කොරියාවේ මගේ company එක.කෙල්ලෙක් වෙලා ලක්ශ ගනන් salary එකක් ගන්නේ මෙහෙමයි | Korea Company|SendySandu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 751

  • @sendyrupasinha
    @sendyrupasinha  2 ปีที่แล้ว +139

    ගොඩක් පොඩි කාලසීමවක් තුල මගේ channel එකට ගොඩක් අයගේ ආදරය ලැබීම ගොඩක් සතුටුයි.මගේ video බලන ඔයාලාට අලුත් video එකක් අරන් ඉක්මනටම එන්නම් හැමෝම පරිස්සමින් ඉන්න.කොරියාවට එන්න ඉන්න නංගිලා මල්ලිලාට ගොඩක් වැදගත් වෙන video එකක් ලගදිම අරන් එනවා❤❤.තෙරුවන් සරනයි

    • @kaveeshamadubashitha582
      @kaveeshamadubashitha582 2 ปีที่แล้ว +4

      මාත් කවදහරි කොරියන් ඵනවා 🇰🇷🤟

    • @arunharshana5513
      @arunharshana5513 2 ปีที่แล้ว +1

      අක්කි oya danna online class ekk kiyannko

    • @silwasilwa5638
      @silwasilwa5638 2 ปีที่แล้ว

      Akki oyt katha krn widiyk hadal denko 🥺

    • @lakminimadushani7187
      @lakminimadushani7187 2 ปีที่แล้ว

      ගෑනුළමයිට කොරියන් යන්න අමාරුද ? නංගි ඔයාට ජොබ්1ට ගිය විදිහ කියන්න පුලුවන්ද

    • @sendyrupasinha
      @sendyrupasinha  2 ปีที่แล้ว +2

      @@silwasilwa5638 mage face book ekata enna sendy rupasinha

  • @nethsinelushika
    @nethsinelushika 2 ปีที่แล้ว +64

    කොරියාවට යන්න ඉන්න කෙල්ලො ටික මේ පැත්තට එමු බලන්න 😉👍

  • @shadow-ru7pv
    @shadow-ru7pv 2 ปีที่แล้ว +93

    ලන්කාවෙ ඉදන් පොඩි කාලෙ ඉදන් ආසවෙන් ඉගෙන ගත්තා. දවසක හොද තැනකට එන්න ඕනෙ නිසා.අන්තිමටම හොද තැනකට එනව තියා මගේ රට මේකයි කියලා කියන්න බැරි තැනකට අපිව පත් කරා මේ කාලකන්නි දෙශපාලුවෝ ටික😥 දැන් මාත් ඉගෙන ගන්න එක නතර කරලා මේ වගේ රස්සාවකට කොරියාවෙ එන්නයි හදන්නේ..ඔයාලගේ videos ගොඩක් වටිනව..thank you sis 🤟❤️‍🔥

    • @sendyrupasinha
      @sendyrupasinha  2 ปีที่แล้ว +9

      ow ekanam aththa apith koreawata awe naththam menwage duk widinna wenawane .dukai lankawe ahinsaka minissu gana.kohoma hari exam eka karala meheta enna balanna

    • @shadow-ru7pv
      @shadow-ru7pv 2 ปีที่แล้ว +3

      @@sendyrupasinha aniwaryen😊❤️‍🔥

    • @piyumiamandika7377
      @piyumiamandika7377 2 ปีที่แล้ว +4

      Aththatama mn campus pass wela inne. Et math den korean language eka karala korean yanna kiyala hadanne. Mehedi dekapu heena okkoma winasa wela thiyenne.godak dukai 😔💔

    • @shadow-ru7pv
      @shadow-ru7pv 2 ปีที่แล้ว +6

      @@piyumiamandika7377 ඒක නම් ඇත්ත...අපිට උරුම දුක කියන දේ විතරයි මෙහේ හිටියොත්, සතුට කියන දේ පේන තෙක් මානෙකවත් නෑ😭

    • @piyumiamandika7377
      @piyumiamandika7377 2 ปีที่แล้ว +2

      @@korean_language_hub_sl ne mn bio technology kare

  • @samansiriwickramarathna1969
    @samansiriwickramarathna1969 2 ปีที่แล้ว +27

    ආඩම්බරයි අපේ කෙල්ලෝ ගැන, පරිස්සමින් කොන්ඩේ බැදගෙන වැඩකරන්න.තමන්ගෙ ආරක්ෂිත බවට මුල් තැන දෙන්න. තෙරුවන් සරණයි!

