ නිවන් සුව ඔයාට 😢😭🙏🙏😭😢ඔයා මෙ ලොකෙන් ගියාට ඔයාගෙ හුස්ම ටික මෙ song එකට දීලයි ගියෙ .ඔයා මෙ ලොකෙ නැති උනත් ඔයාව කවදාවත් කාටවත් අමතක වෙන්නෙ නැ ❤❤❤❤

  • @dedunudedunu399
    @dedunudedunu399 3 ปีที่แล้ว +51

    නිවන් සුව අනුසර අයියෙ. හොද තැනක ඉපදිල ඇති කොයල හිතනවා... stunt කරන හැමෝටම කියන්නෙ පරිස්සම්වෙයල්ලා. උබල වෙනුවෙන් හදවත් දෙකක් ගෙදරට වෙලා බලාගෙන ඉන්නවා කොයන දේ අමතක කරන්නෙ නැතුව සෙල්ලම් කරපල්ල.

  • @nishanthikumudunee4538
    @nishanthikumudunee4538 3 ปีที่แล้ว +43

    නිවන් සුව සචිර ,අනුසර අයියෙ ඔය දෙන්නම ඉන්න තැනක හොදින් ඉන්න

  • @chamidukaveen
    @chamidukaveen 3 ปีที่แล้ว +110

    නිවන් සුව අත්වේවා අනුසර සහෝදරයා 🙏😥♥️

  • @gamingwithpodi2842
    @gamingwithpodi2842 3 ปีที่แล้ว +23

    දුර ඇත ආකාසයේ නුඹ පුංචි තරුවක් වගේ❤😘
    නිවන් සුව අනුසර 😓😭

  • @sasmithainimankada7862
    @sasmithainimankada7862 2 ปีที่แล้ว +18

    අනුසර යාලුවෙක් මගේ නොවුනත් හැමෝම ආදරේ චරිතයක් උබේ යාලුවෙක් වෙන්න තිබ්බ නම් කියල හිතුන නිවන් සුව ලැබේවා!🥺😔❤️

  • @kasunmahesh1862
    @kasunmahesh1862 2 ปีที่แล้ว +11

    අනුසරට ලබාදිය යුතු ගෞරවය ලබාදුන්නාට මුලින්ම ගරු කරනවා නිහතමානීකමට දිනේශ් අයියගේ....අනුසර මල්ලී නිවන් සුව සහෝදරයා...මුලු රටක්ම කතා කරනවා...පතනවා නිවන් සුව මුලු රටම

  • @pra_sa_di9063
    @pra_sa_di9063 2 ปีที่แล้ว +20

    අනුසර මල්ලියා නිසා අහන්න ගත්තේ. දිනේශ් අයියේ ඔයත් හරිම නිහතමානී☺️ අනුසර මල්ලියාට නිවන් සුව🥺🙏

  • @duliii125
    @duliii125 3 ปีที่แล้ว +24

    අනුසර aiye oya ඉන්න තැනක හොඳින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා නිවන් සුව ලැබේවා aiye ඔයා අපේ හිතේ හැමදාම ඉන්නවා 💞

    • @ndtr6050
      @ndtr6050 3 ปีที่แล้ว

      Mona welad nathi une 🤔

  • @duladula5711
    @duladula5711 2 ปีที่แล้ว +3

    මේ සිංදුවනම් භාවනාවක් ඇත්තටම ලස්සනයි හිතටවදිනවා වචන ටික.. මං ආසම song එක
    නිවන් සුව අනුසර අයියේ

  • @CHa_Lilly
    @CHa_Lilly 2 ปีที่แล้ว +14

    මා නුඹට පෙම් කලේ, සිංදුව අහනකොට ඇත්තටම හැමවෙලේම අනුසර ව මතක් වෙනව.. අයියෙක් හෝ වේව මල්ලි කෙනෙක් හෝ වේවා අදුරන්නෙ නැති උනත් අද ඔයා නැතත් ඔයාගෙ නම යම් ප්‍රමාණයක මිනිස් හිත් තුළ ජීවමානයි සහෝදරයා . God bless you 🌿❤️

