Hi there,🎉🎉 අපිට ඔයාගෙන් true information ටිකක් දැනගන්න ඔනෙ . husbend job visa ekka api family (3 kids, /16 years,12 years,7years)ekama noway පදින්චියට එන්න ඉන්නෙ next january වල , අපි වගෙ 5 members ඉන්න family ekakata norway wala living අමාරුද, sweden norway වලට වඩා හොදද please reply brother
Godak ayata thyena awla upto 57% withara tax ekak awama ithuru wena ganen deyak kraganna puluwan da kyana eka. ape life goals walata yanna puluwan da bari da kyala loku doubt ekak thyenawa .. pulwan nm seperate video ekakin tax and salary saha expenses cover kraganna eka gana kyanna... anika language case eka.
සරලම උත්තරේ තමයි quality of life සහ most developed countries යන දර්ශක වල top 10 අතරේ Sweden ඉන්න එක. හැමෝගෙම වගේ life goals reached කරන්න බැරිනම් මේ තැනට යන්න බෑ. වෙනස තියෙන්නෙ අයකරගන්න tax වලට 100% return එකක් දෙන එක.
More important channel, Love your channel, can you give me breif information how about swedish lanauage after completing masters or degree can we surive by learning that lauanage? is it hard to leran than german or not ?
Thanks for interest 🤩 if you have IT background you can find a professional job without language requirements. Else you have to put much effort to find a professional job. (There are many friends doing good jobs in other sectors too). I would say learning Swedish is recommended 💪 (search SFI Sweden). For part time jobs no barriers. 🤓🇸🇪👍
Sweden vala godak hoda market ekak tiyena job ekak food manufacturing. But godak velavata language eka Ona. Me SFI program eken free language uganvana nisa chance tiyenava 🤗
@@meandeurope eka karagaothth tika kalayk try karala white color job ekkta yanna bari weida. Food manufacturing sector eka gana neda aiye kiwe. Mm kiyanne oya sausage, beverage warga wage. Api food science master ekkta enna idiye.ita passe chuttk baluwe e patten kawadawat proffesinal job ekk hoyaganna bari unoth ki
I was tried, but it can be a paid advertisement. Due to Swedish rules over TH-cam I have to pay additional tax for it. And also agents’ services are depending on different application cases. It can be impacted my channel 🤓
Sweden pahalama thiyena city ekak thama Malmö uthure tiyena city ekak thama Umeå. Ethin oyalata puluwan google weather eke climate eka check karanna 🤍 winter ekee mulu ratatama hima vetenava ❄️ best of luck 🤗
Job karanna puluwan eeth godak adu salary ekak samahara vita lebenne Saha eeka neethyanukula nehe. Mahe salary denne bank account ekata. Ethin bank account ekak arinna more than 13 months visa ekak Saha personal number eka Ona 🤓🤗😍
University website vala entry requirements tiyenava hema course ekatama. Eken oyata idea ekak ganna puluwan. University ekata admit unata passe study visa danna puluwan 🤗🤩😍
Course ekee gana oyala plan karana city ekee university website eken balanna puluwan. Normally monthly cost eka 12000 to 17000 vage venava. City eka anuwa cost eka venas venava. Kohomath total cost eken 2/3k vage housing rental eka venava. Best of luck 🤩😍🤗
Hi, My husband has been granted the job seekers visa in December 2023. He's a bit reluctant to come due to many reasons... Is it possible for him to have a quick word or a personal chat with you.. please kindly let us know. I shall share his email for you to share your preferred contact method. Thank you!
