ජීවිතය හරි තැනින් අල්ලමු. Janaka Kumbukage interviews Roshan Pilapitiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • LINES AND BEYOND
    රොෂාන් පිලපිටිය සමග ජනක කුඹුකගේ.
    ( මෙම වැඩ සටහන අවසරයකින් තොරව Facebook page හෝ වෙනත් TH-cam Channel වෙත සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම සපුරා තහනම්.
    Uploading this program in whole or in part of Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Janaka Kumbukage
    #Janakakumbukage #Roshanpilapitiya #Ridmapilapitiya

ความคิดเห็น • 188

  • @chandanideepika3893
    @chandanideepika3893 ปีที่แล้ว +25

    අටලෝදහම වටහා ගක්ත පොලොවෙි පය ගහලා ජිවත් වෙන මහත්මයෙක්..👍👍👏👏👌👌👌🌹🌹🌹🌹

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +7

    ඉතාමත් හරවත් සංවාදයක් ..කියපු හැම වචනයකින්ම අපට ගන්න දේ තිබුනා ... එලෙසින්ම ඔහු අපි හිතුවාටත් වඩා බුද්ධිමත්ව ලෝකය දෙස බලන පුද්ග⁣ලයෙක් ලෙසින් හැඟුනා.....⁣රංඟනයට මෙන්ම කතාවටත් හරිම දක්ෂයි ...අද මේ ඉන්න තැනට ඔහුගේම ශක්තියෙන් ඇවිත් තියෙන්නේ....රංඟන ශිල්පියෙක් ලෙසින් මම බොහෝ කැමති චරිතයක්.....🧡🧡🌷

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @vanlanka
    @vanlanka ปีที่แล้ว +18

    නියම ඉගැන්වීමක් බෞද්ධ දර්ශනය තුළ ජීවිර්‍ය පවත්වා ගෙන යාමට උනංදු අයට. ස්තුතියි ජනක

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @casio745
    @casio745 ปีที่แล้ว +6

    අදත් සුපිරි වැඩසටහනක් සැම තප්පරයක්ම රසවත්... ස්තුතියි ජනක් අයියා.....

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว +2

    Brilliant Brother!. Great Massage 🎉. Jayawewa!!. You also Well done Janka. 😊💯❤️👏👏👏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +5

    වැයකල කාලයට deta වලට නියම වටිනාකමක් ලැබුණා කාලයකට පස්සේ. ස්තූතියි

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @hiranthe5723
    @hiranthe5723 ปีที่แล้ว +12

    රොෂාන්ගේ පාර දිගේ Tele drama එකේ රංගනය අති විශිෂ්ටයි. සම්මානයක් නොලැබුණ එක පුදුමයක් . බොහොම හිත දියුණු මහත්මයෙක්

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว +7

    Asama naluwek ශෝබන natuwa නිහතමානීව ජීවත් wena kenek .ජනක කුඹුකගේ වැඩ sathahan බලන්න ගොඩාක් ආසයි .♥️etumat ගොඩාක් නිහතමානීව ජීවත් වෙන කෙනෙක් ♥️

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @sujeerenu5300
    @sujeerenu5300 ปีที่แล้ว +10

    හරිම අපූරුයි ජනක වෙනදා වගේම මේ සංවාදය අදත් හරිම ලස්සනට සිදුකලා....❤❤
    ඇත්තෙන්ම යථාර්ථය ඇත්ත ඇති සැටියෙන් දැනගෙන ,ජීවිතය මනා අවබෝධයෙන් ....ධර්මයට අනුකූලව පොළොවේ පය ගහල ජීවත් වෙන කෙනෙක් තමයි රොෂාන් පිලපිටිය කියන්නෙ.ඇත්තෙන්ම හොඳ සංවාදයක් ජනක . අම්මෝ රොෂාන්ගෙ අර නමේ දිග...😍😍 ....ඉතිං ගොඩාක්ම ස්තුතියි ඔබ දෙදෙනාටම ❤ජයම වේවා !!!...❤❤🌹
    පොල්වත්තේ රාජපක්ෂ රාජ වාසල මුදියන්සෙලාගේ චේතිය රොෂාන් බන්ඩාර අබේසිංහ පිලපිටිය ......😍😀

