මහේන්ද්‍ර පෙරේරා - හිතට එකගව ඇත්තම ඇත්ත /MAHENDRA PERERA - ABSOLUTE TRUTH ! 🤜🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 203

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 3 ปีที่แล้ว +9

    මහේන්ද්‍ර පෙරේරා සුපිරිම කලාකාරයෙක් තමයි. අපි හරිම ආසයි. එයා හිටියොත් කතාවක්, ෆිල්ම් එකක් අතාරින්නෙ නෑ. නිදුක් නීරෝගී සුවපත් වේවා මහේන්ද්‍ර අය්යා. පරිස්සමින් ඉන්න. ඉස්සරහට හොද නිර්මාණ කරන්න දිගටම. ස්තුතියි කැලුම් අය්යා ඔයාට.♥️🙏

  • @h.m.d.lakshani5230
    @h.m.d.lakshani5230 2 ปีที่แล้ว +7

    මහේන්ද්‍ර පෙරේරා කලාකරුවානන් සමග කල වැඩසටහන් ත්‍රිත්වයම හරිම අපූරුයි.❤🌿

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +30

    කමල් අද්දරාරච්චි මහත්තයත් දකින්න ආසයි වැඩසටහනකින්..👍👍👍😁😁😁😁

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +8

      මම කීප වරක්ම කතාකළා
      එන්න කැය් නැහැ වගේ
      මම කරදර කරන්න කැමති නැහැ නංගී

    • @jayanthijayanthi323
      @jayanthijayanthi323 3 ปีที่แล้ว +2

      ඒකත් එහෙමද මමත් ආසයි කමල් අද්දරආරච්චි මහතා දකින්න කැලුම් සර්ගෙ චැනල් එකෙන්..තව උත්සාහක් අරන් බලන්න

    • @anuththarasenavirathna9465
      @anuththarasenavirathna9465 2 ปีที่แล้ว

      Math asama kalakaruwek kamal mahatha.punchi kale indala man asama sinduwa thamai,, unamada u premadare jeethaya.ethuma akmathi nm kmk na eth dakinna hrima asaiiii.kwadwath warddnne na ethumage wedasatahan

  • @guwani01
    @guwani01 2 ปีที่แล้ว +4

    මහේන්ද්‍ර හරිම විවෘතව, කතා කලා. ස්තුය් කැලුම්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 3 ปีที่แล้ว +3

    අපේ කලා ලොවේ ඉන්න නිහතමානී විශිෂ්ට රංඟන ශිල්පියා ඔබට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏😍😍 කැලුම් අයියෙ ඔයාටත් නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා 😍😍🙏🙏

  • @dulanisandya9328
    @dulanisandya9328 3 ปีที่แล้ว +9

    ඇත්තටම ගොඩාක් නිහතමානී,, ඉන්න තැන පාලුවක් නැති හොඳ කලාකරුවෙක් තමයි අපේ මහේන්ද්‍ර අයියා. ජයෙන් ජය අයියා 🙏🙏🙏❤

  • @b.a.g.k2419
    @b.a.g.k2419 3 ปีที่แล้ว +6

    කැලුම් සර් කතා කරන විදිය අහන් ඉන්නත් ආසයි.හරිම පැහැදිලි 🥺❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +13

    මහේන්ද්‍ර පෙරේරා මහත්තයා ඉන්න ඕනිම වැඩසටහනක් බලන්න පුලුවන් මොකද ඔහු හරිම විනෝදකාමී පුද්ගලයෙක් .👍👍👍

    • @ruwaninisansalahathwaik2597
      @ruwaninisansalahathwaik2597 3 ปีที่แล้ว +3

      සහතික ඇත්ත 😘👍

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +3

      @@ruwaninisansalahathwaik2597 ❤❤❤🙏🙏🙏

  • @Massa461
    @Massa461 3 ปีที่แล้ว +10

    මහේන්ද්‍ර මහතාටත් කැලුම් අයියාටත් නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා .
    තෙරුවන් සරනයි 🌻🐻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම පිං
      තෙරුවන් සරණයි

