ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සමාජයට ආදර්ශයක් දුන් ගීත මේවා සදා අමරණීයයි ❤️✨️
මේ හඩට සාමාන වෙන කවුද ඉන්නෙ බාවනාවක් වගේ හිත නිවනව❤
මානසික වෛද්‍යවරු මොකටද බන් මෙන්න මෙහෙ වරෙන් සුනිල් සර්ගෙ සින්දුවක් අහන්න ❤️😌දුක තියෙන්නෙ අපේ වයසෙ බහුතරයකට මේවගෙ අගයක් නෑනෙ 🙂 උන් නැගල ඉන්නෙ ඩියෝ උඩ 😁
Aniwarayen
sindu ahuwa kyla depression hoda wenne na
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත දාන්න දිගටම මගෙන් උනුසුම් සුබ පැතුම් හදවතෙහි ගායකයානනී ඔබතුමාට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ♥️🙏♥️
මේවා මම කී පාරක් කියුවද කියලා වත් මතක නැහැ. Classic king. කවදාවත් මැරෙන්නේ නැති සින්දු 🌹👍❤️🙏
නොමියෙන හඩක් .....හදවතේ රැව් දෙන හඩක්....
No words for you master....My favourite singer....
මෙවැනි වටිනා තනු ලොවට ලබා දී නිහඩවම මිනිස් ලොවෙන් සමුගත් උතුම් මිනිසා එච්.එම්.ජයවර්ධන ❤❤❤❤🙏🙏🙏🙏
මේ වගේ සීන්දු අයේ බීහිවේන්නේ නැ😢
Mata vayasa 16 eth mama me sinduvalata patta adarey❤😊
මිනිසෙකු පිට නැගි අසරුවෙකිඒ බර ගේ වහලෙට බරකීපාන්දරින් පැරදුනු ඒ මිනිහාහැන්දාවෙත් අසු පිටට නගී / /හෙට මම ගෙදරට සුර සැප දෙනවාඅද රෑ ළුනුමිරිසෙන් ගතවෙනවාකාසි මල්ල සතෙකුගෙ පිට යනවාදූ දරුවන් පැදුරේ නිදියනවාමිනිසෙකු පිට නැගි අසරුවෙකිඒ බර ගේ වහලෙට බරකීපාන්දරින් පැරදුනු ඒ මිනිහාහැන්දාවෙත් අසු පිටට නගීඉරනම් විසදුම සතෙකුට දෙනවාතිරිසෙනෙකුට මිනිසෙකු පරදිනවාදරුවන් බිරිදත් ගිනි උහුලනවාහේනෙන් නුබ තව ගෙවල් හදනවාමිනිසෙකු පිට නැගි අසරුවෙකිඒ බර ගේ වහලෙට බරකීපාන්දරින් පැරදුනු ඒ මිනිහාහැන්දාවෙත් අසු පිටට නගී //
20.ta dinala tiyanawa
කීපාරක් ඇහුවද කියලා නම් මතක නෑ ...පුදුම පද ගැලපීමක් සන්ගීතයක් වගේම ඊට නොදෙවෙනි විශිෂ්ට ගායනයක් ..❤❤❤👏👏👏👏
2004 කොල්ලො කෙල්ලො කෝ බලන්න ❤️
2004❤
ඉතාම විශිඨයි💓💓💓
මේ ගීත අර්ථවත් වුණා ට අලුත් පරපුරට වටිනා කමක් නෑ වගේ.
Apith ahanawa hariya 😌👍
Mama 2000 upan kenkEhema kiynne ba
හදවතේ පැලපදියන් උන ගීත...
සමාජයට ආදර්ශයක් දුන් ගීතයක්❤
මගේ හදවතේ ගායකයානන් ඔබයි.🌹🌹🌹🌹🙏🙏🙏🙏
2024 ahana aya❤
පදරචකයා,තනු නිර්මාපකයා ගැනත් discription වල දැම්මා නම් අගනේය...ප්‍රේම කීර්ති හා HM ජයවර්ධනයන්...❤❤
බලන්න ඒ සංගීත කණ්ඩායමේ සංයමය....
