ටෙම්පරි පම්පෝරිය | Royal Taprobanian channel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ටෙම්පරි පම්පෝරිය | Royal Taprobanian Channel
    ------------------------------------------------------
    Don't forget to subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    www.facebook.c...
    #sannasgala #threewheeler #srilanka

ความคิดเห็น • 103

  • @priyanthialwis8811
    @priyanthialwis8811 ปีที่แล้ว +13

    විශ්ව විද්‍යාල වල ඉදලා ලොකූ තැන්වල ඉන්න හැමෝම ඔබ වගේ නම් කොච්චර හොඳද, දීර්ඝායුෂ පතමී

  • @shanakaekanayake740
    @shanakaekanayake740 ปีที่แล้ว +7

    කවුරු මොනවා කීවත් මම කැමතිම ජීවිතේ විදින අදරනීය මහල්ලා....සුන්දර මිනිසා....සන්ස්ගල සර්..

  • @dilkadamaynthi5562
    @dilkadamaynthi5562 ปีที่แล้ว +1

    හැමෝටම ජීවිතේ විදින්න උගන්නන සුන්දර නිදහස් මතදාරියා සන්නස්ගල 🥰🥰

  • @chamilthilakaratne8092
    @chamilthilakaratne8092 ปีที่แล้ว +11

    පම්පෝරිය අහලා ගන්න පුළුවන් දෙයක් අරන් රටේ එකෙක් හරි හැදෙනවා නම් වටිනවා ඉතිං..

  • @MadMax40
    @MadMax40 ปีที่แล้ว +7

    මරු මිනිස්සු , ආදරේයි සන්නස්ගල සර් ❤

  • @kalu198432
    @kalu198432 ปีที่แล้ว +5

    සර් නැති උණු දෙමළ නළුවා සම්බන්ධ හොඳ විචාරයක් ඕනි සර් මන් හිතනවා සර් ගෙනියන මේ දර්ශන ය ට හොදම උදාහරණයක් සිංහල මිනිසාගේ ආදරණීය කළු දෙමළ මිනිසා ගැන

    • @eshansalinga4605
      @eshansalinga4605 ปีที่แล้ว

      සිංහල කලාවෙ දමිල නලුවන්ට වන අසාදාරනය ගැන කතා කල යුතුයි ඔවුන්ව එක් චරිත වලට කොටු කිරිම

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 ปีที่แล้ว +2

    ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @pasanvikasitha7257
    @pasanvikasitha7257 ปีที่แล้ว +6

    මටත් ආසයි taprobain එන්න.ආදරෙයි සන්නා ❤️❤️

  • @maalwijayarathna4982
    @maalwijayarathna4982 ปีที่แล้ว +1

    වැදගත් යමක් කියැවුණු
    ' පම්පෝරියක් '

  • @ginigaddaragedonkasunpraba3448
    @ginigaddaragedonkasunpraba3448 ปีที่แล้ว +4

    ඕක සමාන්‍ය දෙයක් සෑර් මට මතකයි ගංගාරාමයේ ඔෆ් සෙට් ප්‍රින්ටින් අද්‍යාපන ලබපු කාලේ පෙරහැරට උදව් වුනා කියළා හාමුදුරුවෝ සල්ලි බෙදද්දි ඉහළ පන්තිවල කොල්ලෝ කිව්වා ඔය වගේම කතාව සෑර්,

  • @prabathdias5553
    @prabathdias5553 ปีที่แล้ว

    Ptta sir oya!!! ආදරෙයි palenna ජයවේවා !!!!!

  • @lakshithahashan7169
    @lakshithahashan7169 ปีที่แล้ว

    Mata හරි amuthui meka බලලා, ඇතුලේ ලොකු අර්ථයක් thyenwa, ඔබතුමා ලොකු audio's එකක් target කරා, e target කරපු තැන penanwata වඩා ගැඹුරු දෙයක්, ඒක කල්පනා කරද්දි තේරුනේ ඔබතුමා පෙන්වන දේට වඩා ගැඹුරු දෙයක් ගැබ් wechcha දෙයක් සාමාජ gatha krnwa kiyla. Niyamai සර්පයා වගේ වෙලාවකට. Brand එකක් 👌

  • @thilanke4arch
    @thilanke4arch ปีที่แล้ว +1

    ගාඩොල ගාඩොල ගලවලා....එල.....