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว +10

    මේ ජීවන කියවීමට මම හරිම ආසයි .මම හිතුවට වඩා ලොකු බරක් තියෙන චරිතයක් .නුවර පෙරහර ගැන කියපු දේවල් නම් හරියටම හරි.අපි හිතන ලෝකෙ හදන්න කොපමණ අමාරුද කියල හිතෙනවා .වටිනා කාරනා ගොඩක් ගැන කරපු හොඳ වැඩක් .ජනක කරන මේ දේවල් ඉතාමත්ම වටිනවා .♥️

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @champikawijesinghe2238
    @champikawijesinghe2238 ปีที่แล้ว +3

    සතුටුයි සහ ස්තුතියි ජනක රොෂාන් කවුරුන්දැයි රසික ප්‍රජාවට හඳුන්වා දුන්නාට.

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 ปีที่แล้ว +18

    මම කැමතිම ආදරනිය චරිතයක්…❤❤❤

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @sawmusic6717
    @sawmusic6717 ปีที่แล้ว +25

    රොශාන් පිලපිටිය කියන්නෙ වෙනම level එකක් ....

  • @sanupagunarathne
    @sanupagunarathne 6 หลายเดือนก่อน

    රොසාන් හරිම සාමාන්‍ය කෙනෙක් හරිම සතුඉ

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว +6

    ලංකාව ගැන කියන කතාව සමිපුර්ණ ඇත්ත නිම සුදුස්සාට කවදාවත් නියම තැන ලැබිලා නැහැ කලාව බෙදා ගෙන තමයි තියෙන්නේ

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @MeAleo82
    @MeAleo82 ปีที่แล้ว +2

    Excellent interview!🎉

  • @smaduraliyanage880
    @smaduraliyanage880 ปีที่แล้ว +3

    දෙන්නම මම වඩාත්ම කැමති කලා කාරයෝ දෙන්නෙක්... මජර දේශපාලනයට ගෑවෙන්නේ නැතුව, කව්රු කලත් කලාකාරයෝ ඔව්න්ගේ කලාව තුලින් දේශපාලුවෝ කරන මජර වැඩ විවේචනය කරන්න පුළුවන් වෙන්න ඕනේ

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 ปีที่แล้ว +6

    ඔබ දෙදෙනාටම තෙරැවන් සරනයි ❤🌹❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @priyantakumara1652
    @priyantakumara1652 ปีที่แล้ว +4

    godak kamathi nihathamani charithayak Roshan kiyanne..

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @gunendradesilva5600
    @gunendradesilva5600 ปีที่แล้ว +5

    Absolutely truth, this is our tone.
    Thank you for Janaka this valuable discussion.
    Roshan is good very good actor of all areas. But most of award ceremonies are ignored his performance.
    Also he is very good person with good heart. I met him once and talk. Malli hope will meet you again in the future.💚💙💜💚💙💜

  • @anjani9958
    @anjani9958 ปีที่แล้ว +2

    ජනක අය්යේ මේ අද ගෙනාව රොෂාන් අය්යාගේ රගපෑම් මම අසාවෙන් බලන්නේ එයා විහිළුවෙන් හිටියත් ගැබුරු දැක්මක් ඇති කෙනෙක්
    ඉතින් ඔබ‍ට ස්තුතියි බුදුසරණයි

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට . 👍

  • @prasadvlog6754
    @prasadvlog6754 ปีที่แล้ว +2

    රොෂාන් පිළපිටිය 👌👍
    අපේ යෞවන අවධියේ සුපිරි තරුවක් .

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @rexmix9126
    @rexmix9126 ปีที่แล้ว +2

    harima adaraniya dedenek ekata hamuweema etha sathutaki.

