"මගේ පුතේ කලබල වෙන්න එපා ඒක හදයි" පෙරහැර අතර තුර උඩු වියන පෙරලෙයි අජිත් මාමගේ කීමට වාසනා කරපු දේ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 362

  • @Sriyani_indramala
    @Sriyani_indramala 2 หลายเดือนก่อน +137

    අපේ පින්වත් බෝසත් නැදුන් මෙන්ම වාසනාද ඉතාමත්ම පින්වන්තයි .වාසනා පැටියෝ තෙරුවන් සරණින් දළදා සමිදුගේ සරණින් කතරගම දෙවිරැකවරණින් නිදුක් වේවා නීරෝගිවේවා දීර්ඝායුශ ලැබේවා!!!❤❤❤❤❤

    • @nzsandaruwan95
      @nzsandaruwan95 2 หลายเดือนก่อน +1

      අම්මෝ මේ වයසක ඇන්ටිලා මාර පඩ ටෝක් අත් අරින්නේ

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 หลายเดือนก่อน +223

    ආදරණීය හොදටම තේරැම් ගන්නවා කලබලයක් නැතුව හිටියේ වාසනා ඇත්රජු වාසනාවක්ම තමයි ප්‍රාර්ථනා කරනවා දළදා සමිදුන් ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා තෙරැවන්සරණයි 🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘💅💅💅💅💅💅💅🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤💐💐💐💐💐

    • @imalirambukwella9323
      @imalirambukwella9323 2 หลายเดือนก่อน +5

      වාසනා වාසනාවන්තයි එයාට අාදරේ කරන අැත් ගොවි මහතෙක් ලැබිම.

    • @hvlaional4098
      @hvlaional4098 2 หลายเดือนก่อน +1

      🙏🙏

    • @wijesooriyanethmi9850
      @wijesooriyanethmi9850 2 หลายเดือนก่อน

    • @ChintuMor-o6s
      @ChintuMor-o6s 2 หลายเดือนก่อน

      ,🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹

    • @thushanthasiridewa6248
      @thushanthasiridewa6248 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤

  • @RuksiDil-tt4yw
    @RuksiDil-tt4yw 2 หลายเดือนก่อน +188

    නැ දුන් ගමුවෙ රාජු. ගිය අඩිපාරේ යන වාසනා.

  • @ajanthakumari8445
    @ajanthakumari8445 2 หลายเดือนก่อน +74

    ඇස් වලින් කදුලු වැටුන දසුනක්.වාසනා ඇත් රජුනි, මතු බුදුරදුන් පාමුල ඔබත් උතුම් නිවන් අවබෝධ කර ගනිත්වා .🙏🙏🙏🙏🙏🙏

    • @Kavee-u7q
      @Kavee-u7q 2 หลายเดือนก่อน +2

      ඇත්තටම as වලින් කඳුළු ආවා දළදා සමිඳුන් ge පිහිටයි

  • @GeethanjaleeRatnnayaka
    @GeethanjaleeRatnnayaka 2 หลายเดือนก่อน +165

    ඒ තමයි වාසනාග් බෝසත් ගුනය දීර්ගායුෂ ලැබේවා තුනුරුවන්ගේ සරනයි අපේ ඇත් රජු වාසනා 🙏🙏🙏😊

    • @sunalivithanage1495
      @sunalivithanage1495 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

    • @sasionhealthandsafety7305
      @sasionhealthandsafety7305 2 หลายเดือนก่อน

      Bosath gunaya newei, purudu karala thiyena widiha. Buddagamai okai patalawa ganna epa. ​@@sunalivithanage1495

    • @Sihanua
      @Sihanua 2 หลายเดือนก่อน

      Ojguuhjjghjyio❤❤❤😂😂

  • @yamunapriyanka2702
    @yamunapriyanka2702 2 หลายเดือนก่อน +127

    නැදුන් රජු දෙවිලොව යන්න කලින් වාසනා. ඉන්දි .සිංහ කණ්ඩුල කෝටිටේ රාජ (පොඩි නැදුන්) රජවරුන්ට දළදාහිමිගෙ රාජකාරියකරන හැටි හරියටම කියල ගිහින් ඔය පේන්නෙ වාසනා 🙏💐😍

