SF ඉතිහාසයේ වාර්තාගත පෙරියකුට්ටිකුලමි සමතලා කල වීරයාගේ කතාව| SF පුහුණුවේදී කතා කරන ද්වන්ධ සටන WANESA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 416

  • @dumindaprasad4018
    @dumindaprasad4018 2 ปีที่แล้ว +58

    නිලධාරියකු සෙසු නිලයන්ට ඉතා හොදින් කතා කරපු නීහතමානී විරෝදාර රණවිරුවෙක්.සදා ණයගැතියි විරෝදාර විරුවනී ඔබට අපි

  • @kdfarnando6964
    @kdfarnando6964 2 ปีที่แล้ว +105

    සිදුවිම් ඉදිරිපත් කිරීම ඉතාමත් පැහැදිලි.. sf කොල්ලන්ගෙ පසුකතනයෙන් ලැබුනු ආබාෂයක් වෙන්න ඔනි… ත්‍රස්තවාදිව සිට පුනුරුප්තාපනය වුන සාමාජිකයින්ව මෙ වැඩසටහනට එකතුකරගන්න ඒ අයට වෙච්ච දේවල් දැනගන්න එකත් වැදගත් කියල මං හිතනවා…

    • @prasannachathuranga5628
      @prasannachathuranga5628 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් oni video ekak eka

    • @prasannachathuranga5628
      @prasannachathuranga5628 2 ปีที่แล้ว +1

      Lrrp ewwa dannako

    • @hmsomawathisomawathi7180
      @hmsomawathisomawathi7180 2 ปีที่แล้ว +6

      ඇත්තමයි... හොඳ අදහසක් පුතා.. යුද්ධය කරන්න උනෙ ටෙරා එක්ක මිස හරි දේ අවබෝධ කර ගත්ත සිවිල් මනුස්සයෙක් එක්ක නෙවෙයි..සංජීව මහත්මයා ඔබ තුමාට හැකිනම් ඒ කටයුත්තටත් අත ගහන්න..මොකද දැන් යුද්ධය ඉවරයි..එයාලගෙ අත්දැකීම් සහ අදහස් අපි දැකල අහල තිබ්බට සිවිල් සමාජයට ඒ අත්දැකීම නැහැ..

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 2 ปีที่แล้ว +21

    සංජීව අයියා ලස්සනට මෙහෙයවනවා.වීරෝදාර රණවිරුවන් ට අපගේ උත්තමාචාරය.නැවතත් හොඳ වැඩසටහනකින් හමුවෙමු.ජය වේවා !!!
    ❤️✅💯

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +79

    පරම වීර වික්‍රම නෙවෙයි ඔබලා කළ අපිරිමිත කැපකිරීම් වලට මොනවා දුන්නත් මදි.මරුවා පෙනී පෙනී රට වෙනුවෙන් කැපවුනු ඔබලාට අපි සදා ණයගැතියි 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේ උපහාරය 🙏 ස්තුතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් ❤️🙏🙏

    • @nethmi1776
      @nethmi1776 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 2 ปีที่แล้ว +26

    තවත් වැඩ්ඩෙක්.ආදරෙයි ඈ.පුලුවන් නම් නාලක සිල්වා .ජයිව් ප්‍රනාන්දු වගේ විරුවන්ගේ සාකච්ඡාවක් දාමු.

    • @thiranpramod6697
      @thiranpramod6697 2 ปีที่แล้ว +1

      ජයිවි ප්‍රනාන්දු සර්.

  • @enishanthi119
    @enishanthi119 2 ปีที่แล้ว +33

    අනෙකවාරයක් පින් මේ පින් බිම වෙනුවෙන් තරුණ කාලය ලස්සන හීන අමතක කරලා රට වෙනුවෙන් ....හැමදාමත් මගේ හද පීරි ගෞරවය අපේ විර උදාර රණවිරුවානණි ...හැමදාම හැම විඩියෝ එකක්ම ගොඩාක් දුරට මමත් බලනවා හැමදාමත් හරිම දුකයි මේහෙම දුක් ව්දලා බේරා ගත්තෙ මේ රට..දැන් එයාලාත් රටේ දුක් ව්ද්න්නේ..බුදු සරණයි ජය ශ්‍රී මහා බෝසම්දු පිහිටයි අපේ විර උදාර රණවිරුවානණි ඔයාලාට ..

