Somathilaka Jayamaha Best songs Collection | සෝමතිලක ජයමහ ජනප්‍රියම ගීත | Collection 01 | Top Ten |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2021
  • Somathilaka Jayamaha Best songs Collection | සෝමතිලක ජයමහ ජනප්‍රියම ගීත | Sinhala Songs top ten | top 10 | Collection 02
    WebSite
    sites.google.com/view/naada-a...

    #Sinhala_Lyrics_video​
    #old_Sinhala_Songs​
    #Somathilak_jayamaha​
    #Sinhala_Songs​
    #Best_Sinhala_Songs​
    #Sinhala_top_ten​
    #Somathilaka_Jayamaha_songs_collection​
    #sinhala_Songs_collection​
    #Sinhala_Nonstop​
    #somathilaka​ #Jayamaha​ #SomathilakaJayamaha
    #SomathilakaJayamaha_Best_Songs_collection
    #SomathilakaJayamahaBestSongsCollection
    #subhawitha_gee​
    #sinhala_sindu
    #topTen
  • เพลง

ความคิดเห็น • 790

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 2 ปีที่แล้ว +1010

    ජීවත් වෙලා හිටියොත් 2050දිත් මේ සින්දු ටික අහන්න බලන් ඉන්න අය කෝ?
    👇 🖤🔥

  • @nanguramadproduction2412
    @nanguramadproduction2412 2 ปีที่แล้ว +1314

    මට මතක හැටියට 2016 වාගේ කොට්ටාව හන්දියේ ත්‍රීවීලර් පාක් එක ලග මම දවසක් පාක් එකේ කෙනෙක් සමග කතා කර කර ඉන්නකොට එක පාරටම ඒ අයියා මල්ලී අර කවුද දන්නවාද ඇහුවා ඔහු අපට පිටුපාගෙන තැපැල් කන්තෝරුව දෙසට යනවා කලු දිග කලිසමක් කමිසයක් උඩින් දමාගෙන කලු සෙරෙප්පු දෙකක් දාගෙන් කලු පාර පොඩි ටිවුලිප් බෑග් එකක් අරගෙන හරිම සරල විදිහට.. පිටුපස හැරි සිටි නිසා මට අදුනා ගන්න නොහැකී වුනා..මම ඒ අයියාට දන්නේ නෑ අයියේ කියද්දී මල්ලී ඔය ඉන්නේ සෝමතිලක ජයමහ මහත්තයා හරිම සරල මිනිහෙක් කීවා..ඇත්තටම සෝබනකාර ගායකයන් අතර මේ තරම් හිත නිවන අප ආදරය කරන ගායකමහාවෘක්ෂයන් කොතරම් නිහතමානීද සරලද...අපි මැරෙනකම්ම මේ ගීත රස විදි අපි...ඒතරම් සොදුරු ගීත ඉතාමත් මිහිරියි..මේ ගීත අමරණීයයි..❤️💛❤️❤️💛💛.

    • @mulansaparamadu7986
      @mulansaparamadu7986 ปีที่แล้ว +45

      හැත්තාව දසකයෙ අපිඅහපූ එතූමාගෙ ගියත් ඒ සංගිතයෙන්ම අහන්න සැලැස්සූ ඔබ සැමට තෙරුවන් සරණයි සොමතිලක නම් එතූමා ට නිදූක් නිරොගි සූවය පතමි

    • @oakinstitution2691
      @oakinstitution2691 ปีที่แล้ว +20

      We respect you.

    • @sujithnissanka5095
      @sujithnissanka5095 ปีที่แล้ว +31

      දැන් ඉන්නේ සෝබන කාරයෝ මම ආස නෑ අහන්නවත්

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 ปีที่แล้ว +31

      අමරදෙව මහත්තය ලගට සොමතිලක ජයමහ ඉන්නෙ .

    • @rahafrashed3681
      @rahafrashed3681 ปีที่แล้ว +7

      💗💗💗💗💗💗💗

  • @true9855
    @true9855 7 หลายเดือนก่อน +158

    අවුරුදු 23 යි. මගෙ ප්‍රියතම ගීත මේවා පමණි.මට අනික් කාඨෝර සහ අර්ථ විරහිත ගීත වලට වඩා ගැඹුරු අධ්‍යාත්මික සුවයක් ලබාදෙන මෙවැනි ගි වලට ප්‍රිය කරමි.

  • @Ravindralasantha-hv1hc
    @Ravindralasantha-hv1hc 10 หลายเดือนก่อน +162

    70/80 දශකයේ උපත ලැබූ අපි වෙන මොනවා නැතත් හොද ගායකයන්ගේ නියම සිංදු අහන්න වාසනාව ලැබු බවනම් කිවයුතුමයි ♥️🙏

    • @shaluflora
      @shaluflora 10 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත

    • @samithhettiarachchi3707
      @samithhettiarachchi3707 6 หลายเดือนก่อน +1

      ​@@shaluflora❤❤

    • @DayaAbeynayake
      @DayaAbeynayake 6 หลายเดือนก่อน

      ​@@samithhettiarachchi3707aa

    • @Thushara276
      @Thushara276 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ,,,,💐🙏

    • @Peace-mx1rz
      @Peace-mx1rz 3 หลายเดือนก่อน

      apith ewa ahanwa

  • @nimalherath3950
    @nimalherath3950 7 หลายเดือนก่อน +63

    නිහතමානී කලාකරුවාණෙනි,ඔබ අප මෙසේ රසවත් කල පිනෙන් දීර්ඝායුෂ ලැබේවා!

