2023 වසරේ කොරියාවේ E7'4 වීසා ලබා ගන්න නම් මේ කරුණු ගැන අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතුය..
ฝัง
- เผยแพร่เมื่อ 20 ธ.ค. 2022
- human youtube channel # human # HUMAN TH-cam CHANNEL # HUMAN # KOREAN VISA # 2023 KOREAN E7'4 VISA
☆뿌리산업 ගැන කරපු විඩියෝ එක
• ඔයා වැඩ කරන කම්පනි එකත...
☆ 기량검증확인서 ගැන කරපු විඩියෝ එක
• 기량검증확인서 ඉල්ලුම් කරන හර...
☆අවුරුදු 5 ලබපු ගමන් E7'4 ගමු
• E 7’4 visa ඉල්ලුම් කරන...
පැහැදිලිව කියලා දෙනවා හැමදේම😍ස්තුතියි ඔයාලා දෙන්නටම..බුදු සරණයි
බොහොම ස්තූතියි ❤❤❤❤ තෙරුවන් සරණයි ඔය දෙන්නටම 🙏
තිබුන ලොකු ප්‍රශ්නයකට උත්තරය හම්බ උනා .ගොඩක් වටින වීඩියෝ එකක් .පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අයියා ❤️❤️❤️
ගොඩාක් වටිනවා අයියේ .. නොදන්න ගොඩාක් දේවල් දැනගත්තා ..පිලිවලට හැමදෙයින්ම අපිව දැනුවත් කරනවට ස්තුතියි ..තෙරුවන්සරණයි ❤
Godak watinawa sameera malli....❤❤❤
a valuable video ❤ keep
It up brother
ජයම වෙන්න ඕන ❤️
මාරම වටිනවා අපිත් එනවා ලගදිම අයියා
අයියේ ගැහැණු අයටත් රැකියා සදහා ගෙන්න ගන්න උත්සාහ කරන්නකෝ 🙏
වීඩියෝ එක දානකම් බලන් හිටියේ 🥺♥️
Niyamai niyamai video ake
Thank you ❤️😊😊
මං තමා මුලින්ම බලන්නේ මුලින්ම ලයික් කරේ 😍😍😍
Jayawewa aiye
Lankawata niwadu yana ayata godak watinawa samira malli
Maru malli
Budusaranai ❤️
Best 👌
ලංකාවේ යාලුවනේ chonan sentar එකට call 📞 කරලා ඉරිද දිනයක එන්න. E7'4 වලට ලකුණු හදල වීසා එක ලබා ගන්න අවශ්‍ය කරන දේවල් ගැන සම්පූර්ණ විස්තරයක් කියල දෙන්නම්
( මුදල් ලබා ගන්නේ නැත) sri 🇱🇰 🇱🇰 🇱🇰
Namber eka දාන්න අයියා
Nambar eka dennko
Super 👌 😄
අනේ වීසා ඉවර වුන අයටත් මේ වීසා එකට apply කරන්න chance එකක් හදලා දෙන්නකෝ අයියේ...
E 7-4 වීසා එකට 2ක් ම try කරලා බැරි වුනා...😥
Niyamaiii
😍😍😍
E 7 _ 4 visa එක යටතේ සහෝදයා ගෙන්න ගෙන,මෙහෙදී එයාට student visa එකට මාරු කරගන්න පුලුවන්ද අයියා?.
Budu saranai dennatama
Aiye 4.10 visa idala visa natuwa idala awama ayeth exam liyala yanda baida podusama kale newi awe 68-1sell eka ghala tiyenne pote chonam aiya kiuwa podu sama kale awe nati hinda ba kiyala aiye wena wedihak nadda plz help
Oyatath තෙරුවන් සරණයි!
❤
🔥🔥
👍👍👍
Ape hamuduruwange zoom ekedi oya kata kala aththatama mama e katawa ahauwa oyage company namak aran lankawe kollanata chance aran dena eka gana godak happy mama kalin chonan walata kituwa chunbok wala wada kale ..
