ස්විඩන් බල්ලන්ට බියර්, අයිස්ක්‍රීම් සහ කෑම බීම පිරුනු Stockholm Dog Bakery එක - Sweden Sinhala vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #dogfood #swedensinhala #lifeinsweden #dogbakery #travel #sinhala
    Thank you Dog Bakery 😍🐶❤️
    ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗
    එකතුවෙලා ඉන්න!!!
    #sinhalavideoaboutsweden #swedensinhala #europetravelvideo #universitiesinsweden #srilankansinsweden #studentopportunities #scholarship #movetocanada #movetoaustralia #movetofinland #movetorumania #movetonewzealand

ความคิดเห็น • 57

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 หลายเดือนก่อน +2

    ඇත්තටම හිතාගන්න බැහැ පුදුම ලස්සන රටක් මල්ලි.ඇත්තටම ඔයලා ආදරණිය පවුලක්.හැමෝටම ආදර්ශයක්.ආදරණිය කැදැල්ලක්.දැක්කම හරිම සතුටුයි.අපිත් ඔයාලාට ආදරේයි ❤❤❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී ඔයාලගේ ආදරණීය කමෙන්ට් වලට ❤️🤗

  • @VISHMI_DEWANGI
    @VISHMI_DEWANGI 3 หลายเดือนก่อน +1

    ඒක මරූ ♥️🥰. වෙනස්ම දෙයක් ♥️ අර කිව්ව වීඩියෝ එකත් දාන්න අයියේ 😊 ජයම කට්ටියටම ♥️🫡🥰

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @subodhinigunaratne8823
    @subodhinigunaratne8823 หลายเดือนก่อน +1

    ❤😂❤❤❤🎉🎉🎉 mata aasama video 1ka.❤❤❤

    • @meandeurope
      @meandeurope  20 วันที่ผ่านมา

      හෙලෝ 👋 ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො ..!!

  • @user-sy2dt4pb2r
    @user-sy2dt4pb2r 3 หลายเดือนก่อน +1

    amazing video
    you've made my day

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thank you so much for your heartiest comment ❤️🤗

  • @sithijadilshan5248
    @sithijadilshan5248 3 หลายเดือนก่อน +1

    Niyam concept ekak eka lassn video ekak ayye ❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @shehansperera
    @shehansperera 3 หลายเดือนก่อน +1

    Wow.. I never see this type of thing 😮😮

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for your comment brother 🤗❤️ it’s always motivate me

  • @irangiliyanage3167
    @irangiliyanage3167 2 หลายเดือนก่อน +1

    Hari shok ane aperate ballanta newei minissuntawath ne ohoma😻😻😻😻😻

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      හරිම පුදුම මේ වගේ වැඩ මෙහෙ තියෙනවා 🤗❤️ මමත් ඔයාලා එක්කම මේ දේවල් බලනවා. ඉස්සරහට තව ලස්සන වීඩියෝ ගේන්නම්කො

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 หลายเดือนก่อน +1

    Super brother thanks

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Happy to see your heartiest comment 🤗❤️

  • @shalindesilva128
    @shalindesilva128 3 หลายเดือนก่อน +1

    Oya Hari cute Aiye. Adarei ❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Hammeee ethin ❤️

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සන වීඩියෝ එකක්.බලන්න හදන්නේ ❤❤❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗

  • @Dilishiyathamel
    @Dilishiyathamel 3 หลายเดือนก่อน +1

    අරෝශනී මෙන්නෝ..ඔෆිස් එකේ ලමයෙක්ගේ බල්ලෙක් යාලු කරගන්න යනෝ.😅එලියට වෙලා ඉදලා හරි යන්නෙ නැතෝ..😂😂අලුත්ම content එකක් හරි ලස්සනයි.ස්වීඩන් සත්තුත් lucky අනේ.😂 ✌️✌️

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      අක්කේ ගොඩාක් ස්තූතී අපිව හැමදාම බලනවට සහ ඔයාගෙ ආදරණීය කමෙන්ට් වලට ❤️😄🤗

    • @Dilishiyathamel
      @Dilishiyathamel 2 หลายเดือนก่อน +1

      @@meandeurope 🙋👍🫀👏🥰

  • @jdtravel178
    @jdtravel178 3 หลายเดือนก่อน +1

    Awesome ❤ Keep it up Brother ❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      Thank you so much 🤗❤️ stay tuned

  • @YenPc11
    @YenPc11 3 หลายเดือนก่อน +1

    හරිම genuine අයියා අක්කා💚💚💚💚

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @tharangakumara116
    @tharangakumara116 หลายเดือนก่อน +1

    ❤❤❤ kandy

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 3 หลายเดือนก่อน +2

    අඩ්ඩෙ, 🐕 ත් අරං එනෝ එද්දි... 😅
    තෑන්ක්ස් බොසා. බලන්නත් කලින් කමෙන්ට් කරෙ... 😊

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට 🤗❤️ බල්ලෙක් ඉන්නවද 🐶❤️🤗

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 3 หลายเดือนก่อน +1

      ​​@@meandeuropeනැ. මට බැරිද ඔයාලගෙ 🐕 විදියට ඔහෙට එන්න..? 😅🤣

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      @@dhanushkasudarshana3955 😳 එහෙම කියන්න එපා brother 🤗 අපි හැමෝගෙම ජීවිත ඉක්මනින්ම ලස්සන වෙයි ❤️💐 ඔයාගෙ හැමදේකටම සුභ පතනවා

