ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මුහුදු කොටි නැසූ SBS නානාගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2023
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 871

  • @arunadissanayake6620
    @arunadissanayake6620 11 หลายเดือนก่อน +225

    නසියා. විශේෂ යාත්‍රා බලඝනයෙ 3 වෙනි කන්ඩායමේ‍ සහෝදරය. පිරිත් නූල් අතේ බැදපු බුදු සරනයි කියල අපිට ආශිර්වාද කරන සහෝදරය. සිංහල අපිට වැඩිය හොදින් උපමා ඇතිව කතා කරන්න දක්ෂයා.
    කෙටියෙන්ම කිව්‍වොත් එලම බොක්ක. මගෙ අප්පච්‍චිගෙ මලගෙදර ඇවිත් කනත්තට බැහැල වල කපපු මසිය. නම නසීම්‍ උනාට අපිට මසිය. සීනියර් කම වෙනුවට මනුස්සකම පෙන්නපු ෆිට්‍ එක. දීර්ඝායු ලැබේ‍ව අයිය.

    • @gayankumara7821
      @gayankumara7821 11 หลายเดือนก่อน +5

      ❤❤❤❤❤❤

    • @danushkapushpakumara2220
      @danushkapushpakumara2220 11 หลายเดือนก่อน +4

      ❤❤

    • @NuwanRanasingha-tq2ob
      @NuwanRanasingha-tq2ob 10 หลายเดือนก่อน +4

      ❤❤❤❤❤❤❤❤අ

    • @alisedirisinghe862
      @alisedirisinghe862 10 หลายเดือนก่อน +3

      🖤❤️❤️❤️❤️🙏

    • @ravihettiarachchi6818
      @ravihettiarachchi6818 9 หลายเดือนก่อน +3

      හප්පට සිරි. මේ මනුස්සයගෙ ශ්‍රීලාංකීය හැඟීම වචන වලින් එලියට පනිද්දි ඇඟ කිලිපොලායනවා.

  • @Chathuranga-ok
    @Chathuranga-ok 11 หลายเดือนก่อน +427

    මුතාලිප් පරපුරේ තවත් සදාකල් නොමියෙන චරිතයක්. ජාතිය ආගම පාවලා දෙන සිංහලයට වඩා උතුම් ශ්‍රී ලංකික පුරුෂයෙක් දීර්ගායු වේවා.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 10 หลายเดือนก่อน +5

      💙💙💙

    • @TUTU82083
      @TUTU82083 10 หลายเดือนก่อน

      ජාතිය ආගම පාවලා දෙන්නෙ හිංගලයො මිසක් සිංහලයො නෙමෙ

    • @praveensandeepa5133
      @praveensandeepa5133 10 หลายเดือนก่อน +3

      😂

    • @sudeshsilvasudesh3753
      @sudeshsilvasudesh3753 10 หลายเดือนก่อน +2

    • @disnapryawm4223
      @disnapryawm4223 6 หลายเดือนก่อน +2

      සිංහලයෝ හැමෝම රට පාවල දුන්නේ නෑ..එහෙම උනානම් අපිර මෙහෙම නිදහසේ ඉන්න රටක් නෑ..සත්තු වගේ මිනිස්සු ඉස්සරත් හිටියා දැනුත් ඉන්නව ..ඒකට ආගම් බේදයක් නෑ...

  • @mdchandana2233
    @mdchandana2233 11 หลายเดือนก่อน +79

    මෙන්න රටට ආදරෙ මනුස්සයො නියමයි විරුවනි මේ රටට නය නැති ඔබ තුමන්ලා වගේ තවත් ඔහොම හිතන අය හිටියනන් විරුවනි ජය වේවා ❤🙏

  • @user-xd6yk5rx9e
    @user-xd6yk5rx9e 11 หลายเดือนก่อน +45

    පස්ලි ලපීර් සර් වගේම තවත් බොහෝ මුස්ලිම් සහෝදරවරු අපේ රට ත්‍රස්තවාදීන්ගෙන් මුදාගන්න දිවිහිමියෙන් සටන් කරා ඒ වගේම සිය ප්‍රානවායුව දන්දුන්නා , ඒ මෙහෙවර ඉටුකල සියලු දෙනාටම නමස්කාර වේවා 🙏❤️

  • @sandun8441
    @sandun8441 11 หลายเดือนก่อน +109

    අපිට සිංහල ඉස්ලාම් ආගමි බේදයක් නෑ මේ තමයි නියම ශ්‍රීලාංකික දේශපුත්‍රයන්❤ එදාත් කර්නල් ලෂීර් වැනි වීර පුතුන් මේ ලක් දෙරණ වෙනුවෙන් අවසන් හුස්ම හෙළුවේ මව් බිමේ නිදහස උදෙසායි ❤🙏 ඒ වීර පුතුන් මේ ලක් දෙරණේ මතුවටත් පහල වේවා 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු🙏🙏🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏

  • @buddikabuddika2145
    @buddikabuddika2145 11 หลายเดือนก่อน +310

    මුලු මුස්ලිම් ජාතියටම ආඩම්බරයක් තුමනි ❤❤❤❤
    බුදු සරණයි

    • @muhammednafees7172
      @muhammednafees7172 10 หลายเดือนก่อน +1

      Thawa army Muslim kenek hitiyane lltte eake wedi thiyala marunu eakkana

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 11 หลายเดือนก่อน +214

    රට වෙනුවෙන් ඉදිරිපත් වන සියලු විරයන් නියම ශ්‍රි ලාංකියන්. ඔවුන්ට නමක් ගමක් ජාතියක් ආගමක් නෑ. ඔවුන් සැබැ ශ්‍රි ලාංකිය, ජාතික විරයන් ලෙස ඉතිහාසගත වන මිනිසුන් පමණයි. සුබ පැතුම් ඔබ තුමාගේ ඉදිරි අනාගතයට.

    • @picaros112
      @picaros112 10 หลายเดือนก่อน +3

      Eka jathiyai.. e Sri Lankan jathiyai 🇱🇰

  • @harshakumara9950
    @harshakumara9950 11 หลายเดือนก่อน +95

    අහස පොළොව මුහුදේ පෙළහර පානා..❤
    රණවිරුවන් එක්ක කොටින්ට නං වානා..💪
    මුහුදු කොටි නැසූ එස්බීඑස් නානා..🇱🇰
    අද කවියෙන් ඔබ හට තුතිමල් ගේනා..💐

  • @janathnawarathne3686
    @janathnawarathne3686 11 หลายเดือนก่อน +38

    සුපිරි ම බුලට් එකක් වීරත්වය බේරෙන රණවිරුවෙක් සැබෑ රත්තරන් ශ්‍රී ලාංකිකයෙක්... තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය වගේම සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @kumarahtpp2353
    @kumarahtpp2353 11 หลายเดือนก่อน +53

    ඇත්තෙන්ම ඔරිජිනල් ශ්‍රීලාකිකයෙක් නිර්භීත රණවිරුවෙක් සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටත් සියලු රණවිරුවණ්ට තෙරුවණ්සරණයි ..😍💖💐🇱🇰🙏

  • @PriyankaDon884
    @PriyankaDon884 11 หลายเดือนก่อน +185

    සිංහල කියලා මහ ලොකුවට කථා කරලා තමන්ගේ මව්බිම මුදලට රැකියාවට පාවාදෙන සුනබයෝ ඉන්න රටක මෙතුමා මුලු මහත් රටටම ආදර්ශයක් රට බේරගන්න ජිවිතය පරදූවට තබා ඉදිරීපත් උන ඔබට බුදු සරණයි නිදුක් නිරෝගි අනාගතයකට සුභ පැතුම් 🙏❤️ ❤ WANESA TV❤❤

    • @clusternd
      @clusternd 11 หลายเดือนก่อน +2

      Methana sinhala kthavak adalama na. Me yaka sanjeewa.

    • @chathurangamanoj3757
      @chathurangamanoj3757 11 หลายเดือนก่อน +5

      අනෙ ගොබ්බයා උබල වගෙ උං හින්ද තමා ජාති වාදෙ උනත් ඇවිස්සෙන්නෙ

    • @madukapriyankara6089
      @madukapriyankara6089 11 หลายเดือนก่อน +2

    • @TUTU82083
      @TUTU82083 10 หลายเดือนก่อน +4

      හිංගලයොයි සිංහලයොයි පටලගන්න එපා 😅

    • @chathurangamanoj3757
      @chathurangamanoj3757 10 หลายเดือนก่อน

      @@PriyankaDon884 උබලවගෙ බලුජානවලිං ජාතවෙච්චි අපතයො හින්ද තමා රටටත් මෙච්චර කෙලව්ව්ලා තියන්නෙ

  • @binukamihiran375
    @binukamihiran375 11 หลายเดือนก่อน +53

    මුතාලිප් පරපුරේ තවත් සදාකල් නොමියෙන චරිතයක් ❤❤❤

  • @kmh1512
    @kmh1512 11 หลายเดือนก่อน +47

    "මම ඇවිල්ලා Orginal ශ්‍රීලාන්කිකයෙක්" 💪💪🇱🇰💯💯💯

  • @chamathkaoshadi7537
    @chamathkaoshadi7537 11 หลายเดือนก่อน +89

    ආදරෙයි ඔබ සිංහල විර සොල්දාදුවෙක් ඔබට ජාතියේ උත්තමාචාරය ❤❤❤ මොහොමඩ් නසිමි මහතා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏

  • @srinathnuwan5800
    @srinathnuwan5800 11 หลายเดือนก่อน +37

    ඉස්සර මම ෆිලිම් බැලුවා අද මම අපේ කොල්ලන්ගේ ඇග හිරිවැටේන සෑබෑ ෆිල්ම් අහනවා 🙏😍

  • @pradeepdisanayaka6369
    @pradeepdisanayaka6369 11 หลายเดือนก่อน +64

    මේක පටන් ගද්දි කියපු වචන ටිකට ඇස් වලට කදුළු ආව 😢😢😢😢😢❤❤❤

  • @sandun8441
    @sandun8441 11 หลายเดือนก่อน +26

    අන්තිම කතාව බොක්කටම වැදුනා ඔරිජිනල් ශ්‍රී ලාංකිකයෙක් කවදාවත් මාතෘ භුමිය පාවා දිලා නෑ. ආඩම්බරයි ඔබ ගැන ❤❤❤🙏🙏🙏

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx 11 หลายเดือนก่อน +48

    ඒ කතාව ❤❤ ජාතිබේද ඇති කරමින් මේ රට විනාස කරන උන් නිසා තමා මේ රටට මෙහෙම උනේ..... සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේ රට මේ.... "අපිව දරා සිටින කුඩ අම්මා ගේ බෙල්ල මිරිකනවනම් ඔවුන් විනාස කරන්න දෙවරක් හිතන්න එපා " ❤❤❤🙏🙏

  • @rmsureshranga8676
    @rmsureshranga8676 11 หลายเดือนก่อน +24

    කිසිම දෙයක් කියන්න නැ සහෝදරයා සත්තයි ඇස් වලට කදුලු ආවා...😢😢 RESPECT❤❤❤❤ සංජීව අයියේ ඔයාටත් ගොඩක් පිං හැමදාමත් කියනවා වගේ... ජයවෙිවා වනැස❤❤

  • @seanvictor736
    @seanvictor736 11 หลายเดือนก่อน +26

    ශ්‍රී ලංකා භූමියේ පිනට ඉපදිච්ච නියම නිර්භීත වීරයෙක්,👍❤️👍❤️👍

  • @tubetv5199
    @tubetv5199 11 หลายเดือนก่อน +88

    ජිවිතේට හොයන්න බැ මුස්ලිම් කියලා කතා කරන විදියෙන් ඔබට දීර්ගායුශ විරුවනි මේ රට වෙනුවෙන් යුක්තිය ඉටු කලාට සංජීව සහෝදරයා ආදරෙයි ❤❤🙏🙏

    • @travelandeventz2742
      @travelandeventz2742 11 หลายเดือนก่อน

      👍👍

    • @rehan5217
      @rehan5217 10 หลายเดือนก่อน

      මේ වගේ තව ගොඩක් අය ඉන්නවා සහෝ ❤🇱🇰❤

  • @wasanthakarunarathna7381
    @wasanthakarunarathna7381 11 หลายเดือนก่อน +35

    අඩම්බරයි ඇත්තටම මෙහෙම හිතන හිතපු අය මේ රටට ආඩම්බරයි.නායකයෝ ජාති ආගම් වසයෙන් බෙදද්දී හොදම උදාහරනය මේ අපේම විරුවෙක්.ආචාරය.

  • @go-co9
    @go-co9 11 หลายเดือนก่อน +14

    නසීම් අංකල්🙏
    ඔබ වැනි විරුවන් රටට ආඩම්බරයක්..
    ජාති ආගම් කුල බේදයක් ගෑවිලා නැති..
    දැක්ක තැන හරිම ආදරෙන් කතා කරන..
    සුන්දර නිහඩ ආදරණීය චරිතයක්..
    අංකල්ගෙ චචනෙන්ම කියනවනම් අංකල් සුපිරි වැඩ්ඩෙක්..
    කතාව ඇහුවාම නම් ඇත්‍තමයි කකුල් දෙක අල්ලල වැදල යන්න එන්නම ඕනි... 🙏
    කට වටිනාකමක් නැත් උනත් විරුවන් සියලු දෙනාටම අපි හැමෝම ණය ගැතියි..
    ඔබට උත්තමාචාරය විරුවණි🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurashrinath
    @anurashrinath 11 หลายเดือนก่อน +159

    මුස්ලිම් දම්ල සින්හල කියලා වෙනසක් නැ.මෙ අපෙ රට.ඔබලා නියම විරුවන්

    • @Channa1825
      @Channa1825 10 หลายเดือนก่อน

      th-cam.com/video/DVzBP0dg4Z0/w-d-xo.htmlfeature=shared

    • @praveensandeepa5133
      @praveensandeepa5133 10 หลายเดือนก่อน +1

      😂

  • @dilrukchanna8797
    @dilrukchanna8797 11 หลายเดือนก่อน +30

    මුතාලිප් පරපුරේ වීරයෙක් ....❤

  • @NEWSAHAS24
    @NEWSAHAS24 11 หลายเดือนก่อน +17

    සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා.

