මනුෂට සල්ලි දීලා කොරියානු ලයිස්තුවට නම් දාන්න පුලුවන් ද?/korea jobs/Manusha nanayakkara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • මනුෂට සල්ලි දීලා කොරියානු ලයිස්තුවට නම් දාන්න පුලුවන් ද?/korea jobs/Manusha nanayakkara
    ◾මනුෂට සල්ලි දීලා කොරියානු ලයිස්තුවට නම් දාන්න පුලුවන් ද?
    ◾මන්ත්‍රීවරුන්ට රට රැකියාවලට යවන්න පුලුවන්ද?
    ◾ඇමතිගේ හිතවතුන්ට, විදේශසේවා එකේ ලොක්කන්ට සල්ලි දීල ඊශ්‍රායලයේ රස්සාවලට යන්න පුලුවන් ද?
    ◾කොරියාවේ වෙල්ඩින් රස්සාවලට යවන්නේ ලයිස්තුවකින්ද?
    ◾කොරියාවේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියාවලට ශ්‍රමිකයින් යවනවාද?
    ◾විදේශගත ශ්‍රමිකයින්ට වාහන ආනයන බලත්‍ර ලබාදීමෙන් වැඩක් වෙලා තියෙනවාද?
    ◾විදේශගත ශ්‍රමිකයින්ට ගෙවල් දෙන කතාව ඇත්‍තද?
    ◾රුමේනියා යවනවා කියලා සල්ලි එකතු කරන අයට මොනවද කරල තියෙන්නේ?

ความคิดเห็น • 96

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +5

    කොහොමත් මීට වඩා ජාවාරම්කරුවන් ගැන හොයන්න වෙනවා මේ කාලේ වැඩ්යි වංචා කරන අය..Bearu එකත් දැනුවත් ව වෙන්නේ සමහර එවා..

  • @hildacharmai405
    @hildacharmai405 10 วันที่ผ่านมา

    අපි අහුවෙලා ඉවරයි. තාම රට යැවිවේ නැ.සල්ලි ගත්තා තාම රට යැවිවේ නැ.

  • @user-tp5ms3ih6h
    @user-tp5ms3ih6h 7 หลายเดือนก่อน +1

    ගරු අමාත්‍යතුමනි මා මීට වසර 12 කට පෙර කොරියාවේ අවුරුදු 3 මාස 6ක කාලයන් වැඩ කලා. හදිසි අවස්තාවක් හේතුවෙන් මාහට නැවත කොරියාවට යන්න බැරි වුනා. නැවත මාහට කොරියාවට යන්න අවස්තාවක් තිබේද? මාගේ වයස දැන් 44. මාහට කොරියාවේ රියදුරු බලපත්‍රයද ඇත.

  • @ireshashashikani123
    @ireshashashikani123 ปีที่แล้ว +4

    ඔයාලා මිට වැඩිය ජානතාවට සහානයක් දුන්නා නං ඉවරයි නෙ, හැමෝටම exam පාස් වෙන්න බෑ, ඒත් එ අයට වැඩ අතින් හොද දෙයක් කරන්න පුළුවන් අයත් ඉන්නවා, ඉතින් මේ කොරියානු යන එක exam එකටම සිමා නොකර කාර්යක්ෂම අතින් ඉන්න ජනතාවට ත් කොරියානු රැකියා කිරීමට අවස්ථාව ලබා දෙනවා නම් අහිංසක මිනිසුන් කාටවත් රැවටීමට ලක් වෙන්නේ නැහැ නේ

    • @kavindugayan7754
      @kavindugayan7754 ปีที่แล้ว

      Oya kiyana vidihata karanam. Me wenakota lankawen sewakayan Dan ganna ekath nawathala.😂

    • @kavindugayan7754
      @kavindugayan7754 ปีที่แล้ว

      Podak hithanna apita kamathi wada karanna newei ehe yanne ekolo kiyana wada karanna. Anika e Aya kiyana vidihata karanna.eya apita ewa sinhalen kiyanne nane Korean walin kiyanne. Basha danuma nathuwa giyama e ayatama apiwa epa wenawa.

    • @NilanthiRuhunage-ds1ce
      @NilanthiRuhunage-ds1ce 10 หลายเดือนก่อน

      Aniwaryenma,ehema unanam,basawa tikak hadagena hari yanna puluwan,

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq 2 หลายเดือนก่อน

      මේක මේ ලංකාවේ න් කරන වැඩක් නෙම්. භාශා විභාගය නැතිව කොරියාවට යන්න බැහ..

