Ran Malak Lesa -Army Song
ฝัง
- เผยแพร่เมื่อ 30 เม.ย. 2021
- #SLcreation
For business enquiries: pasindunawagamuwa4@gmail.com
Music in this Video:
Song Ran Malak Lesa
Artist Rohana Weerasinghe, Sunil Edirisinghe
Album Best Of Sunil Edirisinghe Vol. 06
Licensed to TH-cam by Rebeat Digital GmbH (on behalf of Rohana Weerasinghe), and 1 music rights societies.
Artist - Sunil Edirisinghe
Lyrics - Kumaradasa Saputhanthri
Music - Rohana Weerasinghe
©All Credit Goes to Original Owner
I don't own this song and video used in this video except for my edit, All credits go to the rightful owner. I only edit and create a new video for entertainment.
Copyright Disclaimer:
Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favour of fair use.
1.ran malak lesa
2.ran malak lesa karaoke
3.ran malak lesa dew babun
4.ran malak lesa gena pudannata
5.ran malak lesa lyrics
6.ran malak lesa dew babun song lyrics
7.ran malak lesa dew babun song
8.ran malak lesa live
9.ran malak lesa cover
10.ran malak lesa song lyrics - เพลง
මෙව්වට ලයික් දෙන්නේ දෙවියෝ තමා
Ju it up to the⅞76
සිංහ ලේ ❤❤❤
Anivaryen
😂😂😂😂
මේ සින්දුව ඇහෙද්දි පුදුම ආඩම්බරයක්,දුකක්,ඒ වගේම පුදුම ශක්තියක් එන්නේ...💕💕💕💕
ඔව්..👍
😂🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤
සිරාවටම 👌👍❤️❤️🙏
🙏🇱🇰😇🕊🌾💫
Aniwaren.👌
2008 2009 කාලේ ඉරිදා ලංකාදීපේ එක පිටුවක් සම්පුර්ණයෙන්ම වෙන් කරලා තිබ්බේ යුද්ධය ගැන වාර්තා කරන්න. ආමි එකෙන් ගහපු ගැහිල්ල දැනගන්න පුදුම ආසාවකින් හිටියේ ඉරිදා පත්තරේ එනකම්. මාර මොරාල් එක ඒ කාලේ. ❤
මේව බලද්දී ඇස් දෙකට කඳුළු එන්නේ මටත් නොදැනීම අපේ රණ විරුවන් මොනතරම් ඇස්,ඉස් මස් ලේ ජීවිත අත,පය, පූජා කරලද මේ රට බේරාගත්තේ කාලකණ් දේසපාලුහැතිකරයට මේ රට බංකලොත් නොකර බේරගන්න බැරි උන එකට මුන් 225 මරාගෙන මැරෙන්න හිතෙනවා මේ සින්දුව අහන විට
ඔයාගෙ කතාව සහතික ඇත්ත #අරගලයට ජය 🇱🇰🇱🇰
😢😢😢😢
බංකොලොත් නොකර බේරගන්න බැරි වුනේ ඔයාලගේ අරගලය නිසයි.
Respect sl army🇱🇰👊මෙ වගෙ සිංදු දැන් ඉන්න හැත්ත කියන්නෑ උන් කියන්නේ මල් සිංදුමයි
" හදවතින් අපි යුධබිමේ ඔබ තනි කලේ නැත කිසිදිනේ " ❤🙏🦁
මැරෙනකල්ම අමතක වෙන්නේ නැහැ. ආදරෙයි ඔබට රණවිරුවාණෙනි❤
දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තියේ❤
මාතෘ භූමියට ණය නැති රට ජාතිය ආරක්ෂා කරන්න ජීවිත පූජා කළ සියලුම රණවිරුවන් හට ආශීර්වාද වේවා🙏
රණවිරුවන්ට උපහාරයක්ම වේවා මුලු හදවතින්ම මේ ගීතය ගායනා කරන ඔබ තුමාට දලදා සමිඳුන් පිහිටයි ආයුෂ වැඩි වේවා 🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
Waradi hamoma rana wiruwo neme
පස් පිඩක් ගිලිහි නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ.... 🙏🥺❤️
දැන් සමාජෙ බොහෝ දෙනාට මේ දේවල් අමතකයි අපි මෙහෙම හරි ජීවත් වෙලා ඉන්නෙ ඒ රනවිරුවන් හින්දා ඒ නිසා කවදාවත් ඒ රනවිරුවන් අමතක කරන්න ඒපා ඒත් දැන් ඉන්න අයට ඒ අතීතය මතක් කර ගන්න මේ වගේ video වැදගත් වෙයි ✊
I'm proud to be a Sri Lankan..
