☆☆2023 වර්ෂයේ කොරියාවට සේවකයන් 110,000 ගෙන්වීමට නියමිතය.. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න ☆☆

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2022
  • human TH-cam channel # 2023 South Korean visa # HUMAN # HUMAN TH-cam CHANNEL

ความคิดเห็น • 471

  • @crew_music_7365
    @crew_music_7365 ปีที่แล้ว +13

    ලේ රත් කරන එකම හීනය ♥️🇰🇷

  • @nalinmadusanka9860
    @nalinmadusanka9860 ปีที่แล้ว +27

    අපෙ සිහින දෙශයට අනිවාර්යයෙන්ම අපි එනවා බොහොම ස්තුතියි ඔයාලට ❤️🤘

    • @ashaninduwara6763
      @ashaninduwara6763 ปีที่แล้ว +1

      එකෙන්ම අනිවාර්යයෙන් එනවා 🔥❤️

  • @madumanathunga9858
    @madumanathunga9858 ปีที่แล้ว +17

    අහන්නත් සතුටුයි අයියේ .මාත් කොරියන් යන්න විභාගය කරන්න ඉන්නෙ ❤️

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 ปีที่แล้ว +3

    කොරියන් කට්ටිය ගාව ගොඩක් මනුස්සකම් තියෙනවා ස්තූතියි මේ වගේ දැනුවත් කරනවට🙏 බුදුසරණයි🥰

  • @sandarusirudamisha5072
    @sandarusirudamisha5072 ปีที่แล้ว +1

    ගොඩක් වටින්වා අයියෙ ස්තුති ❤️

  • @ashokaperera8784
    @ashokaperera8784 ปีที่แล้ว +4

    පැහැදිලි කරල කියලා දුන්නා ස්තුතියි ❤️❤️

  • @sanjayapriyadarshana4400
    @sanjayapriyadarshana4400 ปีที่แล้ว +2

    ගොඩක් පිං අයියේ මෙහෙම දැනුවත් කර්නවට.

  • @rusiragayan1537
    @rusiragayan1537 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා අයියේ🖤

  • @thashmijayawardana3856
    @thashmijayawardana3856 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි අයියේ. පැහැදිලි විස්තරයක් කලාට. කට කතා ඇහුවත් ඇත්ත කතාව දැන ගත්තෙ අද ❤🙏

  • @pradeepsanjaya1254
    @pradeepsanjaya1254 ปีที่แล้ว +1

    ගොඩාක් දේවල් දැනගත්තා ❤️

  • @dinidunimsara6276
    @dinidunimsara6276 ปีที่แล้ว +1

    ජය වේවා !

  • @ashaninduwara6763
    @ashaninduwara6763 ปีที่แล้ว +37

    කොරියාවට එන සිහිනය සැබෑ කරන්න ඔයාලා දෙන සහයෝගයට ගොඩක් ස්තූතියි. අනිවාර්යයෙන්ම එනවා දෙවෙනි මව්බිමට ❤️❤️❤️🥰💝

    • @human5839
      @human5839  ปีที่แล้ว +5

      Kenek karana sewayak agaya karanna oya nihathamani wena eka eththatama godak hoda puruddak 🧡❤💛❤

    • @angodagesriyani3192
      @angodagesriyani3192 ปีที่แล้ว

      @@human5839 a

  • @2nytnt698
    @2nytnt698 ปีที่แล้ว +1

    බෝම ස්තූතියි තොරතුරු ගෙනාවට ♥️🌷🌷♥️♥️

  • @ruwanchamara5771
    @ruwanchamara5771 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම........ අපිත් එනවා....