  • @AmilaFonseka-bm4mm
    @AmilaFonseka-bm4mm 11 หลายเดือนก่อน +3

    අවුරුදු 45 ක් දක්වා අයවත් කොරියාවට යවන්න වැඩ පිලිවෙලක් හදන්නකො

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq 2 หลายเดือนก่อน

      එහෙම ලංකාවට ඒව හදන්න බැහ. කොරියාව ට ඕනි විදියට ඒව කෙරෙන්නේ..ලංකාව එහෙම ඒ සිස්ටම් වෙනස් කරන්න බැහ..

  • @heewagepriyanandani6025
    @heewagepriyanandani6025 4 หลายเดือนก่อน +1

    සර් 2023 තුන්වන අදියර විභාගය සමහර අයට ලේසිම සමහර අයට අමාරු ම පේපර් මගේ පුතාට පන්ති වල ලකුණු 195 190 180 තිබුණා නමුත් විභාගය ට ආපු පේපර් හොදටම අමාරුයි මගේ පුතාට ලකුණු 155e අඩුම ගානේ මේ අය ස්කිල් එකටවත් දාන්න වැඩ පිලිවෙලක් ගේන්න මොකද වැඩ කරන්න නෙ යන්නේ ස්කිල් එකෙන් හැලුනට කමක් නැහැ

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq 2 หลายเดือนก่อน

      එහෙම තමයි මේ සිස්ටම් එක. විභාගයෙන් ෆේල් වුනානම් ආයේ ඒක අමාරුයි කියල තර්ක කරල වැඩක් නෑ.
      විභාගය පාස් වුන කී දෙනෙක් ඉන්නවද යන්න බැරි වුන අය..මට ලකුණු 190 ක් තිබිලත් යන්න බැරි වුනා. ලකුණු 200 තිබිලත් යන්න බැරි වුන අය ඉන්නව බරට...
      ඒ අයට සාධාරණ ක්‍රමයක් හදන්න ඕනි..

  • @virajsampath5553
    @virajsampath5553 11 หลายเดือนก่อน +3

    මේ දවස්වල කොරියානු කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා වීසා ලබාදෙන බව කියමින් භාෂා පුහුණුවක් පැවැත්වෙනවා ⁣මේ අය ඉදිරියේදී කොරියාවට යවනවද මේ කතාව ඇත්තද?

    • @bukiyeathal6353
      @bukiyeathal6353 9 หลายเดือนก่อน

      Eka attada

    • @user-sz5ye2fv3c
      @user-sz5ye2fv3c 8 หลายเดือนก่อน

      Danna kenek kiyanawada meka eththada

    • @SajaniNisansala-w4p
      @SajaniNisansala-w4p หลายเดือนก่อน

      Apitath kiwwa ..aththada nadda kiyala dana ganna vidiyak ne

  • @Niroshfootage
    @Niroshfootage ปีที่แล้ว +3

    ඔයාගෙ නම කියල ඔයාගෙ ලේකම් කියන කෙනා ඔයා දන්නෙ නෑ...😂😂 එහෙනම් ඔයාගෙ නම භාවිත කරල ලේකම් කම කරන කෙනා අල්ලගන්නකො...අපිද එවත් හොයලා දෙන්න ඔනි...

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 10 หลายเดือนก่อน +2

    අවුරුදු45 වයස් සීමාව දක්වාවත් කොරියාවට යවන්නකෝ...

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq 2 หลายเดือนก่อน +1

      ඒව තීරණය කරන්න ලංකාවට බැහ. තේරුම් ගන්න

  • @nilushanilusha6464
    @nilushanilusha6464 11 หลายเดือนก่อน +2

    විබහාග ලියන්නෙ නැතිව කොරියන් යන්න වැඩ පිලිවේලක් හදලා දෙන්න එතකොට හරිනේ

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq 2 หลายเดือนก่อน

      විභාගය ලියන්නේ නැතිව. භාශාව දන්නේ නැතිව කොරියාවට වැඩට ගන්නේ නෑ ..නිකම් වත් ඒ ගැන කියවන්න එපා.මොකද විභාගය පාස් වෙලත් යන්න බැරි මිනිස්සු ඉද්දි විභාගයෙන් නැතිව යවයිද..

