@@ravparanthaman2877ubalage hatta me rate minissu kochchara maruwada? Thopi hithanawa wage ape asamagiyak na ballo. Palakayo me rata bedanawa misa apita ehema onith na. Jara indiya jaana😂😂
Thank you for providing useful info to people at a time people consume utter rubbish. Young people in Sri Lanka need to know about this recent history of the nation to face current challenges and threats.
ලයනල් බලගල්ල හිටපු හමුදාපති තුමාට නිවන් සුව ලැබේවා 🙏
මේ දේවල් කොහොම වුවත් කරුණා අම්මාන් අපේ රණවිරුවන් විශාල ප්‍රමාණයක් මරා දැම්මා,,,මේ වීඩියෝ වලම ඒ තොරතුරු තියෙද්දී මේ වගේ මිනිමරුවෙක්ට අද වෙනකොට දීලා තියෙන තැන ගැනනම් හරිම කනගාටුයි,,,මූ නිසා මියගිය අහිංසක රනවිරුවෝ ඒ වගේම අත් පා අහිමි වෙච්ච අපේ කොල්ලන්ට දෙන්න ඕන ඉහලම තැන් අද මේ මනුස්සයට දී තිබෙන එක ගැන දුකයි,,අද රනවිරුවන් මේ කොටි මිනිමරුවගේ ආරක්ශාව වෙනුවෙන් වැඩ කරනවා,,මරන්න ඕන එකෙක් සැප විදිනකොට යුද්දය වෙනුවෙන් ජීවිත කැප කරපු විරුවෝ අද මිහිදන් වෙලා,,සමහරක් අය මේ මිනිහගෙ ආරක්ශක බටයෝ වෙලා,,මේව සාදාරනද,,,,මූ මරපු අපේ කොල්ලන්ගෙ පවුල් කීයක් අසරණ වෙන්න ඇතිද,,,,ඒ දුක රනවිරුවෙකුගෙ පුතෙක් වන මට නම් හොදටම දැනෙනවා,,මූට අනවශ්‍ය තැනක් නිර්මාණය කරලා මූ අද රටේ නායකයෙක් වෙද්දි යුද්දය වෙනුවෙන් කැප වුන අයගෙ විශ්‍රාම වැටුප් පවා කප්පාදු කරල,,මේවා සාදාරනද
100% agree
That's called politics
අපේ වීරයන් වන දේශපාලන
ඇත්තන් රණවිරු වා බාල්දු
කර ඇත.කනගාටුව පවසමි.
ඔය කොටියා නැතිව අපිට
වෙන විකල්ප නොතිබුනා
මද .විශ්‍රාම ය සාදා දෙන්න.
පව්.❤😂❤😂😢❤
මචන් යොද උපක්‍රම ගැන 0% ක් වත් දැනුමක් නෑ. කොටි පරාද කරන්න විශාලම හ්‍රෙතුව උනේ කරුනා අම්මාන්. ඌගෙන් උදවු අරන් මරන්නද බන් කියන්නෙ. මොලෙ නෑ 0 ක්වත්
Mmmmmmmp
ලංකාවේ මිනිස්සුන් දැනගත යුතුම කතාවක් මේක... ස්තූති මේ ගැන වීඩියෝ එකක් කලාට
බලගල්ල මහතාට උතුම් වූ නිවන් සුව ලැබේවා...! අපිට නිදහස් නිවහල් රටක් බිහි කරනට ඔබතුමා ගොඩක් කැපවුණු හමුදාපති වරයෙක්... ❤❤
@@NatureWonders709 අමු ගවයෙක් 🤭🤣
Lĺpĺ
@@NatureWonders709යුද්දෙ විකුනගෙන ලෝකේන් ආධාර අරන් උබලාට හිගමන් දුන්නාට දැන් එහෙම හිගමන් දෙන්නේ නැහැ බන් අනිත් රටවල් . එහෙම පිනට දෙන්න යුද්ද තියෙන්න ඔනෑ . උන් ආයුධ විකුනලා හම්බ කරගෙන ඒකෙන් ටිකක් දෙනව තොපිට හිගමන් දෙන්න කියලා රජයට 😂
අතපය 4 තියෙනවා නම් හම්බ කරගෙන කාහන් ඔක්කොම දේවල් රජයෙන් කරනකම් බලාන හිගන මානසිකත්වය තියාගෙන ඉන්නේ නැතිව . මහ උන්ගෙන් අහගනින් තැන තැන බෝම්බ පුපුරණ කොට කොහොමද රෙද්දෙ චූ ගියේ කියලා .
තොපි වගේ කාලකන්නි තමයි මේ රටේ ශාපය . පිනට කන්න බොන්න දෙනවා නම් රටේ යුද්දයක් හරි කමක් හරි තොපිට .
ඉතින් යුද්ද යක් පටන් ගනිව්. ගෝල්ෆේස් එකේ ජංගි ගලෝගෙන බුරියානි දුන්නේ පිනට කන්න ඕනෑ හින්දා නේ. එතකොට තොපිට පිටරට වලින් හිගමන් දේවි.
@@haasampath😊
😮
නොදන්නා දේවල් ගොඩාක් දැනගත්තා මේ විඩීයො එකෙන් බොහොම ස්තුති.මේ අතිත කතා සුරක්ෂිතව තියාගෙන මිනිස්සුන්ට නැරඹීමට සැලැස්සවීම ගැන නැත්තන් දැන් ගොඩාක් දෙනෙක්ට ලංකාවෙ යුද්ධයක් තිබ්බද කියලවත් මතක නෑ.මෑත කාලින ලමයි දන්නෙම නැ
මේවා පෙන්වා දීමට බොහෝම ස්තුතිය 🙏🙏🙏 අප ශ්‍රි ලාංකිකයන්ට දැන් අමතකවී ඇත. 🙏🙏 අති දූශිත අතිභයානක අවුරුදු 30 ක ත්‍රස්තවාදය අවසන්කල ෆීල්ඩ්මාශල් සරත් ෆොන්සේකා මහතා අපගේ අභිමානයෙන් උතුමෙකි.
ෆීල්ඩ්මාශල් සරත් ෆොන්සේකා ත්‍රිවිද හමුදාව මෙහෙයවා ජනතාවට රට බෙරා දුන් අපගේ ෆීල්ඩ්මාශල් තුමන් අපගේ ජනාදිපති වේවා'" ඩීල් දේශපාලුවෙක් නොවන එතුමා ඩීල් දූශිත දේශපාලනය අවසන්කරනු ඇත.
පිස්සුද බන් උබට
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම ඉහලයි
ස්තුතියි
අපි නොදත් මෑත ඉතිහාස සිදුවීම් ගැන දැනුවත්කිරීම වටිනවා....
