Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Ammai Puthai | Roshan Pilapitiya | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 93

  • @jkmalani1544
    @jkmalani1544 4 หลายเดือนก่อน

    ආදර නීය අම්මාට සහ පුතාට. සිය පවුලේසැමට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +30

    සුන්දර අම්මාට නිදුක් නිරෝගීව සිටීමට ප්‍රර්ථනා කරනවා 💐💐💐

  • @tharaka44
    @tharaka44 2 ปีที่แล้ว +8

    අම්මාගේ ගුණ යහපත් කම ආසයි බලන් ඉන්න හොඳ පුතෙක් බිහි කල අම්මාට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා

  • @wdswds8595
    @wdswds8595 2 ปีที่แล้ว +5

    ආසම. නලුවෙක්. කට. හඩ. ලස්සනයි.ඔබ.හතරදෙනාට.බුදු.සරනයි

  • @malinivithana3780
    @malinivithana3780 2 ปีที่แล้ว +11

    වසර 20 කට පමණ පෙර දිනක් මල්ලිකා මැතිනිය හඟුරන්කෙත බැංකුවට පැමිණි අවස්ථාවක මම ඔබතුමියට කතාකළ විටෙක මාව හඳුනන්නේ නැතත් ඉතාම නිහතමානීව ඔබතුමිය කතා කළා, පසුව දිනකද අපේ කෑම පැයේදී නැවත (ඔබගේ නිවස බැංකුවට ඉතා සමීපයේ නිසා) මිතුරියන් දෙදෙනෙක් සමඟ ගොස් ඉතා සුහදව කතා කරමින් සුළු වෙලාවක් ගතකරලා ආවා , ඒ මතකය නැවත සිහිපත් වුනා. ඔබ තුමියට නීරෝගීසුවය සමඟ දීර්ඝායු වේවා !!

  • @shiranthiranpanadeniya5683
    @shiranthiranpanadeniya5683 2 ปีที่แล้ว +18

    මේ වගේ වැදගත් පුතෙක් නිර්මාණය වීම ගැන කිසිදු සැකයක් නෑ.මේ අම්මා ඇත්තටම උතුම් කුලකාන්තාවක්.ඇයට දීඝායු වේවා !❤️

  • @shayakk3383
    @shayakk3383 2 ปีที่แล้ว +17

    සාර්ථක මිනිසෙක් පිට්පස ධෛර්යමත් ශක්තිමත් කාන්තාවක් සිටින බව ඔහුගේ මව සහ රිද්මා පිලපිටිය ඔප්පු කර පෙන්වා තිබෙනවා. ඔබ පවුලට තෙරැවන් සරණයි 🙏❤️🌹🌹🌹🇨🇦සිට

  • @Dhammissara-ps8rg
    @Dhammissara-ps8rg ปีที่แล้ว +1

    කාටත් ආදර්ශ ජීවිත,මව් පුතු දෙපළ ඇතුළු,පිලපිටිය පවුලේ සැමට,නිදුක් නිරෝගී සුව,තෙරුවන් සරණයි!

  • @arunakumari6028
    @arunakumari6028 2 ปีที่แล้ว +8

    නුවර කොල්ලො...හරිම ආඩම්බරයි!!!

  • @malmiminipura4136
    @malmiminipura4136 2 ปีที่แล้ว +22

    රොශාන් අය්යේ ජීවිතයේ හරිම කෙනා මුන ගැහුනම.එතනයි සාර්තකත්වයේ ආරම්භ ය.සුබ පැතුම් ඔය හතර දෙනාට ම

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 ปีที่แล้ว +38

    අවබෝධයෙන් යුතුව ජීවත් වන මිනිසුන් සුන්දරයි. පිලපිටිය පවුලට යහපතක්ම වේවා !