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 3 ปีที่แล้ว +2

    හරිම සුන්දර සංවාදයක් ගොඩක් සතුටින් නැරබුවා ඔබ දෙදෙනාටම ජයෙන් ජයවේවා 🌹🌹🌹🌹
    තෙරුවන් සරණයි!!!!!🙏🙏

  • @malidelana8396
    @malidelana8396 3 ปีที่แล้ว +7

    ඇත්තමයි මහේන්ද්‍ර පෙරේරා වගේ අයටනම් ඔන්න කමක් නෑ කිව්වට මොල හතක් තියනව කියල.. මොකද මේ පොඩි මිනිසා රටේ දැවැන්තයෙක් ඒ වගේම එයා යටතේ උගත් දරුවොන්ට කවදාවත් වැරදිලා නෑ ගුරුවරු කියන්නෙ මෙන්න මේ වගේ ආදරණීය අයට තමයි.. කැළුම් ඔබටත් බොහොම ස්තුති මමත් බලන් උන්න ඔයා මෙයාව කවද්ද කැන්දන් එන්නෙ කියල.. තෙරුවන් සරණයි ඔබ දෙපලටම..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම පිං
      💐💐💐💐

  • @jithalwis9267
    @jithalwis9267 3 ปีที่แล้ว +6

    මුහුණේ හිනාවක් එක්ක මුළ ඉදන් අගටම බලපු තවත් කොටසක් 💟

  • @hidayamohamed3929
    @hidayamohamed3929 2 ปีที่แล้ว +5

    අදයි දන්නේ ඒ පෞරාණික ලීබඩු විකුණන ස්ථානය මහේන්ද්‍ර ගේ කියලා , ලස්සන පැරණි නිර්මාණ . හැමදාම ආදරණීය පෙම්වතා පුංචි තිරේ.

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 3 ปีที่แล้ว +4

    ඇත්තටම අදත් හරිම ලස්සනයි .පොලොවෙ පය ගහල ඉන්න මිනිස්සු එහෙම තමා ඉදිරියටත් මෙවැනි අය ගෙන එන්නට ඔබට හැකි වේවා !!!!!ඔබ දෙදෙනාටම වාසනාවන්ත ,සුවය ,සාමය ,සතුට ,ලැබී .සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා !!!!!!ස්තුතියි කැලුම් සොයුර .🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සොයුරිය

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 6 หลายเดือนก่อน +1

    ඔය මහේන්ද්‍ර මහත්තයා ලඟදි අපේ ගමට ආවා පුත්තලම හරිම අහිංසක යි ගොඩක් සින්දු කිව්වා ලස්සනයි ඔබ දේපලට බුදු සරණයි කැලුම් මහත්තයා ඔය වැඩ සටහන ගොඩක් ලස්සනට කරනවා සුභ පතනවා ❤❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐💐💐💐🙏

    • @NilukaSadamali-k6n
      @NilukaSadamali-k6n 6 หลายเดือนก่อน

      @@kalumwijesooriya ඔබටත් ගොඩක්ම ඉස්තූතියි 🙏🙏🌷🌷🌷

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +14

    ඉසුරු ලොකුහෙට්ටි ආරච්චිගේ මාරම රoගනයක් දකිනව මේදවස්වල තමන්ගෙ තරහ පෙන්වන්නෙ හිනාවකින් එයා හිනාවෙනකොට අවට ඉන්න හැමෝම බයවෙනව එයා හිනාවෙනව කියන්නේ එයා ඉන්නෙ ලොකු කේන්තියෙන් කියල හැමෝම දන්නව ඒ චරිතය නම් මාරයි..😁😁😁👍

    • @shanelpeiris7591
      @shanelpeiris7591 3 ปีที่แล้ว

      අම්මෝ ඒ හිනාව දැක්කම බය හිතෙනවා 😫

    • @dildk2749
      @dildk2749 3 ปีที่แล้ว

      Mokeda

  • @sampathp.r9461
    @sampathp.r9461 3 ปีที่แล้ว +4

    ගාමිණී ජෝ සුසංයෝගයෙන් පසු වර්තමාන ප්‍රවීණයන්ගේ ලැයිස්තුවේ අංක 1 මහෙන්ද්‍ර පෙරේරා.❤️👍කැලුම් මහත්මයා ඔබට බෙහෙවින් ස්තුතියි❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @sameeradeSilva-q3t
    @sameeradeSilva-q3t ปีที่แล้ว +2