  • @maheshperera6695
    @maheshperera6695 11 หลายเดือนก่อน +38

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

    • @user-lq3tg4yk5g
      @user-lq3tg4yk5g 11 หลายเดือนก่อน +1

      මාර ආඩම්බරයි සහෝදරයා

    • @travelandeventz2742
      @travelandeventz2742 11 หลายเดือนก่อน

      🙏🙏@@user-lq3tg4yk5g

  • @PattaTV1
    @PattaTV1 11 หลายเดือนก่อน +33

    ජය වේවා සංජීව අයියේ ❤❤❤

  • @prbodasampath3366
    @prbodasampath3366 11 หลายเดือนก่อน +85

    ජාති බෙද නොබලා මෙ රට රැක ගත්ත සැබැ වීරයෙක් 🙏🙏🙏

  • @user-dp8cx4fv6g
    @user-dp8cx4fv6g 11 หลายเดือนก่อน +39

    මගේ බාප්පත් 1994 SBS පලවෙනි බැජ් එකේ රේඩාර් තියෙන කැම්ප් එකට ගහන්න ගිහින් තුවාල උන w r m ප්‍රේමරත්න දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නවා ❤️❤️❤️

    • @samitharanasinghe4625
      @samitharanasinghe4625 11 หลายเดือนก่อน +2

      wadasatahanata sambanda karana.

    • @maheshikarathnayaka7473
      @maheshikarathnayaka7473 11 หลายเดือนก่อน +2

      @@samitharanasinghe4625 lingikawada

    • @upalikarunarathna9361
      @upalikarunarathna9361 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @arunadissanayake6620
      @arunadissanayake6620 8 หลายเดือนก่อน +1

      ප්‍රේම 3 බැජ් එකේ පුතේ. මම නිතර කතා කරනව. මමත් ඒ බෝට්‍ටුවේ‍ එයා ලගම හිටියෙ. අහන්නකො දිසානායක කියල. එලම කොල්ලෙක් බාප්ප

  • @nalakasampath2017
    @nalakasampath2017 11 หลายเดือนก่อน +18

    ආදරෙයි ඔබ තුමාට අපිලග ජාති බේදනෑ ඒවා දේශපලනයේ❤️❤️

  • @NalinSandaruwan
    @NalinSandaruwan 11 หลายเดือนก่อน +18

    අභීත රණවිරුවානැනි ඔබතුමාට දීර්ඝ අයුශ ලැබේවා ජය වේවා සංජීව අයියා ❤❤❤

  • @bebikade4108
    @bebikade4108 11 หลายเดือนก่อน +176

    හදවතින්ම ආදරෙයි අපේ රට බේරපු මුස්ලිම් කොල්ලෝන්ට..❤❤❤❤❤

    • @avishka9438
      @avishka9438 10 หลายเดือนก่อน +8

      සින්හල මුස්ලිම් නෑ ඔක්කොම ලන්කාවේ කොල්ලෝ එච්චරයි 🙂

    • @Heenapictures
      @Heenapictures 10 หลายเดือนก่อน +3

    • @k9dogtrainingnegombo369
      @k9dogtrainingnegombo369 10 หลายเดือนก่อน +1

      Sbs නානා..RESPECT ..❤❤❤

  • @shewonfdoz407
    @shewonfdoz407 11 หลายเดือนก่อน +15

    ඔබ වීරයෙක් ජය නායකයා මගේ වීරයෙක් ඔබ සහෝදරයා 🇱🇰 ආදරෙයි ඔබ තුමාට ස්තූතී ❤ මම ඔබට හදවතින් ගරු කරනවා ස්තූතී නිවේදක තුමා පින් ඔබට ජය නානා සර් ඔබ තුමාට ආදරෙයි ජය වේවා බුදු සරණයි අල්ලා දෙවියන්ගේ පිහිටයි

  • @rmsureshranga8676
    @rmsureshranga8676 11 หลายเดือนก่อน +15

    පුලුවන්නමි සංජීව අයියේ මෙිතුමගේ තවත් වැඩසටහනක් ගේන්න..❤❤❤

  • @madukadisanayaka6544
    @madukadisanayaka6544 11 หลายเดือนก่อน +10

    සීයට සීයක්ම ශ්‍රි ලාංකිකයී
    ❤ ඔබ දෙපලටම බුදුසරණයි🙏

  • @mdchandana2233
    @mdchandana2233 11 หลายเดือนก่อน +26

    වනස නිසා මේ වගේ රණ විරුවන් හදුන ගන්නව තව තවත් ඉදිරියට යන්න වනසට සුභ පතනව ❤❤❤

  • @ajithabeysinghe7053
    @ajithabeysinghe7053 11 หลายเดือนก่อน +11

    සිව්හෙලයේ අභීත රණවිරුවෙක්. දීර්ඝායු වේවා ඔබට.❤

  • @singha4758
    @singha4758 11 หลายเดือนก่อน +30

    රටට ආදරෙ මුස්ලිම් සහෝදරයන්ට අපි ආදරෙයි බං 🙏🙏🙏🙏☸️💥💥💥💥💥💥

    • @rehan5217
      @rehan5217 10 หลายเดือนก่อน +1

      එකෙන්ම ආදරෙයි සහෝ ❤🇱🇰❤

  • @mithunuduwara6206
    @mithunuduwara6206 11 หลายเดือนก่อน +3

    අපි අපේ හිත් වලින් අහන්න ඕනෙ අපි කීයෙන් කී දෙනාටද ජාතිය කියන ලේබලේට සිංහල දෙමල මුස්ලිම් නැතුව ශ්රීලාංකීය කියලා කියන්න පුලුවන්. බල ලෝභී පාහර දේශපාලුවන් විසින් අපිව බෙදන්න කලින් පරම්පරා වල ජීවමාන සාක්ෂි මේ. බොහොම ස්තූතියි සංජීව අයියෙ අද වැඩසටහනට මෙතුමාව සම්බන්ධ කලාට. මව්බිම රැකුමට ණය නැති පුතුන් තව තවත් බිහිවේවා මේ මහ පොලවේ ❤❤