  • @sankamaheebandara1762
    @sankamaheebandara1762 2 ปีที่แล้ว +21

    ජිවිත පරිත්‍යාගයෙන් යුද්ධය නිම❤️❤️❤️ කිරීමට දායක වු විරැවන් අද නොයෙකුත් මිනිස්සු ගෙ තාඩන පිඩන වලට ලක්වෙන හමුදා නිලධාරීන් ට අගෞරවය 👈👈👈 කරන සමාජයක සංජිව අයියෙ ඔබ කරන මතක ආවර්ජනය සැමදා වටිනවා 🙏🙏🙏

  • @nuwandhanushkasenevirathne2716
    @nuwandhanushkasenevirathne2716 2 ปีที่แล้ว +68

    ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ආදි නායකවරයෙක් ... ආදරණීය සොහොයුරෙක්... ඔබ පාසලට මෙන්ම රටට ද අභිමානයකි.....

  • @janithishara1497
    @janithishara1497 2 ปีที่แล้ว +42

    කෝසල විජේකෝන් සර් සුන්දර චරිතයක් නම ඇහුන ගමන් මතක් උනා අති විෂිඨ චරිත 🙏❤️

    • @shiranthaatapattu7019
      @shiranthaatapattu7019 10 หลายเดือนก่อน

      Eya neda wishwamdu waladi ara awadanam widiyata arti illuw, eka sf pothe tribunal, road to nandikadal eketh thibuna

  • @roshanidipani2256
    @roshanidipani2256 2 ปีที่แล้ว +10

    අපේ වීරයන්ට මාගේ හදපිරි ප්‍රනාමය.දීර්ඝායුෂ ලැබේවා .බුදු සරණයි 💞💞💞💞💞💞💞

  • @damithjayakody6458
    @damithjayakody6458 2 ปีที่แล้ว +8

    නියමයි කොමාන්ඩෝස්ලගෙ වගේම SFලගේ වීරත්වය අහන්න සලස්සනවට මේ තමයි අපේ වීරයෝ❤️💪🙏

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 2 ปีที่แล้ว +184

    තව විශේෂිත දෙයක් දැක්කද මේ නිලධාරියා සෙසු නිලයන්ට ගරු කරලා කතා කරනවා බලන්න එ හික්මීම ජපානය දියුනු උනේ එ ගුනාන්ගයත් සමග ❤️

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +9

    ඊයෙට අවුරැදු 16යි මාවිල් ආරැව මුදවගෙන.මේජර් කිව්ව විදියට එතන මුලින් දිවිපිදුව විරැවන් හය දෙනාටමත් මේජර්ගෙ කණ්ඩායමේ භටයටත් සමස්ථ යුද්ධය වෙනුවෙන් දිවිදුන් විරැවන්ට අමා මහ නිවන්සුව අත්වේවා.ආබාධිත සියලු සෙබලුන්වත් සිහිපත් කරනව.ඔබටත් උත්තම ආචාරය🙏🙏🙏

  • @pradeepleelarathne7739
    @pradeepleelarathne7739 2 ปีที่แล้ว +29

    මෙතුමා විසින් උසස් නිලදාරින් මෙන්ම.පහල නිලදාරින් ගේ නම් මතක් කිරීම ඉතාමත් අගය කල යුතුය. කොහොම උනත් වීරෝධාර රණවිරුවනී අපි ඔබට සදා ණය ගැතී...❤️❤️🙏🙏

  • @portaccesselevatedhighwayp8530
    @portaccesselevatedhighwayp8530 ปีที่แล้ว +4

    සංජීව අයියේ..ඔබටත් දීර්ඝායු වේවා ❤

  • @rukshi_rukshi
    @rukshi_rukshi 2 ปีที่แล้ว +57

    අයියේ ඔයාගේ වැඩසටහන් වලට මම ඇබිබැහි වෙලා ඉන්නේ..දිගටම මෙි වගේ වැඩසටහන් කරන්න .අපි වෙනුවෙන් කැපකිරීම් කරපු රනවිරැවන්ට සදා නයගැත්යි.මොකද මමත් මායිමි ගමක හිටපු බාල කාලය යුද්ධය නිසා ජීවිත බයෙන් ජිවත් උන කෙනෙක්.සදා ආදරයෙන් සිහිපත් කරනවා හැමදාම අපේ නිදහස වෙනුවෙන් කැප උන රනවිරැවන්ව.❤️❤️❤️