    මහෙන්ද සර්,මරන්න එපා ඔයා ඔයාව මම බලගෙන ඉන්නවා අවුරා ලංකා මට හිතෙනවා ඔයාගේ නමට ඉදිරියේ ලොකු කැලලක් කියලා,වතුරට බහින්නේ නැතුව ගැබුර කියන්න ඉක්මන් වෙන්න එපා,මේ රටේ කාලාවේ නුතනය නුබ

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +27

    මහේන්ද්‍ර පෙරේරා කියන්නේ නම් ටෙලිනාට්‍ය වගේම සිනමා පාසලක් කිව්වොත් හරි..ඔහුගෙන් ගුරුහරුකම් ලබාගත් කිසිම කෙනෙකුට වැරදිලා නම් නැහැ ඔවුන් අද ගොඩක් හොඳ තැන්වල ඉන්නව ..👍👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      ඔයා හරියටම හරි නංගී

    • @වේළුසුමන
      @වේළුසුමන 3 ปีที่แล้ว +2

      මේකි යකෝ නැති තැනක්
      නෑ නේ 🤣🤣🤣🤣

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +3

      @@වේළුසුමන ඒ කියන්නේ ඔයත් ඒ හැමතැනම ඉන්නව කියලනෙ අනේ එක ඇගිල්ලක් කෙනෙකුට දික් කරනකොට ඇගිලි හතරක් තමන් දිහාටත් දික්වෙනව කියල විතරක් හිතේ තියාගන්නකො..😁😁😁😁👍👍👍

    • @වේළුසුමන
      @වේළුසුමන 3 ปีที่แล้ว

      @@C424c424
      ඇත්ත නේ කිව්වෙ යකෝ උබ නැති තැනක් නෑ නේ
      ගල් ඉබ්බි🐢🤣🤣🤣🤣

  • @මහේෂි-ඟ9ර
    @මහේෂි-ඟ9ර 3 ปีที่แล้ว +3

    ❤️මහේන්ද්‍ර සර් නිහතමානී අති දක්ෂ නලුවෙක් ආසම❤️🌼,, පොඩි කාලෙ ඉදමි බලනව ඉන්න කතාවල්🌼,,මෙ දවස් වල හිරු එකෙ රැල්ල වෙරලට ආදරෙයි කතාවෙත් හරිම ආදරනිය චරිතයක් කරනව මෙතුමා..😘❤️ කැලුම් අයියෙ මෙතුමාව වැඩසටහනට ගෙනාවට ස්තුතියි..🙏❤️🌹🌼

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මහේශි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +2

    ඇත්තටම නැවත දැකීමත් ආදරණීයයි කැලුම් ඔබත් දැකීමත් සතුටුයි හොදේ
    බුදු සරණයි .ඔයාලට .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි දයානි

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +2

    කලා කෙතේ රන් අස්වැන්න.
    නොනිමි ඉරබටු තරුව.
    මහේන්ද්‍ර පෙරේරා නම් වු කලා කෙතේ රන් තරුව ඒ ආලෝකයෙන් කලා කෙතම ආලෝකමත් කරනවා. කලාවේ පිනට පහල කලාවේ වාසනාවන්තම නොනිමි තරුව ඔහුයි.✅✅🙏🙏
    දීර්ඝායු වේවා.!!.