ඒවගේ අමුතුම රසයක් තියෙනවා ❤️🤘
Great Luck for our country becouse this artists are most needed for our country Thanks Sunil edirisingha sir
මලපොතේ අකුරු මේ කියන දේ තවත් පැත්තක් අහලා,බලන්නලා
සියළු සත්වයෝ සුවපත්වෙත්වා
හැදෙනවනම් මෙන්න සිංදු....!!!!
සම්පූර්ණ ඇත්ත
Harima arthaanwithai.nuduk nerogi suwaya lebewaa!!
2007 එවුන් කෝ ❤
Ekenma💗
Inno ❤
2025 අහන්නේ කවුද? 💐🕊🌷
ඇත්තටම මම මේ කියන දේ ජිවිතේ විදපු කෙනෙක්.මට මේ දේ නවත්වාගැනීමට නොහැකිව ලෝකයකට නය වෙලා හැම තැනටම නය උනා.. කීයක් හරි අතට ආපු ගමන් අස්සයො අල්ලන්ඩ ගියේ.. දිනුවම සතුටුවෙනවා.. ආයේ වැඩි කරගන්න ඔට්ටු අල්ලනවා... දිනුවට වඩා පරදිනවා නය වෙනවා ආපහු යන එන මන් නැතුව උකස් කරනවා ආපහු ඔට්ටු අල්ලනවා හැමදෙයක්ම නැතිවෙනවා.. මගේ යාලුවනේ කවදාවත් ඔට්ටු අල්ලන්න එපා බුකි අස්සයොන්ට.... විනාසයක් 😢
අනර්ඝ ගීත 🎶 ❤️ 🇱🇰
Hey ❤
ඉතා ලස්සන ගීතයක්
Real truth of A life
අර්ථය ❤️🎼
Very nic ♥️
My favorite songs and sigar
හීනෙන් උඹ තව ගෙවල් හදනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Prema keerthi de Alwis, we miss u sir 😭😭😭😭😭😭
mee sindunm pissuwak niyami
Lyrics : Premakeerthi De Alwis ♥️
ගායක.තුමනි..ප්‍රනාමය.අ.ෙප්.ර.ෙට්.බුරැවන්ට.ෙමිවා.ෙත්.ෙරන්නැහැ
lovely😍😍😍
Meke mn asama thitisanekut minisrku paradinawa👌👌👌👌🤷♀️🤷♀️🤷♀️🤷♀️💌💟🙏
Thanks 🙏🙏🙏👏
😊😊
Good luck
Premakeerthi De Alwis ❤️
Harima lassana githa mewa
Resh damana kattiyata Hoda song 🎵 ekak Kiya maa sithami.
Asama sinduwak
මේකේ කියලා තියෙන්නේ සහතික ඇත්ත. මමනම් කියන්නෙ දන්න එකෙක් ආසවටවත් යන්න එපා.. ✋✋✋ ආසවට යනවා.. දවසක් දිනුවම තව තන්හාව වැඩි වෙනවා අන්තිමට තමන්ගේ තියෙන හැම රුපියලක්ම ඉවර වෙනකම දන්නේ නැ.. හිතෙන්නේම අද දිනන්න පුළුවන් වෙයි කියලාමයි. මමත් ගියා හොද එකෙනම් කෙලවාගෙන ඉන්නෙ. ඒත් අදටත් අතට කීයක් හරි ආපි ගමන් යන්න හිතෙනවා🙂✋ කවදාවත් දින්නන බැ😢
On sounds full 2024🎉❤️
❤️❤️❤️❤️
2022 wala balana aya kauda
❤❤❤
Mewan sumihiri handak.