    • @sendyrupasinha
      @sendyrupasinha  2 ปีที่แล้ว +3

      godak pin🙏🙏theruwan saranai

    • @DilanChathuranga90
      @DilanChathuranga90 ปีที่แล้ว +3

      Math mulinma kiyanna haduwe eka. Oya wage mechine ekka wada karanakota konde gana hithanna. Konde diga nisa danger.. good luck.

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +7

    හරිම ආඩම්බරයී අපේ නංගිලා ගැන.අපේ කෙල්ලෝ හරි දක්ෂ එඩිතර අය.ජයම වේවා .බුදු සරනයී .

  • @yasithmadushan7621
    @yasithmadushan7621 2 ปีที่แล้ว +28

    Respect too akkaaaaa . 🥺♥️
    Love you so much . 🥺♥️
    Forever Sri Lanka . ♥️🥰
    ඔයාලා අපේ රටට ලොකු ආඩම්බරයක් . ♥️

  • @HIRU-z5h
    @HIRU-z5h ปีที่แล้ว +9

    අපිටත් කොරියාවට එන්න වුදවු කරන්න අක්කියෝ, අදරෙයි හැමදාම පරිස්සමින් ඉන්න , බුදුසරණයි ❤️❤️

  • @pasinduhirushan6346
    @pasinduhirushan6346 2 ปีที่แล้ว +12

    අක්කෙ korean exam කරලා වෙබ් එකෙ හිර වෙලා ඉන්න අපෙ කොල්ලන්ව කොරියාවට ගන්ඩ බලන්ඩ අක්කෙ ❤️

  • @piyumipiyumi6313
    @piyumipiyumi6313 2 ปีที่แล้ว +12

    ගොඩක් වටිනවා අක්කි...❤️❤️ සිහින දේශයට එන්න ගොඩක් මහන්සි වෙලා පාඩම් කරනවා අක්කි... පරිස්සමින් වැඩ කරන්න...බුදු සරණයි...🙏🙏🙏

  • @methsadani
    @methsadani ปีที่แล้ว +8

    තව අවුරුදු තුනකින් මාත් exam කරලා අනිවාර්යයෙන් කොරියාවට එනවාමයි

  • @AnuAnu-hi7ro
    @AnuAnu-hi7ro 2 ปีที่แล้ว +10

    පරිස්සමෙන් ලමයෝ කොන්ඩේ බැද ගෙන කරන්න . බුදුසරණයි!

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 ปีที่แล้ว +4

    ඔබ වගේ තරුණියන් අපගේ ලංකාවට සම්පතක් ඔබට නිරෝගී සුව ලැබේවා දීර්ඝ ආයුෂය ලැබේවා තෙරුවන් සරණයි

  • @madurangashanaka9993
    @madurangashanaka9993 ปีที่แล้ว +3

    මම අක්කාගේ වීඩියෝ ළඟදි බලන්න ගත්තේ අක්කේ. හොදින් වැඩ කරගෙන ඉන්න අක්කේ.. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි!!! අක්කේ

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      Thank you malli mage video balanaata.theruwan saranai 😍😍😍😍

  • @yasithmadushan7621
    @yasithmadushan7621 2 ปีที่แล้ว +13

    Akkaaaa . ඔයාලා අපේ රටට ආඩම්බරයක් ♥️🥺

  • @mprabath6149
    @mprabath6149 2 ปีที่แล้ว +6

    ගොඩක් ආඩම්බරයි ..අපිත් එනවා ඉක්මනටම දකුණු කොරියාවට...