  • @mahindamahinda35
    @mahindamahinda35 11 หลายเดือนก่อน +9

    කොඩි සර්ගේ ඓකක්නම් ඔනමයි ඉක්මනටම ලැබේන්න හිතා ප්‍රත්තනා කරමි අපේ නානා සර්ටත් සන්ංජිව සහොදරයටත් බුදුසරනයි,,,

  • @user-wz4bl3bo7s
    @user-wz4bl3bo7s 11 หลายเดือนก่อน +22

    මගේ සහෝදරයා පිරිස් ඒ වචානේ ම තියනවා කොච්චර රට ට ආදරේ ද කියලා 🙏🙏🙏🙏🙏

  • @chinthakaprasad1873
    @chinthakaprasad1873 11 หลายเดือนก่อน +34

    නනා වගේ යක්කු තමයි රටේ මුර දේවතාවන්.ලක් විරුවානණි ඔබලාට සැමදා ජාතියේ උත්තමාචාරය ❤❤❤❤

  • @sumuduishan7336
    @sumuduishan7336 11 หลายเดือนก่อน +15

    මේ වචන ටික සියලුම ලාංකිකයන්ට අහන්න සලස්වන්න පුලුවන් නම් මාර වටිනව අයියේ්❤❤❤

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka6624 11 หลายเดือนก่อน +24

    කතාවෙන් තේරෙනවා නිර්භිත කම❤

    • @maheshikarathnayaka7473
      @maheshikarathnayaka7473 11 หลายเดือนก่อน +2

      Thoge munen panawa ponnakama gon wasige putha

    • @isurusampath8756
      @isurusampath8756 10 หลายเดือนก่อน

      @@maheshikarathnayaka7473 අවජාතකයා😂

    • @isurusampath8756
      @isurusampath8756 10 หลายเดือนก่อน

      @@maheshikarathnayaka7473 සැඩි දෙමලා😂

  • @withanagevipula4581
    @withanagevipula4581 11 หลายเดือนก่อน +15

    සුපිරි වැඩ්ඩෙක්...ජයවේවා ..❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 11 หลายเดือนก่อน +15

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @tharasaralakal323
    @tharasaralakal323 10 หลายเดือนก่อน +21

    නියම සිංහල ලේ මෙතුමගෙ කතාවෙන්ම තේරෙනව කොච්චර රටට ලැදියාවක් තියද කියල දීර්ඝායු වේවා ❤❤

  • @asankaauth7713
    @asankaauth7713 11 หลายเดือนก่อน +15

    අපේ නානා❤❤❤❤ 🇱🇰🇱🇰🇱🇰🇱🇰 💪💪💪💪💪💪

  • @user-sj8to1oh4c
    @user-sj8to1oh4c 11 หลายเดือนก่อน +11

    උත්තම පූජා වැඩ සටහනේ මේ oparation එක තිබුනා ❤️👌

    • @jokerjoker-uw1wf
      @jokerjoker-uw1wf 11 หลายเดือนก่อน

      මටත් මතකයි❤️

  • @rajabalasuriya9905
    @rajabalasuriya9905 11 หลายเดือนก่อน +4

    ඔබ අපේ ගමට රටට ආඩම්බරයකි ....නෂීම් God bless you ❤

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 11 หลายเดือนก่อน +18

    අපේ කාලයේ දසමහා යොධයන්...❤❤❤

  • @prasannaranathunga4517
    @prasannaranathunga4517 11 หลายเดือนก่อน +10

    ශ්‍ර්‍ර්‍රී ලංකා මාතාවගේ වීරෝධාර පුතුනි ආඩම්බරයි ඔබ ගැන.."ජයවේවා"""

  • @sheranstefan8075
    @sheranstefan8075 10 หลายเดือนก่อน +15

    "උඹේ රට විනාස කරන කුඩම්මා වුනත් දෙවරක් නොහිතා මරපන් ' I Felt it Respect sir..❤❤

    • @user-lq3tg4yk5g
      @user-lq3tg4yk5g 8 หลายเดือนก่อน

      නානා පන අක්ෂලා මාලේකුම් බුදුසරනයි

  • @PraveenLakshman-nt2qi
    @PraveenLakshman-nt2qi 11 หลายเดือนก่อน +10

    මේ රටට පන වගේ ආදරේ මිනිස්සු ආදරෙයි සර් 🥺🙏

  • @isurushehan1299
    @isurushehan1299 10 หลายเดือนก่อน +4

    ඇත්තටම වටින මනුස්සයෙක් ❤ හදවතින්ම ආදරෙයි මේ වගේ මිනිස්සු ඉන්නවනම් මේ රට මීට වඩා ලස්සනවෙන්න තිබුනා.❤❤❤ දීර්ඝ ආයුශ ප්‍රාතනාකරනව විරුවනනේ.. ඔබට ජය..❣️💝

