කොරියාවෙන් අලුත් රැකියා දොරටුවක් | 2023 කොරියානු විභාගයේ ප්‍රතිපල එන දවස | Korean Exam 2023 sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • කොරියාවෙන් අලුත් රැකියා දොරටුවක් | 2023 කොරියානු විභාගයේ ප්‍රතිපල එන දවස මෙන්න | Korean Exam 2023
    • කොරියාවෙන් අලුත් රැකිය...
    කොරියන් විභාගයේ දැන් තත්වය | කොරියාවෙන් අලුත් රැකියා ලැබුණද?
    • කොරියන් විභාගයේ දැන් ත...

ความคิดเห็น • 254

  • @nilukarupasinghe4128
    @nilukarupasinghe4128 ปีที่แล้ว +16

    ඔබ තුමා හරිම විදියට ප්‍රශ්ණය ඉදිරිපත් කරනවා ඒ වගේම යාපා මහත්තයත් පැහැදිලිව කියලා දෙනවා❤

  • @achiraprabath4191
    @achiraprabath4191 ปีที่แล้ว +10

    අහන්න ඕනිම ප්‍රශ්න ටික ඇහුවට ඔබතුමාට ගොඩක් පිං ❤

  • @DONPalihakkara
    @DONPalihakkara ปีที่แล้ว +8

    2022/05/05 දින සිට මෙ වෙනතුරු 22 වර්ශයෙ දෙවන කන්ඩායමෙ යම් කොටසක් වෙබ් එකට ඇතුලත් වෙලා නෑ....එ පිලිබදව විස්තරයක් ලබා දෙන්න..
    .

  • @ravinduprasanna4451
    @ravinduprasanna4451 ปีที่แล้ว +1

    මනූශ නානායක්කාර මහත්තයගෙ මග පෙන්වීමෙන් අලුත් උන පොලිස් නිශ්කාශන වාර්තා වල ලිහිල් ප්‍රතිපත්ති ගැන පුන්චි දැනුවත් කිරීමක් කරන්න

  • @srilanka5819
    @srilanka5819 ปีที่แล้ว +2

    විභාගය සමත්වෙලා කොන්ඩය බූ ගාලා පුහුණුවටත් ගියා .දැන් අවුරුදු දෙකකට ආසන්නයි.තවම කොරියාවට යන්න ලැබුණේ නැහැ .දැන් වයසත් ඉවරවෙිගෙන එනවා .

    • @chinthaka6736
      @chinthaka6736 ปีที่แล้ว +2

      කොන්ඩෙ බූ ගත්ත එකේ සිවුරක් දා ගත්තොත් නරකද😂

    • @animal.10-u5k
      @animal.10-u5k ปีที่แล้ว

      නිශ්පාදනද

  • @DONPalihakkara
    @DONPalihakkara ปีที่แล้ว +2

    කරුනාකරලා 2022 කොරියානු විබහගෙට පෙනී සිටි අය වෙබ් එකට ඇතුලත් කිරීම අවසන් කරන්නෙ කවදද

  • @madhawa.g.g.s4500
    @madhawa.g.g.s4500 ปีที่แล้ว +3

    නාවික ක්ෂේත්‍රයට යන්න පුළුවන් නම් මැදපෙරදිග රටවල් වල ඕනතරම් ලංකාවේ වැඩකාරයෝ ඉන්නවා.. සේවා පළපුරුද්දක් සහිතව විවිධ ක්ෂේත්‍රවලින්..

  • @UpstreamOn
    @UpstreamOn ปีที่แล้ว +4

    බුදු සරණයි, සුවපත් වේවා.

  • @nimalimadushika9777
    @nimalimadushika9777 ปีที่แล้ว +1

    හරීම නිරවුල් .දෙන්නටම ස්තූතියි .😍😍

  • @Devinbeddage
    @Devinbeddage ปีที่แล้ว +2

    බර අඩු එක ලොකු ප්‍රශ්නයක් වෙනවද.මගෙ 45යි තියෙන්නෙ. Exam එකටනම් තව මාස තුනක් තියේ.කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ

    • @ashokaperera8784
      @ashokaperera8784 ปีที่แล้ว

      මාසයක් ජිම් යන්න

  • @DONPalihakkara
    @DONPalihakkara ปีที่แล้ว +3

    ඔබ තුමා ගැන හරිම සතුටුයී..

    • @DONPalihakkara
      @DONPalihakkara ปีที่แล้ว +1

      දිගින් දිගටම මෙ වගෙ විස්තර අපට විස්තරාත්මකව දැන ගැනීම පිනිස විචාරත්මකව කරන වැඩසටහන දිගින් දිගටම කරගෙන යන්න සුභ පතනවා....

