වැගිරුණු කඳුලක ආත්මීය දෝංකාරය. Janaka Kumbukage interviews Cletus Mendis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2023
  • ක්ලීටස් මෙන්ඩිස් සමග ජනක කුඹුකගේ
    #LINES AND BEYOND # Janaka kumbukage #Cletus Mendis #Cletus Mendis #Janaka Kumbukage
    (මෙම වැඩ සටහන අවසරයකින් තොරව Facebook page හෝ වෙනත් TH-cam channel වෙත සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම සපුරා තහනම්.
    Uploading this program in whole or in part of Facebook Pages or other TH-cam channels is strictly prohibited)
    Janaka Kumbukage

ความคิดเห็น • 327

  • @Ms100953

    ඉතාමත්ම ලස්සනයි. අහගන සිටියේ හරිම ආසාවෙන්.

  • @asiriperera8737

    ජනක අයියා ඉතා විශිෂ්ට අන්දමින් මෙහෙයවනවා..........❤❤❤

  • @siriroflora2281

    ජනක මහත්මානෙණි.. ඔබ මේ වැඩසටහන අතිශය සුන්දරව මෙහෙයවිම ගැන හරිම සතුටුයි. එය කොතරමි මගේ සිත සැනසිමට පත් කලාද කිවොත් මම මේ අගනා වැඩසටහන මගේ මුහුණු පොතේ ෂෙයාර් කලා. ස්තුතියි!

  • @somathilakawijayakoon1980

    ක්ලීටස්,ජනක.......! වැනි මෙතරම් හොඳ මිනිස්සු ඉන්ඩැද්දිත් අපේ රට මේ තත්ත්වයට පත්වුනේ ඇයි..?

  • @bhagyajayathungaarachchi6848

    ඉතාමත් ආදරණීය කතා බහක්..ඔබ දෙපළට ම සුවබර අනාගතයකට ආසිරි පතනවා ..❤

  • @nimalrajapaksha9737

    ජනකගේ හොද වැඩසටහනක් ඔබගේ සිනහව හරි වටිනවා ඔබට ජයවේවා

  • @casio745

    පොතක පිට කවරයෙන් පොත් ගැන මනින අපි වගේ මිනිස්සු ඉන්න රටක එම පොතේ පිටු පෙරලා පැහැදිලි කරනා සහ පොතේ සැබෑ වටිනාකම කියලා දෙන ඔබට ජනක අයියා ගොඩක් ස්තුතියි....ඒ වගේම ක්ලීටස් මෙන්ඩිස් මහතාට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරය කරුණාව ආශිර්වාද ඉල්ලා සිටිනවා....🙏

  • @indujayasundara7840

    ගැඹුරු හඬක්, තියුණු පෙණුමක් සේම කාරුණික හදවතක් ඇති මනුස්සයෙක් .. තිරය මත දකින දුෂ්ඨයෙකුට එසේ මෘදු හදවතක් ඇතිබව, රසික ප්‍රජාවට අනාවරණය කිරීමට ඔබ මේ ගත් අවස්ථාව හරිම අගෙයි ජනක..

  • @shamenmendis6072

    Thanks 🙏 very much ❤❤❤

  • @bandupalalokuranamuka9950

    තරුණ පරපුරට ආදර්ශයට ගන්න පුලුවන් ආදර්ශමත් මනුශයයෙක්.👍👍

  • @anjaleefernando7266

    මීගමු පුරවරයෙන් ආදරණිය ක්ලීටස් අය්යා. අපිනම් දකිනවා සුන්දර ලෙස හිනා වෙනවා. පල්ලියේ දකිනවා. මිගමුවේ කලා තරු ආදරෙයි .🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @malamikodithuvakku3108

    මම බොහොම ආසාවෙන් මෙම සාකචිචාව අහගෙන හිටියා . ඒකෙන් ගොඩක් දේවල් අපට ගන්න පුලුවන් . මට නමි ගොඩක් දේවල් ගන්න තියෙකවා. මම උත්සාහ ගන්නවා අලුත් ගමනක් යන්න . මම නරක අයෙක් නොවෙයි . නමුත් මගේ තියෙන අඩුපාඩුකමි තවදුරටත් හදාගන්න හැකියි . මෙන්ඩිස් මහතා අපට පෙන්වා දුන්නා බාහිර පෙනුමට වඩා අභ්‍යන්තරය කොතරම් වෙනස්ද යන්න . හරිම හැගුමිබර සාකච්ඡාවක්. ඔබ දෙපලටම ස්තුතියි .

  • @kkmixsong3026

    අනේ හුග කාලෙකින් දැක්කෙ මම හරිම ආසම නළුවෙක් ආදරෙයි කීලීටස් මහත්තයෝ

  • @pkds1983
    @pkds1983  +12

    ක්ලීටස් මෙන්ඩිස් මහතා මට ඉස්සෙල්ලම මුන ගැහුනේ ගනේමුල්ල රේණුකා වෙඩිං හෝල් එකේදි, පුදුම නිරහංකාර කෙනෙක් අපි හැමෝම එක්ක හරිම සුහද ශීලීව කතා බහ කරා, නිරහංකාර ඒ මනුස්සත්වයට අපි අදත් ආදරෙයි 💖❤️

  • @asiriperera8737

    හිතහොද , නිහතමානී මනුෂ්‍යයෙක්...........!!!❤❤❤

  • @sidhoradagoda2789

    Great interview. Well done Janaka.

  • @vanlanka

    ස්තුතියි, good one

  • @chamindioruwala4988

    Excellent Sri Lankan film characters...Good program...

  • @ruwanchandika4353

    කඩුල්ලේ මනුවෙල් මතක් උනා.පටිට රගපෑම...♥️

  • @malaka80

    ❤ nimipahan dalwana obathumata bohoma pin. Kohathuro chirapatiye predana charithayak ethuma kara.. kadulla nattiya ha alla walawwa hodata mathakata ena natti. Thank you sir