  • @hashinikodagoda9069
    @hashinikodagoda9069 3 ปีที่แล้ว +18

    අනුසර අය්ය ට නිවන් සුව ලැබෙන්න ඕනි 😥❤️ අය්යත් ගොඩක් නිහතමානී කෙනෙක්

  • @dewbaby-qm3ko
    @dewbaby-qm3ko 3 ปีที่แล้ว +34

    Dinesh tharanga 🥺🥺 කටහඩ බාවනාවක් වගෙ 🥺🥺🥺🥺🤝🤝 නිවන් සුව අනුසර අයියේ 🥺🥺❤️

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 3 ปีที่แล้ว +48

    දිනේශ් අයියා පට්ට......හරිම නිහතමානී😔😔😔💓💓💓🏆

  • @nikiniumega4948
    @nikiniumega4948 3 ปีที่แล้ว +31

    අනුසර අයියට ගොඩාක් හොද යාලුවෝ ඉදලා තීන්නේ..එයා අදත් හොද තැනක ඇති.🙏😥

  • @dinithiwasana8883
    @dinithiwasana8883 3 ปีที่แล้ว +32

    හොද අය ඉක්මනට යනවා කියන කතාව ඇත්ත 😔💔 අනුසර අයියයි සචිර අයියායි දෙන්නම දැන් හොද තැනක ඇති 🥺💔 කොහෙහරි ඉදන් මේක බලනවා ඇති 🥺😌 කොච්චර ලස්සන සින්දුව ක්‌ ද 🥺❤ ඒ වගේම දිනේෂ් අයියා හරිම අවංකයි 🥺❤ එයාගේ වොයිස් එකත් පට්ට 🥺❤" දුර ඈත ආකාසයේ නුඹ පුංචි තරුවක් වගේ 😔🌸"

  • @tharushanethmini358
    @tharushanethmini358 3 ปีที่แล้ว +39

    නිවන් සුව අනුසර මල්ලි 🥺
    මන් ආසම සින්දුවක් මේක ❤️

  • @himashiperera4590
    @himashiperera4590 3 ปีที่แล้ว +154

    එච්චර ලස්සන සින්දුවක් කාවින්ග අයියා මගින් නතර කරන්න කියපු එකට විරුද්දයි😑🥲💔
    නිවන්සුව අනුසර අයියා....🙏❤️

  • @dulanisadunika3708
    @dulanisadunika3708 3 ปีที่แล้ว +31

    අනුසර ඔබට නිවන් සුව සහෝදරයා ❤️🥺

  • @s.d9038
    @s.d9038 3 ปีที่แล้ว +21

    දිනේෂ් අයියගේ හිත හොදයි..

  • @lilyy4420
    @lilyy4420 3 ปีที่แล้ว +50

    අනුසර අයියා නිසා මන් ආසම එකම සින්හල සින්දුව "මා නුඹට පෙම් කලේ" 🥺❤️ ඉන්න තැනක සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ 😪

  • @Sandu_Djz
    @Sandu_Djz 2 ปีที่แล้ว +50

    මා නුඹට පෙම් කලේ
    නෑ නුඹට තේරුනේ
    වෙන් වී ගියත් ඔයා
    තාමත් මගේ ජීවිතේ
    මා නුඹට පෙම් කලේ
    නෑ නුඹට තේරුනේ
    වෙන් වී ගියත් ඔයා
    තාමත් මගේ ජීවිතේ
    දුර ඈත ආකාසයේ
    නුඹ පුංචි තරුවක් වගේ
    හිත නැද්ද දැන් මා කෙරේ
    අපි අපෙන් ඈතයි වගේ
    දුර ඈත ආකාසයේ
    නුඹ පුංචි තරුවක් වගේ
    හිත නැද්ද දැන් මා කෙරේ
    අපි අපෙන් ඈතයි වගේ
    මේ විදින වේදනා
    පාරවයි චෝදනා මා දවයි රෑ දිවා
    මා ඇයිද ආදරේ කලේ
    මා නුඹට පෙම් කලේ
    නෑ නුඹට තේරුනේ
    වෙන් වී ගියත් ඔයා
    තාමත් මගේ ජීවිතේ
    පහදන්න හැකිනම් ලදේ
    සතුටින්ම වෙන් වී ගියෙ
    අඩුවක් වුනාදෝ සෙනේ
    හැර යන්න ඇයි ළං වුනේ
    පහදන්න හැකිනම් ලදේ
    සතුටින්ම වෙන් වී ගියෙ
    අඩුවක් වුනාදෝ සෙනේ
    හැර යන්න ඇයි ළං වුනේ
    මේ විදින වේදනා
    පාරවයි චෝදනා මා දවයි රෑ දිවා
    රවටන්නදෝ පෙම් කලේ
    මා නුඹට පෙම් කලේ
    නෑ නුඹට තේරුනේ
    වෙන් වී ගියත් ඔයා
    තාමත් මගේ ජීවිතේ

