මගේ බුදුවරිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ------------------------------------------------
    අපේ සිංහල පංතිය Subscribe කරන්න
    / @apesinhalapanthiya7314
    #sannasgala #adisinhale #Apesinhalapanthiya

ความคิดเห็น • 46

  • @yoshaniperera5752
    @yoshaniperera5752 หลายเดือนก่อน +9

    කසුන්ට replacement නෑ. සන්නට replacement නෑ. මගේ රටේ අනාගතය හැමපැත්තෙන්ම අදුරුයි. දක්ශ මිනිස්සු නෑ ආයෙත්. Replacement නෑ කොහොමත් මනුස්සයෙක්ට. ඒත් මං කියුවේ ඒ battle එක ගන්න පුලුවන් එකෙක් ගැන.
    නිර්වාන්ව ඇයි පිච්චුවේ? කතෝලික නම් වළලන්න තිබ්බා. මම ආසයි ඒ කතෝලික කොල්ලට නිර්වාණ් කියලා තිබ්බ නමට.
    සිංහල බෞද්ධ කෙල්ලට සාරධා කියලා තිබ්බ නමට. ඇයට බුදුවරිය කියුවේ නිර්වාණ්ගේ ඇසින්. ඒක වෙනම එකක්. ❤❤❤ මම මෙතන මගේ බෞද්ධ දර්ශනයත් එක්ක ගැටෙන්නේ නෑ. ඒක වෙනම එකක්. මේක වෙන එකක් !!

  • @DESH791
    @DESH791 หลายเดือนก่อน +3

    දැන් ඔය කතා පොත්වල ලියවෙද්දි..
    සමහරැ ඔීව මීට බොහෝ කාලෙකට කලින් ජීවිතෙන්ම වින්දා..❤

  • @thisumthilothmahingurahena
    @thisumthilothmahingurahena หลายเดือนก่อน +1

    මේ තරම් පරිකල්පනයක්😮❤ , සර්ගෙ භාශාව භාවිතයේදි වචනයක් ගානෙ තියෙන්නෙ චින්තනවාදී මිනිස්සුන්ට ගන්න තියෙන රසයක් 😍😍😍❤️ ඒක හැම කෙනෙක්ටම තේරුම් ගන්න බෑ තේරුම් ගන්නත් එපා පිස්සු වගෙ හිතෙයි 😢 මොනා උනත් මම සර්ට පිස්සු වැටිලා 😍 ඒ කියන්නෙ සර්ගෙ පරිකල්පන හැකියාව ට මම පිස්සු වැටිලා මේවා ඇත්තටම සර්ට දැනෙනවා ඇත්තෙ අත්දැකීම් වලින් වෙන්න ඇති . ඒ කොහොම උනත් තාම පරිකල්පනයේ කලල් අවදියක් ගත කරන , සර් වගෙ මහා වෘක්ෂයක් වීමට සිහින දකින මට සර්ගෙ මේ වචනයක් පාසා දැනෙන්නෙ මවකගෙ උනුසුමක් ,නැවුම් වූ චින්තන මානයක් , ❤❤❤
    සර්ගෙ අදහස් තවම තරුණයි 🥰දීර්ගායුශ ලැබේවා සර් 🫡❤️

  • @ChenuthiVlogs
    @ChenuthiVlogs หลายเดือนก่อน +3

    Perfect Imotional Nostalgic

  • @nimmijaya3860
    @nimmijaya3860 หลายเดือนก่อน +3

    ලෞකික දේවලට ලෝකොත්තර වචන යොදාගෙන විහින් අපාගත වන පාපතරයෝ.

    • @simplegames4499
      @simplegames4499 หลายเดือนก่อน

      ලෞකික ලෝකෝත්තර කියල වචන ගැසට් කරේ කවුද

    • @nimmijaya3860
      @nimmijaya3860 หลายเดือนก่อน

      @@simplegames4499 තුන් ලෝකයටම අග්‍ර වූ අප මහා බුදුරජානණ්වහන්සේයි.