    • @DeepaniSd
      @DeepaniSd 2 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත තමයි

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 2 หลายเดือนก่อน +115

    එක ඇතෙක් පමණක් නොවෙයි දෑලෙ ඇත්තුද සංසුංලෙස හිටියා. ඒ අය දන්නවා රාජකාරිය. හස්තිපාලක මහතුන්ගේ විශේෂ දක්ෂතාවය අගය කල යුතුමයි.

    • @NishanthaRohana-n1g
      @NishanthaRohana-n1g 2 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි ඇත් රජුනි

    • @OnlineRRR
      @OnlineRRR 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 หลายเดือนก่อน

      Ow methenatA ena athun kohomath anith ayata wadaa pin wedi aya.anngna kondangna therunta upasthana kaleth atthu🙏🙏🙏

  • @nishamanijayalath6984
    @nishamanijayalath6984 2 หลายเดือนก่อน +43

    පින්වත් වාසනා ඇත් රජුනි, ඔයාගේ ඒ සංවරකම.....
    අපි ආදරෙයි ගොඩාක්..
    නැදුන්ගමුව ඇතුගෙන් පසු ඔයත්, ඉන්දි රාජාත් අපට වාසනාවක්.
    දීර්ඝායු වේවා වාසනා ඇත් රජුනි.

  • @LIFE-gb3xd
    @LIFE-gb3xd 2 หลายเดือนก่อน +49

    වාසනා විතරක් නෙවෙයි.අනිත් දෙන්නත් නතර උනා හරිම ආඩම්බරයි.

  • @dineshrajapaksha4466
    @dineshrajapaksha4466 2 หลายเดือนก่อน +21

    නැදුන්ගමුව ගෙන් පස්සේ හිත හොයන්නේ ම කදිරපුරේ වාසනා එතන ඉන්නවා දකින්න. ඉන්දි හොද නැතුව නෙවී.. ඒත් වාසනා දකිද්දි හිතට එන හැගීම.... අනේමන්දා ,.. වාසනා.. නුබ රටට වාසනාවන්.. 🎉🎉❤🎉

  • @ChandrakanthiPinnagoda
    @ChandrakanthiPinnagoda 2 หลายเดือนก่อน +73

    වාසනා වාසනාවන්ත හස්තිරාජයාණන්ට උතුම් ශ්‍රී දළදා සමිදු පිහිටයි

    • @nilufaamirdeen6470
      @nilufaamirdeen6470 2 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 2 หลายเดือนก่อน

      Weasanaweanta at raguni obata dirgau wewa niduk nirogi suwa labewa siyaluma at ragunhata niduk nirogi suwa labewa budusaranai ,

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 2 หลายเดือนก่อน +1

      Mama nuwara idalat eka peraharai baluwa labana awurude peraha Tunak balanna istawewea adisatana karanawa tunuruweange asirwadaya Mata labewa budusaranai 🙏🙏🙏🙏

  • @hemanthikumarasinha8084
    @hemanthikumarasinha8084 2 หลายเดือนก่อน +64

    වාසනා කියන්නේ නියම ඇත් කොල්ලෙක් ❤

  • @dilshaniyaparathna7725
    @dilshaniyaparathna7725 2 หลายเดือนก่อน +36

    උතුම් දළදා සමිදූගේ පිහිටයි ...වාසනා ඈත් රජූනෙ....දිනක් අපි කතරගම වන්දනා කරන්න ගියා අපෙ පුතාට අවුරුදු 3/4 ඇති..පුතා ට ඔනි කිවා වාසනා ඈතාට උම්මා එකක් දෙන්න .මට බය හිතුණා එත් අපෙ කෙල්ලා ලගට ගිහින් හොඞ වැලට උම්මා එකක් දෙනකෙට ...අනෙ එ ඇස් දෙකෙ තිබ්බ ගම්බිරත්වය ...මට එ වෙලාවෙ දැනුනෙ හරිම නිහියතමානි ,ආදරයක් ...ඈත් රජුනෙ ඔබට දීර්ඝ යුස පත්මි...

