Kolmården Wildlife Park [Englich CC] Sweden ලොකුම ZOO එකේ Cable Car Tour & Dolphin Show බලපු හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #lifeinsweden #swedensinhala #Kolmården #wildlife #nature #travelvlog
    Highlights ⭐
    - The largest zoo in Scandinavia
    - The world's first cable car safari
    - The first dolphinarium in Scandinavia
    - Roller coaster is both the fastest wooden coaster in Europe, and second tallest wooden coaster in the world (115 km per hour)
    Kolmården Wildlife Park (Swedish: Kolmårdens djurpark) is a zoo that opened in 1965 overlooking Bråviken bay in Sweden. It is the largest zoo in Scandinavia, includes the first dolphinarium in Scandinavia, which opened in 1969 and has daily shows, and the world's first cable car safari. The wildlife park also has a birds of prey display and a seal show. In the Marine World area is a roller coaster called "The Dolphin Express". Another, larger, roller coaster in the park is Wildfire.
    Source: en.wikipedia.o...
    Wildfire is a wooden roller coaster at Kolmården Wildlife Park located in Kolmården, Sweden. Manufactured by Rocky Mountain Construction, the roller coaster is both the fastest wooden coaster in Europe, and second tallest wooden coaster in the world. Throughout the 2-minute ride, trains travel through three inversions and twelve airtime hills, whilst reaching speeds of up to 115 kilometres per hour
    Source: en.wikipedia.o...)
    ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න.
    🤗➡️📺 එකතුවෙලා ඉන්න!!!
    #dolphinarium #dolphin #rollercoaster #cablecar #zoo #sinhalavideoaboutsweden #swedensinhala #europetravelvideo #universitiesinsweden #srilankansinsweden #studentopportunities #scholarship #movetocanada #movetoaustralia #movetofinland #movetorumania #movetonewzealand

ความคิดเห็น • 60

  • @meandeurope
    @meandeurope  3 หลายเดือนก่อน +2

    Kolmården Wild Park මේක බලන්නම ඕනා වීඩියෝ එකක් වෙන්නෙ ඇයි දන්නවද ? 🤔❤
    🤩 ස්කැන්ඩිනේවියානු රටවල ලොකුම සත්ව උදයානය
    🚠 ලෝකයේ පලමුවෙනි කේබල් කාර් සෆාරි එක
    🐬 ස්කැන්ඩිනේවියානු රටවල ප්‍රථම ඩොල්පින් ශෝ එක
    🎢 යුරෝපයේ වේගවත්ම දැවයෙන් නිර්මාණය කල රෝලකෝස්ටර් එක (115 kmh) සහ එය ලෝකයේ දෙවෙනියට උසම එක වීම.
    ඉතිං ස්විඩන් ඉදන් අපි ඒ වීඩියෝ අත්දැකීමත් අපි ඔයාලට අරගන ආවා. එකතුවෙලා ඉන්න 🤗

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 3 หลายเดือนก่อน +5

    මාරම ලස්සනයි ඒ විඩියෝ එකනම්...මන් සත්තු වත්ත බලන්න කැමති නැහැ මොකද ලංකාවේ සත්තු කුඩු කරලා තියෙන විදිහ දැක්කම දුක හිතෙනවා. ඒත් මේ වගේ ලොකු ඉඩක් ඇතුලේ එයාලා නිදහස් ඉන්නවා දැක්කම බලන්න ආස හිතුනා...❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗 මේවගේ ලස්සන දේවල් බලන්න ඔයාටත් ඉක්මනින් පුලුවං වෙයි 🇱🇰🇸🇪❤️

  • @ThisariChampa
    @ThisariChampa 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි .sweeden ගියා වගේ දැනුණා.පුතා ඇතුළු පවුලේ සැමට ජය,සතුට ...සැමදා ලැබේවා !!!