  • @nalikagamage818
    @nalikagamage818 ปีที่แล้ว +6

    ඔයාලා රජයෙන් යවන වැඩේ හරියට කලා නම් රටේ ගෑනු මිනිස්සු වන්චනිකයන්ට අහුවෙන්නෙ නෑ.රටේ දරිද්‍රතාව පවුලට බලපානකොට කොහොම හරි යන්න නේ බලන්නෙ.වයස 45 න් පස්සෙත් පවුල් පසුබිම් වාර්තා ඉල්ලනවා.මිඩ්ල් ඊස්ට් යන්න බැරිව අපි ලතවෙනවා.කාලකන්නි රටක්.

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq 2 หลายเดือนก่อน

      ඔව් ලංකාවේ පාලකයන් ,රජය දුර්වලයි

  • @rangaweerasinha8809
    @rangaweerasinha8809 7 หลายเดือนก่อน

    සර් අනේ ඔබ තුමාට ගොඩක් පිං මට යන්න ක්‍රමයක් හදලා දෙන්න ඊශ්‍රායල් වලට

  • @DhanushkaPrabhath-bh5wd
    @DhanushkaPrabhath-bh5wd ปีที่แล้ว +2

    Api kochchara duk windak api wage ahinsaka මිනිස්සුන්ට rata yanna wenne nehe mokada rajayen nomile yanna dunnath ee dena job wikunnawa sir...

  • @samankumara6928
    @samankumara6928 11 หลายเดือนก่อน

    Kathawa aththanam respect sir❤

  • @tharindu478
    @tharindu478 5 หลายเดือนก่อน

    Ammooooo manusha baba... koti ganan salli athi... ඊශ්‍රායලය ට යවලා කොච්චර ම සල්ලි අත්ද දැන් මිනිස්සුන්ගේ

  • @user-kf5uh4rg1i
    @user-kf5uh4rg1i 9 หลายเดือนก่อน +2

    Aluten apu israel job gana danuwath karanam godak watinawa

  • @VikumVarnapura
    @VikumVarnapura 2 หลายเดือนก่อน

    Garu amati tumani agriculture walata yawanawada api sallit badala inne tamat na danata masa 5k wenawa duppat nisa prasna wadinisa rata yannama oni

  • @SajaniNisansala-w4p
    @SajaniNisansala-w4p หลายเดือนก่อน

    Sar කෘෂිකාර්මික wada walata koriyawata yawanawada

  • @MihinsaVidvank-go1wo
    @MihinsaVidvank-go1wo 5 หลายเดือนก่อน

    Ane ser mage paspot eka lock karala mata rata yanna ba mama videsh sewa eke dawas kiyak rassiyqdu unada Oba thumata budu bawa ath wei mage paspot eka nidahas karala denne mata rata yanna avith thiyenne

  • @user-dr9hy1fr3q
    @user-dr9hy1fr3q 8 หลายเดือนก่อน

    අනේ අදත් මෙයාගෙ කට්ටිය ඇතුලට අරන් පාස් අයව එලියට දැම්මා වෙල්ඩින් ටෙස්ට් එකෙන්

  • @sachinijilantha6476
    @sachinijilantha6476 ปีที่แล้ว +1

    oyala hinda thamai ada minissunta me he unee oyalata yawanna pulun unath yawanne ne me lankawa jivitheta wath goda ganna behe minissu hari kuhukai hema dema salli walata

  • @chinthaweerasinghe7369
    @chinthaweerasinghe7369 ปีที่แล้ว

    අනිවාර්යයෙන්

  • @ruwanchamara9797
    @ruwanchamara9797 ปีที่แล้ว +1

    Sir den Nadu iwara wela inna ayata police wartawa denwada Corian yanna..

