කොරියාවේ තියන අමුතුම කෑම වර්ග 🤔 /කොරියාවේ පොළ දවසක්/ korea food market

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2023
  • කොරියාවේ රැකියා සදහා එන අයට ලෙසියේන්ම අඩුවට බඩු මිලදි ගැනිමට හැකියාව තියෙන්නේ මෙ සති පොළ හරහාය එ වගේම මේ පොළ අපේ රටට වඩා වෙනස් ආහාර පිරි ගිය එකක් බැවින් ඔබට වෙනස්ම අත්දැකීමක් ලබාදේනු ඇතැයි මම විශ්වාස කරමි #koreafood

ความคิดเห็น • 3.6K

  • @lionsshekels3305
    @lionsshekels3305 ปีที่แล้ว +273

    කර්මය ගැන කියපු වචන ටිකනම් පට්ට සහෝ ඒකෙ ලොකු දෙයක් තියනව බුදුසරණයි.❤️

  • @Nadeejahimaruwan
    @Nadeejahimaruwan ปีที่แล้ว +182

    කොරියාවේ ඉන්නවා කියලා ඔලුව උදුම්ම ගත්ත නැති සුපිරි කොල්ලෙක් එකෙන්ම ජයවේවා මචන් අනිත් උන් එක්ක බලද්දි උබ සුපිරි ❤❤❤❤❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +8

      🥰🥰

    • @nadeekakumari3831
      @nadeekakumari3831 6 หลายเดือนก่อน

      Godak.hoda.damapiyake..ratak..Watana'puthak..sathutin.. parissamin..niduk.nirogi.dirgayusa..labanna.oni.suba.anagathayak.putha

    • @user-re8gm3qi3o
      @user-re8gm3qi3o 3 หลายเดือนก่อน

      ❤❤❤

  • @user-kr2pr2js1w
    @user-kr2pr2js1w ปีที่แล้ว +50

    අයියට හම්බවුන මාලු පැටව් ටික හරිම වාසනාවන්තයි. අයියටත් ගොඩාක් පින් ❤️ පරිස්සමින් ඉන්න.

  • @eeshanianuradha4979
    @eeshanianuradha4979 10 หลายเดือนก่อน +56

    ලංකාවෙන් කොරියාවට ගිහින් මිනිස්සු හැසිරෙන විදිහ දැක්කම ඇත්තටම ඔයාගෙ අවබෝධය ගැන පුදුමයි අයියෙ🥺❤️

    • @serisaranna
      @serisaranna  10 หลายเดือนก่อน +4

      පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට 🥰🙏

  • @wenuraprageeth8770
    @wenuraprageeth8770 ปีที่แล้ว +91

    මල්ලි කරපු පිනට මාත් සිතුවිල්ලකින් හරි අනුමෝදන් වෙනවා . සාදු ..සාදු ..සාදු ..
    ඔයාට තෙරුවන් සරණයි ...!

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +7

      අයියා 🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @shaunmudalige9047
    @shaunmudalige9047 ปีที่แล้ว +135

    ඔයා මාළුන්ව, වතුර තියෙන තැනකට ගිහින් දාපු එකට මම ඔයාට පිං දෙනවා. මොකද , එයාලට තවත් කාලයක් ජීවත් වන්නට අභය දානයක් දුන්නට . සතුටින්ම ඉන්න . අලුත් අලුත් videos කරන්න . තෙරුවන් සරණයි .

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +11

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @hemauggalla2025
    @hemauggalla2025 ปีที่แล้ว +15

    ඔයාගෙ දහමට අනුව කියපු කාරණා ටික බොහෝම වැදගත් .තෙරුවන් සරණයි .කෙනෙක් කර්මය ගෙවනවා තව කෙනෙක් කර්මය රැස්කරනව.

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @dimalshasandeepani5478
    @dimalshasandeepani5478 ปีที่แล้ว +7

    මං මුලින් හිතුවේ ඔයත් පණ තියෙන මාලු ගත්තේ කන්න කියලා.පස්සේ ඔයා කරපු හොද වැඩේ දැක්කේ.හැමදේම සාර්ථක වෙන්න ඕනි ❤💐

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @dilanimarasingha3392
    @dilanimarasingha3392 ปีที่แล้ว +832

    මල්ලී ඔයා ගොඩාක් හොද හිතක් තියෙන කොල්ලෙක්.අදකාලෙ පිරිමි ළමයි ළග නැති අදහස් ඔයා ළග තියෙනව.මගෙ මල්ලි කෙනෙක් නොව්න්ට ඒ වගේම ආදරයක් දැනෙනව ඔයාගෙ අදහස් වලට තෙරුවණ් සරණයි❤️

  • @kimtata3605
    @kimtata3605 ปีที่แล้ว +91

    අයියේ ඔයා හරිම කරුණාවන්ත කෙනෙක්. ඔයාට තව වැඩි වැඩියෙන් හරියන්න ඕනේ. ♥️

  • @amasuraveera2218
    @amasuraveera2218 11 วันที่ผ่านมา +1

    ඇත්තටම ගොඩක් ආඩම්බරයි කොහේ ගියත් මගේ රට ආගම දහම ගැන හොද හිතකින් කතා කරන හොඳ මල්ලි කෙනෙක් ඔයා හැමදාම සතුටින් පරිස්සමින් නිරෝගීව ඉන්න ජේසු පිහිටයි 🙏 පුළුවන් හැම වෙලාවෙම ඔයාගේ වීඩියෝ බලන්නේ හරිම උවමනාවෙන් 😍

  • @slwithasoka
    @slwithasoka 29 วันที่ผ่านมา +1

    හරිම වැදගත් දරුවෙක්! ඔහුගේ කතා විලාශය සහ දර් ශණ පෙල ගැස්ම සිත් ගන්නා සුළුයි සුභ පතමි!