  • @fredynine5816
    @fredynine5816 ปีที่แล้ว

    කoසා ලග තිබිල නඩුවක් වැටිල වැරදිකරු වෙලා තිබුනත් පොලිස් වාර්තාවෙ ඒක සදහන් නොකර ගන්න පුලුවන්ද එයාලගෙ සපෝට් එක ඇතුව.එහෙම ගත්තොත් අවුලක් නැද්ද

  • @tharidusandeepa9262
    @tharidusandeepa9262 ปีที่แล้ว

    දසුන් මහත්මයා 2023 වර්ශයේ නැවතත් නැව් කර්මාන්තයට කෝටාවක් ලැබේවීද ..... මොකද කලින් තිබුණු විභාගයේ සමත් ප්‍රමාණය අඩුවක් නිසා ඒ පිලිබදව වීඩියෝවක් කරන්නකෝ 🥺🥺

  • @kavinduvishwantha1150
    @kavinduvishwantha1150 ปีที่แล้ว

    නඩු කාරණාවක් සම්බන්ධව , පහර දිමක් සම්බන්ධව . අයුතු ජනරාශි කියලා , පෙරටුවක් ද දමා පොලිසිය විසින් නඩුවක් ගොනු කරලා තියෙනවා , රක්ශිත බන්ධනාගාර ගත වෙලා ඇප මත නිදහස් වෙලා ඉන්නේ. නඩු වාරය කල් ගියා, පැමිණිලි පාර්ශ්වය සමතයකට පත් වෙන්න කැමති . ලොකු උදව්වක් 😔 මට මේ සම්බන්ධව පැහැදිලි පිලිතුරක් ලබා දෙන්න. 🙏

  • @wadhammika7318
    @wadhammika7318 ปีที่แล้ว +2

    දැනට අවු 7කට 8කට කලින් 3000ක දඩයක් ගැහුව, කන්සා කූරක් ලග තබාගත්ත කියලා . දැන් අවු8ක් වගෙ ඇති. එහෙම ඒවටත් පොලිස් වාර්තාට ගැටලුවක් වෙනවද

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      ඒක වැඩසටහන තුල සදහන් කර ඇත

  • @kurmariluitel2052
    @kurmariluitel2052 ปีที่แล้ว +4

    අපිට වුන අසාධාරණයට අපි කොල්ලො ටික යහපාලනයේ දින 100 වැඩ සටහනෙ යටතේ අභියාචනා ඉදිරිපත් කලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයටම ගිහින්, ඒ ආණ්ඩුවෙන් අපිව කොරියාවට යවන්නම් කීවාට උනුත් කෙරුවේ බොරුව

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      කවුරැ කොයිවිදිහට කිවිවත් එහෙම යවන්න බැ. මෙි ගැන සැහෙන කියලා තියෙනවා.

    • @kurmariluitel2052
      @kurmariluitel2052 ปีที่แล้ว

      ඔයා මොනවද දන්නේ ලංකාවේ වැඩ කටයුතු සාධාරණ විදියට සිදු වෙලා තියෙනවා ද,

  • @jagathweerabahu671
    @jagathweerabahu671 ปีที่แล้ว +3

    Korean embassy aken pasport black list naha kiyapu kenekuta korean yanna visa nikuth kirima karanawada yapa mahaththaya...

  • @rasinuwan501
    @rasinuwan501 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ගොඩක් දේවල් තේරුම් කරනවා 🙏🙏🙏

  • @Dilshanwithsouthkorea
    @Dilshanwithsouthkorea ปีที่แล้ว +14

    මුදල් ඔට්ටුවට සූදු ගහලා පොලිසියෙන් අල්ලන් ගියා උසාවි දාලා උසාවියෙන් දඩයක් ගැහුවා රුපියල් 100ක් ඒක අව්ලක් වෙනවද 🥺

  • @tls3493
    @tls3493 ปีที่แล้ว

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම ඡන්ද පෝස්ටරයක් අලවලා පොලිසියට අහු උනා මාව බන්ධනාගාරයට දැන්ම . එක මට ප්‍රශ්නයක් වෙයිද

  • @lahirudilshan8656
    @lahirudilshan8656 ปีที่แล้ว +3

    කෘෂි කාර්මාන්ත රැකියා ලැබෙන්නෙ නැද්ද මේ පාර

  • @nishansbandara3152
    @nishansbandara3152 ปีที่แล้ว

    කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයක් තිබුනා කියලයි. අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගෙකින් දැම්මා කියලයි උසාවි දැම්මා..ඒකෙන් මම පාසල් ශිෂයෙක් කියලා මාව නිදහස් කරා ඒක ගැටලුවක් වේවිද මේකට ප්ලීස් කියන්න්කො.