  • @prasanranaweera9800
    @prasanranaweera9800 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සැන්දි !! මහන්සි වෙලා දුක් විඳලා, දුර රටක ඉඳන් ලබාගන්න දේ ගොඩාක් වටිනවා !! හුඟක් අය ඒවගේ ලබාගන්න උත්සාහ කරන්නෑ..
    පරිස්සමින් වැඩ කරන්න... 💐💐💐💐 මේව ඔයාලට !!!!

    • @sendyrupasinha
      @sendyrupasinha  2 ปีที่แล้ว +2

      godak pin theruwan saranai 🥰🥰🙏🙏

  • @thilini12348
    @thilini12348 2 ปีที่แล้ว +6

    මාරම සතුටුයි අක්කා..♥️♥️♥️♥️අපිත් එක්සෑම් ලියනවා.මේ අවුරුද්දේ...කම්සාහම්නිදා...🙏🙏🙏🙏🤞🤞😘😘😘😘😘😘😘😘😘😘

    • @nishan4832
      @nishan4832 2 ปีที่แล้ว

      මතක තියාගන්න හොද විදිහක් කියන්නකෝ මචං

    • @mihelidiyana3005
      @mihelidiyana3005 ปีที่แล้ว

      ඔයා එක්සෑම් කරාද නංගි. ගැහැණු ලමයින්ව ගන්නවද කලින්ට වඩා දැන්.😢

  • @PSK-Roma-16
    @PSK-Roma-16 2 ปีที่แล้ว +14

    සදු මැණික ඔයාව බලන්න ලැබීම ගොඩක් සතුටක් ලෝකෙ කොහේ හිටියත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි!!

  • @hashendranipun3606
    @hashendranipun3606 2 ปีที่แล้ว +4

    නියමයි අක්කෙ .ආස හිතෙනවා .පරිස්සමෙන් වැඩ කරන්න .ඔයාට බුදු සරනයි .🙏🙏🙏

  • @shena704
    @shena704 ปีที่แล้ว +4

    ඇත්තටම මම මේ අහන දේ සාමන්‍යෙන් අහන්න හොද නැති දෙයක් කෙනෙක්ගෙන් ඒත් මට පොඩි අදහසක් ගන්න මට කියනවද පඩිය එහෙම කොහොමද කියලා😁❤️❤️

  • @sakunthalamaduwanthi1778
    @sakunthalamaduwanthi1778 2 ปีที่แล้ว +4

    Ane niyamai akke me company eka... apith kawada hari eddi me wage company ekak hamba wenawanam..🇰🇷❤️❤️

  • @මල්ලිබබා-ධ3ධ
    @මල්ලිබබා-ධ3ධ ปีที่แล้ว +21

    අපේ අයියා ඊයේ ආවේ ලංකාවට අවරුදු 14 ක්‌ කොරියාවේ ඉදලා එයාගේ කාලේ ඉවරයි 🥰

    • @AshenShavidu-hp2zq
      @AshenShavidu-hp2zq ปีที่แล้ว +1

      Eyata aye e ratata yanna barida... Ayemath aplaye karala... Puluwanda

    • @මල්ලිබබා-ධ3ධ
      @මල්ලිබබා-ධ3ධ ปีที่แล้ว +5

      @@AshenShavidu-hp2zq ආයේ යන්න බැ ඒ රටෙ කාලේ ඉවරයි ඕනි නම් වෙන රටකට යන්න පුළුවන් 14 ක්‌ ඉදලා අවහම මදිද 😘💪

    • @upaliranasinghe6413
      @upaliranasinghe6413 ปีที่แล้ว +3

      සතුටුයි ...

    • @nadeebiyangika89
      @nadeebiyangika89 ปีที่แล้ว +3

      E rate padinchi wenna barida?

    • @මල්ලිබබා-ධ3ධ
      @මල්ලිබබා-ධ3ධ ปีที่แล้ว

      @@nadeebiyangika89 එයාට පදිංචිය තියෙනවා දැන් මෙහේ ඇවිත් හරකෙක් වගේ ඉන්නේ 😏

  • @anuradhasenanayaka7174
    @anuradhasenanayaka7174 2 ปีที่แล้ว +4

    ඔයා ලස්සනයි අක්කේ ඔයාගේ අනාගතයට ජයම වේවා !!!