Thanks comment ekata. Mama mage company ake wagema me koreyaweth ape aya wenuwen karanna puluwan uparima de karanawa. Oya koreyan inna keneknam irida dawasaka chonan sentar ekata enna E7'4 visa ekak ganna hithan innawanam help karannam. Salli kiyakwath ganne ne
sameera mamath oyawa hamuwenna chonan center ekata awa . oyage kiip notes tikath mata dunna. mama dan e7 visa ekath gahagena inne. thanx oyage help ekata. oya karanne supiri wadak. digatama meka karagena yanna, jaya wewa. budusaranai❤❤
Marama sathutui ape rate ape sahodarayekta mehe digatama inna lebuna kiyala dena ganiddi. Gedara ayath gennagena sathutin inna. Suba pathanawa awankawama oyata.
Aiye sameera aiyage wathapp nambar eka danawdaa
Aiye sameera aiyage wathapp nambar eka danawdaa
Niyamai 😍😍😍
Malli mokada karanne mage fon number ekata mesej ekak danna oyage number eka save karala ne wage mama. Sentar eka peththata enna ewith yanna. Padam weda hodata karanawada? Labana sathiye Sentar eka niwadu labana mase 8 wenida enna ewith yanna
사회통합 3 단계 inne aiye
Mama aiyagen number eka illala msg ekak dannam kakao ekath 😍😍😍
👍
2022 දෙවැනි සෙට් එකේ විභාග කෝටාව වැඩි වෙනවද අයියේ
කම්පැනියේ කොරියන් සේවකයින් ගණන 10% ක් වැඩි වෙද්දී වීසා ඉල්ලුම් කරනවා නම් ඒ කොරියන් සේවකයින් ගණනට කම්පැණියේ සජංනිමුත් ඇතුලත් කරලද ගනන් කරන්නේ?
Ane malli mama e7 visa akata apply karama samsung main companyen ccvi rejected kiyala mehe agencyen kiwwa. Mage pass port ake68/1 seel aka tibba. Habai mama awilla aurudu 7i. Anith company walin 68/1 ayata visa awilla. Ay ahema wenne. Pls reply akak denna.
අයියේ මම පුල්බොප් කෙනෙක්ට බැංකු පොත් දීලා වෙන සජන්නිම් කෙනෙක්ගෙන් ඒකට සල්ලි දාල තිබ්බොත් ඒක re-entry එද්දි ඒක බලපානවද??
කොරියාවේ අවුරුදු 4 ක් ඉඳලා ආවා ලංකාවට. නැවත නෝමල් විබාගෙ ලියල ඇවිල්ලා E7.4 ඉල්ලුම් කරන්න පුලුවන්ද?
Aiye mata utharayak onemai eka godak mata wadagath
Mokadda malli prashne poddak mathak karannawada ?
😍
කොරියන් ආවම කොච්චර කාලයක් අවම කොරියාවේ සේවය කරන්න වෙනවද...?
ඉමිග්‍රේශන් E7-4 ගහන්න පුරිසනොප් කම්පැණියක කොරියන් අය කීදෙනෙක් ඉන්න ඕනද.? 10ට වඩා හිටියොත් දෙන්නෙක්ට පුලුවන්ද..?
❤️❤️❤️❤️
සමීර අයියා ඔයාගෙ නම්බර් එකක් දෙනවද ❤❤ e7 එක ගැන විස්තරයක් දැනගන්න 🙏🙏
අයියේ හස්බන් වයිෆ් දෙන්නට එක පාරම E7 visa දාලා යන්න බැරිද ...
Aiya Mekt reply ekak Dann.korean E7_4 visa eka thiyena Ayt oni ratkt ynn pulunda
💖😘
කොරියාවට නම් දෙකකින් ඇතුලත් වු කෙනෙක්ට නැවත පළවෙනි නමෙන් ඇතුලත් විය හැකිද ?
👍👍👍👍👍❤️❤️❤️
E7.4 ganna pahugiya awurudu 10 athulatha awurudu 5ta wada idala thiyenna onada? Eka aniwarayenma balanawada?
වීස නැතිව ඉදල ලංකාවට යද්දි දඩ මුදල ගෙවල ගියොත් ආයෙ එන්න පුලුවන්ද විබාගෙ ලියල?
වීස නැතිව ඉදල ලංකාවට ගියාම කොච්චර කල් යනකල් ආය කොරියාවට එන්න බැරිද?
Godak wadagath
අයියේ කොම්පැනිය පුරිසනොප් කරන්න කොරි කට්ටිය කීදෙනෙක් කොම්පැනියෙ වැඩ කරන්න ඕනද
Visa එක ඉල්ලුම් කරනකොට උපරිම වයස සීමාවක් තියෙනවාද
අයියේ පොහොර කම්පැනි පුරිසනොප් කරන්න පුලුවන්ද?