  • @tamilg.a.kumara1135
    @tamilg.a.kumara1135 ปีที่แล้ว

    මම මීට වසර 12කට පෙර මාස තුනේ වීසා එකකට ගිහිල්ල පැනල ඉදල අහුඋනා වසර 2 මාරක් වගේ තමා හිටියේ. Red සීල් වැදුනට කිසිම රොබරියකට අහුවෙලා නෑ.මම රජයේ සේවකයෙක්. වේල්ඩින් පුරැදුවෙලා යන්න ට්‍රයි එකක් දැම්මොත් යන්න බැරිවෙයිද. අනේ please kiyanna aiya.

  • @nawanidan581
    @nawanidan581 ปีที่แล้ว +3

    2022 2 set ekda moku nene abida dawama approved wela ne Masayk wela ei eka ale nede

  • @shamalidinushika3216
    @shamalidinushika3216 ปีที่แล้ว

    රන්ඩුවක් වෙලා පැමිනිලි පාර්ශ්වය වී නඩුවක් තියෙනවා,පොලිස් වාර්තාව ගන්න ප්‍රශ්නයක් වෙයිද ,මහත්මයා

  • @manojprabashitha5434
    @manojprabashitha5434 ปีที่แล้ว +2

    2022 dewani set 1ke name parashna thiyana kattiyage koreawata yawapu email ikmanata gennagena ape file kawada send karavida kiyala dena ganna vidiyak nedda

  • @c.lelectronic7286
    @c.lelectronic7286 ปีที่แล้ว +5

    නිපුණතා පරික්ෂණය ගැනත් වීඩීයො එකක් ඕනේ

  • @indusami9437
    @indusami9437 ปีที่แล้ว +2

    Mage malli math drawey walata ahuwela අධිකරණය magen warad pilegen පුනරුත්ථාපනය una masa 3 .eathakota yanna barida .eaka parshnayak weweda .dan malli clssa yanawa

  • @prasannaindika8444
    @prasannaindika8444 ปีที่แล้ว +3

    සර් ගැහැණු ළමයින්ට agreements එන්නෙ 5% නම් විභාගයෙන් බහුතරයක් ගෑනු ළමයි වැඩි ලකුණු ගත්තොත් ., උදාහරණයක් විදිහට cut of mark එකට වැඩි පිරිමි ළමයි තුන්දාහක් වෙලා ඉතුරු අය ඔක්කොම ගෑනු ළමයි වුනොත් මොකද වෙන්නේ

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว +1

      එහෙම උනත් කෝටාවෙි වෙනසක් වෙන්නේ නැහැනේ. මොකද වාර්ෂික කෝටාවට වඩා වැඩි ප්‍රමාණයක් වෙබි අඩවියේ ඉන්නවනේ.

    • @moushqaragalaxy3360
      @moushqaragalaxy3360 ปีที่แล้ว +2

      ​@@thebulletsrilanka , Welding වලින් යන අයට NVQ 3 මට්ටම මදිද ?. NVQ වලින් මොන මට්ටමද ඕනි

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว +1

      @@moushqaragalaxy3360 මෙම වැඩසටහන නරඹන්න
      th-cam.com/video/Y4a--lISLg8/w-d-xo.html

  • @Sureshmadushanka1994
    @Sureshmadushanka1994 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි මහත්මයා ....
    මට දැන ගන්න පුළුවන්ද වර්ණ අන්දතාවය තියෙන අයට මේ කොරියානු රැකියාක් සදාහා අයදුම් කරන්න පුළුවන් ද

  • @kavindumaduranga2930
    @kavindumaduranga2930 ปีที่แล้ว +1

    මත්ද්‍රව්‍ය වලට දඩයක් ගහලනම් වෙබ් අඩවියට දාන්නෙත් නැද්ද

  • @samanthakumara2721
    @samanthakumara2721 ปีที่แล้ว +2

    අනෙ කියනවද කවුරු හරි යාලුවෙක් වාහනයක් ගන්න එකට අත්සන් කරලා එ අයට ගෙවන්න බැරුව නඩු දාලා මටත් එක්ක මට කොරියන් යන්න බැරි වෙයිද පොලිස් රිපොට් එක ගන්න බැරිද

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      නැහැ ඒක ගැටලුවක් නෙවෙයි

  • @aselajayasinghe8855
    @aselajayasinghe8855 ปีที่แล้ว

    වාහනේ Company එකෙන් උස්සලා ඉතුරු ටික ගෙවන්න නඩුවක් දාලා තියෙනවනම් යන්න බැරිද ??