  • @ruwanchamaraekanayaka.691
    @ruwanchamaraekanayaka.691 15 วันที่ผ่านมา

    Mm 24 issrayall damme .mage anke 944 eth mata mg wath awe na okkama boru karayo

  • @heewagepriyanandani6025
    @heewagepriyanandani6025 3 หลายเดือนก่อน

    කොරියන් විභාගය ලකුණු 200n 150 ගන්න අය ස්කිල් එකට දාන්න වැඩ පිළිවෙලක් ගේන්න ඒ අය ස්කිල් එකට දාලා ඒකෙන් වැඩි ලකුණ ගන්න අයව කොරියාව වට යවන්න වැඩ කරන්න මිසක් විභාග ලියන්න නෙවේ එහෙ යන්නෙ

    • @prasannadipal1663
      @prasannadipal1663 3 หลายเดือนก่อน

      Athatama obathuma ahama kiyanawa namut oyala maka kisima slesmak ne obathumanla ma da danna oni dupat minissuntanada namut giyapu sema kanakma salli karayonada adu adayam lbi mnussayak ma rekiyawal walata yawala thiyada ai a mokda mamat duppat mnussayak man godak trai kara at wedak una ne mage daruwa kridawen godak idiriyata giya aya darana t v itn mawbima patthare pennappu daruwek ayata udaw karanna kiyala pennala sathiyaii thibuna samurdiyat kepuwa mata nikan kisidayak apa ratyannawat awasthawak labala danna ada mage lamaya kridawenut at wela mokda ayata onidawal mata denna widiyakne akanisa mata ratagihin jiwetha hadaganna awasthawak danna

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq 2 หลายเดือนก่อน

      මේව තීරණය කරන්නෙ කොරියාවෙන් බන්.විභාගය පාස් කරන එක ෆේල කරන එක ලංකාවට තීරණය කරන්න බැහ.

  • @sathminajayasinghe1309
    @sathminajayasinghe1309 หลายเดือนก่อน

    Japn walth agiricalre wlata gnnw neda

  • @meyer_meyermanila8324
    @meyer_meyermanila8324 7 หลายเดือนก่อน

    Hamadema vikuna la .dn mukuth ma nathuva innwa. Godak asarana wela kne😢

  • @user-hs3zl3gx6g
    @user-hs3zl3gx6g 6 หลายเดือนก่อน

    Apitha koriye esam eka pasa wela. Weba ekke nam aiuna ayata can ekka denako.korona kale ape nana ai une.

  • @blackbro2561
    @blackbro2561 ปีที่แล้ว +2

    ඇයි දෙයියනෙ මෙ තරුන ජිවත කලකන්නි කරන්නෙ 😢

  • @samankumara6928
    @samankumara6928 11 หลายเดือนก่อน

    Oba tumata gaurawaya sir

  • @pubudugamage2412
    @pubudugamage2412 7 หลายเดือนก่อน

    Sir koriyan watu visa akak anawada repli akak denna please

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 6 หลายเดือนก่อน

    UbLa mewa hoyala balanna on a neda?

  • @upulbandara9775
    @upulbandara9775 3 หลายเดือนก่อน

    Manusha, Harin depath nai denneki. Ena chandedi me ayawa gedara tiyamu.

  • @madushamethashara1950
    @madushamethashara1950 8 หลายเดือนก่อน

    Ane sar mage mahattayata koriyan yanna hadala dennako godak pin giwat wennaharimaamarui

  • @dilankamadushn
    @dilankamadushn 5 หลายเดือนก่อน

  • @ayeshichathu3841
    @ayeshichathu3841 8 หลายเดือนก่อน

    Dan eeyeth sirge list ekak giya neda

  • @SampathChathuranga-tg3gq
    @SampathChathuranga-tg3gq 3 หลายเดือนก่อน

    Sir Korean yawannako

  • @channel-bk9ll
    @channel-bk9ll ปีที่แล้ว +1

    පවු අපි නම් දන්නවා හැමදේම 😅

  • @samanw4639
    @samanw4639 หลายเดือนก่อน

    කියන්නේ දෙයක් කරන්නේ වෙනදෙයක්

  • @titaniumlanka14
    @titaniumlanka14 9 หลายเดือนก่อน +1

    Hello sir help me .

  • @NuwanSiriwardana-gh5ob
    @NuwanSiriwardana-gh5ob 4 หลายเดือนก่อน

    Japanwala kusikarmantheta adu akunu ganak hadanna berida 🎉

  • @sanikakuruppuarachchi9545
    @sanikakuruppuarachchi9545 ปีที่แล้ว

    Topita hanagahanna oni

  • @user-jv6kk6qt9e
    @user-jv6kk6qt9e 25 วันที่ผ่านมา

    ඇමති.තුමනි.කාන්තාවන්.රට.යන.ළුක.නවත්තන්න.මමත්.සවූදි.ඉන්නෙ

  • @STcom526
    @STcom526 8 หลายเดือนก่อน

    Pannala sithari mema salli gannawa., pannala iskole issaraha. Chamarage wife manusage nama kiyala. Apen laksa 12 gatta

  • @meyer_meyermanila8324
    @meyer_meyermanila8324 7 หลายเดือนก่อน

    Api th ahuwna sir.😢

  • @u.k.sewvvandisewvandi5289
    @u.k.sewvvandisewvandi5289 4 หลายเดือนก่อน

    Mata SMS akawath nee.

