කළු අප්‍රිකානු පර්පල් ස්ත්‍රිය | Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • යේෂා ෆර්නෑන්ඩු |
    කළු අප්‍රිකානු පර්පල් ස්ත්‍රිය | Upul Shantha Sannasgala
    ---------------------------------------
    Subscribe Upul Shantha Sannasgala now and stay connected with us!
    #sannasgala #sinhalapoems #srilanka #lilac

ความคิดเห็น • 51

  • @dilaniwasana5599
    @dilaniwasana5599 ปีที่แล้ว +23

    අයේශා අක්කා. 2010 වසරේ මට ඔබව හමුවන්නේ එක්තරා ටීවී නාලිකාවකදී. ඒ කාලේ අක්කා ලියපු නිසදැස් ඩයරි එකක් මට බලන්න ගෙනල්ලා දුන්නා. මං ඒක බැලුවේ හරි ආදරෙන්. අවංකම කතාව ඔයා මේ තරම් දුර යාවී කියලා එදා මට වැටහීමක් තිබුනේ නෑ. කොහොම වුනත් කාලය ගතවෙලා. අපි ගොඩාක් දුර ඇවිල්ලා. මට ඔබ ගැන සන්තෝතසයි කියන්න මම මේ කමෙන්ට් එක මම දානවා අක්කා❤

  • @TSLVE194
    @TSLVE194 ปีที่แล้ว +10

    මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන චරිත දෙකක්.
    හරබර සංවාදයක්
    හරි ලස්සන වචන හරඹයක්...
    🙏❤️

  • @anandakumara6950
    @anandakumara6950 ปีที่แล้ว +11

    උපුල් නිර්වාජ්‍ය මිනිස් සංවාද මා ඉතාම කැමතියි .

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว +10

    පූර්ණත්වයෙන් පිරි සුන්දර මනුෂ්‍යත්වය. ගැහැණු හැමෝම මෙහෙම වෙනවා නම් මේ ලෝකෙ කොපමණද සුන්දර වේද?

    • @liliandesilva3375
      @liliandesilva3375 ปีที่แล้ว +1

      ඇයි ගැහැණු විතරක් ,මුලු ලොකේම මෙහෙම වුනොත් ❤

  • @asvaruna1894
    @asvaruna1894 ปีที่แล้ว +6

    Full open චරිතයක් ආදරෙයි සර්ට ❤🖤🥰

  • @hemalkankanamge2778
    @hemalkankanamge2778 ปีที่แล้ว +2

    මෙම සාකච්ඡාව සැබවින්ම රසවින්දෙමි විවිධ වූ චිත්ත රූප මැවීමට සමත් අත්දැකීමකි. ස්තුතියි.

  • @pavijinadasa3383
    @pavijinadasa3383 ปีที่แล้ว +4

    ආදරණීය සහකම්පනයෙන් යුතු හදවත අමතන ආදරණීය ලිලැකියානූ සුන්දරිය 💜️💜️💜️🥰ඉතාමත් සොඳුරු වැඩසටහනක් ❤❤

  • @rajifernan8428
    @rajifernan8428 ปีที่แล้ว +6

    මට හරිම ආසයි,,සර්ට බය නැතුව කතා කරන ගැහැණියක් දැක්කාමයිද මංදා

  • @sajanijayakody6376
    @sajanijayakody6376 ปีที่แล้ว +5

    දැනුමින් පොහොසත් සුන්දර යුවතියක්.❤ එක කවියක්වත් කියවලා නැහැ තව😢

  • @hasindukaushalya9363
    @hasindukaushalya9363 ปีที่แล้ว +3

    දම් පාට ලස්සට දැක්ක දවස අද 💜

  • @thiwankapriyamantha1512
    @thiwankapriyamantha1512 ปีที่แล้ว +2

    අපි මොනාද කරන්නේ මේ ජිවිතේ...♥️♥️♥️✌🏾

  • @aravindchandana6911
    @aravindchandana6911 ปีที่แล้ว +2

    මං ආදරේ කරන චරිතයක් උපුල් ශාන්ත සර්

  • @mageammo1971
    @mageammo1971 ปีที่แล้ว +8

    "මම" හදුනානොගත් කිසිවෙකුට "ඔබ" කෙසේවත් දැකගත නොහැකි ය.ගැහැණියකු මිනිසෙකු එක්වූවත් නැතත් සිදුවන්නේ ස්වයං වින්දනයක්ම පමණි..