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 2 หลายเดือนก่อน +28

    මතු ආත්ම වලදී මිනිසත්බව ලැබේවා. මේ ආත්මයේදීම මෙවන් පිනක් ලැබිලා වාසනාවම තමයි❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊

    • @KumarasenaGunatilaka
      @KumarasenaGunatilaka 2 หลายเดือนก่อน

      ගොඩාක් ආදරෙයි මැණික❤❤❤ ආඩම්බරයි👍👍

  • @kanthikarunarathne9161
    @kanthikarunarathne9161 2 หลายเดือนก่อน +43

    වාසනා ඇත්රජුට දලදා සමිදු පිහිටයි

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz 2 หลายเดือนก่อน +18

    ඒ තමයි වාසනා ....නැදුන් ට පස්සේ ඉන්න මේ රටේ වස්තුව වාසනා ❤❤❤

  • @chamikahewapathirana-fw5ib
    @chamikahewapathirana-fw5ib 2 หลายเดือนก่อน +25

    ඒ දෙන්නගේ ආදරේ සංසාරගත ආදරයක් ❤

  • @Samanpradeep87
    @Samanpradeep87 2 หลายเดือนก่อน +52

    ඔහොම වෙන එක රටේ නායකයට අන්තිම නරකයි. පින්වත ඇත් රාජයෙක්.🙏♥️

    • @nilanthi22nila93
      @nilanthi22nila93 2 หลายเดือนก่อน +16

      රටේ නායකයා කොහොමත් ලෙෆ්ට් මෙදා සැරේ ... ස්වභාවධර්මය හැමදාම අසාධාරණය බලන් ඉන්නේ නැහැ .... මේ ජනතාවගේ වෙලාව ඇවිත් තියන්නේ...

    • @indikathilakarathne9929
      @indikathilakarathne9929 2 หลายเดือนก่อน

      පාරවල් වල ගෑස් තෙල් වලට මරාගෙන කන්න නැතුව හිගමනේ ඉන්නකොට යන්තම් රට ගොඩ දාපු හින්ද තමයි එක සීට් එකෙන් ජනාධිපති උනෙ. ​@@nilanthi22nila93

    • @priyandanirajanayake
      @priyandanirajanayake 2 หลายเดือนก่อน +4

      ඒක තමා මාත් කියන්න ගියේ

    • @subashinirodrigo3086
      @subashinirodrigo3086 2 หลายเดือนก่อน

      සහතික ඇත්ත 😂😂​@@nilanthi22nila93

    • @kmvijithanawarathna
      @kmvijithanawarathna 2 หลายเดือนก่อน +4

      Unta me para narakai තමා 👍

  • @prabasaman354
    @prabasaman354 2 หลายเดือนก่อน +5

    මිට පෙර සිටිය බෝසත් ඇතුන් ද මේ විදියට ම දලදා සමිදු රැකගත් උත්තමයෝ උතුම් තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා 🌹🌹🌹🙏🙏🙏🙏❤️❤️❤️

  • @supunbandara4971
    @supunbandara4971 2 หลายเดือนก่อน +10

    ඔහුගේ පියා වගේ සිටි නැදුම්ගමුවේ ඇත් රජුගේ රාජකාරිි වාසනා අපේ ඇත් රජු අකුරටම ඉටු කරනවා අපේ රටේ සංස්කෘතික අභිමානය රැක දෙන මගුල් ඇතු වාසනා ඇත් රජුට දළදා සමිදු පිහිට ආරක්ෂකව ලැබේවා කතරගම කඳසුරිදු පිහිට ආරක්ෂකව ලැබේවා 🙏🙏🙏🙏💎🙏🙏🙏🙏💎💎🙏🙏🙏🙏🙏💎💎💎🙏🙏🙏🙏💎💎💎