  • @104Pprasanna-de2nx
    @104Pprasanna-de2nx ปีที่แล้ว

    Oya kata walata wadia hoda nada yana inna aya yawana eka.ehma kaloth oba tumata sapa karana aya oba tumata hoda kiyai.apita sali nati nisa haramitiyen yanakan mage mahatayata balan inna wei.

  • @chameerasamarasinha5169
    @chameerasamarasinha5169 14 วันที่ผ่านมา

    Dansaneepada.

  • @AmeeraSugathlal-hr8uf
    @AmeeraSugathlal-hr8uf ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @user-nn5ur9ng2e
    @user-nn5ur9ng2e 29 วันที่ผ่านมา

    6

  • @sanikakuruppuarachchi9545
    @sanikakuruppuarachchi9545 ปีที่แล้ว

    Oka tamai karanna puluwan ubalata

  • @STcom526
    @STcom526 8 หลายเดือนก่อน

    Laksa 12 ahu ina sir

  • @ThilinaMadhusanka-qy9en
    @ThilinaMadhusanka-qy9en ปีที่แล้ว

    Meya haraha japan yawanawa kiyala hakmana kenek 50,000k gaththa magen😢

  • @user-je1ex1jl5t
    @user-je1ex1jl5t 11 หลายเดือนก่อน +2

    තෝපි නිසා තමයී මනුස්සයෙක්ට හරියන් නැත්තේ

  • @samanthikasrilanka3439
    @samanthikasrilanka3439 ปีที่แล้ว

    Qatar

  • @gayaniwanninayake8469
    @gayaniwanninayake8469 ปีที่แล้ว

    rawattana ayata mokada karanne

  • @anu6453
    @anu6453 19 วันที่ผ่านมา

    Yako ubane maha hora

  • @vijithaabeykoon2602
    @vijithaabeykoon2602 ปีที่แล้ว

    Mewa oyalagee waradi

  • @gaminirathnayaka5832
    @gaminirathnayaka5832 ปีที่แล้ว

    ehemanam oba thumala yawanna kayayothukarannako daruwo me lankawe edala bandanagara wala ennada oya keyana wedeyata yanna wennai labana athme thama .oba thumala baila gahannai nathiwa ekmanin .karama wedayak hadala yawanna ehema wrnnai nathi nisa.thama daruwo amaruwe watennai api dannawanai ethin .lankawe. desapalakayo gahana mach eka oyala wedesa amathikam daranawanm me rate daruwanta .ekmanin yanna kramayak hadannako nawatha chandayak thiyanna yanawane oyala gedara geyama nawatha ena wedesa amathi thawath nataka penna penna edewe eyage wasara ganana awasan wenakam manusha nanayakkara amathi thumani oba thuma neda danenna wedesh katayothu bara amathi labana wasareth rajya sewayata rakeya sandaha badawa ganim nathi..bawa hodakarawa oba dannawa ne ehemanam ape daruwo me rate thiyagena edema bayankarai dan ahana ewa ekka ounwa wenath dewalwalata sambandawe bandanagarawala enna daruwo api ona tharam dakala thiyanawa ape daruwo api raka ganna ona daruwo dan enna kamathima naha lankawe ema nisa ounta rata yanna webahaga pass unata made rajaya ederepathwa banku.loon ekak denna kramayak hadanna banku walata geyama poleya ahauwama rata yama nemai wasa bonna hethenawa ekath dennai rate nathi nethi nithe rethi apa karuwan rata yana thana keyanna rajakare karana.thana watupp westhara vartha kohenda yanna essara wela salare eka dennai oya.kramaweda wenas wenna.ona oun.rats yannai lankawata doller genennanam mokadda rajayen karanna ona..sahana denna. Ona neda***