  • @nima8549
    @nima8549 ปีที่แล้ว +5

    නියමයි..❤

  • @TalkwithLal
    @TalkwithLal ปีที่แล้ว +2

    දේශපාලනයට සයිලන්සර් එකක් හයි කරල උපුල් සර් 😂මම නම් සර් කියන්න නැහැ උ පුල්

  • @Louve333
    @Louve333 ปีที่แล้ว

    සර් අද සර්ගෙ shirt එක පට්ටම ලස්සනයි....✌️😎🥰

  • @sasilowe.1731
    @sasilowe.1731 ปีที่แล้ว +8

    පට්ට චරිතෙ 😂😂😂 keep it up ❤️

  • @harshadesilva4041
    @harshadesilva4041 ปีที่แล้ว +2

    අන්තිම photo එකේ තමා තිබ්බේ ඇත්තම පම්පෝරිය.....!!! මේකා නං චරිතයක් ම තමා.... !!!

  • @chamira5783
    @chamira5783 ปีที่แล้ว

    Okkoma hodai budu pilime laga thiyan inna eka thmai narka agwrwayk wenwa agamat

  • @samserasinghe3109
    @samserasinghe3109 ปีที่แล้ว

    Hodama bana. Niyamai anith Sarai math anawa sir.

  • @jayawardhanachaminda2106
    @jayawardhanachaminda2106 ปีที่แล้ว +3

    I like your fucking uncommon style. Never give up the fight.

  • @NC-ud1lk
    @NC-ud1lk ปีที่แล้ว

    අපේ අය වවන් කන්න කම්මැලිය කොහොමත්, නිකන් ලැබෙනවනම් නැත්තම් අනුන් වවපු දෙයක් හොරා කන්න හරිම දක්ෂයි 🤣🙈🫣

  • @rohanawickramasinghe4531
    @rohanawickramasinghe4531 ปีที่แล้ว +3

    නරකද දැන් අපේ අම්ම වගේ උයන පිහන වැඩ සටහනක් කරා නම් 😂😂😂

  • @nalakasaman827
    @nalakasaman827 ปีที่แล้ว +1

    Apuuru, adura.

  • @Expedition92416
    @Expedition92416 ปีที่แล้ว +2

    නිවහල්ලුන්ගේ පන්සල පල්ලිය කෝවිල “තැප්‍රොබේන්” වෙලා

  • @wuvanprasadrathnayake2465
    @wuvanprasadrathnayake2465 ปีที่แล้ว

    ඕගොල්ලො වවන්න අපි ඒව කනවා...🤣🤣🤣ශාන්ත බද්‍ර.🙏 ❤

  • @janakawijerathna7640
    @janakawijerathna7640 ปีที่แล้ว +2

    Nice video sir..

  • @user-lh8jf8fs6u
    @user-lh8jf8fs6u ปีที่แล้ว

    මාත් ජපුරේ 2016 social එක දවසකට ගෙනියන්න දැන් trabobane එක තියන තැනින් වගේ පොතක් සල්ලි වලට ගත්තා මතකයි....

  • @samiaru5374
    @samiaru5374 ปีที่แล้ว

    Thanks bro ❤😂

  • @sampathilankoon
    @sampathilankoon ปีที่แล้ว

    Kolaba campus eke gon upa sankruthiya japurata oni na..

  • @buddhimunasinghe1838
    @buddhimunasinghe1838 ปีที่แล้ว +3

    විජේරාමේ උමන්දාව

  • @damithchathurangagalagoda2278
    @damithchathurangagalagoda2278 ปีที่แล้ว +5

    🤣🤣🤣 ශාන්ත බද්‍ර....🤣🤣🤣

  • @mrsanchaz2003
    @mrsanchaz2003 ปีที่แล้ว +3

    ඉතිං බං දැන්වීම අහක් කර ගත්තනං ඉවරනෙ ? ගාන හොයා ගත්ත කියල

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 ปีที่แล้ว +1

    අවබොධ කරගන්න පුලුවන් නම් බොහො කරැනු මේ කතාව තුල තියෙනව .!

  • @tharakaitd4394
    @tharakaitd4394 ปีที่แล้ว +1

    First like sir

  • @rizwanamith9066
    @rizwanamith9066 ปีที่แล้ว +1

    සත්‍ය සමගින් සිනා සාගරයක්.

  • @sudalk
    @sudalk ปีที่แล้ว

    සර්ට දැන් දානෙත් ලැබෙන නිසා ආතල් එකේ ජොයින්ට් එකක් ගහලා පචයක් කෙලගෙන ඉන්න තියෙන්නේ

  • @jayashanfernando835
    @jayashanfernando835 ปีที่แล้ว

    msg eka niyameta dunna

  • @lalithpathmakumara4
    @lalithpathmakumara4 ปีที่แล้ว +4

    සන්නා ඕනවට වඩා බයිලා ගහන්නත් එපා.එක එක කොන්ත්‍රාත් කරන්න පුරුදදු වෙන්නත් එපා.

