Tears came into my eyes when Sahan said how they fared at the Chinese festival bringing the talents of these legends. Cheers to this great legend who is doing everything in his power to save “Api ape kama rekena weda” deliberating and channelling the strengths and skills of our young generation while restoring our great culture which is important for our unique one and only country ❤ So admirable and thrilled that Sahan has studied and is exploring the possibilities of bringing our cultural heritage to world knowledge and informing the values and years of struggle to maintain these precious cultural arts attracting international attention which can bring back foreign investments and tourism boosts in Mother Lanka.
හරිම ලස්සනයි මෙි වගේ වැඩ සටහනක් ඉදිරිපත් කිරීම ගැන ජනක ඔබට බොහොම ස්තුතියි සහන් රන්වල හරිම වැදගත් කතා ටිකක් ඉදිරිපත් කලා
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
සහන් රන්වල අති දක්ෂ ලෙස අවංක අදහස් ප්‍රකාශ කිරීම අහන්න ආසයි.තාත්තගේ අදහස් ඒ වගේම ඉදිරියට ගෙන යන දක්ෂ පුත්‍රයෙක්.
ආඩම්බර යි
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
සහන් කරන්නේ වටිනා කාර්යයක්...ඊට අපේ ප්‍රණාමය....
ලස්සන කතාබහක්!....ලෝකයේ බොහෝම ප්‍රසිද්ධ සමාගම් බංකොලොත් වී තියෙන්නේ කාලයට අනුව වෙනස් නොවීම නිසයි.....වෙනස් විය යුතුයි ...නමුත් අපේ අනන්‍යතාවය නොනසා ගත යුතුයි .....ඒ තමයි දක්ෂකම
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
ඒ වගේම ඉතාම සුදුසුම ප්‍රශ්න තෝරාගෙන අහන ජනක ඔබටත් ස්තූතිය පල කරමි
බොහොම ස්තුතියි ඔබට .👍
හරිම අපූරු සංවාදයක්.. සහන් ඔබටත් සුබ පතනවා ඔබ කරගෙන යන අපූරු වැඩසටන වෙනුවෙන්. මෙවන් කාලීන සාකච්ඡා තුලින් සමාජයට දෙන උතුම් පණිවිඩය වෙනුවෙන් ඔබටත් සුබ පතනවා janaka අයියා❤️❤️❤️
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
ලංකාවේ සලකුණක් තමා රංවල බලකාය.දවසක ලෝකයත් ජයගන්නව🙏❤️
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
ඉතාම වටිනා සාකච්ඡාවක්.!
සහන් රන්වල මහතා සමග
වැඩසටහන වෙනුවෙන් ජනක කුඹුකගේ මහතාට බොහෝම ස්තුතියි ..♥️
ඔබ දෙදෙනාම දැයට වාසනාවන්!🙏
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
ඇත්තටම ඔබ ඉතා දක්ෂ සුන්දර සහෘදයෙක් සහන් රනවල මහතාණෙනි
ස්තූතීයී ජනක.
ඉතාම කාලෝචිත වැඩසටහනක්.
තමාගේ වටිනාකම නොදන්නා මිනිස්සුන්ට ඒක පෙන්වන මා කැමති අයෙක් සහන්
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
නියමයි. ජනක අයියා වැඩේ හොඳට හොයලා බලලා ප්‍රශ්න අහන්නේ. සහන් දෙන්නේ ඒවටම හරියන උත්තර.
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
සහන් කරගෙනයන වැඩ සටහනට සුබ පතනවා.සාකච්චාව හරවත්.ස්තුතියි !
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
තවත් වෙලා අහන් ඉන්න පුලුවන් වටිනා අදහස් කියන නැතිවී යන අපේ කම නැවත ඉස්මතු කිරිම ගැන ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි. සහන් මම කැමතිම චරිතයක්. ඔහු ඉන්න ඕනාම වැඩ සටහන් බලනවා. තෙරුවන් සරණයි දෙදෙනාටම. ජනක මහත්මයාටත් ගොඩාක් ස්තුතියි මෙවන් වැඩ සටහන් කිරිම ගැන.
බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට .👍
ඉතාමත් අනර්ඝ වැඩසටහනක් ! ස්තූතියි ජනක සහන් ඔබ දෙපළට ම.