  • @miktham
    @miktham 11 หลายเดือนก่อน +12

    Today I am so proud of Muslims contribution towards peace in this country

  • @PiyasankarSankar
    @PiyasankarSankar 10 หลายเดือนก่อน +6

    සුපිරි වැඩ්ඩෙක් ඔයා නානා❤❤ ❤බුදු සරනයි .අල්ලා දෙව්‍ පිහිටයි ❤❤❤

  • @samirusathyajith1130
    @samirusathyajith1130 11 หลายเดือนก่อน +6

    Thank you වනැස ❤️🙏

  • @jagathpriyantha9783
    @jagathpriyantha9783 11 หลายเดือนก่อน +11

    ම්යගිය සියලු වරැවන්ට නිවන් සුව ලැබේවා ඔබටත් දිර්ග අයුස ලැබේවා

  • @indrajithwishman482
    @indrajithwishman482 10 หลายเดือนก่อน +7

    ඇඟ හිරි වැටෙනව මේ කතා අහනකොට.මිහිපිට දෙවිවරු කියන ආමන්ත්‍රණය හරියට හරි.උපහාර වේවා රණවිරුවානෙනි...සියලු රණවිරුවන් නිදුක්වෙිවා නීරෝගී වේවා ...

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 10 หลายเดือนก่อน +10

    සිංහල දෙමළ මුස්ලිම් කියල නෑ රට බේර ගන්න ඉදිරිපත් වූ ඔබත් සැබෑ වීරයෙක් ❤❤

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 11 หลายเดือนก่อน +18

    ෆස්ලි ලාෆිර්, මුතාලිෆ් වැනි මත්වරුන් වගෙ සැබෑ ලාංකික මුස්ලිම් මහත්මයෙක් ඔබට මගෙ හදපිරි ප්‍රනාමය 🙏

  • @nisala6853
    @nisala6853 11 หลายเดือนก่อน +2

    Double Salute Mr.Nazeem...& Thank you very much Sanjeewa malli...Great work..

  • @herbatmendis6240
    @herbatmendis6240 11 หลายเดือนก่อน +4

    ආඩම්බරයි ඔබ තුමා ගැන..ජයවේවා 👍

  • @subhashiniedirisuriya6806
    @subhashiniedirisuriya6806 11 หลายเดือนก่อน +5

    නසීම් අය්යේ ඔබ අපේ වීරයෙක්. මගේ උත්තමාචාරය ඔබට . ආයු බෝ වේවා 💝💝💝💐🙏

    • @maheshikarathnayaka7473
      @maheshikarathnayaka7473 11 หลายเดือนก่อน

      Nana aiya oyage uttama charaya piligaththa... La hulla jilolla

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 11 หลายเดือนก่อน +7

    ස්තුතියි නිර්භිත නානා..........

  • @gayachampika-bp8ve
    @gayachampika-bp8ve 11 หลายเดือนก่อน +7

    ඔබ තුමාට තෙරැවන් සරණය්

  • @user-bu6kh3ex3h
    @user-bu6kh3ex3h 3 หลายเดือนก่อน

    වැඩසටහන් ගොඩක් බැලුවට කොමන්ටුවක් කොටා බැරුවම බැහැ.මාර ආඩම්බරයි මගේ සහෝදරයා "නානා" .මේවගේ උතුම් මිනිසුන් මේ ලක්බිමට තව තවත් බිහිවේවා🙏🙏🙏🙏

  • @yasasediriweera8281
    @yasasediriweera8281 10 หลายเดือนก่อน +5

    අහගෙන හිට්යේ ගොඩක් ආසාවෙන් එච්චරට අබිමානවත්
    තව තිබුනා නම් හොදයි කියලා හිතුනා 💙💙💙

  • @travel_with_nethu
    @travel_with_nethu 11 หลายเดือนก่อน +9

    ජාති ආගම් භේද නොතකා ශ්‍රී ලාංකික කියන හැගීම හිස් මුදුනින් පිළිගත් තවත් අපේ විරැ සගයෙක්...ඔබට දීර්ඝායු විරැවාණනී🙏🇱🇰🙏

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 11 หลายเดือนก่อน +18

    සිංහල ❤ පුතෙක් අපි ⁣වෙනුවෙන් කැපවුණු නිම රනවිරැවෙික් පටිට

  • @yajasaji5955
    @yajasaji5955 10 หลายเดือนก่อน +2

    කකුල් අල්ලල වඳින්න වටින චරිතයක්...තෙරැවන්සරණයි ඔබතුමාට ..

