Ambaruwo (අම්බරුවෝ) - Saman Lenin | Sudu Muthu Rala Pela Live

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Ambaruwo (අම්බරුවෝ) - Saman Lenin
    Subscribe Here : bit.ly/RohanaWe...
    Stream/Download Sudu Muthu Rala Pela Album
    Link: album.link/i/1...
    Apple Music: apple.co/2U3MzRN
    Spotify: spoti.fi/2U3N3HB
    Deezer: bit.ly/33hECwn
    iTunes: apple.co/2U3MzRN
    Amazon: amzn.to/38I9MxZ
    Original Artiste: Saman Lenin
    Lyrics: Dr. Somarathne Dissanayake
    Music: Dr. Rohana Weerasinghe
    Movie: Siri Parakum (2013)
    #Ambaruwo #SamanLenin #SuduMuthuRalaPelaLive #VoiceTeens
    Legends behind this beautiful backing
    Lead - Buddhika Perera
    Rhythm - Mahendra Pasqual
    Bass - Sangeeth Wickramasinghe
    Keyboards - Sugath Hettiarachchi, Priyantha Gamage, Chathura Perera & Vajira Gomas
    Drums - Niresh Perera
    Percussion - Nuwan Liyanage

ความคิดเห็น • 1K

  • @samanlenin
    @samanlenin 4 ปีที่แล้ว +1777

    ආදරණීය සෝමරත්න දිසානයාක සර් ට ත් රෝහණ වීරසිංහ සර් ට ත් මෙවැනි නිර්මාණය ක් තැනුවා ට බොහොම පිං!
    සුබපැතුම් එක් කල, අදහස් එක් කල, සතුටු සිතින් මෙය රසවිඳි සියල්ලන් ට ම බොහොම ත් ම ස්තුතියි!

    • @madusankakodi8527
      @madusankakodi8527 4 ปีที่แล้ว +14

      අපේ කම

    • @wheretotravelholiday
      @wheretotravelholiday 4 ปีที่แล้ว +32

      සමන් සර් එහෙම නැත්නම් අපිට දැනෙන විදියට සමන් අයියා අප ලක්දිවට වටිනා මැණිකක්. තව තව ඔප මට්ටම් වෙනවා. සුභ පැතුම්. දවසක ඔබගේ ගායනාවන් මාගේ දෙසවනට එක එල්ලේ වැටෙන දවසක් වේවායි පතමි.

    • @newfashionstore398
      @newfashionstore398 4 ปีที่แล้ว +24

      මුලු ඇගම හිරිගඩු පිපෙනවා..මේ හඩ ඇහෙනකොට..නිර්මාන ශිල්පී හැමටම දීඝායූ වේවා!!!

    • @ayomiwanigasooriya2858
      @ayomiwanigasooriya2858 4 ปีที่แล้ว +7

      මිනිස්සුන්ට එක තැනක ඉන්න අමාරුයි වගේ නේද අපිටත් එහෙමයි ඒ ඔබලාගේ සාර්ථකත්වය

    • @dnd330
      @dnd330 4 ปีที่แล้ว +7

      Obathumage voice eka aagamak wage. Adarei sir. ❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽

  • @BuddhiAlahendra
    @BuddhiAlahendra 4 ปีที่แล้ว +453

    සිංහල සින්දුවක රස දැනෙන්නෙ නියම සිංහලයෙකුටම විතරයි.

  • @Shaysstory2012
    @Shaysstory2012 4 ปีที่แล้ว +300

    අපේ කම... අපේ හඩ..
    🎤සමන් ලෙනින්❤️
    🎻රෝහණ වීරසේකරයන්....❤️

    • @pasanmalinda1504
      @pasanmalinda1504 4 ปีที่แล้ว +16

      ආචාර්‍ය රෝහණ වීරසිංහයන්
      ❤🙂

  • @sankajanith1380
    @sankajanith1380 ปีที่แล้ว +50

    අති විශිශ්ට ගායකයෙක් ලංකාව වගේ රටක් ලෝකෙට ගෙනියන්න පුලුවන් විශිශ්ට හඩක්......

  • @lahirushan2055
    @lahirushan2055 4 ปีที่แล้ว +418

    හම්මෝ පුතේ...තප්පර 32ක්.... ඒ අැදිල්ල අදිනවාරෝහන සර් ටත් හික් ගෑවෙන්න.....😍

    • @Dilshan42
      @Dilshan42 4 ปีที่แล้ว +6

      Ekanam eththa epawenne ehuwata eatika

    • @mcplayer4325
      @mcplayer4325 4 ปีที่แล้ว +7

      NICE SINGING 😊

    • @asankaprageet
      @asankaprageet 4 ปีที่แล้ว +5

      Saman Lenin❤️Amal perera 🙏🙏

    • @himinlk
      @himinlk 3 ปีที่แล้ว +5

      sirawatama oiii

    • @yasiruranaweera3888
      @yasiruranaweera3888 3 ปีที่แล้ว +1

      😂😂😂

  • @madushani673
    @madushani673 4 ปีที่แล้ว +323

    ඇත්තටම සමන් ලෙනින් සර්...ඔබතුමා අපේ ලංකාවට ලොකු ආඩම්බරයක්...ගාල්ලෙ අපිට ලොකු ආඩම්බරයක්