  • @hansanimadushani5739
    @hansanimadushani5739 3 ปีที่แล้ว +27

    අනුසර ගේ යාලුවා තමයි වොයිස් එකේ sing kareee🥺❤️

  • @shaini3175
    @shaini3175 3 ปีที่แล้ว +32

    උතුම් නිවන් සුව ලැබේවා මල්ලී..බුදු සරණයි! ♥️✨

  • @dulitha_perera9737
    @dulitha_perera9737 3 ปีที่แล้ว +22

    ඊයෙ voice එකෙත් කියුවා.පවු අනුසර අයියා.නිවන් සුව අයියෙ😔💔❤ 😥

  • @rashmicheyara7603
    @rashmicheyara7603 ปีที่แล้ว +4

    දිනෙශ් අයියා ඇත්තටම හරිම නිහතමානි චරිතයක්... අනුසර අයියේ ඔයත් ඉන්න තැනක හොදින් ඉන්න ඔනෙ....❤️🥰

  • @nethmipiyumika5384
    @nethmipiyumika5384 2 ปีที่แล้ว +5

    නිවන් සුව අනුසර මල්ලි යලිත් මෙවන් අකල් මරනයක් හිමි නොව්ස්න හොද ආත්මයක් ලැබෙන්න 😥

  • @deshinihansika4986
    @deshinihansika4986 3 ปีที่แล้ว +24

    අනුසර ඇත්තටම ගොඩක් පිංවන්තයි .. මුළු ලෝකෙම එකම දවසක නාලිකා දෙකකම කතා කරන හඳවත් සංවේදී කරන කෙනෙක් උනා ඒක ඇත්තටම අහම්බයක්..🥺❤
    අනිසර ඔයා හොද තැනක ඇති කියලා විශ්වාස කරනවා.. ඒත් අපි කර්මය දන්නෑ මොකද මෙහෙම අකල් මරනයක් වෙන්නත් මොකක් හරි හේතුවක් ඇතිනෙ..
    දුගතියක ඉපදිලා ඉන්නවා නම් සුගතියකට එන්න.. සුගතියක නම් ඒ සැප තවත් වර්ධනය වෙන්න මේ ලක්ශ කෝටි සංඛ්‍යාත සංවේදී හඳවත් සියල්ලන්ම කරන යම් පිනක් ඇද්ද ඒ හැම පිනක්ම හේතුවක් වේවා... 🙏

  • @janidu2675
    @janidu2675 2 ปีที่แล้ว +8

    නිවන් සුව හැමදාම ආදරෙයි ❤ අනුසර අය්යේ ❤❤❤❤

  • @mr.hiruwa895
    @mr.hiruwa895 2 ปีที่แล้ว +122

    අනුසර උබ ගියට අපෙ හිත් වල තාම ඉන්නව බ්න් 😖මේක ට්‍රෙන්ඩින් යවපල්ල ඔක්කොම ❤️voice teens එකෙත් උබෙ නම කිව්ව,😣උබෙ නම අපි හැමතැනම ජනප්‍රිය කරනව බොක්ක 🙏උබව මතක් වෙනවබ්න්,උබ මිනිස්සුන්ව හම්බ කරපු එකෙක් බ්න් ,උබව වටිනව,උබ ගියට උබ් නම නැතිවෙන්න නැ බොක්ක ,😖😖😣🙏

    • @kapilsuranga9323
      @kapilsuranga9323 2 ปีที่แล้ว +4

      ow honda yaluwo voice teen eketh song eka trending mara yaluwo 🙏🙏🙏❤❤❤💪💪

    • @DisalDS
      @DisalDS 2 ปีที่แล้ว +7

      ai e trendig yawwama views wadi ganata pin anumodan wenwada😂🤌

  • @sameeshaupamali8285
    @sameeshaupamali8285 3 ปีที่แล้ว +24

    Iye voice ekwth kaushal aiya anusara aiya gena kiwwa
    Nivan suwa wewa aiye

  • @Noname-sf8bd
    @Noname-sf8bd 3 ปีที่แล้ว +63

    ඊයේ voice teen එකෙත් අනුසර අයියා ගැන එයාගේ යාළුවා කීවා ඉන්න තැනක සතුටින් ඉන්න අයියේ ආයේ කිසිම දවසක ඒ වගේ කරදරයක්නම් වෙන්න එපා 🙏🙏🙏🙏🙏🙏