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +18

    ඇත්තටම බොහොම උවනාවෙන් මේ වැඩ සටහන අහගෙන හිටියා අපේ මිය ගිය රණවිරුවන් සැමදෙනාටම අමාමහ නිවන් සුවය ලැබේවා ඒ වගේම මේ රණවිරු මහත්තයා ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි හදවතින්ම ආදරෙයි

  • @DJP706
    @DJP706 2 ปีที่แล้ว +16

    දාලා පැය දෙකකින් බැලුවා.....අභීත රණවිරැවන්ට සදා ණය ගැතියි මුළු ජාතියම....රණවිරුවන්ට උපහාර වේවා...😍😍😍🙏🙏🙏

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +3

    ගොඩක් ආඩම්බරයි නිලධාරී තුමනි... නුබලා වගේ එඩිතර වීරෝදාර නිලධාරීන් හා රනවිරුවන් නිසයි යුද්ධය ඉක්මනින් අවසන් උනේ... දීර්ගායුස ලැබේවා සහෝදරයා බුදු සරනයි තෙරුවන් සරනයි .... සංජීව අයියාටත් ගොඩක් ස්තූතී ...

  • @srikanthirathnakumari6219
    @srikanthirathnakumari6219 2 ปีที่แล้ว +10

    I’m very proud of you Aiya...you are not just a real soldier...you are a great person..👏👏💐💐

  • @diltvjunior8629
    @diltvjunior8629 2 ปีที่แล้ว +9

    ගරහන්න සමහර අය 8 පාස් ආමිකාරයෝ කිව්වට මේ සෙබළා උසස් පෙළ Bioscience කරලා තියෙන්නේ අභීත විරුවාණනි ඔබ සදා අමරණීයයි 💐💐💐 🇱🇰 🇱🇰 🇱🇰

  • @vimukthisenanayake6882
    @vimukthisenanayake6882 2 ปีที่แล้ว +14

    කියපු විදිහේ එකක් ගෙනවාට ස්තූතියි 🙏❤️

  • @gihaadikari8242
    @gihaadikari8242 2 ปีที่แล้ว +25

    සංජීව , මේ මාසෙට මාවිල් ආරු විවෘත කරල අවුරුදු 16ක්. ❤️ . 😍

  • @chammikahettiarachchige8461
    @chammikahettiarachchige8461 2 ปีที่แล้ว +15

    Major ප්‍රසන්න මහත්තය, කියන්න වචන නැහැ. විශේෂ බලකායේ නිවුන සුපිරි චරිතයක් වගේ නේද? ස්තුතියි වනැස 👍👍👍

  • @chandikalakmal8335
    @chandikalakmal8335 2 ปีที่แล้ว +18

    ආවා ආවා බලාගෙන හිටියෙ කීයටද එන්නෙ කියල. ස්තූති ඔබට නොවරදවාම මේ වැඩසටහන් ගේනවට

  • @hmsomawathisomawathi7180
    @hmsomawathisomawathi7180 2 ปีที่แล้ว +7

    ඔබ තුමන් ඉහළ නිලධාරීන් කනිෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිළයන් ගෞරවාන්විතව සිහිපත් කිරීම ඉතාමත් භක්තියෙන් යුතුව අගය කරනව සර්...