  • @amalinisansala9820
    @amalinisansala9820 4 ปีที่แล้ว +248

    රෝහණ සර්ගේ සතුටු හිනාව ❤❤❤

  • @nuwanlakshitha7966
    @nuwanlakshitha7966 3 ปีที่แล้ว +259

    මේකට unlike කරපු උන් රසවින්දනයක් නැති ස්වයං වින්දිත උන් බවත් ඔවුන්ට කරුනාව දයාව දක්වන්න කියා මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි....ස්තූතියි 🙏

    • @prageethdesilva2540
      @prageethdesilva2540 3 ปีที่แล้ว +2

      ammo eka

    • @grandpagamer_lk
      @grandpagamer_lk 3 ปีที่แล้ว +6

      අම්බරුවන්ගේ හැසිරීමට උපේක්ෂා සහගත වෙමු...

    • @jayasankaprasad4097
      @jayasankaprasad4097 3 ปีที่แล้ว

      එකේන්ම මචං

    • @ranjanimala4756
      @ranjanimala4756 3 ปีที่แล้ว

      atta tama

    • @Suranjith1979
      @Suranjith1979 3 ปีที่แล้ว +1

      2000 ට පස්සේ ඉපදුන එවුන්....

  • @dr8065
    @dr8065 4 ปีที่แล้ว +105

    දැන් හැදෙනා..... අම්බරුවනේ...
    මේවා නොඅහ කුණුගොඩවල් (ම) අහපල්ලා....
    තොපිට රහක් නැති වීයයි බලපල්ලා....

    • @aabidhmirza8926
      @aabidhmirza8926 3 ปีที่แล้ว

      💐💐💐💐💐💐💐💐💐💐

    • @sachindu7651
      @sachindu7651 3 ปีที่แล้ว

      😂

    • @Ubetta_Streaming
      @Ubetta_Streaming 3 ปีที่แล้ว +2

      එකක් මතක තියාගන්න මේ සින්දුව ආවේ මැතකදි කියලා.අනික තමුන්ට පරන සින්දු හොදය් අලුත් සින්දු කුනුගොඩවල් කියන්න පුලුවන්කමක් නැ.මොකද එක එක්කෙනාගෙ රසවින්දනය වෙනස් නිසා. . මේ යුගයෙ හොද සින්දු අතර ජරා සින්දුත් නැතුවම නෙමෙය්.නමුත් ජොතිපාල මහතා වැනි ශ්‍රේශ්ට ගායකයෝ සිටි යුගයේදීත් බල්ලෙකුට අහන්න බැරි සින්දු කියන ගායකයෝත් සිටි බව මතක තබා ගන්න.නමුත් ජෝතිපාල ,මිල්ටන් පෙරේරා ,ගුනදාස කපුගේ වැනි ගායකයින් ඔවුන්ගේ දක්ශතාව නිසා යුග ගානක් මිනිසුන්ගේ හදවත් තුල වැජබෙනවා.මේ යුගයේ ජරා සින්දු කියන ගායකයෝත් පෙරදී මෙන් රසික සිත් සතන් තුලින් මැකී ගොස් හොද ගායකයන් ඉදිරියට ඒවි.

  • @leenafernando5305
    @leenafernando5305 4 ปีที่แล้ว +239

    මොනතරම් සතුටක්ද!!!අපි හෙළයින්!!!අපේ හඩ ඇහෙද්දි සියලු දෙනාම සතුටින් ..

    • @shadowpix7652
      @shadowpix7652 3 ปีที่แล้ว +3

      ලංකාවේ පුරවැසියෙක් වන ඔබ අනිවාර්යයෙන් මෙම සටහන කියවන්න.. විශේෂයෙන් මේ දවස් වල කතා වෙන වැදගත් මාතෘකාවක්..
      Crudia zeylanica (කෘඩියා සෙලානිකා)
      සංවර්ධනයට යටවන්නට යන ලොකයේ දුර්ලභ ගස..
      කෘඩියා සෙලානිකා 1988 සිට වඳ වී යනු ඇතැයි සිතූ නමුත් නැවත සොයාගෙන ඇත. එනම් ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ දරාළුව ප්‍රදේශයේ .