ඩිලාන් පෙරෙරා කියන චරිතය සොයා බලන්න චන්ද්‍රිකාලා සමග සුදු නෙළුම් තවලන් ගිය පොරවල් මංගල ඇතුළු රටට මුහුනුවල් දෙකකින් වැඩ කළ හපන්නු. තාමත් මතවාදීව ජනතාවට රටට හානි කරන නරුමයන්ව සුදු හුනු ගා පෙන්නවන මාධ්‍ය ජුන්ඩාවක් සක්‍රිව සෝසල්මිඩියා තුල සාර්තකව වැඩ. ජන මනස නමවා ගන්න. අන්තිමට ශ්‍රි ලංකා රාජ්‍යත්වය සුං කිරිමේ අභිලාශයෙන්. දැනටම 80% සාර්ථක බවක් බොහො කොමැට් කියවීමෙන් පෙනේ. චන්ද්‍රිකා බලේට ගෙන ඒම පටන් රතුපස්වල ජල සටන මවා යහපාලනේ ගෙන ඒම, මැද කොළඹින් රනිල්ව පැරදවීම, UNP ය සජබ කැඩිම, ගෝටා පැන්නිමට අරගලය ජන ගත කිරිම. NPP නමින් JVP හයිජැක් කීරිම, ජනාධිපතිවරන වලදී සරත් පොන්සෙකා හා මහෙශ් සේනානායක නැටවීම, දැන් දැන් අරුම පුදුම අධිකරණ නඩු වාර්ථා, බලවත් කන්ඩායමේ වැඩ කිඩය. G L පීරිස් තවත් සුපිරි භාන්ඩයක්.
සියලු රනවිරැවන් ට සියලු ලාංකිකයන්ගේ ගවුරවය 🙏🙏🙏
@@Aankilamoli🗺️🗺️🗺️🗺️🗺️🏖️️🏕️m
@@Aankilamoli poda pundi
@@Aankilamoliube ammata hukapan huththi
@@rangapradeep8999P
සිංහල මිනිස්සූන්ගෙ එකමුතු කම,තව තවත් ශක්තිමත් වෙවා
Very good informative and analytical program. True face of war, power and politics.
සුපිරි වැඩක්. ජය වේවා!
කරුණාව කොටි සංවිධානයෙන් ගැලෙව්වේ හමුදා සන්නද්ධ බුද්ධි බළකා යයි නැතුව රනිල්ගේ වත් වෙන දේශපාලුවන්ගේ වැඩක් නෙමෙයි එය හමුදා බුද්ධි අංශ ශක්තියයි
ඒකනේ. රනිල්ගේ දරුවෝ කියන්නේ ඒක උගේ වැඩක් ය කියල.😅 ඒ මදිවට පස්සේ බයියොත් ඊට උඩගෙඩි දුන්නා එල්.ටී.ටී.ඊ. එක දෙකඩ කරපු රනිල්ට අරගලය නවත්වන එක මහ දෙයක් නෙමෙයිය කියල.😅
එතකොට එජාප මැද කොළඹ සංවිදායක අබෙිරත්නගේ සමිබන්දය මොකක්ද? කරැනාව ප්‍රබාකරන් හොයනකොට කරැනව කොළබට ගේනල්ලා කැනඩා යවපු සිද්දිය මොකක්ද? සටන්විරාම වෙිලාවේ කරැණා මොකද සටන් විරාමෙිට අකමැති උනේ.
බුරුවො විදායක බලතල හසුරොන එකාට හොරෙන් ඔව්වා කරන්න පුලුවන්නම් හමුදාව කොටි එලොලා ගොඩක් කල බබලා වෙන්න එපා රනිලා නොදැන ඔව්ව උනේ නෑ පම්කයො මිලෙනියම් සිටි වැරදුනු කෘමානම රනිලගේ මෙක බුද්ද්ඩි අන්සෙම විතරයි කලපනාව වැදගත් පුතා කියන්නා කෙසෙ කීවත් අහන්න සිහි බුද්දියෙන් අසාපන්
@@sanethmarthos6596 දැන් බල්ලන පුතා අරගලය
අමුතු ඇටේ බුද්ධි අංශේ😂 නෙමෙ මංද බුද්ධි අංශේ😂 අනේ මෙහෙම විහිලු කරන්න එපා😂 රනිලත් පොන්නයා.. ඕවා ඉබේ උන දේවල්.. උබලා පව්😂😂
First Comment ❤❤❤ Thrivida Hamuda Ranawiruwanta jayawewa. 💪💪💪 Sri Lanka Buddi ansaye siyalu ranawiruwanta jayawewa.💪💪💪
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰💪🏾🇩🇪
කරැනා බැටි...බෙිකරිය ළඟින් සෙත්ත පොචිචි ...යද්දී ගැහැවිවා නමි ............ආපහු එද්දී ගන්න ..හිටියා වෙන පාරකින්.................ගියා ..වැඩකරැවෙක් නෙවෙයි ..සුපිරි ලක්...කාරයෙක් ......
මෙතෙක් අපි හිතුවේ රනිල් විසින් අටවපු උගුලක් විදියට නේ ස්තුතියි විඩියෝවට කාලකන්ණි දෙශපාලකයෝ ලකුණු ගන්නවා යුදහමුදාවේ සහොදරයන්ට පින් ලයනල් බලගල්ලට පින්
තව හොදට හොයලා බලන්න !!!
කරුනාට දමිල ජනතාව කෙරෙහි සැබැ ආදරයක් තිබ්බා කියලා හිතන්න පුලුවන් කොහොම උනත් ලංකාවේ ඉතිහාසයේ සුවිශේෂීම සිදුවීමක්.
මයිනාට කරුනාට සහ පිල්ලෙයාන්ට දරුවන්ට වඩා සෙනෙහසක් තියෙනවා උන් වේදිකාව උඩ ඉදන් අපේ කොල්ලො කෙල්ලො මරාදාපු හැටි රස කර කියනවා එකෙක් හුම් කියන්නෙ නෑ
@@LankaSenavirathna-g2r😂
ප්‍රභාකරන්ට කෙලෙව්වෙ කරුණා ලව්වා. ගෝඨට කෙළෙව්වෙ ශවේන්ද්‍ර ලව්වා. රජය සහ කරුණා පාර්ශ්වය අතර ඇතිවුන ගිවිසුම ගැනත් විස්තර කියන්න.
සන්නස්ගත් විස්තර වගයක් කිව්වා
@@emdssampath9688
සන්නස්ගල තනිකර LTTE එකට උදවු කරන්නේ.
සිංහල බවුද්දයින්ට මේ රට අයිතී නැ කියන මතේ ඉන්නේ සන්නා
💯☝️
මට පුදුම ඇයි සන්නව ඇත්තඩංගුවට ගත්තේ නැත්තේ කියන එක.