Sameera aiye oyage nu akak me sambada karaganna vidihak ne apita pulpop vela immigration ahuvela Apu ayata normal xsam karala apahu Anna giyama anthimata ccvi riject wenava me getaluvata medihath vela udau karannako apita
E74 ඉදල F2 මාරු වෙන්න ලංකාවෙ උපාධියක් තියන අයට පුළුවන් ද?
Korean awith කොච්චර කාලයක් idalada apply krnna puluwan
Viza ekata illum karama dawas kiyakin viza eka ok wela enawada?viza eka waduna gaman wife wa illann puluwanda
sir Mata 2013 nduwak thibuna Dan iwara wela aurudu 5k weno Dan mukuth prashna naha ithin Mata eka prashnayak wewida. Plz reply 🙏🙏🙏
Lakunu hadaganna puluwan dewal piliwelata kiyannako malli tawa deyak aurudu kiyak stawara danna onida ekata lakunu kiyak hamba wenawada malli.wayasa 30wedinam 35ta adunam kohamada lamukunu
E7 4 වලට විතරද E73 එකට family යන්න බැරිද
Aiye Apitwena country ekak idan apply krnna barida
O/L වලින් බැරිද E-74 ඉල්ලුම් කරන්න???
මට වයස 46යි.කොරියාවට එන්න බැරි ද?මට වෙල්ඩින් පුළුවන්.fcw සහතිකයක් තියෙනවා .මට රිප්ලයි කරන්න please
Valding ayata yann thiyana ayata ona sahathika monawada pahadiliva kiyanawada
2 years technician course government Certificate thiyenawa yawannedda? Help you
Ayiye A/L karala thiyenna onedha E7 visa ganna 😢💔
E 7n lankawe idala tr karala paule ayta yanna පුළුවන් da
Aiye koriyan enna 2023 vasare kiyak gannavada. Ehema lon ehema gaththakida
Aiye mama valdin kossek karamata sahatikaya tiyenava msta koriyan yanna udavvak karannako
❤❤❤❤
Mata Digree akak tiyanawa....
Korean anna puluwanda?
Ayye Eka awruddak witarak tax man 300k kepunahama lakunu 5k hamba wenwada
Podu sama kaledi lankawata apu ayata ayeth business visa anna puluwanda
Refugee visa gahapu ayata aphu Korea enna berida ?2013 lankawata awe.
අයියෙ අලුත් E9 special visa 1ගැන ඉක්මනින් වීඩියෝ 1ක් අරගෙන එන්න....
Hari malli api hennam
@@human5839 ♥️
වයස අවුරුදු 18ට සම්පූර්නනම් කොරියාවට එන්න පුලුවන්නෙද ...ඒත් කොරියාවට 18 අය ගන්නව අඩුයි නේද ...සාමන්‍යෙන් වයස කීයක් වගේ තියෙන්න ඕනෙද ටග්ගල කොරියාවට එන්න අනේ කියන්නකෝ 😣😣
Matath dena ganna ona
සජන්නිමි තමයි එක තීරනය කරන්න ඔන
කොළඹ යනවා එනවා වගේ ටග් ගාල කොරියාවට එන්න බෑ... විභාගෙට ඇඩ්මිෂන් ගන්න 18 සම්පූර්ණ වෙන්න ඕනේ... විභාගෙ තියෙන්න ඕනෙ.. විභාගෙ පාස් වෙන්න ඕනේ.. මෙඩිකල් යන්න ඕනේ.. මෙඩිකල් පාස් වෙන්න ඕනේ.. ට්‍රේනින් යන්න ඕනේ.. වෙබ් එකට දාන්න ඕනේ ..ඇග්‍රිමන්ට් එන්න ඕනේ ඒවා සයින් කරන්න ඕනේ... වීසා එන්න ඕනේ..පොලිස් රිපෝට් එන්න ඕනේ.. ඔය ටික ඉවර වෙනකොට මෙව් තියෙන තරගයත් එක්ක අඩුම අවුරුදු එකහමාරක් වත් යනවා...
aiye koriyewe visa nethuw idala avith apu enna puluwanda
Aiye E7-4 visa ekama companye kidenekta ganda puluwanda ekata korean aya kochchra inna onida….