🙏🌹
🎵❤
❤🙏❤
මෙ අපෙ සැබෑ කතාව
Mona song eka gaththath mona drama eka gaththath mona move eka gaththath me wishwayama focuse welane ape kathawat
Sitanna..yamak...satya..katawak.Wagae..meaka..weanawa..suduwata..giyama....fm..nalika..walin..nitara..me..geeta...asnna..salaswanna..........metumata..pin..at...wewa....mamat..galawuna..me..sinduwen...ada.thanaka..innawa...suduwata..yana...aya..innawanam...karuna..karala..nawatwanna
Kiynna wachana madi ❤️❤️
×1.25 speed❤
❤
හදවත
👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Math soodu ghanda ghin winasha wuna mey sinduwa attha
🎶🎶🎶🎼🎵🎤🎧❤
Sitha sathuta.
,❤️❤️❤️❤️
Dushyantha
Aluth sindu monawada halo
❤🙂
Nikamata yathartha paskirima
Good
මේ ගීතයේ තේරුම දන්න කෙනෙක් කියන්නකෝ
අශ්ව රේස්වලට ඔට්ටු දමන කෙනෙක් පිළිබඳව
අශ්ව රේස් ඔට්ටු දාන එක ගැන කියන්නෙ
මේ ගීතයක් මාලනී බුලත්සිංහල මැතිනියගේ "මල් පොතේ අකුර බෑ කී මිනිහා" යන ගීත දෙකම මුදල් ඔට්ටු වලට අශ්වයන් දුවවන සූදුව ට ඇබ්බැහි වූවන් ගැන කියන්නේ.සෑම නගරයකම sport center නමින් අශ්වයෙක් සහ අසරුවෙකුගෙ පින්තූර ගහල තියෙන්නේ මේ තැන්. මේවා වසා දැමිය යුතුයි . කිසිදු ප්‍රතිලාභයක් නොලබා අපේ රටේ තුට්ටු දෙකක් එංගලන්ත සුද්න් විසින් බෝකරපු තවත් කොඩිවිනය ක් තමයි මේ.
🇱🇰🎧🇱🇰
ඔබතුමාගෙ ගායන මියැසි නැතිද ලඟකදි මහත්මා?
Nice song 🎵 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
හැමෝටම ගන්න පාඩමක් තියෙනවා මේකෙ සැගවිලා
kynna blnna theruma
🎶🎶🎶💜️💜️💜️💜️🎶🎶🎶🎶
😥
1xbet mathak una
රේස් ඔට්ටු ගැන කියන්නේ නේද
999999999/
❤❤❤❤
💖💖💖🙏
😢
🌹🌹🌹
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
සමාජයට ආදර්ශයක් දුන් ගීත මේවා සදා අමරණීයයි ❤️✨️
මේ හඩට සාමාන වෙන කවුද ඉන්නෙ බාවනාවක් වගේ හිත නිවනව❤
මානසික වෛද්‍යවරු මොකටද බන් මෙන්න මෙහෙ වරෙන් සුනිල් සර්ගෙ සින්දුවක් අහන්න ❤️😌
දුක තියෙන්නෙ අපේ වයසෙ බහුතරයකට මේවගෙ අගයක් නෑනෙ 🙂 උන් නැගල ඉන්නෙ ඩියෝ උඩ 😁
Aniwarayen
sindu ahuwa kyla depression hoda wenne na
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත දාන්න දිගටම මගෙන් උනුසුම් සුබ පැතුම් හදවතෙහි ගායකයානනී ඔබතුමාට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ♥️🙏♥️
මේවා මම කී පාරක් කියුවද කියලා වත් මතක නැහැ. Classic king. කවදාවත් මැරෙන්නේ නැති සින්දු 🌹👍❤️🙏
නොමියෙන හඩක් .....හදවතේ රැව් දෙන හඩක්....
No words for you master....My favourite singer....