  • @warnakulasooriyaajith6045
    @warnakulasooriyaajith6045 4 ปีที่แล้ว +162

    මොනතරම් මිහිරිද..........අපිව අපේ පු0චි කාලෙට එක්ක ගියා. මට හොදට මතකයි මේ විදියට කුඹුරු වැඩ කරනව.හරිම සුන්දරයි ඒ කාලෙ ගම අපේ කම. ඒ බව තවත් වැඩිඋනා රෝහණ සර්ගෙ ආදරනීය හිනාවෙන්.තෙරුවන් සරනයි ලෙනින් සර්.💞💞💞

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +11

      එකා පිට එකා ඇදී යන අම්බරුවෝ.... ගොම්පස් අල්ලන්න කොළපත් අල්ලන මාමලා... පාවරින් ඉවත් කරන මැඩුවන් ගොඩේ පිනුම් ගහන අපි.
      කිතුල් හකුරු එක්ක කහට තේ බොන... ඊට පස්සේ බුලත් ප.....අතට අරං පුවක් ගෙඩියක් ගිරය මැද්දේ තියලා තද කරන තාත්තා.... එය දෙකට මැද්දෙන් පලා... එක පළුවක් අතට අරං ඒක ආපහු දෙකට පලනවා.
      පොඩි පිහියක් එක්ක මගේ අතට දීලා පරෙස්සමෙන් මේකේ කුරුට්ට අරින්න සුදු පුතා....
      ළහි ළහියේ සුද්ද කරලා දෙන පුවක් කෑල්ලක් අතට අරං ඒක කටේ ඔබා ගෙන... හුණු කිල්ලෝටයෙන් දබරැඟිල්ල ට හුණු ටිකක් අරං බුලත් කොළයේ දෙකොන කඩලා දාලා යටි පැත්තේ හුණු ටික තවරනවා.
      දුම්කොළයෙන් ටිකක් කඩාගෙන ඒකත් උණ්ඩි කරලා කටට දා ගෙන ආපහු කමතට යන්නේ.... යුද්දෙට යන සෙබලෙක් වගේ.
      තාත්තා එක්ක කුඹුරට යන එක හරිම වීරකමක්.
      දවසක් ලොකු දිය කූඩැල්ලෙක් මගේ කකුලේ එල්ලිලා. මං මරලතෝනි තියලා කෑ ගැහුවා.
      තාත්තා මඩේ එරි එරී දුවගෙන ඇවිත් කකුල නෑවෙන්න බුලත් කෙල පාරක් ගැහුවා.
      කූඩැල්ලා කකුල අතෑරියේ ලේ පෙරාගෙන.
      උදේ පාන්දරම අමුඩෙ ගහගන්න තාත්තා මිල්ටේරි තොප්පිය දාගෙන (එක එක ජාතියේ තොප්පි ගොඩක් තාත්තා ට තිබුනා)
      උදැල්ල කරට අරන්... බුලත් ප..... ඇතුළු කලමනා ටික මගේ අතට දෙනවා.
      මං තාත්තා ගේ පිටිපස්සෙන්... මගේ මූණ තාත්තා ගේ කළුම කළු තට්ටම් දෙක ළඟ. දිය නූලට සම්බන්ධ කරපු අමුඩේ ගැටේ... මං ඒවායේ හැඩ බල බල උඩ පැන පැන... පාර දිගේ කුඹුරට....
      දවල් වෙනකොට පන් මල්ලේ දමාගෙන දුම් දමන තේ පෝච්චියත්... හරි හරියට ගම්මිරිස් දාපු අග්ගලා හෝ පැණි කැවුම් එක්ක තේ අරගෙන එන අම්මා... තේ බොන්නම විශේෂයෙන් සකස් කරලා තියෙන පොල් කටු
      වලට දාලා තේ බොන එක හරිම අගෙයි.
      ☘☘☘☘☘☘☘☘☘☘☘☘☘☘
      අස්වැන්න කපා පාගා ගෙන මළු වලට පුරවලා.... කර පිටින් මහපාරට ගෙනැවිත් සිරිසේන මාමාගේ
      බරබාගේ පටවලා ගෙදර එන්නේ රටක් රාජ්‍යයක් දිනා ගෙන එනවා වගේ.
      සිරිසේන මාමා... හරකාට අතින් තට්ටුවක් දාල හා...යමං පුතා... කියනකොටම ඌ ඉස්සරහට යන්නේ අපිවත් මග දාලා. අත් දෙකෙන් උස්සලා තාත්තා මාව කරත්තේ උඩින් තියලා... දෙපැත්තේ ඇඳි දෙක අල්ලගෙන පයින්ම එන්නේ ඇයි කියලා මට එදා තේරුනේ නැති උනාට... පස්සේ තමයි හරියටම තේරුනේ.
      ඒත්.... තාත්තාට ළං වෙලා පපුවට ඔලුව තියාගෙන මේ කතාව කියන්න විදියක් නෑ.
      😭😭😭😭
      සුදු පුතා දාලා තාත්තා දිවිය ලෝකෙ ගිහින්.