Koreyan aya inna pramane ekka wenas wenawa malli. Oyata E7'4 visa eka gena සියලුම wisthara kiyala dennam irida dawasaka 1.00pm walin passe sentar ekata enna. 천안 외국인 노동자 지원센터 충남 천안시 서북구 성정공원 5로21 ( 스카이빌딩 4층)
0414117000 0414117001
සල්ලි ගන්නෙ නෑ..
සර් මම වෙල්ඩර් කෙනෙක් මට වෙල්ඩින් ලඅයිසන් තියනවා වෙල්ඩින් කොම්පෙනියක අව්රුදු 7 ක් වැඩ කරලා තියනවා මගේ වයස 49 මට හොද නිරොගි සුවයයක් තියනව මම ලන්කවෙ කාරාටෙ උපදෙසක කෙනෙක් මම නව්වලත් වැඩ කරලා තියනවා මට කොරියාවට එන්න බැරිද කරුනකරල මට පිලිතුරක් දේන්න
Lankawen weldin walin koreyan walata gannawa kiyala thiyanawa. Ahema unoth oyath illum karanna. Thawama gaththe ne kisi kenek gannawa kiyala thiyenne
Aiye mge prashneta uthtgarayak labunnane
honan aiye diwara ansayen 2023 ganulamai gannawada
F2 R1 kiyala vissa ekak thiyenawada
Samera aiye kiip sinhalata translate krpu tika gnna puluwnda
Puluwan malli. Enna me iridata sentar ekata
Mata kawru Hari kiyandako korian language eka iganaganda lankawe hodama thanak
2023 නිෂ්පාදන අලුතින් එන කෝට කොහොමද
💝💝💝
අය්යේ දීවර ඇවිල්ලා කොම්පැනි මාරුවෙන්න පුලුවන්ද ඉදිකිරීම් වලට .මෙකට උත්තරයක් ඕනේ අනිවාර්යයෙන්
එහෙම හිතන් එන අය නිසා තමයි තව කෙනෙක්ට තියන චාන්ස් එක නැති වෙන්නේ
2023 koriyan basa vibagaya kawada thiyeida
ane matath answer ekak denna plz 🙏🙏 husband E7 visa thiyenawa puthala 3 denai mamai yanna puluwan mata job karanna widiyak nalune a visa ekata ekata wisadumak kiyanna plz 🙏🥺
Mahaththaya inna company eka thiyana peththa balala a peththe F2-R kiyana visa maru wenna puluwan nam maru unama oyatath weda karanna puluwan. Nethnam E7’4 ake awrudu 5 k unama mahaththaya F2-99 visa ekata maru wenna ona. Maru weddi awruddaka 소득세 kochchara pramanayak onada balanna eka parinma oyala hemotama F2-99 visa eka wadina widiyata. E7’4 walin F2-99 walata maru wenawanam a weddi oyala koreyan wala inna ona.
Aiya diwara exam mage lakunu 100 ati weida
Sameera aiya oyage nu aka dannako
monawama hari kramayakin koriyan ganna kramayak kiyannako
aiye mama rusiyan inne mata koriyawata yanna vidiyak nedd aiye lankawata yanne nethuwa
Malli a gena nam kiyanna loku wistharayak apith danne ne. Enna nam krama godak thiyanawa. Oyata puluwan nam oya rate koriyan ammbasi ekak thiyenam ethanin poddak ahanna. Eka hodai kiyala hithenawa
Fram visa 2023 ta tiyenawada kiyannako
ayye oya sambanda wenne kohomada nb danawada
E-74 Ganna A/L aniwa tiyenne onada ? O/L. Tibunoth berida?
A/l අනිවාර්යෙන් තියෙන්න ඕන කියල නෑ.. ඒලෙවල් නැති අයටත් ගන්න පුළුවන් ... ඒ ලේවල් තියෙනවනම් ඒකටත් ලකුනු පහක් හදාගන්න පුළුවන්
Dan welding walata gannadda
ලයික් දාල සස්ක්‍රයිබ් කරලා තියෙන්නේ 😂😂😂
Thanks 😊
ලංකාවේ උපාධියක් තියන කෙනෙක්ට කොරියාවේ ඒ උපාධියට ආදාල ජොබ් එකක් ලබාගන්න බැරිද🙂
Baha