  • @chadislovesite5246
    @chadislovesite5246 2 ปีที่แล้ว +14

    ආදරණිය රිද්මා අක්කගෙ ආදරණිය පවුල 😘♥️

  • @ir5471
    @ir5471 2 ปีที่แล้ว +5

    මන් ආසම ෆැමිලි එකක් තෙරුවන් සරණයි හැමෝට ම 💕💕

  • @maduamarasinghe1778
    @maduamarasinghe1778 2 ปีที่แล้ว +42

    හරිම ලස්සනයි. අම්මගේ family එක ගැන අවබෝධය විශිෂ්ටයි.රිද්ම වාසනාවන්තයි ඒ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න ❤

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 2 ปีที่แล้ว +16

    ආයෙම බැලුවා මේ වැඩ සටහන අනේ නිවන්සුව අත්වේවා එතුමියට

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 2 ปีที่แล้ว +12

    රොශාන් පිලපිටියට ආදරෙයි කියනවට වඩා යෝග්‍ය මා ගරුකරන චරිතයක් .අදරෙයි ඔයාගෙ පවුලටම.

  • @neethnallahandi8634
    @neethnallahandi8634 2 ปีที่แล้ว +4

    නිවන් සුව ලැබේවා හරිම dukai.

  • @rinoratna9152
    @rinoratna9152 2 ปีที่แล้ว +8

    Me amma හිතන widiyata hema amma කෙනෙක් ma hithanawanam ලංකාවේ නැන්දම්මා ලේලිය prasna නැති wey bufusaranai oyala හැමෝටම

  • @chaminilakmali2652
    @chaminilakmali2652 2 ปีที่แล้ว +19

    අම්ම හරිම පින් පාටයි,රොෂාන් දක්ශ වගේම කඩවසම්

  • @wamelapodduwa8139
    @wamelapodduwa8139 2 ปีที่แล้ว +11

    ජීවිතේ මල් අපේ අම්ම ඉන්න කල්...

  • @nilanthiramani5258
    @nilanthiramani5258 2 ปีที่แล้ว +19

    ජීවිතය ජයගත් රූමත් කලා කරුවෙක් ඔබ ,රොශාන් පිලපිටිය අපි ආසම නලුවෙක්,රංගනයේදි ඔබගේ දෙබස් අහන්න අහන්න ආසයි හරිම සුන්දරයි .හිනාත් යනවා

  • @jayampathabeysinghe5567
    @jayampathabeysinghe5567 2 ปีที่แล้ว +8

    Madam Mallika Pilapitiya comes across as a loving, understanding, compassionate and a great lady. I must admit that I'm very impressed with Roshan Pilapitiya emphasizing the importance of racial harmony and equality among all races in Sri Lanka.

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 2 ปีที่แล้ว +1

    Hareema seriyawanta pinwanta mawak 🙏🌹

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 2 ปีที่แล้ว +2

    Raththaran ammee oya dan gihin..niwan suwa labeewa...

  • @kasturivlogs
    @kasturivlogs 2 ปีที่แล้ว +25

    මල්ලිකා මහත්මිය මෙතරම් වයසට ගිහිනුත් රූප සම්පත්තිය වියැකිලා නැ.වාසනාවන්ත කාන්තාවක්.දිර්ඝායු !!

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +29

    දීර්ගායුශ ප්‍රාර්ථනා කරනව එතුමියට ..අම්මයි පුතයි..දෙන්නම හරිම ආදණීයයි..❤❤❤

  • @shirly8556
    @shirly8556 2 ปีที่แล้ว +10

    Great mom & Son.Down to earth Respectable people .

