Thankx chef... as usual a good recipe. I’ve tried naan with yeast also but only this recipe came exact same as restaurant. Thankx a lot again and im waiting for your butter chicken recipe 😋
Mama godak kama hadanawa oyage recipe walata .harema asai hama recipe ekakma hodatama hadaganna puluwan.mama kisima aweswasayak nathuwa kama hadanne oyage recipe walin thank you so much dear 💕💕💕💕💕
Thank u shani for the recipe.. Definitely going to try it out...can u give us the butter chicken recipe if possible so that v could try out both together
Kisima dinaka mama maya hadanna try kale ne .but oya nisa mama tonight hadanawa😁 Really oya kiyala dena vidiyata hadannama hithenawa 😋 Good luck on your career 🤲
Chef ගෙ recipies මම ගොඩක් ම හදනවා දානවලට.vegetarian recipies මට ගොඩක් වටිනවා. අවංකව දෙන දේ මහත් ථලයි මහානිශංස යි. ස්තූතියි. පින්. ❤❤❤❤❤😊
ඊයේ හැදුව මිස්.. ඇත්තටම හරිම රසයි.. ගෙදර අය අසාවෙන් කෑවා.. ස්තුතියි මිස් 🙏😊😊😊
👍♥️🥰
Matama gAlapena kAama thanks miss
Thanks dear we want more new easy recipes beautiful
Thank u Shani rasapatayi hadala balannaone
Godak sthuthi chef shani mis thawath video genna budu saranai.
බොහෝම ස්තුතියි.යීස්ට් නැති නිසා මම ගොඩක් කැමතියි . ඉක්මනින්ම හදලා බලන්නම් .
Aniwaryenma hadala balannako ❤️
හරිම සරලයි හරිම පැහැදිලි සමහර අය කියලා දෙනවා ගොඩක් අමාරුයි වගේ කැම හදන්න එත් මිස් ඔයාගේ ව්ඩියෝ හරිම පැහැදිලිව දෙනවා
Bohoma isthuthi oyata ❤️
Ekath niyamaine, බොහොම ස්තුති
❤️❤️❤️
Math haduwa. Mara rasai.thank you❤❤❤
Harim shok ane mamath heta
Ma hadanawa thnks oyata
Thank you so much chef Shani
Mama nitharama hadana kamak. Niyamai!. Thankyou.
👍❤️
Wow .... Thank you dear sister !!!!!!
Superb video Thank U so much Chef 🙏👌👍🤩😋🤗
Wow soooo easy know this way Thank U so much Chef for Ur great fantastic👌 video 🙏 👍👌🤩🤗
Most welcome 😊
Thanks nice recipe definite I am making tonight
Let me know too..❤️
It was so nice I made few times, it was good and today I am going to make it for a function with a big quantity , thank you for the recipe
Most welcome 😊
Thankyou very much God bless you
🙏🙏🙏
Thanks for the recipe.
My pleasure ❤️
Oya Hodata pahadili karanawa Oyata Thak you😀😀😀😃
Niwaradiwama hadanna mama hoyapuma recipe ekak. Bohoma sthuthi. 🌷🌷🌷
🥰🥰🥰
මන් ආසම කෑමක්. දැක්කම කන්න හිතුන. අද හදන්න ඕන මේ විදියට . කවදත් මන් ආසයි ඔයාගෙ රෙසිපි වලට. Thank you
♥️♥️♥️
Bohoma isthuthi ❤️
I followed this recipe it came well thank you
බොහොම ස්තූතියි කියලා දුන්නට
😍😍😍
Dohny oya nam 👍👍👍hamadaama denne hoda dewal,ewagema gedara thiyena deyakin hadaganna puluwan dewal.oyata 🙏🙏🙏
Bohoma isthuthi oyata amma❤️❤️
ස්තුතියි ජේසු පිහිටයි
🙏🙏🙏
Den hadanna yanne. Thank you dear chef
👍❤️
Mmmm, looks beautiful, l'll make it today itself❤
ගොඩක් ස්තූතියි නංගී ඔයාට බුදු සරණයි
Chef meka hadala tomato curry ekath ekka rasa baluwa. Superb
Lovely recipe thank you
Theruwansaranai
Meka nam maru..aniwarayenma hadanawa b s .oyata.
Looks like real Indian naan roty . must be delicious .too . thank you .
Thankx chef... as usual a good recipe. I’ve tried naan with yeast also but only this recipe came exact same as restaurant. Thankx a lot again and im waiting for your butter chicken recipe 😋
My family favourite ialso make like this thanks chef shani go ahead 👍❤️🌹
❤️🥰
Looks good 👍
Thank you chef,💖💖💖💖
Thanks. Lovely recipe 😋
❤️🥰🥰👍
ස්තුතිය කියලා දුන්නට 👍
Mama godak kama hadanawa oyage recipe walata .harema asai hama recipe ekakma hodatama hadaganna puluwan.mama kisima aweswasayak nathuwa kama hadanne oyage recipe walin thank you so much dear 💕💕💕💕💕
Ane bohoma sthuthi oyata ❤️ harima sathutui mehema ahannath..
Godak sthuthi
Thank you so much
Butter chicken hadana widihath kiyla denna miss
රසවත් නාන් රොටි හදල බලමු.ස්තුතියි ඔබට
Aniwaryenma hadala balannako ❤️
Haryma rasa athi oyage nan roti aka ikmanatama hadanawa mama apiwa danuwath kalata godak pin athpath wewa
🧡🧡🧡
Mama hadannema madam ge videos walin.jayen jayama wewa.budusarani
🥰❤️
Thanks lots
Thank you chef
❤️👍
Thank you chef ❣️
My pleasure ❤️
රසම රස ආසම කෑමක්.නාන් කෑමට ගන්න curry වර්ග කිහිපයක් කියන්න.
