සංඛ නිවෙන - සායිගේ කුරුලෑව!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • -------------------------------------------------
    අපේ සිංහල පංතිය Subscribe කරන්න
    / @apesinhalapanthiya7314
    #sannasgala #adisinhale #Apesinhalapanthiya

ความคิดเห็น • 69

  • @dilinakaveesha450
    @dilinakaveesha450 3 หลายเดือนก่อน +16

    මේක නම් නවත්තන්න හොඳ වැඩක් නෙමෙයි. සර්ගෙ සින්දු කයිවාරු වෙන ම ලෙවල් එකක් ❤️

  • @chathuranga7740
    @chathuranga7740 3 หลายเดือนก่อน +7

    දිගටම මේ වැඩේ කරමු සර්, අාධුනික ගීත රචකයින්ටත් ලොකූ උදව්වක් වේවි මේ අදහස්.. ❤❤

  • @manjithjanakantha
    @manjithjanakantha 3 หลายเดือนก่อน +2

    සමහර වෙලාවට අපි මවාගත්ත ඒවටත් වඩා ඇත්තටම ඇත්ත ස්ටෝරි එක මාර රහයි
    ඇත්තම කතාව දැනගන්න එකත් වෙනමම රහක්
    ලියපු ඒවාගෙන් පුළුවන් උපරිමයකට මේ සාධාරණත්වය ඉෂ්ට කරන්න පුළුවන්නම් පට්ට ❤
    සන්නාට කරන ඉල්ලීමක් 🙏

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 3 หลายเดือนก่อน +1

    මේක නම් සුපිරියක්.....සර්....
    වචන නෑ කියන්න....හිත ලස්සනට හිතන්න පුරුදුවෙනව මේව ඇහුවම...❤

  • @ashankaluge7385
    @ashankaluge7385 3 หลายเดือนก่อน +1

    මේවා අහින්සකව ආඩම්බර වෙන්න පුලුවන් පම්පෝරි.😍

  • @didibob687
    @didibob687 3 หลายเดือนก่อน +2

    සුප්පා.. සුපිරි.. සිංදු.. කථා..සනා... නොනිවි..නිවෙනවා.. අකුරු...සත්‍ය ..කියනවා
    ඉලග ... සිංදු .. කයිවාරුව..කවදා..
    🙏❣️🎶

  • @achiyagamingwithandroid9374
    @achiyagamingwithandroid9374 3 หลายเดือนก่อน +2

    මේක බලලා ඉවර වෙලා සිංදුවත් ඇහුවා ❤

  • @BuddhikaSenadeera
    @BuddhikaSenadeera 3 หลายเดือนก่อน

    Sir ge jeewithe samajeeya athdakeeme supirima digaharuma ridena noriddana geethaya ...superb❤

  • @isuragayan2487
    @isuragayan2487 3 หลายเดือนก่อน

    නියම වැඩක් සර්....ආසාවෙන් බලපු සර්ගේ තවත් වැඩසටහනක්......

  • @samith1986
    @samith1986 3 หลายเดือนก่อน +2

    හොද වෙලාවට කුරුලෑව අයින් කලේ 🤢 සිංදුවනං සුපිරි 👌

  • @kalanashakthi7631
    @kalanashakthi7631 3 หลายเดือนก่อน +1

    මේක පාරක් ලොක්කා දිගටම කරමු❤

  • @user-ks9lq3zh8k
    @user-ks9lq3zh8k 3 หลายเดือนก่อน +1

    එක මරු සර් .ආදරේයි ❤❤❤

  • @chamoddhananjaya1887
    @chamoddhananjaya1887 3 หลายเดือนก่อน

    නියම වැඩක් මේ කයිවාරුව නම්.........❤️
    දිගටම කරගෙන යන්න sir....................................😍

  • @m.m.chamodpriyashan2681
    @m.m.chamodpriyashan2681 3 หลายเดือนก่อน +1

    Supiri sanwadayak ❤

  • @user-tm3vj9xm7x
    @user-tm3vj9xm7x 3 หลายเดือนก่อน +2

    දිගටම මෙක කර ගෙන යමුකෝ sir
    මේ වගෙ vedio s

  • @sumithkodikara6334
    @sumithkodikara6334 3 หลายเดือนก่อน

    ඒක නම් පට්ට සර්... මම ආසම එක මම ම බලලා ඇති දහස්වාරයක්.. හැබැයි ලිව්වේ සර් කියලා දැනගෙනම❤❤❤

  • @escapetalessl
    @escapetalessl 3 หลายเดือนก่อน +1

    still remember the program "heena ahidina yaluwo"