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @DilaniIT
    @DilaniIT ปีที่แล้ว +2

    💗 වටින චරිත

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @lathawessendorf-vn7nh
    @lathawessendorf-vn7nh ปีที่แล้ว +2

    එකින් එක බොහෝම සරලව වටහා දී කල ජීවිත කියමන ඉතාමත් සතුටින් අසා රස වින්ඳෙමි.අපේ රටේ තිබෙන අපට ඉතාමත් වටිනා දේවල් විනාශ වී යන දේවල් ගැන කල විග්‍රහය ඉතාමත් වටිනවා.. ඒ කතාබහ අන්ධ දේසපාලුවන්ගේ සවනට වත් ඇසේවා යන්නයි මගේ පාර්ථනය.
    පිලපිටිය කලාකරුවානනි! ඔබ කියූ එ සිකුරිටි මහත්මයාව මමත් දුටුවෙමි.. එය හරියට එළිමහන් නාටකය සතුටෙන් රඟ දක්වන අහිංසක නැටුමක් වැනිය .
    ජනක කලාකරුවානනි ඔබ ප්‍රශ්ණ ඇසූ ආකාරයද ඉතාමත් අනර්ඝයි. රොෂාන් පිලපිටිය කලාකරුවා සහ ජනක කුඹුකගේ කලාකරුවන් දෙදෙනාව හදුන්වා දෙන යශෝදා "කලාකාරියගේ හඬ අලංකාරයි.ඉදිරියටත්
    ජයෙන් ජය !

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @punchisamanali8738
    @punchisamanali8738 ปีที่แล้ว +4

    Dennema Hoda Naluvo 2 k.👌👍👍👍🌹🌹

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @manjusilva195
    @manjusilva195 ปีที่แล้ว +4

    Thank you ayya....very well done

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 ปีที่แล้ว +5

    Aasama actor bs

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @sitaperera898
    @sitaperera898 ปีที่แล้ว +5

    රොෂාන් ට සිරියාවන්ත මූණක් තියෙන්නේ

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @keerthidelwatta2785
    @keerthidelwatta2785 ปีที่แล้ว +6

    There is lot to learn in this dialog. You both took the audience many steps forward which is commendable .

  • @maiwaththegedara6454
    @maiwaththegedara6454 ปีที่แล้ว +4

    Back to the discussion where it should be. Thanks

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +6

    කැමති චරිතයක් ❤❤❤

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @chathudesilva963
    @chathudesilva963 ปีที่แล้ว +3

    ඉස්සර ඉදන්ම ආසම නලුවෙක්..සුන්දර මනුස්සයෙක්

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @buharybuhary1397
    @buharybuhary1397 ปีที่แล้ว

    Great Openians
    God bless both

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +4

    Keep doing this programme

  • @pushpalathailangapedige9381
    @pushpalathailangapedige9381 ปีที่แล้ว +1

    ඔබ දෙපලගේ සංවාදය ඉතාමත් ලස්සනයි

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @chandimafernando1746
    @chandimafernando1746 ปีที่แล้ว

    ජීවිතය ට ගොඩක් දේවල් ගත්තා. Go slow & steady. 👍👍👍👍තමන් හිසට තම අතමය👍👍👍👍

  • @prabashhewage6772
    @prabashhewage6772 ปีที่แล้ว +3

    Absolutely good conversation, thanks Janaka and Roshan,

  • @blacksantagaming
    @blacksantagaming ปีที่แล้ว +3

    සුපිරී...🤘💪 ♥

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @dilikakodippily7286
    @dilikakodippily7286 ปีที่แล้ว +4

    Great discussion...

  • @susilagh907
    @susilagh907 ปีที่แล้ว +1

    වැදගත් සාකච්ජාවක් සරලව ජීවත්

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +3

    Niyama manasakun jeewathwenna minisek👍♥️

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @gangajayawardene3338
    @gangajayawardene3338 ปีที่แล้ว +2

    Niyamai

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @kithsirisenaratne7397
    @kithsirisenaratne7397 9 หลายเดือนก่อน

    Wow..! Very insightful. Am most impressed with Roshan's general awareness of matters..! Rarely seen contemporary SL artist with such knowledge with world's happenings and being quite insightful. Most of our artist lacked that general awareness of what's going on in the world which help one's overall outlook to the life...