  • @samadharasadamali1722
    @samadharasadamali1722 2 หลายเดือนก่อน +15

    අජිත් mama වසන මැණිකේ bs ❤🙏🙏🙏🙏🐘🙏🐘🙏🐘🙏🐘🙏🐘❤🐘❤🐘❤🐘❤🐘❤🐘

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 2 หลายเดือนก่อน +43

    බොහෝ ගුණ ඇති තෙද ඇති හස්තිරාජයෙක් පින්වන්ත👑️🇱🇰♥️☸️🙏🪷🪔💎

  • @LakshikaSamaranayake-m1v
    @LakshikaSamaranayake-m1v 2 หลายเดือนก่อน +1

    මෙවැනි තේජාන්විත,අහිංසක, පින්වන්ත වාසනාවන්ත 🙏වාසනා ඇත් 👑🐘👑රජෙක්🙏 රටට හිමිවීමත් අප ලබා ඇති භාග්‍යයකි 🙏🙏🙏🙏.
    මෙවැනි භාධක රටට අසුභ බව අසා ඇත.
    අප රටේ උතුම්වූ උරුමය
    👑🐘👑රැකගමූ පණමෙන් 🙏🙏🙏🙏

  • @renushyamali8308
    @renushyamali8308 2 หลายเดือนก่อน +2

    වාසනා ඇතුලු ඉන්දි,සිංහ ,කන්ඩුල,කෝට්ටේ රාජා ඇතුලුව සියලුම ඇත් පන්තිය අලි පන්තිය සියල්ලට දළදා හාමුදුරුවන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා .දීර්ගායු වේවා

  • @Ramya-dg8wo
    @Ramya-dg8wo 2 หลายเดือนก่อน +20

    යහපතක් .....බුදු සරණයි සියලු දෙනාට .....

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 2 หลายเดือนก่อน +4

    ඒ වාසනාගේ බෝසත් ගුණය සහ දළදා හාමුදුරුවන්ගේ සත්‍යභාවය. එතන තවත් පනිවිඩයක් ලක් වැසි බෞද්ධ ජනතාවට ලබා දෙනවා. දළදා මාළිගාවට බෝම්බ ගහලා සැදැහැවතුන් මරපු මිනීමරුවා මේ ළඟදි දවසක මහනාහිමි වරුන් හමුවුණා, මාළිගාවට ඇවිත් ඒ භූමිය අපවිත්‍ර කළා. රන් වියන ඇලවුනා වගේ රට අස්ථාවර කරන්න එපා කියලා ඒ පෙන්නුම් කළේ. මෙතන කිසිම දේශපාලනයක් නෑ. දළදා හාමුදුරුවන්ගේ බලය සහ අනාගතය පෙන්වීම ගැන කිව්වෙ. මගේ රටටත් හැමෝටමත් දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා.

  • @kankanamalagegunapala3493
    @kankanamalagegunapala3493 2 หลายเดือนก่อน +13

    මොනව වුනත් මිනිස්සුන්ගෙ නොසැලකිල්ල වෙන්න පුලුවන් .වියන පැත්තකට ඇලවෙලා තිබුනා Boc. ගොඩ නැගිල්ල ආසන්නයේ සිටම.අනෙත් කාරනය තමයි කුඩා දරුවන් නර්තන වල යෙදවීම එම කුඩා දරුවන් නොයෙකුත් අපහසුතා නිසා බාරකරුවන් සමග පෙරහර ගමන් මාර්ගයේ එහා මෙහා ඇවීදීම අසෝබනයි.