    • @sendyrupasinha
      @sendyrupasinha  2 ปีที่แล้ว

      thank you malli 🥰🥰theruwan saranai

  • @loveyourself6450
    @loveyourself6450 2 ปีที่แล้ว +2

    පරිසමින් වැඩ ටික කරගන්න අක්කී. අද තම මං ඔයාගේ video එකක් මුලින්ම බලන්නේ. thnk yu. අනාගතේ සුබ වේව කියල ප්‍රාර්ථනා කරනව අක්කිගේ. බුදුසරනයි

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว +1

    Wasanawak nangi.oyta karadearyak nathuwa hamadamath sathutin prissamin inna labewa💐

  • @MoOnFlOwEr_JK
    @MoOnFlOwEr_JK ปีที่แล้ว +1

    ඇත්තටම ශෝයි අක්කෙ. පරිස්සමෙන් වැඩ කරන්න💕

  • @surangasalika3369
    @surangasalika3369 2 ปีที่แล้ว +11

    චුටි....චුටි..... යකඩ එක්ක හැප්පෙන ඔයාලට බුදු සරනයි.... පරිස්සමින් ❤️❤️🤟

    • @sendyrupasinha
      @sendyrupasinha  2 ปีที่แล้ว +2

      thank you theruwan saranai 🥰🥰🥰

  • @vimanthanileeshan1203
    @vimanthanileeshan1203 2 ปีที่แล้ว +1

    නියමයි අක්කෙ ජයවේවා තෙරුවන් සරනයි

  • @sajithrajapaksha5184
    @sajithrajapaksha5184 2 ปีที่แล้ว

    නියමයි අක්කෙ වීඩියෝ එක. තව මෙ වගේ වීඩියෝ දාන්න. ඔන්න මන් ඔයාගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරා. වීඩියෝ කරන ඔයත් ගොඩක් ලස්සනයි අක්කේ

  • @WKumuduni
    @WKumuduni 6 หลายเดือนก่อน +1

    Lassanai akki oya dala thibba class ekata katha kala thanks for you medical wala monod balana dewal kiyala kiyanna puluwand plz ❤️🇰🇷❤️

  • @ThiliniShalika
    @ThiliniShalika 5 หลายเดือนก่อน

    Godaaaaak hoda video ekak hema deyakma wenne khmd kyl pennuwa..eka gdk hodai.....attatatama lokuu motivation ekak me video eka...mat exam krnw next week.khmhari exam pass wela korea enwa....

  • @uththaramadushani9870
    @uththaramadushani9870 2 ปีที่แล้ว +1

    Ada thama man oyage video's dekke. Hoda wedak akki 💪😍❤❤

  • @diniwijerathna7990
    @diniwijerathna7990 2 ปีที่แล้ว +1

    හොඳින් inna ඔබටත් තෙරුවන් සරණයි ..

  • @virajkavisha4992
    @virajkavisha4992 2 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක් ..❤️❤️❤️
    දිගටම කරගෙන යන්න සුබ පැතුම් ..

  • @bandaraperera
    @bandaraperera ปีที่แล้ว

    Nagi oyaga video ake lassani Good oya kondaya gana slaklimath wanna.god bless you.

  • @rashinirashi3569
    @rashinirashi3569 ปีที่แล้ว +2

    ඔයාගෙ වීඩියෝ බලන්නේ හරි ආසාවෙන් අක්කී 😍❤️ සිහින දේශයට ගොඩක් ආදරෙයි මන් 😘😍 අනිවාර්යයෙන්ම එන්න ඕනි ගමනක්..ඉතිම් අනිවාර්යයෙන්ම එනවා 😍😘

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      Theruwan saranin koreawata ikmntama enna labewa

