සිපගන්නවා නම් මේ හොදම වෙලාව !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 31

  • @namithacooray6349
    @namithacooray6349 3 หลายเดือนก่อน +11

    නිල් මල් විලෙන් නිල් දියත් ගෙන
    කෙස් කැරැල්ලෙන් ඉසිමින්
    වන්දනාවක බරට මල් නෙලමින්
    යෞවනයේ පොපියනා
    චමත්කාර හැඟුමින් වෙලී
    සිප ගන්නවා නම් හොඳම වෙලාවයි...
    පෙම් පියුම් රොන් ගුලාවයි
    නෙත් රැගුම්ගත් වෙලාවයි
    මගේ හුස්ම තරමට ඔබ ළඟයි
    ජීවිතේ දැනෙනවා
    ආදරෙයි මගේ සමනලී
    සිත ගන්නවා නම්
    තුරුලේ තමයි...
    පුන් පුරා හඳ පින්බරයි
    පින් පිරූ සිත පෙම්බරයි
    මගේ හුස්ම තරමට ඔබ ළඟයි
    ආදරේ හැඟෙනවා
    උන්මාද සිහිනෙන් වෙලී
    අත ගන්නවා නම්
    ඔබ මගේමයි...
    ❤❤❤❤❤❤❤

  • @honestlyisthebestpolicy2023
    @honestlyisthebestpolicy2023 3 หลายเดือนก่อน +13

    ලංකාවේ ගුරු පරපුරේ පරිච්ඡේදයක් කරන්නකෝ sir.... ❤ මේ දවස් වල උණුසුම් මාතෘකාවක්....දැන් කාලයයි

    • @padmaseneviratne8380
      @padmaseneviratne8380 3 หลายเดือนก่อน +1

      දැන් ඉන්නේ ගුරු හොරු...පාසල් දරුවෝ අනාථ කරන.

  • @sachitrajayasiri6606
    @sachitrajayasiri6606 3 หลายเดือนก่อน +13

    Double Black එකට වැඩියෙ වටිනව සින්දුවේ රස

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha 3 หลายเดือนก่อน +3

    අද දවසේ ආරම්බය හරිම..අරුතකින් ආරම්බ කරා ඔබට සුභ දවසක්

  • @roceylon35
    @roceylon35 3 หลายเดือนก่อน +5

    ❤සර්... ආකාස කුසුම් song එකත් කරමු...

  • @jcz5281
    @jcz5281 3 หลายเดือนก่อน +1

    හරියට හරි...ඉස්සර උනක්,ඇගේපතේ අමරුවට ක්‍රීම් සෝඩ බොනවා

  • @Hakamalli605
    @Hakamalli605 3 หลายเดือนก่อน +2

    සන්නාව වැඩියෙන්ම විකුණන් කලා තියෙන්නෙ සිරස :3

  • @anandamudiyansa1285
    @anandamudiyansa1285 3 หลายเดือนก่อน +1

    ගැලපෙන්නේ නැහැ ලොක්කා...ඔයා හිතලා ලියන දේ අසන්නාට දැනිය යුතුයි.ඒක එහෙමද කියලා හොදටම අහලා බලන්නකෝ.

  • @Sanjayaskg
    @Sanjayaskg 3 หลายเดือนก่อน +4

    Sir, it looks good with the new outlook

  • @koreandreamparadise.2124
    @koreandreamparadise.2124 2 หลายเดือนก่อน

    ගීතය රචනය අපූරුයි ...
    නමුත් ...
    තනුව කුජීතයි...

  • @Sandakathmini01
    @Sandakathmini01 3 หลายเดือนก่อน +4

    සිප ගන්න පමණක් නම් දෙතොල් ලං කලේ?

    • @kimyoonah3302
      @kimyoonah3302 2 หลายเดือนก่อน +1

      balana balanahama thanama oya innava.. lmao

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน

      @@kimyoonah3302 👍🏻 ඒකනේ බ්‍රෝ

  • @janithmaragoda665
    @janithmaragoda665 3 หลายเดือนก่อน +2

    හොය හොය හිටපු ලස්සන සින්දුවක්.. ඒ දවස්වල හිට් එකක්

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg 3 หลายเดือนก่อน +1

    ( trust )
    kiyla tattoo eka ghamu neda sir ❤

  • @dineshhalowita2998
    @dineshhalowita2998 3 หลายเดือนก่อน +1

    නෙරූදා ගැන වැඩි දුර කියවන්න ඉගුයක්

  • @damithnawarathna6133
    @damithnawarathna6133 21 วันที่ผ่านมา

    Sannanam aya kiyala kiyala wedak neha superb

  • @shiyami3183
    @shiyami3183 3 หลายเดือนก่อน +1

    Sir when are you going to upload inside the Abhayarama temple program?

  • @harshaudayangani8442
    @harshaudayangani8442 3 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සන සිංදුවක්

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 3 หลายเดือนก่อน +1

    ASS ,KAN , NAADI ,

  • @samanthushara2178
    @samanthushara2178 3 หลายเดือนก่อน +2

  • @Samankumaraliyamage
    @Samankumaraliyamage 2 หลายเดือนก่อน

    ❤🎉

  • @wasanthalakmalgunathilaka8187
    @wasanthalakmalgunathilaka8187 3 หลายเดือนก่อน +1

    අරගලේ තාත්තා .

    • @surenhewage3062
      @surenhewage3062 3 หลายเดือนก่อน +2

      අරගලේ තාත්තා මේ යකා නෙවේ බන් ගෝට

  • @awyapathiraja2184
    @awyapathiraja2184 3 หลายเดือนก่อน +1

  • @mashaadikari8747
    @mashaadikari8747 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @thilinahalgamaarachchi3676
    @thilinahalgamaarachchi3676 3 หลายเดือนก่อน

    ස ❤

  • @megaelectrical613
    @megaelectrical613 3 หลายเดือนก่อน

  • @NIROSHANBA
    @NIROSHANBA 3 หลายเดือนก่อน

    ❤❤

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 3 หลายเดือนก่อน +3

    Upul dashaka 03 eha api meet wela netha. Namuth ube vigadam Europe idan ma balanawa. Machan mudalata gee liyana un & hadawathin gee liyana? Machan oya kerakena rodaya punchi karaththe liwwe kena? Unta sup karapan . Nirogee weyan.