  • @maduwithlife7661
    @maduwithlife7661 6 หลายเดือนก่อน +45

    දෙණුවර මින් පසු එක නුවරක් මෙනි...❤️ 1985 යාලුවෙලා මැරි කරපු මගේ අම්මටයි..තාත්තට යි ගෙවල් වලින් කැමැත්ත ලැබුනම තාත්තා මේ සිංදුව තමා ලියුමෙ ලියල අම්මට දීලා තිබුනෙ...දැන් මගේ අම්මයි...තාත්තා යි දෙන්නම මේ ලෝකේ නෑ..😥😥 මන් මේ එයාල දෙන්න නිදා ඉන්න තැනට ඇවිත් මේ සිංදු ව අහන ගමන්..💖

  • @krishankaushalya
    @krishankaushalya ปีที่แล้ว +88

    ඡීවිත කාලයටම කිසිම චැනල් එකකට නාපු ආදරණීය සුන්දර ගීත ගොන්නක හිමි කරුවෙක්. හැමදාටම රස විඳිය හැකීය. දීඝායුෂ ලැබේවා ඔබ තුමාට 🙏

    • @T5r4u7y6
      @T5r4u7y6 2 หลายเดือนก่อน +1

    • @DMKarunathilake-gk1ei
      @DMKarunathilake-gk1ei 23 วันที่ผ่านมา

      ගීතකලාවේ තරැ බිහිවුන 1980-1990 ස්වර්ණමය යුගයේ ඉපදීමත් වාසනාවක් කියලා හිතෙන්නේ මේකාලයේ ගීත ඇහෙනවිට.දායකත්වයට එදා කලාකරැවන් හැමට ගෙෘරවය
      .....

  • @heshanyayanagith6509
    @heshanyayanagith6509 6 หลายเดือนก่อน +20

    2000 ඉපදුන මාත් හරිම අසාවෙන් අහනවා❤❤❤

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +161

    සෝමතිලක ජයමහ ශූරීන්ගේ ගීත මටනම් භාවනාවක්..👍😍

  • @harshasampath1091
    @harshasampath1091 ปีที่แล้ว +48

    දැන් තියන අඳෝනා මොනාද මේ සිංදු අහද්දී සුපිරි නම්බර් දැන් ඉන්න පොඩි උන් මර ලතෝනි අහන්නේ.

  • @dammikapushpakumari1681
    @dammikapushpakumari1681 3 ปีที่แล้ว +81

    පාසල් යනකොට වුදෙම...මෙි සිංදු රෙඩියෝ ..එකේ ඇහෙනවා ලස්සනයි1982.....

    • @tensiljayanath5514
      @tensiljayanath5514 3 ปีที่แล้ว +3

      කුසුම් පිරි තුරු මතේ සුවද හමඊ දසාතේ ...මතක් වෙනව මතත්

    • @lysandermervin7544
      @lysandermervin7544 ปีที่แล้ว

      Maha Bosath
      it is suitable for a "Bodi Puja"....
      Nice song

    • @miulamiula328
      @miulamiula328 2 หลายเดือนก่อน

      Aneee ow apita tibune radio akan mawa udama ahuna ❤❤❤❤❤❤

  • @kapilamadushan3200
    @kapilamadushan3200 2 ปีที่แล้ว +59

    දැන් ඉන්න හම්පඩ ගායකයෝ වගේද මෙන්න ගායකයෝ .ඔබතුමාට තෙරුවන් සරණයි

  • @gunarathnabandara1734
    @gunarathnabandara1734 6 หลายเดือนก่อน +29

    කවදාවත් එපා වෙන්නෙ නැති සින්දු

  • @shrimathidasanayaka6198
    @shrimathidasanayaka6198 2 ปีที่แล้ว +81

    මේ සින්දු ටික දාපු අයට බොහෝ පින් හොයා ගන්න අමාරුයි අපිට තෙරුවන් සරනයි

  • @dammikaprasad5423
    @dammikaprasad5423 10 หลายเดือนก่อน +21

    ගිත 10 යම ලස්සනයි සොමතිලක ජයමහට පත්තිනි මැණියන්ගෙ පිහිටයි බුදු සරණයි

  • @danushkamadushankasenavira2362
    @danushkamadushankasenavira2362 3 ปีที่แล้ว +88

    අද මෙි සින්දු අහන කටිටිය අඩුයි ඇස් පියාගෙන අහන්න අමුතු ආශ්වාදයක් දැනෙනවා

  • @luxmanjayathilaka5621
    @luxmanjayathilaka5621 ปีที่แล้ว +20

    අවුරුදු පනහකට විතර ඉස්සර ඔබතුමා දෙල්කඳ හන්දියේ අප සමග ඉංග්‍රීසි පන්තියක සිටියා මට මතකයි ඔබතුමාගේ මේ ගීත ඇසෙන විට ලොකු සතුටක් දැනෙනවා ඒ කාලයේ සිටම ඔබගේ සංවර කම මේ ගීත වලිනුත් පැහැදිලිව පේනවා අප පන්තියේ සිටි කීපදෙනෙක් මතකයට ගන්නවනම් චන්ද්‍රසිරි රබෙල් බන්දුල රත්නසිරි ජයතිලක තවත් අය හිටියා නමුත් නම් වලින් මතක නෑ
    ඔබතුමාට යහපතක්ම වේවා