  • @asithpathirana3982
    @asithpathirana3982 2 ปีที่แล้ว +2

    මාතර බෝසම්දු පිහිටයි ඔයාට සුදු මැනික ලස්සනයි ඔයා

  • @lakshanpriyankara4742
    @lakshanpriyankara4742 10 หลายเดือนก่อน

    පරිස්සමින් වැඩ කරගෙන යන්න ☺🇰🇷✨ බුදු සරණයි☸☙🙏

  • @Sehi35
    @Sehi35 2 ปีที่แล้ว +2

    manju aiyage video ekakin dakala awe

  • @lionff7458
    @lionff7458 2 ปีที่แล้ว

    Thanks akke ඔහොම විඩියො දානවට ආදරෙයි 😉❤️🤗

  • @warunirasangika2911
    @warunirasangika2911 2 ปีที่แล้ว +8

    අක්කි කොරියාවට ආපු විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤

    • @sendyrupasinha
      @sendyrupasinha  2 ปีที่แล้ว

      hari ikmntama video ekak aran ennamko hodada 🥰🥰🥰🥰nanga

  • @KamindaShamikara
    @KamindaShamikara 8 หลายเดือนก่อน

    ඒක නම් සුපිරියක් අක්කේ

  • @mashakumari4062
    @mashakumari4062 2 ปีที่แล้ว

    Ana akki Ada dakka oyaga video aka shoiiiii adaraiiii maga akkita😘😘😘😘 sathutin parissaman inna♥️♥️♥️♥️

  • @sarasijayasinghe1668
    @sarasijayasinghe1668 8 หลายเดือนก่อน

    Ane thank you akke mehema bideo krla dnwta asai dekkma wedta enna . akke smnyen ot krlath masekta kiyk wothra pdi gnn puluwnda akke . living cost ek ehema komda . sri lnkwe salli walin kiyk withra smnyen ithuru krgnn puluwnda akke msekta poddk wisthra kiynna puluwnda e gena ❤️🥰 thnk you

  • @udeshikakarunathilaka3888
    @udeshikakarunathilaka3888 2 ปีที่แล้ว +6

    ආසයි අක්කෙ මටත් එන්න. ඒත් ගෑණුළමයින්ට වේකන්සි අඩුයි නේද. කොරියාවට එන්න අමාරුද ගෑණුළමයින්ට.

  • @ino789
    @ino789 2 ปีที่แล้ว +3

    තැන්ක්ස් අක්කියො 😍😍😍 මාත් ඉක්මනට කොරියාවට එනවා

    • @sendyrupasinha
      @sendyrupasinha  2 ปีที่แล้ว

      theruwan saranin ikmntama enna labewa 🥰🥰🥰🥰

    • @jayalath9806
      @jayalath9806 2 ปีที่แล้ว +1

      Kohomada kiyannako yanne

    • @a.chandrasiri6013
      @a.chandrasiri6013 2 ปีที่แล้ว

      @@sendyrupasinha oyata budu saranai parissamen puluwanda udawu karanna matath enna

  • @Mochi_girl13
    @Mochi_girl13 2 ปีที่แล้ว +4

    ආඩම්බර හිතෙනව අක්කිලා ගැන.පරිස්සමෙන් අක්කී බුදු සරණයි 💜️

  • @upuliiroshani8987
    @upuliiroshani8987 2 ปีที่แล้ว +3

    ආඩම්බරයි ඔයාලා ගැන.ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @lakminimadurika1266
    @lakminimadurika1266 6 หลายเดือนก่อน

    මන්ජු අයියගෙ වීඩියො බලලා කොරියාවට යන්න ආසහිතුනා, ඔයාගෙ වීඩියෝස් වලින් තමයි ගෑනු ලමයුනුත් ගන්නව කියලා දැනගත්තෙ, මම මේ අවුරුද්දෙ exam කරනවා, තාම ඩේට් ආවෙ නෑ,

  • @RushaniHirunima-do1oq
    @RushaniHirunima-do1oq 8 หลายเดือนก่อน

    නියමයි අක්කියෝ තෙරුවන් සරණයි

  • @شانتيشانتي-ح7ح
    @شانتيشانتي-ح7ح ปีที่แล้ว

    Ane godak pin daruo mata gayak hada ganna udauwak karanna inna thank mata na idan kallakwah mata na hadu wadu damaupiyath goodak pin

  • @DillaSL-p2k
    @DillaSL-p2k 10 หลายเดือนก่อน

    කොහොමද නංගෝ..පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @madumadu7624
    @madumadu7624 2 ปีที่แล้ว +1

    Nanga aththatama oyala gana godak adambarai bs.

