Puran Appu Kavi (Bathaka Iwarai) - Sunil Edirisinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 190

  • @thilankamanodara5610
    @thilankamanodara5610 3 ปีที่แล้ว +128

    මෙන්න ගීත...මේවා අපේ පරපුරට අහන්න දෙන්න ඕනි....මොකද්දෝ හේතුවකට අපේකම අපේ එවුන්ම විනාශ කරනවා, කර ගන්නවා...එවුන්ට කියලා දෙන්න ඕනි මුතුන් මිත්තෝ ජීවිත පරිත්‍යාගයෙන් රට සිංහල ජාතිය බුදු දහම ආරක්ෂා කලේ මුන්ට ඕනි ඕනි විදිහට නැති කරන්න නෙවෙයි කියලා...

    • @gayanwaduge9096
      @gayanwaduge9096 3 ปีที่แล้ว +3

      Aniwaren

    • @pradeepshantha2800
      @pradeepshantha2800 2 ปีที่แล้ว +3

      අනිවාර්‍යයෙන්ම..🤝

    • @tharindudeshapriya7286
      @tharindudeshapriya7286 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම 💯

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 10 หลายเดือนก่อน +2

      Sinhalaya Kama sapaya wenuwen Thamunge rata , jaathiya winasa karana balawegawalata support karana nisa thamai mehema wenne. 😢

  • @pasanyapabandara7402
    @pasanyapabandara7402 3 ปีที่แล้ว +53

    කන්දෙගෙදර දුප්පත් නෑදැයින් පෙරමුනකට රැස්වෙන සද්දේ
    කකුළු⁣ ලෙසට සුද්දන් කෙලියාවේ ටිකකට උතුරන තුරු හොද්දේ❤️‍🔥

  • @bhagyasanjeewanee8392
    @bhagyasanjeewanee8392 ปีที่แล้ว +22

    ඇස් දෙකට කඳුළුත් එනවා මේවා ඇහෙනකොට, දීර්ඝායුෂ වේවා තුරුණුවන් සරණයි

  • @padeepsuranga2261
    @padeepsuranga2261 5 หลายเดือนก่อน +11

    අපිත් දැන් වයසයි....... ඒ කාලේ අපි උතුරු නැගෙනහිර වෙනුවෙන් යුධ බිමේ හිටියා..... මේවා බලනකොට ඇහෙන කොට තාමත් ඇගේ ලේ කකියනවා.......❤❤❤❤❤

    • @AshelKHT-rl4ew
      @AshelKHT-rl4ew 12 วันที่ผ่านมา

      🙏🙏❤‍🔥

  • @nodhutuhistory
    @nodhutuhistory 3 หลายเดือนก่อน +6

    ඔබතුමාගෙ හඩ නම් මාරයි. වචනවලින් කියන්න බැරි තරම් ලස්සනයි.❤❤
    පුර පෝය හදට කවිය තමා මගෙ ආසම සිංදුව, දැන් මේකත් මගෙ ආසම කවියක්..
    කියන්න වචන නෑ. ඇත්තට ම මරු. තව මේවගෙ සිංදු අපිට ඕන. අනිවාර්යයෙන් ම ඕන.
    උතුම් තෙරුවන් සරණයි 🌹🙏

  • @nishanthasampath3348
    @nishanthasampath3348 3 ปีที่แล้ว +38

    මේ සින්දු ලමයෙන්ට අහන්න මාධ්‍ය වල ප්‍රචාරය කරන්න.මේ රට ගොඩ ගන්න මෙතනින් පටන් ගන්න ඕන .කුඩා කාලෙ ඉදලා ලමයෙන්ට අහන්න දෙන්න ඕන .