සහෝ ගේ විඩීයෝ ගොඩක් වටිනවා. බොහෝම ස්තුතිය ඔබට.ඔයාගේ නම වත් දන්නේ නෑ බැලුවට.ස්තුතිය ❤😍
Thanks for your heartiest comment 🤍 එකතුවෙලා ඉන්න 🤗
ඉතාමත් වැදගත් වීඩියෝවක්.නියමයි මල්ලි ❤❤❤
ගොඩක් වටිනා video එකක්. Thank you ❤
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
Very humble . Thanks for details aiya ❤
Thanks for watching us 🤗 hope this video worth to you 🤓 best of luck
මම ස්විඩන් ඉදලා අද අයේ රුමේනියාවට අවා ඉන්න ආස හිතෙන රටක් මගේ vacation එක හොදට enjoy කරා stockholm වල❤️🇸🇪
Thanks for your comment 🤍 ayeth enna puluwan unoth meet vemu 🤗☕️💐
Ape druwn cge denuma tibbath asaawa tibbath aga higakam meda
Aga higakm mila mudal mdikama nisa dukak vithri uruma mhtthyoo,oyala apiwa denuwth krnwta godak pin,viswayta istjhutjwewaa ,,
@@WasanthiMallika-jo9hr
අපිත් සියලු දේපළ විකිණීමට අදහස් කරලා තියෙන්නේ . විදේශ gatha වීමට තීරණය කරලා .api සියලු දෙනා එකම තමයි
ගොඩාක් ම වටිනව අයියෙ.ගොඩක් ස්තූතියි 🙏
Sathutui oyalata meka vedagath unanam 🤩😍🤗
වැදගත් 😍 ජයම 😍
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 ඔයාටත් ජය 💐
හරිම වටින පාඩමක්.
ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට 🤗❤️
Thankyou for your valuable explanation ....🎉
Glad to hear that 🤩🤗😍 thanks for watching
Thanks indeed for sharing sharing your experience !
Glad it help to you! 🤩🤗😍
තෑන්ක්ස් බොසා. ගොඩක් දේවල් තියෙ කතා කරන්න. 😊🤗❤️
ඇවිත් හම්බෙමු 🥰🤗🤩
@@meandeurope ඔයාල ස්වීඩන් වල මොනවද කරන ජොබ්? ට්‍රැවල් කරන්න වෙලාව හදාගන්නෙ කොහොමද? 😊
Bra innehåll och fortsätt så brorsan...💯👌
Tack så mycket 🤩
ගොඩක් වටිනා විඩියෝ එකක් ❤ thank you ❤❤
Thanks for the heartiest comment 🤩🤗🥰
ගොඩක් වටින වීඩියෝ එකක් අයියෙ 💯 මාත් ලබන මාසෙ එන්න තමයි ඉන්නෙ.මං එන්නෙත් stockholm වලට.දැනගෙන් හිටියෙ නැති ගොඩක් දේවල් දැනගත්තා.ආවම අනිවාර්‍යෙන් මුණගැහෙමු.පොඩ්ඩිව බලන්නත් හරි ආසාවෙන් ඉන්නෙ 🤍🌻
ස්තූතී මේ කමෙන්ට් අපිට ගොඩක් වටිනවා. සුභ පතනවා අලුත් ගමනට 💐😇❤️
details tikak denna plz
Dear ane kiyannako visa interview thibuna da?Oya giya agency eka mokakda
Oya giya agency eka mokakda? Visa interview thibunada
Thanks aiye illapu vedio eka dunnata🙂🙂🙂🙃
Thanks for watching 🤩 එකතුවෙලා ඉන්න 🤗
හොදින් දැනුවත් කලා මල්ලි..👍😊වටිනවා මේක.තවත් වැදගත් දේ ගේන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.💜️💜️💙💚
ස්තූතී අක්කේ 🥰🤗🤩
@@meandeurope 👍👍
Thanx lannka..
හෙලෝ සහෝදරයා 👋 කොහොමද ඉතිං 🤗❤️ Thanks හොදේ අපිව බලනවට 💐
Thanku aiyaa❤❤❤❤
Thanks for watching us 🤗❤️
Thanks brother ❤
Thanks for watching 🤗🤩😍
Very humble explanation. Thank you for sharing
Really happy if it’s helpful to you 🤗
Thank you!! ♥️ A very good explanation 🙏🏻
You're so welcome! 🤩🤗🥰
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.....Thanks a lot 🙏🏻🙏🏻🙏🏻
අපිට Kristianstad town එක ගැනත් පුලුවන් නම් විස්තරයක් දෙන්නකො 😊
ස්තූතී කමෙන්ට් එක ගොඩාක් අපිට වටිනවා. ඒක ලස්සන සිටි එකක් කියලා අහලා තියෙනවා. අපි උත්සහ කරන්නම්කො විස්තර ගේන්න. 🥰🤗🤩
ස්තූතියි
Thanks for watching ❤️❤️❤️
Thanks a lot.....❤❤
You welcome 💐 May your wishes come true 🤗
Thanks for sharing your experience😊
Thanks for your heartiest comment 🥰🤗🤩
Thank you brother good job ❤❤❤❤
Thanks for watching 😍
Forklift license ekak thiyanakenekuta job ekak karanna puluwanda ohe
Great bro... Thanks 😍😍👍👍
Thanks for watching 🤗
Thank you.