  • @user-vo9ke5ht5f
    @user-vo9ke5ht5f 3 หลายเดือนก่อน +3

    පොඩි ඉල්ලීමක්..අර ලක්‍ෂ10 කෙස් එකට පස්සේ එකෙක් කෑ ගැහුවා නේ වැහි පබළු සිංදුව ලිවේ උ කියලා..?ඒකත් ෆෝර්ම් කලේ ඉරාජ් නේද..?ඉතින් නඩුවක් දාලා ,තමන්ගේ අයිතිය ඔප්පු කරලා,ලොකු වන්දියකුත් අරන්,ඉරාජ් වත් පච කරලා,අර කියවපු එකාවත් පච කරලා,තමන්ගේ කීර්ති නාමය තව තවත් වැඩි කරගත්තනම්මෝකෝ වෙන්නේ..?කොහොම නමුත් තමන් ලියපු කියපු දේවල් මේ විදියට සාක්‍ෂි එක්ක දැන්ම පෙන්නලා තියෙන එක වටිනවා..!

  • @judekrishangalkissage8786
    @judekrishangalkissage8786 3 หลายเดือนก่อน +1

    ❤❤❤👍👍👍

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 2 หลายเดือนก่อน

    ❤😍💐 ආදරෙයි !

  • @Krudy786
    @Krudy786 3 หลายเดือนก่อน

    Eka maru.

  • @buddhikarajapaksha
    @buddhikarajapaksha 3 หลายเดือนก่อน

    Niyamai sir ❤

  • @randinuhewagamage6007
    @randinuhewagamage6007 3 หลายเดือนก่อน

    ඒක මරු..❤❤❤❤

  • @sugathperera6198
    @sugathperera6198 3 หลายเดือนก่อน

    ඇබ්බැහිවීමක් සර් ❤

  • @manojfernando8467
    @manojfernando8467 3 หลายเดือนก่อน

    Sirge sindu kaiwaruwen atitha mathakayan newatha aluth wenawa❤

  • @lasithapriyashad5863
    @lasithapriyashad5863 3 หลายเดือนก่อน

    ඒක වෙනම රසයක් සර්❤

  • @ashokawickramaarachchi9170
    @ashokawickramaarachchi9170 10 วันที่ผ่านมา

    ❤❤❤

  • @user-fb6br7zi9h
    @user-fb6br7zi9h 2 หลายเดือนก่อน

    ❤❤️❤️👍👍

  • @nimalwijethilaka7232
    @nimalwijethilaka7232 24 วันที่ผ่านมา

    ඔන්න sanna thangamale loriyak peralela

  • @SinhaTunes
    @SinhaTunes 3 หลายเดือนก่อน +2

    අයේ බහිනව නේ..😂 සල්ලි කේස් එක මොකද 😂😅

  • @mariodilano
    @mariodilano 3 หลายเดือนก่อน +1

    මොනවා උනත් සර් ස්ටෙට්ස්මන් එකක් දෙන්න ඔනි.

  • @mr.deb....2321
    @mr.deb....2321 3 หลายเดือนก่อน

    ❤mastert of the art

  • @SLmedia93
    @SLmedia93 3 หลายเดือนก่อน

    වැහි පබලුත් ඕනේ ……..❤

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg 3 หลายเดือนก่อน

    Loketama ekkeni ❤

  • @1976suda
    @1976suda 3 หลายเดือนก่อน

    සංක අපේ එකා

  • @Sugathekanayaka-pi9yp
    @Sugathekanayaka-pi9yp 3 หลายเดือนก่อน

    Okay patta horek ganna ganna apaa okage Boru kaiwaruwa

  • @udeshikasanjeewani4008
    @udeshikasanjeewani4008 3 หลายเดือนก่อน

    Sir❤❤❤❤

  • @user-dx6sq3ij3q
    @user-dx6sq3ij3q 3 หลายเดือนก่อน

    සර්ගේ කතාව නම් මරේ මරු, දොලාවෙන් කියල කවුරුහරි කතාවකුත් කියල තිබ්බ, මිලියනයක් ගහලා, අඹ ජුුස් එක වෙවුලමින් බිිපු එකෙන් මොනවහරි තේරුනා😂😂

  • @gayanishu5888
    @gayanishu5888 3 หลายเดือนก่อน

    A sindu 2k ekmanata ewara karaganna puluwan wenna kiyala parthana wak karanawa💜💜

  • @FtV.67
    @FtV.67 3 หลายเดือนก่อน +5

    සර් අර හොරකං කරපු මිලියනය සෙට්ල් කලාද ඈ?