  • @kimyoonah3302
    @kimyoonah3302 หลายเดือนก่อน +1

    sirge poth lassanai...

  • @DevindaKumara-rb5fb
    @DevindaKumara-rb5fb หลายเดือนก่อน +3

    යමි පුරැශයෙකුට නිවෙන්න සැනසෙන්න පුලුවන් එකම තැන ආදරය කරන ගැහැණියගෙ හුස්ම වැටෙන පයෝධර මතයි බුදුවරයෙක්ගෙන් ලැබෙන්නෙ පුද්ගල ජිවිත වලට සැනසිම නම් නිවිම නමි තමන්ගෙ ජිවිතය නිවෙන එකම නිවන නමි තමන්ගෙ ජිවිතයට එම නිවන සැනසිම ලබා දෙන ඇයත් බුදුවරියක් ❤❤❤

  • @dhanudhananjaya3982
    @dhanudhananjaya3982 หลายเดือนก่อน

    කැමතිම සිංදුවක්. වෙනම රහක් ❤️🥺

  • @Chathurangakusal
    @Chathurangakusal หลายเดือนก่อน +2

    අනෙ සර් ඔය ඔක්කොම ගීත එකතු කරලා ගීත පොතක් කරමුකො 🙏🙏

  • @sakunasathsara
    @sakunasathsara หลายเดือนก่อน +2

    walking පාත් එක ලග මගේ ආදරේ මැරුනා..😢

  • @rajindraarampola2142
    @rajindraarampola2142 หลายเดือนก่อน +1

    Adarei sanna

  • @lalithgamage9490
    @lalithgamage9490 หลายเดือนก่อน

    ත්‍රයිලෝක විජය පත්‍ර ආග්‍රහනය කරාම බුදුවරියක් එක්ක සංසර්ගයේ සිහින පේන සුයාමය

  • @Isharavlogs-io5vg
    @Isharavlogs-io5vg หลายเดือนก่อน

    තවත් අලුත් දවසක ලස්සන දවසක් කලා සර්🍃

  • @ravishaniluminda1898
    @ravishaniluminda1898 หลายเดือนก่อน +1

    Meka maru

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 หลายเดือนก่อน

    අතිවිශිෂ්ටයි ගුරුතුමා....❤❤❤

  • @VishmithaDenuwan
    @VishmithaDenuwan หลายเดือนก่อน +1

    Download දෙන්නැත්තෙ ඇයි..??🙄

  • @user-ed6fc4el9u
    @user-ed6fc4el9u หลายเดือนก่อน

    Thank you...👍

  • @howinu_
    @howinu_ หลายเดือนก่อน +2

    ❤❤

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz หลายเดือนก่อน +6

    අසැබි වචනවලින් තොර කථනයක් නොමති සන්නා බෞද්ධ වචන සමච්චලයට ගෙන සතුටුවෙනවා....

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 หลายเดือนก่อน +5

      මෙන්න පටු අදහස්ධාරියෙක්.......😂

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 หลายเดือนก่อน +4

      බෞද්ධ වචන කියල දෙයක් නෑ...සිංහලයේ ගෞරවාර්ථ වචන තමයි අපි ඒ සඳහා පාවිච්චි කරන්නෙ...අසභ්‍ය වචන කියන්නෙත් සිංහලයෙ කොටසක් ම තමයි....

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 หลายเดือนก่อน +3

      ඔබේ සිතුවිලි පල අවුලක් තමා තියෙන්නෙ...මේක කලාකරුවෙක් ගෙ අනර්ඝ විවරණයක් කියල උගත් අයට තේරෙනවා....නූගත් මිනිස්සු හිතන්නෙ පටු සීමාවක..ඒ අය ඒ සීමාවෙන් එළියට එන්න කැමති නෑ......එතකොට දැනෙන්නෙ මේක මඩ ගැසීමක් වගේ හරයක් නැති කාරණයක්.....කියල

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 หลายเดือนก่อน

    ❤Excellent

  • @janakaweerasekara1151
    @janakaweerasekara1151 หลายเดือนก่อน

    Ane sir................ 🙏🙏🙏

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 หลายเดือนก่อน +4

    සර් කවදාවත් සර්⁣ගෙ දෙවනි ආදරය ගැන....චාපාගෙ කතාව අපි දන්නවනෙ....වර්තමාන ආදරය ගැන....මුකුත් කියල නෑනෙ....ඇයට ගෞරවයක් විදිහටවත්....