සුපිරි මමත් මේ දේවල් ටිකක් දන්නව යුද්දේට සමිබන්ද උන නිසා හැබැයි දැ න් රටෙි යුද්දේ නැ මිනිස්සුන්ට රටෙි යුද්දයක් තිබුන කියල මතක නැ දැන් රට යන විදියට ලංකාවක් ලෝක සිතියමෙි තියේවිද කියල හිතේනවා ජිවිත දිලා බෙිරගත්ත රට දුකයි පාලකයන්ගේ අදුරදර්ෂි ක්‍රියාකලාප නිසා අනාගත සිංහල දමිල මුස්ලිමි කාටත් රටක් නැතිවෙිනව මුස්ලිමි කොල්ලෝ අපිත් එක්ක යුද්දේ කරා මෙි රට අපි කාටත් ම අපේ අමිමා තමයි
ඔබ යුද්ධයේදී අහිංසක දෙමළ දරුවන් කී දෙනෙක් ඝාතනය කළාද?
එතකොට ඔයාලගෙ දෙමළ අය අපේ සිංහල මිනිස්සු කීදෙනෙක් මැරුවද@@ravparanthaman2877
@@ravparanthaman2877ubalage hatta me rate minissu kochchara maruwada? Thopi hithanawa wage ape asamagiyak na ballo. Palakayo me rata bedanawa misa apita ehema onith na. Jara indiya jaana😂😂
Aniwaryen
මොකාද යකෝ මේ නිරායුද අහිංසක දෙමළ මිනිසුන් මරන්න විනයක් ඇතිව පුහුණුව ලැබූ සෙබලෙක් පෙලඹෙන්නේ නැහැ. හොඳට හොයල බලපං..@@ravparanthaman2877
ඇත්තටම එදා යුද්ධය අපි දිනන් නැතිව උන් දිණුවා නම් ඊට පස්සේ උන් උන් ගහ ගෙන මරා ගන්නවා..එහෙම උනා නම් අන්තිමට ඔය කියන ඊළාම් රාජය නෙවේ ඉතුරු වෙන් නේ..එකට තව හේතුවක් තමා දෙමළ ජනතාව අතරම, නැගෙනහිර දෙමළ ජනතාවටත් වඩා උඩරට හා පහතරට වතු දෙමළ ජනතාවට ඉතාමත් පහත් සැලකිලි දක්වන එක. ඒ අතින් අපේ සිංහල ජාතිය මාරම ශේෂ්‍ඨ ජාතියක් කියලා කියන්න මං ආඩම්බරයි.මොනම දේකදි උනත් අපි එකා වගේ එකට ඉන්නවා..
ගොන් කතා
@@aceninja3784 උබට ඒවා ගොන් උනාට.උබලගෙ එවුන්ම තමා ඕවා අපිට කියන්නේ..උබල දන්නෙ උබලගෙ ඊලමෙන් කියලා දුන්න ඒවා විතරනේ..එළියට බැහැලා බලපන්.ඇත්ත පෙනෙයි ගොන්නු..එහෙම නැත්තම් ඇයි උබලගෙ කරුණාඅම්මාන් ඊළමෙන් අයින් උනේ කියලා හොයලා බලපන්.
Paka thama aka wagi innwa kiyanni.api sinhala awun tharam budila inna jathiyak wena na mi bidima athi kari hora disapaluwan
@@nishanthamarasinghe9493 ඒල හරි.හොර දේශපාලන තමා බෙදීම ඇති කරේ..කොහොම හරි බෙදීම තියනවා කියන එක ඇත්ත නේ. කරුණා ඊළමෙන් ගැලවුනේ ඇයි? මඩකලපු දෙමළ ජනතාවට යාපනේ දෙමළ ජනතාවගෙන් උන අසාධාරණය නිසා කියලා හැමෝම දන්නවා.එතනම තියෙන්නේ බෙදීමක්. දන්නෙ නැත්තම් හොයලා බලන්න ඔයා.
@@nishanthamarasinghe9493 ප්‍රශ්නයක් ආවම කවදත් අපෙ උන් එකට හිටියා
ඒ පැහැදිලි කිරීම Perfect ❤
මන් සමහරවිට වැරදි වෙන්න පුළුවන් නැවත යුද්ධයක් නම් එපා 🙏🙏🙏
වටිනා වැඩසටහනකි.
කරුණව වෙන් කරන්න විශාල මෙහෙවරක් කරපු හමුදා බුද්ධි අංශ ප්‍රධානි කර්නල් මුතාලිෆ් මහතාට අපගේ උත්තමාචාරය ❤🇱🇰💙 පොනිල් සහ Ltte විසින් දැයට අහිමි කල තවත් එක් වටිනාම සම්පතක්.😥😥
Paarami kulathunga ❤
Ponnna rajapakkkata puka deepan
@@CeylonGemologist bola ammata puke ariya ..kari wesige gatta kadenbama ...😛😜🤑
@@CeylonGemologist😢🎉🎉t
කෙසේ වෙතත් අපේ බුද්දි අන්ස ක්‍රියාකර හෝ මේ කරගත් දේහරිවටිනවා ඒ සැමටම මගේස්තුතිය
කරුනා මත් වතුර හා
අදික ගැහුනුන්ට ආස කෙනෙක් කියලා ආරන්චි ..
නියමයි ❤
ඇත්තටම ගොඩක් වටින වැඩ සටහනක්
ගොඩක් වටිනවා ❤❤
ශ්‍රී ලාංකීය ඉතිහාසය තුල සිදුවූ අයිතිහාසික හැරව්මක්..... කරුණා... උබට දහස් වාරයක් ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇත්තටම වටිනව. කියන්නම ඕනි දේවල් ගොඩක් කිව්ව.
මාර පැහැදිලි කිරීමක් නියමයි තව ඔය වගේ දේවල් දාන්න
ජාති භේදයකින් තොර ජාතික වීරයෝ දෙන්නෙක් ගැන කියවෙන ඇමති තුමත් යුධ හමුධාපති තුමා ගැනත් මේ සම්බන්ද වැඩසටහනක් කරන ලෙසට ඉල්ලා සිටිනවා
වැනස,නැණස දෙකම මරැ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
true
වනසට වඩා නැණස බලන්න කම්මැලි නැ
ගුවන් ඉංජිනේරුවෙකු වගේම හොඳ මාධ්‍ය වේදියෙකු බව පේනවා
කරුනා වෙන් වීම.අපගෙ ජයග්‍රහණයෙ ආරමිබය!!!!