  • @slaudiospectrum3548
    @slaudiospectrum3548 ปีที่แล้ว +120

    මම හිතුවෙ අර මාලු කන්න ගන්නවා කියලා, ඔය නම් මාර මනුස්සයෙක් අය්යේ ලොකු පිනක් කලේ ❤️🙏ලෝකේ හැම කෙනාම ඔයා වගේ නම් 🥺❤️ ලන්කාවට ඇවිත් ආයෙ කොරියා යන් නැද්ද දිගටම මෙහෙද

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +6

      🥰🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

    • @harshananandima6988
      @harshananandima6988 ปีที่แล้ว +1

      @@serisaranna ❤️

    • @danukaushalya1356
      @danukaushalya1356 6 หลายเดือนก่อน

      malli oyata parissemen inna Budu saranai, 🙏❤️

    • @rathnayakarm9074
      @rathnayakarm9074 หลายเดือนก่อน

      Mamath hithuwe ehema thamai aiyo aiyo

    • @jemsbond5708
      @jemsbond5708 หลายเดือนก่อน

      මෙහෙම කියන එවුන් තමා මාළු කෑලි දෙක දෙක කන්නේ LOL

  • @kavindub549
    @kavindub549 ปีที่แล้ว +251

    දුක , සතුට මැදින් යන ගමනේ දහම පැත්තත් අවබෝධ කරගෙන මේ සසරින් එතෙර වෙන්න ශක්තිය දෛර්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    🥰❤️
    බුදුසරණයි අයියේ, පරෙස්සමෙන්
    Dream country🇰🇷

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +9

      පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

    • @shiromimalkanthi3538
      @shiromimalkanthi3538 ปีที่แล้ว

      මල්ලී ඔයාට බදු සරණයි පරිස්සමෙන් ඉන්න

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      @@shiromimalkanthi3538 🥰🥰

    • @shiromimalkanthi3538
      @shiromimalkanthi3538 ปีที่แล้ว +1

      ගොඩාක් අාදරේයි මල්ලි අපිට කොරියාවේ නුල්ඩ්ස් එවන්නකෝ දුබුරැ පාට එකක්

    • @WmMangalika-ni7si
      @WmMangalika-ni7si 11 หลายเดือนก่อน

      😅

  • @user-pz4ys5ln2x
    @user-pz4ys5ln2x 10 หลายเดือนก่อน +19

    ඔයාලා වගේ අය තමා ඔන හොද හදවතක් තියන මිනිස්සු අද කාලේ ටික දෙනයි ❤

    • @serisaranna
      @serisaranna  9 หลายเดือนก่อน

      🥰🙏

    • @dilumdilum3212
      @dilumdilum3212 9 หลายเดือนก่อน

      ​@@serisaranna❤❤❤

    • @indika0072
      @indika0072 2 หลายเดือนก่อน

      ​@@serisaranna
      මල්ලී අපේ දේපළ 02 තියෙනවා විකිණීමට අදහස් කරලා තියෙන්නේ විදේශ gatha වීමට තීරණය කරලා .කවුරුත් ලැබුණොත් දැනුම් දෙන්න පුළුවන් thanks ❤

  • @Yepthisisniko
    @Yepthisisniko ปีที่แล้ว +24

    ඔයා යහපත් සිතිවිලි තිබෙන කෙනෙක්.අපේ සමාජයට ඔයාල වගේ ආකල්ප තියෙන අය වැඩි වැඩියෙන් ඕන කරනවා.තෙරුවන් සරණයි මල්ලි .යහපත් සිතිවිලි යහපත් සමාජයකට පාර කපනවා.

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      🥰🥰..පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @suushifernando9522
    @suushifernando9522 ปีที่แล้ว +45

    කොරියාව ගැන ගොඩාක් දේවල් අයියාගෙන් දැන ගත්තා. 감사합니다 🤗 ගොඩක් කරුණාවන්ත , ජීවිතාවබෝධය තියන, ධර්මානුකූල කෙනෙක් ඔයා. හැමදාමත් කරන කියන කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ. ජය වේවා...❤️🥰😘

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      🥰🥰 තේරුවන් සරණයි ඔයාට පරිස්සමින් ඉන්න

  • @nayanaprabha5809
    @nayanaprabha5809 ปีที่แล้ว +115

    හොද ජීවිතාවබෝදෙයක් තියෙන සහොදරයෙක්...ජය වෙවා ඔබට..!!!!

    • @ayansalinadi2741
      @ayansalinadi2741 ปีที่แล้ว +1

      Theruwan saranai parissamata inna

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +3

      🥰🥰

    • @yhanawatiranasinhe954
      @yhanawatiranasinhe954 ปีที่แล้ว +1

      Obe. Hode. Puthek. Mamen. Wegiteriyam. Kohomede. Obewe. Sambande. Kere. Ganne

    • @chathurika4053
      @chathurika4053 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤🧡❤❤🧡🧡❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖💖💖💖❤❤❤❤❤❤❤👍👍👍👍👍👍💯💗💗💗💗💞💞💞💞💞💗💗💗💗💗💗💗💗💗💞💞💞❤❤❤

    • @chalanifernando9031
      @chalanifernando9031 2 หลายเดือนก่อน

      😂ඔයාට ගොඩා පිං පුතේ

  • @shantharanaweera4741
    @shantharanaweera4741 10 หลายเดือนก่อน +11

    කවුරැ මොනදේ කිවිවත් මට හිතෙන්නේ ලංකාව තරමි ආදරනිය හදවත් ලස්සන මිනිස්සු මෙි ලෝකේ කොහෙවත් නෑ.