  • @meriyanfernando2943
    @meriyanfernando2943 2 ปีที่แล้ว +2

    අම්මා සුන්දරයි

  • @mariakapilio108
    @mariakapilio108 2 ปีที่แล้ว +24

    අමිමාගෙ හිනාව ඒදත් අද වාගෙමයි රිද්මා ඔයා හරිම වාසනා නවතයි මෙ වාගෙ අමිමෙක් සහ සැමියෙක් ලබන්න බූදූ සරණයි දෙවි පිහිටයි

    • @shayakk3383
      @shayakk3383 2 ปีที่แล้ว

      Kalin ekkena අවාසනාවන්තයි 😊

    • @sithum7433
      @sithum7433 2 ปีที่แล้ว

      @@shayakk3383 😂😂😂😂

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 2 ปีที่แล้ว +4

    Mn nam adasama adarema naluwak nam රොෂාන් sr niyama rangana ..රොෂාන් ravedu aneth naluwa ..ma naluwo dananam සම්මාන pita sammana danna ona ..e wagamai රොෂාන් sr ga wife harema huda kanak සුබපැතුම් බුදු සරණයි

  • @dileeparohan8281
    @dileeparohan8281 2 ปีที่แล้ว +4

    Nivan suva labeva madam

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 2 ปีที่แล้ว +3

    Respectable mom.
    Kind mom.
    God bless

  • @pradeepnishantha6231
    @pradeepnishantha6231 2 ปีที่แล้ว +6

    මේ ඉන්නෙ රේඛාව චිත්‍රපටයෙ ප්‍රේමවතී.

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 2 ปีที่แล้ว +3

    ගරු ගාම්බීර වැදගත් පවුලක්
    ස්තූතියි මෙවන් අය වෙනුවෙන් වැඩ සටහන් කරන එකට
    රොෂාන් මහතාගේ අයියලා දෙන්නා කවිද කියලා අපි දන්නේ නැහැ එයාලා ගැනත් කියන්න දීර්ඝායු වේවා සුන්දර රෑමත් හිහතමානී වැදගත් නිලියනි මල්ලිකා පිලපිටිය .ඔබතුමියට
    අමතක කරන්න බැහ.රිද්මා පිලපිටිය ගරු ගාමිබිරඔබට හරි ආදරෙයි අපි මේ පවුල සාර්ථකව ගොඩ නගා ගන යන ගමනට ඔබ පිටුවහලක් වූවා ස්තුතියි

    • @kalpana9348
      @kalpana9348 2 ปีที่แล้ว

      aiyala eyagema aiyala nemei neda

  • @susanimallika8849
    @susanimallika8849 2 ปีที่แล้ว +6

    දෙන්නම ලස්සනයි

  • @user-ex7wy8zb8r
    @user-ex7wy8zb8r ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @niharaanthony7845
    @niharaanthony7845 ปีที่แล้ว +1

    Beautiful

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +3

    ලස්සන family එකක් ..e වගේම ඉසාරා and hasban asama දෙන්නෙක් ..

  • @kanti7069
    @kanti7069 2 ปีที่แล้ว +4

    Lassana weda satahanak ammatai puthata dedenatama dergau lebewa theruwan saranai

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 11 หลายเดือนก่อน

    Ape appachchi ge amma & me uncle ge amma fam friends e 2 ge scl lives di e wagema hasirima th ekai.
    Eya th na dan meya th na...
    RIP to both
    Api nam meet wela na thama...
    Memories bring back memories of those days.

  • @anudidineshnovels
    @anudidineshnovels 2 ปีที่แล้ว +2

    පැරණි සිංහල කෙටි කතා කොටස් වශයෙන් කියවන්න කැමති අය එකතුවෙන්න යාලුවනේ 💚💚

  • @ddhammi7349
    @ddhammi7349 2 ปีที่แล้ว +2

    Hariyatama hari AMMA kiwva kathava.math mage daruvantath kiyanne eetikamai.Nanda....Leli gatum nathi wennanam mee Amma vage vadakaranna. ....hama nandammakenekma.budu saranaweeva.