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว +2

    First Comment එක මගෙන් 😎👍
    නියමයි සර්🙏

  • @KavishaSandipani-kl3bt
    @KavishaSandipani-kl3bt 8 หลายเดือนก่อน +1

    යේශා 💜️

  • @terronsolomons7100
    @terronsolomons7100 ปีที่แล้ว +2

    AYESHA VERY TALENTED BLACK 🖤 BEAUTY..

  • @rangahimala6860
    @rangahimala6860 ปีที่แล้ว +1

    Sirawatama dakshayek. Good luck sis

  • @vanlanka
    @vanlanka ปีที่แล้ว +4

    ආසියානු පිරිමි හදවක සහ අප්‍රිකානු ගැහැණිය, මහා කියවීම. පුදුමාකාර දර්ශනයක්. ඇයට සුබ පැතුම්.

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว +2

    Superb

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว +2

    එක්තරා රටක තිබෙනවා එක්තරා උතුම් කියල ඒ අය පමණක්ම හිතන ආගමක්, 1948 හැම ජාතියක්ම හැම ආගමක්ම එකමුතු වෙලා දිනාගත් නිදහස එක්තරා ආගමක්ම විසින් සෑම වාසියක්ම ප්‍රයෝජනයට ගෙනත් රජකාලේටත් වඩා අන්තවාදී විදියට ඒ අය හිතන හිතන විදියට ඒ ආගමේ බොහෝ සලකුණු රාජ්‍ය පාලනයට බොහොම සූක්ෂ්මව ගෙනාවා, දැන් මේ අය රොබෝ යන්‍ත්‍රයක් විදියට ආගම පණගන්වල ලංකාගමේ හැම ක්‍රියාවක්ම සිදුවන්නේ ඒ ආගම නිසා පමණයි කියන මතය ඔප්පු කරන විදියට ගෙනාවා හොඳින් ජීවත්වෙනවානම් ඒ අය පමණයි අනෙක් අයට බැහැ කියන මතය ගොඩ නැගුවා තැන තැන ආගමීක සිද්ධස්තාන ඉදිකර දේව රූප හැදුවා නමුත් මෙය ස්භාවිකව ප්‍රායෝගික නැති නිසා ප්‍රඥාවෙන් දකින අය පමණක් ඒ ආගම නැති වෙනත් රටවලට ගිහින් ජීවිතේ අතී සාර්ථක කරගත්තා, ලංකා ගමේ බුදිධි අංශවලට පොලීසිවලට සියලුම ආරක්ෂක අංශවලට රාජ්‍ය පාලනයට මේ ආගම බලපැවැත්වුවා කොපමණ යහපත් දක්ෂ පුද්ගලයන් ලංකාගමේ හිටියත් මේ ආගමේ නොවන කිසිවෙක් රාජ නායකයන් නොවිය යුතුමයි කියන මතය ගෙනාවා නමුත් ස්භාවිකව මෙය කිසිසේත්ම රාජ්‍ය මට්ටමින් අදාල නොවන නිසා දූෂණය වංචාව කපටිකම ඉහළ ගියා කොටින්ම මේ ආගම නිසා මිනිස් ජීවිත විශාල ලෙස විනාශ වීම ඉහළ ගියා සමහර අය සියදිවි හානිකර ගත්තා තමන්ගේ පුද්ගලික ආගම වෙනුවෙන් අනෙක් අයව හෙලා දැක්කා අනෙක් ඒවා අසාර්ථක වෙන්න කටයුතු කළා මේ ආගමේ සරණින් පමණයි ඔනෑම කෙනෙකුට නැගී හිටින්න පුළුවන් කියන මතය හොඳින් හිතාමතාම ගොඩ නැගුවා ලංකා ගමේ හැම ජාතියක්ම හැම ආගමක්ම චන්දේ එම අන්තවාදී ආගමීක නායකයාට දෙනකොට එම චන්දවලින් කරන්නේ අර අන්තවාදී ආගම පමණක් පෝෂණය කර අනෙක් ඒවා දුර්වල කිරීමයි, ඒ ආගම නිසා පාතාලය අන්තවාදී විවිධ කණ්ඩායම් පෝෂණය කළා ඒවා රට තුල රාජ්‍ය මට්ටමින් ගොඩ නැගුවා ඒ ආගමේ පුත්‍රයෝ පමණක් ඇසුරු කරන්න කියන මහා අන්තවාදී මතය මහජනතාවට රහසිගතව ප්‍රචාරය කළා උපතින්ම දක්ෂතාවයන් ඇති අය උනත් අර ආගමේ නොවන නිසා හොඳම හොරාව තෝරල උනත් බලයට ගේන්න මිනිස්සු සන්තෝෂෙන් මහා ප්‍රීතියෙන් කටයුතු කළා එක්තරා කෙනෙක් කිසිම සාදාරණ නීතියක් නැති මුලුලොවම දන්නා දූෂිත රටක අතී භයානක විවිධ පාපකර්ම බොහෝ තිබුනත් ඒවා සිදුවෙමින් තිබුනත් ඒවා ගැන හිතාමතාම කතා නොකර ලබ්බක් ගැන කිව්ව ගමන් පාතාල අන්තවාදී ආගමීක නායකයන් බොරු දෙයක් වෙනුවෙන් කිපිල මේ කිව්ව කෙනාව කුදලගෙන් ගිහින් හිරේ දැම්මා මේ විදියට තමයි ලංකාගමේ අපාගම නිර්මාණය උනේ මේ ආගම නැති ඔනෑම ලෝකයක් අනිවාර්යයෙන්ම පවතිනවා ඔනෑම රටක් අනිවාර්යයෙන්ම දියුණු වෙනවා, ජීවිතේ බොහෝ සාර්ථක වෙනවා නමුත් මේ ආගම නිසා බාහිර අයට මෙන්ම ඒ ආගම අදහන අයට වෙන හානිය ගැන සැබෑ අවබෝධයක් ලබන්න බැහැ, අනිවාර්යයෙන්ම බේදීම්, එක පැත්තකට පමණක් කොටුවීම, වෛරය පළිගැනීම කුමන්ත්‍රණ ඊර්ෂ්‍යාව ක්‍රෝධය අන වින වශී කිසිම දෙයක් සර්වසාධාරණ නොවීම හැමදාම සත්‍ය සෙවීම, විවිධ අහිතකර සංකල්ප පිලිගැනීම ආර්ථික දූෂණය,දේශපාලන දූෂණය අවස්තාවෙන් උපරිම අයුතු ආකාරයට පමණක් ප්‍රයෝජන ගැනීම සොරකම මැරකම, මිණී මැරීම්, බලහකාරකම, අසභ්‍ය දේ වර්ධනය, කුඩු අයිස් වර්ධනය, සාදාරණ නීතියක් කිසිසේම ස්තාපිත නොවීම, නොමග යැවීම, බොරු දෙවල් වෙනුවෙන් කාලය කා දැමීම, කිසිම වරදක් පිළි නොගැනීම, විදේශීය මැර සම්භන්දතා වර්ධනය වීම,සැබෑ සාමය රටේ කිසිම ආකාරයට ස්තාපිත නොවීම, වගකීම් පැහැර හැරීම, කම්මැලි කමට සියලුම පව්කාරකාකම් කර නිදහස් වීම සඳහා පමණක් ඒ ආගමට බැදීමෙන් ලෝකයාට පෙනෙන ආකාරයට මහා ශීල වන්තයෙකු ලෙස සිටීම,කුමන පාපයක් සිදු කළත් අර ආගම නිසා නිදහස් වීම විවිධ අරගල බිහිවීම විවිධ පුද්ගලික මත බිහිවීම සැමට පොදු යහපත් කිසිවක් නොමැති වීම, ත්‍රස්ත පනත ගෙන ඒම, හැමදාම මහ දවල් බහුතර ජනතාවක් හැමදාම රැවටීමට භාජනය වීම මේ අපාගමේ මූලික ලක්ෂණයි.