    • @kuamaradasanayaka3868
      @kuamaradasanayaka3868 3 ปีที่แล้ว

      supiri song

    • @prasannarohitha1729
      @prasannarohitha1729 3 ปีที่แล้ว

      Jayama.wewa Malli.obata

  • @AmalRanganath
    @AmalRanganath 4 ปีที่แล้ว +38

    යට වෙච්ච අපේකම ඉස්මතු කල ජාතියේ හඬ
    ඔබ සැමට ආයු බොහෝ වේවා!

  • @SalindaKarunarathna
    @SalindaKarunarathna 4 ปีที่แล้ว +158

    අපේ පිනට පහල උණු අමිල හඬක් !!

  • @NimaExplorer
    @NimaExplorer 4 ปีที่แล้ว +150

    කී පාරක් ඇහුවද කියන්න මතක නැහැ.. අපේ කම තදින්ම දැනුනා... විශිෂ්ඨ ගායනයක් ❤❤

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +10

    රෝහණ වි්රසිංහයන් ගායකයා දිහා ආදරයෙන් බලාගෙන ගායනය විඳින හැටි හරිම ලස්සනයි ...❤️❤️❤️

  • @LDTYoutube
    @LDTYoutube 4 ปีที่แล้ว +87

    අපේකම එක්ක ඉදිරියට යන ගමන් මඟ තව මල් පිපේවා. රෝහන සර්ටත් බෙහෙවින් තුති...

  • @arunakumara2786
    @arunakumara2786 ปีที่แล้ว +17

    ඒ ගීතය ඇහෙනකොට ඇඟට අමුතුම ගැම්මක් දැනෙනව. මේ තමයි නියම අපේ සිංහල සංස්කෘතිය. ඇත්තටම බොහොම පින් මේව යටපත් වෙන්න නොදී ඉස්මතු කරනවට. ඒ කාලෙ මොනතරම් සුන්දරද. දැන් මිනිස්සු සතුන් ගොවිතැන පිළිකුල් කරන තරමටම පිරිහිලාම ගිහින් ඒකයි දුක 💖💖💖

  • @chamalhettiarachchi5675
    @chamalhettiarachchi5675 4 ปีที่แล้ว +114

    මේ සිංදුවට මේ හැකියාවට මිලියනයක් views තාමත් ගන්න බැහැ කියන්නේ වැඩක් නෑ ලංකාවේ මිනිස්සුන්ගේ රසාස්වාදය ගැන කතා කරලා 😢

  • @dasunkaldera782
    @dasunkaldera782 10 หลายเดือนก่อน +13

    ඇහුවට එපා නොවන හඩක් පිහිටලා තියෙන එකම පිනක්❤❤❤

  • @hashithfernendz6680
    @hashithfernendz6680 4 ปีที่แล้ว +22

    අපේ සංගීතේ ගොඩ දමලා දීපල්ලා😀👍

  • @dushanhasaranga9022
    @dushanhasaranga9022 4 ปีที่แล้ว +63

    අපේ කම,ඒ අපෙ දේ අහෙද්දි ඇහැට කදුලක් එනවා සතුට වැඩිකමට.තවත් ඉස්සරහට යන්න ඔනෙ අයියේ.ඔබට ජය වේවා.!!!!

  • @malkiishara2672
    @malkiishara2672 4 ปีที่แล้ว +17

    මේවාට මොනා කියන්නද.. පිනට පහළ වුන හඩක් ..😍😍 මෙවන් කලාකරුවන්ට සදා ණයගැතියි❤️

  • @tharakachandrathilaka2988
    @tharakachandrathilaka2988 4 ปีที่แล้ว +62

    ප්‍රේක්ෂකාගාරයේ සතුට දැක්කහම... ඒ සිංදුව තුලින් ජන ගීයෙහි අර්ථය මනාව පැහැදිලිව තේරුම් ගැනීමට හැකි වුනා. Thank you rohana sir... ❤❤❤❤❤

  • @sanadarsh5215
    @sanadarsh5215 4 ปีที่แล้ว +7

    සමන් ලෙනින් කියන්නෙ ගායකයෙක් නෙවෙයි....සංගීත ක්ෂේත්‍රයට අලුත් පරිච්ඡේදයක්....ආදරෙයි ඒ හඬට👏👏✅🙏❤❤

  • @vajirak.subasingha9322
    @vajirak.subasingha9322 3 ปีที่แล้ว +56

    මේකෙ හොදම කොටස ඔක්කොම කරල තමන්ගෙ ගුරුවරයට ස්ටේජ් එක උඩදිම වදින එක. මෙහෙම ගුරු ගව්‍රවය තියෙන මිනිස්සුන්ට වරදින් නෑ

  • @apcsridns6154
    @apcsridns6154 4 ปีที่แล้ว +12

    සහංගි දුවව අගය කරමින් ඔබ comment එකක් දාලා තියෙනවා දැක්කා. අපේ කම අගය කිරීමෙන් ඔබේ වටිනාකම තවත් වැඩි උනා. ඔබේ ගමන ජය වේවා. නීරෝගී හා දීර්ඝායු වේවා. බුදු සරණයි.

