මුල සිට සරලව කොරියානු භාෂාව ඉගෙන ගන්න හරිම ලේසියි මේ විදියට~~

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • HUMAN TH-cam CHANNEL # HUMAN # human youtube channel # koreyan language # eps topic # EPS TOPIC

ความคิดเห็น • 231

  • @sanjeewajayasiri1375
    @sanjeewajayasiri1375 ปีที่แล้ว +84

    චොනන් අයියා. මම ඔයාගෙ වීඩියෝ ගොඩක් බැලුවා. ඔයාගෙ කතාව අහගෙන ඉන්නකොට ඔයා අපේම කෙනෙකුටත් වඩා අපේම කෙනෙක්වගේ දැනෙනවා. ඒ අපේකමට ආදරෙයි අයියෙ...❤❤❤❤

  • @isharaishara-og1kx
    @isharaishara-og1kx ปีที่แล้ว +17

    ඔයා හරිම ලස්සනට සිංහල කතා කරනවා අයියේ ❤ හරිම දක්ශයි ඔයා

  • @donipradeepika7104
    @donipradeepika7104 ปีที่แล้ว +7

    වටිනම තැග්ගක් ..ස්තුති ඔබතුමාට🇰🇷🙏감사해요🇰🇷

  • @NisansalanisansalaWeerakoon
    @NisansalanisansalaWeerakoon 9 หลายเดือนก่อน +3

    මමත් ගොඩක් ආසාවෙන් ඉගෙන ගන්න හදන්නේ ඔබතුමගේ විඩියෝ එක ගොඩක් වටිනවා ❤🙏

  • @lakshmanjayasingha5115
    @lakshmanjayasingha5115 ปีที่แล้ว +5

    ඔබගේ නිහතමානී මනුෂ්‍යත්වයට සහ පරහිතකාමී බවට ඉත සිතින්ම තුති පුදමි. 🌹

  • @alokakirindiwala8246
    @alokakirindiwala8246 8 หลายเดือนก่อน +1

    මම ඩුබායි වල සේවය කරන්නේ එත් ඔයා කියලා දිපු දේවල් එක්ක මට කොහොම හරි Exam කරලා ඔහෙට එන්න හිතෙනවා ❤☝️

  • @NuwanRathnayake-lp8lj
    @NuwanRathnayake-lp8lj 8 หลายเดือนก่อน +2

    ගොඩාක් පින් ඔබතුමාට මං කුවේට් එකේ ඉන්නෙ යූටියුබ් එකේ වැඩසටහන් බලලා අකුරු ලියන්න පුරුදු වෙනවා මට සම්පුර්ණයෙන් ඉගෙන ගන්න ක්‍රමයක් නැතුව හිටියෙ මං 2025 විභාගය ලියන්න ලංකාවට එන්න ඉන්නෙ තෙරුවන් සරණයි ඔබතුමාට❤❤🙏🙏🙏🙏🙏🙏

    • @kelumsampath3195
      @kelumsampath3195 หลายเดือนก่อน

      Puluwannam udau karanna audio Anne nahane

  • @RuhiGraphics-tq1mk
    @RuhiGraphics-tq1mk ปีที่แล้ว +23

    අපිට ඔයා ලොකු හයියක්. කොරියාවට එන එක මගෙ ලොකුම හීනයක්. මන් ඒක හැබෑකරගන්නවාමයි. අනිවරෙන් අවොත් ඔයාගෙ ඔෆිස් එකට ඇවිත් ස්තූති කරලායනවා..😢❤

  • @user-pp7we5ed4u
    @user-pp7we5ed4u ปีที่แล้ว +1

    අයියෙ, ඔයාට ගොඩාක් ස්තූතියි,මම මේ පොත බැලුවා,ඇහුවා,තවත් ඉස්සරහට මේ වගේ වීඩියෝ කරන්න ,ඒක ගොඩාක් අපිට ප්‍රයෝජනවත් වෙනවා❤😊කියන්න වචන නෑ .මම මේ පොතට ගොඩක් ආසයි,😊ඔයා හොද කෙනෙක් ,사랑해요❤

