කාංච​නා | ජීවිතේ කියන්නේ ටෙ​ලි නාට්‍යක් නෙවෙ​යි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2024
  • ආදි සිංහලේ | කාංචනා වේවැල්පනාව | / kanchana.wewalpanawa.5
    -------------------------------------------------
    අපේ සිංහල පංතිය Subscribe කරන්න
    / @apesinhalapanthiya7314
    #sannasgala #polonnaruwa #Apesinhalapanthiya #adisinhale

ความคิดเห็น • 71

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 5 หลายเดือนก่อน +12

    අයස්කාන්ත කැමරාකරණයක්.
    අගේ ඇති සංස්කරණය .
    වටිනාම වැඩසටහනක් .🌹🌹🌹🌹🌹🌹

  • @maheeprime7608
    @maheeprime7608 5 หลายเดือนก่อน +60

    උපුල් සෑර්, සෑර්ගෙ නෝනත් එක්ක interview එකක් කරන්නකො 😁 යෝජනාවක් .

    • @SupunDhulsara
      @SupunDhulsara 5 หลายเดือนก่อน +2

      නොනගෙ නම මොකද්ද...

    • @fernandow.c3491
      @fernandow.c3491 5 หลายเดือนก่อน +3

      අනේ එ මනුස්සයට පාඩුවෙ ඉන්න දියන්...😂😂

    • @SupunDhulsara
      @SupunDhulsara 5 หลายเดือนก่อน

      @@fernandow.c3491 නෝන එක්ක නෙවෙයිද දැන් සන්න ඉන්නෙ..

    • @jayabimahardware4345
      @jayabimahardware4345 5 หลายเดือนก่อน

      අනවශ්‍ය මගුල් කියන්න එපා බන්

    • @upulwijerathna1228
      @upulwijerathna1228 5 หลายเดือนก่อน

      Ow ne❤😂

  • @Sajini-md8rw
    @Sajini-md8rw 5 หลายเดือนก่อน +16

    මට මං ඉන්න තැන ගැන සතුටුයි කියලා ඒ ගෑනි කියන්නේ හදවතින්ම. මටත් තේරුම් ගන්න බැරි ගැහැනියක් වූ නිසාවෙන්ම විඳින්නට විදවන්නට වූ සියල්ල දරාගැනීමෙන් පසූ හෙන ගැහුවත් වැටෙන්නැතී ගෑනියෙක් බිහිවෙලා ❤ ගෑනූ පිරිමි භේදයක් නෑ. ඔක්කොම මිනිස්සු විදිහට දකින මිනිස්සු බිහිවේවා❤

    • @kapilabasnayaka8388
      @kapilabasnayaka8388 5 หลายเดือนก่อน

      සර් මන් දැක්කේ බදුල්ල සිද්ධාර්ථ පන්තියේ අපිට සම්මන්ත්‍රණයක් කරා මට මතක හැටියට 1994වෙන්න ඕනී එදා තමා සර් වැදුනේ බොක්කටම

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 หลายเดือนก่อน

    සර් ඔබේ අවසන් වචනය බොහොම අගෙයි**තරම් නොවන ඇය ඔබට තරම්** ඇත්තටම ** කාංචනා * ඔබද මාමය.වෙනස ඔබ වටා පිරිස ඔබේම අය සිටිමය..මා හට එවැනි අය නොසිටිමය.** හිංසනය ඔබව ශක්තිමත් කරයි,කිසවකුට හිතා ගන්නට බැරි ලෙස ** ජයවේවා..❤❤❤❤❤

  • @nilanthipathirana3935
    @nilanthipathirana3935 3 หลายเดือนก่อน

    කාංචනා නංගී..ආදරෙයි ඔයාගේ ශක්තියට❤️

  • @shavindasandeepa577
    @shavindasandeepa577 5 หลายเดือนก่อน +5

    අපේ ගම..... දුබුටුලු ගල ❤️🌍

  • @hemarathnabandara776
    @hemarathnabandara776 5 หลายเดือนก่อน +4

    මරු ප්ලේස් එකක්❤❤

  • @nishanmunasinghe0
    @nishanmunasinghe0 5 หลายเดือนก่อน +7

    යකඩ ගැහැනියක් ආදරෙයි ❤

  • @chandanideepika3893
    @chandanideepika3893 5 หลายเดือนก่อน +1

    මමත් ඔයා වගේම කාංචනාවක්...අදටත් මට මං ගැන ආඩම්බරයි හා සතුටුයි.මගෙන්.සුබ පැතුම් කාංචනා

  • @Hinid826
    @Hinid826 5 หลายเดือนก่อน

    තමන්ගෙ දේ වගේම, ලාංකික වටිනාකමටත් තැනක් දෙනවනම් ගොඩක්ම වටිනව සර්, මොකද අපි හැමෝම නියෝජනය කරන්නෙ ශ්‍රී ලාංකීය දේශය. එය දෙස පාට කණ්ණාඩි ගලවා බලමු.