  • @irushiindusarani1
    @irushiindusarani1 ปีที่แล้ว +1

    අයියා ලස්සනයි වැඩසටහනක්

  • @madushdaal2205
    @madushdaal2205 ปีที่แล้ว

    ජය සහ සුබ

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 ปีที่แล้ว

    Marama watina vedio ekak aiya ..tnq🙏🇰🇷💙🤍❤️

  • @indunilmunasingha
    @indunilmunasingha ปีที่แล้ว +1

    Nicely explained.. 🤙

  • @lakshikajayasinghe8422
    @lakshikajayasinghe8422 ปีที่แล้ว

    Ela ela supiri wedak.

  • @nilukarupasinghe4128
    @nilukarupasinghe4128 ปีที่แล้ว

    Sameera aiye aththatama oya godak hoda kenek kisi deyak balaporoththu novi me karana sewayata oyata godak sthuthii❤ ❤

  • @aselaliyanapathirana1277
    @aselaliyanapathirana1277 ปีที่แล้ว +1

    Godak isthuthei aiye me karana dewal walata athtama❤️

  • @nishanpgs
    @nishanpgs ปีที่แล้ว

    niyamai bro. keep it up

  • @ruwandikasanduni6381
    @ruwandikasanduni6381 ปีที่แล้ว +2

    감사합니다

  • @suriyabandara74
    @suriyabandara74 ปีที่แล้ว

    නියම වීඩියෝ එකක්

  • @lishliyanage7941
    @lishliyanage7941 ปีที่แล้ว +13

    2022 එක්සෑම් කරලා 110ට වඩා ගත්ත අයට ආයි චාන්ස් එකක් එනවද ? අර නේපාල් පිලිපීන් වල ඩබල් උනා කියලා චොනා අයියා දාලා තිබ්බේ.. ඒ වගේ 5047 කෝට එක ඩබල් වෙනවද කියලා මන් මේ අහන්නෙ.

  • @cssun6453
    @cssun6453 ปีที่แล้ว

    Godaak pin aiyee danuwath karatah

  • @hashananuradha298
    @hashananuradha298 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන් එනවාමයි අයියේ..🇰🇷💗✨️

  • @slhanguk
    @slhanguk ปีที่แล้ว

    Superb Aiya😍👌👍

  • @sendyrupasinha
    @sendyrupasinha ปีที่แล้ว +1

    me wage wadagath video karana ekanam nam godak watinawa ayye🙏🙏🙏🙏

    • @human5839
      @human5839  ปีที่แล้ว

      Thanks oyage comment ekata

  • @samanmuthugala6131
    @samanmuthugala6131 ปีที่แล้ว

    Best 👌

  • @dreamfantasy7559
    @dreamfantasy7559 ปีที่แล้ว

    පුබුදු අයියේ....😊😊😊😊

  • @lakshithawickramarathna4451
    @lakshithawickramarathna4451 ปีที่แล้ว

    මාත් ලියන්න ඉන්නේ ගොඩක් වටිනවා අයියේ...බොහොම ස්තුතිය.. තෙරුවන් සරණයි 😍🙏😍

  • @nisharamadhushani4287
    @nisharamadhushani4287 ปีที่แล้ว

    Watina wa godaeak pin❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @abhishekamadhubhashini2492
    @abhishekamadhubhashini2492 ปีที่แล้ว +5