  • @PiumanDissanayaka-xn3zm
    @PiumanDissanayaka-xn3zm ปีที่แล้ว +3

    හරි ලස්සනට සිංහල කතාකරනවා

  • @CharuniWimalaweera
    @CharuniWimalaweera 2 หลายเดือนก่อน

    හරිම අපූරු යි

  • @chanukalakshan8956
    @chanukalakshan8956 10 หลายเดือนก่อน

    අත්තටම හොඳ වැඩක් ගොඩක් ස්තුතිය 🙏 මුල ඉදලම ඉගෙන ගන්න පුලුවන් 🎉 ඔයාට ගොඩක් පිං ❤

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 3 หลายเดือนก่อน

    චෝනන් ඔප්පා..you're so cute & kind❤

  • @hariduperera7247
    @hariduperera7247 4 หลายเดือนก่อน

    මට ඊයේ තමා ගොඩක් ආසාව ඇති උනේ ❤️දැන් මේ හරහා ඉස්සර වෙලා ම මම කොරියන් හෝඩිය ඉගන ගන්නවා

  • @kasundana1634
    @kasundana1634 6 หลายเดือนก่อน

    අද තමයි දැක්කේ..දිගටම බලනවා..ඔයාටත් බුදු සරණයි

  • @RohanaRohana-cp5lm
    @RohanaRohana-cp5lm 9 หลายเดือนก่อน

    බොහොමයක් ස්තුති 🙏 තව තවත් මෙ වාගේ දෙවල් කියලා දෙන්න ශක්තිය ලැබේවා

  • @nilaniniluka8998
    @nilaniniluka8998 11 หลายเดือนก่อน

    ගොඩක් පින් ඔබතුමාට....🙏❤️🙏ලස්සනට කියලා දෙනවා....ගොඩක් ස්තුතියී 🙏❤️🙏

  • @ymidissaanayake
    @ymidissaanayake 5 หลายเดือนก่อน

    පට්ටමචන්🎉🎉🎉❤❤

  • @ThushariThushari-bu9lh
    @ThushariThushari-bu9lh 9 วันที่ผ่านมา

    Thank you❤

  • @chathurangadinesh2529
    @chathurangadinesh2529 5 หลายเดือนก่อน

    Adarei koriyavata 🇰🇷❤️💙🤗👍

  • @Lasanthagemjewellery
    @Lasanthagemjewellery 11 หลายเดือนก่อน +1

    Gd job...👈

  • @user-su6tk5zb7f
    @user-su6tk5zb7f 4 หลายเดือนก่อน

    Thank you!

  • @EasyStepFast
    @EasyStepFast 3 หลายเดือนก่อน

    Lankawe Minissunge Hadawathe Gawrawaya Dinagath Aaadara Neeya Minisata Deergayu Wewq🎉❤

  • @user-MOCHI617
    @user-MOCHI617 2 หลายเดือนก่อน

    Thank you 😊😊😊

  • @user-yv2dh7ho3j
    @user-yv2dh7ho3j 6 หลายเดือนก่อน

    බුදුසරණයි චොනන් අයියා බොහොම ස්තූති❤

  • @rasikagayani5673
    @rasikagayani5673 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතීයී ඔයාට

  • @purnimadilshani184
    @purnimadilshani184 8 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර් . බුදු සරනයි !!!🙏🙏🙏