  • @eeshanianuradha4979
    @eeshanianuradha4979 10 หลายเดือนก่อน +1

    අය්යෙ ඔයා කතා කරන විදිහ, ඔයාගෙ අදහස් නිසා තවත් වීඩියෝ බලන්න හිතෙනවා. මේ තරම් පැහැදිලිව විස්තර කරනවට ගොඩක් ස්තුතියි.

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว +63

    ඔයා නම් ගොඩක් පිං වන්ත අයියා කෙනෙක්. ❤️😘 ඔයා දකිද්දිත් අපේ හිත පිරෙනවා. 🌹 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි අයියේ ❤️❤️❤️ 🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +3

      🥰🥰

    • @MikeyTurtle566
      @MikeyTurtle566 ปีที่แล้ว +2

      ඕකටද පිo කියන්නේ සත්තු පණපිටින් ගන්න එකද 😢😢 මොන තරම් පාප කර්මයක්ද

    • @thushankalana4940
      @thushankalana4940 ปีที่แล้ว +3

      @@MikeyTurtle566 සේරම ඉවර වෙනකන් බලන්න යාළුවා

    • @tharusimadurangi5417
      @tharusimadurangi5417 ปีที่แล้ว +2

      ඔයා කොහොමද කොරියන් බාසාව ඉගෙන ගත්තෙ කියන්නකෝ ...

    • @sandadu5213
      @sandadu5213 ปีที่แล้ว +2

      @@tharusimadurangi5417 කිසිම දෙයක් නොදැන එහෙ ගියත් එයාල එක්ක ඉද්දි ඒ භාෂාව ම ඇහිලා පුළුවන් වෙනව මාස තුන හතරෙන්

  • @lionsshekels3305
    @lionsshekels3305 ปีที่แล้ว +27

    ඔයා ගොඩක් දේවල් දන්නව දර්මය ගැන ආඩම්බරයි ඔයා වගේ අය ඉන්නව දැක්කමත් ❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      🥰..පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @Pasindu_Bawantha23
    @Pasindu_Bawantha23 ปีที่แล้ว +102

    ඔයා නිසා ශ්‍රී ලංකාවට🇱🇰 තියෙන ආදරය ගෞරවය තව තවත් වැඩි වෙනවා 🙏🏼💙

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +3

      🥰🥰

    • @sademm5929
      @sademm5929 ปีที่แล้ว +1

      All the best aiye....mth inne kuweit eke...mtat asai koria enna...

    • @thakshilamadhuwanthi5062
      @thakshilamadhuwanthi5062 9 หลายเดือนก่อน

      ​@@sademm5929njjjkkkk

  • @pjothithera5115
    @pjothithera5115 25 วันที่ผ่านมา +1

    ඔයාගේ ආකල්ප අදහස් ඉතා අනර්ගයි . හොද ගමනක් තියනවා තෙරැවන් සරණයි

  • @pasindumadara5614
    @pasindumadara5614 ปีที่แล้ว +11

    මාත් කොරියන් exam ලියන්න ඉන්නෙ...අයියා කතා කරන දේවල් සිංහලෙන් දාන එක මාර වටිනවා...good luck අයියෙ ❤️❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න

  • @isuruanjana279
    @isuruanjana279 ปีที่แล้ว +61

    අද වගේ කාලයක ඔබ වගේ යහපත් අදහස් අයෙක් TH-cam හරහා නමුත් මුණගැසීම ගැන හදවතින්ම සතුටු වෙනවා. අතිශයින්ම කටුක වූ මේ ගමන ඉක්මනින් ම නතර කරන්න භාග්‍යය ලැබේවා!!
    🙏🙏තෙරුවන් සරණයි 🙏🙏

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +7

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @viveka4238
    @viveka4238 ปีที่แล้ว +8

    මේ වගේ රටකත් ධර්මය තුළ ඉන්නවා කියන්නේ ලොකු දෙයක් තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @mithinichamathks6069
    @mithinichamathks6069 ปีที่แล้ว

    Ayyage videos mn lagadi balanna gaththe oya anith TH-camrs lata wada godak wenas harima hoda kenen pinwada karanawa wagema oya godak pinpatai oyage videos harima lassanai .oyage videos balanna asa hithune oya pin pothak liynawa kiyla dakka video eken . Budusaranai ❤️❤️

  • @malithihirushika2580
    @malithihirushika2580 ปีที่แล้ว +94

    සියලු සිතුම් පැතුම් ඉටු වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම.ඒ වගේම කොරියන් යන්න හීන දකින අයගෙ හීනය මේ අවුරුද්දෙත් හැබෑ වෙන්න ඕන ❤
    Video එකක් දැම්මට Thank u ayiye. පරිස්සමින් ඉන්න හැමෝම❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +3

      සුබ පතනවා හැමොටම ඉක්මනින් එන්න පුළුවන් වේවා❤️❄️ තේරුවන් සරණයි

    • @sriyaniakanayaka7008
      @sriyaniakanayaka7008 ปีที่แล้ว +1

      ඔයාගේ හොද ගති ගුන අතරින් මන් ...ගොඩාක් හොදම හොද දෙයක් මන් දෙක්කා අර මාලු ටික නිදහස් කරපු එක ඔයාට ගොඩාක් පින් මල්ලී..තෙරුවන් සරනයි❤️🙏

  • @shehanravishka9957
    @shehanravishka9957 ปีที่แล้ว +28

    කොරියාව ගැන ගොඩක් දේවල් අයියගෙන් දැන ගත්තෙ ගොඩක් ස්තුතියි අයියෙ ඔයාට ❤ ඔයාගෙ වීඩියෝ වලින් කොරියන් යන්න ඉන්න අපිට ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් ❤ ආදරෙයි ජය වේවා❤😊

  • @asankamanoj4837
    @asankamanoj4837 10 หลายเดือนก่อน +1

    lassana video ekak....godak asawen baluwa...thank you machan...theruwan saranai....