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
ඉතාමත්ම අනගි අර්ථවත් සුන්දර සාකච්ඡාවක්. ඉගෙන ගැනීමට බොහෝ දේ කැටිකොට පැවසෙන රසවත් වැඩසටහනක්. ඔබ දෙදෙනාටම බොහෝම ස්තුතියි 🙏🙏
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
ඉතාම නිහතමානී මනුස්සයෙක් රන් ව ල මහත්තයා කියන්නේ අපි නිතරම කුල්ලක් විය යුතුය යුතුය පිටරට හැමදේම අපට ගැලපෙන්නේ නැත.
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@@janakakumbukage747 ස්තුති කලාට ඔබතුමාටත් ස්තුතියි තෙරුවන් සරණයි
ඉතාමත්ම ලස්සන වැඩ සටහනක්. මම ඔබේ වැඩසටහන් බොහොමයක්ම බලනවා .හැම වැඩසටහනක්ම රහයි .අහන්න ආසයි .අපේ දරුවන් සහන් සර්ගෙන් ඉගෙන ගත් දරුවන් හරිම ආඩම්බරයි ඒ ගැන .👍🙏❤️
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
හරිම ලස්සන ආදර්ශමත් ප්‍රශ්න කිරිමක් පිලිතුරු සැපයිමක් සහ වැඩසටහනක් ස්තුතිය දෙපලටම❤🙏
අනේ....හරිම ලස්සන කාලයකුයි ගෙවා දැම්මෙ.දෙන්නටම කැමතියි
ආදරනීය අම්මාකෙනෙක් .
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
Sahan is a very talented quality person and a musician ! 👍 Wish him all the very best! 🙏
Thank you for your appreciation.👍
මේ අපේ පරම්පරාව ........මට විශ්වාසයක් තියෙන්නේ ඉදිරි පරම්පරාවට යමක් කරන , කරපු ශිල්පියෙක් ඉන්නවා නං ඒ සහන් රංවල මහතා.....ලයනල් රංවල ශූරීන්ගේ සේවාව ඉදිරියට තවත් ගුණාත්මක ව ගෙනල්ලා රටේ සංකෘතියට , රටේ ලකුණ ජාත්‍යන්තරේට ගෙනියන්න සමත් ඔහුට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි ..........
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
සහන්ගේ වැඩේ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
බොහොමත්ම ස්තුතියි ඔබට👍
සහන් රන්වල සමඟ මේ කතා බහ මෙතරම් රසවත් වෙන්නෙ ඔහු තුළ පවතින අසීමාන්තික බුද්ධිමත් භාවය ඒ වචනයක් ගානෙ පෙන්නුම් කරන නිසා. ඔහු හරිම සොඳුරු ආදරණීය චරිතයක් පුංචි කාලෙ ඉඳලා අපේ හිත්වල ජීවත් වුණු. කාලය ගෙවෙනවා තේරුණේ නෑ. එතරම් රසවත් වගේම හරවත්. "දකුණේ බඩු හරිය", 😁❤ ඒක නියමයි 👌.
බොහොමත්ම ස්තුතියි ශානි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට .👍
හුගක් පිං ජනක මාමේ මේ දෙය විශාල කර්තත්වයක් මේ රට ප්‍රමාණයෙන් පුංචි උනාට උරැමයෙන් මේ රට හුගක් විශාලයි අපේම කියලා අනන්‍යය සමිප්‍රධායක් තියෙනවා , මේ උරැමය මතු පරපුරට අරක්ශා කල යුතුයි අපි කවුරැත් අයිතිකාරයො නෙමෙයි අපි භාරකාරයො විතරයි මේ සියලුම උරැමයන්ගෙ, අපි අපෙ අනාගතයට හොදින් අරක්ශා කරලා භාර දිය යුතුයි අපෙ මතු පරමිපරාවට❤❤❤❤❤❤❤
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
කාලීන සාකච්ඡාවක්,තව තවත් මෙවැනි වැඩසටහන් ඉදිරියත් ගෙනෙන්න ජය.සුභ අලුත් අවුරුද්දක් වේවා. !!!!!!!