  • @aselakiriella3403
    @aselakiriella3403 7 หลายเดือนก่อน

    Issreal job 10000 mokada une

  • @user-zm5kn8el5l
    @user-zm5kn8el5l 2 หลายเดือนก่อน

    E8 Visa boruda

  • @surangaindunil1063
    @surangaindunil1063 ปีที่แล้ว +1

    Mun batar ganawa

  • @sanikakuruppuarachchi9545
    @sanikakuruppuarachchi9545 ปีที่แล้ว

    Hariyata awilaht oyala apita karadara unama soyanawada kaiya vitaramai pau oyala me sasara vetaramai oyalata sali salliamai oni manussakam na😂😂😂😂😂😂😂😂

  • @samanthikasrilanka3439
    @samanthikasrilanka3439 ปีที่แล้ว

    ❤ very good ❤ very good ❤ very good ❤ very good ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍

  • @RuwanPrasanna-ji3qb
    @RuwanPrasanna-ji3qb 6 หลายเดือนก่อน

    Puluwan

  • @vijithaabeykoon2602
    @vijithaabeykoon2602 ปีที่แล้ว

    Okkoma horu serama 1kai

  • @shanakagayandika1429
    @shanakagayandika1429 ปีที่แล้ว

    අනෙ පෞද්ගලික ඒජන්සි වලටත් දෙන්නකෝ.. නීතිමය විදියට

  • @solacemindrelaxation2705
    @solacemindrelaxation2705 ปีที่แล้ว +1

    මොකෝ බං ලක්ශ 30ක් ගන්නෙ උබල කොරියන් වෙල්ඩින් යවන්න ?

    • @chamindanalaka5426
      @chamindanalaka5426 ปีที่แล้ว +1

      උබලා රට යන්න කලින් ඒ රටවල් වල නීති බලල හිපල්ලා බන් දන්න රෙද්දකුත් නෑ උබලා වගෙ හරක් ඒ රටවල් වලට ගියොත් යන්න ඉන්න උන්ටත් යන්න නැති වෙනවා😂💔

    • @sirinama6679
      @sirinama6679 ปีที่แล้ว +1

      සාක්ෂි නැතුව බොරුවට කතා කරන්න එපා බං උඹ දන්න කෙනෙක් ඉන්නවද ලක්ෂ තිහක් දීලා ගියපු බොරු කියන්න එපා බං

    • @tgnrupasinghe9838
      @tgnrupasinghe9838 ปีที่แล้ว +1

      ​@@sirinama6679අනිවාර්යයෙන්ම ලංකාවෙි ගුවන් තොටුපළටවත් ගිහින් නැතිවුන් පන්ඩිතකන් දොඩවනවා.කොරියන් ජොබි වලට යනවැඩෙිට ලංකාවෙි කිසිම දේශපාලකයෙක්ට ඇගිලි ගහන්න බෑ.එහෙම නොවෙන්න වැඩ කරලා තියෙන්නෙ කොරියාවෙන්.වුන් දන්නවා ලංකාවට චාන්ස් එකක් දුන්නොත් හොරු ගේමි ගහනවා කියලා.ඒක නිසා කොරියාවට ගන්නෙ නියම විදියට කොරියානු රජයට අවශ්‍ය විදියට.

    • @user-dr9hy1fr3q
      @user-dr9hy1fr3q 8 หลายเดือนก่อน

      ​@@tgnrupasinghe9838අනේ අදත් මෙයාගෙ කට්ටිය ඇතුලට අරන් පාස් අයව අයින් කරල තිබ්බා වෙල්ඩින් ටෙස්ට් එකේදි

    • @user-dr9hy1fr3q
      @user-dr9hy1fr3q 8 หลายเดือนก่อน

      ​@@tgnrupasinghe9838කොරියන් කට්ටිය පාස් කරපු අයව ෆේල් කරල එයාලට ඕන අයව දානවා.ඊට වඩා උදේ පාස් කියපු අය හවස් වෙද්දි ෆේල් කියල කියනව.

  • @tiktok___dhanu2066
    @tiktok___dhanu2066 ปีที่แล้ว

    Aurudu hatharak balan idala web eken ayin unaaa.shik kaalaya aparaade.ane sir oyaalalata web eke inna ayawa okkoma ok karanna bari unaa ne..neethiya saamanya manussayata wena widiyak ne kohomath.ekane ape rata thaama ekama thana.