  • @skaccountingacademy1723
    @skaccountingacademy1723 ปีที่แล้ว +2

    මම වැඩට යනකොට බස්දෙකක් තරඟෙට ඇවිත් මගේ බයික් එකේ හැප්පිලා මට තුවාලලො මගේ නම පොලිසියේ ලියවිලා තියනවා. මට නඩු වැටුන් නැ. හැබැයි බස් එකට පොසියෙන් නඩු දැම්මා. ඒක මට බලපායිද. පොඩි උදවුවක් පැහැදිලි පිළිතුරක් දෙන්න.

  • @apenona514
    @apenona514 ปีที่แล้ว

    2023.6.20 ඊයේ රෑ 7යන්න තිබුන ගුවන් යානය ඇයි ප්‍රමාද කරෙ සේවකයෝ 50දෙනෙක් යන්න හිටියා එ ලමයි ගෙදර එවලා. මෙහෙම වුනොත් ලංකාවේ සේවකයෝ ගන්නෙ එකක් නෑ මමත් විභාගය කරනවා අපේ සිහිනත් එක තැන බොදවෙනවා ඇයි දිගින් දිගටම මෙහෙම කරන්නේ

  • @Dilanprabod666
    @Dilanprabod666 ปีที่แล้ว +2

    නඩු කටයුතු පිළිබඳව ගැටලු ඇති අයට,ඒ පිළිබඳව දැනගැනීමට කාර්‍යංශයේ දුරකථනන අංකයක් නැද්ද..?

  • @Senu457
    @Senu457 ปีที่แล้ว +3

    මට දැනගන්න පුලුවන්ද හරියටම මේ පාර දිවර ලියන්නෙ 8000ක් විතරයිද ඉන්නෙ කියලා

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      වැඩසටහන තුල සදහන් කර ඇත

  • @asankarathnayaka5271
    @asankarathnayaka5271 ปีที่แล้ว +5

    මාර කට්ටක් කාලා විභාගය ගොඩ දාගත්තා,අපෙ තාම අනුමත වුනේ නෑ,මේක ගැන පොඩි විස්තරයක් ගේන්න

  • @MONKEYzone232
    @MONKEYzone232 ปีที่แล้ว +4

    Eka parak gihin visa nathuwa edala podu samawa kale apu ayata korean walin enna puluwan kiyanawa. Ath Ai lankawan visa cansal karanne. Podu samawa kale apu ayage

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว +1

      එහෙම යන්න කොරියාවෙන් වීසා දෙන්නේ නැහැ. කවුද කියන්නේ පුලුවන් කියලා. ඒක ඒ රජයේ නිල නිවෙිදනයක්ද? ඒක මට එවන්න

    • @MONKEYzone232
      @MONKEYzone232 ปีที่แล้ว +1

      @@thebulletsrilanka korean Rajayan 2019 -2020 podu samawa kaledi Lankawata yana ayata gihin enna puluwan kiyala niwadanaya kala. Koreawan enakota. C3. Visa ekkuth dunna auruddak ethulatha enna puluwan kiyala. Etha dan lankawan exame karana ayage visa cansal karanawa. Visa nathuwa hitiya kiyala. Eth korean walin kiyanawa enna puluwan kiyala. Dan ehan naduwak dala samahara aya visa aragena koreawata giya. Ath samarunta korean loyar kanak cantact karaganna baruwa ennawa. Mehan visa nathuwa yanna bha kiyana kenage name ekath ekka ehata denum denna kiyala thiyanna. E gena Hari vistharayak denna godak ayata watinawa.

  • @samudrawijesekara1150
    @samudrawijesekara1150 ปีที่แล้ว +3

    Resent කරපු file තාම ok වෙලා නෑ

  • @dhanushkanalindha5274
    @dhanushkanalindha5274 ปีที่แล้ว +1

    බීල වහන පැදලා අහුවුනා අවුරුදු 5කට කලින් අවුලක් වෙයිද.?

    • @smsn3039
      @smsn3039 ปีที่แล้ว

      Lankawe neda අවුලක් නෑ

  • @NalinWijesundara
    @NalinWijesundara ปีที่แล้ว +2

    මුල් පාර ගිහිල්ලා අවුරුදු 6ක් ඉදලා පොදු සාමා කාලයේ ඇවිත් විභාගය ලියලා පාස් උනාම යන්න පුලුවන් ද? වෙබ් එකට වැටෙනද?

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      ඒක ගැටලුවක්...