Thanks for watching us ❤️🤗 එකතුවෙලා ඉන්න
A very useful and meaningful video. Good luck! 🍀
Thanks for watching 🤩🤗🥰
@@meandeurope..job ekak set karagnna support ekak denna puluwanda bro..mama inne ostasund wala
Awesome machan 👏
Thanks for watching 🥰🤗🤩
ගොඩාක් වැදගත් දෙයක් ❤️❤️
ස්තූතී අපිත් එක්ක ඉන්නවට 🥰🤗🤩
@@meandeurope අනිවාර්යයෙන් ❤️
Very valuable information ❤
Glad it was helpful! 🥰🤩🤗
Thanks for. Information Bro. ❤️😋😋😋
🤗 much love 🥰
Great job.👍😊
Thank you! Cheers! 🤩🤗🥰
Kohomada malli giye.kramayak kiyanawada
Student or Job visa විදියට ස්විඩන් එන්න පුලුවං ❤️🤗 සුභ පැතුම් 💐
Thank you❤
You're welcome 😊
Me dawas walawenas una rules gana wisthara tikak pahadili karala denna puluwn nan godak watinawa.
මම try කරන්නම් ඒත් දැං මාස 6න් වගෙත් migration rules & regulations and university entry requirements change වෙනවා. මේ video එකෙත් මම generally කතාකරන්නෙ ඒකයි. ස්තූතී අපිව බලනවට ❤️🤗
Job visa එනවනම් කොහොම ද අයියෙ ?care පැත්තෙන් හොයාගන්න පුලුවන් ද ජොබ් එකක්.පුලුවන් නම් මට ඒ තොරතුරු ටික දෙන්න පුලුවන් ද..🙏
🙏🙏
මේ වීඩියෝ එක්කෙනුත් ගොඩක් ඉගෙන ගත්ත🙏
අපි හිතන්නෙ නැති ගොඩාක් පැතිවලින් job visa වලට ලංකාවේ අය Sweden එනවා. හැබැයි සාමන්‍ය කතාව තමා IT ඇරෙන්න අනිත් හැම job category එකකටම Swedish language එක අවශ්‍ය කියන එක. මේක LinkedIn search කරලා ඔයාටම දැනගන්න පුලුවං. ඒ වගේම Jobs in Sweden කියලත් බලන්න. උත්සහකරොත් විශ්වාසයි ඔයාටත් එන්න පුලුවං 🤩 best of luck 😍🤩🤗
So valuable video ❤
Glad you think so! 🤩🤗🥰
Thank you very much
Thanks for watching 🤩🥰🤗
Thanks
Thanks for watching 🤩🤗😍
Mage yaluwek innawa italy wala eyata enda balagena innawa oheta eyage puthath innawa .kohomada enne.wadu dura visthara dana ganda puluwan kohomada kiyala kiyanda puluwanda.please
ස්තූතී අපිව බලනවට ❤️🤗 Consultant කෙනෙක්ව සම්බන්ධ කරගත්තනම් සාර්ථක වෙයි කියලා හිතනවා. මොකද current situation එක ගැන study කරලා ඒ සම්බන්ධව ස්විඩන් වල opportunities match කරන්න ඕන. Normally student or Work visa විදියට ස්විඩන් එන්න පුලුවං. අපේ podcast එකත් බලන්න 😊👉 th-cam.com/play/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz.html&si=3Ia60_mSIZIGXg_h
සුභ පැතුම් 💐
Ayya akka oyalata video edit karanna kenek innawada, naththam mata puluwan edit karanne oyala social media wada okkoma mama karannam 🎉❤❤
ගොඩාක් සන්තෝසයි මේ කමෙන්ට් එක ගැන. ස්තූතී 🤗 ඇත්තටම මට videography and photography ගැන තියෙන ආසාවටමයි මේ චැනල් එක පටන් ගත්තේ. ඉතිං අපි යන ට්‍රිප් මම වීඩියෝ කරලා එඩිට් කරලා තමා ඔයාලට ගේන්නෙ. ගොඩක් ස්තූතී ඔයාගෙ කමෙන්ට් එකට. 🥰
Patta
Thank you so much 🤗❤️ stay tuned
👍👍👍
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 🌸😊
@Me and Europe (Sweden home)Melomo city eka kohomada.student awith part time job thiyeda.babalage school kohomada