  • @bandubokka1858
    @bandubokka1858 2 ปีที่แล้ว +271

    අපේ කාලේ ආයේ එන්නෙ නැහැ .80.90 දශකයේ වාසනාවන්ත අපි...අපිට කනගාටූවක් නොදැනෙන තරම්..ඒත් දැන් ඉන්න අපේ දරුවන්...අදොනා අහන්න පූරුදුවෙලා...පව් නව පරම්පරාව

    • @asithagihan3526
      @asithagihan3526 2 ปีที่แล้ว +6

      Aniwarenma. Math ekagai ayye ekata

    • @asithagihan3526
      @asithagihan3526 2 ปีที่แล้ว +4

      Mee githawala theruma boho arthawath

    • @sumathipala5664
      @sumathipala5664 2 ปีที่แล้ว +6

      ADA.KALA.UNTA.MA.GITHAKA..RASA..VIDINTAWATH...PINA...NAAAA......

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +3

      එකගයි..👍

    • @Creative-vs8lg
      @Creative-vs8lg ปีที่แล้ว +14

      ඔයා එහෙම හිතන්නත් එපා මහත්තයා....80.90 පරණ ට්‍රැක් අහන 2000න් පස්සෙ මම වගේ පිස්සු කොල්ලොත් ඉන්නවා මාමෙ 🙂(පරණ සිංදු පිස්සෙක් 😘)

  • @chandimajayawardana9472
    @chandimajayawardana9472 10 หลายเดือนก่อน +19

    හැමදාම අහන්න පුළුවන් සිංදු මේවා දැන් අවුරුදු 40 විතර මමත් අහනවා 2023/09/04

  • @shanimalki7043
    @shanimalki7043 2 ปีที่แล้ว +54

    දැහැනකි ඔබ මගෙ හදවත බන්ධන ,,,, දීර්ඝායු වෙිවා ඔබට

    • @anilweerawardana2789
      @anilweerawardana2789 ปีที่แล้ว

      මම දන්න කියන ජනපද කල්‍යාණිය මට ළඟයි, කිට්ටුයි , සෙනෙහෙවන්තයි සුරඟනට වඩා
      (මෙන්න මේ අදහස ගීත රචකය පද වැලකට ගැට ගහලා තියෙන ලස්සන බලන්නකෝ )
      මා හඳුනන මගෙ හදගත් කලණිය මට නුදුරුයි සුරඟනට වඩා //

    • @DiliniHansika-wq1zh
      @DiliniHansika-wq1zh 5 หลายเดือนก่อน

      රණටී

  • @ashoka7451
    @ashoka7451 2 ปีที่แล้ว +36

    මේ තමයි අපේ අනන්‍යතාවය මේවා ඇහෙන සින්දු නෙමෙයි අහන, විදින සින්දු

  • @ureshasajeewani8484
    @ureshasajeewani8484 9 หลายเดือนก่อน +24

    දැන් සිංදු ඇහෙද්දි කලාව එපා වෙනවා,මේ තමයි සිත නිවන කලාව

  • @chinthakawimalwijesundara7816
    @chinthakawimalwijesundara7816 2 ปีที่แล้ว +173

    මේ වගේ හිත සංන්සුන් කරවන ගීත වලටත් unlike කරන්න තරම් ගොබ්බයින් අපේ රටේ ඉන්න එක ගැන කනගාටුයි ...

    • @lrobinson4422
      @lrobinson4422 ปีที่แล้ว +3

      Absolutely. Something wrong in their head.

    • @chanukumara1679
      @chanukumara1679 ปีที่แล้ว +2

      E hadawatha marichchi eun.

    • @sagarabandara6173
      @sagarabandara6173 ปีที่แล้ว +4

      මේ වගේ හරක් තාම ඉන්නවා රටේ ගණන් ගන්න එපා මේ වගේ ගායකයින්ට තැනක් දෙන්නේ නැති බොලද රහඥතාවයක් නැති මෝඩ ජනමාධ්‍ය කාරයෝත් ඒවගේයි.

    • @anilweerawardana2789
      @anilweerawardana2789 ปีที่แล้ว +1

      මම දන්න කියන ජනපද කල්‍යාණිය මට ළඟයි, කිට්ටුයි , සෙනෙහෙවන්තයි සුරඟනට වඩා
      (මෙන්න මේ අදහස ගීත රචකය පද වැලකට ගැට ගහලා තියෙන ලස්සන බලන්නකෝ )
      මා හඳුනන මගෙ හදගත් කලණිය මට නුදුරුයි සුරඟනට වඩා //

    • @dilshiariyarathna6748
      @dilshiariyarathna6748 9 หลายเดือนก่อน

      වර්ත්මාන තරුන අය මෙවාට කැමති නැ

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 3 ปีที่แล้ว +71

    නිරෝගී සුවය හා දීර්ඝායුෂ අත් වේවා ගාන්ධර්වයානනි.

