කැස්ත්‍රෝ ඇතුලු විරුවන් රැසක් බිහිකල කමාන්ඩෝ ස්නයිපර් බ්‍රාන්ස්ගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 437

  • @user-xtra
    @user-xtra 2 ปีที่แล้ว +43

    ඇඩ්වාන්ස් ලෙවල් සයන්ස් අටපාස් කියන උගත් මහත්තුරු බලාගනිල්ලා.ජයවේවා වනැස❤️

  • @wingsmusic6470
    @wingsmusic6470 2 ปีที่แล้ว +78

    අපේ මංගල මාමා.....මාමා ඇවිත් අපෙ තාත්තත් එක්ක ගොඩක් වෙලාවට තාමත් එයාලගෙ යුද්ධෙ කාලෙ ගැන කතා කරනවා.......great job♥️

    • @nehan7503
      @nehan7503 2 ปีที่แล้ว +3

      එතකොට පුතේ මංගල මමා අපිට විතරද ඒ ගැන කියන්නේ නැත්තේ

    • @chanakapathum6580
      @chanakapathum6580 2 ปีที่แล้ว

      Machan රත්මලාන කොහෙද ban me viruva

    • @thusharabandula8584
      @thusharabandula8584 2 ปีที่แล้ว +1

      @@nehan7503වීර සේන්පති . 🇱🇰

    • @ThevinduHiman-b1r
      @ThevinduHiman-b1r 8 หลายเดือนก่อน

      Campus eka pitipasse​@@chanakapathum6580

  • @gihanpicasso5944
    @gihanpicasso5944 2 ปีที่แล้ว +5

    මේ.
    ඔබතුමාට ඇස් පේන්නේ නැද්ද ?/නැත්නම් මේවා කියවන්න වෙලාවක් නැද්ද.....?
    වෙලාව මදී කියලා මමම දවස් කීයක් කිවුවද......
    තව කී දෙනෙක් කියලා තියනවද....?
    උත්තරයක් දෙන්න කරුනාකරලා....
    නැත්නම් මේකබලන එක අනිවාර්යයෙන් නවත්තනවා.....අපි ඩේට කපන් බලන්න ලෑස්ති ඇයි නොදෙන්නේ....
    අද උත්තරයක් දෙන්න ....අනිවාර්යයෙන් .......
    මේ මිනිස්සු ගැන මෙහෙම අඩුවෙන් වෙලාව වෙන් කරන්න එපා.....!!
    අපි නැත්නම් ප්‍රශ්න ලියලා එවන්නද
    හොද වගේම නරක ලියනවා...සමසිතින් පිලිගන්න !!......

  • @janathnawarathne3686
    @janathnawarathne3686 2 ปีที่แล้ว +11

    මේ තමයි මගේ අදහසට අනුව හොඳම රණවිරු කතාව.සෑම කතාවක් ම බලලා තියෙනවා. ඒ සෑම කතාවකම එඩිතර රණවිරු දක්ශතා ජීවිත පරිත්‍යාග අන්තර් ගත උනා.
    මෙතුමා විසින් කෑම ටික හදපු අයගේ ඉදලා ජීවිත පූජා ව නිසා ම කතා වැලලී ගිය ඒ උතුම් රණවිරුවන් වගේම දායකත්වය ලබා දුන් සියලු ම කණ්ඩායම් වල දායකත්වය ලබා දී ම ගැනත් කළ කතාව ඉතාමත් සුවිශේෂී යි.
    මෙතුමා ට තෙරුවන් සරණින් සියලු සිතුම් පැතුම් ඉටු වෙන නිරෝගීමත් විශ්‍රාමික දිවිය ක් ප්‍රාර්ථනා කරනවා.

  • @spacewalker6580
    @spacewalker6580 2 ปีที่แล้ว +94

    රහස් ගබඩාවක්.. ඒවනම් එලියට ගන්න බැරි වෙයි මැරුණත්.. මූණෙන්ම පේනවා එසේ මෙසේ ඩයල් එකක් නෙවෙයි කියන එක. දැන් නිවිලා ඉන්න හදන මනුස්සයෙක්.. ❤️