  • @asmrsaraa8233
    @asmrsaraa8233 4 ปีที่แล้ว +38

    මන් නම් හදවතින්ම ගොඩක් ආස ගායකයෙක්..ඔබතුමා හරිම නිහතමානි කෙනෙක්.සිංහලකම ගමේකම තව තවත් ඉදිරියටම රැගෙන යන්න..ආනාගතේ සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

  • @apcsridns6154
    @apcsridns6154 4 ปีที่แล้ว +10

    අපේ කම අපිම ගොඩනඟමු. ඔබට මෙවැනි උසස් නිර්මාණ කිරීමට සියලු ශක්ති ලැබේවා.

  • @ruwanprasannapeiris3420
    @ruwanprasannapeiris3420 4 ปีที่แล้ว +10

    මේ ඇදිල්ල වෙන කවුරුවත් අදින්නේ නැහැ. පට්ට සමන් අයියේ ❤️👍🎶🎧

  • @ranshikadissanayake
    @ranshikadissanayake 4 ปีที่แล้ว +7

    මං ආසම සිංදුවක්... විශිෂ්ට නිර්මාණයක් . විශිෂ්ට ගායනයක් . ⁣විශිෂ්ට පද රචනයක්. ගීතයේ හැම අංගයක්ම හරිම ලස්සනයි ... 💞💞💞

  • @MRJInspire
    @MRJInspire 3 ปีที่แล้ว +157

    දැන් තියෙන සිංදු මේවත් එක්ක බලද්දී .. උසස් රස්ස්වාදය කියන එක දැන් නෑ .. මේ වගේ ඒවා අතීතයටම යනව.. කනගාටුයි

    • @niwantharandima3955
      @niwantharandima3955 ปีที่แล้ว

      people who like to see vehicle reviews..MRJ is the best..

    • @MRJInspire
      @MRJInspire ปีที่แล้ว

      @@niwantharandima3955 ❤

  • @KaraPuncha
    @KaraPuncha 3 ปีที่แล้ว +4

    Rohana weerasinge mahaththaya harunama kandulu panna ibema mata...great job lenin ayye..you are a legend..

  • @SriLankanStuff
    @SriLankanStuff 4 ปีที่แล้ว +27

    The face Dr.Rohana makes when Saman does his thing ❤ priceless

  • @tharusanjeewani26
    @tharusanjeewani26 4 ปีที่แล้ว +22

    හදවතින්ම දැනෙනෙ අපේ කම❤

  • @sulochananawarathna2803
    @sulochananawarathna2803 4 ปีที่แล้ว +12

    හම්මෝ ඒ හඩ 😍😍😍😍 කොච්චර ඇහුවේ ඇති වෙන්නෑ.

  • @rajithrasinka3976
    @rajithrasinka3976 3 ปีที่แล้ว +13

    හදවතින්ම ගොඩක් සතුටුයි , සමන් අයියා , විශේෂයෙන්ම ආදී ඇලවිශියානුවෙක් විදියට ❤❤🤙

  • @nirmanattitudesofficial1408
    @nirmanattitudesofficial1408 4 ปีที่แล้ว +4

    සර් එ්ක නම් නියමයි සර්ගේ ගීත මවලට මං ගොඩාාාාක් කැමති..සර්ට දීර්ඝායුෂ ලැබේවා තව තවත් මේ වගේ ලස්සන නිර්මාණ අපේ හෙළ බිමට දායාද කරන්න කියලා ඔබ තුමාගෙන් ඉල්ලනවා බුදු සරණයි හැමෝටම..🙏🙏🙏

  • @Mihirangasangeeth
    @Mihirangasangeeth 3 ปีที่แล้ว +8

    සමන් ලෙනින් මහත්තයගෙ කටින් බැන්නත් අහන් ඉන්න ආසයි යකෝ ❤️❤️❤️❤️❤️❤️

  • @samithadarshani1882
    @samithadarshani1882 2 ปีที่แล้ว +2

    මේ සිංදුව ගායනා කරන එ ගායකයාටත්,රෝහණ වීරසිංහයන්ටත් දළදා සමිඳු පිහිටයි!!!!

  • @ThePrasanna1984
    @ThePrasanna1984 4 ปีที่แล้ว +43

    අම්මෝ ඒ නිර්මාණයට මහා සාධාරණයක් කලා සමන් ඔබ තුමා

  • @priyanthapriyantha7550
    @priyanthapriyantha7550 4 ปีที่แล้ว +4

    මෙහෙම ගීත ඇහෙනකොට දැනෙන සතුට..සල්ලි වලටවත් ගන්න බෑ ඒ තරම් මිහිරියි..💐💐💐

  • @HemalBro97
    @HemalBro97 4 ปีที่แล้ว +5

    මේ තමයි අපේ ලේබල් ගත සිංහල සංගීත සංස්කෘතිය 🙏🙏

  • @jagathrandeniya1154
    @jagathrandeniya1154 3 ปีที่แล้ว +2

    Wow....
    හම්මේ ඒ තප්පර 32 එක හුස්මට අපේ ගමේ රම්බණ්ඩා මාමා වගේ බුලත් හපේ මඩකුඹුරෙ පගා ඇදපු ඇදිල්ල...
    දිවි ත්‍රිවිධ රත්නයෙ පිහිටයි නුඹලාට...