  • @kaween372
    @kaween372 2 ปีที่แล้ว +68

    ජාතිය වෙනුවෙන් දහඩිය කඳුලු කැප කළ මිනිස්සුන්ට ප්‍රණාමය 🌷❤️🙏

  • @user-vj1xh1yv1p
    @user-vj1xh1yv1p 5 หลายเดือนก่อน +7

    මොරටුවේ පුරන් අප්පු උතුමානෙනි ඔබට මුලු ජාතියේම ප්‍රනාමය
    ❤❤❤❤❤

  • @KasunRathnayake-
    @KasunRathnayake- ปีที่แล้ว +13

    කඩුවක කොපුවක ඉන්නට කල් නැත
    කන්දේ යුධ ගිණිදැල් නැගුනා ❤️

  • @kavi590
    @kavi590 8 หลายเดือนก่อน +13

    අද කාලෙට ගැලපෙන සිංදුවක් සුද්දෝ රටින් පන්නලා කලු සුද්දෝ මුලු රටම බංකොලොත් කරා 😂

  • @randewrrathnayake4021
    @randewrrathnayake4021 9 หลายเดือนก่อน +12

    මේ හඩවල්වලට ගහන්න හඩවල් නෑ ,නැවත මෙවැනි පරම්පරවක් බිහි වෙන්නෙත් නෑ , සරච්චන්ද්‍රයන් ,සුනිල් ආරියරත්නයන් ,සුනිල් එදිරිසිංහයන් , ආසම චරිත මගේ , අසමසමයි ,අද්වීතියයි
    තුතිවේවා වියතුනේ ❤❤
    මම සුනාමියෙන් පස්සේ එකෙක් ,❤❤❤

    • @renrathnayake4654
      @renrathnayake4654 5 หลายเดือนก่อน

      ආදරෙයි මගේ එකෝ

    • @rosa-2005
      @rosa-2005 หลายเดือนก่อน

      ඇත්ත ❤

  • @bjs1984
    @bjs1984 2 ปีที่แล้ว +20

    සින්හල කියන එකේ ගැම්ම.. ජය වේවා.. තෙරුබන් සරනය්

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 3 ปีที่แล้ว +28

    මේ වගේ ගීත තමයි අපේ දරුවෝ අහන්න ඕන ඒත් ඉතින් උන් අහන්නේ වෙන බයිලා

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 10 หลายเดือนก่อน +1

      Derana, Hiru, Sirasa wage TV channels wagema Social Media thamai lamainge oluwa kaala thiyenne.

  • @user-fx6ro2hw3f
    @user-fx6ro2hw3f ปีที่แล้ว +28

    සිංහල මිනිස්සු ගැන මෙතරම් දැනෙන ගීතය ගායනය රූප රචනය සඳහා සැමට ස්තුතියි

  • @Imesh_Sasmika
    @Imesh_Sasmika ปีที่แล้ว +11

    ඇයි මාධ්‍යයෙන් මේවා නිතර ප්‍රචාරනය නොකරන්නේ? 🥺❤

    • @navodvimukthi7757
      @navodvimukthi7757 ปีที่แล้ว +2

      unta mewa wedekne. unta oni rata vinasha karanna witharai

    • @tharindudeshapriya7286
      @tharindudeshapriya7286 ปีที่แล้ว +4

      උන්ගෙ තියෙන පරගැති කමයි වල් වැදිච්ච කමයි. 😐🤐

  • @dinalkaviman8106
    @dinalkaviman8106 3 ปีที่แล้ว +46

    පර සුද්දන් සින්හල පොලවේ කැති ගහලා ❤️💥 පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක්❤️❤️ දැන් කාලෙ සින්දු මොනවද ඇත්තටම මිලියන ගනන් බලන ඒවගෙ තීන අර්ථය මොකක්ද?ඇත්ත්ටම ල්න්කාව පව්.

    • @ghh200
      @ghh200 2 ปีที่แล้ว +1

      🤙🤙🤙👌👌👌👌👌👌👌👌👌👌👌👊👊👊🤞🤞🤞🤞💖💖💖💖💖💖💖💖💄💄💄💄💄💄💑💑💑💑💑💑💑💖💖💖💖💖💖💖💖💖💖beauti ful o ma shashmi

    • @ghh200
      @ghh200 2 ปีที่แล้ว

      Mata ayye us💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @tharindudeshapriya7286
      @tharindudeshapriya7286 ปีที่แล้ว

      ඇත්ත

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 10 หลายเดือนก่อน +2

      Dan inna Sinhalayo danne natannai, sindu kiyannai, ragapannai witharai. TV wala yana mega teledrama, moda Sinhala sindu ape rate young generation eka kaala thiyenne.