  • @user-fq7eo1dl2y
    @user-fq7eo1dl2y 5 หลายเดือนก่อน +1

    Excellent work ❤

  • @apeitpanthiya9578
    @apeitpanthiya9578 5 หลายเดือนก่อน +8

    Editing next level sanna.

  • @luminiweerasinghe1062
    @luminiweerasinghe1062 5 หลายเดือนก่อน

    ❤ Kanchana Akka....❤

  • @lilidesilva5163
    @lilidesilva5163 5 หลายเดือนก่อน

    ලස්සන පොඩි කතාවක්. ❤

  • @ChathuHapan-rk5sd
    @ChathuHapan-rk5sd 5 หลายเดือนก่อน

    Superb ❤❤ sir

  • @BuddhikaSenadeera
    @BuddhikaSenadeera 5 หลายเดือนก่อน +1

    Adarey polonnaruwa❤

  • @thushanthadabare230
    @thushanthadabare230 5 หลายเดือนก่อน

    🙏කාංචනා👍👍👍😍💐

  • @KosalaPerera-Driver-zg6ki
    @KosalaPerera-Driver-zg6ki 5 หลายเดือนก่อน

    I really enjoyed this session. A beautiful setting; an inspiring story of a great woman.
    Congratulations and well done to you Kanchana for your achievements, resilience and honesty.
    Thank you sir for introducing a truly admirable strong woman like Kanchana to the world! Most Sri Lankan women are very strong and powerful but I still believe that women got a long way to go to get out of that traditional frame and ‘be free’.👏💐

  • @cmbdissanayaka8279
    @cmbdissanayaka8279 5 หลายเดือนก่อน +1

    අම්මෝ ඒකතාව නම් මාරයි

  • @HeshanRasnayeka
    @HeshanRasnayeka 5 หลายเดือนก่อน

    video eke shots patta ❤️

  • @thusithaperera4816
    @thusithaperera4816 5 หลายเดือนก่อน

    ❤❤👍

  • @claudwigan
    @claudwigan 5 หลายเดือนก่อน +1

    Very good discussion, and she is an open-minded person.

  • @ranjulapathirathna1862
    @ranjulapathirathna1862 5 หลายเดือนก่อน

    Iron woman ! Proud of you !🎉🎉

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 5 หลายเดือนก่อน

    පට්ට කතාව 🏞️🇨🇦🇱🇰😍❤️😊👌🥰💯👍🙏

  • @nayanidammika680
    @nayanidammika680 5 หลายเดือนก่อน +1

    කාංචනා ❤

  • @DopamineBeatsOfficial
    @DopamineBeatsOfficial 5 หลายเดือนก่อน +1

  • @priyanga_senanayake
    @priyanga_senanayake 5 หลายเดือนก่อน

    From where do you buy Brooks sir ?

  • @gayanishu5888
    @gayanishu5888 5 หลายเดือนก่อน

    💜💐

  • @tbssathsars
    @tbssathsars 5 หลายเดือนก่อน

    ♥️🙂

  • @dimuthdeja7859
    @dimuthdeja7859 5 หลายเดือนก่อน

    ❤❤

  • @Sajini-md8rw
    @Sajini-md8rw 5 หลายเดือนก่อน +5

    බඩ වෙන්නෙත්
    වද වෙන්නෙත්
    පිට යන්නෙත්
    ගෑනූ..... ඔව් ගෑනූ ❤

  • @nishanmunasinghe0
    @nishanmunasinghe0 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @ravinagahawatte2476
    @ravinagahawatte2476 5 หลายเดือนก่อน

    Yes....