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +2

    විරැවාණෙනි ඔබ කල සේවය සදාඅමරණියි❤❤🙏🙏 ...වනැස සංජිව අයියා ඔබටත් ස්තුති 🙏🙏

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 2 ปีที่แล้ว +9

    මේජර් කාශ්‍යප,මේජර් ගනේගොඩ මාතලේ.එකම පාසලේ,එකම පංතියේ මගෙත් ගම මගෙත් පාසැල ආඩම්බරයි..තෙරුවන් සරණයි ඔබට..🤜🤛

  • @ashanpriyanath6180
    @ashanpriyanath6180 2 ปีที่แล้ว +31

    ප්‍රසන්න සර් ඔබතුමා දිවුලපිටිය යොවුන් සේනාංකයේ ප්‍රධානියා වෙලා ඉන්නකොට මම 2017 පලවෙනි බැජ් එකත් එක්ක තමා සම්බන්ධ වෙන්නේ . සර් ඒකාලේ අපිව නායකත්ව පුහුණු වැඩසටහනට නාඋල යොවුන් සේනාංක කෑම්ප් එකට එක්කන් ගිහින් අන්තිමට එන දවසේ අපිව නාඋල SF කෑම්ප් එක පෙන්නන්න එක්කන් ගියා අපේ බැජ් එකම . එතකොට මට වයස 19 යි. සර් පිලි බද මෙතරම් කරුණු දැනං හිටියේ නෑ සර්ගෙ සටන් බිමේ වීර ක්‍රියා ගැන මේ වන තුරු. සර්ගෙ අබාධය නිසා සර් හැමදාම උදේට පිට්ටනියට ඇවිත් ව්‍යායාම කරනවා. මට තාම මතකයි ඉස්සර පරක්කු වෙලා මායි මගෙ යාලුවයි එනකොට යොවුන් සේනාංකය ඇතුලට සර්ගෙ ඔෆිස් එක ගාව දොර ගාවින් තමා යන්න තියෙන්නෙ. ඇගිලි සලකුණ තියන්න ඕනෙ නිසා පැමිනීම ලකුණු කරන්න. ඒ වෙලාවෙ සර්ට අහු උනා කි⁣යන්නෙ ඩිෆ් ගහන්න තමා වෙන්නෙ. අපි කාටවත් සර් කවදාවත් ගහලා තරවටු කරල නම් නෑ. ලමයින්ගෙ වැරැද්දක් අහු උනත් වැරැද්දේ ස්වභාවය අනුව දෙමාපියන් ගුරුවරු කැදවලා තමා විසදන්නෙ. ♥️🙏 එහි හිටපු ගුරුවරු ත් ඉතාම හොදයි. ♥️🙏
    සර් පිලිබද වචනයක් හෝ වැරදුනා නම් සමා වෙන්න. 🙏
    සර් ඇතුලු ගුරු මඩුල්ලම යොවුන් සේනාංකයක අර්ථය අපිට උගන්වා අපිව නිසි ලෙස උගන්වා අවසන් කලා. 🙏 ඔබතුමා ඇතුලු සියලු රණ විරුවන් ⁣වීරයෙක් මේ රටට
    සර් ඔබට
    බුදු සරණයි 🙏♥️🙏

    • @sachirangasaparamadu7111
      @sachirangasaparamadu7111 2 ปีที่แล้ว +1

      මමත් එකේ හිටියා අනිවාර්යයෙන්. මම සචිරංග best ranger වරයා. අනිවාර්යයෙන් සර් කියන්නේ වැඩ්ඩේක් අපිට හරිම ආඩම්බරයක් සර් වගේ කෙනෙක් එක්ක වැඩකරන්න ලැබිම ගැන

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 2 ปีที่แล้ว +7

    රණ බිමේ අත්දැකීම් රණවිරුවන්ගෙන්ම අපිට දැනගැනීමට අවස්ථාව ලබාදීම පිළිබඳව වනැසට ස්තූතිවන්ත වෙනවා..

  • @sathyani001
    @sathyani001 2 ปีที่แล้ว +2

    මව්බිමට ණය නැති උතුම් මිනිස්සු න්ගෙ මේ කතා ,අපි මේවා අහන්නෙ පෝයදවසට බණ අහනවා වගේ.
    හදවතින්ම සාදුකාර දෙනවා මේ උතුම් මිනිස්සුන්ට

  • @jagathsenanayake9831
    @jagathsenanayake9831 2 ปีที่แล้ว +4

    You are great sir
    Proud of you .
    Stay safe and healthy May the triple gem blessing .