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 3 ปีที่แล้ว +6

    තමන්ට ලැබෙන ඕනම චරිතයකට උපරිම සාදාරනයක් කරන කලා ශිල්පියෙක් 👏🏻❤️

  • @manoriperera1160
    @manoriperera1160 3 ปีที่แล้ว +4

    අතිදක්ෂ, අතිවිශිෂ්ට, සුන්දර රංගන ශිල්පියෙක්. 😊😊
    ඉදිරියටත් ලස්සන නිර්මාණවලට දායක වීමට අවශ්‍ය සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා!🙏 තෙරුවන් සරණයි! 🙏🙏

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 3 ปีที่แล้ว +2

    මහේන්ද්‍ර පෙරේරා සර් හරිම ආදරනීය ගරු කරන නිහතමානි චරිතයක්..ස්තූතියි කැලුම් සර් මහේන්ද්‍ර සර්ව ගෙන්නුවට ❤️❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බො ස්තුතියි ඔබතුමියට

  • @kolingonalagoda5102
    @kolingonalagoda5102 3 ปีที่แล้ว +1

    Theruwn saranai. Siyalu devi pihitai oba dedenatama

  • @manelpremarathna3569
    @manelpremarathna3569 3 ปีที่แล้ว +1

    මහේන්ද්‍ර මහත්මයා දැකීම සතුටක් මා සිත්ගත් රංගන ශිල්පීන්ගෙන් එක් අයෙක් වීම හෝ ඔහු නිහතමානී සාමාන්‍ය මනුෂ්‍යයෙක් වීම ගැන මම ගොඩක් කැමතියි ...ගොඩක් දක්ෂ රංගන ගුරුවරයෙක් ඔහුගේ සරලකමට අපි ගොඩක් කැමතියි ඔහුගේ ඉදිරි ගමනට ආදරෙන් සුබ පතන අතර ..නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ...මල්ලි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 🌹

  • @harshadinesh3588
    @harshadinesh3588 2 ปีที่แล้ว +2

    අනේ අම්මේ දීර්ගායු වේවා ❤❤🙏🙏🙏

  • @kumarialwis8127
    @kumarialwis8127 2 ปีที่แล้ว +2

    Great. Deergau wewa !!! Theruwan Saranai !!!

  • @theekshanadissanayake8981
    @theekshanadissanayake8981 3 ปีที่แล้ว +3

    දාපු ගමන් බැලුවා ජය වේවා කැලුම් අයියා❤️😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම. ස්තුතියි

  • @sandyasalgado
    @sandyasalgado 3 ปีที่แล้ว +2

    On of our best and my favorite actor! May he have more strength to do greater things in global cinema 🥰

  • @wimalasirinahitiya3530
    @wimalasirinahitiya3530 3 ปีที่แล้ว +1

    favourite artist
    thank you .

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE 3 ปีที่แล้ว +1

    අතිදක්ෂයෙක් සමග අදත් කතා බහක්
    හරිම අව්‍යාජ කතා බහක්
    හරිම කැමැත්තෙන් ඇහුවා❤️
    අමල් පෙරේරා ගායන ශිල්පියාණන්ව හැකි නම් ගෙන්වන්න
    ස්තූතියි !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      මම උත්සාහ කරන්නම්

    • @dimpalkimbulapitiya9377
      @dimpalkimbulapitiya9377 3 ปีที่แล้ว +1

      අනේ ඔවි . අමල් පෙරෙරා මහත්මයා ගෙන්වන්න. ඒ තවත් පොලවෙ පය ගහල ඉන්න, අව්‍යාජ. හිතට එකගව ඇත්ත කියන, සුන්දර මිනිසෙක්. ස්තුතියි !

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว

    මම ගොඩක් ම කැමති දක්ෂතම රංගන ශිල්පියා මහේන්ද්‍ර පෙරේරා දෙදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @gihanipremarathne3361
    @gihanipremarathne3361 ปีที่แล้ว +1

    Subha pathum ayyala dennatama. Budu saranayi

  • @jayanthijayanthi323
    @jayanthijayanthi323 3 ปีที่แล้ว +2

    දසුන් පතිරණ මහතා ගේන්න කැලුම් සර්.මහේන්ද්‍ර පෙරේරා මහතා ගොඩක් දක්ෂ කෙනෙක් දැන් විකාශය වෙන රැල්ල වෙරළට ආදරෙයි ලස්සන චරිතයක් කරනව⁣.ඔබ දෙපලට තෙරැවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      ඔබටත් තෙරුවන් සරණයි
      බොහොම ස්තුතියි

  • @maalwijayarathna4982
    @maalwijayarathna4982 3 ปีที่แล้ว +2

    මහේන්ද්‍ර පෙරේරා යනු රංගනය පිළිබඳ පාසලක්. මට හිතෙනව වඩාත් උචිත සරසවියක් කියන එක කියල. වැඩ සටහනට බොහොම පිං.!!!