මෙවැනි වටිනා තනු ලොවට ලබා දී නිහඩවම මිනිස් ලොවෙන් සමුගත් උතුම් මිනිසා එච්.එම්.ජයවර්ධන ❤❤❤❤🙏🙏🙏🙏
මේ වගේ සීන්දු අයේ බීහිවේන්නේ නැ😢
Mata vayasa 16 eth mama me sinduvalata patta adarey❤😊
මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගේ වහලෙට බරකී
පාන්දරින් පැරදුනු ඒ මිනිහා
හැන්දාවෙත් අසු පිටට නගී / /
හෙට මම ගෙදරට සුර සැප දෙනවා
අද රෑ ළුනුමිරිසෙන් ගතවෙනවා
කාසි මල්ල සතෙකුගෙ පිට යනවා
දූ දරුවන් පැදුරේ නිදියනවා
මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගේ වහලෙට බරකී
පාන්දරින් පැරදුනු ඒ මිනිහා
හැන්දාවෙත් අසු පිටට නගී
ඉරනම් විසදුම සතෙකුට දෙනවා
තිරිසෙනෙකුට මිනිසෙකු පරදිනවා
දරුවන් බිරිදත් ගිනි උහුලනවා
හේනෙන් නුබ තව ගෙවල් හදනවා
මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගේ වහලෙට බරකී
පාන්දරින් පැරදුනු ඒ මිනිහා
හැන්දාවෙත් අසු පිටට නගී //
20.ta dinala tiyanawa
කීපාරක් ඇහුවද කියලා නම් මතක නෑ ...පුදුම පද ගැලපීමක් සන්ගීතයක් වගේම ඊට නොදෙවෙනි විශිෂ්ට ගායනයක් ..❤❤❤👏👏👏👏
2004 කොල්ලො කෙල්ලො කෝ බලන්න ❤️
2004❤
ඉතාම විශිඨයි💓💓💓
මේ ගීත අර්ථවත් වුණා ට අලුත් පරපුරට වටිනා කමක් නෑ වගේ.
Apith ahanawa hariya 😌👍
Mama 2000 upan kenk
Ehema kiynne ba
හදවතේ පැලපදියන් උන ගීත...
සමාජයට ආදර්ශයක් දුන් ගීතයක්❤
මගේ හදවතේ ගායකයානන් ඔබයි.🌹🌹🌹🌹🙏🙏🙏🙏
2024 ahana aya❤
පදරචකයා,තනු නිර්මාපකයා ගැනත් discription වල දැම්මා නම් අගනේය...
ප්‍රේම කීර්ති හා HM ජයවර්ධනයන්...❤❤
බලන්න ඒ සංගීත කණ්ඩායමේ සංයමය....
ඒවගේ අමුතුම රසයක් තියෙනවා ❤️🤘
Great Luck for our country becouse this artists are most needed for our country Thanks Sunil edirisingha sir
මලපොතේ අකුරු මේ කියන දේ තවත් පැත්තක් අහලා,බලන්නලා
සියළු සත්වයෝ සුවපත්වෙත්වා
හැදෙනවනම් මෙන්න සිංදු....!!!!
සම්පූර්ණ ඇත්ත
Harima arthaanwithai.nuduk nerogi suwaya lebewaa!!
2007 එවුන් කෝ ❤
Ekenma💗
Inno ❤
2025 අහන්නේ කවුද? 💐🕊🌷
ඇත්තටම මම මේ කියන දේ ජිවිතේ විදපු කෙනෙක්.මට මේ දේ නවත්වාගැනීමට නොහැකිව ලෝකයකට නය වෙලා හැම තැනටම නය උනා.. කීයක් හරි අතට ආපු ගමන් අස්සයො අල්ලන්ඩ ගියේ.. දිනුවම සතුටුවෙනවා.. ආයේ වැඩි කරගන්න ඔට්ටු අල්ලනවා... දිනුවට වඩා පරදිනවා නය වෙනවා ආපහු යන එන මන් නැතුව උකස් කරනවා ආපහු ඔට්ටු අල්ලනවා හැමදෙයක්ම නැතිවෙනවා.. මගේ යාලුවනේ කවදාවත් ඔට්ටු අල්ලන්න එපා බුකි අස්සයොන්ට.... විනාසයක් 😢
අනර්ඝ ගීත 🎶 ❤️ 🇱🇰
Hey ❤
ඉතා ලස්සන ගීතයක්
Real truth of A life
අර්ථය ❤️🎼
Very nic ♥️
My favorite songs and sigar
හීනෙන් උඹ තව ගෙවල් හදනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Prema keerthi de Alwis, we miss u sir 😭😭😭😭😭😭
mee sindunm pissuwak niyami
Lyrics : Premakeerthi De Alwis ♥️
ගායක.තුමනි..ප්‍රනාමය.අ.ෙප්.ර.ෙට්.බුරැවන්ට.ෙමිවා.ෙත්.ෙරන්නැහැ
lovely😍😍😍
Meke mn asama thitisanekut minisrku paradinawa👌👌👌👌🤷♀️🤷♀️🤷♀️🤷♀️💌💟🙏
Thanks 🙏🙏🙏👏
😊😊
Good luck
Premakeerthi De Alwis ❤️
Harima lassana githa mewa
Resh damana kattiyata Hoda song 🎵 ekak Kiya maa sithami.