  • @chathura671
    @chathura671 2 ปีที่แล้ว +1

    සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා

  • @chandanisilva4324
    @chandanisilva4324 2 ปีที่แล้ว +11

    අපේ රට රැකපු ඔබ සියලු රණවිරුවන්ට පින් ❤❤

  • @thanuraronen7065
    @thanuraronen7065 2 ปีที่แล้ว +1

    ආදරෙයි හැමදාමත් Sir ,, God Bless You..🙏❤️ Thank You Very Much සoජීව අයියෙ..❤️🙌

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 2 ปีที่แล้ว +12

    මෙන්න සින්හල වීරයෝ .වීරෝදාර රණවිරුවන්.බුදු සරණයි ඔක්කොටම . Sf මේජර් .

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 2 ปีที่แล้ว

    සිදුවීම් පැහැදිලිව ඉදිරිපත් කරා. එය අපට තේරුම් ගැනීමට පහසුවක්. විරුවාණනි ඒ කල කැපකිරීමට ඔබගේ ඉදිරි ජීවිතය සාර්ථකව ගත කිරීමට ශක්තිය ලැබේවා යන්න මාගේ පැතුමයි. විශ්‍රාම ගිය පසුවත් යොවුන් සේනාංකය සමග සම්බන්ධව තවත් අනාගත දරුවන් වෙනුවෙන් වටිනා කාලය කැපකිරීම අගය කරනවා. විරුවාණනි ඔබ සදා අමරණීයයි. තෙරුවන් සරණයි! ❤️❤️

  • @asithadasanayake9798
    @asithadasanayake9798 2 ปีที่แล้ว +1

    Thanks sir, respect your service for my country

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +3

    ආඩම්බරයී ඔබ ගැන ජය වේවා,බුදු සරණයි ජේසු පිහිටයි,රට රැක්ක වීරයෙක් ❤️ ස්තූතී නිවේදක තුමා ඔබට 🇱🇰

  • @sachigunawardena5207
    @sachigunawardena5207 2 ปีที่แล้ว +16

    ගම්පහ බණ්ඩාරනායකයෙන් අධ්‍යාපනය හදාරා රට රැකුමට එක්වූ තවත් එක් විරුවෙක්. ආදරණීය බණ්ඩාරනායක වරයෙක්...😍🌸🇱🇦

  • @worldwide6532
    @worldwide6532 25 วันที่ผ่านมา

    SF මට හමු උන නිහතමානීම නිළදාරියෙක්.සතුටුයි සර් මේම දැක්කමත්.

  • @achini3734
    @achini3734 ปีที่แล้ว

    නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබතුමාට ❤🙏

  • @thilankadeshapriyaofficial
    @thilankadeshapriyaofficial 2 ปีที่แล้ว +2

    පැයකට වැඩි කතාවක් සංජීව අයියේ අනිවාර්යයෙන්ම ඕන
    🙏🙏වනැසTV රණකාමිත්වයේ සැබැ අර්ථය🙏🙏

  • @aravindaillukpitiya6949
    @aravindaillukpitiya6949 2 ปีที่แล้ว +1

    Really appreciated your special forces contribution for during the war heroes forever hat off Sir

  • @pasindulelwala9641
    @pasindulelwala9641 3 หลายเดือนก่อน

    Thank you for your service Hero... We owe you... ❤

  • @seelagunawardena5999
    @seelagunawardena5999 2 ปีที่แล้ว +1

    Ahagana inna ba a taram dukai oyala nisa ada api nidahasea inna puluwan ratak hadala dunna.adarai hamadamath .dalada samiduga pihitai oba tumata .sanjeewa malli oyatath pin matak kara dima nisa

  • @ravimaljanaranjana3979
    @ravimaljanaranjana3979 2 ปีที่แล้ว +6

    සුපිරි wanesa tv❤️❤️

  • @amilajanaka6008
    @amilajanaka6008 2 ปีที่แล้ว

    අපේ ගමේ වැඩ්ඩෙක් බුදු සරණයි සර් හොඳට පැහැදිලිව විස්තර කරනවා .