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
වෙලාව යනවා දැනුනෙත් නෑ.. ඒ තරම් රහයි.. ස්තූතියි සහන් අයියේ .. ජනක අයියේ .. ආදරෙයි ...💙
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
Sahan Sir.Daksha Kenek...Daksha Dedenekge.Soduru Katha Bahak.. Ahan innath Asai.👍❤❤❤❤❤🌹🌹🌹🌹🌹
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
ජනක ඔබේ ඉදිරිපත් කිරිම සහ ඔහුගේ පැහැදිලි කිරිම හරිම ලස්සනට සිද්ද උනා.අපිට ජන සංගිත යට ආදරය කරන්න පුදුම ආසාවක් ඇති උනා.එ සහන් මහතා එය ලොවට පෙන්වන්න ඇති ආසව නිසා දරන උත්සාහ ය දිහා බැලුවා හම අපි කොතනද ඉන්නේ කියලා අපිට ම ලැජ්ජාව ක් ඇති උනා.මෙයයි අපේ කම. ගමේ කම නගරයට විකිණීමට හැක නමුත් ජාත්‍යන්තර යට එය ගෙනගිය නොහැක මොවුන්ගේ උත්සාහ ය නැත්නම් .ජයවේවා .❤❤❤❤
** ඔබේ සියලු වැඩ සටහන් ආදරයෙන් බලන බව ඔබට දැනුවත් කරමි.
බොහොමත්ම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට .👍
Thank you ayya.....weldone
Thank you for your appreciation.👍
මට ලඟකදි මතක් උනා රංවල බලකාය ට මොකද වුනේ ඔයාලා ගෙ නැටුම් වලින් සතුටක් ලැබුවා ස්තුතියි ජනක කුඹුකගේ මහතාට ත් කැමරාව මෙහයවන කෙනාටත් ❤️❤️❤️❤️
තෙරුවන් සරණයී ❤
බොහොමත්ම ස්තුතියි👍
වටිනා අදහස්
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
හරිම ශෝක් ❤️❤️👍👍
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
මම සහන්ලගේ ශෝ එකක් සජීවීව මුලින්ම බැලුවේ නුවරදි මේ ළඟදි. මගේ ඇගේ හිරිගඬු පිපුණා.අපිට අමතක වුණු අපට අත හැරුණු ලස්සන සංස්කෘතියක් අපට තියෙනවා.අසීමිත ආශාවක් ඇතිවුණා ජන ගීතය ජන කවිය ගැන. ඒ ආශ්‍රයෙන් පර්යේශනාත්මක ගීතයක් ලියන්න මම මේ දවස් වල උත්සහ කරනවා.ඒකට ආශාව ආවෙ රංවල බලකායේ නුවර තිබුණ ශෝ එක. මට මේ සාකච්ඡාව හරිම වටිනවා ජනක.මට අවශ්‍ය වෙන කාරණා කීපයක්ම ඔබ ප්‍රශ්ණ කලා.සහන්ගේ මේ වෑයම අපේ දේ තවත් රසවත් කරල.ඉදිරියට ගෙනියන්න.ඔහුට ඒ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා.ඔබටත් ස්තුතියි මේ රස සාකච්ඡාවෙන් අපිව දැනුවත් කලාට ජනක.ජන ගීය ආශ්‍රිතව නිර්මාණය වන මගේ ගීතය සහන් සහ රංවල බලකාය එදා නුවරදි කල උත්තේජනයක් බවත් සතුටින් කියමි.
ඉරේෂා හේමමාලි
බොහොමත්ම ස්තුතියි ඉරේෂා ඔබේ ආදරණීය ප්‍රතිචාරයට .👍
ඉතාමත් හරවත් සහ රසවත් කතා බහක්❤ මමත් ලංකාවේ සිටියානම් ඔබ ආයතනේ පුහුණුවක් ලබන්න වාසනාවක් ලබන්න තිබුනා කියලා හිතෙනවා😊
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
අපේ ජන ගීතය සංගීත පරාස ගනනාවක්ම තියෙනවා. පැල් කවි, පතල් කවි පාරු කවි ආදී විදිහට තියෙනවා. ඒවගේ ස්වර රටාව වෙනයි. ආන්න ඒ ස්වර රටා මාලාවන් වෙන්ව හදුනා ගෙන ඒ ස්වර රටාවට අදාළව ගීත නිර්මාණය වීම වැඩි වැඩියෙන් එය ජනගත වීමට හේතුවේවී.