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️😊 අපි මෙහෙ ලබන අත්දැකීම් අපේම අයත් එක්ක බෙදාගන්න ලැබීම සතුටුයි 🤗 ඔයාලටත් ජය 💐

  • @prabathbabiyoyo5136
    @prabathbabiyoyo5136 3 หลายเดือนก่อน +3

    ඔයාගේ වීඩියෝ හැමදාමත් ගොඩක් ගොඩක් ලස්සනයි අයියේ දිගටම තවත් ලස්සන වටිනා වීඩියෝ ගොඩක් ගේන්න Thank You So Much 💛🎋

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ඔයාලගේ මේ ආදරණීය කමෙන්ට් වලට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @sithijadilshan5248
    @sithijadilshan5248 3 หลายเดือนก่อน +1

    Wow ayye ek nm super video ekak ❤❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      Hello 👋🏻 කාලෙකින් travel vlog එකක් කරපු නිසා ටිකක් මහන්සි වෙන්න වුනා. ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️😊 කමෙන්ට් දකිද්දි ගොඩාක් සතුටුයි

  • @lahirufernando7330
    @lahirufernando7330 3 หลายเดือนก่อน +1

    Videos and contents are getting better quality day by day aiye. Keep up ❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      Hello 👋🏻 my brother 🤗 thanks for been with us every day ❤️😎👊

  • @charithjayalath96
    @charithjayalath96 3 หลายเดือนก่อน +1

    Impressive Vlog

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thank you so much for watching us ❤️🤗 stay tuned

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 3 หลายเดือนก่อน +1

    මේක මරුනෙ ලොක්කා... අර කේබල් කාර් සීන් එකනම් ලොකු ස්ක්‍රීන් එකක බලන්නෝන... තෑන්ක්ස් අපිවත් එක්ක ගියාට... 😊😊❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 මේ කමෙන්ට් මාර වටිනවා අපිට

  • @ceylonviator
    @ceylonviator 3 หลายเดือนก่อน +3

    Oyage videos ලස්සනයි brother .puluwan nm nd filter ekak use karanna cam ekata ethakota video eka thawath ලස්සනයි ❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකක් ගන්න වෙනවා තමා පොඩ්ඩක් brightness contrast balance නෑ නැත්තං 😊 එකතුවෙලා ඉන්න

  • @user-zc7gp3rm9m
    @user-zc7gp3rm9m หลายเดือนก่อน +1

    Wow harim lasanai, kiyanna wachana nha, harima lasanai, Budusaranai

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න. බුදුසරණයි !! 💐

  • @IruAndOpa
    @IruAndOpa 3 หลายเดือนก่อน +1

    Supiri aiye

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thank you so much 😍🤗🤩 එකතුවෙලා ඉන්න

  • @shehansperera
    @shehansperera 3 หลายเดือนก่อน +1

    Nice experience ❤❤❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for your heartiest comment ❤️🤗 stay tuned

  • @LivingInNordics
    @LivingInNordics 3 หลายเดือนก่อน +1

    ❤😅😮 lassanai bro

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for watching us ❤️🤗

  • @priyanthimendis6476
    @priyanthimendis6476 3 หลายเดือนก่อน +1

    Jättebra ❤🇸🇪

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Tack så mycket ☺️❤️ ස්තූතී අපි එක්ක දිගටම එකතුවෙලා ඉන්න 🤗

  • @randularanasinghe7369
    @randularanasinghe7369 2 หลายเดือนก่อน +1

    Woow 😍amazing aiya ❤️🌍🍃🌞🤍

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ස්තූතී ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @upalibatuwita235
    @upalibatuwita235 3 หลายเดือนก่อน +2

    1ST LIKE EKA MAGEN OK

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ❤️💪🤗 ගොඩාක් ස්තූතී අපිව බලනවට

  • @ruchirasenevirathne1988
    @ruchirasenevirathne1988 3 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Hello 👋🏻 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට 🤗❤️

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 หลายเดือนก่อน +1

    Bonjour , merci beaucoup vous avez montré tous, salut

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Merci beaucoup pour votre commentaire le plus chaleureux comme toujours ❤️🤗

  • @npsit8383
    @npsit8383 3 หลายเดือนก่อน +1

    🥰

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි මල්ලි.සුපිරි.❤❤❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      Hello 👋🏻 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗

  • @malkaliyanage2618
    @malkaliyanage2618 3 หลายเดือนก่อน +1

    විඩියෝ ලස්සනයි. ගංගෙ අැල දොලත් පෙන්වන්න

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️😊 තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 🤗 එකතුවෙලා ඉන්න