  • @sum130
    @sum130 3 ปีที่แล้ว +90

    අද ඉන්න හූටංලා පිස්සු බල්ලෝ කාල වගේ ගිරි පූප්පලා කෑ මොර දෙන සින්දූයි කියලා කියා ගන්නා සින්දු වගේද මේවා...අහන්න අහන්න සිත භාවනාවකට වැටෙනවා නොදැනීම....මෙවන් ගීත රැසක් අපට අහන්නට සලසා දුන් ඔබතුමාට දීර්ඝායුෂ පතන්නෙමි!

  • @rohansenadeera9557
    @rohansenadeera9557 3 ปีที่แล้ว +90

    කිසිදා නොමියෙන ගී හඩ දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ............

  • @bbandara221
    @bbandara221 2 ปีที่แล้ว +89

    කොච්චර ඇහුවත් මේ ගීත ඇතිවෙන්නෙ නැ ,මා ආසම ගායකයෙක් දිර්ඝායු පතමි, බුදුසරණයි

  • @mahindagedara5512
    @mahindagedara5512 ปีที่แล้ว +17

    වැඩ ඇරිලා ඇවිල්ලා නාලා කාලා පුටුවේ හාන්සි වෙලා මේ සින්දු අහනකොට සිතේ ප්‍රශ්න අමතක වෙනවා

  • @classics2862
    @classics2862 ปีที่แล้ว +128

    මාගේ පියාගේ ආසම ගායකයා. මේ ගීත අහද්දි අතීතය මතක් උනා. ඔබට නිවන් සුව ලැබේවා අප්පච්චි 😥

  • @GunasenaPerera-ti2um
    @GunasenaPerera-ti2um 9 หลายเดือนก่อน +11

    අදටත් සුපිරි බුදු සරණයි

  • @sarathnandasiri4542
    @sarathnandasiri4542 2 ปีที่แล้ว +24

    අද කාලයේ තියෙන සින්දු සින්දුද ගිරිය පුප්පගේන හු කියනවා විතරයි මෙව්වානේ බොලේ සින්දු

    • @lrobinson4422
      @lrobinson4422 ปีที่แล้ว

      Wow.......yes yes

    • @anilweerawardana2789
      @anilweerawardana2789 ปีที่แล้ว

      මම දන්න කියන ජනපද කල්‍යාණිය මට ළඟයි, කිට්ටුයි , සෙනෙහෙවන්තයි සුරඟනට වඩා
      (මෙන්න මේ අදහස ගීත රචකය පද වැලකට ගැට ගහලා තියෙන ලස්සන බලන්නකෝ )
      මා හඳුනන මගෙ හදගත් කලණිය මට නුදුරුයි සුරඟනට වඩා //

  • @achalameegama78
    @achalameegama78 ปีที่แล้ว +67

    කුසුම් පිපී තුරුමතේ.. සුවඳ හමයි දසඅතේ.. 90 ගනන් වල අපි පාසල් යනවිට උදෙන්ම රේඩියෝවෙන් ඇසෙන අපූරු ගීතයක්. කොයිතරම් අගේද මේ ගීත රචනාවන්, අපූරු සරලම සුමිහිරි සංගීතය...❤❤❤

    • @dicksonmallikage935
      @dicksonmallikage935 ปีที่แล้ว

      Dicks7

    • @anilweerawardana2789
      @anilweerawardana2789 ปีที่แล้ว +3

      මම දන්න කියන ජනපද කල්‍යාණිය මට ළඟයි, කිට්ටුයි , සෙනෙහෙවන්තයි සුරඟනට වඩා
      (මෙන්න මේ අදහස ගීත රචකය පද වැලකට ගැට ගහලා තියෙන ලස්සන බලන්නකෝ )
      මා හඳුනන මගෙ හදගත් කලණිය මට නුදුරුයි සුරඟනට වඩා //

    • @samithabeddegama5034
      @samithabeddegama5034 11 หลายเดือนก่อน

      👍

    • @galattaboys1927
      @galattaboys1927 7 หลายเดือนก่อน

      👍📟

    • @rathnayakarajapaksha6395
      @rathnayakarajapaksha6395 7 หลายเดือนก่อน

      ​@@galattaboys19276s5,🎉🎉riò😅 byhi

  • @chandrasirichandanachandra1455
    @chandrasirichandanachandra1455 3 ปีที่แล้ว +48

    එදා වගේම අදටත් රසවිඳින ලස්සන සිංදු

  • @chandralathawarnakulasoori6966
    @chandralathawarnakulasoori6966 2 ปีที่แล้ว +88

    මෙවැනි ගිිත අපට අසන්නට ලැබිිමම හිත නිවිමකි ඔබතූමාට දිිර්ඝායුශ ලැබෙිවා නිදුක් නිරෝගි වෙිවා තෙරැවන් සරනයි

  • @user-tq5vo8ny5b
    @user-tq5vo8ny5b 11 หลายเดือนก่อน +12

    අද තමයි මේ ගීත ටික ඇසුවේ, අතීතයට ගියා ,ඔබ තුමාට බුදු සරණයි.