පිරිත් ගත්තත් එයත් එක්තරා සංගීත රටාවක් තමයි. එයත් සිංදු සදහා ගන්න පුළුවන් ස්වර මාලවක් තමයි.
අපේ රටේ සංගීතය කියලා අපි කරන්නෙම ඉන්දියාවේ සංගීතය ආශ්‍රය කරගෙන තමයි .
සමන් ලෙනින්ගේ සංගීතය තමයි ඒ රාටාවෙන් මිදුනේ.
බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීම ගැන.👍
ස්තූතියි ජනක
බොහොම ස්තුතියි ඔබට .👍
I like the way Janaka challenges Sahan. 26:03 I also like the way Sahan accepts Janaka’ s challenge. Really interesting conversation. ❤🌹
Thank you for your appreciation.👍
හදවතින්ම ආදරය කරන කලා ලොවෙිි දක්සයෝ දෙන්නෙක් එකම තැනක දැකිම සතුටක් මතක් වෙනවා ලයනල් රංවල සුරින් "මෙිි අවුරුදු කාලේ සිනාහා වෙයන් රාලේ තෙල් ඉහිරැනු කැවුමිි ගෙඩිය වාගේ්"කියනා අපුරැව
බුදු සරනයි ඔබ දෙපලට🙏
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
Excellent 👍🏻
Thank you for your appreciation.👍
ජනක අයියා අපි ඔයාගෙ වැඩසටහනක් කවද එයිද කිය කිය බලාපොරොත්තු වෙන් හිටියෙ ගොඩක් ආදරෙයි අයියෙ
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
එකඟයි කතාවට
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
Tears came into my eyes when Sahan said how they fared at the Chinese festival bringing the talents of these legends. Cheers to this great legend who is doing everything in his power to save “Api ape kama rekena weda” deliberating and channelling the strengths and skills of our young generation while restoring our great culture which is important for our unique one and only country ❤
So admirable and thrilled that Sahan has studied and is exploring the possibilities of bringing our cultural heritage to world knowledge and informing the values and years of struggle to maintain these precious cultural arts attracting international attention which can bring back foreign investments and tourism boosts in Mother Lanka.
Thank you for your appreciation 👍
Thanks 🙏🙏🙏 for the discussion.
Very good idea. Theruwansarani to all of you, Sri Lankans and the whole world!
Thank you for your appreciation.👍
Great conversation ❤️👍
Thank you for your appreciation 👍
What a beautiful conversation. ❤❤❤
Thank you for your appreciation 👍
Really interesting
Thank you for your appreciation.👍
Mi homage 🙏 4 SR .
Thank you 👍
සුභ රාත්‍රියක් නැවත හමුවෙමු
Congratulations ❤❤❤❤❤
Thank you for your appreciation 👍
Good programme nice one ❤❤
Thank you for your appreciation.👍
ඔය වගේ හැමොම හිතලා මෙ රටෙ පරිසරයටත් ආදරය කරන මිනිස්සු හිටියා නම් මෙච්චර කුණු ගොඩක් වෙන්නේ නෑ..මතකද අර කුණු කන්ද කඩා වැටුණු වෙලාවෙ සින්දු කියලා කුණු ඩස්පින් වලට දාලා වෙනස් වෙන්න හැදුවා.. ඒත් ටික දවසකට විතරයි..ගූ ටික විතරයි පාරට දාලා නැත්තෙ
අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි ඔබට .👍
a timely discussion.
Thank you for your attention.👍
Congratulations,
Wishing both of you to Sinhala and Tamil New Year too.
Thank you for your appreciation.👍
මට හිතෙන්නේ අතිවිශීෂ්ඨ විග්‍රහයක් ඊනියා ජාත්‍යන්තරවාදීන්ට ඔබ සපයන පිලිතුර විශිෂ්ඨයි
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
අත්ත රටකට සන්ගිතයක් ඔනෙ රන්වල මහත්මරු අපේ කම රැකගන්නව ඒමගිනුයි රටක් පවතින්නෙ
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
මම ඉතාමත් කැමති හරවත් සාකච්චාවක් තමයි ජනක අයියා කරන්නෙ.ඔහුගේ පරිණත බවත්හේතුකොට ආරාධිතයා සමග අව්‍යාජ පිරිපුන් කතිකාවකට මග පෑදෙනවා. ඔබ දෙපලටම නව මං පෙත් විවරවේවා
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
Hadawathata danena Wadasatahanak❤❤❤❤
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
A GENTLEMAN EQUIPPED WITH MANY PARTS...