    • @channasiriwardana
      @channasiriwardana 2 หลายเดือนก่อน

      Ane manda maha wipathak sidu weida kiya bayai

  • @callmecutie6912
    @callmecutie6912 2 หลายเดือนก่อน

    මේ තරම් ඉවසීමක් ඇති ඇත් රජුනි ඔබට දෙව් සැප අනිවාර්යෙන්ම හිමිවී අවසන බුදුන් දැක නිවන් දක්නට පින් අනුමෝදන් කරම්. 🙏🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 หลายเดือนก่อน +6

    වාසනා ඔයාට උතුම් උතුම් තුනුරුවනේ සරණයි මේ රටේ තවමත් දුෂ්ට කාලකන්නි ඉන්න ඉවසන්න හැම ඩෙම් sobawa දර්මය විසදය් 🙏🙏🙏🙏🙏

  • @Gna770
    @Gna770 2 หลายเดือนก่อน +1

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champikawanniarachchi8517
    @champikawanniarachchi8517 2 หลายเดือนก่อน +7

    ඉන්ද්‍ර රාජා ඇත් රජුට දළදා සමිදු පිහිටයි

  • @seethaparara
    @seethaparara 2 หลายเดือนก่อน

    බුදුසරණයි දීර්ග අායු ලැබෙිවා

  • @deepikadeepika1209
    @deepikadeepika1209 2 หลายเดือนก่อน

    සාදු සාදු .. අපේ පිංවත් ඇත් රජුනි.. නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා

  • @sriyanimanel6841
    @sriyanimanel6841 2 หลายเดือนก่อน +1

    සියලුම ඇත්රජු හරිම නුවනින් සන්සුන්ව සිටිම හරිම ලස්සනයි පෙරහරට සාබාගිඌසියලු ඇත්රජු න්ට දළදාසහිදු පිහිටයි

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 2 หลายเดือนก่อน +4

    පින්වන්ත වාසනා ඇත් රජුන්ට දළදා සමිදු පිහිටයි .. 🙏

  • @dilrukshl
    @dilrukshl 2 หลายเดือนก่อน +3

    වාසනා ඈත් රජුනී ඔබට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NiluBH
    @NiluBH 2 หลายเดือนก่อน +1

    අනේ අපේ පින්කඳ වාසනා.ඔය පිනම ඇති වාසනාට නිවන් යන්න 🙏 🙏🙏❤

  • @PathmaAkaravita
    @PathmaAkaravita 2 หลายเดือนก่อน

    වාසනා වාසනාවක් වේවා .බුදු සරණ වේවා
    ගුණ සුවඳ පැතිරී යන්න
    වාසනා athrajuni

  • @kirthiweerasinghe5584
    @kirthiweerasinghe5584 2 หลายเดือนก่อน +1

    බුදුසරණයි වාසනා

  • @glsamantha407
    @glsamantha407 2 หลายเดือนก่อน

    අනේ මැණික ඔයා පිං කදක් දිර්ඝායු වේවා ඔයාට ශ්‍රී දළදා සමිදු පිහිටයි

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e 2 หลายเดือนก่อน

    බෝසත් ඇත්තු, බුදුසරණයි දළදා සම්දු පිහිටයි වාසනා,ඇත් රජුනි, 🙏🙏🙏🙏🙏🙏

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 2 หลายเดือนก่อน +8

    ඊයේ කරඩුව වැඩම කරේ අපේ ඉංදිනෙ🥰🥰වාසනා මැනික පෙරහැරේ හිටියෙ

    • @kumariabeykoon7816
      @kumariabeykoon7816 2 หลายเดือนก่อน

      Eka thamai math baluwe eth mathara inne wasana

    • @GayanTharanga-rt8jc
      @GayanTharanga-rt8jc 2 หลายเดือนก่อน

      මෙ හතරවෙනි රන්දෝලි පෙරහැරයි 🙏🙏🙏

    • @user-fx4jelqd41
      @user-fx4jelqd41 2 หลายเดือนก่อน +2

      අවසාන රංදෝලි පෙරහැරේදි තමයි වියන කඩන් වැටෙන්නෙ .එදා කරඩුව වැඩම කරේ අපේ ඉංදි රාජා මැනික🥰🥰🥰

  • @ChaanaKariyawasam
    @ChaanaKariyawasam 2 หลายเดือนก่อน +2

    අප ගෞතම බුදුරජාණන් වහන්සේට වාසනා මොන තරම් ගෞරව කරනවද අනේ වාසනාවන්ත සද්දන්ත කුලේ වාසනා වාසනාවන් වාසනාවන් බුදුන් දැක නිවන් දකීවා සාදු සාදු සාදු