  • @prasadkumarakbgdh9505
    @prasadkumarakbgdh9505 ปีที่แล้ว +53

    අපේ දෙමාපියන් මේ ගීත නිතරම පහේ අපට ඇසෙන්න සැලැස්සුවා ඇසෙන්න සැලැස්සුවා, ඒ නිසා සුභාවිත ගීතයට ප්‍රිය කරනමි අදටත් මතු මතුවටත් මෙවන් අමරණීය ගීත නිර්මාණය කිරීමට දායකවු ගේය පද රචනයටත් සුමියුරුගායනයටත් බෙහෙවින්ම පිං ❤️

  • @manikekonara168
    @manikekonara168 3 ปีที่แล้ว +53

    ඔබ තුමාගේ මේ සින්දු අහන විට මනසට දැනෙන්නෙ පුදුමාකාර සහනයක් . සිත නිවන සින්දු . තෙරුවන් සරනයි .

    • @mulansaparamadu7986
      @mulansaparamadu7986 2 ปีที่แล้ว

      සහදයානණිඔබවගෙගායකින්අදණෑඅ පි
      වසැනසූඔබ
      ට පිනංමමසපරමාදූ

    • @mahindakumara9837
      @mahindakumara9837 2 ปีที่แล้ว

      @@mulansaparamadu7986 a

    • @pavanidananjani9063
      @pavanidananjani9063 ปีที่แล้ว

      @@mulansaparamadu7986 ඈහ්🙄🤔😕🥴🤷

  • @danukasithumina4719
    @danukasithumina4719 3 ปีที่แล้ว +49

    සව්සිරි සැර සැප මා අතහැර අද වෙනක රැදිලා පින්මද තනියට අද මා ලග රැදිලා බිතු සිතුවම් රූ වැනි ඔබ කොතනද මිතුරනි.........................

  • @nuwanjayarathna1769
    @nuwanjayarathna1769 2 ปีที่แล้ว +23

    මම පොඩිකාලෙ ඇහුන සින්දු.දැං මේ සින්දු අහනකොට ඒකාලෙ මතක්වෙනව 😍

  • @dombagahawatthapremarathna5580
    @dombagahawatthapremarathna5580 ปีที่แล้ว +30

    අපව අතීතයට රැගෙන යනව. උදෙන්ම අවදි වෙලා පාසැල් යන්න ලෑස්ති වෙනකොට මේවගේ සිත සන්සුන් කරන ගීත තමයි අපිට ඇසුනෙ. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.

    • @namalamarasingha5953
      @namalamarasingha5953 8 หลายเดือนก่อน

      Anee e atbitheta api yanawa

    • @hemanthahewage6384
      @hemanthahewage6384 7 หลายเดือนก่อน

      මටත් ඒ වගේම මතකයි

  • @supergamesbrevon7418
    @supergamesbrevon7418 ปีที่แล้ว +14

    සිත නිවන භාවනාවක් වැනි..හඩක්..මම පොඩි කාලෙ ඉදන්ම හරිම අශාවෙන් අහන හඩක් ..❤️🎧

  • @mangalikakumari1255
    @mangalikakumari1255 2 ปีที่แล้ว +17

    හිතට දැනෙන දේ කියාගන්න තේරෙන්නෑ.මාර හැගීම් බරයි.

  • @dineshakarunarathna-un9jv
    @dineshakarunarathna-un9jv ปีที่แล้ว +20

    ඉස්කොලේ මතක් උනා මෙිි සමහර ගිිත ඇහෙද්දි.උදෙම ඉස්කෝලේ ගියාම අපි මිදුල පංති අතුගැවෙිි මෙිි සිංදු අහනගමන්.අපි වසනාවන්තයි අපේ ගුරැවරැ මෙිි වගේ සිංදු ඇහෙන්න සැලැස්සුවට.🖤✨🌼

  • @nishanthagamage764
    @nishanthagamage764 3 ปีที่แล้ว +33

    ලස්සනයි සිත නිවන හඩ...

  • @hemanthahewage6384
    @hemanthahewage6384 7 หลายเดือนก่อน +15

    මගේ ප්‍රියතම ගායකයා,ඒ කාලේ අපි පාසල් යනන් උදේ ඇහැරුනේ මේ වගේ සින්දු අහගෙන,හිත ඒ අතීතට යනවා..

  • @chandrarathnabandara9242
    @chandrarathnabandara9242 9 หลายเดือนก่อน +7

    දිිර්ඝායු ලැබ නිදුකින් ජිවන ගමන සැරසේවා නිහතමාණි කලාකරැවානණි බුදුසරණයි ඔබ තුමන්ටයරය🙏🙏🙏❤💚💜💙💛

  • @NuwanWeerasooriya-ix7fg
    @NuwanWeerasooriya-ix7fg 9 หลายเดือนก่อน +10

    කැමතිම ගායකයින් දෙන්නයි... මෙතුමයි... චාමර වීරසිංහයි

    • @wasanthawijebandara1254
      @wasanthawijebandara1254 9 หลายเดือนก่อน

      පණ්ඩිත් අමරදේව ශුරීන් ❤

  • @nadeeramalagoda1493
    @nadeeramalagoda1493 2 ปีที่แล้ว +52

    භාවනාවක් වගේ....හිත නිවන ගීත...ස්තූතියි ඔබතුමාට..🙏 🙏 🙏

    • @mutubandahearth5166
      @mutubandahearth5166 ปีที่แล้ว

      මගේ සිත්ගත් ගායකයාණෙනි ඔබට නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා

  • @RanjithLakshman
    @RanjithLakshman 9 หลายเดือนก่อน +7

    දැන් තියෙන්නෙ අහන්න කැමති ගීත නෙමෙයි.
    අහන්න තරම් තේරුමක් දැන් ගීතවල නොමැත..
    මේගීත වලින් සිත් නිවෙනව...සුවපත් වෙනව...