  • @komaria5021
    @komaria5021 3 ปีที่แล้ว +2

    මෙයානම් දැක්කත් ඇති ඉතාම චාම් අසරන අහින්සක නිහතමානී නමිබර් වන් නළුවෙක් රැල්ල වෙරළට ආදරෙයි කියන්න වචන නෑ තාත්තාගෙයි පුතාගෙයි ආදරේට හරිම ආසයි

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +1

    4:44 නියම intersection එක 👌👌👌😄😄

  • @تشاتوراشا
    @تشاتوراشا 3 ปีที่แล้ว +1

    මහෙන්ද්‍ර අයියා එනවනම් අනිවාර්යයෙන් බලනවාම තමයි.. කලින් ලොකු අයියා ආපු වැඩසටහන් දෙකම බැලුව.. කැලුම් අයියේ ස්තුතියි හොදේ ..අර යොජනාව ගැන හිතලා බලන්න හොදේ 😊😊😊 ❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      😂😂😂😂👌👌💐💐

    • @تشاتوراشا
      @تشاتوراشا 3 ปีที่แล้ว

      @@kalumwijesooriya ඔයා දවසක කැමති කියනකන් මං අහනවාම තමයි ❤️❤️😊😊

  • @kumudininishanthi3683
    @kumudininishanthi3683 3 ปีที่แล้ว

    නැවත වතාවක් ඔබගේ වැඩසටහනට ගෙනාවට ස්තූතියි ඔබට .
    හැම අතකින්ම දක්ෂතා ඇති නිරහංකාර චරිතයක් .
    ඔහු ඉන්න ඕනෑම රගපාන චරිතයක්
    ඒ වගේම වැඩසටහනක් බලන්න පුළුවන්

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +4

    Antique gallery එකේ background එක නම් හරිම ලස්සනයි කැලුම් අය්යෙ .👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී

  • @sajanijayakody6376
    @sajanijayakody6376 3 ปีที่แล้ว +2

    ඔහු හරි අවංකයි❤️

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 3 ปีที่แล้ว

    මහේන්ද්‍ර පෙරේරා මහත්තයා හරිම නිහතමානී චරිතයක් .ඔබ තුමා කැලුම් අයියාගේ වැඩසටහනෙදි කිවූ පරිදි මමත් හැමදාම උදේට නැගිටලා ඉර උදාවෙන හැටි බලන් ඉන්නවා. 😘😘😘😘

  • @nirmasandamali2829
    @nirmasandamali2829 3 ปีที่แล้ว

    අනේ මම ගොඩක් ආදරෙයි මහේද්‍ර aiyya හොද කලා කරුවෙක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🌹♥️♥️කැලුම් aiyya පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි ආදරෙයි 🌹🌺❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නිර්මා
      💐💐💐💐

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +13

    නැවත වතාවක් ඔහුව දැකගන්න ලැබීම සතුටක්..❤❤❤👍👍👍

    • @වේළුසුමන
      @වේළුසුමන 3 ปีที่แล้ว

      රඟපාන්න පලෑම්කො
      නිකං ඉන්න එකේ 😂🤣

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +5

      @@වේළුසුමන මාරම සතුටුයි අනේ ඔයාල අපේ කොමෙන්ට්ස් කියවන්න මහන්සි වෙනතරම දැක්කම ..🤣🤣🤣🤣🙀🙀🙀🙀

    • @වේළුසුමන
      @වේළුසුමන 3 ปีที่แล้ว

      @@C424c424
      මම 1 බන්, අපේ කියන්නේ බහුවචනයක්නෙ, අපෝ උබ නම් හොඳයි පොල්කඩන්න 😂😂🤣🤣🤣🤣🤣🤣😎😹😹😹😹😜😜😜😜