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 3 หลายเดือนก่อน +1

      @@meandeurope අම්මෝ... හාකො... 😅🙆

  • @pubudushiran1743
    @pubudushiran1743 หลายเดือนก่อน +1

    බලු වැඩ කරන්නෙපා සහෝ...☺☺

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      @@pubudushiran1743 😂😂😂 කොහොමද නේ බල්ලට බියර් එකක් එහෙම අරන්දීලා අපි කෝපි එකක් බොනකොට. මෙතන ගොඩාක් සෙනග එන තැනක්. ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗

    • @pubudushiran1743
      @pubudushiran1743 หลายเดือนก่อน +1

      @@meandeurope ඔව්, සුරතල් සතුන්ට දෙන තැන බැලුවම තේරෙනවා ඔය රටවල් වල මිනිස්සුන්ගේ ආකල්ප කොතැනද තියෙන්නේ කියලා. අපිට තව සෑහෙන දුරක් යන්න වෙනවා ඔතනට එන්නේ. මම ඔයාගේ වීඩියෝ බලලා මටත් ආසාවක් ආවා වීඩියෝ ස්වීඩනයට එන්න...🙂

  • @ruchirasenevirathne1988
    @ruchirasenevirathne1988 3 หลายเดือนก่อน +1

    😍😍😍😍😍😍

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for your comment brother ❤️🤗

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 5 วันที่ผ่านมา +1

    අපිට වැඩිය sweden බල්ලොත් වසනාවන්තයෝ
    😅😅

    • @meandeurope
      @meandeurope  5 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න ..!!

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 3 หลายเดือนก่อน +1

    සහෝ මෙහේ මනුස්සයන්ට විශේෂයෙන් දරුවන්ට වැඩිහිටියන්ට නොසලකන පජාත දේශපාලන හැත්ත බල්ලෝගැන කවර කතාද .Tks best rgds

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @IshanUditha
    @IshanUditha 3 หลายเดือนก่อน +2

    "ඔෆිස් එකේ 👧 ළමයෙක්ගේ 🐕..වයිෆ් එලියට වෙලා ඉන්නවා ..."
    තොට තාම පරණ පුරුදු එහෙමම තියනවා නේද? 🤣🤣🤣

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      😂 ඕකනේ ඉතිං ❤️🤗 Thanks for watching brother

  • @harshapremarthna5923
    @harshapremarthna5923 4 วันที่ผ่านมา +1

    Ape rate minissuntawath nati sapa ballanta tiyana oyawage ratawal wasanawantai

    • @meandeurope
      @meandeurope  3 วันที่ผ่านมา +1

      ගොඩාක් ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @GayaniChandrika-bj9ui
    @GayaniChandrika-bj9ui 3 หลายเดือนก่อน +1

    Aiye Mt kiyannako Mt thwm awurudu 19 I MN CWC hotel school eke Bartender course ek krl SLITHM hotel school ekee Bartender course ek krl Lankawee 3 year wagee experience thibbot Sweden wala bartender jobs walata vecancy thiyenw aiye mekt reply ekk denwd ❤️

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ඔයාට අවස්ථාව තියෙයි මේ වගේ side එකකට. Direct hotels වලට apply කරන්න online search කරලා. ❤️🤗 සුභ පැතුම් 💐

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 3 หลายเดือนก่อน +1

    මේකට අදාල නැති උනත් මේකත් කියන්න හිතුණා...
    ස්වීඩන් ගැන මට තියෙන පරණම මතකය තමයි Oriflame. ලංකාව කොච්චර හොඳට පර්ෆෝම් කරනවද කියනවනම් ඊයෙ (2024 මැයි 15) Oriflame ලංකාවෙ මෙහෙයුම් නැවැත්තුවා..! හරි සෝක් නේද? 🙄🤧 මම කලින් දවසක Oriflame ගැන ඉල්ලපු වීඩියෝවත් පුළුවන්නම් දෙන්න... 😊😅

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      අනේ sorry brother 🤗❤️ මම පුලුවං ඉක්මනින්ම ගේන්නම්. මේ වැඩේට wifeව අල්ලගන්නත් ඕනා. සමර් එකේ අනිවා ගේනවා 🤓

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      ස්තූතී අපිව බලනවට 🤗❤️

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 3 หลายเดือนก่อน +1

      @@meandeurope thanx boss... 😀

    • @pradeepdesilvawps
      @pradeepdesilvawps 3 หลายเดือนก่อน +1

      ​@@meandeuropeපොඩ්ඩක් contact කරගන්න බැරිද
      අපි chilaw

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      @@pradeepdesilvawps Facebook page ekata message ekak danna ❤️🤗

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 3 หลายเดือนก่อน +1

    එහෙ බල්ලොත් අපිට වඩා සැප විඳිනවා. 😅😅

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී හැමදාම බලනවට ❤️🤗 බල්ලො පූසො නෝනලා මහත්තුරු වගේතමා 🐶🐱❤️