  • @gayankarunathilaka4506
    @gayankarunathilaka4506 2 ปีที่แล้ว +34

    ඇස් දෙකට කඳුලුත් එනවා මේවා ඇහෙනකොට.දීර්ඝායු වේවා සුනිල් සර්.තුරුණුවන් සරණයි

  • @asa-kc1dx
    @asa-kc1dx 2 ปีที่แล้ว +11

    අද තත්ත්වය මනැසින් දුටු විශිෂ්ට කලාකරැවන්

  • @hasitha6315
    @hasitha6315 3 ปีที่แล้ว +29

    #කේමදාස මාස්ටර්....😍😍😍🙏🙏🙏

  • @ruviniprabodani93
    @ruviniprabodani93 2 ปีที่แล้ว +25

    අපෙන් පස්සෙ ගිලිහෙන අතීත කතා දැන් දරුවන්ට අහන්න හොයන්න දැනුමක් ගන්න වටිනවා...💐💐

    • @aviff1232
      @aviff1232 ปีที่แล้ว

      ඒ සංස්කෘතිය මන් වගෙ ලමෙක් හින්දාවත් පහලට යන එකක් නෑ,,❤️🥺

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 5 หลายเดือนก่อน +2

    ඔබතුමාට බුදු සරණයි දිර්ඝායු වේවා දලදා සමිඳුන් පිහිටයි හදවතෙහි ගායකයානනී ❤🙏🙏🙏

  • @ashannuvan7808
    @ashannuvan7808 9 หลายเดือนก่อน +4

    සින්දුවක්ම නෙමෙයි ඒක ආගමක් 😈❤️‍🔥

  • @Chamil845
    @Chamil845 4 หลายเดือนก่อน +2

    මේ හඬ අහන්න ලැබීම පෙර කල පිනක්.

  • @user-ob1lc2xl6y
    @user-ob1lc2xl6y 5 หลายเดือนก่อน +3

    දැන් වේලා තියදේ එ කාලේ කිවුවා ❤❤❤❤

  • @chamilsampath6219
    @chamilsampath6219 2 ปีที่แล้ว +9

    අපේ සර්ට තෙරුවන් සරණයි ..🙏🙏🙏

  • @dinushalakmal5628
    @dinushalakmal5628 25 วันที่ผ่านมา +1

    ජාතියක් අවධිකල ජාතියේ පිනට පහළ වූ අම්මා... මේ තාක් ඔබට හොද කිව්ව අපේ රටේ මිනිස්සු හෙට සිට තමන්ගේ දේශපාලන වහල් බව නිසා මඩ ගසන්න පටන් ගනී.. මේ මහා දිරිය කාන්තාව රැක ගැනීම අපේ යුතුකමයි..

  • @user-zs2lz8gm9w
    @user-zs2lz8gm9w 4 วันที่ผ่านมา

    සුපිරියි ❤❤

  • @pmk2420
    @pmk2420 ปีที่แล้ว +4

    මේවා පාර්ලිමේන්තුවේ උදේ හවස පාලකයොන්ට ඇහෙන්න දාන්න ඕන

  • @user-zs2lz8gm9w
    @user-zs2lz8gm9w 4 วันที่ผ่านมา +1

    ,ලේ කකියනවා❤❤❤

  • @boom4961
    @boom4961 2 ปีที่แล้ว +9

    අදත් තනේ තියෙන කිරි වලට බදු ගහන උන් බිහිවෙලා

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg 3 หลายเดือนก่อน +1

    ආසම ❤🫡💆🏻

  • @chandimarathnayake1874
    @chandimarathnayake1874 3 ปีที่แล้ว +9

    The Greatest Singer Dearest uncle Sunil; You are awesome...i really appreciate this your Song..So Uncle i thank you from the bottom of my heart !!! All the best& Good Luck !!!