  • @birtypathmaraja4125
    @birtypathmaraja4125 10 หลายเดือนก่อน +3

    නියමයි නානා උඹල වගේ මිනිස්සු අපිට ආඩම්බරයක්

  • @jeewanthadeshappriya9612
    @jeewanthadeshappriya9612 10 หลายเดือนก่อน +6

    සහරාන්ලා අතරේ මේ වගේ හිත් හොද මිනිස්සුන් ඉන්නවා..❤❤❤

    • @rehan5217
      @rehan5217 10 หลายเดือนก่อน +6

      99% ක්ම මේ වගේ මිනිස්සු තමා ඉන්නෙ. හැම ආගමකම ඉන්නවා සහරාන් වගේ කාලකන්නි සෙට් එකක් 🤮

    • @buddhikabandara9510
      @buddhikabandara9510 9 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත කතාව... හැම ආගමකම ඉන්නවා මොලේ නැති කාලකන්නි ටිකක්... උන් හින්දා හරියට ජීවත් වෙන අහිංසක මිනිස්සු තමයි දුක් විඳින්නේ

  • @isurueranga3218
    @isurueranga3218 11 หลายเดือนก่อน +18

    සිව් හෙළය ම එකතුවෙයි එදා රට වනසන්ට ආ රුපුන් හැම නැසූවෙ.
    සුද්දො මෙ රට ඇල්ලූවෙ ජාතිවාදය ඇතිකරලා.අද දෙශපාලන වාසියට ලංකාවේ ත් ඉන්දියාවෙත් ක්‍රමය ඒ කමයි. අල්ලාහ් දෙවියන් සුරැකි ඹබ තුමන්ට සුමන සමන් දෙවි පිහිටයි.💐

  • @tharindurideemaliyadda8532
    @tharindurideemaliyadda8532 11 หลายเดือนก่อน +7

    ජය වේවා ❤❤❤

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 11 หลายเดือนก่อน +3

    නේවි එක නිසා ගොඩාක් දේ ඉගෙන ගත්ත .ආදරෙයි හැමදාම .xs,xp,xd සියලූම බ්‍රන්චස් වලට මාත් Sbs ගියා.ට්‍රේනින්ග් එකේ අතේ ප්‍රශ්නයක් නිසා අයින් වෙන්න උනා.sf,sbs,comando කියන්නෙ වෙනම ලෙවල් එකක් .ඒ මොකක් උනත්.සියලූම රණවිරුවන් සදා අමරනීයයි❤❤සුපිරි වැඩ සටහනක්

  • @dineshsampath6974
    @dineshsampath6974 11 หลายเดือนก่อน +9

    wish you all the best ♥️ 🎉 original srilankan super heroes 👏

  • @user-in8io1yy6u
    @user-in8io1yy6u 11 หลายเดือนก่อน +5

    අපේ ගමේ අපේ වීරයෙක් ❤❤

  • @sisirasaman7199
    @sisirasaman7199 11 หลายเดือนก่อน +12

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍

  • @thisaramadu4060
    @thisaramadu4060 10 หลายเดือนก่อน +3

    නියමයි නානා නියමයි උබලා තමා දෙයියෝ 👌❤️❤️බුදුසරණයි සියලුම විරුවන්ට
    සංජීව අයියේ උබට ජයවේවා 🙏👌❤️❤️

  • @mmahesh5171
    @mmahesh5171 11 หลายเดือนก่อน +6

    ආඩමිබරයි ඔයාලා ගැන අපි ණයගැතියි ඔයාලට ඔයා කිවුව අබෙිසේකර ඉන්නේ මෙහේ එයා කිවුවා ඔය සිද්ධිය පිචිචිලා හිටියේ ඒ අයියා දැන්නමි හොදින් ඉන්නවා

  • @danushkaeranda2516
    @danushkaeranda2516 9 หลายเดือนก่อน +1

    ආදරේයි සර්… ඔබ තුමාට…. ජය වේවා.❤️❤️❤️

  • @chandanadias6001
    @chandanadias6001 10 หลายเดือนก่อน +9

    මොහුගේ මල්ලි මගේ යාලුවෙක් ඔහූ කලක් විදේශ රටක හිටියා ඔහු තමයි මට මේ ව්ඩ්යෝ එක ඛලන්න කීවේ ඔහුගේ අයියා කියලා කිවා. මටත් ආඩම්ඛරයි..