Paka thamai u bayata bara une nettan e hukannath ewarai
එකගයි. කරුණා එක්ක විශාල LTTE කාඩර් ප්‍රමාණයක් සoවිධානයෙන් ඉවත් වීම හමුදාවට වාසියක් උනා.
හිටියනමි එයාටත් ඒ ටිකම තමයි..
U kiyala ali pukenda😅
Na ltte eka Rajiv Gandhi marapu eka thama ltte eka parada vimaya hethuva👍
Nattam india kiyatavath ltte eka parada venna den na
යුද්ධය නිසා සියළු ජනවර්ග පීඩාවට පත් උනා.සියළු ජනවර්ගවල ජනයා මියගියා.අවසානයේ ධූශිත පාළකයො ජය ලැබුවා.මට අවභෝධ උනේ එපමණයි .නැවත යුද්දයක් එපා.
දූෂිත
අවබෝධ
සිංහල බව්ද්දය ලෙස නිවැරදි විය යුතුයි
@@Thiththaieththa බෞද්ධ කම සිංහලකම නම් ඉන්දියානු බෞද්ධයාද,තායිලන්ත බ්සුද්ධයාද,එංගලන්ත,ඔස්ට්‍රේලියානු බෞද්ධයා කව්ද? ඔබේ මනසේ අඩුපාඩුවක්නම් එය නිවැරදිකර ගන්න.
අනේ කාලකන්නියො. තො විඩියො එකේවත් දැක්කද මිට කලින් හිටපු පාලකයො කොටින්ට කඩේ ගියපු හැටි. කාලකන්නි ජෙප්පොත් ඒකමයි කලේ
2004 දි කරුණා කොටින්ගෙන් කැඩිලා ගියාම චන්ද්‍රිකායි රනිලුයි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන මඟ හැරිය විදිහටම 2015න් පස්සෙත් කරුණාව අමතක කරලා දැම්මා. ඒකෙන් වුනේ කොටින්ගේ ඉතුරු කෑල්ල වෙන දෙමළ සන්ධානයට නැගෙනහිර කරණම් ගැසීමට හැකි වීමයි. රාසමානික්කම් කරුණාට පිල්ලෙයාන්ට බණින්නේ ඇයි කියලා ලංකාවේ නොදරුවන්ට තේරෙන්නේ නැ. දෙමළ සන්ධානයට නැගෙනහිර තියන ලොකුම බාධාවක් තමයි පිල්ලෙයාන් හා කරුණා. ඒ නිසා පිල්ලෙයාන්ව ඉවත් කරන්න රාසමානික්කම් උත්සාහ කරනවා.
මේ රටේ නායකයන් හා මිනිස්සුන්ගේ මෝඩකම් නිසා කොයි තරම් අවස්ථා මඟ හැරිලා තියනවා ද?
හැම දේටම ප්‍රශ්නය බලයට ඇති තන්හාවයි.
ජයවේවා nenasa
කරුණාට අවාසි උන නිසා අයින් උනෙ.ඒකටත් ස්‍තුති කරනවා
Aniwaryen
කුල භේද නිසා ain වුනේ
බලයට කෑදර හැම එකාටම වෙන්නේ මෙවන් අගතියන්ට පත්වීම පමණයි.. අපේ දුර්වල බඩ ගෝස්තරය සහ තමන්ගේ උන් ගැන හිතන රටක් ගැන නොහිතන කාලකන්නි දේශපාලුවෝ සියල්ලම මේ රටින් තුරන්වන තුරු අපිට නැග්මක් නෑ.. 😢😢😢
😂
@@RanjanGallageall
බලයට කෑදර නැති අනුර සහෝදරයා වෙනුවෙන් මේ පාර මාලිමාවට නේද ☠️✌️
Menna thawa moda kuhaka jeppek
@@srilankanlibrary3263😂😂
කරුණා කොටින්ගෙන් කැඩුනේ නැත්නම් යුද්ධය ඒ කාලේ ඉවර නොවෙන්න තිබ්බා.. මොකද යුද්ධ හමුදාවේ සෙබළු කොච්චර දක්ශව සටන් කළත් මේවගේ යුද්ධයට එහා ගිය දෙවල් තියනවා.. මීට කලිනුත් චන්ද්‍රිකගේ කාලේ යුද්දේ ඉවර කරන්න ලගටම ගියත් වෙන රටවල බලපෑම් නිසා නතර කරන්න උනා. මොකද කොටින්ට වගෙම රටටත් අනිත් රටවල සබඳතා නැතුව ගෙනියන්න බෑ. අදටටත් අපේ රටට සම්බාධක වැටුනොත් අපේ ආර්ථිකය බලන් ඉද්දී කඩන් වැටෙනවා.. කරුණා කොටින්ගේන් කඩාගෙන ඇවිත් කොටින්ට එරෙහිව කටයුතු කරන් ගමන් විදේශ සබදතාත් හොදට තියාගත්තා.. නැගෙනහිර කොටි සංවිධානය හිටපු ගොඩක් අය කරුණා එක්ක එකතු වෙලා කොටින්ට එරෙහිව කටයුතු කලා.. ඒ අනිත් වටපිටාව එහෙම හැදුනට පස්සේ අපේ හමුදාවන්ට යුද්දේ කරන්න වෙන බාධා ගොඩක් අයින් උනා.. අන්තිමට ප්‍රභාකරන්ට වෙන රටකට පැන ගන්නවත් බැරි වෙන්න හිර උනා.. අනිත් අතින් කරුණා හොද මොලකාරයෙක්, කරුනව උඩින් තියන්න නෙවෙයි ඒත් දේශපාලනික, යුධ උපක්‍රම වලදි මේ වගේ දෙවල් තමයි වෙන්නේ.. මේ වගේ ගොඩාක් මිනිස්සු නොදැකපු දෙවල් ගේන එක සුපිරි 🔥..
කාටවත් බනින එක තේරුමක් නෑ. ඒ අවස්ථාවට ඒ ඒ මිනිස්සු ගන්න පුළුවන් උපරිම තීරණය ගන්න ඇති... ජනාධිපති , හමුදා, ඇමතිලා.... 😔
සරත් ෆොන්සේකාගෙන් ඇහුවා නම් කියයි දීපු සපෝර්ට් එක😂කොයි තරම් සුදු හුණු ගෑවත් ත්‍රස්තවාදීයා ත්‍රස්තවාදීයාමයි
Aniwa
අනිවාර්යයෙන්ම
කලවැද්දා දන්නෙ නැහැ..ඒ ප්‍රදේශයන්හි හිටපු ප්‍රාදේශීය හමුදා නායකත්වයෙන් කරුණා ගැන,පිල්ලෙයාන් ගැන,මංගල් මාස්ටර් ගැන අහන්න ඕන..අපි කරුණලාගේ ටීම් එක්ක ඔප් බැහැල තියනවා වන්නි කොටින්ට එරෙහිව..