    Ane aiye 2023 awuruddedi gehenu lamainta wedi awasthawak labadenawanam godak pin

  • @nadeeshadeshani3593
    @nadeeshadeshani3593 ปีที่แล้ว

    Thanks

  • @jinnarock6050
    @jinnarock6050 ปีที่แล้ว

    Thank bro

  • @savindaweerakkodi410
    @savindaweerakkodi410 ปีที่แล้ว +1

    එනවමයී💪💙

  • @srisingsong9521
    @srisingsong9521 ปีที่แล้ว

    Halo chonan aiya.ape yaluwa

  • @avishkamandakini6553
    @avishkamandakini6553 ปีที่แล้ว

    අනේ මේ විඩියෝ එක ගොඩක් වැදගත් අපිත් කොරියන් එන්න ආසාවෙන් ඉනේ ❤️❤️❤️❤️❤️❤️

  • @chinthalakmali4635
    @chinthalakmali4635 ปีที่แล้ว

    Budu saranai dennatama

  • @sandudew4267
    @sandudew4267 ปีที่แล้ว

    ගොඩාක් පිං ඔබ තුමාලට🙏🙏, මගෙත් හීනේ තමා මේ 🥺💖🙏🙏

  • @subashiweerakoon1915
    @subashiweerakoon1915 ปีที่แล้ว

    Thnkzz❣️

  • @tharindudilshan9132
    @tharindudilshan9132 ปีที่แล้ว

    Ada tamai chanal aka dakke digatama innava niyamai

    • @human5839
      @human5839  ปีที่แล้ว

      Thanks oyage comment ekata

  • @pamarasandaruwan3846
    @pamarasandaruwan3846 ปีที่แล้ว +5

    අහන්නත් සතුටුයි අයියේ🥰. මමත් 2023 ලියනවා.
    ගොඩක් ස්තූතියි අයියෙ♥️♥️

    • @human5839
      @human5839  ปีที่แล้ว +1

      Mahansi wela padam karala eka paren vibage samath karaganna malli.. ජය වේවා!!..

  • @Shansenanayaka_
    @Shansenanayaka_ ปีที่แล้ว

    පාඩම් කරනවා අයියේ

  • @nisharamadhushani4287
    @nisharamadhushani4287 ปีที่แล้ว

    Ahannath asei👍👍👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ruvinisaman2729
    @ruvinisaman2729 ปีที่แล้ว +8

    චොනන් මහත්තයා ගොඩාක් ලොකු මෙහෙයක් කරන්නවා.කම්සහම්නිදා

  • @chathuwah988
    @chathuwah988 ปีที่แล้ว

    🤩🤩🤩

  • @purnimadilshani184
    @purnimadilshani184 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය මේ දෙන සහයෝගෙට.. බුදු සරණයි !!!

    • @human5839
      @human5839  ปีที่แล้ว +1

      ඔයාටත් බුදු සරණයි!!..

  • @sasiwijendra4157
    @sasiwijendra4157 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @thusithsenewirathna4934
    @thusithsenewirathna4934 ปีที่แล้ว

    🤗🤗🤗

  • @chehanliyanage5618
    @chehanliyanage5618 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා සේවයක් මේ සිදු කරන්නේ ඔබතුමන්ලා. තෙරුවන් සරණයි! 🙏

  • @thilanmadushanka6035
    @thilanmadushanka6035 ปีที่แล้ว

    ❤️ ❤️ ❤️ ❤️

  • @kavinduerandaka1325
    @kavinduerandaka1325 ปีที่แล้ว

    ❤️❤️

  • @isharadilranga4520
    @isharadilranga4520 ปีที่แล้ว

    ❤❤❤

  • @sampa9983
    @sampa9983 ปีที่แล้ว

    🇰🇷❤️අනීවාරෙන්ම එනවා 🇰🇷❤️

  • @chamindabandarakulasekaram3406
    @chamindabandarakulasekaram3406 ปีที่แล้ว

    oya me karana sewaya godak agaya karanawa malli❤❤❤

    • @human5839
      @human5839  ปีที่แล้ว +1

      Aiye oyala wage ayath godak adui. Thawath kenek karana hoda deyak agayakarannath hoda hithak thiyenna ona. Thanks oyage comment ekata

  • @hemanthapriyadarshana5274
    @hemanthapriyadarshana5274 ปีที่แล้ว

    💓💓💓💓

  • @mihelidiyana3005
    @mihelidiyana3005 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි අයියෙ. ඒ වගේම මේ සර්ටත්..ගොඩක් පින්.මම ගර්ල් කෙනෙක්.ගොඩක් මහන්සියෙන් exame එකට වැඩ කරනවා.පාස් උනොත් ගැහැනු ලමයින්ට එන්න අවස්තාව තියේවිද මේ වතාවෙවත්. ගොඩක් අය කියන්නෙ ගැහැණු ලමයින්ට යන්න අමාරුයි කියන එක.අනේ උත්තරයක් දෙන්න අයියෙ .බුදුසරණයි 🙏😢❤