  • @chandanapriyadarshana7407
    @chandanapriyadarshana7407 3 ปีที่แล้ว +18

    හරිම සුන්දරයි

  • @prageethrajapaksha2063
    @prageethrajapaksha2063 2 ปีที่แล้ว +26

    ආදරණීය ගී එකතුවක්..🎶🎵🎵🎶🎶

  • @pradeepatapattu243
    @pradeepatapattu243 2 ปีที่แล้ว +51

    මේ වගේ ගීත අපිට අනාගතයේ ද අහන්න ලැබේවායි මම ප්‍රාර්ථනා කරන අතර, ශ්‍රේෂ්ඨ ගායක සෝමතිලක ජයමහ මැතිඳුනි, ඔබට දීර්ඝ ආයුෂ පතමි.🙏
    God bless for you🙏🙏

  • @supergamesbrevon7418
    @supergamesbrevon7418 ปีที่แล้ว +9

    ඔබ ඇතින් ඉන්න මතෙකට නැවීත් ඉන්න ...🥺❤️

  • @jagathkumaara5319
    @jagathkumaara5319 2 ปีที่แล้ว +49

    අද දවසෙ හැම වටින දෙයක් ම පහත් මිනිහගෙ අතට ගියා.
    කලාවත් ඒවගේමයි.

  • @jithuzone7894
    @jithuzone7894 11 หลายเดือนก่อน +6

    මේක භාවනවක් වගේ නොදැනිම පොඩි කාලෙට යනව,අතීතාවර්ජනයට කදිම මරු

  • @ajithpriyantha3294
    @ajithpriyantha3294 2 ปีที่แล้ว +14

    දීර්ඝායු වේවා!

  • @ashengunathilake8663
    @ashengunathilake8663 9 หลายเดือนก่อน +4

    අද ඇහෙන මරලතෝනි එක්ක බැලුවම,.....මේ ගීත සිත නිවී බාවනාවකට සමවදිනවා,....එතුමා අද හොදින්ද❤

  • @namalweerasingha528
    @namalweerasingha528 3 ปีที่แล้ว +81

    මම හැමදාමත් එතුමාගේ ගීත අහනවා කොහොම ඇහුවත් එම ගිිත හැමදාමත් රසවත් සෝමතිලක ජයමහ මහතාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏

    • @lonaal2941
      @lonaal2941 2 ปีที่แล้ว +1

      Wasanawan obatumata dirgavisa labiwa

    • @nejasafety9664
      @nejasafety9664 2 ปีที่แล้ว

      🎧🎧

  • @senurock3931
    @senurock3931 2 ปีที่แล้ว +20

    ඇත්තටම හරිම සතුටුයි. අසන්න ලැබීම 🙂

  • @arracreations9361
    @arracreations9361 3 ปีที่แล้ว +34

    ලස්සන හිත නිවන හඬ ..... ඔබට දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.... !

  • @kusumnigamuni6453
    @kusumnigamuni6453 2 ปีที่แล้ว +11

    අපිත්. කුසුම් ල වීම ගැන සතුටුයි . Somathilaka Jayamaha ශූරින් ට අපේ ප්‍රණාමය .!

  • @tamaralankageeganage4690
    @tamaralankageeganage4690 9 หลายเดือนก่อน +7

    සිත නිවන ගී.❤

  • @thusithharshana9410
    @thusithharshana9410 3 ปีที่แล้ว +18

    මියුරු ගායනයක් 👍👍👍👍👍👍

  • @prasadweerarathna2780
    @prasadweerarathna2780 2 ปีที่แล้ว +11

    හරිම ආදරෙන් අහන සිංදු

  • @piyumimadhumali5533
    @piyumimadhumali5533 3 ปีที่แล้ว +13

    සැබව්න්ම භාවනවක්

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +38

    හරිම ආදර්ශ තියෙන සිංදු 👍👍👍♥️♥️

  • @mathake93
    @mathake93 ปีที่แล้ว +97

    අපි පොඩිකාලෙ ඉඳන්ම මේ සින්දු අපට ඇහෙන්න සැලැස්සුවා අපේ තාත්තා❤️ මේ අමරණීය ගීතවලට හැමදාම ආසයි.පැරණි අර්ථවත් ගීත රචනාකල ගායනයකල සංගීත නිර්මාණයකල හැමෝටම පිං අත්වේවා

    • @chandrsiriperera4939
      @chandrsiriperera4939 ปีที่แล้ว +4

      අද එහෙන සින්දු මොන vikarada කියලා hitenawa

    • @PradeepSenadeera-oc1hp
      @PradeepSenadeera-oc1hp ปีที่แล้ว

      Q

    • @kamanipoddiwela
      @kamanipoddiwela ปีที่แล้ว

      මගේ තාත්තා ත්,හැම දාම මේ ගීත ගායනා කරනවා ,මම මේ ඒ එක සින්දුව ක් හොයන වා,පුතුගේ උපත මවගේ විපත එක දිනෙහිම උනේ කියලා ,තාම හම්බ උනේ නෑ,