    • @prasannasuriya3522
      @prasannasuriya3522 ปีที่แล้ว +1

      68/1 දම් පාට සීල් එක නම් තියෙන්නේ ගැටලුවක් නෑ

    • @ruwandissanayake7056
      @ruwandissanayake7056 ปีที่แล้ว

      @@prasannasuriya3522 67/1 දම්පාට සිල් අවුලක් වෙයිද

  • @royalwinner5767
    @royalwinner5767 ปีที่แล้ว

    අලුතින් අප්ඩේට් උන පොලිස් රිපෝට් එක පිළිබඳව යාපා මහත්තයා සමග e video එකක් ගෙනවද

  • @nishansandun1561
    @nishansandun1561 ปีที่แล้ว

    කංසා සම්බන්ධයෙන් වැරදිකරුවෙක් හැටියට දැන් අවුරුදු 15ක් විතර වෙනව. අවුරුදු 15ක් ගිහිල්ලත් මේ ප්‍රශ්නෙ මතුවෙනවද පිලිතුරක් බලාපොරොත්තු වෙනව

    • @chinthaka6736
      @chinthaka6736 ปีที่แล้ว

      පිස්සුද බන්😂

  • @DilsharaDemel
    @DilsharaDemel ปีที่แล้ว

    Vaccine eka gahapu card eka ape raten balana eka aniwaryaida. Vaccine gahala nathi ayata korean yanna barida

  • @nipunadhananjaya8446
    @nipunadhananjaya8446 ปีที่แล้ว

    Aiye puluwannm apita pehedili krnwada mepara 84000n gnne 12000k da neththan 7069 da eka hri gana kiyada

  • @duahanjayawickrama2703
    @duahanjayawickrama2703 ปีที่แล้ว

    2024 විභාගයේ වයස් සීමාව වෙනස් වෙනවා කියන්නේ ඇත්තද?
    25-39 අතරේ කියලා කතාවක් යනවා.

  • @chamithchamith8185
    @chamithchamith8185 ปีที่แล้ว +4

    Mine marum naduwakata saka karayek wedeyata ahuwela apill cort eken nidahas wela teyenne polis report eakata awulak wewida 2024 exam karana inne

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      ඒක ගැටලුවක්

    • @ruwanpramakumara5798
      @ruwanpramakumara5798 ปีที่แล้ว

      Hariyata kiyannako polis riport eka kalin chak kara ganna vidihak thiyaida kiyala

  • @Niroshfootage
    @Niroshfootage ปีที่แล้ว

    විභාගය සමත් වෙලා කොරියාවට යවනබය ඇයි පරක්කු වෙලා යන්නෙ.....එම කොටසම ආයෙ යැව්වෙත් පැය 3 පරක්කු වෙලා...මං දන්න විදියට කොරියන් අය වෙලාවට වැඩ කරන අය.එයාල කැමති නෑ.එයාල ඔනි වෙලාවට වැඩ කරන අය ලැබෙන්නෙ නැත්තන් එයාල ඒ රටින් ශ්‍රමිකයන් ගන්න..එතකොට ඒ ගැන ඔබතුමා වග කියනවද..වගකීමක් ගන්නවද....

  • @shamikasandaruwan5476
    @shamikasandaruwan5476 ปีที่แล้ว +3

    ඉදිකිරීම් අංශය ගැන වීඩියෝ එකක් ඉක්මනට ගේන්නකො

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      ඉදිකිරීම් අංශය ගැන ප්‍රශ්න කරලා තියෙනවා මේකේ...

  • @GayanjanUdayanga-bt6hw
    @GayanjanUdayanga-bt6hw 6 หลายเดือนก่อน

    ධිවර වලට 125 මදි වෙයිද ද සාර්

  • @piyumalwagasinghe5392
    @piyumalwagasinghe5392 ปีที่แล้ว

    දැනට වෙබ් එකේ කීයක් විතර ඉන්නවද?...

  • @sumithweerasingha108
    @sumithweerasingha108 11 หลายเดือนก่อน

    Sar apika kusikarmika ansayen koriyan yanna salaswa denna ko

  • @supun290
    @supun290 ปีที่แล้ว +1

    Thanks sir

  • @shararose8580
    @shararose8580 ปีที่แล้ว +2

    Nishpadana anshe inna ayta kemathi nam shipbuilding wlata maru wenna kiyla mg ekak awith tiynwa.genu lamaintath awith tiynwa.e gena pehedili kirimak krnnako

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      නැහැ. එහෙම තවම නිල වශයෙන් සදහන් කරලා නැහැ

  • @kavigayan-zh5fu
    @kavigayan-zh5fu ปีที่แล้ว +3

    2022 පොදු සාමා කාලේදී ආපු අයට විභාගය ලියන්න පුළුවන් ද අනේ දන්නවා නම් කියන්න

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      විභාගය ලිවිවත් යන්න අවස්ථාව ගන්න අපහසුයි.

    • @konukahemal3834
      @konukahemal3834 ปีที่แล้ว

      මමත් වීසා නැතුව මාස 4 ක්‌ ඉඳලා 2022/2023 පොදු සමාවෙ ආවේ.2024 ලිව්වොත් යන්න පුළුවන් වෙයිද?

