ජීවිතය දිනන්න රාමුව කඩාගෙන යන්න. Janaka Kumbukage interviews Chanchala Bulathwatta

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 64

  • @srimamangalika9684
    @srimamangalika9684 9 หลายเดือนก่อน +2

    හොඳ කැපවීම ක් ඇයගෙන්
    ස්තුතියි ඔබ දෙපලට

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් ලොවජය ගන්නා ශක්තිය බොහෝ දරුවන්ට ලැබේවා ..❤❤❤❤❤❤❤❤❤❤

  • @shyaakhigalappaththi4629
    @shyaakhigalappaththi4629 ปีที่แล้ว +3

    හරිම ලස්සන වැඩසටහනක්.. ඇගෙන් ගත යුතු දෑ බොහෝයි. කාන්තාව කොහොමටත් ධෛර්යයවන්තයි.. එය ඇගෙන් පැහැදිලිව පේනවා. ආදර්ශවත් කතා බහක්.. ජයම වේවා ❤🙏

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 ปีที่แล้ว +4

    වැඩසටහන සම්පූර්ණයෙන්ම නොබලා comments දාන අය පව් ඉතින්. ඇත්තටම සාර්ථක ගැහැනියක්. සම්ප්‍රදායත් රැකගන්න ගමන්ම යථාර්ථවාදීව හිතනවා. එයාගෙ පෞද්ගලික අදහස් කියල දෙයක් නම් මං දැක්කෙ නෑ. එයා කියන්නෙ එයා උනත් ස්වාමිපුරුෂයාට සම්ප්‍රදායිකව සලකන බවයි. වැඩසටහනට ඇයව තෝරාගැනීම ඉතාමත්ම නිවැරදියි ජනක. බොහොම ස්තූතියි ❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

    • @chanchalabulathwatta2787
      @chanchalabulathwatta2787 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..... නිවැරදිව සංවේදණීය වූවාට ❤

  • @amaliatthanayaka1865
    @amaliatthanayaka1865 ปีที่แล้ว +2

    Metharam hakiyawan thiyena nihathamani adaraniya mage pasale mage mithuriya.....jayen jayama wewa....❤❤❤❤❤❤❤❤❤

  • @jeevanipushpakanthi6922
    @jeevanipushpakanthi6922 ปีที่แล้ว +2

    ඉතාමත්ම වටින අදහස් ගොන්නක් ඔබ සමාජයට තිලිණ කලා සීමිත කාල පරාසයක් තුලදී බොහොම පැහැදිලිව. සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකික දරුවන්ගේ ජීවිත වලට අනවශ්‍ය විදිහට බලපෑම් කරන්නේ සංස්කෘතික රාමුව තුල හිරවුන දෙමව්පියන්. ඔබතුමියට තමන් ගේ දක්ෂතාවයෙන් මානව සමාජයට විශාල මෙහෙවරක් කරන්න හැකි වීමම වාසනාවක්. මෙවන් චරිත සමාජයට හදුන්වාදීම පිළිබඳව ජනක කුඹුකගේ මහතාට ගොඩක් ස්තුතියි. ❤❤

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.👍

    • @chanchalabulathwatta2787
      @chanchalabulathwatta2787 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබගේ හඳුනාගැනීම වෙනුවෙන් ❤😊

  • @sepalimarasingha7723
    @sepalimarasingha7723 ปีที่แล้ว +2

    සුබ පැතුම් චන්චලා..👍❤️🌷..තැන්ක් යු .ජනක..ඔයාගේ.මේ.වැඩසටහනට.i.like.❤️❤️

  • @casio745
    @casio745 ปีที่แล้ว +5

    මෙ මේ රටේ සියලුම යහපත් සිතුවිලි, ගුණ ධර්ම වඳ වී, දුරු වී එපා කරමින යන අතර පිට රැටියන් ඒවා ආදරයෙන් වැළඳ ගනිමින් සිටි.

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට.👍

  • @chandichaya6173
    @chandichaya6173 ปีที่แล้ว +2

    Nice programme Mr. Janaka..good job..
    All the very best chanchala akki.. Beauty with the Talent.. ❤

  • @manel2627
    @manel2627 ปีที่แล้ว +2

    ජය ❤

  • @kasunisandeepa-qw6zs
    @kasunisandeepa-qw6zs ปีที่แล้ว +2

    තාම මතකයි ඒ සුන්දර අතිතය චංචලා අක්කා.
    Good Luck.

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට.👍

    • @kasunisandeepa-qw6zs
      @kasunisandeepa-qw6zs ปีที่แล้ว +2

      @@janakakumbukage747 අයියා.. වැඩක් කරන හරිම අගනා අය එක්ක මෙහෙම කතා කරන එක සමාජයට වටිනවා. ජනක අයියා සුභ පැතුම් 😊

    • @kasunisandeepa-qw6zs
      @kasunisandeepa-qw6zs ปีที่แล้ว +2

      කසුනි නානායක්කාර
      නෙත් FM.