    • @dulas4614
      @dulas4614 2 ปีที่แล้ว +9

      හරියටම හරි කතාව.මමත් ඔය ටික දාන්න හදල දැම්ම නිසලයි ගැඹුරු ජලය කියල

    • @mangalasilva9938
      @mangalasilva9938 2 ปีที่แล้ว +2

      Tnx

    • @mangalasilva9938
      @mangalasilva9938 2 ปีที่แล้ว +3

      Tnx

    • @dushandharmakeerthe6892
      @dushandharmakeerthe6892 ปีที่แล้ว +1

      සිරාවටම 🥰🥰🥰

    • @isharagayankarunarathne1610
      @isharagayankarunarathne1610 ปีที่แล้ว +4

      නෝමල් කියලා පෙන්නන්න මාර ට්‍රයක් දෙනවා... ගැම්මක් ඉතින්

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy 2 ปีที่แล้ว +46

    එදා විතරක් නෙවෙයි අදටත් හෙටටත් අප ඔබලාට අනේකවාරයන් සලකනවා....ආචාර කරනවා....පිං දෙනවා අපට නිදහසේ ඉන්න සලසා දුන්නාට....අපට ඔබලාව අමතක වෙන්නේ නැහැ. අපගේ මරණය දක්වාම නොවෙනස් එකමදෙය....ස්තුතියි Commando සහ අනෙතුක් සියළුම ආරක්ෂක අංශ වෙත.

  • @Arrow-2002
    @Arrow-2002 2 ปีที่แล้ว +14

    හමුදාවේ ඉන්නේ යක්කු බොලව්. ඒත් ප#කුන්ට කබුරන්ඩ වෙලා තියෙන එක තමා අවුල 😣😣😣😣😣😣

  • @historyofsrilankaandindiya2385
    @historyofsrilankaandindiya2385 2 ปีที่แล้ว +171

    අම්මටසිරි හෙට කාලයක් බලාගෙන හිටපු චරිතයක්,රියාල් ම වැඩ්ඩෙක්.නිහඬතාවය බිඳ ඕවගේ වැඩසටහනකට ආපු එක ලොකු දෙයක්.ජය වේවා බ්‍රාන්ස් සිල්වා

  • @nimalkumara5675
    @nimalkumara5675 2 ปีที่แล้ว +41

    අපේ සිංහයන්ගෙන් බේරුණ කොටින්ට වැරදුණු තැන් හදා ගන්න කිසිම ආකාරයකින් හෝ ඉඩක් තබන්නට එපා.සියලුම රණවිරුවන් ⁣හට තෙරුවන් සරණයි.🙏

  • @chamara_bandara9999
    @chamara_bandara9999 2 ปีที่แล้ว +28

    කිවා වගේ ස්නයිපර් වැඩ්ඩේක් බැස්සුවාට
    ගොඩාක් පිං අයියේ❤️

  • @Dumindafeat
    @Dumindafeat 2 ปีที่แล้ว +29

    ඉන්දියාවේ ගෝතයො captain miller හදනවා cardboard නලුවො දාලා , අපිට මේ වීරයො එක්කෙනාට එක ෆිල්ම් එක ගානේ හැදුව නම් film කීයක්ද. සම්පත් වලින් ප්‍රයෝජන ගන්න producers lata පුළුවන් වේවා.

    • @Gizmo_edits
      @Gizmo_edits 2 ปีที่แล้ว +1

      Lankawe unta wdk nh bn ape kollonwa

    • @damindutharinda8815
      @damindutharinda8815 2 ปีที่แล้ว +2

      මිලර්ගේ මයිලක් වත් ඉතුරු වෙන් නෑ මේ මිනිස්සුන්ට අහු වුනා නම්

  • @879milan
    @879milan 2 ปีที่แล้ว +31

    මෙච්චර චිත්‍රපටි හදන රටේ ලලිත් ජයසිංහ සර්ගෙ අවසන් මෙහෙයුම චිත්‍රපටියක් කරානම්..💚💚💚

    • @udayangaaluthpatabandige2648
      @udayangaaluthpatabandige2648 2 ปีที่แล้ว +1

      කොස්තාපල් පුඤ්ඤසෝම හතර වගේ තියෙවි🤣

    • @udayangaaluthpatabandige2648
      @udayangaaluthpatabandige2648 2 ปีที่แล้ว

      @M.A.G.Kavishka nethmina ඔයා කොස්තාපල් පුඤ්ඤසෝම බලලා තියනවද

    • @adeeshadilshan2500
      @adeeshadilshan2500 3 หลายเดือนก่อน

      ​@@udayangaaluthpatabandige2648 මං හිතන්නේ උබේ අම්මට බල්ලො හුකලද කොහෙද උබ වගේ වේසිගේ පුතෙක් ඉපදිලා තියෙන්නේ 😂

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +41

    සුවහසක් වීරයන් බිහි කල වීරයානණි ලක් මව් රැකී පිනම ඇති ඔබට දීර්ගායු 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේ උපහාරය 🙏 ස්තුතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් ❤️🙏