  • @shmusic1022
    @shmusic1022 3 ปีที่แล้ว +5

    අපට දියමන්තියකි ඔබ වටිනා..,,. දීර්ඝායු ඔබට....!!!

  • @user-lb3gm7gz8i
    @user-lb3gm7gz8i 4 ปีที่แล้ว +4

    අනර්ඝතම සුසංයෝජනයක් මෙය.. ප්‍රාතිහාර්යයක් වැනි නිර්මාණයක්. හොඳම සංගීතයකට.. හොඳම හඬක්.. අනර්ඝ පද වැලක්. ප්‍රණාම ! 🙏🙏🙏

  • @jdcreationwithjeewanthi9330
    @jdcreationwithjeewanthi9330 3 ปีที่แล้ว +7

    දැයේ වාසනාවට ලැබුණු වාසනාවන්ත කටහඬක්.

  • @charithnanayakkara1923
    @charithnanayakkara1923 3 ปีที่แล้ว +2

    දැනට කී පාරක් ඇහුවද කියල මතක නෑ.ඒ තරමටම අනර්ඝ යි

  • @hewagewijith8085
    @hewagewijith8085 4 ปีที่แล้ว +16

    ඒ මියැසියෙ කෙතරම් ලස්සනක් තියේද .. අහන්න අහන්න ආසයි..

    • @sheranjoseph5709
      @sheranjoseph5709 3 ปีที่แล้ว

      🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕👍🙏✝️

  • @dilshikasewwandi2117
    @dilshikasewwandi2117 3 ปีที่แล้ว +3

    හරිම ආසාවෙන් අහන සිංදුවක්... ඔබතුමාලට තව තවත් මෙවැනි නිර්මාණ බිහිකිරීමට ශක්තිය දහිර්‍ය ලැබේවා...

  • @sadhunhewage7917
    @sadhunhewage7917 4 ปีที่แล้ว +7

    me wage kalakaruwo ratata godaak watinawa.hadawathinma adarei obata...jaya wewa

  • @KaraPuncha
    @KaraPuncha ปีที่แล้ว +2

    This is SInhala traditional voice to be crowned one day..you are prince now..will be king someday..

  • @phnuwan4785
    @phnuwan4785 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සමන් අයියා . තෙරුවන් සරණයි රොහන වීරසිංහ මහත්තයා ට ජයවේවා 🇱🇰

  • @samithadarshani1882
    @samithadarshani1882 2 ปีที่แล้ว +2

    අපේකම , ශ්‍රී ලාංකික සංස්කෘතිය , මෙන්ම එ් සිරිත් විරිත් සහ චාරිත්‍ර අනුව යාමට මේ ගීතය නම් වට්නවා.

  • @lalithkumara5544
    @lalithkumara5544 4 ปีที่แล้ว +3

    දැනටම දහපාරක් විතර බැලුව.. ඒ තරම්ම හිත ඇද්ල ගියා... ඒ හඬට සවන් පිනවනවා...

  • @biberzsanuk6804
    @biberzsanuk6804 3 ปีที่แล้ว +2

    රෝහණ් වීරසිංහ
    සමන් ලෙනින් ඔබතුමන්ල මේ රටේ ඇති වටිනාම වස්තු.... ❤🙏 මම පතන්නෙ සංගිතයට ආදරේ ඇති අයෙක් හැටියට ඔබතුමන්ලාගෙ ඇසුරෙ එක අකුරක් හරි ඉගෙන ගන්න පිනක් මේ ආත්මෙහෝ මතූ ආත්මෙක හෝ මට ලැබේවායි කියලා... ආයුබෝවෙන්න ඕන ඔබතුමන්ලාට.. බුදු සරණයි 🙏❤

  • @wasanawimalathunga2090
    @wasanawimalathunga2090 2 ปีที่แล้ว +3

    මම මේ හඩට හරි කැමති මේ හඩ ඇහෙනකොටයත් කුබුරේ මඩ සුවද දැනෙනවා ❤️❤️

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 4 ปีที่แล้ว +23

    නමෝ බුද්ධාය තෙරුවන් සරණින් වේවා රැකවල් සියලු දෙනාටම. සිංහලකම රෙකාපල්ලා

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 ปีที่แล้ว +3

    බුදු සරණයි නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට

  • @user-dk3ee1un9w
    @user-dk3ee1un9w 6 หลายเดือนก่อน

    කනට මී පැනි'
    සිතට සැනසිල්ල'
    ඇසට කදුල'
    ජාතියට අභිමානය
    සියල්ල සපිරි ඉතාම අලන්කාර ගායනයක් කියන්න වචන නෑ සහෝදරය. අභිමානයි ❤ ❤❤❤❤

  • @lakiyacs2072
    @lakiyacs2072 3 ปีที่แล้ว +1

    මේ සිංදුව අහද්දි එන හැගීම වචනෙන් කියන්න බැරි තරම්. තවත් මේවන් අද්විතීය නිර්මාණ දහස් ගනන් මේ පින් බිම මත පහල වේවා!
    සමන් හඩට ජයෙන් ජය!!!