හෙලෝ 👋😊 ගොඩාක් ස්තූතී අපිව බලනවට. ස්විඩන් වල සිටීස් එකකට එකක් ගොඩාක් වෙනස්. Malmo ටිකක් කාර්‍යබහුල, සාපේක්ශව පිටරට අය ටිකක් වැඩි සහ රැකියා අවස්ථා තියෙනව නගරයක්. හැබැයි මම recommend කරන්නෙ Malmo වල ජීවත්වෙන කෙනෙක්ට තමා හරිම උත්තර දෙන්න පුලුවං. මම cities ගැන podcast වලින් වැඩිවිස්තර කතා කරනවා 😊👉 th-cam.com/play/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz.html&si=TCk7MdYLcnDbLkJp
එකතුවෙලා ඉන්න..!! 💐
@@meandeurope thank you.next year enna inne.ekai wisthara hoyanne
Gothenburg hari melomo hari uni ekak set wei kiyala thama hithanne.
@@widarshikawarnasooriya ශා.. නියමයි 💐 පුලුවං නම් අපේ podcast අහන්න. වැදගත් තොරතුරු අහන්න ලැබෙයි. සුභ පැතුම් 🤗💪❤️
මමත් එන්න ඉන්නෙ අයියේ ඔයාව contact කර ගන්න විදිහක් තියෙනවද ?
Welcome ❤️ ape fb page eken message ekak danna. Me and Europe kiyala tiyenne 🤩
Thanks bro
May i know your good name?
Thanks for watching 🤗
Ayya swiden ena eke gana vedio ekek karnnko
Rules and regulations annually change vena nisa video ekak karanna amarui 🤓 me video eke vage venas novana information vitarai denna puluwan 😊
How about saftey for children when both are doing jobs?
My experience is perfect protection has given by preschools and daycares ❤️🤗 thanks for watching us
Godak wedagath ❤
Thanks for watching 🤩
Hi there,🎉🎉
අපිට ඔයාගෙන් true information ටිකක් දැනගන්න ඔනෙ . husbend job visa ekka api family (3 kids, /16 years,12 years,7years)ekama noway පදින්චියට එන්න ඉන්නෙ next january වල , අපි වගෙ 5 members ඉන්න family ekakata norway wala living අමාරුද, sweden norway වලට වඩා හොදද
please reply brother
Reply please😊
Hi 🙂
Scandinavian රටවල් living conditions අතිං ගොඩාක් හොදයි. විශේෂයෙන් rough budget එකක් හදනවනම් බලන්න ඕන Income එකට අනුව Accommodation rent (වැඩිම වියදම මේක), Tax percentage එක (ස්විඩන් වලනම් tax calculator එකක් තියෙනවා online), සහ අනිත් living expenses ටික. එක්කෙනෙක් salary එකෙන් වැඩ කරගන්න පුලුවන්ද කියලා අදහසක් මේ rough estimate එකෙන් පුලුවන්. හැබැයි Sweden වලට වඩා ටිකක් expensive 😊 ගොඩක් ලස්සන රටක් 🤩
Thank you so mucth🎉🎉
Sweden bachelor degree ekk karanna enna mehe foundation course ekk karala thiyenna oned
Sweden university website වල entry requirements බලන්න ඕනා හරිම උත්තරේ දැනගන්න. University සහ courses අනුව ඒක වෙනස් වෙනවා. ඔයා යන්න කැමති city එකේ university website එක බලන්න. හැම විස්තරයක්ම හරියටම දැනගන්න පුලුවං. මේ විස්තර නිතර වෙනස් වෙන නිසා ඒ ගැනත් අවදානෙන් ඉන්න. සුභ පැතුම් 💐💪😊
❤❤
Thanks for watching ❤️
Godak ayata thyena awla upto 57% withara tax ekak awama ithuru wena ganen deyak kraganna puluwan da kyana eka. ape life goals walata yanna puluwan da bari da kyala loku doubt ekak thyenawa .. pulwan nm seperate video ekakin tax and salary saha expenses cover kraganna eka gana kyanna... anika language case eka.