  • @lakshmiindrani5545
    @lakshmiindrani5545 4 หลายเดือนก่อน

    Great actor

  • @amalpriyantha5215
    @amalpriyantha5215 ปีที่แล้ว +2

    Thanks for your

  • @chamindioruwala4988
    @chamindioruwala4988 ปีที่แล้ว +2

    Good program...Well done..

  • @sanathsanjeewa5780
    @sanathsanjeewa5780 ปีที่แล้ว +5

    අද සංවාදය කාලොචිතයි වේනමම තැනකට අරන්ගියා . ❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +5

    Good one ❤👍

  • @geethikarajapaksha2558
    @geethikarajapaksha2558 ปีที่แล้ว +2

    👍👍🙏

  • @dimuthuroshan9563
    @dimuthuroshan9563 ปีที่แล้ว +2

    හිතුවට වඩා ඉතාමත් හොද පුද්ගලයෙක්

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට.👍

  • @menakakumara8447
    @menakakumara8447 ปีที่แล้ว +1

    සුපිරි

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @VISHNUVASUYouTube
    @VISHNUVASUYouTube ปีที่แล้ว +1

    Lovely programme

  • @gayomikaushalya220
    @gayomikaushalya220 ปีที่แล้ว +3

    Best✨️❤️

  • @niranjiperera774
    @niranjiperera774 ปีที่แล้ว +2

    Beautiful 😍

  • @abhayayapa4449
    @abhayayapa4449 ปีที่แล้ว

    Very important discussion.

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +2

    රොෂාන් වගෙ කෙනෙක් දාලා කිසිම කමකට නැති මිනිහෙක් ගත්ත වතුරිකා ගැන කුමන කතා ද? මොනව උනත් පහුවෙලා හරි රොෂාන් ට හොද සුන්දර බිරිඳ ක් ලැබුනා අපි හැමදාම ආසිර්වාද කරනවා අඩුම ගානෙ පන්සිල් පද පහෙන් 4ක් වත් රකින අයට තෙරැවන් සරනයි ඔබතුමා හැමදාම රසිකයො ඔබ දෙපලට ම ආදරෙයි 😍❤ තෙරැවන් සරනයි

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      අදහස් දැක්වීම ගැන ස්තුතියි ඔබට .👍

    • @SunShine-yd6pz
      @SunShine-yd6pz 11 หลายเดือนก่อน

      Ehema kiyanna epa, gelapenne nethiwa ekata inna beh ne

  • @sagarakarunarathna3133
    @sagarakarunarathna3133 ปีที่แล้ว +2

    🌷👏👏👏👏👏

  • @hewageanura6473
    @hewageanura6473 ปีที่แล้ว +2

    Lankawe majarasistam ekahinda supiri naluwo baluwela jara natya ragapanawa

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      අදහස් දැක්වීම ගැන ස්තුතියි ඔබට.👍

  • @shiranthiwithanage8341
    @shiranthiwithanage8341 ปีที่แล้ว +3

    ❤❤❤❤❤

  • @Neemni66
    @Neemni66 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️👍👍👍👍

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @hemanthijaya5292
    @hemanthijaya5292 ปีที่แล้ว +1

    👍👍❤️

  • @sandunudaya3768
    @sandunudaya3768 ปีที่แล้ว +1

    🙏💐💐💐💐💐💐🙏💐💐

  • @SujithaSoysa
    @SujithaSoysa 11 หลายเดือนก่อน

    ❤❤❤😊

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rutv-5751
    @rutv-5751 ปีที่แล้ว +1

    Ela

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @creations245
    @creations245 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @dilumikadilumika5219
    @dilumikadilumika5219 ปีที่แล้ว +1

  • @ruw_nanykra45_68
    @ruw_nanykra45_68 ปีที่แล้ว +2

    👍

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +1

    Cheers

  • @w7454
    @w7454 ปีที่แล้ว +2

    Janak and Roshan bith are very talented . Janaka you r very good listener .