  • @FairySayurima
    @FairySayurima 5 หลายเดือนก่อน

    thank you❤

  • @DasunSanjeewa-qz8lu
    @DasunSanjeewa-qz8lu 5 หลายเดือนก่อน

    සුපිරියි සර්
    නියමෙට කතා කරන්නවා❤🙂🙂🙂

  • @user-yl2qr6pm2u
    @user-yl2qr6pm2u 6 หลายเดือนก่อน

    Eya hari shoi ane🥰🥰

  • @anupamadushan5245
    @anupamadushan5245 5 หลายเดือนก่อน

    බුදුසරනයි කියපු එකන්ම් වැදුන❤

  • @harshajayawardhane3727
    @harshajayawardhane3727 7 หลายเดือนก่อน

    Budu saranai

  • @priyanthamadusanka7218
    @priyanthamadusanka7218 ปีที่แล้ว +1

    අායුබොහෝ වේවා ලොකු අයියෙ.😘🇰🇷❤️😍💪💙

  • @changziya9061
    @changziya9061 ปีที่แล้ว

    වෝ ශෝක් වැඩක්
    Thanks uncle🌸

  • @rumeshkodippili
    @rumeshkodippili 9 หลายเดือนก่อน

    අනේ ඔයා ෂෝයි..............❤❤❤❤❤❤

  • @hashinikaranayaka6391
    @hashinikaranayaka6391 6 หลายเดือนก่อน

    චොනන් අයියා😊❤❤

  • @ishaninawodya2800
    @ishaninawodya2800 9 หลายเดือนก่อน

    නියමයි...🔥🔥🔥🔥

  • @kasunnadeera2590
    @kasunnadeera2590 ปีที่แล้ว

    Good

  • @viduradulakshana2415
    @viduradulakshana2415 ปีที่แล้ว

    Budusaranai

  • @Mahesh_Ranathunga
    @Mahesh_Ranathunga ปีที่แล้ว +2

    Thank you very much💖

  • @Paba735
    @Paba735 ปีที่แล้ว

    ❤Obata Bohoma Sthuthi❤

  • @Sheen-movie
    @Sheen-movie 6 หลายเดือนก่อน

    아주 좋아요 감사합니다😊

  • @tharindusocialtv1860
    @tharindusocialtv1860 ปีที่แล้ว +12

    감사합니다 ❤️

  • @InukiSehansa-vr1kc
    @InukiSehansa-vr1kc 8 หลายเดือนก่อน +1

    Sameera aiye mama 2023 sipbildin exam eka karala pass wela mage fill eka korea wata euwama apasu evimak sidukarala slbfe eken auwama kiyanne korea idala apu paspot eka pahadili naha nawatha ewanna kiyala podi pashnayak thiyenawa aiyagen ahaganna mama korea wala aurudu4.masa 10 k wadakarala lankawata awa nawatha visesa vibage liyala koreawata avith dina 23 inna une gedara karadarak nisa enna una mata danaganna one mata korea wata enna puluwan nedakiyala

  • @eshanbawantha1990
    @eshanbawantha1990 ปีที่แล้ว +3

    감사합니다 🥺♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @savithrachathurangani6093
    @savithrachathurangani6093 7 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර් ❤

  • @ruwangamage2005
    @ruwangamage2005 ปีที่แล้ว +1

    බුදු සරනයි 🙏

  • @denuwanpriyashad6397
    @denuwanpriyashad6397 ปีที่แล้ว

    bohoma sthuthi

  • @chandanisujiwa1335
    @chandanisujiwa1335 ปีที่แล้ว

    ❤ සුපිරි

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 3 หลายเดือนก่อน

    මං ආසායි කොරියන් එන්න❤

  • @pradeepamila3323
    @pradeepamila3323 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති සර් ඔයාට ❤

  • @user-wr8ju6ly4e
    @user-wr8ju6ly4e 7 หลายเดือนก่อน

    Niyamai godak hodai

  • @shehandevinda1552
    @shehandevinda1552 6 หลายเดือนก่อน

    저도 한국 어 를 배우고 싶어요.저도 꽃 한국 로 갑니다 감사합니다 ❤❤😊

  • @madhuripiumali2709
    @madhuripiumali2709 16 วันที่ผ่านมา

    ❤❤❤

  • @l.sanjeewa7873
    @l.sanjeewa7873 ปีที่แล้ว

    නියමයි,බුදුසරණයි🥰

  • @sujithsujith2684
    @sujithsujith2684 6 หลายเดือนก่อน

    ❤❤

  • @ushanekanayake9852
    @ushanekanayake9852 7 หลายเดือนก่อน

  • @AnuraPa
    @AnuraPa ปีที่แล้ว

    당신의 서비스는 훌륭해요! 정말 감사합니다! 👏👏👏👍🏼

  • @nimsarafernando9370
    @nimsarafernando9370 ปีที่แล้ว +2

    감사합니다 ❤️🥺

  • @sahanaruwan3114
    @sahanaruwan3114 ปีที่แล้ว

    Budusaranaii

  • @user-sd8mk8ne3m
    @user-sd8mk8ne3m ปีที่แล้ว +1

    සර් මට ටිකක් සිංහල අමාරුයි අමාරුවෙන් ඒ උනාට කොරියන් භාෂාව ගන්න පුළුවන්ද 😥😥

  • @user-fe1wr9jh9l
    @user-fe1wr9jh9l ปีที่แล้ว

    ගොඩාක් ස්තුතීයී

  • @thusharithushari7963
    @thusharithushari7963 11 หลายเดือนก่อน

    thank you so much❤🌷🙏

  • @nox6468
    @nox6468 ปีที่แล้ว +1

    අයියෙ මන් ⁣software engineering diploma ekk karnawa meken passr mata upadiya karnna korean enna puluwanda

  • @kumashamadavi
    @kumashamadavi ปีที่แล้ว +1

    ස්තුතිය❤

  • @amilagayanthahettigee8231
    @amilagayanthahettigee8231 ปีที่แล้ว

    Super

  • @isurikaumayangani2664
    @isurikaumayangani2664 ปีที่แล้ว

    Thank you

  • @Rmssw612
    @Rmssw612 2 หลายเดือนก่อน +1

    🇰🇷❤️🌸

  • @pradeepkumara54
    @pradeepkumara54 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ thanks lot.