  • @mr.pasiya2
    @mr.pasiya2 2 ปีที่แล้ว +10

    ආසම කටහඩක් 🖤🔥

  • @ireshamadumali869
    @ireshamadumali869 2 ปีที่แล้ว +6

    හරි වෙිදනාවක් ඇති වෙනවා

  • @dineshprasanga123
    @dineshprasanga123 2 ปีที่แล้ว +9

    අම්මෝ ලේ නලියනවා

  • @anulamallikarachchi4321
    @anulamallikarachchi4321 ปีที่แล้ว +4

    විශිෂ්ඨ ගැයුම

  • @chamodimahalekam9449
    @chamodimahalekam9449 2 ปีที่แล้ว +9

    හිරිගඩු පිපුනා.දැන් රටේ තත්වෙත් මේක ම තමා

    • @donmudit2257
      @donmudit2257 2 ปีที่แล้ว +3

      අපි වෙනස් කරමු ❤️💪🙏❤

  • @nalakasanjeewa4265
    @nalakasanjeewa4265 3 ปีที่แล้ว +9

    Very excellent

  • @coolkoala282
    @coolkoala282 3 ปีที่แล้ว +26

    කණට මී පැණි.

  • @vishwajanith4083
    @vishwajanith4083 ปีที่แล้ว +4

    බදු කතාව නම් කාලීනයි

  • @sajithlk2930
    @sajithlk2930 3 ปีที่แล้ว +7

    පලවෙනි comment එක 😊😊

  • @djmax9199
    @djmax9199 2 ปีที่แล้ว +2

    adamai me sinduwa ඇහුවේ... හරිම වටිනවා..

  • @RanMusicProduction
    @RanMusicProduction 2 ปีที่แล้ว +7

    ගීතය ඉතා ආසාවෙන් රසවින්දා, 😊🙏💐
    මේ ගීතය වගේම මේ මහවිරු ගීතයත් අසා බලන්න...
    Thambapanni - තම්බපණ්ණි (නිදහසේ මහ විරු උපහාර ගීතය)
    th-cam.com/video/v2hDVFJe9XM/w-d-xo.html
    හිතාදර නැන්දේ, මාමේ, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ…
    මම ගම්පහ සුමේධ විද්‍යාලයේ ඉගෙනුම ලබන, සස්මිතු රන්දිර හෙට්ටිආරච්චි. තම්බපණ්ණි ගීතය මගේ කුළුඳුල් නිර්මාණය වන අතර, එදා මෙදා තුර දේශයේ නිදහස වෙනුවෙන් තම ජීවිතය පවා නොතකා ලේ දහදිය වගුරවා කැපකිරීම් කළ දේශයේ මහා විරුවනට උපහාරයක් වශයෙන් නිර්මාණය කළ ගීතයකි.
    මෙම ගීතය ඔබ රසවින්දේ නම්, ඔබත් මමත් වෙසෙන මේ පුණ්‍ය භූමිය පිළිබඳව අභිමානයක් ඔබ හද තුළ හටගත්තේ නම් ඔබගේ ආශිර්වාදය කැමැත්තකින් (Like) සටහන් කරන ලෙසත් මෙම ගීතය ඔබේ හිත මිතුරන් සමග බෙදාහදා (Share) ගන්නා ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 11 หลายเดือนก่อน +14

    Rata jathiya wanuwen nagitenna kalaya Hare Dan wath nagitapiyaw.

  • @piumashamalshani5863
    @piumashamalshani5863 ปีที่แล้ว +2

    What could help to praise this? This is such a great masterpiece..❤️❤️❤️🙏grateful to great singer and the composer.

  • @Sandakathmini01
    @Sandakathmini01 6 หลายเดือนก่อน

    දේශය වෙනුවෙන් 💐 දේශයේ නිදහස වෙනුවෙන් 🌹ජීවිතය පරදුවට තැබූ...... වීරෝධාර නායකත්වය 💗
    වීර පුරන් අප්පු 🙏🏻 ඔබටයි මේ හදපිරි උත්තමාචාරය.
    ❤️

  • @flagout6167
    @flagout6167 3 ปีที่แล้ว +6

    මේ ගීතයෙ තවත්.අර්ථයක් තියනවා

  • @chamilsampath2947
    @chamilsampath2947 2 ปีที่แล้ว +10

    මේ මියුරු රස නොදන්න සමහරු ගැන කණගාටුයි.