  • @user-iw1lm9cj2y
    @user-iw1lm9cj2y 11 หลายเดือนก่อน +11

    නියම මුස්ලිම් ලාන්කිකයෙක් වැඩ්ඩෙක් ❤

  • @WadduwageChathuranga-lr4py
    @WadduwageChathuranga-lr4py 11 หลายเดือนก่อน +7

    ඒ කතාව ඒ වචන 💙🖤

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 11 หลายเดือนก่อน +13

    ජාතිය සිංහලද දෙමළද මුස්ලීම් ද කියන එක නෙවෙයි වැදගත් රට වෙන වෙනුවෙන් කැප වෙන එක... ඔබට ජාතියම ණයයි... ජය වේවා

  • @dulas4614
    @dulas4614 11 หลายเดือนก่อน +18

    වචන වෙඩි වගේ.මම හිතනව එදා උණ්ඩෙන් ඔබ අද කටින් ජාතිවාදී ආගම්වාදී බොහෝ පිරිසකට වෙඩි තැබුව කියල.රියල්ම වැඩ්ඩෙක්.ලොවෙත් රෙස්පෙක්ට් වගේම ආදරෙයි ඔබට❤❤❤

  • @sampathpathakada6746
    @sampathpathakada6746 11 หลายเดือนก่อน +7

    අපේ වීරයෙක්....ආදරෙයි...🖤🖤🖤🖤

  • @DeZoysaRavi
    @DeZoysaRavi 11 หลายเดือนก่อน +3

    Thanks මල්ලි 🌹
    නාන කිවවවත් 😍 නසිය කිව්වත් 🥰
    සුන්දර කොල්ලෙක් තමයි 👌
    සුන්දර නාවික ජිවිතේ හමුවූනු සුන්දර සගයෙක් 🦁
    SBS අභිමානය ගොඩ නැගුණේ ආදරණිය බැම්ම නිසා 🤜
    මට හිටිය විශ්වාසනීයම සගයෙක් තමයි 👌
    ආදරෙයි නානා ❤️

  • @heshanjaye
    @heshanjaye 11 หลายเดือนก่อน +12

    යකෙක් සරලවම❤

  • @Sameera_madushanka
    @Sameera_madushanka 11 หลายเดือนก่อน +39

    ...යුද බිම...
    තිස්වසරක ‍යුද්දේ අමතක නැති මතකේ
    වේඩ් හඬ රැ තිස්සේ ඉපදුනේ මයිම් ගමේනේ
    පවුලේ බර නුබගේ කර මත තිබු තාත්තේ
    කොටි ඇවිදින් කැපුවේ තාත්තා මගේ අඳුරේ
    පවුලේ බර මගේ කර මත මම තැබුවේ
    අම්මාව සැනසුයේ අමාරැවේන් මිතුරේ
    නිතරම හිත අස්සේ නුබව පෙනේයි තාත්තේ
    හමුදාවට බැදුනේ ගන්නට පළි උන්ගේ
    දවසක් හිමිදිරියේ
    ටේරා එනවා හනිකේ
    ලං කරගෙන වනයේ
    තිබ්බා වේඩි මිතුරේ
    නෑ තිබුනේ ජාති බේදේ
    එක අම්මාගේ අපි පනසේ
    ඉල්ලුවේ උන් අපේන් යුද්දේ
    උත්තරේ දුන්නේ රිසිසේ .... ❤️🇱🇰

    • @ruwankosala
      @ruwankosala 11 หลายเดือนก่อน +2

      Maim game epaduna aka tami a duka danne.

    • @kumarahtpp2353
      @kumarahtpp2353 11 หลายเดือนก่อน +1

      🥺💖💐

    • @wanesatv
      @wanesatv  11 หลายเดือนก่อน +2

      ❤️🙏

  • @sujeewafernando6580
    @sujeewafernando6580 11 หลายเดือนก่อน +10

    උතුම් රනවිරුවෙක්.🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @user-ee4mv3kw8v
    @user-ee4mv3kw8v 11 หลายเดือนก่อน +5

    නියම ලාංකීය වීර පුතෙක් ..ස්තුති නානා ❤❤❤රටේ ජිවත් වන සියලු ජාතින්ට ආදර්ශයක් ඔබ....

  • @BREEZ_BREEZ
    @BREEZ_BREEZ 10 หลายเดือนก่อน +2

    ❤️❤️❤️ අබිමානවත් සිංහලයෙක් දීර්ගායු වේවා ඔබතුමාට ❤️

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 11 หลายเดือนก่อน +7

    හදවතින්ම ආදරෙයි 😍🌹❤ විරුවණි සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @gaminibandara3640
    @gaminibandara3640 10 หลายเดือนก่อน +4

    අල්ලාහ් දෙව් පිහිටයි ඔබ‍ට. අපිව රකින්න උර දුන්නට ❤❤❤

    • @suddaofficial217
      @suddaofficial217 9 หลายเดือนก่อน +1

      දෙන්න යන්න එපා බන්

  • @abheethaherath-dc3rp
    @abheethaherath-dc3rp 11 หลายเดือนก่อน +3

    Two of his children got 'A' for buddhism...... what a fantastic story... truely a sri lankan 🇱🇰 ....... wish all the non buddhists be like him...... long live Mohammed .......

    • @simplybydon2193
      @simplybydon2193 14 วันที่ผ่านมา

      Sanjeewa,
      Machan can you please do another program with him.
      Thank you !!

  • @kasunsenevirathna2349
    @kasunsenevirathna2349 11 หลายเดือนก่อน +3

    මට terennee sir ඔබට ආමන්ත්‍රණය කරන්නේ කොහොමද කියලා..ආදරෙයි අහස taram❤❤❤❤❤❤