Thank you for your attention.👍
❤
Thank you 👍
👍👍👍❤️❤️❤️
Thank you 👍
තාත්ත වගේම දක්ශයෙක් හොඳ කටක් .ඔයා හැබෑම දක්ෂයෙක්
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
❤️❤️❤️❤️❤️❤️
Thank you 👍
මටත්.තිබුන ලොකුම ප්‍රශ්නයක් තමයි ඔය අපේකම කියන එක. දැන් ඒකට උත්තරය ලැබුනා..
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
Sarong muhunu nowei,amuda muhunu. Huh huh haaa! Ape jaathika andhuma amude kiyala thamai mama ahala thiyenne.
අදහස් දැක්වීම ගැන ස්තුතියි ඔබට .👍
rate maha unnta mawa agayak ne naya aran rata hadamu
අදහස් දැක්වීම ගැන ස්තුතියි ඔබට .👍
😷💖😷
Thank you 👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏👍👍👍😍💐
#3
💐💐💐🙏🙏🙏
මොකද අයියෙ වැඩසටහනක් එන්න පරක්කු උනෙ වැඩ වැඩියි ද
අපි මාසයක් ඇතුලත වැඩසටහන් පෙළගස්වන්නෙ 2 ක් හෝ උපරිම 3ක් පමනයි.
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
මෙයත් කාලයක් කඩේ ගිය කෙනෙක් ලංකාවේ විශාලතම වෙළෙඳ ව්‍යාපාරිකයන් මේ කස්ටියටව කඩේ යැව්වා නියම කලාකාරයෝ එක එකාට කඩේ යන්නේ නෑ අපේ රටේ එහෙම වෙන්නේ නෑ
ඇත්තටම අපේ රටේ සංස්කෘතිය ගැන ජන සංගීතය අනෙකුත් ජන කලාවන් ගැන කථා කරන්නේ අවුරුදු කාලයට පමණයි
අදහස් දැක්වීම ගැන ස්තුතියි ඔබට .👍
අපේකම මාර්කට් කරන එක දේශපාලුවොයි විශාල ව්‍යාපාරිකයන් කරන්නේ අවුරුදු කාලයටය
බටහිර රටවල් වල තිබෙන හොඳ දේවල් අපි උකහා ගෙන අපේ කලාවට බද්ධ කරගත යුතුය
අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි ඔබට .👍
බටහිර හැමනීලි පුකේ ගහගන්
❤️🇱🇰
Thank you 👍
චීත්ත සරම් ගැන විශේෂයෙන් කතා නොකර ජාතිකත්වය ගැන කතා කරමු
අදහස් දැක්වීම ගැන ස්තුතියි ඔබට .👍
තාත්තාගේ නම විකුනන් කෑම පමනමයි ....
විකුනන්න පුලුවන් හැම දේම විකුනමු සහන් .....
අදහස් දැක්වීම ගැන ස්තුතියි ඔබට .👍
තාත්තව අමතක නොවී තියෙන්නේ...
පුතා කරන හොඳ වැඩ වලින් බොල 👍🏻🌷😢
ජනක....ඔබේ සාර ඝර්භ වැඩ වලට මේ වගේ අය ගේන්න එපා...Please....
මොකක්ද හේතුව.
@@janakakumbukage747 මම අර උඩ දාපු Cooment එක බලන්න...ඔබ ගෙනාපු අනිත් ඔක්කෝම අය ඉතාම හොදයි..
එල කොල්ලෙක් හරක් හොරෙක්.
We are living abroad.. not because of anything... Coz of dirty politics... Still... I love to live in Sri lanaka....
Thank you for your attention.👍
ගොඩාක්ම වැදගත් සාකච්ඡාවක් වගේම ඔහුගේ දැනුමත් බොහොම ඉහලයි. ඒ වගේම ඔඹටත් ගොඩක් ස්තූතියි. 👈💖💖
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
😍
Thank you 👍
❤❤❤❤❤