Ponna seka kiyanne diwa deke gu kabarayek 😂😂😂😂 u karapa pakak na.... thopi wage mida s@kkili
Gon Athal
Nodanna eva kiyanna epa please
කරුණා අම්මාන් මීට වඩා හොඳට manage කර ගත්තානම් ජීවිත දහස් ගණනක් බේරා ගන්නත් නැගෙනහිර පළාත මීට වඩා කඩිනමින් මුදා ගන්නත් පුලුවන් වෙන්න තිබ්බා
Thank you for providing useful info to people at a time people consume utter rubbish. Young people in Sri Lanka need to know about this recent history of the nation to face current challenges and threats.
HI
කරුනා අන්තිම කලේ යුද්දෙදි හමුදාවට ලොකු ගැම්මක් උනා❤
කෝහේත්ම නැහැ
@@ArunaFonseka-t4w 😂
@@ArunaFonseka-t4w 😂
ලංකාවේ හොදම youtuber
සුපිරිම👍👍👍
Wonderful Explaination
අදත් සුපිරි ❤️
කවරු කොහොම මොනව කිව්වත් කලත් , වැරදි පාරෙ ගිහින් හරි පාරට වැටුණු " කරුණ " නිසා තමයි , යුද්ධය දිනාගන්න පුලුවන් උනේ.....
ඒ වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කල හැමදෙනාටම ගරු කල යුතුයි.....!!!
❤
පකතමයිමිහරක්කතා
උතුරු දෙමළ හා නැගෙනහිර දෙමළ කියන කුල ප්‍රශ්නය නිසා ප්‍රභාකරන් හා කරුණා අතර ගැටළු ඇති උනා
මුළු රටේම ප්‍රශ්නවලට මූලිකතම හේතුව තනි ශ්‍රී ලාංකිකත්වයක් නොමැති වීම තමයි. බෙදුණු සමාජ තියෙන රටවල් කවදාවත් දියුණු වුණේ නෑ.
Thank You
මේ හැම දෙයකටම හේතුව 77 මෙි රටට භිහි වූ දේශද්‍රෝහි පාලනයයි
dekka mooda ma comment eka...😂😂😂
යාපනය නගරාධිපති මරන්නෙ 77ට කලින්නෙ මහත්තයො 1975 දි එතකොට එල්ටිටිය සන්නද්ධ වෙලා ඉවරයි.
ලංකාවේ මෑත ඉතිහාසය බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ සියල්ලේ ආරම්භය ඇති වුනේ 1956. දී බලයට පත් වුන බන්ඩාරනායක මහත්මයාගේ රාජ්‍ය භාෂාව සිංහල කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි එවකට කොළඹ නගරයේ ජීවත් වූ දෙමළ ජනතාව මහත් පීඩාවක්ට ලක් වී තිබෙනවා. මා හිතන විදිහට ඒවයේ ප්‍රතිඵලයක් තමයි දෙමළ ජනතාවගේ නැගිටීම වර්ෂ 1971 දී පමණ සිරමාවෝ බන්ඩාරනායක මැතිනිගේ රජයේ ඇමතිවරයෙකුට යාපනය නගරයේදී විරෝධය පළ කරතිබෙනවා (තොරතුරු සොයා බලන්න). ආරම්භය 1956 යේ දෙමළ හර්තාල් ව්‍යාපාරයයි. 1971 ජ. වි. පෙ. යේ කැරැල්ල, දෙමළ සටන්කාමීන්ට හොඳ පූර්වාදර්ශයක් දුන්නා සන්නද්ධ අරගලයකට යන්න. රාජ්‍ය බැංකු මංකොල්ලාකා ඒ මුදල් වලින් අවි ආයුධ රැස්කලා.තවත් හේතු තිබෙනවා.'Time' සඟරාවේ, 1988 සැප්තැම්බර් සැප්තැම්බර් කලාපයෙහි බොහෝ විස්තර තිබෙනවා. ස්තුතියි.
කරුණා පිල්ලයාන් මරපු නැති එකට පට්ට දුකයි
ගොඩක් තොරතුරු දැනගත්තා ගොඩක් ස්තුතී...🎉
ඇත්ත වශයෙන්ම ලංකාවට අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ යම්කිසිම උපකාරයක් ආධාරයක් හෝ මොනයම් හෝ දෙයක් තියෙන බවට නම් පේනවා. නැත්නම් මේ තරම් දේවල් සිද්ධවෙලා මේ රට තාමත් මේ තත්ත්වයෙන් තියෙන එක ගැන හිතාගන්නවත් බැහැ. උතුරු නැගෙනහිර පමණක් නොව අනෙකුත් පලාත්වලත් අපේ එවුන් ඇනකොටා ගෙන සිදු කරලා සුදු කර තිබෙන දේ ගැන හිතනකොට ඇත්ත වශයෙන්ම මේ රට මේ තත්ත්වයෙන් තිබීම මහා පුදුමයක්
Labba 😂
හොඳ පැහැදිලි කිරීමක්, තව දෙයක්... එදා කරුණා පාර්ශවය හා ඇතිවූ යුද්ධයේදී ඉතා අමානුෂික අන්දමන් න් කරුණාපර්ශවයේ අය මරා දමුණා එය ඉතා බිහිසුණු යුද්ධයක් උනා පමණක් නොව අවසානයේ ඒකපාර්ශවීය ගාතන රැල්ලක් උනා පිස්තෝලය කල්ලි අතින් මරා දැමුනා.. මේ video එකට ඒ සිදුවූ කෲර ගාතන ගැනත්, පිල්ලෙයාන් කරුණා එකව සටන් කිරීම හා සවිස්තරව වෙන්වයාම සදහන් සදහන් උනා නම් වීඩියෝ එක සම්පූර්ණව ඇත...👍🙏
ගොන් බත් බැලයො රනිල් මහින්ද කියන්නෙ එකම පොත කරුනා පොහොට්ටුවෙ ඉන්න ගමන් අපෙ හමුදා කොල්ලො මරපු විදිය මීඩියා වලට ටෝක් දෙනව මාවනැල්ල පිලිම මට්ටයො දාල කැඩෙව්වෙ කව්ද තිලිපන් සමරු තියන උන්ට මයින ගෙ උන් මොකද කියන්නෙ පාස්කු බෝම්බ කාරයො හොයල දෙන්නෙ පිල්ලෙයාන් ඌ පොහොට්ටුවෙ හුරතලෙක් නෙවෙයිද මයින කියන්නෙ තවත් කොටි නායකයෙක් විතරයි රනිල් තමයි උන් ආරක්ශා කරන්නෙ