  • @dharmasiri5632
    @dharmasiri5632 ปีที่แล้ว +1

    ආඩම්බරයි බණ්ඩාරනායක පාසල් සහෝදරයා ඔබට

  • @sadmusic6807
    @sadmusic6807 2 ปีที่แล้ว +2

    1ST LIKE SUPIRIMA WADASATAHANA VIDEO EKAK DAPU GAMAN BALUWE PRASANNA WIRUWATATH SANJEEWA SIR TATH BUDU SARANAI 🙏

  • @samxd4195
    @samxd4195 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබගෙ සෙවයට

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලු රණවිරුවන් හට 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤sanjewa අයියෙ ඔයටත් ගොඩාක් පිනක් 🙏🙏

  • @sathyani001
    @sathyani001 2 ปีที่แล้ว +4

    එලාම් එක තියලා උදෙන්ම නැගිටලයි මේ වැඩසටහන බලන්නෙ, අපි වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් සටන් කල ජාතියේ සැබෑ වීරයන් සමාජයට හදුන්වාදෙන ඉතාමත්ම කාලීන වැඩසටහනක්.රටක්
    ජාතියක් වශයෙන් අන්ත අසරන වෙලා ඉන්න මේ කාලයේ මෙවැනි වැඩසටනක් වත් බලලා තමයි අපි සැනසෙන්නෙ.

  • @dahamtv8558
    @dahamtv8558 2 ปีที่แล้ว +7

    අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා... 💪🇱🇰🤗

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 ปีที่แล้ว +9

    වැඩ්ඩෙක්,වීරයෙක්❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +2

    චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයු රඛණ්තු ආවඩා ♥️♥️♥️♥️♥️ මියගිය සියලුම රනවිරැවන්ට අමාමහ නීවන් සුව අත්වේවාා 🙏🙏🙏

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว

    Sf සුපිරි වීරයෙක් බිහිසුණු අද්දැකීම් ගේනවා ජයවේවා 👍

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว

    තෙරුවන් සරනීන් සියලු දෙනාටම යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺

  • @sivilima85
    @sivilima85 2 ปีที่แล้ว +5

    ඔන්න මල්ලි පළවෙනි කමෙන්ට් එක මගෙන් ඇබ්බැහි වෙලා බං මේකට දැන්

    • @sivilima85
      @sivilima85 2 ปีที่แล้ว +1

      බැලින්නං මම 5නේ

  • @charithakarunaratne407
    @charithakarunaratne407 2 ปีที่แล้ว +6

    Always love our armed forces!

  • @අනංමනං-ව1ෆ
    @අනංමනං-ව1ෆ 2 ปีที่แล้ว

    ලස්සනට පැහැදිලිව විස්තර කරා...👍👍👍

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @upalislk6553
    @upalislk6553 ปีที่แล้ว

    Hats off and respect you hero 🙏🙏 God bless you all the time ❤️❤️

  • @NadunMadusanka
    @NadunMadusanka 2 ปีที่แล้ว +2

    Very strategic conversation! ❤️

  • @dasuntharaka3717
    @dasuntharaka3717 2 ปีที่แล้ว +4

    බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️

  • @mangalarajapaksha2215
    @mangalarajapaksha2215 2 ปีที่แล้ว +1

    මමත් හිටියා සිලාවතුර ඇමිබුස් ඵකට වැන් එක ගැහුවා ඵ වැන් ඵක ගොඩක් කථා තියෙනවා බුදු සරණයි දෙදෙනාටම

    • @pradeepin7661
      @pradeepin7661 2 ปีที่แล้ว

      වස්කො නේද මෙ

    • @asidisi4147
      @asidisi4147 2 ปีที่แล้ว

      වස්කෝ අයියා ඔබට අපේ උත්තමාචාර්ය... අය්යේ ඔයා SF කොඩී එක්ක mission වලට ගිහින් තියෙනවද... Kodithuwakku kiyala madurankuliye padinchi kodi ge wadasatahan 2k langadi giya... අයියා එයා එක්ක වැඩ කරලා තියෙනවද.. එයාගේ කතාවත් මන් කීප සරයක් බැලුවා....