    • @prasannasuriya3522
      @prasannasuriya3522 ปีที่แล้ว

      අවුලක් නෑ තමන්ගේ කැමැත්තෙන් ආවා නම් ප්‍රශ්නයක් නෑ....

  • @dikovitadkgs2118
    @dikovitadkgs2118 ปีที่แล้ว +3

    කොවිඩ් එන්නත් ගැන බලනවද . අනිවාර්යෙන් එන්නත් අරන් තියෙන්න ඕනිද.

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      වැඩසටහන තුල සදහන් කර ඇත

  • @pethumpthum7260
    @pethumpthum7260 ปีที่แล้ว +1

    නඩුවකින් වැරදි කරුවෙකු නොවී නිවැරැදි කරු උනොත් .. ඒත් ඉල්ලුම් කරන්න බැරිද

  • @araanwm3870
    @araanwm3870 ปีที่แล้ว +3

    කන්සා ශරිරයේ කොපමණද කාලයක් තිබෙද?

    • @chinthaka6736
      @chinthaka6736 ปีที่แล้ว +1

      ගහලම තමා බලන්න වෙන්නෙ හදේ 🌙 කොච්චර වෙලා ඉන්න පුලුවන්ද කියල.ඒ කාලය තමා කන්සා ශරීරයේ තියෙන කාලය බලන්න පුලුවන්🙉🤭

    • @DarshanaMaxx
      @DarshanaMaxx ปีที่แล้ว

      ​@@chinthaka6736 මෝඩ චාටර් බල්ලෙක් උබ

  • @hm147
    @hm147 ปีที่แล้ว

    සාමාජ රෝග ඇතුළු වෛද්‍ය වාර්තාවේ බලන ලෙඩ මොනවාද

  • @user-tg7ql9hw3o
    @user-tg7ql9hw3o 6 หลายเดือนก่อน

    Puluwannam kiyanawada me para diwara balanne lakunu kiyenda kiyala

  • @dilkibhagya4201
    @dilkibhagya4201 ปีที่แล้ว

    ධීවර ගෑනු ලමයි කරලා පාස් වෙලා නම් අනිවාරෙන්ම වෙබ් එකට වැටෙනවද සර්.ගෑනු ලමයි යවනවා නේද

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 ปีที่แล้ว +3

    සර් විභාග නරතුව කොරියන් යන්න වෙල්ඩින් වැඩ වලට තවමත් පුළුවන්ද .කොරියන් කට්ටිය මෙහෙ ටෙස්ට්ටින් වලට එන දවසක් දැනගන්නට ඕන .please help me.

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      එහෙම ක්‍රමවෙිදයක් තවම තියෙනවා. පෙර වැඩසටහන් බලන්න. ඒ තුල සියලු විස්තර අැත

    • @kachanadeepamali7049
      @kachanadeepamali7049 ปีที่แล้ว

      @@thebulletsrilanka ස්තුතියි සර් reply කලාට

  • @rrlanka9046
    @rrlanka9046 ปีที่แล้ว +1

    Plz ser මට දැනගන්න පුළුවන්ද ලයිසන් එකට දඩයක් ගහල එක ගේවන්න අමතක වෙලා නඩුවක් වැටුනු එකකට 😭😩

  • @infoharshan
    @infoharshan ปีที่แล้ว +5

    Capacity eka wedi karala 2023 exam ikmanin iwara karanna thiranayak thiyanawada.. Thank you ❤

    • @chandanagunasinghe4460
      @chandanagunasinghe4460 ปีที่แล้ว

      එහෙම වෙන්නේ නැතිවෙයි.අනික ඒ දේවල් කරන්නේ HRD එකෙන්.

  • @dilipsanjeewa0711
    @dilipsanjeewa0711 ปีที่แล้ว +9

    2022 2nd set එක ඇයි අනුමත කරන්නේ නැත්තේ???file send වෙලා මාසයක් වෙනවා දැන්

  • @anyme3824
    @anyme3824 ปีที่แล้ว

    22 2 weni set eka gena mukuth නැහැනෙ

  • @sisirabandara7614
    @sisirabandara7614 ปีที่แล้ว +1

    Nau wala wada karala..aurudu 2ta wadi aya innawa ayalata aye yanna puluwan Korea sajan nimla ganna kamathi ayath innawa.basawath puluwan..welding vitharak newei..thawath sesthra thiyenawa awata yawanna Kiyanna..

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      එහේ රැකියා තියෙනවා. ඒත් රාජ්‍යතාන්ත්‍රිකව ගිවිසුමි ගත වෙලා තියෙන රැකියා අංශ වලට විතරයි අපිට යවන්න පුලුවන්. ඒත් ඔවුන්ගේ ක්‍රමවෙිදයට.