  • @mashaadikari8747
    @mashaadikari8747 ปีที่แล้ว +1

    ❤🌷❤🌷

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว

    Superb

  • @Bojith87
    @Bojith87 ปีที่แล้ว +4

    ඒකත් දුන්නු අයට ස්තූති කරන් නැතුව,මට ලැබෙනව කියල පොඩි පම්පෝරියක් දුන්න නේද සන්නො😂

  • @dilhancr
    @dilhancr ปีที่แล้ว

    Patta sir

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว

    🇨🇦🇱🇰🥰😍👍👌🙏

  • @user-fy2vv8hm4e
    @user-fy2vv8hm4e ปีที่แล้ว

    මේ පාර උසස් පෙළ ලියන ලමයින්ට වෙලා තියන අසාධාරණ ගැන කතා කරන්න.තක්කඩි දේශපාලකයෝ ලමයි ගැන කිසි හැඟීමක නෑ...

  • @chadku4318
    @chadku4318 ปีที่แล้ว

    Sannasgala itin Ara giya 3000 tika You tube eke program ekak karala cover karaganna ne hadanne. Abanse ekata dunan mehama program ekak karat ba nee. Amoo oyat itin Sir😅😅

  • @nalakasaman827
    @nalakasaman827 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ashamohomed7809
    @ashamohomed7809 ปีที่แล้ว

    Atha katwea sir

  • @susanthayapa3340
    @susanthayapa3340 ปีที่แล้ว

    සන්න..... බෑන්ඩ් එකක් තමයි ඉතින්

  • @sheni6004
    @sheni6004 ปีที่แล้ว

    👍😊💕

  • @1club931
    @1club931 ปีที่แล้ว

    👌

  • @tharindushanaka9922
    @tharindushanaka9922 ปีที่แล้ว

    ❤️

  • @sisiralugoda2392
    @sisiralugoda2392 ปีที่แล้ว

    👍

  • @shanthidev1277
    @shanthidev1277 ปีที่แล้ว

    සල්ලි නොගෙන වැඩ කරන්නෙ, වඳින්නෙ ආදරයට හා ගෞරවයට ඒ කිසි දෙයක් කිසිම කෙනෙකුට, මුදලට ගන්න බැහැ.මොනවා වුනත් සන්නා ගේ දේශපාලනික සිති‍යම නම් විචිත්‍රවත්.

  • @damithchira
    @damithchira ปีที่แล้ว +2

    ඔයගොල්ල වවන්න... අපි ඒව කනවා... 😂

  • @lalithpathmakumara4
    @lalithpathmakumara4 ปีที่แล้ว +1

    සන්නා university එකේ උන් part time කරේ අද ඊයේ නෙවෙයි.

  • @danushkasandaruwan7147
    @danushkasandaruwan7147 ปีที่แล้ว

    Anik aya photo eka ganna diha balagana innakota anith paththa balagana inne aii..ehamada porak unama..

  • @suneradeeghayubandara8380
    @suneradeeghayubandara8380 ปีที่แล้ว

    Ogollo wawanna. Api ewa kanawa. Eka athal🤣🤣

  • @dhanuskasampath7932
    @dhanuskasampath7932 ปีที่แล้ว +1

    Nariyek

  • @seetheworld6501
    @seetheworld6501 ปีที่แล้ว

    kiyana samahara ewa witarain hari .anikwa patta gonek kuyanathi gon wadk nathi kata kathavwitarai.godk dannawa kiwwata danna mahttayo .🐒🐒

  • @Dinidu-K
    @Dinidu-K ปีที่แล้ว

    කවද හරි එනව තැප්‍රොබේන් එකෙන් බත් ටිකක් කාල ප්ලේනටීයක් බිල යන්න

  • @Maatt0024
    @Maatt0024 ปีที่แล้ว

    😂❤

  • @premasiribandara.4304
    @premasiribandara.4304 ปีที่แล้ว +1

    කාලයට බෑ මිනිස්සුන්ව වෙනස් කරන්න
    නමුත්...
    කාලයත් එක්කම ඔවුන්ගෙ සැබෑ ස්වරූපය
    හෙලි වෙනවා...

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 ปีที่แล้ว

    කෝ කොලඹ කතාව.. දැන් රනිල ඉන්න නිසා නෝ කතාද??

  • @kasunperera-sh5fb
    @kasunperera-sh5fb ปีที่แล้ว

    pala pakayo yanna

  • @lakshmansamaraweera894
    @lakshmansamaraweera894 ปีที่แล้ว +2

    මුත් එක්තරාවිදියක මංද මානසක් තියන පුද්ගලයෙක් වයසට යනකොට ඔහොම තමයි.

    • @furryfriendsfun-q3n
      @furryfriendsfun-q3n ปีที่แล้ว

      අනුන්ගේ මතයක් ඉවසන්න බැරි එකා තමා රියල්ම මන්ද මානසිකයා

  • @darshanacreation7988
    @darshanacreation7988 ปีที่แล้ว

    නිකන් හම්බ උනාම කාට උනත් අගයක් නෑ😅😅😅

  • @user-vo9ke5ht5f
    @user-vo9ke5ht5f ปีที่แล้ว +2

    හිස මුඩු කරන් කහ රෙදි පොරවන් ඉන්නේ තනිකරම මුදලාලිලා..