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 2 ปีที่แล้ว +36

    යුද්ධයට ලොකුම සෙවයක් කරපු විරුවන් පිරිසක් තමයි ස්නඉපර්ල ඔබතුමා ටත් පවුලේ පින්වත් සියලු දෙනටත් නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් උදාවෙවා තෙරුවන් සරනයි

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +9

    මෙතුමත්, සූසාව පරලොව යවපු කමාන්ඩෝ රෙජිමේන්තු මගේ ලෝකෙ වීරය නයි බණ්ඩත් දෙන්නම් මෙහෙයුම් ගැන ඉතාම අල්ප විදියටයි කතා කලේ.වැඩ්ඩො කොහොමත් වැඩ විතරයි.සද්දෙ අඩුයි.එයාල ගහපු ගේම් රහසක් වෙලා වැළලිලාම යාවි අපි අහන්න කොච්චර ආස උනත්😔

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +46

    යුධ මතක ආවර්ජනය 💕 වැනැස💕 තෙරුවන් සරණයි සියලුම රණවිරැවන්ට නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා සියලුම රණවිරැවන්ට..මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා"

  • @Nilantha_adikari
    @Nilantha_adikari 2 ปีที่แล้ว +15

    ඉදුරාම අංක 5 සිල්වා සර්.....හැකියාවන් අතින් විශිෂ්ටතම සෙබලෙක්...අපේ ගුරුවරයෙක්....🙏🙏🙏🙏

  • @pradeepin7661
    @pradeepin7661 2 ปีที่แล้ว +4

    6:26 රිටිගහපොල_ ගෙනාපු ඔක්කොම වැඩිඩො කියපු නම

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +43

    අද තමා කල්පකාලයක් බලන් උන්න වැඩ්ඩෙක් ස්නයිපර් කෙනෙක් සර් ❤️ ආදරෙයි රට වීරයා ණය නෑ විරුවානනී 🇱🇰 ස්තූතී මුල ඉදලම අගටම බැලුවා විනාඩියක් නෑරව ෆට්ට සර් යකෙක් එදා වගේම වීරයගේ දක්ශයෙක් කතිකත්වය පිළිවෙලයි නිර්භීතයී ඔබ බුදු සරණයි ජේසු පිහිටයි

  • @abulawithudara5728
    @abulawithudara5728 2 ปีที่แล้ว +9

    ඉස්සර ජර්මන් වලින් ඇවිත් අපේ අයගෙන් ඉගෙන ගෙන ගිහින් ....👈🙏🙏

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +22

    සුපිරිම වැඩ්ඩෙක් වගේ.වනැසට ආවත් කතා කරවගන්න බැරි උනා මෙහෙයුම් ගැන.තව වීඩියෝ එකකින් එතුමගෙ මෙහෙයුම් ගැන ගේන්න.ඒත් ඒක වෙන පාටක් නෑ.මට හිතෙනව "නිසලයි ගැඹුරු ජලේ".

    • @sivilima85
      @sivilima85 2 ปีที่แล้ว +1

      එතුමා කියන්න අකමැති ද මන්දා

    • @alwissemini7628
      @alwissemini7628 2 ปีที่แล้ว +2

      එතුමා kiyanawa e පුද්ගලයාගේ ewale situation eka deka deka sniper shots kalaama හිතට ගොඩාක් aullu.මානසිකව eaka බලපානවා lu..😥❤

  • @hemalgunasekera1478
    @hemalgunasekera1478 2 ปีที่แล้ว +11

    මංගල අයියා රත්මලාන supervisor දුමිරිය නිවාස වල හිටියේ . ඉස්සර trail bike එකේ යනවා නිතරම දකිනවා , මෙහෙම දකින්න ලැබුණු එකත් සතුටක්. මමත් දුමිරිය නිවාස වල හිටියේ

  • @DJP706
    @DJP706 2 ปีที่แล้ว +18

    සමස්ත ජාතියම මේ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට සදා ණයගැතියි ....කොමාන්ඩෝ බ්‍රාන්ස් රණවිරැවාට තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් යහපත් අනාගතයක් උදාවේවා...🙏🙏🙏

  • @lakshanedirisinghe7595
    @lakshanedirisinghe7595 2 ปีที่แล้ว +7

    මේජර් සිරන්ජීව sir ලිපියක් තිබුණා මෙතුමා ගැන

  • @thilakshanapubudu8052
    @thilakshanapubudu8052 2 ปีที่แล้ว +11

    මේ වගේ මිනිස්සුන්ට ගරු කරන යුගයක් නැවතත් පහල වේවා ❤ (නැවත යුද්දයක් නෙමෙයි )