  • @Izurumusic
    @Izurumusic 3 หลายเดือนก่อน

    ❤❤Sir

  • @sachinpruthuviraj376
    @sachinpruthuviraj376 3 หลายเดือนก่อน

    Sir ,italy පැත්තේ එන්නෙ නැද්ද 🤔🤔

  • @malindaperera2160
    @malindaperera2160 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @madushivithanage1808
    @madushivithanage1808 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-cx8pb1hd8z
    @user-cx8pb1hd8z 3 หลายเดือนก่อน

    ❤🎉

  • @phototech3776
    @phototech3776 3 หลายเดือนก่อน

    මගේ මැණික් අප්සරාව් ගීතය ගැන සින්දු කායිවරැවක් කරන්න සර්

  • @anurakamalasiri8776
    @anurakamalasiri8776 3 หลายเดือนก่อน

    ❤❤❤.....

  • @user-ip9yo8ql6w
    @user-ip9yo8ql6w 3 หลายเดือนก่อน

  • @nelumnarmada8545
    @nelumnarmada8545 3 หลายเดือนก่อน

    ❤❤

  • @MrAshx
    @MrAshx 3 หลายเดือนก่อน

    👏👏👏

  • @user-ig3ei6lb6u
    @user-ig3ei6lb6u 3 หลายเดือนก่อน

    👍👍👍❤️❤️❤️❤️😍😍

  • @senavirathneigpc
    @senavirathneigpc 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @chathulanpushpakumara6758
    @chathulanpushpakumara6758 3 หลายเดือนก่อน

    Adoo naakiyoo

  • @lakshithachamod1928
    @lakshithachamod1928 3 หลายเดือนก่อน +2

    සංක සමග හොරු හෙලුවෙන් 😂

  • @wadthilu7319
    @wadthilu7319 3 หลายเดือนก่อน

    Ane ithin mewa awankawama kiwwama eththa wenna ethi.eth mewa ahana awankama thamage semiyata witharak adare karanna biridakata denna duka.
    Thamath iskole giya kellanata denana adare,peathama perama gena thama hithana biridata minawa hithenawa Edda
    Sir e genath kiyannako

  • @Shortz-LK
    @Shortz-LK 3 หลายเดือนก่อน

    සන්න+සංක🔥

  • @bimsarakavidu
    @bimsarakavidu 3 หลายเดือนก่อน

    අර හොරකං කරපු මිලියනය සෙට්ල් කලාද

  • @CreativeHomosapien-yq7kg
    @CreativeHomosapien-yq7kg 3 หลายเดือนก่อน +1

    Ado naki horaa

  • @chathulanpushpakumara6758
    @chathulanpushpakumara6758 3 หลายเดือนก่อน +1

    Adoo horaa

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 3 หลายเดือนก่อน +1

    නිකන් කබ්බො ෆෝම් කරන්න එපා බොල .උඹට ඌව ලොකු වුනාට සැමදෙනාටම උගේ ගීත අල්ලලා යන්නෙ නැහැ .උපුල් සර් කියපු උඹට ඌ දැන් ලොක්කා කියනවා නම් තවත් මොකටද බොල වදන් .

    • @madhawapremaratne769
      @madhawapremaratne769 3 หลายเดือนก่อน +1

      ඉතිං, නොඅහ හිටහන්තෝ! කුහක යක්කුනේ!

  • @milanabraham316
    @milanabraham316 3 หลายเดือนก่อน +1

    මෙයා ඉඳලා හිටලා සින්දුවක් ලියලා අපිට කරච්චලේ ඉන්න බෑ 😂 එහෙම බලනවා නම් ප්‍රේමකීර්තිද අල්විස්ලා, කරුණාරත්න අබේසේකරලා,K D K ධර්මවර්ධනලා කොහොම කියවන්න ඕනෙද! අපරාදේ සංඛ මල්ලිට වෙන කවුරුවත්ම හිටියේ නැද්ද දන්නේ නෑ සින්දුවක් ලියාගන්න😂😂

    • @madhawapremaratne769
      @madhawapremaratne769 3 หลายเดือนก่อน

      කුහකකම පෙන්නන්න එපා, යකෝ!😡

  • @chathurikaj.dulanjaleepere7117
    @chathurikaj.dulanjaleepere7117 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @GihanSulakshana-pu3cs
    @GihanSulakshana-pu3cs 3 หลายเดือนก่อน

    ♥️

  • @Dinaya505
    @Dinaya505 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @wildfirefeast95
    @wildfirefeast95 3 หลายเดือนก่อน

    ❤❤

  • @heshandharmarathna8480
    @heshandharmarathna8480 3 หลายเดือนก่อน

    ❤️

  • @lasithapriyashad5863
    @lasithapriyashad5863 3 หลายเดือนก่อน

    ❤❤