  • @sadithaimadith5851
    @sadithaimadith5851 2 ปีที่แล้ว +8

    සුද්දා විනාස කරේ සින්හල බවුද්ද සන්ස්කෘතිය

  • @manjuladharmapala1983
    @manjuladharmapala1983 2 ปีที่แล้ว +5

    Beautiful😍👍🎉✨

  • @SujeewaMalkanthi-ip6um
    @SujeewaMalkanthi-ip6um หลายเดือนก่อน +1

    මේ ගීත අද ළමයින්ට ඇහෙන්න සැලස්විය යුතුයි

  • @prasadithyagi4477
    @prasadithyagi4477 2 ปีที่แล้ว +13

    Magical voice ✨️🎶

  • @kevinfernando5546
    @kevinfernando5546 ปีที่แล้ว +4

    පුන් සද සේම පීරාලා රට මැද්දේ...
    රන් කෙදි සේම පීරාලා පිට මැද්දේ ..
    මාර සෙනග වට කරගෙන යම යුද්දේ...
    ලෙවුකේ මැතිදු අද තනියම වෙල මැද්දේ ....

  • @nalakapriyankara4778
    @nalakapriyankara4778 3 ปีที่แล้ว +5

    Suddata jathaka vichcha un thamai un like karala thiyenne

  • @pasindudilshan5032
    @pasindudilshan5032 2 ปีที่แล้ว +2

    Menna kavi👍👍

  • @slerandalive613
    @slerandalive613 3 หลายเดือนก่อน +1

    හිතට සින්දු කියන මිනිස්සු

  • @gamingwithsenu9750
    @gamingwithsenu9750 2 ปีที่แล้ว +3

    Best of the world

  • @janithasampath2129
    @janithasampath2129 8 หลายเดือนก่อน

    That feeling ❤️👊🎆🎆
    Love you mother Sri Lanka

  • @shashindihansika262
    @shashindihansika262 ปีที่แล้ว +1

    😍♥පට්ට👍👍මරු

  • @ududeniyarenuka3062
    @ududeniyarenuka3062 3 ปีที่แล้ว +3

    Harima lassabai.....ahanna ahanna asai...

    • @ghh200
      @ghh200 2 ปีที่แล้ว

      ❤🤩😍😍💑🤙💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💟👑👑💄💄💄💄

  • @nalakachandrasekara3242
    @nalakachandrasekara3242 ปีที่แล้ว +1

    Thank you sir

  • @SugathBandara-wp4ez
    @SugathBandara-wp4ez 2 หลายเดือนก่อน

    nice❤️❤️

  • @mohanwijayasinghe1929
    @mohanwijayasinghe1929 3 ปีที่แล้ว +4

    Super !

  • @kapiladesilva2127
    @kapiladesilva2127 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි සුනිල් අය්‍යෙ❤️

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 2 ปีที่แล้ว

    Namo buddaya.theruwan saranai weva rekawal siyalu denatama..abitha Sinhala jathiye abimanaya asau.....

  • @suniljayarathna4930
    @suniljayarathna4930 2 ปีที่แล้ว +1

    සුපිරි.

  • @nuwan7477
    @nuwan7477 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයී ඔබට ❤

  • @sarigamavocalist4420
    @sarigamavocalist4420 3 ปีที่แล้ว +1

    Jiwite appramana sinhala wiruwange shkthiya pennapu obage gayanaya deye dayadayak sir

  • @nethmisanjana9169
    @nethmisanjana9169 3 ปีที่แล้ว +3

    superb

  • @efghabcd8023
    @efghabcd8023 3 ปีที่แล้ว +6

    😍😍😍

  • @ashanharshana2545
    @ashanharshana2545 8 วันที่ผ่านมา

  • @semitone1106
    @semitone1106 2 ปีที่แล้ว +5

    👌🤩😍

  • @thisularashmika3343
    @thisularashmika3343 2 ปีที่แล้ว

    dan ape harakgen thamai rata beraganna WELA THIYENNE.......ARAGALAYA JAYA

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 6 หลายเดือนก่อน +2

    අපේ වීරවරුන්🙏🙏🙏 වීර පුරන් අප්පු ඇහැලේපොළ අදිකාරම්තුමා වීර කැප්පිටිපොළ අධිකාරතුමා කිවුලගෙදර මොහොට්ටාල මොල්ලිගොඩ 🙏🙏🙏😂😂😂😂😂

  • @sdamarasekara
    @sdamarasekara 2 ปีที่แล้ว +2

    Heart touching voice...