  • @chamininilanthi4259
    @chamininilanthi4259 ปีที่แล้ว +2

    Korean welding course eka paya 100 iwara karapu ayata danma korean boss langa test ekata danne nadda sir.puluwannam vistara kiyanna

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      ඒ ගැන පෙර වැඩසටහන් මගින් දැනුවත් කරලා තියෙනවා. ඒක බලන්න

  • @notysens7756
    @notysens7756 ปีที่แล้ว

    Web අඩවියෙ ලින්ක් එක දෙන්න පුළුවන් ද 🙂

  • @yoshanlakmal6519
    @yoshanlakmal6519 ปีที่แล้ว

    E7 visa yatathe welding walata yana ayata cos karanna thiyenne koheda ...?

  • @kurmariluitel2052
    @kurmariluitel2052 ปีที่แล้ว +2

    මේ කතා කරන විදිහටම වැඩ වෙන්නේ නැහැ. මම 2011 විභාගය සමත් වුණේ, ඒ අවුරුද්දේ තමයි වැඩිම කොටා එක ලැබුනේ 9998ක් මම මෙඩිකල් දෙකම පාස් ඒත් කොරියන් යන්න ලැබුනේ නැහැ. නාමල් රාජපක්ෂ හම්බන්තොටින් වැඩි ම පිරිසක් යැවුවා, උන් විභාග පාස් වෙලත් නෑ, ඇයි ජනාධිපති මහින්ද ගේ පුතා නේ යවන්නේ, එයාලම තමයි කොරියවත් එක්ක ගිවිසුම් ගැහුවේ, හම්බන්තොට කොල්ලන්ගේ නම් ටික ගෙනත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දුන්නා මං එයාලා ඒ නම් ටික වෙබ් සයිට් එකට දානවා.උන් කොරියන් ගියා. අපි විභාගය කරලා ගෙවල්වල,

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      2011 ගැනනම් දන්නේ නැහැ. වර්තමාන භාවිතාව ගැන තමයි වැඩසටහන කරලා තියෙන්නේ. උත්සාහ කරන්න

  • @koriyan758
    @koriyan758 ปีที่แล้ว +2

    හමුදාවේ ඉන්න කෙනෙක්ට Police report එක on service කියලා දුන්නොත් වෙබ් එකට ඇතුළත් වෙන්න බැරිද

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      @Music smooth නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් වෙලා නම් ගැටලුවක් නැත

  • @avinduchathuranga175
    @avinduchathuranga175 ปีที่แล้ว +2

  • @bandarathilina6233
    @bandarathilina6233 ปีที่แล้ว

    Navy eke inna gamn koriyan ynna puluvndaa

  • @anjulaishan6494
    @anjulaishan6494 ปีที่แล้ว +3

    Agriculture job denawa kiyanne aththada

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      තාම ඒ පිලිබදව නිවැරදි සදහනක් නැහැ

  • @dinumaxone1011
    @dinumaxone1011 ปีที่แล้ว +1

    දිවර වලට කාටාව්ට් මාර්ක් දෙන්නේ ලබන අවුරුද්දේ ද නැත්නම් මේ අවුරුද්දේමද

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      නිෂ්පාදන අංශයේ වගේම

  • @dulabro
    @dulabro ปีที่แล้ว +1

    Aiye agriculture peththeth vacancy sri lankawe thiyena private agency walata denwa kiyla aranchiyak thiynwa poddk egenth ahanna...👍👍👍🤘🤘

    • @dulabro
      @dulabro ปีที่แล้ว +1

      Koreawe

  • @samudrasamudra1038
    @samudrasamudra1038 ปีที่แล้ว +2

    mahathmaya obathumala kiyanawa.israil gena api gihin ahuwa halawatha videsha shewa aken gihin israil puhunuwa karanna den israil awanne rajhayen athakota mahataya puhunuwata aen illuwa 60 dahak athakota nethi nisana israil annna hadanna athakota minissunta denna 60 dahawal koinda oba thuma harima hodata pehedili karanawa mama sathutui israil idala apu keneakta puluwanda aphu anna israilta

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      පෙර වැඩසටහන තුල වි.සේ.නි.කා. කරන සාත්තුසේවා පුහුණුව හා අයකීරීම ගැන සදහන් කරලා තියෙනවා. පෞද්ගලික තැන්වල කරන අයකිරීමක් ගැන මැදිහත්වීම කරන්න බැහැ. අනික දැන් පෞද්ගලික තැන්වල කරන ඒ පාඨමාලාවල් වලංගු නැහැ. ඊ ළග වීඩියෝව බලන්න සියලු විස්තර කියනවා ඒ ගැන. වි.සේ.නි.කාර්යංශය 60.000 ක් අයකරගන්නේ නැහැ. ඒ කතාව බොරැ.