    • @human5839
      @human5839  ปีที่แล้ว +2

      Mechchara kal ape rate genu lamainta awasthawa adu una namuth 2023 wedi pramanayak ganna nisa ape rate genu lamaintath wena awrudu walata wediya awasthawak lebenawa. Hodata vibage karaganna

    • @mihelidiyana3005
      @mihelidiyana3005 ปีที่แล้ว

      @@human5839 ගොඩක් ස්තූතියි ..❤

    • @kwamith7408
      @kwamith7408 ปีที่แล้ว

      ගැහැණු ළමයින් අවස්ථා නැතිද 2023

  • @harshidissanayake1359
    @harshidissanayake1359 ปีที่แล้ว

    Thankyou aiye....me sere exam kala loku vishwasayakin innawa genu lamitath anith ayata wagema ikmanata yanna lebenna kiya💜️🌻

    • @human5839
      @human5839  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම apith loku wishwasayakin innawa ape rate genu lamaintath godak awasthawak 2023 lebei kiyala. Oyatath ikmanatama enna lebenna kiyala api ප්‍රාර්ථනා karanawa

  • @ROADTOKOREA
    @ROADTOKOREA ปีที่แล้ว +3

    ❤️🔥

    • @hirushavlogs435
      @hirushavlogs435 ปีที่แล้ว +1

      දැන් විඩියෝ කරන් නැද්ද මචන් චැනල් එකේ..

    • @ROADTOKOREA
      @ROADTOKOREA ปีที่แล้ว

      @@hirushavlogs435welawak ne ekai free ekak hambuna gmn patn gnna one brother

    • @chamidhusandheep2615
      @chamidhusandheep2615 ปีที่แล้ว +1

      🙏🥰🥰ඔයාගේ වීඩියෝ බල බල ඉගෙන ගන්නවා ගොඩක් පින්🙏🥰🥰

    • @ROADTOKOREA
      @ROADTOKOREA ปีที่แล้ว

      @@chamidhusandheep2615 ජයවේවා 🇰🇷❤️

  • @yohanmalitha8757
    @yohanmalitha8757 ปีที่แล้ว

    සිහින දේශයට එන්න මේ දෙන සප් එකට ස්තුතියි 🙏❤️❤️

  • @onadinuwara3991
    @onadinuwara3991 ปีที่แล้ว

    Godak pin oyalata

    • @onadinuwara3991
      @onadinuwara3991 ปีที่แล้ว

      Mage husband ta 150 lakunu ayye 2023 meken thamai ape idiri jivithe thirane wenne.

    • @onadinuwara3991
      @onadinuwara3991 ปีที่แล้ว

      Api godak duk vidinawa ayye apita babala 2 kuth innw budusaranai apita hari yavi kiyl balaporoththuwen innw

  • @dineshmadusanka3443
    @dineshmadusanka3443 ปีที่แล้ว

    💪🙏🙏🙏

  • @dilankavishka1978
    @dilankavishka1978 ปีที่แล้ว

    Aiye 2022 dipu 5047 cota ekath wadi weida ethkota? Plz reply me? God bless aiyh❤️🇰🇷🥰

  • @sl10musicone30
    @sl10musicone30 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් එනවා දෙවෙනි මව් රටට. ❤️❤️❤️❤️❤️

    • @human5839
      @human5839  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඔයට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!