  • @renukarathnayaka5542
    @renukarathnayaka5542 3 ปีที่แล้ว +15

    අනුසර අයියට නිවන් සුව ලැබේවා 🙏🥺❤️

  • @ashicreation5395
    @ashicreation5395 2 ปีที่แล้ว +3

    අනුසර අයියා හින්දා තමා මේ සින්දුව දැනගත්තෙ🥺නිවන් සුව අයියා🙏මට අහන් නැතුවම බැරි සින්දුවක් වෙලා🖤

  • @shaggyh9768
    @shaggyh9768 2 ปีที่แล้ว +6

    කවදාවත් අමතක වෙන්නෙ නැති චරිතෙ ❤️😞(අනුසර)

  • @thilanisadana7354
    @thilanisadana7354 3 ปีที่แล้ว +49

    නිවන් සුව ලැබේවා !!!

  • @krishmalofficial2620
    @krishmalofficial2620 2 ปีที่แล้ว +4

    නිවන් සුව මල්ලි ඔයා හොද තැනක ඉපදෙනවා සත්තයි ජේසු පිහිටයි මල්ලි❤️

  • @dineshaedirisinghe1694
    @dineshaedirisinghe1694 3 ปีที่แล้ว +23

    Niwan suwa anusara malli....hoda thanaka ipadenna.

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 3 ปีที่แล้ว +23

    දිනේශ් අයියගේ කටහඩින් කියන කොට පට්ට😔😔😔💓🏆

  • @ishanipoornima7691
    @ishanipoornima7691 2 ปีที่แล้ว +26

    අනේ මට මේ සිංදුව අහන්න බෑ අයියේ ඒ අහන හැම වෙලාවකම මං ශොක් වෙනවා වගේ ඇස් දෙකට කදුලු එනවා අනේ සමාවෙන්න මං දන්නේ නෑ 😢

    • @DisalDS
      @DisalDS 2 ปีที่แล้ว

      😂😂

  • @dewminitharushika7994
    @dewminitharushika7994 2 ปีที่แล้ว +3

    නිවන් සුව අනුසර අයියේ කොහේ හරි හොද තැනක ඉපදෙන්න 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😭😭😭😭

  • @varuabesinghe
    @varuabesinghe 3 ปีที่แล้ว +38

    අනුසර අයියගෙ යාලුවා voice එකෙ කිව ❤

  • @monikagangodawila4591
    @monikagangodawila4591 2 ปีที่แล้ว +3

    දිනේෂ් තරංග හරිම නිහතමානී චරිතයක් සුබ අනාගතයක් ඔබට🙏🙏
    අනුසර පුතාට නිවන් සුවය ලැබේවා ,
    හුගාක් comment කියෙවුවා එයාට යාළුවෝ හරි ආදරෙයි ,,,
    වොයිස් ටීන් එකේ අනුසරගෙ යාළුවත් ඒ විනිසුරුවරුන් සංවේදී කලා.......
    අහඹුවක් ඒක🙏🙏🙏

  • @manelkumuduni3467
    @manelkumuduni3467 3 ปีที่แล้ว +35

    නිවන් සුව අනුසර 🙏🙏🏳️🏳️🏳️🏳️

  • @shashigamaethige4264
    @shashigamaethige4264 3 ปีที่แล้ว +30

    නිවන් සුව අනුරසර 🥺😞🙏

  • @warshagayaththri6768
    @warshagayaththri6768 2 ปีที่แล้ว +28

    නිවන් සුව ලොකූ 🥺අද වෙද්දි ඔයාව රටක්ම දන්න කෙනෙක් වෙලා,ඒත් ඔයා අපි ලග නෑ නේ🥺❤...............................හැමෝම ඔයාගේ ආසම සිංදුව ගැන කියනෝ අයියේ 🥺🏳️❤

  • @amaaamaa1452
    @amaaamaa1452 3 ปีที่แล้ว +42

    ඊයේ voice teenm එකේ අනුසර ගැන කියලා එයාගේ යාලුවෙක් ඔයා සින්දුව කියුවා ගොඩක් සන්විදී උන මොහොතක් 😭🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajanthimanike3014
    @ajanthimanike3014 3 ปีที่แล้ว +37

    අනේ ඒක මගෙත් ආසම සින්දුව,නිවන් සුව අනුසර අයියා සහ සචිර අයියා ඒවගේම ලගකදි accident උන මිරා අයියටත් නිවන් සුව 😪😖❤️🥺🙏🙏

  • @bhagyarm374
    @bhagyarm374 3 ปีที่แล้ว +12

    නිවන් සුව අනුසර අයියේ!!!