සරලම උත්තරේ තමයි quality of life සහ most developed countries යන දර්ශක වල top 10 අතරේ Sweden ඉන්න එක. හැමෝගෙම වගේ life goals reached කරන්න බැරිනම් මේ තැනට යන්න බෑ. වෙනස තියෙන්නෙ අයකරගන්න tax වලට 100% return එකක් දෙන එක.
@@meandeurope thank you very much ayye ❤
@@sachinlakshitha7616 Thanks for watching 🤗🤩😍
හැමෝම කියනවා 3 years digry කරලා එන්න බෑ කියලා... ඒක ඇත්තද?
ඔයා කියන්නෙ 3 years digree වලට වීසා දෙන්නෙ නෑ කියලද? මට ප්‍රශ්නෙ පැහැදිලි නෑ 🤔 ආයෙ කියන්න බලන්න 🤗
Mage putha stokehome Avilla inne. Job ganna help karanna puluwanda.
ස්තූතී අපිව බලනවට 🙂👉 Facebook එකෙන් message එකක් එවන්න
facebook.com/meandeurope.se
Can drive old srilankan license
I think YES, but please cross check with www.transportstyrelsen.se/sv/vagtrafik/ . You can contact them via an email 😍🤩🤓
අයියේ fully funded scholarship එකක් අරන් msc, phd එනව නම් dependant ටත් එක්කම කීයක් වගේ වියදම යයිද?
Show money ඔන වෙනවද? කීයක් වගේද?
රට ඇතුලට ආවම වියදමට කීයක් වගේ ready කරගන්න ඕනද?
Agentsලා නැතුව තනියම apply කරලා fully funded scholarship හොයාගන්න බැරිද (usa වල වගේ)?
Ielts කරලා තිබ්බොත් english වලින් විතරක් ගේමක් ගහගන්න බැරිද?
කොයි මාසෙ වගේද අයියේ තනියම student apply කරනවා නම් කරන්න ඕන?
අයියට පුලුවන් නම් උත්තර දෙන්න. ගොඩාක් පින්❤
තනියම apply කරලා Scholarship ගන්න පුලුවං 🙂 IT sector එකේ jobs වලට English වලින් යන්න අවස්ථාව වැඩී. මම ආවෙ ගොඩාක් කාලෙකට කලින් නිසා අලුත් Rules and regulations දන්නෙ නෑ හැම දෙයක්ම. ඔයාට Consultant එකෙනෙක් හම්බවුනානම් හරි මේ දේවල් සම්බන්ධයෙන් දැනගන්න. ❤️😂 Best of luck 💐
Bio medical engineering degree එකක් කරලා masters වලට ස්විඩන් වලට ඇප්ලයි කරනව නම් මොනාද තියෙන්න ඕනා qualifications.. GPA එක +3 වෙන්න ඔනෙද..එහෙම නොවුනොත් masters වලට apply කරන්න බැරිද??
මම ස්විඩන් ආවේ 2020 වගේ නිසා immigration rules and regulations ගැන සහ university requirements ගැන update මදි, ඔයාට consultant කෙනෙක්ගෙන් තමා මේ විස්තර හරියටම ගන්න පුලුවං 🤓 ස්තූතී අපිව බලනවට ❤️🤗
❤
Thanks for watching ❤️
Rent agreement sign karanakota salakilimath wenna ona dewal , geyak rent karanakota balanna ona dewal monada kiyala video ekak karanna plz
ඉක්මනින් ගේන්න උපරිම උත්සහ කරන්නම්. ලංකාවේ ඉදන්ද ස්විඩන් ඇවිත්ද sign කරන්න බලන්නෙ ඔයාලා 😳
Ayye bachelour enakota spouse ekkama enna puluwanda😊
Ow mulu family ekatama visa denawa ❤️❤️❤️
Salone walata vecancy tiyenawada...age limit eka කොහොමද
More important channel, Love your channel, can you give me breif information how about swedish lanauage after completing masters or degree can we surive by learning that lauanage? is it hard to leran than german or not ?