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි 2 หลายเดือนก่อน +2

    වාසනාව හෙළයින් වන අපේම වාසනාව වාසනා❤❤ ඇත් රජු ❤

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු ඒ භාග්‍ය්වත් අරහත් ලොව්තුරා සම්මා සම්බුදු රාජාණන් වහන්සේට මාගේ ගව්රවනීය නමස්කාරය වේවා ,සමහර මිනිස්සුන්ට වඩා සතුන් බුදු හිමියන්ගේ මහා කරුනාව දන්නවා ,පින්වත් හස්තිරජාණෙනි නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂම ලැබේවා

  • @damecafiris5703
    @damecafiris5703 2 หลายเดือนก่อน

    වසනා ඇතු රජුනේ ඔයා නදුන් ගමුවෙ රජා පින් කද කවදාවත් අපේ ජිවිතය අමතක වෙන දෙන්නෙ ඔයා ඉපදෙන ආත්මයක දලාද වහන්සේ ආරක්ෂා උතුම් දෙවියන් බවට පත් වෙවා රත්තරනේ අපි ලස්සන සුන්දර මතකයන් තියලා තියෙන්නෙ ඇත් රජු ඔයලයි නිදුක් නිරොගිව දිර්ගායුසම ලැබෙවා රජුට සහ ඇත්තු බලන හැමොටම දලදා සමි පිහිටයි

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 2 หลายเดือนก่อน

    පිං කදක් ...බුදු සරනයි ඇත් රජුනි ..🙏🙏🙏

  • @MalshasubasinhSubasini
    @MalshasubasinhSubasini 2 หลายเดือนก่อน

    Budusaranai suwapath wewa

  • @AnomaAnoma-bl7gt
    @AnomaAnoma-bl7gt 2 หลายเดือนก่อน +5

    මැණික වාසනා දළදා සමිඳුන් පිහිටයි දෙනෙත් කඳුළු වලින් themenawa ඔබ වැනි bosath ගුණ ඇති ඇත් රජ කෙනෙක් දකින්නට අපිත් මොනතරම් වාසනාවන්ත ද ❤❤

  • @UdbdvsgzgzbHxvdbdhfj
    @UdbdvsgzgzbHxvdbdhfj 2 หลายเดือนก่อน

    වාසනා ඇත්රජු වචනයේ පරිසමාප්තියෙන්ම ඇත් රජෙක්❤ ඒවගේම අජිත් මාමාත් මාරම දක්ශයෙක්❤

  • @amalichathurika2450
    @amalichathurika2450 2 หลายเดือนก่อน

    බුදු සරණයි වාසනා මැණික

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir 2 หลายเดือนก่อน

    ඉද්ද ගැහුවා වගේ තුන්දෙනාම එක පාර නැවතුනා...දළඳා හාමුදුරුවන්ගෙ පිහිටයි එයාලාට

  • @Krishanthishalanika
    @Krishanthishalanika 2 หลายเดือนก่อน

    දළදා සමිඳුන් ගේ පිහිටයි ...ඇත් රජුනී.❤️❤️❤️

  • @chamudiumayangi4622
    @chamudiumayangi4622 2 หลายเดือนก่อน

    අපේඇත්රජුන්ටබුදු සරනයි

  • @sameerasampath6387
    @sameerasampath6387 2 หลายเดือนก่อน

    දළදා සමිඳු පිහිටයි වාසනා ඇත් රජාණන්ට

  • @ayesh.3308
    @ayesh.3308 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    තෙරුවන් සරණයි
    පින්වත් ඇත්රජුණි❤❤❤❤

  • @ishaniamalka1811
    @ishaniamalka1811 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි වාසනා ඇත් රජුනි🙏🙏🙏🙏

  • @JayanthamanikeIdekatiyahewage
    @JayanthamanikeIdekatiyahewage 2 หลายเดือนก่อน +1