  • @lakinduranahas1194
    @lakinduranahas1194 2 ปีที่แล้ว

    Akke oyaata theruvan saranai

  • @chandranijayasingha4874
    @chandranijayasingha4874 2 ปีที่แล้ว

    සුපිරිම video ekak akki.bs tc

  • @newvision3441
    @newvision3441 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි පරෙස්සමින් වැඩ කරන්න බුදු සරණයි හැමෝටම

    • @sendyrupasinha
      @sendyrupasinha  2 ปีที่แล้ว

      thank you 🥰🥰theruwan saranai 🙏🥰🙏

  • @saliyabandara828
    @saliyabandara828 2 ปีที่แล้ว

    Adambarai akke.. oyge video hodai.. mth thma try kranwa akke korean enna.. oyge videos udauwak.. budusaranai akki..❤

    • @sendyrupasinha
      @sendyrupasinha  2 ปีที่แล้ว +1

      thank you ane commnt ekata💪🏼💪🏼🥰🥰🥰🥰theruwan saranai

    • @saliyabandara828
      @saliyabandara828 2 ปีที่แล้ว

      @@sendyrupasinha 🙂😊

  • @rinbapraduction5263
    @rinbapraduction5263 2 ปีที่แล้ว +2

    අක්කෙ ඔයාගෙ විඩීයෝ මරැ ❤️🇰🇷

  • @chnakasenarath9840
    @chnakasenarath9840 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ඒ කියපු විස්තර අක්කා 🤘

    • @sendyrupasinha
      @sendyrupasinha  2 ปีที่แล้ว

      thank you malli 🥰🥰🥰🥰

  • @umashanayanathara1683
    @umashanayanathara1683 2 ปีที่แล้ว +2

    අක්කා Korean වලට ආවේ කොහොමද කියලා Vedio එකකුත් ගේන්න ඉක්මනටම🤗

  • @ajanthakuruvita4831
    @ajanthakuruvita4831 ปีที่แล้ว

    Sathutui parisamin weda karanna theruwan saranai

  • @අහිංසකාවී-ඵ8ෂ
    @අහිංසකාවී-ඵ8ෂ 2 ปีที่แล้ว +4

    අනේ අක්කී තියේනම් සිතක් කරන්නට පිනක් ලබා දෙනූ මැන මාහටත් උදව්වක්

  • @janaagri257
    @janaagri257 2 ปีที่แล้ว

    budusaranai නංගි ඔයාට..හොදින් ඉන්න..❤️❤️❤️👍👍👍🇱🇰🇱🇰🇱🇰

    • @sendyrupasinha
      @sendyrupasinha  2 ปีที่แล้ว

      thank you 🥰🥰🥰theruwan saranai

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 ปีที่แล้ว

    Watina video ekak jayawewa akke👍

  • @NisansalaSewwandi-xw4zj
    @NisansalaSewwandi-xw4zj ปีที่แล้ว

    මටත් ආසයි අක්කේ එන්න ❤️. පරිස්සමෙන් ඉන්න.

  • @pinki2_0_0_2frocks
    @pinki2_0_0_2frocks 2 ปีที่แล้ว

    Lassanai akkii video ekaa 💕🙂

  • @lkslk-bb4ro
    @lkslk-bb4ro ปีที่แล้ว

    Akkee oyage video beluwama asai matath korea walata enna udaw karanna berida oya weda karana ekatama enna

  • @ගිහානයා
    @ගිහානයා ปีที่แล้ว

    පරිස්සමින් වැඩ කරන්න අක්කා.😘❤️❤️❤️🙏

  • @upaliranasinghe6413
    @upaliranasinghe6413 ปีที่แล้ว

    Akke math asai enna....genu lamaita thiyena weda amarui kiyanawa .pirimi ayata dena wedamalu genu ayatath thiyenne aththada eka....eka nisa try karanna bayai...please reply