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว

    අද කතාව නම් පට්ටම බුදුසරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 2 ปีที่แล้ว

    Niyamai aiyeee...supirima veerayek thama
    Garu kala yuthu pudgalayek

  • @khanthipaloaustralia6878
    @khanthipaloaustralia6878 2 ปีที่แล้ว +1

    සුපිරිම පැහැදිලි කිරීමක් ❤

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว

    සියනෑවේ බිහිවූ උදාර විරෝධාර රනවිරුවා විශේෂ කාර බලකායේ ඔබ තුමා මුලු රටටම ආඩම්බරයක් ඔය පැහැදිලිකිරිම් අපට ගොඩාක් පැහැදිලිව හිතට දැනුනා ඊළාම් යුද්ධය ඉවර කරලා නායකයෙක් හැටියට නිලධාරීන්ට හරි විදිහට කතා කරලා ත්‍රිවිධ හමුදාවේ රනවිරුවානන් එක්ක සමගිව වැඩකරලා මේ කියන කතාවල් දැනෙනවා හදවතේ ඉන්නේ මුර දේවතාවුන් මගේ උදාර විරෝධාර රනවිරුවන් පමනයි ඇස් අත් පා ජිවිත පුජාකමින් දැය බේරූ ඔබලාට සදා නයගැතියි දිවිපිදූ ත්‍රිවිධ හමුදාවේ රනවිරුවානන්ට දිවලෝක සැපසම්පත් ලැබේවා . සර් ඔබටත් තෙරුවන් සරණයි දිර්ඝායුෂ වේවා සංජිව ඔබත් අපට අභිමානයක්

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 2 ปีที่แล้ว

    සෑබෑ වීරයෙක් ඔබතුමා ගැන ගොඩක් ආඩම්බරයී ❤️🙏

  • @gihanmano1640
    @gihanmano1640 2 ปีที่แล้ว

    ආදරෙයි හැමොටම ..තෙරුවන්සරනයි ..මේක දැන් පිස්සුවක් ❤️❤️

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 ปีที่แล้ว

    Superb Mission..... Sir, you Guys are Rieal Comandos.. 😱🤩

  • @tiranmadusanka6508
    @tiranmadusanka6508 2 ปีที่แล้ว

    17.00 ට මේකේ කියනවා 2016 දෙසැම්බර් 31 කියලා .වැරදීමෙන්...අඩු පාඩුවක් කියනවා නෙමේ.මම මේ වැඩසටහන බලන්නේ ඒ තරම් අවදානයෙන්,ස්තූතිය ...♥️♥️♥️♥️

  • @ashenshanukashanuka9627
    @ashenshanukashanuka9627 ปีที่แล้ว

    Me niladari thuma hoda gunayahapath walin pirichcha manussayek budusaranaii sar oba thumata

  • @හසිත-ප9ත
    @හසිත-ප9ත ปีที่แล้ว +2

    නුබලා කැපකිරීම් නිසා තමයි අපි අද නිදසේ උස්ම ගන්නේ 🙏සැමදා ණය ගැති 🥰❤️❤️

  • @beautifulceylon-ofsrilanka4526
    @beautifulceylon-ofsrilanka4526 2 ปีที่แล้ว +1

    එක විනාඩියක් නෑර් බැලුවා
    Thanks වණැස ❤❤

  • @kusumwarnaweera6400
    @kusumwarnaweera6400 2 ปีที่แล้ว

    Sanjeewa ayyge katha karan vidiya fatta

  • @pathummaduranga8951
    @pathummaduranga8951 2 ปีที่แล้ว +4

    සුපිරියක් ❤️

  • @buddhikajayathilake2580
    @buddhikajayathilake2580 2 ปีที่แล้ว +1

    වැදගත් විදිහට හැදුන නිලධාරියෙක්....😍

  • @thilinabandara3202
    @thilinabandara3202 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක දානකම් මග බලාන හිටියේ ..💝💝💝

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 2 ปีที่แล้ว +3

    දානකන් හිටියේ බලන්න

  • @ruchirashanaka641
    @ruchirashanaka641 2 ปีที่แล้ว

    Super briefing..Salute Hero!!!