    වාසනා මොළය තියෙනවා budusaranayi❤❤❤

  • @dayawansatv6699
    @dayawansatv6699 2 หลายเดือนก่อน

    පිං කද වාසනා දළදා සමිදු පිහිටයි .🙏🙏🙏

  • @devikanilanthi2938
    @devikanilanthi2938 2 หลายเดือนก่อน +1

    නැදුන් රජුට නිවන් සුවත් වාසනා රජුට බුදු සරනත් ලැබේවා

  • @anandaanand4839
    @anandaanand4839 2 หลายเดือนก่อน

    හැමොටම බුදු සරනයි

  • @WimaliSw-yt9yn
    @WimaliSw-yt9yn 2 หลายเดือนก่อน

    ඇත් රජුට දිර්ගායූෂ ලැබේවා තෙරුවන් සරනයි

  • @samanthiwickramasinghe6325
    @samanthiwickramasinghe6325 2 หลายเดือนก่อน

    වාසනාඇත් රජුනි ඔබට මතු බුදු බව ලැබේවා .නිරොගි වේවා .

  • @dudis2476
    @dudis2476 2 หลายเดือนก่อน

    ඇගත් එක්කම හිරි වැටෙනවා.වාසනා කියන්නෙ බෝසත් කුලේ ඇතෙක්.❤❤❤

  • @MalaneMalne
    @MalaneMalne 2 หลายเดือนก่อน +1

    වාසනා ඇත් රජුනි ඔබට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙවා

  • @indranialwis2124
    @indranialwis2124 2 หลายเดือนก่อน

    රටේ උඩු වියන පෙරලෙන බවට සංකේතයක් වගේ... කවදාවත් නොවුන දෙයක්..

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 2 หลายเดือนก่อน +1

    වාසනා ඇත් රජුට දළදා සමිදු පිහිටයි 🙏❤️

  • @sihfdo
    @sihfdo 2 หลายเดือนก่อน +8

    ඊයේ කරඬුව වැඩැම්මුවේ ඉන්දී රාජා, වාසානා නෙමෙයි

    • @nknetwork5292
      @nknetwork5292 2 หลายเดือนก่อน

      Me 4weni randoli perahara anthima eka newei

  • @ChandaniAnanda-h6d
    @ChandaniAnanda-h6d 2 หลายเดือนก่อน +1

    උතුමි දළදා වහන්සේ ගේ පිහිටයි ඇත් රජුනි

  • @manasi.8614
    @manasi.8614 2 หลายเดือนก่อน

    අනී තුදු මැනික වාසනා❤️🙏

  • @navodchathuranga7844
    @navodchathuranga7844 2 หลายเดือนก่อน

    අපෙ පිනට පහල උ වාසන ඇත් රජුනි ඔබට දීර්ගායූ ලෙබෙවා

  • @nameok4427
    @nameok4427 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @damayanthiwijenayake5291
    @damayanthiwijenayake5291 2 หลายเดือนก่อน +1

    වාසනා මැණික, ආදරෙයි ගොඩාරියක්

  • @gayanlakmal7455
    @gayanlakmal7455 2 หลายเดือนก่อน +1

    වාසනා රටට වාසනාවක්.

  • @dinuperera537
    @dinuperera537 2 หลายเดือนก่อน

    මේ ඇත් රජුට දීර්ඝායුෂ ලැබේවාදළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @irangiliyanage3167
    @irangiliyanage3167 2 หลายเดือนก่อน +6

    Wasana keekaru dak sha eth rajek theruwan saranai🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @samerakarabita6273
    @samerakarabita6273 2 หลายเดือนก่อน

    Budu sarnay sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @chanakabandara438
    @chanakabandara438 2 หลายเดือนก่อน +1

    Budusaranai aeth rajuni....🙏🙏🙏

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 2 หลายเดือนก่อน +1

    වාසනා ඇත්‍ රජුනි දලදා වහන්සේගේ පිහිටයි

  • @UpekshaSithumini-v9w
    @UpekshaSithumini-v9w 2 หลายเดือนก่อน +1

    බුදු සරණ වේවා ඇත් රජු ට

  • @kanchanakanchi6500
    @kanchanakanchi6500 2 หลายเดือนก่อน

    Theruwan saranai.