ඔව් පාසල් ලමයින්ගෙ සූරිය කන්දෙ සමූහ මිනී වල .71 ප්‍රේමවතී මනම්පේරි සමූහ දූශනය කරල මරා දාපු එක ජෙප්පො ඉන්දියාවට මේ රට ලියාදීල ඉන්දිය හමුදාව උතුරු නැගෙනහිර පදින්චි කරපු එක අති උත්තම ලන්කා දේශප්‍රේමි රජිව් ගාන්දිට ජේවීපී නාවික හමුදාවෙ ජෙප්පෙක් තුවක්කු බදෙන් ගහල ඉන්දියාවට රට පාවල දුන්න විදිය ගමේ ඉදපු දුප්පත් අහින්සක කොල්ලො කෙල්ලො ගෙවල් වලින් උස්සන් ගිහින් දස වද දීල ටයර් සෑයවල් වල පන පිටින් පුච්චපු එක ජේවීපි නියෝජ්‍ය පොලිස් පති පේමදාස උඩුගම්පොල ඉස්කෝලෙ ලමයින්ගෙ කනට බෝල්පොයින්ට් පෑන තියල මොල පසාරු වෙන්න බැට් එකෙන් ගහපු එක දෙන්න
@@LankaSenavirathna-g2rතිලීපන්ට බනිද්දි උබට අමාරුද 😂😂
@@LankaSenavirathna-g2r රජිව් ගාන්ධිට තුවක්කුවෙන් ගැහුවෙ ජෙප්පෙක් කියල කවුද උබලට බොරු ඉගැන්නුවෙ 😂😂
ගාන්දිට ගහපු වීරය ජෙප්පෙක් නෙවෙයි ඒ මගේ ලේ නෑයෙක් උබල ඇස් පියාගෙන ප්‍රබාට වඩා මේ රට ව්නාස කරපු උන්ට තාම කඩේ යනව මම කියන්නෙ ජේවීපි සටන් කරේ ජේආර් මුත්ත මේ රට ඉන්දියාවට ලියල දෙනකොට කියල අමතකයි කියන එක මොකා මොන හෑල්ල ලිව්වත් දැන් පොහොට්ටුවෙ නිදහස් පක්ශෙ ඉන්න පොරවල් ගොඩක් 71/88.89 ජේවීපී මුවාවෙන් අටු කොටු පුරව ගත් උන් හර්තාලෙදි වතුවල වැඩ කරපු මිනිස්සුන්ගෙ කන කර එලුවො කුකුල්ලු උස්සපු දේශප්‍රේමීන් අඩුම තරමෙ උන්ගෙ නෑදෑයො මුන් තමයි ගෝනි බිල්ලොන්ට ඇදල ඉරිසියාවට ගම් වල අහින්සකයො මැරෙව්වෙ දැන් කරුන පිල්ලෙයාන් වීරයො සරත් ෆොන්සේකා එක්ක හිටපු කොල්ලො කීයක් බොරුවට හිරේ ගියාද කදවුරු අඩස්සියෙ හිටියද
රමේෂ්ගේ ගෙදර තියෙන්නේ මඩකලපුව කලුමුන්දන්වේලි
මම ඊලග අවුරුද්දේ 2024, අ. පො. ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙක්. මං A/L වලට දේශපාලන විද්‍යාව කරනවා. මං විෂයට ගොඩක් කැමති. හැබැයි, දේශපාලනයට සම්බන්ධ වෙන්ටනන් පොඩ්ඩක් වත් කැමති නෑ!!😁😂
ඉතිං ?
@@Be_A_limited_Edition ඇයි, මේ වීඩියෝ එකේ තියෙන්නේ කොටි සංවිධානය ඇතුළත තිබ්බ අභ්‍යන්තර දේශපාලන ගැටුම්නෙ. ලංකාවේ සිවිල් දේශපාලනය වගේ තමා!! 😁. කොයි රටෙත් දේශපාලනය එකයි. ඔය දියුණු කියන රටවල් වල දූෂණය විතරයි අඩු. ඒ රටවල් වලත් ලංකාව වගේම දේශපාලකයින් අතර කඹ ඇදිලි තියෙනවා.
දේසපාලන විද්‍යාව ඉගෙනගන්න අය තමයි දේසපාලනයට එන්න ඔනේ..
ගිහින් පාඩම් කරපං😂
@@travelwithjith7746😅
දැකපු වාසනාවන්තම මනුස්සයෙක්...
Sirawatama. Hena pleasant gathiyak thiyanawa..
රනිල් මහින්ද ගේ දේශපාලන ජිල්මාටි නිසා බෙිරැනා
@@ArunaFonseka-t4wඑහෙම්ම කියන්නත් බෑ. පොර වාසනාවන්තයි. යුද්ධෙ මුල් කාලේ මුව අත්අඩංගුවට අරන් නොදැනුවත්ව නිදහස් කරලා. ඒ වගේම සැරයක් නාවික හමුදාව මුගේ බෝට්ටුව විනාශ කරලා ඔක්කොම මැරුනා කියලා හිතලා ගිහිල්ලා. මූ 17km පීනලා ගොඩට ඇවිත්. සැරයක් මූ LRRP එකේ ambush එකක් උඩටම අහුවෙලා. යන ගමන යන්න දීලා එන ගමන් ප්‍රහාරය එල්ල කරන්න සැලසුම් කරලා තියෙන්නෙ. එදා උන පොඩි සිද්ධියක් නිසා එතනිනුත් මූ බේරිලා.
කැලෙ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නෙ නෑනේ
ඒක ඇත්ත.මටත් බයයි එක නම්
ඇත්ත
මුගේත් ඔලුව කුඩුකරන්න තිබ්බේ..අපි මේ යුද්දේ කාලේ කොළඹ පාසල් ගියේ අපේ අම්මල කොච්වරබයෙන්ද ඒ කාලේ හිටියේ❤ ඒ වගේ කොච්චර පුතාලව අහිමි කරගත් අම්මලා අදටත් තිනිවෙලා ජිවත්වෙනවා ඇතිද හිටිය එකම පුතාවත් රට වෙනුවෙන් කැපකරලා😢😢 කොච්චිවල බොම්බ පිපිරෙද්දි බස්වල බොම්බ පිපිරෙද්දි අපේ මිනිස්සු මැරෙද්දි අපි කොච්චර දුක් වුනාද😢.,උබලා මේ කැ#ගැන ලොකුකම් දාන්න එපා මුගේ ඔලුවත් කුඩුකරන්න තිබ්බේ👉
Math obata ekangai
පොඩ් දරුවෝ පවා මේ අය ඉල්ට්ට් එකට බදවාගෙන තිබෙන එක කොවීර වැරදීද 😇😇😇
මුන් මරලා දාන්න ඕන කාලකන්නී කී දෙනෙක් නම් මරපු බල්ලෙක්ද
කියලා වැඩක් නැ බන් මූ සිංහල කොල්ලෝ කිදෙනෙක් නම් මැරුවද
එහෙම මරනවා නම් කාලකන්නි ජෙප්පොත් මරා දාන්න ඕනෙ . උන් තනිකරම මැරුවෙ සිංහල අය තමයි .