Thanks for interest 🤩 if you have IT background you can find a professional job without language requirements. Else you have to put much effort to find a professional job. (There are many friends doing good jobs in other sectors too). I would say learning Swedish is recommended 💪 (search SFI Sweden). For part time jobs no barriers. 🤓🇸🇪👍
@@meandeurope Thank you so much. Currently I am following Electrical Engineering Degree, for my master I would like to come sweden next year.
Aiya matat vistaryK danganna ona
🤗🤓😊
Bro Romania wage country l idala jobs karanna Enna puluwan da oheta
Job sponsor ekak tiyenavanam enna puluwan. 🤗🤩😍
Loku deyak. Student ena kenekuta geyak hoyala denna udaw karanna
City eka mokakda 🤗
Qasa.se and blocket eke beluwada?
Aiye ehe food manufacturing sector eka kohomda. Mm food side eken yanna tami kamthi. E pattatem kawada hari job ekk hoya ganna oni nisa
Sweden vala godak hoda market ekak tiyena job ekak food manufacturing. But godak velavata language eka Ona. Me SFI program eken free language uganvana nisa chance tiyenava 🤗
@@meandeurope eka karagaothth tika kalayk try karala white color job ekkta yanna bari weida. Food manufacturing sector eka gana neda aiye kiwe. Mm kiyanne oya sausage, beverage warga wage. Api food science master ekkta enna idiye.ita passe chuttk baluwe e patten kawadawat proffesinal job ekk hoyaganna bari unoth ki
Can you please share any agencies ?It would be really helpful
I was tried, but it can be a paid advertisement. Due to Swedish rules over TH-cam I have to pay additional tax for it. And also agents’ services are depending on different application cases. It can be impacted my channel 🤓
හලෝ මචන්.......
Hello hello 🙂
❤
❤️🤗🤩
මුලු ස්විඩනයටම හිම වැටෙනවා ද? . හතිය පීනස තියෙන අයට ආමාරුද
Sweden pahalama thiyena city ekak thama Malmö uthure tiyena city ekak thama Umeå. Ethin oyalata puluwan google weather eke climate eka check karanna 🤍 winter ekee mulu ratatama hima vetenava ❄️ best of luck 🤗
Hi, is it a must to face an interview for students?
Some are received direct grants but now a days they asking for passports verification and interviews in most cases. 🤓
Visit අවොත් ජොබ් එකක් හොයාගන්න බැරිද
Document complete karaganne nethuwa jobs hoyaganna amarui (legally) 🤓
work permit anawanam lankawan show money keyak vethara pan nanena onada
Work permit enakota show money awashya ne 🤔 thanks for watching and best of luck 💐
Social science degree ekk karanda ena eka hodaida?
It’s depends on your experience, expectations and requirements 💪🙂 ස්විඩන් university websites බලන්න. Entry requirements සහ immigrants rules ගැන විස්තර හොයලා හොද සූදානමකින් එන්න පුලුවං. ඉතිං සුභ පතනවා 💐🤗❤️ එකතුවෙලා ඉන්න..!!
Ayye man o/l karala inne Mt Sweden enn puluwan widiyak nadda🙂 kranna one monawada😎
Bachelor ekak karanna enna puluwan 🤗 hodama vede thamai hoda agency ekakin consultation ekak ganna eka. Mokada rules ehema nitara venas venava immigration eke.