  • @sumii03
    @sumii03 ปีที่แล้ว +4

    මාළු ගැන කිව්ව කතාව 🔥
    මම මාරම කැමතියි ඔයා නිහතමානීව කතා කරන විදියට ❤️

  • @udeshikasudarshani7215
    @udeshikasudarshani7215 ปีที่แล้ว +27

    අයියෙ ඔයා කරපු දේ දැක්කහම ගොඩක් සතුටු හිතුනා
    ලන්කාවෙ මිනිස්සුන්ගෙ හිතේ පිරිසිදුකම ලන්කාවෙන් පිටදිත් තියන එක ගැන සතුටුයි .
    පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🙏🙏

    • @priyanthirenuka2482
      @priyanthirenuka2482 ปีที่แล้ว

      Oyawa guna darma theanna lamayak bikarapu mupiyanta pi

  • @nilukapriyadarshani8454
    @nilukapriyadarshani8454 ปีที่แล้ว +105

    ඔයා හරිම වාසනාවන්ත කොල්ලෙක් ..මාලු ටික වතුරට දාලා ඔයා කරගත්තෙ ලොකු පිනක් මල්ලි ..සතුටෙන් ඉදලා ලංකාවට එන්න.

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට !ඇත්තටම සතුටක් දැනුනා අන්තිම වචන වලදී.සසරේ යන ගමන ගැන කියකොට.ඔය ටිකවත් තෙරුන් ගන්න පුළුවන් කියන්නේ ම මේ සසර ගමන නීමා කර ගන්නට හේතු තියෙනවා .උතුම් තුරුණුවන් ගුණ බලෙන් උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කර මේ ආත්ම භවයේම උතුම් නිවනම සාක්ශාත් කර ගන්නට හේතු සැකසේවා !

  • @sheronsalinda8871
    @sheronsalinda8871 10 หลายเดือนก่อน

    Aiye oyata godak pin mewage videos danawa, newa baladdi mara haiya hithata dennewa aiye❤️
    Aiyath parissamin inne hodin wada tika karaganna...
    Jesus pihitai,budu saranai aiye

  • @lakshadisni
    @lakshadisni ปีที่แล้ว +168

    තවත් හරියන්න ඕන ඔය වගේ කරුණාවන්ත අයට ....බුදු සරණයි අයියේ❤️

  • @realmothernirmala1945
    @realmothernirmala1945 ปีที่แล้ว +17

    මම කොරියන් භාෂා ගුරුවරියක්.ඔයාගෙ vedio මං බලන්නෙ පුදුම ආශාවෙන් .මම මගෙ studentsලටත් ඒවා share karanava.හොද සිතිවිලි තියෙන ඔයා හදපු අම්ම, තාත්තත් පින්වන්තයි.go ahead,god luck.god bless you...🤗💥💥💥💚🧡💛💗🙂

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +5

      ගොඩක් ස්තුතියි ඔබ තුමියට මගෙන් ගොඩක් ළමයින් විවිද ප්‍රදෙශවල ගුරුවරුන් ගැන විස්තර දැන ගන්නවා හැකිනම් ඔබ ආයතනයේ තොරතුරු ලබා දෙන්න ළමයින්ට එක ලොකු උදවක් වෙයි ..පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🙏

  • @asangadarshana1234
    @asangadarshana1234 ปีที่แล้ว +1

    ඔයාගේ විඩියෝ හරිම ලස්සනයි.අපි දැන් ඒවට ඇබ්බැහි වෙලා ඉන්නේ. මේ විඩියෝ බලලම කොරියා එන්න පුදුම ආසාවක් ඇති වුනේ.දිගටම ලස්සන විඩියෝ දෙන්න මේ වගේ.පරිස්සමට ඉන්න.බුදු සරණයි

  • @user-jr7lk9yn3d
    @user-jr7lk9yn3d 11 หลายเดือนก่อน +1

    වීඩියෝ එකට වඩා ජීවිතේට ගොඩාක් වටින දේවල් ඔයා කියල දෙනවා.ගොඩාක් ස්තූතියී ඔයාට.පරිස්සමෙන් වැඩ ටික කරගන්න.සුබ පතනවා 🙏

    • @serisaranna
      @serisaranna  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @Ruzuaririmuka1
    @Ruzuaririmuka1 ปีที่แล้ว +36

    කටහඩ,නිවිච්ච හැසිරීම සුපිරියි.මන් අර මාලු ගෙනියන්ව දැක්කම ඒත් හිතින් බැන්නා.පස්සේ දැක්කේ.කොච්චර පින් වැඩක්ද කරෙ අයියා.බුදු සරණයි අයියේ.පරිස්සමෙන් සතුටින් ඉන්න

    • @serisaranna
      @serisaranna  10 หลายเดือนก่อน

      🥰🥰

  • @ps3075
    @ps3075 ปีที่แล้ว +18

    ගොඩාක් දවසකින් ලස්සන video එකක් බලන්න ලැබුන එකට ගොඩක් සතුටුයි . හැමදාම අපි එක්ක අලුත් , වෙනස්ම විදිහට ඔයා ගේ අත්දැකීම් බෙදාගන්න එකට ස්තුතියි 🙏 දැන් ලංකාවේ තත්ත්වය එක්ක බලද්දී කොරියාවේ ඇදුම් නම් ලාභයි වගේ. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මල්ලී .☺️ තෙරුවන් සරණයි 🙏💙💙💙

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +3

      අක්කා 🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි

    • @warunianuradha6309
      @warunianuradha6309 ปีที่แล้ว

      @@serisaranna
      😘😘😘

  • @JalithaWanninayake
    @JalithaWanninayake หลายเดือนก่อน

    Aiyeee sanepen ennwa neda oyge vedio aniwarayema blnwa korean pdam krnnn kalin aiyge vedios godak watinwa wegema motivation akak. Apita thwa vedios oneee... Parisssmin aiya budu saranaee..