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +2

      @@වේළුසුමන අපේ කිව්වෙ මහත්තයයි මමයි දෙන්නම මේ වැඩසටහන් බලල comments දාන නිසා එතකොට කොහොමද මම කියල පාවිච්චි කරන්නේ අක්ශර වින්‍යාසය ඉගනගන්න මුලින්ම ..🤣🤣🤣🤣👍👍👍

    • @වේළුසුමන
      @වේළුසුමන 3 ปีที่แล้ว

      @@C424c424 වින්‍යාශ උබට උගන්වන්න ඕනි 🌳🐸✋🤣🤣
      බොරු කියන්න එපා යකෝ 2 එක ෆෝන් එකෙන්ද කමෙන්ට් කරන්නේ 😹😹🤣🤣🤣🤣

  • @nmfritzell9860
    @nmfritzell9860 ปีที่แล้ว +1

    Roshan Ravindre....Love ❤ Lot

  • @HasalakaTV
    @HasalakaTV 3 ปีที่แล้ว +1

    මගේ ගුරුතුමා🙏 දීර්ගායු වේවා

  • @anulabathi6088
    @anulabathi6088 3 ปีที่แล้ว +1

    Mama kemathima naluwek mahendra aiya saha kelum sir obath samma sambudu saranai oba dennata 🙏🙏🙏🙏merry Christmas ✝️✝️✝️✝️🌹🌹🌹🌲🌲🌲🧙‍♂️🧙‍♂️🧙‍♂️🧙‍♂️🧙‍♂️🙏🙏🙏

  • @chamilawelikala5352
    @chamilawelikala5352 8 หลายเดือนก่อน

    A good conversation !

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +1

    උපුල් ශාන්ත සන්නස්ගල ඇත්ත කියනවා.. 💕

  • @amjad0870
    @amjad0870 3 ปีที่แล้ว +1

    නිහතමානී චරිතයක්

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 3 ปีที่แล้ว

    සේරමත් හරි මහින්දලු හොදම ජනාධිපති හා හා

  • @Ithasha_pathi
    @Ithasha_pathi 3 ปีที่แล้ว

    Asama asama asama asama actor kenek. Wish you for a long life ayya. Buddha Bless you ❤️❤️

  • @anjaleefernando7266
    @anjaleefernando7266 3 ปีที่แล้ว

    අම්මෝ චාලී චැප්ලින්. හපොයී නමේ දිග චාලී අය්යේ.😂😂😂😂😂❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @prabathdarshana4313
    @prabathdarshana4313 3 ปีที่แล้ว +1

    Legend ❤❤❤🙏🙏🙏🙏

  • @dineshchathuranga6091
    @dineshchathuranga6091 2 ปีที่แล้ว +1

    Mama harima kamathi ,,,

  • @aishadeen1140
    @aishadeen1140 3 ปีที่แล้ว

    Ammo harima ageyi ayage reylla weralata adhareyi aneyy shoooi adahareyi godakma 🌲🌲🌲heymotama suba naththalak 💞💞💞🙋‍♀️🇦🇪

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 3 ปีที่แล้ว +1

    චංචල රේකා මගෙ ආසම චිත්‍රපටයක් .නදීකා මිස් (දං චූටි ) ගේ රංගනය ඉතා විශිෂ්ට යි

  • @niroshiabeysinghe4653
    @niroshiabeysinghe4653 3 ปีที่แล้ว

    මහේන්ද්‍ර පෙරේරා යනු ඉතාම සරල,සුන්දර ,අපේ ජාතියේ පිනට පහල වු සුන්දර නලුවෙක්,,,,නියම නලුවෙක්,,,හරිම සරලයි,,,කැලුම් මහත්තයා ඔබතුමාගේ ෆ්බ් එකෙත් මන් ඔබ තුමාට කමන්ට් දැම්මා,,,සුබ පැතුම් ඔබතුමාටත්,,මහේන්ද්‍ර පෙරේරා මහතාටත්,❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නිරෝශි