  • @domijayawardena9495
    @domijayawardena9495 2 ปีที่แล้ว +1

    Truth of history

  • @user-er1li8ru9v
    @user-er1li8ru9v 3 หลายเดือนก่อน

    ❤💞🙏💐

  • @lakshan1909
    @lakshan1909 9 หลายเดือนก่อน

    Great ❤

  • @gamithadesilva4127
    @gamithadesilva4127 2 ปีที่แล้ว +2

    🙏

  • @anurasenarathna6338
    @anurasenarathna6338 3 ปีที่แล้ว +4

    👍👌😊🔥♥️

  • @MadhusankhaDilshan
    @MadhusankhaDilshan 3 หลายเดือนก่อน +1

    මේ ගීත අහද්දි ඇඟේ ලේ කකියනවා..මේ අරගලය දැන් තිබුනනම් සුද්දො මරාගෙන කන්න පුලුවන් නේද කියනහැඟීම එනවා..
    වෙලාවකට හිතෙනවා මෙච්චර කේන්ති යන්නෙ ඒ කාලෙ අරගලේ යුධ වැදුන එකෙක් හින්දද දන් නෑ කියල😢

  • @leenafernando5305
    @leenafernando5305 3 ปีที่แล้ว +3

    👍🙏🙏

  • @wasdesilva
    @wasdesilva 3 ปีที่แล้ว +13

    👌👌👌👌👌❤️❤️❤️

  • @prasadkumara343
    @prasadkumara343 5 หลายเดือนก่อน

    kalu suddoth api elawamu

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 ปีที่แล้ว +1

    👍 👍 👍 👍

  • @tharushisandeepani7063
    @tharushisandeepani7063 2 ปีที่แล้ว

    2022 th ahana lassana sinduvak

  • @bgindrhawathi3212
    @bgindrhawathi3212 3 ปีที่แล้ว

    Godak watinawa

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +1

    🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว

    "පුරන් අප්පු"

  • @vehiclelover7802
    @vehiclelover7802 ปีที่แล้ว +1

    🥰

  • @user-jw7nz5vl6f
    @user-jw7nz5vl6f 4 หลายเดือนก่อน

    Lankawata dalada samidu pihitai siyallo dahanmi wethwa

  • @ravinathmalintha4587
    @ravinathmalintha4587 8 หลายเดือนก่อน

    Kathi gannoni dan inna balu nayakayonwa!

  • @jeewaka59
    @jeewaka59 4 หลายเดือนก่อน

    දෙස,බස,රැස ගැන
    කවියෙන් ගීයෙන් ටීටරයෙන්
    මොන විදියෙන් කිව්වත්
    කලුසුද්දෝ නෑ ඒ ගැන සිතුවේ...
    උන්ගේ ජාතිය කලවම් වූවා සේ
    උන්ගේ ලයෙහි නෑ යහගුණ දුටුවේ....

  • @erandabro5944
    @erandabro5944 ปีที่แล้ว +1

    2023 .05.22❤

  • @ChandrikaSumanathilaka
    @ChandrikaSumanathilaka หลายเดือนก่อน

    පුරංඅප්පු කන්දට වැඩි දෙවියෙක්.මාර සෙනග සමග මර යුද්දේ

  • @Thilinh6809
    @Thilinh6809 ปีที่แล้ว +1

    💪❤️

  • @jesintham7351
    @jesintham7351 3 ปีที่แล้ว +2

    What I feel is something else... If they Ruled the Sri Lanka this far we would have a better day today!!

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 11 หลายเดือนก่อน +1

    Ratataa jateyata adare menissu Dan marila 😔........... A Thames neyama
    *senhala dawewaru.*
    Ane A okkoma Dan na. 😔.
    Ratata adar mata mukuth karanna Bari aka gana mata 😔.
    Samawenna Sri Lanka mawni.

  • @tharinduperera1108
    @tharinduperera1108 ปีที่แล้ว

    Wishishta manussayek

  • @sanjeewabandara2938
    @sanjeewabandara2938 ปีที่แล้ว

    Para sudda.