  • @naveenrukshan8807
    @naveenrukshan8807 ปีที่แล้ว +2

    දිගටම මේ වගේ වීඩියෝ දාන්න ☺️ good luck ☺️❤️🇰🇷💞

  • @tharushibandara892
    @tharushibandara892 ปีที่แล้ว +72

    අද කර්මය ගැන ගොඩක් කීවා නේද හරිම සතුටුයි අයියේ ❤️☺️

  • @Kushidharmasiri
    @Kushidharmasiri ปีที่แล้ว +74

    ගොඩ කලෙකින් අයියේ.අද වීඩියෝ එකත් හරිම ලස්සනයි.පරිස්සමෙන් ඉන්න අයියේ.තෙරුවන් සරනයී අයියේ ඔයාට.🇰🇷❤🌼새해 복 많이 받으세요❤🌟

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +9

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

    • @mrvihaga4338
      @mrvihaga4338 ปีที่แล้ว +4

      Jukyon nangi

    • @Kushidharmasiri
      @Kushidharmasiri ปีที่แล้ว +1

      @@mrvihaga4338 😁🇰🇷❤

  • @user-pm5so5og2l
    @user-pm5so5og2l 2 หลายเดือนก่อน

    අනේ අයියේ ඔයාගේ විඩියෝ එකයි බැලුවේ දැන්නම් ඇබ්බැහි වෙලා 😂❤ඔයාගේ කටහඬ ගොඩක් ලස්සනයි ඔයාට තවත් ලස්සනට මේ ලස්සන විඩියෝ කරන්න ලැබේවා සතුටින් ලස්සනට ඉන්න අනික මමත් ආසම රටක් තමා කොරියාව nice vidiyos❤❤❤❤ oya katha karana vidihath lssanae ❤❤❤❤

  • @ishusewwandi6625
    @ishusewwandi6625 6 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බැලුවෙ අයියේ..පිටරට ගැන මෙහෙම දකිද්දි ආසයි..පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි

    • @serisaranna
      @serisaranna  6 หลายเดือนก่อน

      🥰🙏❤️

  • @LifeWithMerits
    @LifeWithMerits ปีที่แล้ว +7

    කර්මය ගැන ගොඩක් දේවල් කිව්වා. ඒක හොඳයි. ගොඩක් අය ඒ දේවල් ගැන කතා කරන්නත් අකමැතියි. ඔයාට ගොඩක් පින්. අභයදානය දීපු පින මටත් අනුමෝදන් වේවා.

  • @ravimadhu3652
    @ravimadhu3652 ปีที่แล้ว +9

    හොද පනිවිඩයක් දුන්නා ඔයා.හරිම සතුටුයි ඔයා වගේ හොද පුද්ගලයින් ඉන්න එක ගැන.මන් නම් හරිම ආසාවෙන් ඔයාගෙ වීඩීයෝ බලන්නෙ.

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      🥰🥰🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @gayathrishani1970
    @gayathrishani1970 ปีที่แล้ว +1

    අනේ මල්ලි වීඩියෝ එක දාපු දවසෙම බැලුව .ඒත් අද තමයි කමෙන්ට් කරන්නෙ. ලස්සනයි වීඩියෝ එක මල්ලි .. ඔයා හරිම හොද ගුනයහපත් කෙනෙක්. ඔය වගේ සිතුම් පැතුම් තියන හිතහොද මල්ලි ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ..💜️💜️💜️ බුදු සරණයි ..දෙවි පිහිටයි .. 💜️💜️💜️👍👍

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත් තේරුවන් සරණයි 🥰

  • @user-to7hv8hv9o
    @user-to7hv8hv9o 10 หลายเดือนก่อน

    Aiyage vedios maru. 💙🍃.
    man aluth chanel ekata. 🌻

  • @hpfamily2885
    @hpfamily2885 ปีที่แล้ว +11

    ගොඩක් ස්තුතියි අයිගේ කොරියාව ගැන අපිට විඩියෝස් ගෙනවට..❤️⚡. අයියාත් පරිස්සමෙන් ඉන්න.. තව මෙ ව්අගෙ විඩියෝස් කරන්න.. ඔයාට පුලුවන් වෙන්න කියලා ප්‍රර්තනා කරනව..⚡⚡⚡පරිස්සමෙන් ඉන්න... ⚡

  • @kcpkariyawsam6304
    @kcpkariyawsam6304 ปีที่แล้ว +13

    ඒ නිහතමානී කමට ගරු කරනවා අයියා.බුදු සරනයි සරිස්සමෙන් ඉන්න.💕🙏

  • @BhagyaSandeepani-f8t
    @BhagyaSandeepani-f8t 5 วันที่ผ่านมา

    Aiyye oyatanm godak pin malu nidahas krapu ekta.ewa dakkahama aga hiriwatenwa.e karapu pin upadina hama hama athmayakadima yahapath thanakama ipadenna hethuwak wenn oni

  • @YashKuruwitage
    @YashKuruwitage ปีที่แล้ว +5

    ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා අයියේ🥰...ලංකාවෙ නම් මේ දවස් වල ගොඩක් අමාරුයි තත්වෙ....අර මාලු නිදහස් කරපු වෙලාවෙ මගෙ තාත්තව මතක් වුනේ එයත් ඔය වගේ දේවල් කරන නිසා....ඔයා වගේ කරුණාවන්ත කෙනෙකුට හැමදාම හරියන්න ඕන...බුදු සරණයි!!🙏

    • @serisaranna
      @serisaranna  10 หลายเดือนก่อน

      🥰🙏

  • @sithumpriyadarshana
    @sithumpriyadarshana ปีที่แล้ว +13

    ❤️💪🔥 හොදට ජීවිතේ තේරුම් අරන් සතුටින් ඉන්න කොල්ලෙක් , තෙරුවන් සරණයි ! පරිස්සමින් ඉන්න..