  • @shamrashamra-mi9sh
    @shamrashamra-mi9sh 8 หลายเดือนก่อน

    මගේ ජීවිතේ ආසම සින්දුව මාර වචන ටිකක් පද පෙරලියක් තියෙයි ඒ සින්දුවේ අහන් ඉන්න හරි ආසයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් අදටත් ඒ වගේමයි කොච්චර අලුත් සින්දු ආවත් මේ සින්දුව එපා කරන්න එපා වෙන්නෙ නැහැ ❤❤❤❤❤❤❤

  • @Rashmika-z6y
    @Rashmika-z6y 3 ปีที่แล้ว +34

    සිරසෙ voice ටීන් එකෙ ඊයෙ අනුසරගෙ හොදම යාලුවා ආවා , එයත් මෙ කතාව කිව්වා 😓😓

  • @chamodikavindi1699
    @chamodikavindi1699 3 ปีที่แล้ว +8

    නිවන් සුව අනුසර අයියේ 🥺💓

  • @maheshsanjeewa7966
    @maheshsanjeewa7966 2 ปีที่แล้ว +2

    Supper aiye e සින්දුවට මත් patta asai💕

  • @kavindunimeshana2498
    @kavindunimeshana2498 3 ปีที่แล้ว +11

    නිවන් සුව ලැබේවා!!!
    අනුසර 🙏

  • @imadewmi2087
    @imadewmi2087 3 ปีที่แล้ว +10

    නිවන් සුව අනුසර අයියා... 🥺🥺🙏🙏

  • @akmaxtv8872
    @akmaxtv8872 ปีที่แล้ว +1

    මොනවා උනත් උබේ ගීතය ..නැති උන කොල්ලෙක්ගේ කියලා කියපු උබ පට්ට බන්...ආදරෙයි

  • @vidanagamage8167
    @vidanagamage8167 3 ปีที่แล้ว +7

    නිවන් සුව ලැබේවා අනුසර මල්ලි...

  • @sathsaravirajith5511
    @sathsaravirajith5511 2 ปีที่แล้ว +4

    ඒ මල්ලි අවසන් ගමන් ගියේ
    මේ ගීතයට එයාගේ හුස්ම ටික දීලා...
    මේ ගීතෙ ඇත්තටම අයිති මට නෙවෙයි ඒ මල්ලිට
    ඒ වචන මාර විදිහට දැනෙනවා දිනේෂ් අයියේ... නිවන් සුව ලැබේවා අනුසර අයියේ 🙏🙏🙏

  • @maneethdulaj
    @maneethdulaj 2 ปีที่แล้ว +4

    අනුසර මල්ලි නිවන් සුව ලැබේවා 🙏🙏

  • @erabaduvillage6105
    @erabaduvillage6105 3 ปีที่แล้ว +39

    නියමයි නියමයි ....

  • @mtnation7916
    @mtnation7916 3 ปีที่แล้ว +11

    නිවන් සුවය ලැබේවා මල්ලි

  • @මනුදම්-ම8ප
    @මනුදම්-ම8ප 2 ปีที่แล้ว +1

    කොච්චර සිංදු ඇහුවත් මේ සිංදුව නම් එපාවෙන්නෑ පුදුම සිංදුවක්,සමහර සිංදු එක දිගට අහල අහල එපාවෙනව මේ සිංදුව හැමදාම අහනව ඒත් අලුතින් අහනව වගේ පුදුම සිංදුවක්❤

  • @tmgirl.6245
    @tmgirl.6245 3 ปีที่แล้ว +6

    Mara ලස්සනයි ayye e sinduwa

  • @isurujayanathsamarathunga3933
    @isurujayanathsamarathunga3933 3 ปีที่แล้ว +2

    ඒ සින්දුව හිතට මාර විදිහට දැනෙන්නේ.

  • @troncykadana1117
    @troncykadana1117 3 ปีที่แล้ว +21

    Asama gayakeyek ..👍

  • @ckgaming1000
    @ckgaming1000 2 ปีที่แล้ว +1

    මිනිසෙකුගෙ පැවත්ම තීරණය කරන්නේ හොද කම නොව.ඉරණමයි👍