    • @chanchalabulathwatta2787
      @chanchalabulathwatta2787 ปีที่แล้ว

      බොහොම ස්තුතියි කසුනි ❤️❤️❤️

  • @ddarshani7763
    @ddarshani7763 ปีที่แล้ว +1

    Ayya all the best 😮

  • @gunendradesilva5600
    @gunendradesilva5600 ปีที่แล้ว +3

    Congratulations, sister
    Wishing you to successful future programme's.
    Thanks Janaka.❤❤

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 ปีที่แล้ว +6

    ආදර්ශමත් දිරිය කාන්තාවක් . අපේ රටේ කාන්තාවක් වෙනත් රටකට ගොස් අපේ රටේ අනන්‍යතාව ගෙනියන හැටි අපූරුයි . ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා..! දෙදෙනාටම සුබපැතුම් ..! ❤

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.👍

    • @chanchalabulathwatta2787
      @chanchalabulathwatta2787 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤

  • @DhanukaNisal
    @DhanukaNisal ปีที่แล้ว +6

    Ayyo sami mage kan deka😭😂

  • @sunethraaluthdunne470
    @sunethraaluthdunne470 ปีที่แล้ว +2

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 ปีที่แล้ว +5

    මෙහෙමයි ස්වභාවයෙන්ම ගැහැණියක ගෙ ශරීරය සියුමැලියි ,ආදරය කරුණාව ගරුත්වය පිරිමියෙකුට දුන්නම තමයි අපිට ඒක ආපසු ලැබෙන්නේ ඒවා නැති උනාම තමයි ප්‍රශ්න ඔයාගෙ පුද්ගලික සිතුවිලි සමස්ථ ලාන්කේය කාන්තාවන්ට අදාළම නැ .

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว +1

      අදහස් දැක්වීම ගැන ස්තුතියි ඔබට.👍

  • @janakaperera8887
    @janakaperera8887 ปีที่แล้ว +4

    අක්කා ඔයා කවදාවත් අභියෝග හමුවේ නොසැලී ඉදිරියට ගිය කෙනෙක් අද ලබාගෙන සිටින ජයග්‍රහණය මෙන්න අවස්ථා ගැන නිර්ලෝභී ව අගයනවා M.G.P කලායතනයේ සමකාලීනයෙක් ලෙස මමත් සිය සතුටුවනේ ඔයාගේ මේ ආගමනය රංජනී පෙරේරා අපේ ඇදුරුතුමියට දුන් පවඩුරක් ලෙසයි..අනිත් අතින් ඔයාගේ "සංචලන වැඩසටහන හරහා මා වැනි අංකුරයෙකු නිවේදක තනතුරට ගෙනාවට අනේකවාරයක් පිං ජයවේවා යනමං සපලවේවා

  • @hemapalaliyanage4709
    @hemapalaliyanage4709 ปีที่แล้ว +1

    A n obedient wife commands her husband.

  • @mahindakumara1690
    @mahindakumara1690 ปีที่แล้ว +1

    එහෙත් ඉවරයි

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      හිතලු නොකියා සාඛච්චාව නරඹා අදහස් දක්වන්න.

    • @amaliatthanayaka1865
      @amaliatthanayaka1865 ปีที่แล้ว

      Ane mehenam iwara karanne na .ethumiya loku sewayak karanawa.mata therenne na minissu me tharam kuhaka ai kiyala

  • @ruchiras.perera
    @ruchiras.perera ปีที่แล้ว +10

    අම්,,,,,,,,මෝ,,,,,,ඕ මේ බෙලිකටු මල්ලේ සෙලවීම ඔය තරම් සමීපව අහගෙන හිටපු ජනක කුඹුකගේ මහතා විශේස කුසලතා සම්මානයකින් පිඳුම් ලැබිය යුතුයි කියන කස්ටිය මේ කොනට😂😂😂😂

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว +1

      අදහස් දැක්වීම ගැන ස්තුතියි ඔබට.👍

    • @udenithalpawila3494
      @udenithalpawila3494 ปีที่แล้ว +2

      ජනක කුඹුකගේ මහතා නිසා මේ‍ක බැලුවේ‍❤පන්ඩිත අම්‍මාන්ඩියේක්😅🙃

    • @chinthikadanison3124
      @chinthikadanison3124 ปีที่แล้ว +1

      නිදුක් නිරෝගී සුවය ලැබේවා ,, සියලු කටයුතු සාර්ථක වේවා .

  • @NuwanLiyanagamage-zd7ty
    @NuwanLiyanagamage-zd7ty ปีที่แล้ว +1

    Haiyo uba kanawa urope

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 2 หลายเดือนก่อน

    මෙයා මැරීකරලා තිබුනේ itn ekee ayya kenek needha

  • @udenithalpawila3494
    @udenithalpawila3494 ปีที่แล้ว

    අපෝ ලංකාවේ‍ අයට සේවයක් කරන්නද Italy 🇮🇹 ගියේ?😂😂

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 2 หลายเดือนก่อน +1

      NAa eyata kalin kenaa ayinkaralaa venath kenek bAndaama lankaave inna bAriunaa ne

  • @chirabira
    @chirabira ปีที่แล้ว +1