  • @ThimeshEmbuldeniya
    @ThimeshEmbuldeniya ปีที่แล้ว +11

    ගොඩ කාලෙකින් විඩියෝ එකක් දාන කම් බලාගෙන හිටියේ😂❤️‍🔥

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @ashiashi3805
    @ashiashi3805 ปีที่แล้ว

    Adamai dakke oyage video ekak..kata hada hari purudu bawak dannuna .thank you. Nodanna godak ewa danagatta .👍

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 ปีที่แล้ว +1

    අපූරුයි. කොරියාවෙ පොලේ රවුමක් එක්ක ගිය එකට හුඟක් ස්තූතියි. ඔයාගෙ කතාව පැහැදිලි කිරීම් අපූරුයි . ජයවේවා මිත්‍රයා

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      🥰🥰..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @Rashmikapawan220
    @Rashmikapawan220 ปีที่แล้ว +4

    අද වීඩියෝ එකෙ නම් මරු.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා♥️♥️♥️♥️ බුදු සරනයි අයියේ ...

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +14

    *_ගොඩක් දවසකින් දකින්න ලැබීමත් සතුටක් ☺️ වෙනවා වගේම අද වීඩියෝ ඒක සුපිරී 🤘♥️ ඉදීරි වැඩ කටයුතු හැමදේම සාර්ථක වෙන්න ඕන හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම පාර්ථනාවක්ම ඉෂ්ඨ වෙන්න කියලා හදවතින්ම සුබපතනවා 💕 ජයෙන් ජයමවේවා මචෝ ❤️❤️❤️_*

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @iroshanapushpakumara6197
    @iroshanapushpakumara6197 ปีที่แล้ว

    Adow machan uba katha karana widiya patta machan. Math korean inne. Ada thamai ube video eka baluwe. Ela ela ubata jaya. Budusaranai

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමින් වැඩ කරන්න තේරුවන් සරණයි 🥰

  • @user-nk7rq9su6t
    @user-nk7rq9su6t 11 หลายเดือนก่อน +1

    Wow aiya oyage ideas godak lassanai budusaranai aiya ❤❤❤❤❤❤❤❤❤❤

  • @udaraawanthi8056
    @udaraawanthi8056 ปีที่แล้ว +8

    එ අහිංසක සත්තු එම නිදහස් කරල ඔයා කර ගත්තෙ ලොකු පිනක් අයියෙ ලැබෙන හැම මොහොතකම අපි මේ වාගෙ වැඩ කරන්න ඕනි මොකද ඒ සත්තු න්ගෙ ජිවිතෙ වගෙ අපෙ ජිවිතෙ ආයුශ කොමද කියල දන්නැ නෙ බුදු සරණයි අයියල පරිස්සමෙන් ඉන්න ❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @lakshanivinodani3512
    @lakshanivinodani3512 ปีที่แล้ว +7

    අදත් වෙනද වගේම ඔයාට ගොඩාක් ස්තූති කියල කියන්න කැමති🙏
    ඇත්තටම මාරම ලස්සනයි පැහැදිලි ඔයා කරන වීඩියෝ ඒ මහන්සිය අගේ කරනව🙏 අදත් ගොඩාක් දේවල් දැන ගත්තා කොරියාව ගැන
    # අපේ රටේ තියෙන ප්‍රශ්න මදිවට අපිටත් සීත කාලෙකුයි රස්නෙ කාලෙකුයිත් තිබුනනම් තවත් අන්ත අසරන වෙනව අපි , ඒ අතින් අපි වාසනාවන්තයි , අපේ දේශගුනය ගැන මට නිහතමානී ආඩම්බරයක් දැනුන☺️
    සතුටින් පරිස්සමෙන් ඉන්න 💜️ තෙරුවන් සරනයි🙏

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 ปีที่แล้ว

    ඇත්තටම ලස්සන වීඩියෝ එකක්.හැමදේම ලස්සනට පැහැදිලි කරල දෙනව.ලංකවෙ මෙහේ ඉන්න ගොන් පොෂ් ඇඩ්මින්ල වගේ බාගෙට ඉංග්‍රීසි කතා කර වැලලෙන්නෙ නැති හින්දයි ඔයාට හැම කෙනෙක්ම කැමති.දිගටම මේ වගේ අර්ථවත් වීඩියෝ දාන්න.❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @supuninilmini1079
    @supuninilmini1079 7 หลายเดือนก่อน +4

    වොයිස් එක ඇහුවාම හිත නිවෙනවා 💗😇

    • @serisaranna
      @serisaranna  7 หลายเดือนก่อน +1

      🥰🥰

  • @sathsaraudayakumara
    @sathsaraudayakumara ปีที่แล้ว +5

    ඔයා වගේ හොද කෙනෙක් දැක්කමයි අයියා ඔයා කතා කරත් හිත පිරෙනවා ඔයාගේ විඩියොස් බලලා තමා කොරියාවට එන්න ආස හිතුනේ දැන් මන් ක්ලාස් යනවා ❤

    • @serisaranna
      @serisaranna  10 หลายเดือนก่อน +1

      හොදට පාඩම් කරලා EXAM ලියන්න අනිවාර්යයෙන් පුළුවන් ඔයාට 🥰 සුබ පතනවා

  • @ashaninduwara6763
    @ashaninduwara6763 ปีที่แล้ว +17

    කොහොමද අයියා හොදින් ඉන්නව නේද . වීඩියෝ එකක් එනකන් බලන් හිටියා. සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️❤️ . පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අයියා ❤️❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +5