  • @RukshanAriyarathne
    @RukshanAriyarathne 2 หลายเดือนก่อน +1

    rollercoaster eket giyanam tamai aupiri

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      🤪 යං යං ... Thanks brother හැමදාම බලනවට ❤️🤗

  • @Nick56727
    @Nick56727 หลายเดือนก่อน +1

    1. Dolphin show eka balanna recommended time eka oyata hithena widoyata kohomada? Hawasa 16:00 da nath nam dawal da ?

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      Hawasa hodai, ethakota nidahase hemadeyakma experience karala, relax eke show eka balanna puluwan 🤩 seat book karanavanam hodai, queue eka skip karanna puluwan. ❤️🤗 ස්තූතී අපිව බලනවට

    • @Nick56727
      @Nick56727 หลายเดือนก่อน +1

      Thanks a lot !

    • @Nick56727
      @Nick56727 หลายเดือนก่อน +1

      Entrance ticket ekata amatarawa Roller Coaster eke yanna wenama tickets ona na neda?

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      @@Nick56727 theme park eka and amusement park eka included. But wildfire rollercoaster ekata ticket onada kiyala website eken thama confirm karaganna ona. But as I remember it’s free 🤩

  • @anjalikawanigarathna4002
    @anjalikawanigarathna4002 3 หลายเดือนก่อน +1

    Apita pr path eka kohomada wenne after student kiyala poddak explain karanda puluwanda.spouse ge criteria eka kohomada wenne kiyala thank you

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      මේ ගැන මම වීඩියෝ එකක් ගේන්නම් ❤️🤗 ස්තූතී අපිව බලනවට

  • @Road_killerr
    @Road_killerr 3 หลายเดือนก่อน +1

    Bio medical engineering degree එකක් කරලා masters වලට ස්විඩන් වලට ඇප්ලයි කරනව නම් මොනාද තියෙන්න ඕනා qualifications.. GPA එක +3 වෙන්න ඔනෙද..එහෙම නොවුනොත් masters වලට apply කරන්න බැරිද??

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      මම ස්විඩන් ආවේ 2020 වගේ නිසා immigration rules and regulations ගැන සහ university requirements ගැන update මදි, ඔයාට consultant කෙනෙක්ගෙන් තමා මේ විස්තර හරියටම ගන්න පුලුවං 🤓 ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @Nick56727
    @Nick56727 2 หลายเดือนก่อน +1

    Zoo eke ticket ekenma dolphin show eka balanna puluwanida ? Ticket ekak kiyada?

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      Hello 👋🏻 ticket prices දවස් වලට අනුව වෙනස් වෙනවා. අපි එක්කෙනෙකුට ක්‍රෝන 500ක් වගේ වුනා. 😊 Dolphin show එක included but අපි seat reservation එකක් කරා. මොකද නැත්තං queue එකක් තියෙනවා. හැමදේම මාර ලස්සනයි. ❤️🤗 ස්තූතී අපිව බලනවට
      Zurich zoo එකත් බලන්න 👉 th-cam.com/video/tlA-ppW_eao/w-d-xo.html එකතුවෙලා ඉන්න ❤️

    • @Nick56727
      @Nick56727 2 หลายเดือนก่อน +1

      Thanks for the reply! Sweden airport awith vehicle ekak rent karanawa nam (without driver) kohomada karanna ona kiyalath kiyanna puluwanida

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      @@Nick56727 Arlanda airport එක ලග services තියෙනවා කියලා මම අහලා තියෙනවා. But ඒ service එක ගත්ත කෙනෙක් නෑ. Search කරලා බලන්න. ඔයාලා කොහෙද ඉන්නෙ 🙂

    • @Nick56727
      @Nick56727 2 หลายเดือนก่อน +1

      🇫🇮 😊

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 3 หลายเดือนก่อน +1

    හරිම හොදයි අපේ ලංකාවේ අය මේ රටේ ඉන්න එක ඔයලාට සුභ ආනාගතයක්

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️😊 එකතුවෙලා ඉන්න 🤗

  • @sandunigunawardana7223
    @sandunigunawardana7223 3 หลายเดือนก่อน +1

    ❤️❤️❤️