Yrs
කරුනගෙ ශුක්‍රානු කෑලි දෙකකට රිදිල...😂😂
ජෙප්පොත් මිනිස්සු කීයක් මැරුවද 😢
බාල්රාජ් ගැන වැඩසටහනක් ඕන
කරුනාගෙන් ඒ කාලෙන්ම මොඩ රනිල්ටයි චන්දිකාටයි වැඩක් ගන්න බැරි උනා නැත්නම් ඒ කාලෙම යූද්දෙ ඉවර කරන්න තිබ්බා
කරුනා අපිටත් අරින දවස ඈතක නෙවෙයි
සිරා මටත් හිතෙනවා😅
😂😂😂😂
Ae ay? Pora uge paaduwe innawa
අනේ මන්දා මටත් බයයි.කොටියගේ පුල්ලි වෙනස් වෙන්නේ නෑනේ
මමත් හිතපු දෙයක් ඕක
4:24 m4/m16 famliy එකේ තුවක්කු ltte එක අතට ගියේ කොහොමද🤔🤔🤔
Gifts from Europe and Canada
@@kavindujayaweera6293 🥲🥲🥲
😅north korea😂
Stolen from Korean war front us army
@@shuttlespace04උබර් දන්න පගක් නෑ කොම්ටියො😂 korean war කාලෙ ඕව develop මට්ටමේ තිබ්බෙ,අනික මෙතන් තියෙන් M16 rifle 1980 ගනන් වල ආපු අලුත් model,ඕව ආවෙ black market හරහ ඉන්දුනීසියාව හරහා😂
කරුනාගේ ආගමනයට තිරය පිටුපස රනිල් වික්‍රමසිං සිදුකල ප්‍රදන භූමිකාව පිලිබද සදහන් නොකිරීමට මේ කතකයා දුෂ්ට හා කුහක ලෙස පරිස්සම් වී ඇත
හැම වීඩියෝවම බලන්න.
උබ කියපන්කො බන් දන්නවනං. පොනිල කරපු එකම දේ තමයි, සාම ගිවිසුමක් ගහල රට දෙකඩ කරපු එක හා ඉන් Ltte එකට නිල පාලන ප්‍රදේශයක් හා ජාත්‍යන්තර පිලිගැනීමක් ලැබුන එක.
තිරය පිටි පස හිටපු කෙනා හංගලා
ජෙප්පොන්ට ඕව ය්හේරෙන්මෙ නෑ..
රනිල්ගෙ ගෝලය අන්දරේ😂
රනිල් කරුණාගෙ කටටගත්තෙ එක කියන්නෙ නැහැ තමයි
දෙහිවල templers street එකෙන් යද්දී අතුරු පාරක් තියෙනවා කර්නල් තුවාන් නිශාම් මුතාලිෆ් මාවත කියලා. ඒ මහත්තයා ගේ ගෙදරට යන පාර ද ඒක?
ලෝකෙ ත්‍රස්තවාදී නායකයෙක් පාර්ලිමේන්තුවේ ඉන්න එකම රට වෙන්න ඇති මේ සිරි ලංකාව. කාලකන්නි දේශපාලනය
@mortzkizshikesh9375 මොන පුකේ හිටියත් මට මොකද මොට්ට බයියෝ, ගොන් බයියෝ තමා මොකක්හරි කිව්වා ගමන් ජේවීපී කාරයා කියල නැට්ට උස්සගෙන කන්න එන්නේ. තොපිට මොලේ දෙන්න සක්කරයටවත් බැ පකෝ 🤣🤣🤣🤣
ප්‍රභා උනත් දේශපාලනයට ආවනම් පාර්ලිමේන්තුවෙ ඉන්න තිබුන...මිනිස්සුන්ට ත්‍රස්තවාදී වැඩ කරන්නයි තහනම්,දේශපාලනය කරන්න තහනමක් නෑ... 6:26
ජෙප්පො රෙදි ඇදන් ඉන්නෙ 😂😂😂
ඉංදියාවෙත් යනව දැන් 😂😂😂
අලි සාහිර් මෞලානා රනිල් ගේ දකුණු අත ...ඔහු නොදෙන මෙම අනතුරුදායක ගමන යන්නේ නැත... නිසැකවම කොටි දෙකට වුනේ සටන් විරාම නිසා... අන්තිමට අලිසාහිර් මෞලානාට රනිල් ගේ දේශපාලන ආරක්ෂාව වෙනුවෙන් පාර්ලිමේන්තු ආසන පූජා කරන්න වුනා.... තමන්ගේ නායකයා වෙනුවෙන් ඔහු ඒ කැපකිරීම් කලේය
රනිල්ම කිව්වා මවුලානා කරපු වැඩේ දන්නේ නැ කියලා. රනිල් හිටියා නම් කරුණාව දෙනවා ප්‍රභාකරන්ට ඉඳා මරපන් කියලා
කරුණා ත්‍රස්තවාදී යෙක් උනත් අපිට ගන්න ගොඩක් දේවල් තියනවා.
😊😊 Lidhje😅😅oolll
🐓 O😅😅
Ik i
.lqwY
@@MpcNethmini Y?