Never made naan but love to eat it.
☺
Thanks b s.
🥰🥰
Can we usu yeast instead of baking soda?
Shaaaa eka nm niyamai 👌
For me- the easiest, the softest and the fluffiest naan recipe tried until now! Thanks 👍
Thank you 😊
Koththamalli kola wenuwata mokuth danna adeshakayak nadda
Thank u shani for the recipe..
Definitely going to try it out...can u give us the butter chicken recipe if possible so that v could try out both together
Haha..sorry won't be able to give today, I'll try to make it soon..❤️
Ok...tks...don't delay 😊
Nice recipe.❤️❤️❤️❤️
🥰🥰
Thank you 🙏
❤️
නියමයි චෙෆ්
Kisima dinaka mama maya hadanna try kale ne .but oya nisa mama tonight hadanawa😁
Really oya kiyala dena vidiyata hadannama hithenawa 😋
Good luck on your career 🤲
Hadala matath kiyannako ❤️
Thank you chef. Ese biscuit pudding ekak hadanna chef please
❤️❤️👍
Wow👍
❤️
Adala balanna ona👍💫💖💥🤩
Nice recipe 😋
👍❤️
දැක්කමම රස පාටයි 😘මිස් මේ රෙසිපි එකට බිත්තර එකක් දාගන්න පුළුවන් ද..
Ay oyata mekata biththarayak danna one..?🤔
මිස් කිව්වා නේ බිත්තර දැම්මම ගොඩාක් සොෆ්ට් වෙනවා කියලා.. ඒ නිසයි ඇහුවේ මිස්.. මම මිස් ගේ channel එක තමයි නිතරම බලන්නේ.. හරිම පිළිවෙලට පැහැදිලිව ලස්සනට කියලා දෙනවා.. බුදුසරණයි මිස්.. ජයවේවා 🙏
@thanujaherath7677 sorry parana video ekak nisa mata mathaka thibbe na..♥️
මම ආසම කෑමක් , ඒත් මම හදන්නේ යීස්ට් දාල මේ විදියටත් හදලා බලන්න ඕනෑ 👍👍
චෙෆ් මේක කන්න indian style එකේ chicken curry එකක් හදන හැටිත් කියලා දෙන්නකො ? ස්තුතියි රෙසිපි එකට ❤️
Ow eka waradi na..meka leai..Chicken Curry ikmanata hadamu..🥰
Thanks
😍😍😍
Can we use peanut butter or oil? Thank you
Not something normally we add, but again, you can always change the things according to your palate. 😍
Alqemma Yellow saffron color මේක පවුඩර් එකක් පාවිච්චි කරන හැටි කියලා දෙන්න පුළුවන්ද 🥰
Looks tasty 😋
Thank you 😊
Astra danna barida
Kamak na..Butter nathi nam ganna..❤️🩵
Im very greatfull for this recipe Cheff! I expected this recipe from you! 🙏🌷💐
Thank you darling 😘
6:59
මුදවපු කිරි ගන්න බැරිද
❤❤❤
මේ ප්‍රමාණයෙන් රොටි කීයක් හදන්න පුලුවන් ද
👍
👍👍👍👍
🥰
Eka kana curry ekak??🤔🤔
Okane ithin karanna bari..🤣🤣🤣 onna ohe thiyana deyak ekka kanna ane..
Chfe pakota hadana heti dannako
Dawas deka thunakata kalin haduwa, gihin balannako. ❤️
👌
❤️❤️
❤
🥰♥️
බට චිකන් හදන හැටිත් කියලා දෙන්නකෝ ප්ලිස්
ආට පිටි පාවිච්චි කරන්න බැරිද ?
Puluwan ❤️
අනේ මිස් curry එකක් නම් ඕනෙමයි...
🌹🌹🌹
👍👍👍👍👍
❤️
Oyata hemerissawada
Kassa thiyanawa Dan masa 5k withara, thama Honda na. 🥰
යෝගට් වෙනුවට මී කිරි දාන්න බැරිද
Video 1 කියනවා යෝගට් හෝ මී කිරි ගන්න කියලා
❤️❤️❤️
අනේ සොරි අද ආපහු වීඩියෝ එක ඇහුවා. මට පිලිතුරු ඒකෙ තිබුනා.ඔබ පිලිතුරු දුන්නට ස්තුතියි . අනිවාර්යයෙන්ම මම හදනව. මම ආස කෑමක්.
🙏 .
❤️
ඉස්සරනම් නිතරම කෑම හැදුවා .දැන් හරි අමාරුයි.හදලා රස කියන්නම්කෝ 😊👍
Man dannawa..puluwan welawata hadannako..❤️
Stuti Kiyala dunnata
යිස්ට් දානවා නම් කොච්චරක් මේ ටිකට දාන්න ඔනිද චෙෆ් ,බිත්තර කියක් දන්න ඔනිද චෙෆ්
🙏🙏🙏👍👍👍
😍💓💓💓💓💓
දැක්ක ගමන් හදන්න හිතුනා
අනේ මේ ඩාල් කරියේ ලින්ක් එක දාන්නකෝ මිස්
අක්කී අපි සාමාන්‍යයෙන් කන හයිලන්ඩ් යෝගට් ගන්න පුලුවන්ද
Pani rasa nathi yoghurt ekak ganna nangi..
@@cookingwithchefshani Hari akki...Thank you ❤❤
0ppp
Harima pahadili