    • @nishadiniweerasinghe6159
      @nishadiniweerasinghe6159 ปีที่แล้ว

      Idekerim apeta mkada wenne

  • @kavindukasuntha2005
    @kavindukasuntha2005 ปีที่แล้ว

    මන් එනවා කොහොම හරි දෙවනි මව්බිමට ❤️✈️🇰🇷

  • @chanakamuthunayaka3228
    @chanakamuthunayaka3228 ปีที่แล้ว +2

    Sameera aive mn 2016/05/01 koreawata awe
    2017/06/01 mage kemeththen lankawata awe visa nethuwa masa 11 hitiya eddi 68-(1) seel eka gehuwe mn eddi immigration eken ahuwama kiwa aurudu 3kata passe aye enna puluwan kiyala e avith mn 2018 exam liwa 2022/08 weni mase mata aggimet awa visath weduna prashnayak une ne eddi korean airport ekedi prashnayak weida aye.mekata uththarayak denna aiye..

  • @wrestlinghub1936
    @wrestlinghub1936 ปีที่แล้ว

    👍👍👍👍🙏🙏🙏

  • @musicTAXI8308
    @musicTAXI8308 ปีที่แล้ว +1

    ඊළඟට exam ekak tiyenna දින ගැන කියන්න puluwanda

  • @worldhub6681
    @worldhub6681 ปีที่แล้ว

    Aiye korea wala aluth visa category ekak thiyenawada d3(ddd) kiyala? Ane tikak hoyala kiyannako hadissiyak.

  • @he-ok2fe
    @he-ok2fe ปีที่แล้ว +1

    Ayye mama indika theso becjo sink eke hitapu ayye mata ayeth ennapuluwand kiyala kiyannako ayye

  • @chamaraLiyanage_
    @chamaraLiyanage_ ปีที่แล้ว

    මාර වටිනවා අයියේ බුදු සරනයි ♥️

  • @sandanisarukgoda1717
    @sandanisarukgoda1717 ปีที่แล้ว +1

    oyata godak pin aiye mm idikireem web inne

    • @human5839
      @human5839  ปีที่แล้ว

      Ikmanatama enna lebei malli.

  • @dulsababa1880
    @dulsababa1880 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @ajithnishantha5
    @ajithnishantha5 ปีที่แล้ว

    Sameera aiyea mama kaleen wadasatahan walata podi deyak ahala damma utharayak oni

  • @surajchandima4592
    @surajchandima4592 ปีที่แล้ว

    අයියේ 2020 පොදුසමාව කාලය තුල ගිය අය වෙබ් එකට දන්නෙ නැද්ද

  • @og.bandara
    @og.bandara ปีที่แล้ว

    mata lankawe nadu tiyanawa plz mata kiyanna police repot eka ganna oyala balana niti gana pahadili kirimak karanna

  • @reedlreedi7323
    @reedlreedi7323 ปีที่แล้ว +2

    gahanu lamaiwath godak ganna.

  • @nimeshpriyantha1131
    @nimeshpriyantha1131 ปีที่แล้ว +1

    Ayya exam pass lakuna dunne 110 kiyalane plaweni 1st ekata ita pasa cutof marck eka 155 wuna atokota ayya plaweni set eke 110-155 gattu aayata awastawak nadda

  • @waddafuniture7026
    @waddafuniture7026 ปีที่แล้ว +2

    aiye 2018/2019 xm karapu ayata web eka dirga karanna kiyala korewan kiyala thiyeddi web eka dirga karaddi tika denekge web eka dirga une naha asadaranayak una tika denekta web dirga une naha e gana kisima kenek katha karanne naha slbfe ekata danuwath karath kisima wadak une naha puluwannm me pilibadawa danuwath kirimak karanna 🙏🏻🙏🏻

  • @rukshidilru9523
    @rukshidilru9523 ปีที่แล้ว

    Ane aiye kiyannako dan tourist visa dala enna berida කොරියාවට

  • @dinumshashika4516
    @dinumshashika4516 ปีที่แล้ว

    Deewara ayath godak ganida 2023..web eke godak kal bln inna weid deewar exam eka pass unoth pddak e gena wistharayak kiynwd ayye