Asama sinduwak
මේකේ කියලා තියෙන්නේ සහතික ඇත්ත. මමනම් කියන්නෙ දන්න එකෙක් ආසවටවත් යන්න එපා.. ✋✋✋ ආසවට යනවා.. දවසක් දිනුවම තව තන්හාව වැඩි වෙනවා අන්තිමට තමන්ගේ තියෙන හැම රුපියලක්ම ඉවර වෙනකම දන්නේ නැ.. හිතෙන්නේම අද දිනන්න පුළුවන් වෙයි කියලාමයි. මමත් ගියා හොද එකෙනම් කෙලවාගෙන ඉන්නෙ. ඒත් අදටත් අතට කීයක් හරි ආපි ගමන් යන්න හිතෙනවා🙂✋ කවදාවත් දින්නන බැ😢
On sounds full 2024🎉❤️
❤️❤️❤️❤️
2022 wala balana aya kauda
❤❤❤
Mewan sumihiri handak.
🙏🌹
🎵❤
❤🙏❤
මෙ අපෙ සැබෑ කතාව
Mona song eka gaththath mona drama eka gaththath mona move eka gaththath me wishwayama focuse welane ape kathawat
Sitanna..yamak...satya..katawak.
Wagae..meaka..weanawa..suduwata..giyama....fm..nalika..walin..nitara..me..geeta...asnna..salaswanna..........metumata..pin..at...wewa....mamat..galawuna..me..sinduwen...ada.thanaka..innawa...suduwata..yana...aya..innawanam...karuna..karala..nawatwanna
Kiynna wachana madi ❤️❤️
×1.25 speed❤
❤
හදවත
👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Math soodu ghanda ghin winasha wuna mey sinduwa attha
🎶🎶🎶🎼🎵🎤🎧❤
Sitha sathuta.
,❤️❤️❤️❤️
Dushyantha
Aluth sindu monawada halo
❤🙂
Nikamata yathartha paskirima
Good
මේ ගීතයේ තේරුම දන්න කෙනෙක් කියන්නකෝ
අශ්ව රේස්වලට ඔට්ටු දමන කෙනෙක් පිළිබඳව
අශ්ව රේස් ඔට්ටු දාන එක ගැන කියන්නෙ
මේ ගීතයක් මාලනී බුලත්සිංහල මැතිනියගේ "මල් පොතේ අකුර බෑ කී මිනිහා" යන ගීත දෙකම මුදල් ඔට්ටු වලට අශ්වයන් දුවවන සූදුව ට ඇබ්බැහි වූවන් ගැන කියන්නේ.
සෑම නගරයකම sport center නමින් අශ්වයෙක් සහ අසරුවෙකුගෙ පින්තූර ගහල තියෙන්නේ මේ තැන්. මේවා වසා දැමිය යුතුයි . කිසිදු ප්‍රතිලාභයක් නොලබා අපේ රටේ තුට්ටු දෙකක් එංගලන්ත සුද්න් විසින් බෝකරපු තවත් කොඩිවිනය ක් තමයි මේ.