  • @jananimadushani4375
    @jananimadushani4375 ปีที่แล้ว +2

    යේෂා💜️

  • @divyangimamaannapperuma2780
    @divyangimamaannapperuma2780 ปีที่แล้ว +1

    රහ පැය භාගයක් ! 💜

  • @priyankarawimalarathna5996
    @priyankarawimalarathna5996 ปีที่แล้ว +2

    Great girl.. keep going...

  • @thilinianuradhika5683
    @thilinianuradhika5683 ปีที่แล้ว +3

    මගෙ අක්කා..😘

  • @ridewithck1229
    @ridewithck1229 ปีที่แล้ว +1

    යේෂා ❣️❣️❣️

  • @jpSL
    @jpSL ปีที่แล้ว +1

    Interesting program 😊

  • @rasenarathna9027
    @rasenarathna9027 10 หลายเดือนก่อน +1

    👍👍❤❤

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +2

    මේක බලලා ආයෙ කලර් පර්පල් බලන්න හිතුණා

  • @nwithanage
    @nwithanage ปีที่แล้ว +2

    ❤❤

  • @navodyavidumini200
    @navodyavidumini200 8 วันที่ผ่านมา

  • @darshanapathmalal
    @darshanapathmalal ปีที่แล้ว +2

    දේෂපාලන කතාබහක් ඔනීම කාලයක් අප්ෆා සංනාගේ

  • @ashly2440
    @ashly2440 ปีที่แล้ว +1

    නේත්‍රබිම්බ ව පොඩ්ඩක් මතක් වුනා.❤

  • @tharushisathsarani4646
    @tharushisathsarani4646 ปีที่แล้ว +1

    ආදරය කියන්නේ ජීවිතය වැරෙන් අල්ලන සෙල්ලමට
    තිස් වසකට පසුවත් ඔබ තවම පරදී ද 😢

  • @gangamarapane8819
    @gangamarapane8819 ปีที่แล้ว +1

    👏👏👍

  • @nethmikarunarathna5673
    @nethmikarunarathna5673 ปีที่แล้ว +1

    💜️💜️💜️

  • @didulasahansooriya6559
    @didulasahansooriya6559 ปีที่แล้ว +1

    💜️!

  • @rohanakumarasirikumarasiri995
    @rohanakumarasirikumarasiri995 ปีที่แล้ว +1

    🖤

  • @shanthidev1277
    @shanthidev1277 ปีที่แล้ว +1

    සන්නාට පාඩමක්

  • @ashenthiwanka6715
    @ashenthiwanka6715 ปีที่แล้ว +1

    ❤❤❤

  • @psharmpsigera2858
    @psharmpsigera2858 ปีที่แล้ว +1

    “ Myself when young did eagerly frequent
    Doctor and Saint, and heard great Argument
    About it and about: but evermore
    Came out by the same Door as in I went “
    - Omar Khayyam

  • @nirmalapriyanthi6058
    @nirmalapriyanthi6058 ปีที่แล้ว +1

    However I don't appreciate the use of the words - " sada greenitha ".
    Can a writer make new words this way
    Even for a poem ?
    Ultimately what will be the future language ?

  • @himalbannehaka4583
    @himalbannehaka4583 ปีที่แล้ว +1

    ලියන ඒව හුරුයි කීවට එහෙම්මම නෑ වගේ යුරෝපයේ සදාහරිත තනබිම් නෑ....

  • @sportsdayya7475
    @sportsdayya7475 ปีที่แล้ว +3

    ලොක්කා කෙල්ලව සාහිත්‍යයෙන් වර්ණනා කරල ගේම දෙන්නේ නේ 😅😅😅

  • @mageammo1971
    @mageammo1971 ปีที่แล้ว +1

    ආසියාතික පිරිමි යනු මළමිනියකු බදුය...

  • @BavinduKawishka
    @BavinduKawishka ปีที่แล้ว

    38

  • @rumeshappuhamy5519
    @rumeshappuhamy5519 ปีที่แล้ว

    🤍

  • @sheni6004
    @sheni6004 ปีที่แล้ว +1

  • @malki_rathnayake
    @malki_rathnayake ปีที่แล้ว

    ♥️♥️