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 ปีที่แล้ว +1

    Harima lassana family akak . theruwan saranai

  • @madhushanidillshika9967
    @madhushanidillshika9967 2 ปีที่แล้ว +3

    Ane e amma ada nane 😓

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +6

    මම ආසමනළු ව ක්‌ රො ශා න් පිලි පිටිය හැමෝටම ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤❤

    • @chandraperera5111
      @chandraperera5111 2 ปีที่แล้ว

      Sunfara.ammiyata.budusaranai
      Siyaludaeweyo.rakadaewa🤩❤😘❤😘❤😘😘🤩❤😘❤🤩❤😘🧚‍♂️

  • @community1854
    @community1854 2 ปีที่แล้ว +1

    Reminds me of the Idyllic beautiful life in the life in Sri Lanka!

  • @chilanpesh
    @chilanpesh 2 ปีที่แล้ว +1

    godak adare krana family akak.budusaranai okkotama

  • @shanuligamage353
    @shanuligamage353 2 ปีที่แล้ว +7

    Roshan's mum is great. good understanding of family life and family bond.

  • @ayeshafernando9648
    @ayeshafernando9648 2 ปีที่แล้ว +2

    Ane amma dirgayusa labewa

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +12

    අදත් මට මගේ පුංච් කාලේ මතක් උනා ...රොෂාන් ගේ අම්මා මගේ අප්පච්ච් ගේ නැදෑ කෙනෙක් වෙනවා....ඉස්සර මම පුළුවන් හැම වෙලාවෙම එහේ යනවා ...රොෂාන් බලන්නමයි හැබැයි කවදාවත් එ ගෙදරදි දැකලා නැ....දැක්කේ ලස්සනම ලස්සන රොෂාන්ගේ පොටෝ එක විතරයි ..එත් කාලයක් එක්ක එහේ යන එක නැවතුනා..මගේ පාසල් කටයුතු නිසා SBGC❤️❤️දිර්ඝායු රොෂාන්ගේ අම්මට ❤️එදා වගේම අදත් එ අහිංසක නිහතමානී කම තාමත් එලෙසමයි😚👑හගුරන්කෙත ✈️

  • @pathumkodithuwakku8185
    @pathumkodithuwakku8185 2 ปีที่แล้ว +10

    වාසනාවන්ත අමිමායි. පුතායි ෙගාඩාක් කැමැති නලුවා ඔබ ෙද්පලටම බුදු සරණයි💝💝💝💝💝

    • @anudidineshnovels
      @anudidineshnovels 2 ปีที่แล้ว

      ගින්නට පීනූ කොටි දෙන අලුත්ම කතාව කියවන්න එකතු වෙන්න යාලුවනේ 💚

  • @srimadhu435
    @srimadhu435 ปีที่แล้ว

    Ridma akkita aththatama adarei ane. ❤❤❤❤

  • @keshansathsara8875
    @keshansathsara8875 2 ปีที่แล้ว +1

    Niwan suwa 🙏🙏🙏🙏🙏😢😢😢😭😭😭

  • @babidushan8787
    @babidushan8787 2 ปีที่แล้ว +14

    අමිමා හරිම කරැනාවන්තයි..

  • @chathudesilva963
    @chathudesilva963 2 ปีที่แล้ว +4

    Roshan ayya...subha pethum..asama naluwek...nanayakkara thamai hodama

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว

    Harima lassani rosan. Palitha silva waga j.p israel thank you

  • @ashadammi6524
    @ashadammi6524 2 ปีที่แล้ว +2

    Ridma oya harima wasanawantai

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Good luck

  • @nilnethu1825
    @nilnethu1825 2 ปีที่แล้ว +10

    Hmm...නානායක්කාරයාආආආඅව්

  • @wasanthiwasanthi6849
    @wasanthiwasanthi6849 2 ปีที่แล้ว +4

    🙏💕❤💑

  • @chandichandani4784
    @chandichandani4784 2 ปีที่แล้ว +1

    💗💗💗💗💗

  • @ereshanimanthika1679
    @ereshanimanthika1679 2 ปีที่แล้ว +1

    Ridma your very lucky lady. Because you met a best mother-in-law. God bless you. But I am not lucky like you. She .......?