    • @anilweerawardana2789
      @anilweerawardana2789 ปีที่แล้ว

      මම දන්න කියන ජනපද කල්‍යාණිය මට ළඟයි, කිට්ටුයි , සෙනෙහෙවන්තයි සුරඟනට වඩා
      (මෙන්න මේ අදහස ගීත රචකය පද වැලකට ගැට ගහලා තියෙන ලස්සන බලන්නකෝ )
      මා හඳුනන මගෙ හදගත් කලණිය මට නුදුරුයි සුරඟනට වඩා //

    • @avanthilakmali1761
      @avanthilakmali1761 ปีที่แล้ว +1

      ​@@kamanipoddiwela මවකගෙ උණුහුම නොලබා සැපට නිදන පුතේ... මේ සින්දුවද?

  • @nilusudasinghe2753
    @nilusudasinghe2753 ปีที่แล้ว +21

    මගේ තාත්තා paralize වෙලා ඉන්නෙ. කතා කරන්න අමාරුයි. එයා ඉස්සර සින්දු කිව්වා ලස්සනට. මේ සින්දු මම දාල දෙනවා අහන්න. එයා ඒවා අමාරුවෙන් කියන්න උත්සහ කරනවා. එයාලගේ ලෝකෙ ලස්සන කරපු මේ සින්දු තාම එයාලව ජීවත් කරවනවා. මේ ගීතවල නිර්මාණකරුවන්ට බොහෝම පින්...🙏🙏🙏

  • @kanchanageethanjalee116
    @kanchanageethanjalee116 3 ปีที่แล้ว +37

    හැමදාම ආදරේ මේ හඩට.තෙරුවන්සරණයි ඔබතුමාට

  • @sumudurandima7613
    @sumudurandima7613 8 หลายเดือนก่อน +5

    නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා
    ඔබ තුමාට ❤🙏

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว +28

    මාර හඩව්ල් ගොඩක් අපිට තිබ්බේ මේ වගේ අද ලියවෙන ගීත ඇයි රස විදින්න බැරි

    • @RanjithLakshman
      @RanjithLakshman 9 หลายเดือนก่อน

      දැන් ඉන්න උන්ගෙ රසනහර කපල.අපි වයසයි. අපේ කරුමෙට අපේ පැටවු වත් මේව අහන්නෙ නෑ.

  • @harshanaprasadbandara4410
    @harshanaprasadbandara4410 3 ปีที่แล้ว +44

    කියන්න වචන නෑ. ❤️❤️❤️

  • @sewwandikavidanapathirana2160
    @sewwandikavidanapathirana2160 ปีที่แล้ว +16

    සිත නිවන ඒ හඬ.බුදු සරණයි ඔබ තුමාට,පද රචනය,සංගීතය කළ ඔබ සැමටම .

  • @user-ux2nc4hd7b
    @user-ux2nc4hd7b 3 หลายเดือนก่อน +7

    මේ සින්දු නිතරම දැම්මොත් පොඩි උන් ඒවට ටිකක් හරි හුරු වෙයි නේද?

  • @desilvasmalan5527
    @desilvasmalan5527 3 ปีที่แล้ว +30

    හදවතට කතා කරන ගීත ❤️❤️

  • @yonakajeewan1565
    @yonakajeewan1565 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ...❤️💜️

  • @nimalkarunathilaka8987
    @nimalkarunathilaka8987 2 ปีที่แล้ว +12

    මමත් කැමතිම සිංදු ට්කක් .බොහොම වටිනවා .තෙරුවන් සරණයි !!!

  • @rohanjayasingha4467
    @rohanjayasingha4467 9 หลายเดือนก่อน +3

    මෙවැනි ගායකයින් යලි කවදා බිහිවෙවිද ?...සදා නොමියෙන සහෘද හඩ

  • @anuradhadulalgamage1983
    @anuradhadulalgamage1983 ปีที่แล้ว +17

    ඒ ගීත හරිම සෞන්දර්යාත්මකයි. ඒ ගීත වල තනුව මිනිසාට ඉතාම හිතකරයි. ආයම ඒ කාලයට යන්න ඕන.

  • @seethaseetha6797
    @seethaseetha6797 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි

  • @hasanthakulatunga5440
    @hasanthakulatunga5440 ปีที่แล้ว +16

    ජීවිතයේ රස විදින නිදහස කියාදෙන හදවතේ ගීත කියු නිහතමානි ගායකයාණනි ඔබ තුමාට නිදුක්නීරොගි දීර්ඝායුස ලැබේවා .බුදුසරනයි .🙏🙏🙏🌹🌹🌹😃

  • @pathmaathapatthu7352
    @pathmaathapatthu7352 2 ปีที่แล้ว +20

    හදවතට කතා කරන තරම්ම ලස්සනයි !!

  • @user-ig1re7ly8j
    @user-ig1re7ly8j 2 ปีที่แล้ว +21

    ලස්සනයි ගොඩක් ප්‍රියකරන ගායකයෙක්.❤️

  • @DinushaDeepani1047
    @DinushaDeepani1047 3 ปีที่แล้ว +18

    ලස්සනයි 🌹🌹🌹තෙරුවන් සරණයි !