  • @tissakarunaratne5042
    @tissakarunaratne5042 ปีที่แล้ว +3

    😷💖😷

  • @sidhoradagoda2789
    @sidhoradagoda2789 ปีที่แล้ว

    Hi Janaka, this is a great interview with a lot of take home but please don’t allow the interviewee to use the word machang. Of course it can be used in private conversation but it should not be used in these high quality interviews which you do very respectfully raising the standards of TH-cam journalism in Sri Lanka. With best wishes, an ardent follower.

  • @yashodyaaravindi1582
    @yashodyaaravindi1582 ปีที่แล้ว +2

    TH-camrslath salli hoyanna onama majara wada karanawa.අහිංසක minisunge salli hooragena kaka තමන් luxury life ගෙවනවා .ewage e wage ayata hena hathama gahanna ona.

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว +1

      අදහස් දැක්වීම ගැන ස්තුතියි ඔබට.👍

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +1

    රොෂාන්ව මම දන්නේ රොෂාන් හීරැස්සගල ඉන්න කාලේ ඉඳලම ඇත්තටම හරිම සන්තෝෂයි අපේ කට්ටිය දියුණු වෙලා ඉන්නවා දකින්න+ පොඩි දවස් වල නම් බොහොම ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෙක් ඔයා 88 89 කාලෙත් මන් දන්නෑ පොඩ්ඩක් කොයි පැත්තේ හිටියත් ද කියලා නමුත් බෝලවල heerassagala දංගොල්ල ඔය පළාත් ඉතිං හොඳ පළාත් නෙමේ

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි ඔබට.👍

  • @kosumithnishantha9696
    @kosumithnishantha9696 ปีที่แล้ว +3

    රොශාන් පිලපිටිය ..., ඔයාව ඉන්ටවීව් කරන එකා ලෝ මජරයෙක්... පරිස්සමින්....,

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමාට.👍

    • @champikajayalath2039
      @champikajayalath2039 ปีที่แล้ว

      Aney ai ehema kiyanna

    • @niroshanperera9722
      @niroshanperera9722 ปีที่แล้ว

      කොන්දක් නැති රිලවා.. උඹ ජනකගේ මයිලක් වටිනවද????

    • @kosumithnishantha9696
      @kosumithnishantha9696 ปีที่แล้ว

      @@niroshanperera9722 කව්ද බන් ඔයා, බොහොම ස්තුතියි කියලා , ෆේක් අකවුන්ට් එකකින් බනිනවාද?
      අර කොහෙද යන පාදඩ සිවුරු කාරයා foam කර කර, තම දැනුමෙන් මිනිසුන් රවට්ටන උන්..., ඔයලාගේ level එකේ අයට ඕවා ශෝක් උනාට..! රටේ සාමාන්‍ය මහජනතාව ට ඇති ප්‍රයොජනය කුමක්ද???
      හැබැයි ඕනෑම comment එකකට , බොහොම ස්තුතියි කියලා දානවා.. , ඒක නිහතමානකම නොවෙයි ... කපටිකම...! රොශාන් ගේ පෙම්වතිය ගේ හොදම..... යාලුවෙක් .... ....

    • @ashengunathilake8663
      @ashengunathilake8663 ปีที่แล้ว +1

      කවුරැවත් එහෙම
      කියනවා අහලා නෑ ජනක කුඹුකගේ ගැන.Don't be jealous 😮

  • @kumudinivithanage8959
    @kumudinivithanage8959 ปีที่แล้ว +1

    Buddhimath pudgalayek. Obata subha pathanawa

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @kevinrocksdealwis2304
    @kevinrocksdealwis2304 ปีที่แล้ว +1