I love my Sri Lanka
Mother🌹🌹🥰🥰🥰💐💐💐💕❤️❤️❤️❤️
යුධ ගුවන් නාවික විශේෂ බලකා හැමෝටම මාගේ උත්තමාචාරය මුලු හදවතින්ම හැමදාමත් ඔය ආදරයට🙏🙏🙏♥️♥️♥️♥️♥️❤❤❤❤❤❤❤
Guwan hamudawe neda ara samalingika gahaniya inne thopita lajja nadda
හදවතින් අපි යුධ බිමෙහි ඔබ
තනිකලේ නැත කිසි දිනේ.......❤️
❤️❤️❤️❤️❤️ඇත්තටම ගොඩක් වටිනො අපෙ රට බේරගත්ත එකට ..... තව ඉදිරියට ... යන්න ලැබේවා............👍👍👍👍
💪🙏Navy ekata gihin marunu mage aiyawa mathak wenawa
hemotama Ratavenuven Pana denna Be.... oyage aiya Ratata Naya nethi Veerayek.....
මේ සිංදු අදටත් හොයා හොයා අහනවා 😢😢😢😢
හදවතින් අපි යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ .............❤❤
ජය ධරණී 💪😍
ඒ කාලේ හැම ජාතික නාලිකාව ම news වලින් passe ගිය මේ සින්දුව..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
ආඩම්බරයි ශ්‍රී ලංකා
බුදු සරණයි ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
We love our country ❤
me to
❤❤❤❤❤❤
@@user-si1wm7hv6l😂😂😂its me nother account ❤
😂❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉love all members
mara gammak enne me sinduwa ahaddi me wage sindu nithara ape wage rataka ahenna salaswanna oni❤❤❤❤❤❤❤❤❤❤❤❤
2024❤❤️🔥
ඇත්තටම ඒ අභීත රණවිරුවන් හා ඒ දේශපාලන නායකත්වය නොවන්නට අදටත් ලංකාව යනු යුධ බිමක් .නමුත් අද ඒ අතීතය අමතක මිනිස්සුන් විසිම පිලිබඳ අප ලාංකිකයන් වශයෙන් ලැජ්ජා වියයුතුයි.
මේ සින්දුව අහනකොට හිතට දැනෙන ගැම්ම කියලා වැඩක් නැහැ ..👍
🇱🇰SLLions🇱🇰💗🦁✨️
Im proud to be a Sri lankan.
I love my sri lanka mother ❤❤❤
This is so beautiful song. We love soldiers.
Jaya wewa 🇱🇰🇱🇰🇱🇰
සදා ණයගැතියි.. මාගේ උත්තමාචාරය... ❤️❤️
It is very beautiful song
Rana wiruwo api wenuwn eylge jiwithe 2ta tiyalai satan kre.e nisa ada api me rate innwa.ehm krpu hamudawta ada jara widiyata bainawa.ape minisunta keleheguna mathaka ne.hamudawa hitiye nettn api dnatamth me jiwithen samu aran.eylge jiwitha puja krapu nisa api ada husma gannawa.e nirbitha ranawiruwnta mamanam hemdama hisa namanwa❤🙇♂️🙇♂️🙇♂️
Hari dukai අප්පච්චී oyage daruwo2 thama asai e dennage kama tika bedai api korona kale idapu widiyat inna, sadu putha harii hodai mn eyage horaskop නොබලා kiuwa cherry parisam karanna kiyala kinkini hari tharaiii danna e zida kiyala oyala5tma පුතු innawa hodama මහතාට innawa mn e dih all sanasanna enisa wenathi mata hodama mahaththaya ලැබුණා dn, puthek nathi mn chuty ta kiuwe putha wishesha kenek wei kiyala sudu siye mn asai shashi putha dr kenek wenawat plz help aiyeee, ithi me රටේ අසාධාරණයක් widiyat badu mila ihala giya ekai mn hama we.a kata hari udau karanna kiyanne saha vhuttyge duwat lassant pary eka denna උපරිමයෙන් sahaya දෙමු kiuwe, sri lanka navy shashi 🙋♀️🙋♂️👨👧👨⚕️💖💖😍😍😘🙎♂️😘
I love srilanaka in my country ❤Thank For you ❤
Pin mame oyalata
ආදරෙයි හෙළබිමට
Pulu hadwthinma maga panmya apa ranviruwnta budu sarni..👌👌🙏🙏💯💯👊👊🤣🤣👍👍🤛💪💖💖👋👋
Pithune munta😍🤣🤣🤣🤣😋
Niyamai
Ara marila inna ayyage pic ekai marichcha ayage nama lekanyai dakiddi puduma dukak danune . E hamotama pin sidda wenna ona . ada mehema rata nidahas kara gaththa ekata
ඒ සින්දුවේ තියෙන ගැම්ම ❤️
මේ සිංදුව හරිම ලස්සනයි .😙😚🙂
මගේ ආසම සින්දුව 😊
නිවනින් පමනක් කෙලවර වන කෙලෙස් ..මේ වට එ් තරම් ලොල්..❤
මොකක්
හදවතෙ ඉන්නෙ ඔයලා තමයි
It is a very good
This is a very beautiful country and we love our contry❤❤
බුදුන් සරනයි
රන් වැටක් ඇත සිව්කොනේ....❤
😢💓
may you never die!