  • @PAGE46035
    @PAGE46035 2 ปีที่แล้ว +1

    Jackson - overconfidence
    Dilhani - top of her generation
    Yashoda - rare rare actress one and only. Never ever someone like her
    Swarana Mallawaarschi - Julia Roberts sri lankan version
    For me. Movies balala balala danunu widiya .
    Malani Fonseka , Veena Jayakodi , Ravindra Randeniya kawadawath define karanna be mata nam. E tharam scope 1 wishalai.
    Roshan Ravindra asai habai kiwa wage projection 1 thamai. Samitha samithage tharama danne ne. Adarei mahendra e review 1ta.
    Saif Ali khan ge Omkara movie 1e performance Amir ge okkotama wada lokui. Nice program ☺️👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much NILUKA 🙏💐🙏💐
      If possible please share this interview

  • @priyalfernando748
    @priyalfernando748 2 ปีที่แล้ว +1

    පාලිත සිල්වා ගේන්න පුලුවන්ද, හැමදාම බලන් ඉන්නවා අපි italy ඉදන් 🙏

  • @prigamvidane387
    @prigamvidane387 3 ปีที่แล้ว +1

    Love it....Love him so much as he is one of our best actors. Such a humble, down to earth personality. Wish you good health and long life to do a lot more to the industry. Thank you Kalum for bringing him again. Lovely....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      My pleasure
      If possible please share this video in your what’s app chat groups

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 2 ปีที่แล้ว +1

    මොහු රෑපයෙන් නොව සැබෑ සුන්දර නළුවෙක්. ඉතාම දක්ෂ සුවිශේෂී චරිත රඟපාන කෙනෙක්. ස්තුතියි කැළුම් ඔහු නියම මනුස්සයෙක් විදියට මම දකිනවා.
    ඒ වගේම අර ඔහුට තිබුණු සුවිශේෂී හැකියාව මටද තිබුණා. එය සත්‍යයක්. කුඩා කාලයේ එවැනි ශක්තියක් මටද තිබිලා මවට පවසන්න ගිහින් අම්මා ඇයගේ ඥාති හිමිනමක් සමග එකතුවෙල

    • @thamarakumarihandakumbure1791
      @thamarakumarihandakumbure1791 2 ปีที่แล้ว

      එය නැති කණා. සමාජයට බිය වුනා. එවැනි දුටු දේවල් නම් විජය ඝාතනය, ලලිත් ඝාතනය, දළදා මාළිගාව ට බෝම්බ ප්‍රහාරය.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @srinafahim1368
    @srinafahim1368 3 ปีที่แล้ว +1

    Niyamai oyage program eka ada apu mahathmayata gokak kemathi niyamai ❤️denatama wish all the best 🌹🌹🌹

  • @فاطمةالمحمد-ك6ز
    @فاطمةالمحمد-ك6ز 2 ปีที่แล้ว +1

    Ammo 2.nama.lassanai godak

  • @esh20075
    @esh20075 3 ปีที่แล้ว +1

    Kalum - a great program as always. Your attention to detail on your program prep is very high quality. Mahendra is a most humble person despite all his accomplishments and knowledge. True inspiration to see this sort of people highlighted more and more in media.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much for your kind words. Please share this video as much as possible as most of our people only like to watch third grade stuff and gossip only

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +1

    අමල් 💖💖💖🍁✌️

  • @shanelpeiris7591
    @shanelpeiris7591 3 ปีที่แล้ว

    මහේන්ද්‍ර සර්❤️✨

  • @فاطمةالمحمد-ك6ز
    @فاطمةالمحمد-ك6ز 2 ปีที่แล้ว +1

    ❤️🙏🌷

  • @shanishani5181
    @shanishani5181 3 ปีที่แล้ว

    Congratulations

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 3 ปีที่แล้ว

    👍As always. A very talented actor.