  • @dilkiniraa7583
    @dilkiniraa7583 2 หลายเดือนก่อน

    පිංවත් ඇත් රජු වාසනා ....දිර්ගායුෂ ලැබේවා

  • @ammayipanchayi
    @ammayipanchayi 2 หลายเดือนก่อน

    🙇🙇🙇🙇🙏🙏🙏🙏❤puthe nuba ape budu dahama araksa karana pin kadak apith වාසනාවන්ත une me minis bawe nuba wage තේජාන්විත uththamayek dakinna budu saranayi manika ❤

  • @kaushikaheshan335
    @kaushikaheshan335 2 หลายเดือนก่อน

    ජාතියේ ඇත් රජු වාසනා❤

  • @wanasinghewanasinghe6544
    @wanasinghewanasinghe6544 2 หลายเดือนก่อน +1

    රටටම වාසනාවක් ....ඇත් රජුණි ඔබ .........🙏🙏🙏🙏

  • @krishanthahmd2586
    @krishanthahmd2586 2 หลายเดือนก่อน

    ඉස්සර මෙහෙම වියන් ඇල්ලුවෙ නෑනෙ. මේක සාර්තක නෑ.

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 2 หลายเดือนก่อน

    නැදුන් අයියා කියදීලා හොදට 👍

  • @chandimaherath2907
    @chandimaherath2907 2 หลายเดือนก่อน

    වාසනා වගේම දෑලේ ඇතුන්ද සන්සුන්ව හිටියා..හස්ති පාලක මහතුන්ගේ හැසිරවීමත් අගය කලයුතුයි.❤

  • @ChandrawansaKumaragama
    @ChandrawansaKumaragama 2 หลายเดือนก่อน

    නිවන් සැප ලැබේවා!වාසනා ඇත් රජුට.

  • @SusilaSanjeewani-bz5gg
    @SusilaSanjeewani-bz5gg 2 หลายเดือนก่อน +1

    මගේ මැණික...❤

  • @ChamaraRasanga
    @ChamaraRasanga 2 หลายเดือนก่อน +5

    Wasana kiyanne niyama ath rajek ❤

  • @PmsenevirathnePmsenevirathne
    @PmsenevirathnePmsenevirathne 2 หลายเดือนก่อน +2

    බුදු සරනයි ඇත් රජු❤❤❤❤❤

  • @Nishaya722
    @Nishaya722 2 หลายเดือนก่อน

    ඇත්තමයි ඇතුන්ට අලියන්ට නලියන්ට උවමනය.. එයා හෙලවෙන්නෙත් නෑ... එහෙම ගෞරවයක් 🙏

  • @indraniwk1939
    @indraniwk1939 2 หลายเดือนก่อน

    Niduk නිරෝගීව ඉන්න වාසනාව lebewa පින්ලන්ත වසන අත් රජුන් deergayu wewa sadu sadu sadu

  • @Kamal-o4h
    @Kamal-o4h 2 หลายเดือนก่อน +1

    දළදා සමිඳු පිහිටයි වාසනාවත් රජුට

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 2 หลายเดือนก่อน

    වියන පෙරලෙන්නත් බෑ ඒකත් විකුණන් කනවා මේ සමාජ මාධ්‍ය..

  • @kalyanipadmakumari3604
    @kalyanipadmakumari3604 2 หลายเดือนก่อน +4

    වාසනා හස්ති රාජුනි ඔබට උතුමි දළදා සමිදු ගෙ පිහිට ලැබේවා

  • @KumuduniBN
    @KumuduniBN หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @Tecnoboy-m3y
    @Tecnoboy-m3y 2 หลายเดือนก่อน +1

    දලදා සමිදු පිහිටයි ඇත් රජු

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 2 หลายเดือนก่อน

    ❤❤දළදා සමිදු පිහිටයි