Please brother apita hoda consultant kenek recommend karannako
Jonkoping city eka khomada
ගොඩදෙනෙක් මේ සිටි එක ගැන ඇහැව්වා. ඉක්මනින් වීඩියෝ එකක් ගේන්න උත්සහ කරන්නම්කො 🤩👉📺
University accomodation ddena university monda kiyanna puluwanda aiye
Up to two persons (Couples) without kids can be found from all universities but only few accept with kids 🙂
Stockholm uni eka family accomadation denawada???? Very imformative video bro
Umea city eka kohomada? Jobs availability eka kohomada
මේ වෙබ්සයිට් එකේ career.justarrived.se/jobs?location=Ume%C3%A5&query=
සහ LinkedIn බලන්න. Personal number එක ඉක්මනින් හදාගන්න පුලුවන් නම් part time jobs වල per hour rates හොදයි. 🤗 හැබැයි මෙහෙ ටිකක් සීතයි ☺️ අපිත් එන්න ඉන්නෙ northern lights බලන්න 🙂
Visit visa awoth job eka karanna puluwanda
Job karanna puluwan eeth godak adu salary ekak samahara vita lebenne Saha eeka neethyanukula nehe. Mahe salary denne bank account ekata. Ethin bank account ekak arinna more than 13 months visa ekak Saha personal number eka Ona 🤓🤗😍
අයියා gothemburg city jobs khmda
Super ❤
Study visa apply krnna barida A/L, S 3 k tibila
University website vala entry requirements tiyenava hema course ekatama. Eken oyata idea ekak ganna puluwan. University ekata admit unata passe study visa danna puluwan 🤗🤩😍
❤❤❤
🤩🤗🥰
husband and baba ekka degree ekakata enawada cost eka kiyk ynwada aiye.
Course ekee gana oyala plan karana city ekee university website eken balanna puluwan. Normally monthly cost eka 12000 to 17000 vage venava. City eka anuwa cost eka venas venava. Kohomath total cost eken 2/3k vage housing rental eka venava. Best of luck 🤩😍🤗
@@meandeurope ne enna kiyak yanwada
Oyala giya agency eka danaganna puluwanda ❤
Due to some ethical concerns unable to share my agent’s name here. Just ping via Facebook facebook.com/profile.php?id=100054305150479 🤗
Oya serama kiyanawa 🙏 visit awith deyak karaganna puluwanda kiyanna please
Thanks for watching 🤩 personal number eka denne 13+ months inna visa valata vitarai. Eka nuthuwa mokuth karaganna be.
Aiya oyalawa contact kara gnna puluwan widihak kiyannako please 🙏🙏
Hello 👋🏻
Try via our FB page facebook.com/profile.php?id=100054305150479
aiye lankawe parana license eken puluwanda ohe drive karanna
Photo එක පැහැදිලිනම් ok 🤩
1 year puluwan
Aiye apitath help ekak denawada
අපි හම්බෙමු facebook page එකෙන් facebook.com/profile.php?id=100054305150479 🤩🤗
Jvc?
Ow 💪 oyath JVC da?
@@meandeurope 2008 al
@@Reaperr35 niyamai 💪❤️ mama 2007 AL 🤗
@@meandeurope ela
Hi,
My husband has been granted the job seekers visa in December 2023. He's a bit reluctant to come due to many reasons...
Is it possible for him to have a quick word or a personal chat with you.. please kindly let us know. I shall share his email for you to share your preferred contact method.
Thank you!
Message us via facebook.com/meandeurope.se 🤗
Aiya oyawa contact karaganne kohmda ?
අපේ Me and Europe Facebook page එකට message එකක් දාන්න 🤗❤️
Ayya mta oyage mail address eka denna puluwanda
Number ekk danko whata app
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ facebook එකට message එකක් දාන්න 😊👉 facebook.com/meandeurope.se
එකතුවෙලා ඉන්න..!!
❤👍
🤗🤘
අයියා gothemburg city jobs khmda
මේ website එක බලන්න career.justarrived.se/jobs?location=Gothenburg&query= සහ LinkedIn එකේ හොයන්න. Parttime jobs නම් එහෙ ගැන හොදට දන්න කෙනෙක්ගෙන් තමා අහන්න වෙන්නෙ. අපි කරපු video තියෙනවා Gothenburg ගැන. තව විස්තර ලගදිම ගේනම් 🥰🤗🤩
❤❤
එකතුවෙලා ඉන්න 🥰👉📺
❤❤
❤️🤗🤩