    Janaka ….. oyage mey programme eka LINES AND BEYOND Maru. Sriyantha mendis …. Dilhani … Asoka … Gihan ….W jayasiri..Diyaladuwe Somanada himi…..Ahula.. Buddhi Withaarchchi ….Kamal …sarath kothalawela ….. harima asawen baluwa …. Namuth mey interview eka Mata nothing special. Mey interview eke comfortable zone ekaka indan katha karanne Roshan …. Eya 99% naha … baha witharai . Nothing personal but same way he should give solutions as well rather than saying excuses for everything. Ape kalakaruwo hari Kadarai … ekamuthu Kamak naha … kalawata karapu deyakuth naha ….. kalawa karapu ahinsaka Artists la duk vindinawa. Blue film 2,3 k ranga paala laksha ganan sakkuwe da gatta un goda ada

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීම ගැන බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +1

    මම රොෂාන්ගේ ඉන්ටවිව් එකක් ඇහුවම ද කොහෙද. මාර රහ කතාබහක්. ඔහු ඉන්නේ බොහොම දෙනෙක්ට මිස් වෙලා තියෙන ලෙවල් එකක. ඔහු තමන්ගෙ අදහස් පිලිවෙලට කැටි කරන විදිය අහන්න ආසයි. ඒ අදහස් මෙහෙම කතා කරපු නිසා කෙටියෙන් දැනගත්තා වුණත් ඔහුට දිගට කතා කරන්න පුලුවන් වගෙයි. එදිනෙදා ලෝකේ සිදුවීම් ගැන අප්ඩේට් එකක් එක්ක ඔහුගේ අදහස් ටික ලෝකයට දෙන්න පුලුවන් නම් හොඳයි. යූටියුබ් චැනල් එකක්වත් පටංගත්තනං මරු!

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @sandunudaya3768
    @sandunudaya3768 ปีที่แล้ว +1

    Denama hoda aya

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @asianenglishacademy7256
    @asianenglishacademy7256 ปีที่แล้ว +1

    kandy perahere natana paramparika shilpinta nindagam deela thiyanawa. ada a paramparawala aya me shilpaya nokara wenath rekiyawala niyukthawela samahara parapurawala aya ihala nilathala deruwath wena ratawala sewaya kalath perahera kalayata peraher narthan shilpiyek lesa katayuthu karanna enawa.a aya adtath ema mehewarata bedi innawa.

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීම ගැන බොහොමත්ම ස්තුතියි.👍

  • @ranjithnandhana8184
    @ranjithnandhana8184 ปีที่แล้ว

    Lankawe මියුසික් ගැන හොයලා බලන්න Stanley peris music කොහොමද

  • @atampahura
    @atampahura ปีที่แล้ว +1

    ඇයිද මන්දා මේ මනුස්සයට මං ආසා නෑ

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว +1

      පුද්ගලික රුචි අරුචිකම් විව්ධයි.බොහොම ස්තුතියි ඔබට .👍

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 ปีที่แล้ว +1

    Roshan may be knowledgeable about his field, but what he said about the Sumo wrestlers is completely wrong.
    If you check, it’s not only the Japanese who are Sumo wrestlers, but there are so many from various countries, like Brazil, Hawaii, Georgia, Russia, Mongolia, etc. The current top dog (Yokozuna) is a Mongolian.

  • @Rapkolla
    @Rapkolla ปีที่แล้ว +4

    I think his first teledrama Samantha

  • @awanthimunasinghe
    @awanthimunasinghe ปีที่แล้ว +1

    හොද දැක්මක් තියන ලෝකේ ගැන අවබෝදයක් තියන මේ වගේ චරිතයක් wife ගේ උනත් you tube channel එකක ලාබ බොලද විදියට හැසිරෙන එක හරි අපරාදයක්. එයා එයාගෙ නැන පමනින් video එකක් කරගෙන කීයක් හරි හොයාගන්න එකයි රොශාන් එතනට වැටෙන එකයි හරිම අපරාදයක්. වෙලාවකට ඒ රොශාන්මද කියලා හිතෙනවා. අපරාදේ. ඒත් ඉතින් ඒක ඔහුගෙ කැමැත්ත...