මගේ අප්පච්චිත් NAVY එකේ.අවුරුදු 22ක් .හෙන කට්ටක් කාලා රට බේරලා දැන් කිසි ගානක් නැතිව දේශපාලුවෝ රට කෑවා.මගෙ අප්පච්චි තාම පසුතැවෙනවා රට ගැන.😢🇱🇰
Oyage appachchi gena Oya adambaravenna.... Tattage Duty aka Hariyata karane..,,,,,,
Respect army , navy ,ari force soilders ❤❤❤
🤝😎
Good 👍
Mn ipadune mona rated danna😢 male kakiyanne❤❤❤ ලංකාව රකින්න
Mage pana ❤oyala man adare mage panata the wedi divya lokema yanna on budusaranai puthe duwe malli la aiyala hamoma
Great salute to our true lions... proud to be a Sri Lankan ❤️
#rebuildmotherland
ඇත්තටම හිතට ශක්තියක් එන සින්දුවක් .
We love to sri lanka❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰
මේ ලෝකේ දෙවීයෝ ඔබයි ගොඩක් ආදරේ යි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sada Amaraniya ,pujaniya , Deviyan veni Ranaviruwan..... sada samaramu.....! nettan Ratatama henagahai....
බුදු සරණයි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️🇱🇰❤️❤️
ALL THE ARMY AND SRI LANKAN NATION HAVE THE PROTECTION OF EVERY GALAXIES AND THE MORE UNIVERSES....
තාමත් අහනවා 💗🥹
"දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල්වී තියේ "
Yes i love my sri lankan
I Love sri lanka army ❤️❤️🙏🙏🙏❤️❤️
Hashan Guneratne 👍 👍 😊😊
Yes I love my sri lanka
Iove ❤army
Srilanka bn api ❤
Waradi siri lanka sirimage jambuddipa budu himige
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ම්‍ෙ ගීතය පරගලකාරයන් විනාශ කළා. ම්‍ෙ ගීතය ලස්සනයි
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Athda ahanakm nalawanna පුළුවන් කෙනෙක් wa දෙමව්පියන් saha mihiksthai ekai lakmani කියන්නේ ❤❤❤❤❤❤🇱🇰🙏🏾🙏🏾🙏🏾🤲apu sulanralla😊😊😊😊🙇♀️🙇♀️mawa sipa sanasanna me mohteth😮😮😮😮
🌹it is a very good🌹
❤🙂
දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ " පින්වත් පුතුනි, වීරෝධාර රණවිරුවනි සෙන්පතිදුනි,"හදවතින් අපි යුදබිමේ ඔබ තනි කළේ නැත කිසි දිනේ " මේ මව් බිම දිවි හිමියෙන් බේරා ගැනීමට දිරි දුන් අභීත රණවිරුවනි මගේ ප්‍රණාමය.තුණරුවනේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
My...ayya
My....ayya...my ayya..my ayya..my..ayya
❤😊
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Bokktama danenawa ammo 🙏🙏
🙏❤️❤️
❤️🇱🇰
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ane ape kolla naththam rata iwrai thamath adarei miya giya ape ranawiru sahodarayanta.
Goog
Do you mean good?..👍
Le kakiyanava me sinduwa AHEDDI.
APE RATATA API AADARAEI
🇱🇰😎🇱🇰
මම අසමසිදුව
😥😥😥😥😥😥😥😥🤩🤩🤩🤩
Adath ❤
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏
SL Army
❤❤❤❤❤