  • @musicvideo7855
    @musicvideo7855 2 ปีที่แล้ว +1

    නියමයි විඩියෝ එක අයියා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලො

  • @dishnadishna
    @dishnadishna 3 ปีที่แล้ว +1

    කැලුම් සර් විශ්ව කොඩ්කාර ගෙන්වන්නකෝ ඔබට හිතට එකගව වගේම සියලුම weda කටයුතු සාර්ථක වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @ishujayasekara6863
    @ishujayasekara6863 3 ปีที่แล้ว

    Fav ❤️
    I request you to do a program with Upul Shantha Sannasgala sir. 😍😍

  • @callmecutie6912
    @callmecutie6912 3 ปีที่แล้ว

    Programme eka balannath kalin comment eka dala innai yanne.niyama kenek genawata thanxs.

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +1

    දිල්හානි අශෝකමාලා 😊

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 3 ปีที่แล้ว

    Wow Beautiful background
    Big Brother ♥️🕊

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว

    අම්බෝ කැලුම් අයියේ... නියමයි 😊😊🍁💖💖

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලො

  • @madumadi2655
    @madumadi2655 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි කැලුම් සර්

  • @upendradissanayake5547
    @upendradissanayake5547 3 ปีที่แล้ว

    👍👍👍❤❤❤

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว

    ශ්‍රියන්ත ගැන කතාවත් ඇත්ත...

  • @amaraabysinghe8164
    @amaraabysinghe8164 3 ปีที่แล้ว

    Super

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว +1

    ආසාවෙන් බැළුවා ...සන්ග්ලාස් එක ගලවලා කතා කලා නම් හොදයි නේද ? හොද , දක්ෂ නළුවෙක් ....

  • @danithmanjula1368
    @danithmanjula1368 3 ปีที่แล้ว

    Appachita hodat kade giya ekek. api vidina duka obage Perth wala inna puthatath danedawa

  • @siherath1385
    @siherath1385 3 ปีที่แล้ว

    GURU HONDANAM GOLAYATA PULUWAN PENNANA THARU NIRATHURU.

  • @madhavipradha1005
    @madhavipradha1005 3 ปีที่แล้ว

    Lassana program ekak aiye.mama nitharama balanawa.

  • @ANM64491
    @ANM64491 3 ปีที่แล้ว

    👌👌👌👌

  • @dhawalanjaleeileperuma979
    @dhawalanjaleeileperuma979 3 ปีที่แล้ว

    Mage aaaaasama segment eka thanks kalum aiye

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 3 ปีที่แล้ว

    💐👍👊

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 3 ปีที่แล้ว

    Hello Mr. Magendra Perera.. Mama me දිනවල ගිනි Awi සහ ගිණි කෙලී යු ටියුබ් වලින් බලනවා. ඔබතුමාගේ පලමු සාකච්ඡා ව මට මතක් වුනා. ඔබවැනි අය තවත් බීහීවුවානම් අපේ රටට.
    (ගිනි අවි සහ ගිනි කෙළි නාට්‍ය තවත් මම ඉතාමත් අගය කරන ශ්‍රීයන්ත මෙන්ඩිස්... සහ නවක මුහුණු ගොඩාක් ඉතාමත්ම වචනයෙන් විස්තර කරන්න බැරි දක්ෂ තාවයන් ඉතාමත්ම කැප කිරිමකින් කරනබව කීව යුතු මයි.)))))

  • @thilinimanisha1051
    @thilinimanisha1051 3 ปีที่แล้ว

    ❤😇💐💫

  • @shashinimalsha8016
    @shashinimalsha8016 3 ปีที่แล้ว

    good job 💛

  • @ddmdisanayaka5378
    @ddmdisanayaka5378 3 ปีที่แล้ว

    👍👍👍

  • @sharminidias2732
    @sharminidias2732 3 ปีที่แล้ว

    Kalum another legend on your programme !

  • @achinisandareka416
    @achinisandareka416 3 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @dushanchami6811
    @dushanchami6811 3 ปีที่แล้ว

    ⭐️⭐️⭐️⭐️⭐️

  • @nirmaninikapitiya7946
    @nirmaninikapitiya7946 3 ปีที่แล้ว

    ♥️♥️♥️♥️

  • @suvendramahasooriya1699
    @suvendramahasooriya1699 3 ปีที่แล้ว

    ❤❤

  • @nishanthawijerathna730
    @nishanthawijerathna730 3 ปีที่แล้ว

    🤗😍