  • @priyanthakumara5087
    @priyanthakumara5087 2 ปีที่แล้ว

    Mama rathu aiya niyamai wede

  • @Nimeshadadallage
    @Nimeshadadallage 2 ปีที่แล้ว

    නියමයි......අක්කෙ❤❤❤ බුදුසරණයි ❤

  • @shenalvidu3982
    @shenalvidu3982 2 ปีที่แล้ว +2

    Nice sis❤️🥰💫

  • @hirunividusha9485
    @hirunividusha9485 2 ปีที่แล้ว

    Thnk u akke video ekt🙏.kwdahri math enwa korea walt ✈🇰🇷😍😉

  • @tuansahith7843
    @tuansahith7843 ปีที่แล้ว +3

    Hello Sendy. What are the qualifications they are looking to work in Korea? Just the Korean Language or any other requirements to work in a factory. Also what are the korean exams certificates they need?

  • @slkoreanhiker5031
    @slkoreanhiker5031 2 ปีที่แล้ว +2

    බුදු සරණයි නංගී 🌹❤❤❤❤❤❤

  • @imashi722
    @imashi722 ปีที่แล้ว +1

    මමත් තව මාස තුනකින් කොරියාවට එන්න ඉන්න කෙනෙක් ,මට තාම අවුරුදු 20 කොහොමද අක්කි හිත දිනාගෙන අව්ලක් නැතුව වැඩ කරන්නෙ

  • @darmayaobawarakiwi3981
    @darmayaobawarakiwi3981 2 ปีที่แล้ว

    Akke mawat oyalage kampani ekata ganna puluwanda plzzz oyala enna wideha dakinakota asa hitenawa hodaminessut ekka inna eka kochchara hodaida

  • @wasananadee
    @wasananadee ปีที่แล้ว

    අක්කෙ මගේ ලකුණු 155යි. මං විභාගය කරේ මේ අවුරුද්දේ (2023). අපේ cut off එක 160යි අක්කෙ.මං මගෙ ප්‍රශ්නය අපේ නෑදෑ වෙන ඇමති කෙනෙක්ට කීවා.එයා කීවා මාව යවන්නම් කියලා.අක්කෙ මීට කලින් එහෙම විභාගේ අසමත් වෙලා දේශපාලඤ්ඤයෝ හරහා කොරියාවට ආව අය ඉන්නවද

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      Ehema na aniwarenma exam eka pass wennama ona.ehema naththam student visa enna nam puluwan.monawa unath lankawe desha paluwangennam udaw gaddi parissamin 😄

  • @jeevaranijayaweera771
    @jeevaranijayaweera771 2 ปีที่แล้ว

    Oyage vidiyo eka beluwa;aney thawa thibunanam kiyala hithuna;godak asawen thamai ahagena hitiye saha oyalage weda diha balagena hitiye;ithin oyata theruwan saranai;33 kotiyak dewi pihitai nangiyo❤️❤️❤️

    • @sendyrupasinha
      @sendyrupasinha  2 ปีที่แล้ว

      godak pin oyatath theruwan saranai 🙏🙏🥰🥰

  • @pavanisewwandi3731
    @pavanisewwandi3731 ปีที่แล้ว

    Mama th aniwarenma enwa akki lokukma heena yak mage eka kohoma hari habei karaganna enwa

  • @pathumnuwan7157
    @pathumnuwan7157 2 ปีที่แล้ว

    Niyamai akke

  • @ටික්ටොක්රැල්ල
    @ටික්ටොක්රැල්ල 2 ปีที่แล้ว +6

    අනිවාරෙන් ලගදිම දවස මාත් එනවා කොරියා ❤❤

  • @tharakawishwadissanayaka8423
    @tharakawishwadissanayaka8423 2 ปีที่แล้ว +1

    Sendy menika adreeeIi❤️❤️❤️🔥🔥🔥🔥 god bless ❤️❤️💕💕

    • @sendyrupasinha
      @sendyrupasinha  2 ปีที่แล้ว

      🥰🥰🥰thnk you mage videos balanawata

  • @dilmadunadeeshani6335
    @dilmadunadeeshani6335 2 ปีที่แล้ว

    මගේ සිහින දේශය ikamnta thawa video genna😍

  • @Isuru_ashen
    @Isuru_ashen 10 หลายเดือนก่อน

    පරිස්සමින් ඉන්ඩෝ.මාත් මේ දවස් වල ඉගෙන ගන්නවා

  • @ThiliniIshanka-g7y
    @ThiliniIshanka-g7y 8 หลายเดือนก่อน

    Ane Akka mage aiya godak asaven inne koriyan enna.udauwak kranna puluwanda.eya veldin kranne.nvq level 4 arm inne.❤pn eka dannako plz