  • @upaliu9008
    @upaliu9008 2 ปีที่แล้ว +10

    නියමයි👌💖💖 ස්තූතියි ස්නයිපර් කෙනෙක්ගෙ වැඩස්ටහනක් ගෙනාවට.. ජයවේවා බුදු සරණයි 🙏 🙏 💖💖

  • @chanuka2370
    @chanuka2370 2 ปีที่แล้ว +4

    ආර්මි එකේ ඉන්නෙ අටපාස් කීයන උන්ට කනට දෙකක් ගහලා මෙක පෙන්නපන්

  • @dilananuruddha1075
    @dilananuruddha1075 2 ปีที่แล้ว +4

    ස්නයිපර් කෙනෙක්ට හොද බුද්ධියක් තියෙන්ඩ ඕනි කියල මන් අහල තියෙයි..දුර සීමාවන් ගනනය කර ගැනීමට වගේ..

    • @sihinanirvan
      @sihinanirvan 3 วันที่ผ่านมา

      තනිකරම භෞතික විද්‍යාව ❤❤❤

  • @nalakagunarathne9262
    @nalakagunarathne9262 2 ปีที่แล้ว +5

    Coomando රෙජිමේන්තුවට ලොකු සේවයක් ලබාගැනීමට හැකියාවන් තිබුනු අපේ සොයුරෙක්.මෙතුමාගෙන් එම සේවය ලබාගැනීමට එවකට සිටි වග කිව යුත්තන් හරියට කලානම් අදටත් සිලියා coomando රෙජිමේන්තුවේ සේවය කරනවාට නොවනුමානයි.සිලී උබට තෙරුවන් සරණයි .

  • @ndeep7152
    @ndeep7152 2 ปีที่แล้ว +10

    සුපිරි නිහතමානී චරිතයක්, ඒදා ජමන් ගියානම් අද සුපිරි චරිත බිහිවෙයි ද, සංජීව ස්තුතියි.we love your Channel 👍❤️🇨🇦

  • @thilankamallawarachchi1208
    @thilankamallawarachchi1208 2 ปีที่แล้ว +6

    යුද්ධයේ සැබෑ විරුවන් ඔබලායි ජය වේවා! මංගල අයියේ 👏👏👌

  • @MySuranjith
    @MySuranjith 2 ปีที่แล้ว +4

    කැස්ත්‍රෝ ආයෙ ගේන්න බැරිදෝ..

  • @sameeramadusanka3613
    @sameeramadusanka3613 2 ปีที่แล้ว +6

    සංජිව මහත්තයෝ මේ අපි බලාගෙන හිටපු රණ විරුවෙක් පැය ගනනක් අහන්න දේවල් මෙතුමන් ලග තියෙනවා ඇයි මේ පොඩි වෙලාවක් ලබා දිලා තියෙන්නේ

  • @bjs1984
    @bjs1984 2 ปีที่แล้ว +6

    ලන්කාවෙ ඉන්න පාහර බල්ලො කියනවා ආමි එක නැති කරන්න ඕන කියලා. පාහරයො

  • @menakarathnayaka3417
    @menakarathnayaka3417 2 ปีที่แล้ว +7

    මෙතෙක් කල් බලපු වැඩසටහන් වලින් හරියාකාරව නිවරදිව ඕනේම කෙනෙකුට අවබෝධ කරගත හැකි පරිදි සිදුකරනලද හොද පැහැදිලි කිරීමක් සිදු කරපු විරුවෙක්.

  • @thanuraronen7065
    @thanuraronen7065 2 ปีที่แล้ว +5

    වටිනම කතාවක් , ආදරෙයි හැමදාමත් ඔබතුමාට ; Good Luck & God Bless You Sir . ❤️🙏 Thank You Very Much සoජීව අයියෙ ❤️🙌

  • @lalithwalimada5078
    @lalithwalimada5078 2 ปีที่แล้ว +6

    මතක ගබඩාවෙන් අතේ ඇගිලි ගානටත් අඩූවෙන් කියපු කරපු ප්‍රමානයක් තමයි ඔය දිග හැරියෙ.ආදරයි එකෙන්ම.කාලයක් සමීපව වැඩ කරා ඔය වැඩ්ඩත් එක්ක.