      එසෙම වේවා❤️❄️ මල්ලියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @imalshagayanthi1015
    @imalshagayanthi1015 ปีที่แล้ว

    ගොඩක් හොඳ කෙනෙක් වැඩිපුරම හිත ගියේ kalin vedio eke පින් pothata 🤗

  • @rash_2917
    @rash_2917 ปีที่แล้ว +8

    ගොඩ කාලෙකින් !!! කලින්ම ලැබුවාවූ 2023 නව වසර අයියටත් , හැමෝටමත් සියලු යහපත් පැතුව ඉටුවන , නීරෝගිමත් සාර්ථක නව වසරක් වේවා !!! ✨️💗🎉️
    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අයියේ 💫 , අයියා කරපු වැඩෙත් ගොඩක් හොදයි , ඇත්ත තමා අයියේ අපි ඉපදි ඉපදි ගෙවන දුක් වලට වඩා අපි අපේ සංසාර ගමන කෙටි කර ගන්නයි ඕනි ❤️ පරිස්සමින් ඉන්න අයියේ ~ තෙරුවන් සරණයි 💛

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +4

      🥰🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ඔයාට 💙

  • @ashendarshana9978
    @ashendarshana9978 ปีที่แล้ว +10

    නපුරට බනින්නෙ නැතුව හොද කියන්න අැ 😒 අයිය ඒ කරපු වැඩේ නම් හොදේයි 😍😍😍

  • @fathimanasrin8571
    @fathimanasrin8571 ปีที่แล้ว

    Hello Brother ada thamai oyage vdos beluwe godak hodai oyalage vegetables Garden eka I like very much mama inne saudi Arabia 🇸🇦 oyalage kema jathi godak wenas mehe ehama nemai hemadeyakma lankawe vidihatama tiyanawa. Brother oyala curry leaves rampa aragena frozen karanne mokuth wennne

  • @bbxhhdhbdhdygsv3510
    @bbxhhdhbdhdygsv3510 6 หลายเดือนก่อน

    ගොඩාක් වටින විඩියා එකක් අහම්බෙන් නෙත ගැටුනේ ස්තුතියි ඔයාට දෙවි පිහිටයි

  • @piyumihansika2485
    @piyumihansika2485 ปีที่แล้ว +16

    ගොඩක් කාලෙකින් අයියේ,හරිම ලස්සනයි අදත්, බුදුසරණයි පරිස්සමෙන් ඉන්න අයියේ ♥️😍

  • @sachinthapriyasanka2465
    @sachinthapriyasanka2465 ปีที่แล้ว +3

    ලස්සන හදවතක් තියෙන කරුණාවන්ත මනුස්සයෙක් ඔයා,තමන් විඳින සුන්දර අත්දැකීම් අනිත් අයත් එක්ක බෙදාගන්නවා විතරක් නෙමෙයි ජීවිතයට සුන්දර අත්දැකීම් ,අදහස් එකතු කරනවා😊😊❤❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

    • @sachinthapriyasanka2465
      @sachinthapriyasanka2465 ปีที่แล้ว

      තෙරුවන් සරණයි !!!😊❤

  • @ddalw8859
    @ddalw8859 ปีที่แล้ว

    Elama brd❤️,gdk wtinwa oya dena advice,koriyawata enna inn kenelt

  • @HpLasan-cg5nu
    @HpLasan-cg5nu 3 หลายเดือนก่อน

    ඔයාට ගොඩාක් පින්

  • @pathummuthuhara437
    @pathummuthuhara437 ปีที่แล้ว +3

    Happy new year අයියා. පට්ටම සතුටක් ආවෙ වීඩියෝ එකක් දාලතියෙනව දැක්කම .❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      🥰🥰🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 ปีที่แล้ว +4

    Happy New Year අයියා ... ගොඩක් කාලෙකින් වීඩීයෝ එකක් දානකම් බලාගෙන හිටියේ 🤗 අදත් වීඩීයෝ එක ගොඩක් ලස්සනයි ♥️ පරිස්සමෙන් ඉන්න අයියා 🤗 තෙරුවන් සරණයි 🙏🙏

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      එසෙම වේවා❤️❄️ පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @SLkiter
    @SLkiter ปีที่แล้ว +1

    Yt එකේ තියෙන video වලින් අසවෙන්ම බැලුව video එක 😍❤️ පම්පෝරි නෑ subscribe කරන්න කියන්නේ නෑ පාඩුවේ feel වෙන්නම කියලා දෙනවා. Good luck ❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @badaburul4252
    @badaburul4252 8 หลายเดือนก่อน

    Supiri kollek adamai oyage video ekak beluwe hari asai oya katha karana widihata

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      🥰🤗..පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි ඔයාට

  • @sasiripabasara5251
    @sasiripabasara5251 ปีที่แล้ว +3

    ගොඩ කාලෙකින් අයියා video එකක් දාලා ඉතින් හරිම ලස්සනයි අයියේ , ඔයා මෙහෙම කොරියාව ගැන video කරද්දි ලන්කාවේ ඉන්නෙ අපිටත් ආසයි කොරියාවට එන්න ඇත්තටම මගෙත් හීනයක් කොරියාවට යන එක , බොහොම ස්තූතියි අයියේ ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න එන්න පුළුවන් 🥰

  • @invisibleman8676
    @invisibleman8676 ปีที่แล้ว +10

    පරක්කු වෙලා හරි විඩීවෝවක් දලා කොරියාව ගැන කියා දෙන දේවල් ගොඩක් වටිනවා 😊සහෝදරයා හැමදාම කියනවා වගේ පරිස්සමින් ඉන්න බුදු සරනයි දේව් පිහිටයි ඉක්මනින් යලිත් හමුවෙමු 🇱🇰❤🇱🇰❤🇱🇰👊🇱🇰👊💖👊🇱🇰🌍💖ඒ වගේම සුභ අලුත් අවුරුද්ද වේවා 🌍❤🌍❤👍💞💞😃😃😃😊😊

    • @invisibleman8676
      @invisibleman8676 ปีที่แล้ว

      @jandadasd abeyjdfo hodai brother' nagitina ayata atha dena eka ape uthukama 🇱🇰❤🇱🇰❤🕯🕯

    • @serisaranna
      @serisaranna  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් ඉන්න තේරුවන් සරණයි

  • @geethikachathurani4665
    @geethikachathurani4665 ปีที่แล้ว

    Mn ada video ekabeluwe..oya hoda adahas thiyana kenek.digatama video danna.mn asama ratak koriyawa..