  • @charithjg1982
    @charithjg1982 4 ปีที่แล้ว +15

    Wow, @Saman_Lenin's voice...

  • @pathirajadissanayaka5424
    @pathirajadissanayaka5424 4 ปีที่แล้ว +21

    අපේ රටේ රත්තරන් වටින සම්පත් මේ.... ජය වේවා..

  • @nimnaherath5674
    @nimnaherath5674 3 ปีที่แล้ว +1

    එකනම් සුපිරියි සර්

  • @dilrukshisd7636
    @dilrukshisd7636 3 ปีที่แล้ว +1

    අම්මෝ ඇග හිරිවැටෙනව . ඔබ තුමාගේ ගායනය ඇහෙද්දි . තව තවත් . මෙවැනි නිර්මාණ කිරීමට . අලිට ඇසීමට . වාසනාව ලැබේවා

  • @sajeewasenarath4205
    @sajeewasenarath4205 4 ปีที่แล้ว +4

    විශිෂ්ට නිර්මාණයක්!! අපේ මව් බිම💜

  • @nelumkumari3562
    @nelumkumari3562 2 ปีที่แล้ว +5

    මේ සිංදුව ඇසු වාර ගාන මතක නැ එ තරම් හිතට කන්දෙකට මිහිරියි හිතට අපේ කම දැනෙන අපේම හෙළයේ ගිතයක් ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @sadupiyarathna8633
    @sadupiyarathna8633 2 ปีที่แล้ว +1

    අපේකම දැනෙන අතීතෙට හිතට හොරෙන් අරගෙන යන අධිමාත්‍රාවක්. 🥰❤️❤️

  • @nawodaharshani6547
    @nawodaharshani6547 ปีที่แล้ว +1

    මේ වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝ එක නැද්ද 😌 හරිම ලස්සන වැඩසටහනක් 💖💖

  • @liyo8178
    @liyo8178 4 ปีที่แล้ว +51

    සමන් අයියගේ එ ඇදිල්ල වාවු.. අපේ කම දෙනුන අයියේ

    • @deela262
      @deela262 4 ปีที่แล้ว +2

      @ 2:45

    • @pathumakalanka5106
      @pathumakalanka5106 4 ปีที่แล้ว +1

      26 seconds continuously with awesome variations. love that.

  • @MistyFedo
    @MistyFedo 4 ปีที่แล้ว +5

    Im here after Erandi's performance...love the lyrics and melody.

  • @nadeeshanadunrasi5545
    @nadeeshanadunrasi5545 4 ปีที่แล้ว +1

    රෝහණ වීරසිංහ මහා සංගීතඥයන්ටත් සමන් අයියෙ ඔයාටත් බුදු සරණින් දෙව් රැකවරණින් චිරාත් කාලයක් මෙවන් නිර්මාණය අනාගතයට දායාද කරන්නට ආශිර්වාද ලැබේවා 🙏 සහභාගී වූ සැමටත් තෙරුවන් සරණයි ....!

  • @ranukadilanjana3809
    @ranukadilanjana3809 3 ปีที่แล้ว +2

    ඇඟේ හිරිගඩු පිපුනා ඒ කටහඬට❤❤❤❤❤❤😍😍😍😍😍

  • @sameeratharanga5294
    @sameeratharanga5294 3 ปีที่แล้ว +6

    දැන් ඉන්න අය අඩහැරයක් පාන්ඩවත් දන්නෙ නෑ. මේ ගායනය ගොඩාක් ලස්සනයි

  • @pubuduchamathbasnayaka1185
    @pubuduchamathbasnayaka1185 4 ปีที่แล้ว +3

    Saman aiya.... Rohana sir - SUPERB.....