  • @nisansalaperera3303
    @nisansalaperera3303 ปีที่แล้ว

    Ayye කොරියාවේ Gelwanizesar baht akak thiyada

  • @kosalarangana4327
    @kosalarangana4327 ปีที่แล้ว

    ගොඩක් watinawa me wede aniwa me aurudde enawa

  • @amilawasantha2861
    @amilawasantha2861 ปีที่แล้ว

    sir mata kiyanawada 40 labanna insara wela antmisan gantoth wibage pas unoth enna puluwanda kiyala

  • @pushpayasalal6611
    @pushpayasalal6611 ปีที่แล้ว

    ❤️🇰🇷

  • @Zeenu867
    @Zeenu867 ปีที่แล้ว +1

    2023 ඇඩ්මිශන් ඩේට් කවද්ද වගේ වෙයිද මගෙ උපන්දිනෙ මාර්තු 27ට තමයි 18 වෙන්නෙ අයියේ ඒකයි

  • @achiniudeshika4458
    @achiniudeshika4458 ปีที่แล้ว

    2023 special exam eka ne kiyala kiyanava.eka aththada.pehedili kirimak karanna.sthuthi

  • @ashen9160
    @ashen9160 ปีที่แล้ว

    🇱🇰🇰🇷🇰🇷🇰🇷😍

  • @thiira20_vlogz_97
    @thiira20_vlogz_97 ปีที่แล้ว

    Ane උදව්වක් ඔනි korea වේ ඉන්න කෙනෙක් ට ජොබ් එකක් හොයා ගන්න පුලුවන් විදියක් කියන්න කො දැන් ඉන්න company එකෙන් අයින් වෙලා ඉන්නේ දැනට

  • @himashisumnarathna180
    @himashisumnarathna180 ปีที่แล้ว

    Mama deagu wala inne ane mata job ekak hri part time job ekak hri hoyala denna puluwanda plzz ane

  • @kikeeuniverse2228
    @kikeeuniverse2228 ปีที่แล้ว +2

    මොනව ආවත් ලකුණු අඩුවෙන් බලංට කොයියෝ..😍

  • @user-fn6rs2iy7x
    @user-fn6rs2iy7x ปีที่แล้ว

    Lakunu pramanaya aduwak nedda.155 wedie.pramanaya aduma 135-140 wath karanawanam hari

  • @amazing_Sorts
    @amazing_Sorts ปีที่แล้ว

    මෙඩිකල් වීසා එකක් ගන්න ක්‍රමයක් කියන්න 💗

  • @nilanthakumara9011
    @nilanthakumara9011 ปีที่แล้ว

    mage idamaka galak kadala game aya 119 ghala polici ghin 50000kv gewwa.mata aa nisa koriyawata anna hakida

  • @nirukshikahansamali5529
    @nirukshikahansamali5529 ปีที่แล้ว +1

    අයියෙ මේ සැරේවත් ගෑනු ලමයිට chance ekk haneid enn. Mokd ape rate ගෑනුලමයිනුත් ආසයි කොරියාවට ඇව්ල්ලා තමන්ගෙ ජීවිතෙ සාර්ථක කරගන්න. පොඩ්ඩ්ක් විස්තරයක් කියනවද. මන් මෙ අවුරුද්දෙ exam ek liynn inne.

  • @chamindaamarathunga8449
    @chamindaamarathunga8449 ปีที่แล้ว

    මටත් ආසයි...එන්න

    • @human5839
      @human5839  ปีที่แล้ว

      Amaru wedath thiyanawa සාමාන්‍ය wedath thiyanawa

  • @chathumalidarmappriya4234
    @chathumalidarmappriya4234 ปีที่แล้ว

    1985 kenekta danata wayasa aurudu 38k nisa korean exam karala pass unath web eke innakota wayasa 39 ikmawa giyath yanna puluwanda, karunika pilithurak balaporoththu wemi

  • @nirashadilukshi2377
    @nirashadilukshi2377 11 หลายเดือนก่อน

    Agriculture side eken koreyawata girlsla ganne nedda