  • @pinipaakalki9068
    @pinipaakalki9068 ปีที่แล้ว +1

    Thank you ayiya . Budu saranayi.👍👍

  • @buddhininilakshi2644
    @buddhininilakshi2644 ปีที่แล้ว +29

    Wish you a wonderful and happiest new year ahead. This year probably won’t be easy. So work hard while being extra careful. I didn’t watch the video entirely because I skipped that live fish market part. It’s sinister. Glad that you are doing fine and healthy. I’m so happy that you released those fishes to a safer place and gave them a new life. Good things will probably happen to you in this new year. Stay safe and be healthy Aiya. Theruwansaranai 🤍❤️🌹

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +3

      Wishing you a happy new year ..nice to see you .take care තේරුවන් සරණයි 💙

  • @nisalidasanayaka2607
    @nisalidasanayaka2607 ปีที่แล้ว +3

    Aiye Aiyage අද video එකත් lassanai ☺️video එක බලාගෙන යනකොට aiya panapitin මාළු ගන්නකොට මට දුක හිතුනා 😔eth aiya passe කල දේ දැක්කම මට ගොඩක් සතුටු hithuna☺️☺️Aiya ගොඩක් හොඳ කෙනෙක්. පරිස්සමින් ඉන්න aiye. තෙරුවන් සරණයි 🙏

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s 6 หลายเดือนก่อน

    ඔයා ගැන හරි ම ආඩම්බර යි. මේවා ගේ දෙවල් පෙන්නුවාට ගොඩාක් ස්තුතිය . කට හඩ හරිම ලස්සනයි පැහැදිලි . ඔයාටත් බුදු සරනයි . පරිසමින් ඉන්න .🙏🙏

    • @serisaranna
      @serisaranna  6 หลายเดือนก่อน

      🥰🙏

  • @user-dj9wt5qe9h
    @user-dj9wt5qe9h 18 วันที่ผ่านมา

    godak hoda hithak oyata thiyenne malli thanks eth apita ena pinak nehene malli merate duppath apita ko slli

  • @nimeshaprasangani7646
    @nimeshaprasangani7646 ปีที่แล้ว +10

    අයියාගේ ඒ අදහස් ටිකනම් ගොඩාක් වටිනවා.. තෙරුවන් සරනයි. පරිස්සමට ඉන්න.. 😁😁🥰👍

  • @ushanshalinda4226
    @ushanshalinda4226 ปีที่แล้ว +3

    මන් දැකපු නිහතමානීම yutuber කෙනෙක් ඔයා...ඇත්තටම ගොඩක් පිං අයියා අපිට කොරියාව පෙන්නනවට🙏

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @renuka6658
    @renuka6658 ปีที่แล้ว

    කොරියාවේ යන්න ඉන්න අයට ගොඩාක් වටිනා විඩිඔ එකක් ඔයට ගොඩක් පින් මල්ලි බුදු සරනයි සියලුම දෙවියන් ආරක්ෂා karathwaa කොරියාවේ ඉන්න සියලුම දෙනා

    • @serisaranna
      @serisaranna  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි

  • @udarabroo
    @udarabroo ปีที่แล้ว

    ඔබට ගොඩක් පින් සතුන් නිදහාස් කරාට .....

  • @ShaniDissanayake
    @ShaniDissanayake ปีที่แล้ว +5

    Happy New Year අයිය.ගොඩ කාලෙකින් නේද වීඩියෝ එකක් ගෙනාවෙ...බලන් හිටියෙ වීඩියෝ එකක් දානකන් 😊 පරිස්සමින් ඉන්න.බුදු සරණයි අයිය 😊💐

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @niluperera3318
    @niluperera3318 ปีที่แล้ว +5

    මාත් හරි ආසයි ඒ කාලේ.. පොලට යන්න.. මතක විදිහට නම් සිජම කියලා නේද කියන්නේ.. මං යන්නේත් රස කෑම හොයන්න. සපත්තු ගන්න.. ආදරණීය කොරියාව... ආදරෙයි හැමදාම.

    • @mihiriuthpala2414
      @mihiriuthpala2414 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @rpmapitigama
      @rpmapitigama ปีที่แล้ว +1

      Ane mageth adaraneeya rata,dukai ane dakiddi.aye yanna bane,thank u Malli math sijan giya ada.

  • @dagakarapodda6222
    @dagakarapodda6222 ปีที่แล้ว

    සුපිරි අයියෙ ඔයාගෙ විඩියො වලින් ගොඩාක් දෙවල් ඉගෙන ගන්නත් පුළුවන් 🌸

  • @neethatherudi1392
    @neethatherudi1392 8 หลายเดือนก่อน +4

    පුතේ ඔයාට ගොඩාක් පින්, මාළුවන්ට අභයදානය දුන්නට. තෙරුවන් සරණයි.

    • @serisaranna
      @serisaranna  7 หลายเดือนก่อน

      🥰🥰

  • @cryptowallet7865
    @cryptowallet7865 ปีที่แล้ว +3

    හොද travelling channel එකක් රට ගැන හොද අවබෝධයක් ලබා දෙනවා❤️