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 16 วันที่ผ่านมา

    ඹයාගෙ නිර්මාණ විවේචනය හෝ විචාරය කළ යුත්තේ අපියි...ඹයාම ඒක කරනව...ඒක සද් ආචාර සම්පන්නදැයි මට සිතේ...ඹය ක්රමයත් නරකම නෑ වගේ

  • @manasi.8614
    @manasi.8614 หลายเดือนก่อน

    හරිම වෙනස් නිසා ලස්සනයි..57 ..පිරුණු ❤

  • @lifewithsasri
    @lifewithsasri หลายเดือนก่อน +2

    Thumbnail එකට දාලා තියෙන font එක මොකද්ද දන්නවා නම් reply කරන්න 😮😮

    • @sashindraZ
      @sashindraZ หลายเดือนก่อน +1

      Sinha Sithumina 2012

    • @lifewithsasri
      @lifewithsasri หลายเดือนก่อน

      @@sashindraZ thank you

  • @harshanabandara2006
    @harshanabandara2006 หลายเดือนก่อน

    ❤️

  • @businessfeeder
    @businessfeeder หลายเดือนก่อน

    Location ???

  • @gangamarapane8819
    @gangamarapane8819 หลายเดือนก่อน

    😍👏

  • @meedumtharuka4127
    @meedumtharuka4127 หลายเดือนก่อน

    Cape වැලිගම

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada หลายเดือนก่อน

    ඇයි සර් අපේ බුදුන් කාලේ
    බුදුරජාණන් වහන්සේ ලගට සිටුවරයෙක් ඇවිත් ඇහුවනේ මෙවැනි ප්‍රශ්නයක්
    තථාගතයන් වහන්ස මම අන්තප්පුරයට හවසට යන්නේ මහා සිටුවරයෙක් තේජසින්
    නමුත් කාමයේ හැසිරිලා නැවත මාලිගයට යන්න එලියට එනවිට මට හිතෙන්නේ මම නිකන් හිවලෙක් වගේ හැගීමක් මක් එයට හේතුව කුමක් කියල
    බුදුරජානන්වහන්සේ දීපු පිළිතුර කුමක් ද

  • @AsanDi9
    @AsanDi9 หลายเดือนก่อน

    මේ location එක කොහෙද?

    • @sameeramaweekubura8068
      @sameeramaweekubura8068 หลายเดือนก่อน +1

      kottawa

    • @AsanDi9
      @AsanDi9 หลายเดือนก่อน

      @@sameeramaweekubura8068 Thanks!

  • @khp7425
    @khp7425 หลายเดือนก่อน +2

    මෙි මනුස්සයා මැරිලා කොහේ උපදියිද?

    • @user-cw8tc3hj5p
      @user-cw8tc3hj5p หลายเดือนก่อน +1

      කොහෙවත් නෑ

    • @viranjanaranathunga8181
      @viranjanaranathunga8181 หลายเดือนก่อน

      ​@@user-cw8tc3hj5pඅභ්‍යවකාශයේ තරුවක් වෙලා උපදින්න ආසයි කියලා සර් කියල තියෙනව

  • @UdayanaSs
    @UdayanaSs หลายเดือนก่อน

    Viyakaraña wardi ñeda . Apahasa karaña epa boho .kalayak

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 หลายเดือนก่อน +3

    කැරි පල්ලි කාක්කා උබේ මානසික ලෙඩ ඕක්කොම හොද වෙනවා ලගදිම

  • @seminidinusha
    @seminidinusha หลายเดือนก่อน

    ❤❤