  • @isuribandula2813
    @isuribandula2813 ปีที่แล้ว +2

    මගේ බෑග් එකේ ඉන්නවා නිලන්ත කුමාර ඔහු ස්නයිප වරයෙක් දැන් ඉන්නේ පූර්ණ ආබාධිත තත්ත්වයේ පුලුවන්නං වැඩසටහනක් කරන්ඩ එයා එයත් එක්ක .මමත් එල්ටීටීඊ අත්අඩංගුවේ ඉඳලා නිදහස් උනේඑස් එප් ...???comandos නෙමෙයි පුලුවන්නං .මගේ යාළුවගේ .වැඩසටහනක් කරන්න නිලන්ත කුමාර ශ්‍රී ලංකා පොදු සේවා බලකායඅපි ගොඩක් දේවල් කරා .ඒක දැනුන්නෑ මට අවස්ථාවක් ලැබුණොත් සේරම මං කියන්නම් 🙏🙏🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว

      කතාකරන්න 0777618418

  • @sankamaheebandara1762
    @sankamaheebandara1762 2 ปีที่แล้ว +11

    මගේ නිර්වචනය නම් ඔවුන් ස්නායිපර් නොහොත් නිහඩ විරැවන්වෙ ♥️♥️♥️ ඔය සමාජයේ ඉන්න මිනිසූන් තවම නොදානා දෙ සමාජයට එළිදැක්වීම ඔබට හදපිරි ස්තූතිය පුද කරනවා 🙏🙏🙏

  • @sivilima85
    @sivilima85 2 ปีที่แล้ว +16

    ඒ විරුවන් සදා අමරනීයයි
    අපි වෙනුවෙන් කොච්චර නං දුකක් විඳින්න ඇත්ද

  • @wijerathnemunkg627
    @wijerathnemunkg627 2 ปีที่แล้ว +10

    VIP පුහුණුව කරනවා සුපිරිට කුඩාඔය කොමාන්ඩෝ ඉස්කුල් එක

  • @stunt2901
    @stunt2901 2 ปีที่แล้ว +2

    මෙයා කිවුව ප්ලයිට් එකේ ගිහින් තමයි අපේ සියා නැති උනේ

  • @iroshadilhan6155
    @iroshadilhan6155 2 ปีที่แล้ว +5

    මංගල අයියෙ ඔයා අපිට සම්පතක්. පුදුම හිත හොද මනුස්සයෙක් ❤️.තෙරුවන් සරනයි.🙏🙏🙏

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 ปีที่แล้ว +10

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @jb7947
    @jb7947 2 ปีที่แล้ว +2

    ජෙනරාල් පාරමි කුලතුංග ගැන විඩියේ එකක් ඔනේ

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 ปีที่แล้ว +2

    තරු ගැන ලියවුනාට පටි ගැන ලියවිලා නෑ ඉතිහාසයේ ... ඒක ලියන්නේ වනැස ... ස්තුතයි සංජීව .. මම හිටපු ගුවන් හමුදා සෙබලෙක්

  • @mdchandana2233
    @mdchandana2233 2 ปีที่แล้ว +10

    මේ වගේ වැඩ්ඩො රණ විරුවෝ ආයේ බිහි වෙන්නෙ නැ තෙරුවන් සරනයි විරුවානනි මිය ගිය සියලුම රණ විරුවන්ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏❤

  • @Advane23
    @Advane23 ปีที่แล้ว +4

    මම 2002 මම මැරෙනකන්ම රණවිරුවන්ට ආදරෙයි පොඩි කාලෙ ඉදලම.මගෙ තාත්තත් ගජබා 🔥3GR

  • @studiodulankapadiyathalawa666
    @studiodulankapadiyathalawa666 2 ปีที่แล้ว +11

    වැඩසටහන හැම පැත්තේන්ම 1st.. ජයවේවා

  • @roshandharmapala1783
    @roshandharmapala1783 2 ปีที่แล้ว +11

    අපේ ගුරුතුමා ඔබට ජය වේවා ❤️💪👊

  • @tkransitkransi1271
    @tkransitkransi1271 2 ปีที่แล้ว +13

    පැයක් වත් ඔනේ..වෙලාව මදි..රට රැක්ක වීරයෝ...තෙරුවන් සරණයි ඔබ තුමාලට...