කරුනගෙ සෙල්ලම් ටිකත් දැම්මනම් වටිනවා
හැබැයි මෙතන කරැණා එක්ක photo එකට යන්නේ sunday times එකේ reporter සුනාලි රත්නායක… කලින් රොෂාන් පිලපිටිය කසාද බදින්න හිටපු කෙනා… මේ photo එක thumbnail දාපු එක එයාට කරන අපහාසයක්…..මේක නිකම්ම ගත්ත photo එකක් විතරයි
waiting for this... thank you
මේ තුප්පහි කාලකන්නි මිලේජ්ජ ත්‍රස්ත වාදී ගැන උදම් අනන්ත එපා
Perfect content 👍
අම්මෝ ඇතියන්තම් ❤❤❤❤❤
කරුනා කපටියා ඌ දැන් සැපේ ඉන්නවා 😂 ප්‍රභාකරන් බල්ලෙක් වගේ මැරිලා ගියා 😂
හොද පැහැදිලි කිරීමක්
කාලයක් හොය හොයා හිටපු විස්තරයක්
Nice elaboration bro
Godak isthuthi..❤...hoda awabodayak laba Gattha..me wada satahanin
කරුණගේ කණ්ඩායමේ පිරිස භාවිතා කරපු අවි ආයුධ වලට මොකද උනේ ? යුද හමුදාවට බාර දුන්නද. ඒ ගැන විතරයක් දැම්මේ නැහැනේ ...🤔🤔🤔🤔🤔🤔
බර අවි කරුණල කැඩෙනකොට කරුණලාට ගොඩක් අයිති උනේ නෑ..නැගෙනහිර හිටපු වන්නි පාර්ශවයට තමයි බර අවි ගොඩක් අයිති උනේ..දෙගොල්ල වෙරුගල් වලදි ගහගන්න කොට කරුණලාගෙ පැත්තට ලොකු හානියක් උනේ බරඅවි නැති නිසා..ඒ සටනෙදී කරුණාගෙ අයිය රෙජී අම්මානුත් මැරුණාට
තායිලන්තයේ සාඛච්චා වලට ගිහින් එනකොට කරුණා ගෙනාවෙ ප්ලේස්ටේශන් එකක් කියල වයිස් අද්මිරාල් සදගිරි ඔහුගෙ පොතේ කියනව ... ඔහු ඒක රනිල් ට කිව්වම රනිල් හිනා වෙනා ප්ලේස්ටේශන් ඔබල ගාව තියෙනවද කියල ඇහුවලු ...ප්ලේස්ටේශන් අති සුඛෝපභෝගී භාණ්ඩයක් වෙච්ච කාලයක් ... !!
ඊට අමතරව ඉන්දියාවෙ රෝ එක ඉන්දියානු මාද්‍යවේදියනිය ක් විදිහට පෙන්නපු රෝ ඒජන්ට් කෙනෙක් දීර්ඝ කාලයක් තිස්සෙ මේ වැඩේට මෙහෙයෙකව්ව ...
සඳගිරි නෙමෙයි, අද්මිරාල් කරන්නාගොඩ. ඒ ගැනත් මේ වැඩසටහන් මාළාවෙ සඳහන් කළා
@@insight-nenasa Got it Thanks ...
කරුණා සල්ලි වන්චා කරා ltte එකෙ මන් හිතන්නේ...ඕක ප්‍රභාකරන්ට මාට්ටු වෙලා මුලතිව් වලට එන්න කියලා පනිවිඩයක් යවලා.ගියා නම් මරණය...කරුනාට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.
ඉට වඩා කරුනා දෙශපාලන විසදුමක් ගැන බැලුවා ඉලම අතහරින්න ඔනෙ කියලා
ඔව්....කලිං ඔය වැඩේ උනේ මහත්තය ට.....එයා ගියා.ගියාම මරල කනුවක ගැටගහල තිබ්බ අනිත් අයට පේන්න.
Na prabakaranta one une wenama ratak karunata one une wenama palanaya witharai e deka wenas
මුදල් ගැටලුවක් තිබුනේ නැත. නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් (මුස්ලිම්)සමග සම්බන්ධයක් ආරංචිය අනුව කැදෙව්වා, නමුත් ගියේ නැත. එයයි උදහසට හේතුව.
Very good analysis
මම රාජපක්ෂ උනා නං යුද්ධෙ ඉවර උනාට පස්සෙත් මුටත් ශේපෙ වැඩේ දෙනව 😂
මොකද ප්‍රභාකරන් ට වඩා භයානකයි මේ වගේ අවස්ථාවාදී උං 😅
හැබැයි කරුනා ltte එකෙන් වෙන් වෙලා වසර 20 වැඩි එයාට හැදෙන්න දුන්න අවස්ථාව එයා උපරිම ප්‍රයොජන ගත්ත එයාගෙන් දැන් කුරා කුබියෙක්ටවත් හානියක් නැහැ දැන් ලංකාවට වැඩියෙන් කෙල වන්නේ සිංහල උන් තමා
සිරවට 😊
Unp ගොන්නු කියනවනේ කරැණා ltte එකෙන් වෙන්කලේ රනිල් කියල 😂
Wishesen ara siyalla dath sannasgala sir 😂
අගමැති නොදන්න ෆැලැන් පල බුරුවො යන්න එහෙම කරන්න පුලුවන් උනා නම් හමුදා කොටි එලොලා ගොඩක් කල් බබලා වෙන්න එපා තොපි එතකොට මිලෙමියම් සිටි වැර දුනු කුරුමානමක් එක රනිල්ගේ යකො කියන්නා කෙසෙ ක්කිවත් සිහිබුද්දියෙන් අහපිය
ඒකනෙ උන්ට ගොන්නු කියන්නෙ 😂😂😂
Video ekae godak dewal adui...
muu POHOTTUWA goda daanda video daana buwek...😅😂🤦♂️
mooda heththa VIDEO bala bala gon aathal gannawa ...
RANIL hitiye nethnam thooth chutha wenne THEL POLIMEDI...😂😅🖕
@@lankaequity8944
maina maaththiya alagala ponsinta bhaye TRINCO NAVY camp ekata yaddi thoo koheda hitiye...😅😂🤦♂️
RANIL edaa rata bhaara gaththe nethnam koti demala SUMANTHIRANta thamai ponna GOTABHAYA agamethikama denne...😂😅🤦♂️
ehenam OYA video daana buwaata ABA SARANAI...😅😂🖕
thopi thamai niyama gonnu...🤦♂️😅
කරුන කියන්නෙ carima ඩයල් එකක් බලං යද්දි..ප්‍රභාකරන් හොදයි..කරුනට තියෙන්නෙ නරියෙකුගෙ මොලේ...ඕකව ඉවරය ක් කරල දාන්න ඕනෙ
😂😂💩
හා හා එහෙනං
Tamil was spoken since the period of Dinosaur 🦖🦕😂😂😂
Super ❤
Moo patta paniya
8:08 අන්න එකෙක් ප්‍රබාගේ පයි_ මිරිකනවා😂
මේ අවජාතකයට අද අපේ හමුදාවේ කොල්ලොන්ට සැලියුට් ගහන්න සැලැස්සුවේ කවුද ??????
අන්න ඒකා තමයි රටේ හතුරා
මොන බොරු කතාද . එහෙම කිව්වත් අපෙ කොල්ලො එහෙම කරන්නෙ නැහැ .බොරු කතා පිලිගන්ඩ එපා.
කවුද කියන්නේ .
❤😅@@tissaattygalle7958
උඹ හෙන ගොනෙක්. ඔය විදියට බැලුවොත් කාලකන්නි ජේවිපි මිනිමරුවොන්ට කොහොමත් ඇමතිකං ජනාධිපතිකං දෙන්න හොද නැ. උනුත් ආමි එකේ එවුං මැරුවනෙ
Super Hero ❤❤❤❤