  • @Aluthlokayaa
    @Aluthlokayaa ปีที่แล้ว

    adiri nithiya kadapu ekak thiyenwa...eka korean yanna balapamak d?

  • @Anythings69
    @Anythings69 ปีที่แล้ว +2

    Mama school yna kala meeta awrudu 8kta kalin nedeyo ekka waliyak dagena ghagena mawa usawi demma, usawiyen samadane krla yewwa, eka prashnyk wei da plz reply krnna, mn denta 2022 2nd web eke inna lamayek

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว +1

      ඒක සමහර විට ගැටලුවක් නොවෙන්න පුලුවන්. ඔබ වරද කරැවෙක් වෙලානම් ප්‍රශ්නයක් වෙයි.

    • @Anythings69
      @Anythings69 ปีที่แล้ว

      @@thebulletsrilanka Waradakaruwek une neh degolloma samadana karala yewwa

  • @user-jo1xd4gg4h
    @user-jo1xd4gg4h ปีที่แล้ว +6

    වෙබ් එකේ කි දෙනෙක් ඉන්නවද මේ වෙනකොට වෙන වෙනම පොඩ්ඩක් ඉලග එකෙදි අහන්න

  • @Lashan.
    @Lashan. ปีที่แล้ว

    Police idala vop giyapu kenekta police report eka gaddi aulak nadda

  • @hasindurashmika4340
    @hasindurashmika4340 ปีที่แล้ว

    Man ami apesan eka aulak weida aswima gaththa eketh nama weradi😢 prasanayak weida

  • @samanthikakumari8797
    @samanthikakumari8797 ปีที่แล้ว +2

    Thank You the bullet 🤩

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      Thaks

    • @moushqaragalaxy3360
      @moushqaragalaxy3360 ปีที่แล้ว

      ​@@thebulletsrilanka , වෑල්ඩින් පැය 100 course එක කරලා korean යන වීඩියෝ එක ගැන කරලා තියෙන ලින්ක් එක පොඩ්ඩක් එවන්න පුලුවන්ද

  • @akalankairosh1886
    @akalankairosh1886 ปีที่แล้ว

    Electrician lata E 7 visa denawada

  • @Fitnessvg
    @Fitnessvg 3 หลายเดือนก่อน

    Homona wardaka tablet biwwata prshnayak nedd dainabol steroid

  • @Anam_Manam417
    @Anam_Manam417 ปีที่แล้ว

    වයස කියියක් ව‌ේන්න ඔන‌ෙ ද

  • @asampath2272
    @asampath2272 ปีที่แล้ว

    CDC thibila seamanlaya yanna barida diwara.

  • @lahiruprasad8964
    @lahiruprasad8964 ปีที่แล้ว +2

    Spacial exam akak thiyenawa nam me aurudde poddak aka kiyanna

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      වැඩසටහන තුල සදහන් කර ඇත.

  • @shanti3203
    @shanti3203 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @sandunlakshan3573
    @sandunlakshan3573 ปีที่แล้ว +2

    The bullet ❤🎉

  • @UdaraDenipitiya-ju6yy
    @UdaraDenipitiya-ju6yy ปีที่แล้ว

    Juwellary karana apiwath yawanna sar

  • @realtv3220
    @realtv3220 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @lahirudilshan8656
    @lahirudilshan8656 ปีที่แล้ว +1

    කෘෂි කාර්මාන්ත ‍රැකිය වලටත් exam එක ඔනි වෙයිද

  • @tharinduhashan2572
    @tharinduhashan2572 ปีที่แล้ว +1

    ❤❤

  • @thathsindugeethika1409
    @thathsindugeethika1409 ปีที่แล้ว +1

    Army eken idala ain wela nm.innne ynna puluwanda

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      නීත්‍යානුකූලව ඉවත්වෙලා පුලුවන්

  • @homebirdspigeon6876
    @homebirdspigeon6876 ปีที่แล้ว

    කොල්ලෙක්ට ගහපු නඩුවක් තියෙනව එක අවුලක් වේවීද ..🤕🙄

  • @ashandmaleesha7496
    @ashandmaleesha7496 ปีที่แล้ว

    Mata genu kenek boruta gehuwa kiyla police peminillk demma,prasne usawi giye ne samatha mandalen prasne iwra kara kawru hri mta kiynnko meka parssnyk weyid mata

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 ปีที่แล้ว +6

    සර් මගෙ මහත්තයට වයස45
    යි.එයාට යන්න බැරි ද.45 ලැබු
    වා විතරයි.

    • @nilukarupasinghe4128
      @nilukarupasinghe4128 ปีที่แล้ว +1

      බෑ..40ට කලින් විභාගෙ කරන්න ඔනෙ