  • @ranilrupasinghe3705
    @ranilrupasinghe3705 2 ปีที่แล้ว +15

    තම පුද්ගලික ජීවිතය සැපවත්ව ගතකිරීමට හැකියාව තිබියදී රටේ මිනිස්සුන්ව පරිස්සම් කරන්න ජීවිතය කැපකිරීමට ජාතියේ උත්තමාචාරය 🙏

  • @lahirusampath2651
    @lahirusampath2651 2 ปีที่แล้ว +4

    මම කලින් ඉල්ලුව ස්නයිපර් කෙනෙක් ගැන අයිය ඒක ඉටු කරා තියෙනවා බොහොම ස්තූතියි අයියේ බුදුසරණයි සුබ අනාගතයක් වේවා ❤️❤️

  • @CN.com5598
    @CN.com5598 2 ปีที่แล้ว +10

    Sri lanka 🇱🇰 war hero......නොහැක්කක් නොමැත...

  • @nilanthaskitchen
    @nilanthaskitchen 2 ปีที่แล้ว +4

    මම දැනගෙන හිටියේ නෑ මෙතුමා කමාන්ඩෝ වීරයෙක් කියලා මම මෙතුමව දැකලා තියෙනවා මමත් සංචාරක ව්‍යාපාරයේ යෙදෙන නිසා

  • @SDJA-hd6df
    @SDJA-hd6df 2 ปีที่แล้ว +8

    මෙතන කියන සුජිත් ජයසේකර මහතා , දැන් Brandix ආයතනයේ මානව සම්පත් සාමාන්‍යාධිකාරී වරයෙක්

    • @gayankrishan6282
      @gayankrishan6282 2 ปีที่แล้ว +1

      කොහෙද ...

    • @SDJA-hd6df
      @SDJA-hd6df 2 ปีที่แล้ว

      @@gayankrishan6282 සමූහ මානව සම්පත් , කොල්ලුපිටිය

    • @gayankrishan6282
      @gayankrishan6282 2 ปีที่แล้ว +1

      @@SDJA-hd6df ස්තුතියි සහෝදරයා

  • @චානකලක්මාල්-ග3ඟ
    @චානකලක්මාල්-ග3ඟ 2 ปีที่แล้ว +1

    මේ වගේ කැප කිරීම් හිතෙ තියාගෙන උඹලා මේ පොලොවට පස් වෙනවනම් ඒක ලොකු වරදක්..

  • @tharangakuma9549
    @tharangakuma9549 2 ปีที่แล้ว +2

    මැරිලා ආයේ ඉපදෙන්නේ ආර්මි එකට යන්න

  • @waves545
    @waves545 2 ปีที่แล้ว +2

    මොනාද සංජීවයෝ විනාඩි 35ක් පොල් ගාන්නද? 🤬

  • @thusharabandula8584
    @thusharabandula8584 2 ปีที่แล้ว +20

    බිහිවු වීරයන් අතරින් තවත් විශිෂ්ටතමයේක්.

    • @mangalasilva9938
      @mangalasilva9938 2 ปีที่แล้ว +3

      Tnx

    • @thusharabandula8584
      @thusharabandula8584 2 ปีที่แล้ว +3

      @@mangalasilva9938 ඔබතුමා වැනි වීරයේක් ගේ ආභාෂය ලබන්නට මටත් වාසනාවක් තිබුනානමි.

    • @srilankarainforest2657
      @srilankarainforest2657 ปีที่แล้ว

      Love you cr

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +8

    කියන්න වචන නැ කමන්ඩෝ ගැම්මක් 👍ආඩම්බරයි ඔබ ගැන.. 🙏💜

  • @priyatusharypriyatushary5243
    @priyatusharypriyatushary5243 2 ปีที่แล้ว +3

    මට අද වගෙ මතක අපි ඉස්කොලෙ යනකොට අපිට කන්න ගිනපු සල්ලි වලින් බිස්කට් සබන් අරන් එකතු කරලා යව්ව අද උන් 8 පාස් අමි කාරයා කීයල බනිනකොට අපිට මාර දුකඉ

  • @MUSICBROWSERSL
    @MUSICBROWSERSL 2 ปีที่แล้ว +3

    සමහර රහස් කවදාවත් කිසිම කෙනෙක් නොදැන වැලලෙයි.... අත්දැකීම් කෝටියකින් දහයක් විතර කීවේ😘😘

  • @alexanderperera284
    @alexanderperera284 2 ปีที่แล้ว +5

    වීරයා කතා කරා මදි..
    අත්දැකීම් අප සමග බෙදාගත්තා මදි...
    👍👌💖

  • @kumarakumara9050
    @kumarakumara9050 2 ปีที่แล้ว +13

    රට වෙනුවෙන් උදාර මෙහෙයක් කල ඔබතුමන්ට සහ පවුලේ සැමට තෙරුවන් සරණයි.