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 2 ปีที่แล้ว +2

    ❤🌹❤❤❤🌹🌹🙏🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @user-qb6nd9gd5b
    @user-qb6nd9gd5b 2 ปีที่แล้ว

    Honda kathabahak.harima adaraneeyai

  • @tamillifesajini
    @tamillifesajini 2 ปีที่แล้ว +1

    දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න... 🤩 මුල සිට සරලව පැහැදිලිව... 🥰

  • @ashade8856
    @ashade8856 2 ปีที่แล้ว +3

    Ane Amme oya vage nandamma kenek godak vatinva. Budusaranai

  • @piyumisadamali7657
    @piyumisadamali7657 2 ปีที่แล้ว +24

    චතුරිකාගෙන් අයින් වෙලා.... රිද්මාව හම්බුනු එක ලොකු දෙයක්.. Mama රිද්මාගේ යුටියුබ් චැනල් එක බලනවා.... ඇය හොද බිරිදක්, දුවක්,මව

    • @ashadammi6524
      @ashadammi6524 2 ปีที่แล้ว +2

      Sattakenma

    • @sperera3473
      @sperera3473 2 ปีที่แล้ว +2

      චතුරිකා ත් ඉතින් හොඳ බිරිඳක් තමයි .. ගරහන්න පුරුදු වෙන්න එපා..

    • @ashadammi6524
      @ashadammi6524 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @nuwanj2368
      @nuwanj2368 2 ปีที่แล้ว

      @@sperera3473 🤣🤣🤣

    • @sperera3473
      @sperera3473 2 ปีที่แล้ว +2

      @@nuwanj2368 ලස්සන පුංචි සුරංගනාවියක් ඉන්නේ chathutikath පින් කරපු නිසා තමයි.. ,🤗

  • @amalisujeewa2917
    @amalisujeewa2917 2 ปีที่แล้ว

    Harima.lasani.rodan.jayavava

  • @user-ip4mp6xg4d
    @user-ip4mp6xg4d 2 ปีที่แล้ว +1

    Navatha bala hitha hada ganna hithuva.oba thumiya mathak una.nivan suva labeva sunadara uuu mau thumiyata.a vagema ridma nangi saha paulata sathutin inna labeva

  • @ddhammi7349
    @ddhammi7349 2 ปีที่แล้ว +2

    Wasanavan.Roshan mahathage Ragapamata harima kamathi.Nana mahatha harima shok.

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 2 ปีที่แล้ว +4

    ආ නේ නානා නේද මේ

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว

    මේක ගොඩක් කල්ද කරේ
    රොෂාන් පිලපිටිය අද සමාඡයන ගැලපෙණම කෙනෙක් හොඳ රංගන දැක්මක් තියනවා හැමෝමෝගේම ආදරය දිනාගත් කෙනෙක්

  • @wow2337
    @wow2337 2 ปีที่แล้ว

    Thanks a lot.good program.

  • @hpvasanthakumara2750
    @hpvasanthakumara2750 2 ปีที่แล้ว

    නිවේදිකාව හොඳට කරනවා ඒත් පච්ච පච්ච ගානවා wadei

  • @mahimaherath6511
    @mahimaherath6511 2 ปีที่แล้ว

    JVP pakshikayo meka balala sadda nokara yanawa athi ne

  • @sithum7433
    @sithum7433 2 ปีที่แล้ว +3

    අම්මාට බැරි වුනානෙ වටේ යන් නැති පුතෙක් හදාගන්න ...ලෝකෙට පේන්න බයිලා ගැහුවට...රොශාන් කවුද කියලා මුලු ලෝකෙ ම දන්නවා

    • @Mariya-cq9yk
      @Mariya-cq9yk 4 หลายเดือนก่อน

      Me caturekage gotta wenathe