  • @surekawasantha6388
    @surekawasantha6388 ปีที่แล้ว +1

    රනිලා කොරයි මහා එවුන්ට. අනම් මනම් වානා. අරගලයයි ඕනා.

  • @ishara2041
    @ishara2041 ปีที่แล้ว

    උගෙ සමාජවාදෙට මගේ පොත්ටිකනෙ යන්නෙ

  • @jayaweera9360
    @jayaweera9360 ปีที่แล้ว

    මේකාට දැන් නම් හොඳටම පිස්සු.මහින්ද වගේ වෙලා.මහින්දයා කියෙව්වෙ නැහැ.මේකා කියෝනවා.

  • @SameeraWidanagedaraEducation
    @SameeraWidanagedaraEducation ปีที่แล้ว

    ඔළු සුද්ද කිරිම

  • @maheshdilushan710
    @maheshdilushan710 ปีที่แล้ว

    😹

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 ปีที่แล้ว

    රනිල් හොඳයි කියලා ne කියන්නේ

  • @wssckdilshan
    @wssckdilshan ปีที่แล้ว

    Background eke Budu pilimayak tyagena .awajatakaya

    • @ausmilina6564
      @ausmilina6564 ปีที่แล้ว

      😂😂 පිලිමයක්

  • @harsha2shima
    @harsha2shima ปีที่แล้ว

    Uge samajawadeta, mage poth nikan denne.

  • @svsacademyofenglish6064
    @svsacademyofenglish6064 ปีที่แล้ว

    ටෙම්පරි නෙවෙයි ටෙම්පරරි

  • @Manura-waduge
    @Manura-waduge ปีที่แล้ว +1

    දැන්නම් අප්පිරියයි

  • @danasgraphy_
    @danasgraphy_ ปีที่แล้ว

    සමන්ත බඩ්ඩ 😂

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 ปีที่แล้ว

    රනිල් ඉන්න නිසා තමා

  • @dhanuskasampath7932
    @dhanuskasampath7932 ปีที่แล้ว

    S k wellala ape gewal langa sar

  • @jayakodiravinath788
    @jayakodiravinath788 ปีที่แล้ว

    ane ova bijjada ane

  • @oldsong3168
    @oldsong3168 ปีที่แล้ว

    දෙපත් නයෙක්

  • @erangaedirimanne1315
    @erangaedirimanne1315 ปีที่แล้ว +4

    Beautiful ❤

  • @diazbrother7188
    @diazbrother7188 ปีที่แล้ว +5

    මම අභියෝග කරනව කොලඹ කතාව රනිල්ගෙ පරිච්ඡේදය හෙට අනිද්දා දෙන්න කියල එහෙම කරොත් සන්න වැඩ්ඩෙක් කියල පිලිගන්නව එහෙම නොව්නොත් චාටර් නේ අපි අවධානයයෙන්

    • @shanthidev1277
      @shanthidev1277 ปีที่แล้ว +1

      Dias brother ඔයා ට පිස්සු ද සන්නා රනිල්ට මාර බයයි.

    • @imalmadhusanka3929
      @imalmadhusanka3929 ปีที่แล้ว +1

      මලාට දන්නෑ😆

    • @diazbrother7188
      @diazbrother7188 ปีที่แล้ว +1

      @@imalmadhusanka3929
      අනිවාර්යයෙන් මූ ලොවෙත් කියන්නේ නෑ පොනිල්ට රවීට ගූ බයයි චාටර් සිංහනාද බලු විතරයි කෙදිරිය අවසානයේ

    • @diazbrother7188
      @diazbrother7188 ปีที่แล้ว +1

      @@shanthidev1277
      අනිවාර්යයෙන් මූ දන්නව ඒක මුගෙ අවසාන කොලඹ කතාව කියල ගෝතය

    • @dptfeed6882
      @dptfeed6882 ปีที่แล้ว

      උබ කව්ද බං ඉතිං සන්නා උබේ අබියෝග ගන්න😂

  • @tharakaitd4394
    @tharakaitd4394 ปีที่แล้ว +1

    First like sir

  • @user-fy2vv8hm4e
    @user-fy2vv8hm4e ปีที่แล้ว

    මේ පාර උසස් පෙළ ලියන ලමයින්ට වෙලා තියන අසාධාරණ ගැන කතා කරන්න.තක්කඩි දේශපාලකයෝ ලමයි ගැන කිසි හැඟීමක නෑ...

  • @kasunmfernando
    @kasunmfernando ปีที่แล้ว

  • @dulanjaliraux9721
    @dulanjaliraux9721 ปีที่แล้ว