  • @thevindusilva9110
    @thevindusilva9110 2 ปีที่แล้ว +15

    MY FATHER ❤✌

    • @archanaedirisinghe4454
      @archanaedirisinghe4454 ปีที่แล้ว

      අති පන්ඩිත වුනාමත් කතාව කියාගන්න බැරි වෙනව

    • @srilankarainforest2657
      @srilankarainforest2657 ปีที่แล้ว

      @@archanaedirisinghe4454
      Let go of your inferiority complex. Sorry for people like you.

  • @samanpradeep9705
    @samanpradeep9705 2 ปีที่แล้ว +10

    සුපිරි චරිතයක්.ආදරෙයි කොම්මාන්ඩෝ ස්නයිෆර්

  • @khanthipaloaustralia6878
    @khanthipaloaustralia6878 2 ปีที่แล้ว +3

    මේ කලාපයේ හොඳම sniper training school එක තියෙන්නෙ ලංකාවෙ

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 2 ปีที่แล้ว +5

    හැමදාම එක ගානේ දාන්න බැරිද අහගෙන ඉන්න ආසයි සිංහයෝ පන උනත් දෙනව හැම ආත්මයකම මගේ රටෙම ඉපදෙන්න ඔනෙ

  • @badluck_4u96
    @badluck_4u96 2 ปีที่แล้ว +16

    All heros can’t be a legend 🥵🖤 Mr.Brance you’re true legend 🖤

  • @deshannavindaperera4764
    @deshannavindaperera4764 2 ปีที่แล้ว +2

    Aiye a kale idala adatath api wenuwen yudha wadunu rana wiruwanta thibba gaurawaya nathi wela na. Eth me ada iye nikan job eka wenuwen forces ekata badila ihalin anduwen, amathilagen ena onama ana deem walata ahaum kan dila rakinna diurala forces ekata giya ratath, bumiyath, purawasiyath pahara dila thala pelala ehema ena moda thirana walata ewa waradi kiyala dana dana ewa wenuwen nagi sitinnata kondak nathi aya tikak karana dewal nisa a ayata bannath moun wage divi himiyen satan karapu rana viruwa adatath hithe innawa. Aiye eka poddak pahadili karala kiyanna..🙏🔥👍❤️❤️

  • @SoldierHouse
    @SoldierHouse 11 หลายเดือนก่อน +2

    හැංගිල ඉන්න හදන නියම චරිතයක්...
    කැපී පේන්න දගලන්නෙ නැහැ ....
    ඔතන රහස් ගොඩක් තියන් ඉන්නෙ...💯♥️

  • @VoiceOfLore-p4o
    @VoiceOfLore-p4o ปีที่แล้ว +2

    ඟැඹුරු ජලය නිසොල්මන් ය....🤫

  • @gajithsachinthana9438
    @gajithsachinthana9438 2 ปีที่แล้ว +2

    කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලොන් බණ්ඩා හෙවත් සාගර නුවන් බණ්ඩාර රණවිරුවා පිළිබඳ වැඩසටහනක් බලාපොරොත්තු වෙමි.. 🇱🇰🇱🇰🇱🇰

  • @kalindurasith6793
    @kalindurasith6793 2 ปีที่แล้ว +8

    නිරෝ හැමදාම අමරණීයී 💪❤️🙏

  • @lakshanaminda3810
    @lakshanaminda3810 2 ปีที่แล้ว +4

    ඇබ්බැහි වෙලා ඉන්නෙ මේ වැඩසටහන ට 🥰🥰❤️

  • @sandeepaheshan3875
    @sandeepaheshan3875 2 ปีที่แล้ว +8

    මෙවා බලනකොට පට්ට මොරල් එකක් එනවා 💝💝

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +2

    Respect sir. දීර්ගායුස ලැබේවා තුමනි ... නිදුක් නිරෝගී වේවා ඔබ තුමාට ජාතියේ ප්‍රනාමය සංජීව අයියාටත් අන්කවාරයක් ස්තූතී කරනවා .....

  • @dinushamadushan3093
    @dinushamadushan3093 2 ปีที่แล้ว +4

    ❤️ ඔහු කළ මෙහෙයුම් පිළිබද වැඩසටහන කළානම් තවත් වටිනවා

  • @bhasu7828
    @bhasu7828 2 ปีที่แล้ว +1

    අනේ මෙයා කතාව කියන්න දන්නෙ නෑ,සිද්දි කියන්න ඕනි,වෙඩි වැදුන හැටි කියන්න ඕනි,වෙඩි වැදුන කියල නෙමේ

  • @JeewakaThabtew
    @JeewakaThabtew ปีที่แล้ว +1

    සංජිව මල්ලි මැසේජ් කරන්න තව ⁣වැඩිඩෙක්ව සෙටි කරන්න

  • @acousticmusic7538
    @acousticmusic7538 2 ปีที่แล้ว +1

    අයියේ විශේෂ බලකායේ කැප්ටන් ඇමීලියෝ සර්ගේ එකක් ගේන්නකෝ..