  • @mohomedsiras1538
    @mohomedsiras1538 ปีที่แล้ว

    And godak sthuthi math balaporothu godak thiyagena innava mage sihina deshayata enna math oya vage girl kenek akke mulina baya hithuna girls ganna kiyanava kattiya vedio eka balaporoththu athi kara

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      Thank you mage video balanawata 😍😍😍

  • @virinduavishka3839
    @virinduavishka3839 2 ปีที่แล้ว

    wish your all the best.budusaranai akke

  • @danushkasampath199
    @danushkasampath199 2 ปีที่แล้ว

    Akkiyo oyalaga kampaniyata kapal ganna nadda puluwannam loku udauwak akka

  • @dushmanthapradeep3583
    @dushmanthapradeep3583 2 ปีที่แล้ว

    බුදුසරණයි අක්කේ පරෙස්සම්න් වැඩකරන 🙏

    • @sendyrupasinha
      @sendyrupasinha  2 ปีที่แล้ว

      theruwan saranai malli 🥰🥰🥰

  • @dilekasenarathne1169
    @dilekasenarathne1169 ปีที่แล้ว

    Akke korea wala idan lankawata salli ywanna plwan hodama saha arakshithama widiya mkdda.e gna video ekk hri thyenan poddak kiyannko.padiya adu wedi wela meheta watenne gnna yddi eka eka dawas wlta.plz reply akke

  • @madhushani3555
    @madhushani3555 2 ปีที่แล้ว +1

    බුදු සරණයි අක්කි ❤️

    • @sendyrupasinha
      @sendyrupasinha  2 ปีที่แล้ว

      theruwan saranai 🥰🥰🥰🥰

  • @KaveeshaPrabodha
    @KaveeshaPrabodha ปีที่แล้ว

    Eyala apiwa compeniyata gnnwd akki nettem APi Thora gmn ond

  • @sandanimalshani444
    @sandanimalshani444 2 ปีที่แล้ว +3

    අක්කෙ මගෙත් හීනයක් එන එක . ගොඩක් ආදරෙයි කොරියාවට. දැන් කෙල්ලොන්ටත් එන්න තියන හැකියාව ටිකක් හරි තියනවද අක්කෙ

    • @sendyrupasinha
      @sendyrupasinha  2 ปีที่แล้ว +1

      ow nanga dannam tika denekta enna patan aran thiyenne aniwarenma oyalath ikmntama enna labenawa

    • @sandanimalshani444
      @sandanimalshani444 2 ปีที่แล้ว

      @@sendyrupasinha 감사합니다 온니 . ❤️❤️

  • @slgirl
    @slgirl ปีที่แล้ว

    Math Al karala enawa akki ☺️ lankawe university ekakt therunath yanna.wadak nane mehe idala 😒ohe wada godaak amaruyid akki.kattiya kiyanaw yann epa wada amaruyi kiyal

  • @nethu5295
    @nethu5295 ปีที่แล้ว

    Akke mekata anivaren reply ekk danna plz girlsalta visa enne na boyslata enne kiyanne atthada girlsa godak ayin wenwlu ekko pending wenwlu eka atthada😔

  • @Sumith7619
    @Sumith7619 2 ปีที่แล้ว +3

    මාව ඒ කම්පැණියට ගිහින් දාන්න අයියෝ

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 2 ปีที่แล้ว

    Thank manju aiya 🖤

  • @virajinivirajini6564
    @virajinivirajini6564 2 ปีที่แล้ว

    Thank you akki. Super 😍😍😍

  • @NishaniShyamali-nz2ys
    @NishaniShyamali-nz2ys ปีที่แล้ว

    තෙරුවණ් සරණයි ඔයාට