  • @PradeepKumara-vr3wq
    @PradeepKumara-vr3wq 9 หลายเดือนก่อน +5

    ඇත්තටම මේ ගීත මුලු සමාජෙම හිත නිවනව

  • @LondonBandara
    @LondonBandara 10 หลายเดือนก่อน +5

    ඉතාම ලස්සනයි ඔබේ කටහඩ

  • @user-jb8ov6yd2e
    @user-jb8ov6yd2e 10 หลายเดือนก่อน +11

    2005 වෙලත් මේ වගේ පරණ සින්දු අහන්න මට පුරුදු කලේ මගේ අම්මයි තාත්තායි.එයාලා දැන් කාලේ සින්දු අහනවට කැමති නෑ.කොහොමහරි දැන් තියෙන සින්දු වලට මම කොහොමත් කැමති නෑ.

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 9 หลายเดือนก่อน +6

    70 දශකයේ සිට තවමත් මේ ගීත අපේ හදවත් නිවා සනසාලනවා සෝමතිලක ජයමහ මහතාගේ හඬත් සංගීත නාදයත් සුවහසක් රසික රසිකයන් අමන්දානන්දයට පත් කරයි චිරං ජයතූ ජයමහ ශූරීනි

  • @maddumagehemamali2863
    @maddumagehemamali2863 3 ปีที่แล้ว +10

    Oba tumata deeirga au Wawa 🙏🙏 🙏🙏🙏🙏 maga podei awadeiya manna sindu taruwan saranaei

  • @ryucafecurry4564
    @ryucafecurry4564 ปีที่แล้ว +9

    හිත නිවන ගිත❤❤❤❤❤

  • @dodangodasandy8727
    @dodangodasandy8727 3 ปีที่แล้ว +11

    Great songs collection

  • @Live_For_Fun
    @Live_For_Fun 3 ปีที่แล้ว +14

    අද දවසම ඇහුවෙ මේ සින්දු ටික විතරයි

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +10

    පොඩිකාලෙ ඉඳලම අහනවා,තවම එපාවුනේ නෑ❤❤❤❤

  • @sunethrangana1018
    @sunethrangana1018 ปีที่แล้ว +8

    හැමදාම ඇහුවත් එකම රසය...❤️

  • @mandakini21
    @mandakini21 7 หลายเดือนก่อน +4

    ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
    සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ

  • @gunapala3669
    @gunapala3669 2 ปีที่แล้ว +19

    අපට නිතර අසනට හිතුන හදවැලද ගත් හරවත් ගීත එකතුවක්....""""අපගේ තරුණ කාලයට ගෙනයනවා"""....ස්තුති ඔබට ජයවේවා... ✡️✡️✡️✡️.💖💖💖💖💖👈👈👈👈🙋🙋🙋🙋

  • @nikulasnikulas3837
    @nikulasnikulas3837 3 ปีที่แล้ว +44

    මෙවැනි ගිත අප හදෙන් කවදාවත් නොමැකෙන ගීත ඔබ තුමට බුදු සරනයි!❤️❤️❤️❤️

    • @sagarabandara6173
      @sagarabandara6173 ปีที่แล้ว

      ඒ උනත් මෙතුමා මාධ්‍ය තුල ටීවී චැනල් වල පේන්න නෑ,වැඩසටහන් වලට ගෙන්වන්නේ ඉතාම කලාතුරකින් ඒත් අර සින්දු දෙක තුනක් කියපු අඩන සින්දු කියන උන් කට්ටියට ලොකුයි.😄😢😭

    • @anilweerawardana2789
      @anilweerawardana2789 ปีที่แล้ว

      මම දන්න කියන ජනපද කල්‍යාණිය මට ළඟයි, කිට්ටුයි , සෙනෙහෙවන්තයි සුරඟනට වඩා
      (මෙන්න මේ අදහස ගීත රචකය පද වැලකට ගැට ගහලා තියෙන ලස්සන බලන්නකෝ )
      මා හඳුනන මගෙ හදගත් කලණිය මට නුදුරුයි සුරඟනට වඩා //

    • @NimalanandaVidanagamage
      @NimalanandaVidanagamage 9 หลายเดือนก่อน

      Nivunu. Hadak.
      Nivunu .jeevithayak
      Mivunu.minesek .apivath nivalanava
      E.pinama .ethi.ethumananta..saththya..
      Avabodakaragannata.me.bavayema

  • @jeancleomate
    @jeancleomate ปีที่แล้ว +11

    අහලා තියනවා කවදාවත් කකාටවත් විකිනුන් නැති ගායකයෙක් කියලා...♥️

  • @senarathsenarath3523
    @senarathsenarath3523 3 หลายเดือนก่อน +3

    කොලඹ විස්ව විද්‍යාලයේ ඉගනගන්න මුල් අවදියේ පාගොඩපාරෙ අංක17නිවසේ ජයමහ සමග එක කාමරයේ ඉන්නකොට වයලීනය වාදනය කරමින් මේගීත කිව්වා මතකයි 1968අග

  • @priyanthananayakkara5471
    @priyanthananayakkara5471 2 ปีที่แล้ว +8

    🙏🙏හරි ම ලස්සනයි 🙏🙏