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      අදහස් දැක්වීම ගැන ස්තුතියි ඔබට.👍

    • @ammatasirimalakeliyai
      @ammatasirimalakeliyai ปีที่แล้ว

      ලෝකෙ ගැන අවබෝධයක් තියෙන නිසා තමයි රොෂාන් wife ගෙ වීඩියෝවල ඉන්නෙ.ඒකත් එක රඟපෑමක්.ඒ මනුස්සය තමන්ගෙ ගෑණිගෙ ඒවයෙ ඉන්නෙ නැතුව චතුරිකාගෙ වීඩියෝවල ඉන්නයැ.

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd ปีที่แล้ว +1

    Roshan awe ragaye unsumin

  • @HTJRrawana1
    @HTJRrawana1 ปีที่แล้ว +1

    ජීවිතය ගැන ගැබුරු අවබෝදයක් ඔබතුමාට තිබෙන බව ඔබේ අදහස් මතින් පිලිබිබු වෙනව. බුද්දිමත් රටේ ජනතව පොලබවමින් සිටිනව ලංකාවෙන් පිටව වෙනත් රටක ජීවත්වීමට. මෙය රජය සහ දේශපාලන පක්ෂ ඇතුලු රාජ්‍යය නොවන සංවිධාන හරහා නොයෙකුත් ක්‍රම මගින් සිදුවෙනව, එහි ප්‍රධානම කරුනක් වන්නෙ රටේ ආර්තිකය බිද වැට්ටවීම. මෙය සිදුවන්නෙ කුමන රටවල අනුදැනුම ඇතිවද ඔවුන්ට ලංකාභූමිය අවශ්‍ය ඇයි වග යුක්‍රේන යුද්දය ඇතුලු ලොකයෙ අනෙකුත් රටවලට එම රටවල් play කරපු games වලින් කර ඇති විනාශය( හයිටිය, පැනමාව, ඉරාකය, ලිබියාව,...etc) අපට සාධක ලබා දී සහ දෙමින් තිබෙනව. ලෝකයේ බලවත් යැයි කියන ප්‍රධාන රටක සිටින මට මෙ යතාර්තය මනාව අවබෝද වෙනව.

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      අදහස් දැක්වීම ගැන බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @yashodyaaravindi1582
    @yashodyaaravindi1582 ปีที่แล้ว +2

    Ane oyage greencard ko.

  • @yashodyaaravindi1582
    @yashodyaaravindi1582 ปีที่แล้ว

    Dan inne anga pennana online ganikaawo.salli labenawanam minissuth pambayo wage balan innawa.

  • @ranjithsirilal889
    @ranjithsirilal889 ปีที่แล้ว +1

    මම රොෂාන් පිලපිටිය ගැන එච්චර ලොකු විස්තරයක් දැනගෙන හිටියෙ නෑ. ඔහු ඉතාම අල්පේච්ඡ ජීවිතයක් ගත කරන බව තමයි කතා බහෙන් තේරෙන්නෙ. කොහොම වුනත්, කලාව ගැන, ව්ශේෂයෙන් පාරම්පරික කලාවන් ගැනත් ඔහුගෙ හැඟීමක් තියෙන බවක් පේනව. ඒ පිළිබඳව වූ කිසියම් වැඩපිළිවෙලක් පිළිබඳව කාලයකට පෙර ක්‍රියාත්මක වූ බවත් ඒක එතරම් සාර්තක නොවූ බවත්. සඳහන් කොහොමත් දැන් ඔහු ගත කරන්නෙ එක්තරා විදිහක හුදකලාවකින් බවයි පෙනෙන්නෙ.
    මේ වගෙ සංවාද තුළින් හිතන්න මෙන්ම ඉගෙන ගන්න බොහෝ දේ තියෙනව. ස්තුතියි ජනක.

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ ප්‍රතිචාරයට.👍

  • @nadeeshawedage6125
    @nadeeshawedage6125 ปีที่แล้ว

    Mr Janaka Kubukage can I have your phone no Pl

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      Message එක Inbox එකට යොමුකරන්න.👍