  • @megaelectrical613
    @megaelectrical613 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @wewalageperera7586
    @wewalageperera7586 5 หลายเดือนก่อน +3

    වැඩසටහන නැවත්තලා වහලා දැම්මා.මෛත්‍රිපාලයගෙ නෑයෙක් කියලා ඇහුනම.
    පත්තරෙන් රට කරපු අමු මීහරකා.කාලකණ්ණි වේ,.ගෙපුතා.
    මිනිස්සු සියගානක් පාස්කු ප්‍රහාරයෙන් වලපල්ලට යනකම් යහපාලනයක් අටවගෙන මරනින්දේ හිටපු අමන වේ ...ගෙපුතා.නොදකිං

  • @suchithralalintha8510
    @suchithralalintha8510 5 หลายเดือนก่อน

    Hondai. Godak dewal igena Gatha.

  • @ravindush_94
    @ravindush_94 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 5 หลายเดือนก่อน +1

    polannaruwa. .

  • @shalikalakshan4121
    @shalikalakshan4121 5 หลายเดือนก่อน

    සර් මගේ ගෙදර එන් ❤

  • @chamilamarapana5698
    @chamilamarapana5698 5 หลายเดือนก่อน

    Apa sir

  • @shanthidev1277
    @shanthidev1277 5 หลายเดือนก่อน

    අත්තිඩිය හා පොළොන්නරුව ඇරෙන්න වෙන කොහේද හමිබු පන් හම්බවෙන්නෙ කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 5 หลายเดือนก่อน

    🙏👍🙏👍🙏💝💝💝

  • @Samarts2013
    @Samarts2013 5 หลายเดือนก่อน +1

    meka Dumbutulu gala

  • @akalankasanjeewa1427
    @akalankasanjeewa1427 5 หลายเดือนก่อน

    ඕක දුබුටුලු ගල සර්.

  • @nishanthakumara468
    @nishanthakumara468 5 หลายเดือนก่อน

    Me ganith sambandda ae palaneta 🙏

  • @coversongs7794
    @coversongs7794 5 หลายเดือนก่อน +1

    Loku vedagath kamak nane me sanwadaya

  • @AmaSen22
    @AmaSen22 5 หลายเดือนก่อน

    නොදන්නා ඉංග්‍රීසි නොකියා සිංහල කිව්වා නම් කොච්චර ලස්සන ද? කන්සුම් කියන්නෙ කනවට. කන්සීව් කියන්නේ ගැබ්ගන්නවට.

  • @DopamineBeatsOfficial
    @DopamineBeatsOfficial 5 หลายเดือนก่อน +4

    නිල්කටරොළු මලෙන් උපන් මුණින්ද්‍රයාණන්ගෙ නංගිද මේ 😮😮

    • @lakmalkumara8187
      @lakmalkumara8187 5 หลายเดือนก่อน +1

      ඒ වගේ කයිවාරු..🤣

    • @thilinalankathilaka3857
      @thilinalankathilaka3857 5 หลายเดือนก่อน +1

      Balagena kanchana ku ku

    • @peshanrajapaksha1270
      @peshanrajapaksha1270 5 หลายเดือนก่อน

      Thopi wge un iddi me lankwa hdnna be utto.gatha yuthu de arn ank dwl wisk krhn.mta theruna ekama de me rata tharuna kollo kello athata ennma one bn hdenna ubla wge moda hanamiti adas tyna un sapayk mge lankwata

    • @DopamineBeatsOfficial
      @DopamineBeatsOfficial 5 หลายเดือนก่อน +1

      @@peshanrajapaksha1270 අය්යෝ රාජපස්සයො මං කිව්වෙ රූපෙ ගැන විතරයි.ඔබයි මෝඩයා...🥰

  • @pavanikaushalya1605
    @pavanikaushalya1605 5 หลายเดือนก่อน

    පිස්සු ගෑනියක් 😂

  • @Xkaputa
    @Xkaputa 5 หลายเดือนก่อน +1

    එදා දැකපු කාංචනාමයි අදත් ඉන්නෙ. ඒක හොඳද නරකද කියන්න මට තේරෙන්නෙ නෑ.

  • @Nisha76532
    @Nisha76532 5 หลายเดือนก่อน

    ❤❤

  • @hashanthilanka4257
    @hashanthilanka4257 5 หลายเดือนก่อน

    ❤️

  • @user-rt6dq9rq8l
    @user-rt6dq9rq8l 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @kanchanasenevirathna9687
    @kanchanasenevirathna9687 5 หลายเดือนก่อน

    ❤❤

  • @Travel726Gossip
    @Travel726Gossip 5 หลายเดือนก่อน

    ❤❤❤