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 2 ปีที่แล้ว +5

    රට වෙනුවෙන් තරැන තරැනියන් වෙනුවෙන් කොයි තරමි සේවයක් කල විරැවෙක්ද සර් 🙏එත් අර අපෙන් චන්දේ අරන් පාර්ලිමේන්තු රෙස්ටුරන්ට් එකේ සැප විදින කාලකණ්ණි නොදකින් කාලකණ්ණි 💥

  • @sameeramadusanka3613
    @sameeramadusanka3613 2 ปีที่แล้ว

    හැමදාම කියනවා පැයකට වඩා වැඩි කතා කාලයක් ලබා දෙන්න කියලා හැම වෙලාවෙම ඉල්ලනවා ඒත් කිසිම ඇහුම්කන් දීමක් නෑ
    ස්තූතිය සංජිව මහත්තයා ඇබ්බැහි වෙලා ඉන්නේ අපි කියනදේත් අහන්න

  • @shamilkabuddimal1521
    @shamilkabuddimal1521 2 ปีที่แล้ว

    Maru ayiye.oya wage ape weerayanwa agaeema gana apata godak sithutui.aluth video ekakin nawathath hamuwemu.my best

  • @chamindakumara6637
    @chamindakumara6637 2 ปีที่แล้ว

    sf pattama aadarei 👍👍👍👍adistanayen. abeethawa.aramunakara.👍🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍

  • @wasanthanamal8686
    @wasanthanamal8686 ปีที่แล้ว +1

    බලාපොරොත්තු උන චරිතයක් කාලේකට පසු.සදා ණයගැති .වීරුවණට.දීර්ඝායුෂ වේවා සැමටම

  • @sangeethisuru8375
    @sangeethisuru8375 ปีที่แล้ว

    Api cose karana kale meyathama hitiye ❤️🙏

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว

    Great Briefing..Salute Sir!!!🙏

  • @Nudithamihiran
    @Nudithamihiran 2 ปีที่แล้ว

    Apith cadet karala youth gihin gaththa gemma maru.. obata jaya sir

  • @sivilima85
    @sivilima85 ปีที่แล้ว +1

    ගීතදේව මහත්තයා කියපු කතාවමයි
    පොඩි පොඩි පරස්පර තිබුනත් ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි අවෘදු 30ට කලිං උන සිදුවීමක්නේ
    මේ කතාව මගේ ජීවිතයෙන් අමතක කරන්න බෑ කොයි වෙලෙත් මතක් වෙනවා

  • @chandimalakmal8433
    @chandimalakmal8433 2 ปีที่แล้ว +41

    sf කන්චන වීරසේකර සර්ගෙ වීඩියෝ එකක් කරන්න ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් වෙයි.දැන්නම් දන්න විදියට කර්නල් රෑන්ක් එකේ ඉන්නේ.

    • @khanthipaloaustralia6878
      @khanthipaloaustralia6878 2 ปีที่แล้ว +1

      දැනට duty ඉන්න අය ගෙන්නන්න බෑ

    • @laksirinadeeka
      @laksirinadeeka 2 ปีที่แล้ว +1

      සුන්දරම මනුස්සයෙක් දවසක් සැලේ එකට ගෙන්නගෙන සැලකුවේ

    • @hasithjayamal8773
      @hasithjayamal8773 2 ปีที่แล้ว +1

      Den briged comandar

  • @rukshi_rukshi
    @rukshi_rukshi 2 ปีที่แล้ว +13

    අම්මෝ අද පලවෙනියට මම❤️❤️

  • @sugathjeewantha4174
    @sugathjeewantha4174 2 ปีที่แล้ว

    බලාන හිටියෙ..ස්තුතියි..

  • @ajithperera255
    @ajithperera255 6 หลายเดือนก่อน

    බුදු සරණයි ඔබට

  • @sunildissanayaka4542
    @sunildissanayaka4542 2 ปีที่แล้ว

    අදත් සුපිරියක්🎖️️❤️

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 2 ปีที่แล้ว

    ඔබට බුදු සරනයි .🙏🙏

  • @niduwaracooray2591
    @niduwaracooray2591 ปีที่แล้ว +2

    Ape school eke ( Gampaha bandaranayake) ❤🤩

  • @kasuneranda8619
    @kasuneranda8619 ปีที่แล้ว

    සුපිරි නිලදාරියෙක් පට්ට වැඩ්ඩෙක් 💕