  • @dulshanchandrasekara5180
    @dulshanchandrasekara5180 ปีที่แล้ว +2

    නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා💚

  • @voicegainsrilanka4416
    @voicegainsrilanka4416 8 หลายเดือนก่อน

    Husma paalanaya penwana apuuru gaayanayak.thappara 25ka kalayak veriatios ekka oba gaayana kala ema geethaya ithama vatina igena ganna daruwanta jana gaayanaya vishayata godak upakaaree wena nirmaanayak.deergayu wewa .saman.manoj lasantha gamage

  • @channel-bk9te
    @channel-bk9te 4 ปีที่แล้ว +5

    තේරුවන් සරනයි ඔබතුමාට

  • @maheshpriyadarshana2295
    @maheshpriyadarshana2295 4 ปีที่แล้ว +6

    What a Voice practice,cant imagine,never do like this anyone in sri lanka,great job saman ayya,

  • @asankahannadige82
    @asankahannadige82 ปีที่แล้ว +1

    ඒ ඇදිල්ල නම් ලංකාවෙ ජනගී ගායනා කරන්න පුළුවන් ගායකයකුට ඇරෙන්න ලේසියෙන් අදින්න බෑ කියලා විශ්වාසයි...!

  • @N1R05H4N
    @N1R05H4N 5 หลายเดือนก่อน +1

    ගෝඨාට හික් ගෑවුණු තවත් අවස්ථාවක්...😊....සමන් ලෙනින් ❤❤❤

  • @rashmilaw9490
    @rashmilaw9490 4 ปีที่แล้ว +10

    Great Musicians!! Ever seen..For Mother Sri Lanka!!! Proud to be 🇱🇰 .

  • @salithachandrasekara5619
    @salithachandrasekara5619 4 ปีที่แล้ว +3

    හරිම අපූරු නිර්මාණයක්...සුබ පැතුම්

  • @user-zp4hq6zf1f
    @user-zp4hq6zf1f 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දීර්ගායුස ලැබේවා ❤❤❤

  • @shanikamadushani7662
    @shanikamadushani7662 ปีที่แล้ว +1

    රාසාස්වාදයෙන් අනූන ලස්සනම ගී එකතුවක් ....තව තවත් මෙවෙනි නිර්මාණය දායාද කරන්නට ඔබට හැකි වේවා !🙏🙏

  • @empowerupYt-d9m
    @empowerupYt-d9m 4 ปีที่แล้ว +13

    Amazing😍😍😍😍😍😍😍😍priceless

  • @rahuladarshana2198
    @rahuladarshana2198 4 ปีที่แล้ว +11

    😍😍❤️❤️👌🏼👌🏼👌🏼what a performance❤️❤️

  • @LunugalleAmitha
    @LunugalleAmitha 2 ปีที่แล้ว

    අහපු වාරගනන මතක නෑ..අපේ කම අපූරුවට කියන සමන් ලෙනින් මහතාගේ හඩ.....නිර්මාණය සදාහා හැමෝටම තෙරුවන් සරණයි ..

  • @dharshanabandara6779
    @dharshanabandara6779 2 ปีที่แล้ว +1

    ඕසේ ඇදිල්ල තමා අහන් ඉන්න ආසම කොටස.. ❤️

  • @srilanka9490
    @srilanka9490 3 ปีที่แล้ว +8

    පින් කරන්න ඕන මෙහෙම ගීතයක් රසවිදින්න....

  • @lasanthapradeep3053
    @lasanthapradeep3053 3 ปีที่แล้ว +4

    කවුද අනේ මේකට unlike දාලා තියෙන්නේ. සමන් අයියා නියමයි

  • @tharangasamarasekara5697
    @tharangasamarasekara5697 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පුතා.

  • @hapiya-634
    @hapiya-634 4 ปีที่แล้ว +2

    අපේකමට වටිනාකමක් දුන් අසහාය ගායකයාණෝ....ජය සතුට වේවා....

  • @PikiNovv
    @PikiNovv 4 หลายเดือนก่อน +3

    Keren rek😮😮

  • @nethindu8424
    @nethindu8424 3 ปีที่แล้ว +5

    හෙඩ්සෙට් එක ගහන් නම් අහන්න එපා ... කොහේ අතරමං වේද දන්නෑ.....❤️❤️💝💝

  • @madu7679
    @madu7679 2 ปีที่แล้ว +1

    Oya me srilankawata adambarayak..

  • @samanthaniroshan3449
    @samanthaniroshan3449 4 ปีที่แล้ว +1

    රෝහන සර්ටත් හිතා ගන්න බෑ සන්ගීතය බාවනාවක්

  • @kanishkaviranjitha671
    @kanishkaviranjitha671 4 ปีที่แล้ว +3

    No words! Absolutely superb singing Mr. Saman Lenin 👏❤️

  • @Sathyasoyair
    @Sathyasoyair 4 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ , සමන් සර් ගේ සින්දුවක් නම් සුපිරි

  • @sandeepaadhikari786
    @sandeepaadhikari786 3 ปีที่แล้ว +2

    රෝහණ අයියා වැඩක් කලොත් නොවරදින වෙඩිල්ල වගේ කියලා බන්දුල නානායක්කාරවසම් කීවා🖤....ඒක නම් ඇත්තක්...

  • @user-cx1ro3rl6w
    @user-cx1ro3rl6w 3 ปีที่แล้ว +1

    කනට මී පැණි වක්කරනව වගේ දැනෙන්නෙ 🙏❤