  • @choolanarasingha8150
    @choolanarasingha8150 2 ปีที่แล้ว +2

    රට බෙරන්න ඔබලාගේ ජ්විතෙ පුජාකල ඔබලාට දෙවියන් රකිත්වා🙏🙏🙏🙏🙏🙏

  • @thiwankamadushan9067
    @thiwankamadushan9067 2 ปีที่แล้ว +1

    කැස්ත්‍රෝගෙ විඩියො එකෙ ලින්කුව දාන්නකො

  • @nayanuthpala4956
    @nayanuthpala4956 2 ปีที่แล้ว +4

    ටයිම් එක මදි.😑

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 2 ปีที่แล้ว +2

    මේ වගේ වැඩ්ඩො රණ විරුවෝ ආයේ බිහි වෙන්නෙ නැ තෙරුවන් සරනයි විරුවානනි මිය ගිය සියලුම රණ විරුවන්ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏❤

  • @dushansamarawickrama5609
    @dushansamarawickrama5609 2 ปีที่แล้ว +2

    බලපු ඒවයෙන් ගොඩාක් ආදරේ හිතුන චරිතයක්

  • @chamarabasnayaka6490
    @chamarabasnayaka6490 2 ปีที่แล้ว +2

    ජය වේවා ලොකු සර්...නීරෝගි සුබ අනාගතයක්..

  • @ZANNASL
    @ZANNASL 2 ปีที่แล้ว +2

    මේවට ෆිල්ම් ගහන්න කෙනෙක් නැද්දෝ❤️

  • @VirajBhashitha
    @VirajBhashitha 8 หลายเดือนก่อน +1

    වැඩකාරයෙක් ආදරෙයි ❤

  • @roshanidipani2256
    @roshanidipani2256 2 ปีที่แล้ว +2

    ඔබලා වැනි විරුවන් නිහතමානීව මේ රටට කල සේවය අගය කරනවා. අපි නයගැතියි ඔබතුමාලට.විරුවන්ට ආදරෙයි හැමදාම බුදු සරණයි .🌹🌹🌹🌹🌹🌹🌹

  • @nirmalanthonybocks5168
    @nirmalanthonybocks5168 2 ปีที่แล้ว +3

    නිහතමානී රනව්රුවෙක්.ඔබට ස්තුතියි අප වෙනුවෙන් කල සෙවයට.

  • @chamodbasnayaka9144
    @chamodbasnayaka9144 2 ปีที่แล้ว +3

    වීරයන් අතර වීරියෙක් . නිහතමානි චරිතයක් 🙏🙏💜

  • @pets36
    @pets36 2 ปีที่แล้ว +3

    වනැස සැබෑ වෙනසක්❤️🇱🇰 සංඡිව අයියෙ ඹබට ඡය✌️

  • @ranildammi9280
    @ranildammi9280 2 ปีที่แล้ว +2

    ගුරුතුමනි ඔබ තුමාට නීරෝගී සුව ජිවිතය ක් පාර්ථනා කරමි...

  • @sameeradamith3967
    @sameeradamith3967 ปีที่แล้ว +1

    මෙතුමා කතාවේදි පවත්වාගෙන ඒ යන සංයමය පවත්වාගෙන යන්න පුළුවන් වෙන අය දැකල තියෙන්නෙ හාමුදුරුවරු විතරයි

  • @nimhariadhikari
    @nimhariadhikari 2 ปีที่แล้ว +5

    😍😍😍 woooooow දැන් නම් සුපිරි වෙනස

  • @arunanishanthaperera6574
    @arunanishanthaperera6574 9 หลายเดือนก่อน

    ඒ ෆ්ලයිට් එකේ මමත් එනවා ලෙඩ්ඩුත් සමග ....(cmc)....පසුදා උදේ තමයි විස්තරය දැන ගන්නේ ...

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 ปีที่แล้ว +6

    2 කොටසකුත් ඕනේ

  • @Nudithamihiran
    @Nudithamihiran 2 ปีที่แล้ว +2

    621 වෙනි ලයික් එක මගෙන්. වීඩියෝ එක දාලා පැයයි