  • @roshellhdm1196
    @roshellhdm1196 ปีที่แล้ว

    Godak istutyi

  • @slallprofile
    @slallprofile ปีที่แล้ว

    Good job ❤

  • @gurugethoshan2808
    @gurugethoshan2808 7 หลายเดือนก่อน

    Marai😊

  • @dineshkumara892
    @dineshkumara892 ปีที่แล้ว +1

    ස්තූතියි❤❤❤

  • @rizentech2183
    @rizentech2183 ปีที่แล้ว

    නියමයි ❤

  • @nalinmadushanka3867
    @nalinmadushanka3867 6 หลายเดือนก่อน

    තැන්ක්ස්🎉

  • @user-wm7sb6sq6s
    @user-wm7sb6sq6s 11 หลายเดือนก่อน

    චොනන් අයියා මගෙ බොක්ක 🥳❤💯🤟

  • @kelumsampath3195
    @kelumsampath3195 หลายเดือนก่อน

    Mata kauruhari kiyannako mage phone aken mama mekata log una ath audio play wenne nahane

  • @shanpranandu1720
    @shanpranandu1720 7 หลายเดือนก่อน

    මම ෆෝන් එකෙන් වෙබ් සයිට් එකට ගියේ,e book එකේ eke pitu peralunata සවුන්ඩ් ප්ලේ වෙන් නෑනේ.💔💔

  • @user-ve7mf4fr1g
    @user-ve7mf4fr1g 10 หลายเดือนก่อน

    감사함니다...❤

  • @MUsIC-ti8uh
    @MUsIC-ti8uh 9 หลายเดือนก่อน

    ❤❤❤ thank you sir

  • @GihanmanojGmail-cc1bl
    @GihanmanojGmail-cc1bl ปีที่แล้ว

    Good luck chonan aiye..mage hinaya aniwaren enawa MN

  • @udithanavodh9340
    @udithanavodh9340 5 หลายเดือนก่อน

    ❤🙏

  • @officially3866
    @officially3866 ปีที่แล้ว

    ස්ටුඩන්ට් එන විදිහ වීඩියෝ එකක් දාන්නකෝ

  • @usybusinesspvtltd2064
    @usybusinesspvtltd2064 ปีที่แล้ว

    thank you sir

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 ปีที่แล้ว

    චොනාන්෴අයියා෴හරිම෴හොදයි෴බුදුසරණයි෴

  • @hasankakalinguarachchi2631
    @hasankakalinguarachchi2631 10 หลายเดือนก่อน

    thank you so much aiya

  • @masterchef828
    @masterchef828 ปีที่แล้ว

    බුදු සරණයි

  • @chamothsadanuwan4199
    @chamothsadanuwan4199 ปีที่แล้ว

    Thank you so much ❤️✨️

  • @lakshannavod-um9pu
    @lakshannavod-um9pu ปีที่แล้ว

    감사함니다

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw 7 หลายเดือนก่อน

    ඔයා ශෝක් අනේ 😊😊😊❤❤❤❤ආදරෙයි ❤❤❤❤

  • @kumudunimayurani1430
    @kumudunimayurani1430 11 หลายเดือนก่อน

    감사함ㄴㅣㄷㅏ. 😊😍

  • @shehanharshana5808
    @shehanharshana5808 ปีที่แล้ว

    Aadarei ❤Aiye

  • @KKdcms986
    @KKdcms986 ปีที่แล้ว

    Niyamae❤❤❤❤❤❤

  • @NishaniSilva-mk4hq
    @NishaniSilva-mk4hq ปีที่แล้ว

    ස්තූතිය ❤️🙏

  • @udayargarmbheeraarachchi1546
    @udayargarmbheeraarachchi1546 7 หลายเดือนก่อน

    Mr. Chonong, are there any opportunities for English Speakers... White Color Jobs?

  • @user-hp3zm8eq6u
    @user-hp3zm8eq6u 9 หลายเดือนก่อน

    චොනන් අයියා ❤

  • @UNIVERSE_WILL_HELP_YOUQ
    @UNIVERSE_WILL_HELP_YOUQ ปีที่แล้ว

    I knew now 😮 thank you

  • @nandikamadushan429
    @nandikamadushan429 ปีที่แล้ว

    බුදු සරණයි ❤❤

  • @danujanawanjana
    @danujanawanjana ปีที่แล้ว +2

    චොනන් අයියේ මගේ වයස 15 යී මාත් අනි වාරෙන්ම එනවාමයි.😊

    • @sadu1676
      @sadu1676 ปีที่แล้ว +2

      🥺❤

  • @smackfisachiya8476
    @smackfisachiya8476 ปีที่แล้ว

    Thankyou sir 💓🔥