The engines of most ships are run on MAN diesel or Detroit diesel. Germans are recent innovators. But Sinhalayas have been innovators from time immemorial. That's the reason they have been able to protect their country until the advent of the Brits (ace tricksters). When can we end this?.
හිස්බුල්ලා බිය කළ පිපුරුම් රැල්ල | අඩි 60ක් පොළොව යට සිටි නස්රල්ලා ඝාතනය 👇
th-cam.com/video/r_3xesh4wc0/w-d-xo.htmlsi=09DezjzH0zBUv5-W
ඔබතුමාගේ අදහස් ප්‍රකාශ කිරීම සහ භාශා භාවිතය අති විශිශ්ටයි....
මේ විඩියෝ එක තුන්පාරක් බැලුවා ඔබතුමාගෙ කතා ශෛලය ඉතාමත් අනර්ඝයි 🥺🥺🥺
රැඳීසිටින්න විදුසර සමඟ 🤗❤
❤ අනිවාර්යයෙන්
බලන පලවෙනි වීඩියෝ එක.. ආයෙ ඉතිම් දිගටම හදවතින්ම බැදිලා ඉන්නවා ❤. කලින් හම්බුනානම් 😢
ස්තූතියි. දිගටම රැඳීසිටින්න. අලුත් Videos ගැන Updates දැනගන්න Vidusara Online TH-cam Channel එක Subscribe කරන්න. 🤗❤
ජර්මානුවො තමයි වැඩ්ඩො ❤😎
ආසාවෙන් අසා සිටිමට සිත්ගන්නා කතා විලාසයක් දැනුමක් සමග❤.
විදුසර එකේ මේ වීඩියෝ series එක එනකන් බලන්මයි ඉන්නේ.
අනිවාර්යයෙන් ...... මාත් ❤
😅😅🎉😅
Kathawa boru
මම ආසම youtube වැඩසටහන ❤️❤️ ...මේ වගෙ විඩියෝස් 2ක් වත් අඩුම සතියකට දාන්න පුලුවන්ද 😍😍😍....ඔබ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ අති දක්ෂයෙක්.......❤️❤️ කතාව ඉදිරිපත් කිරීම ,, අත් හැසිරවීම,, කුතුහලය දනවන පෙළගැස්ම..... අතිවිශිස්ටයී.......❤️❤️
ඇත්තමයි, අතිවිශිෂ්ටයි!!
බොහොම ස්තූතියි ඔබේ අදහස්වලට. රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
@VidusaraOnline ඔව් .අපි එතන ඉන්නවා වගේ හැගීමක් තියෙනවා .ප්‍රානවත්
ඇත්තටම ආසවෙන් නරඹන වැඩසටහනක් ❤️❤️❤️
බොහොම ස්තූතියි 🤗❤
Sir හොද පැහැදිලි කිරීමක්. ගොඩක් දැනුම තියෙනවා ඔබතුමාට.❤
🤗❤
ඩිසල් එන්ජින් එක හදන්න කලින් පේට්‍රල් එන්ජින් නිස්පාදිත කරලා තිබ්බේ නමුත් ඩිසල් එන්ජින් එක නිස්පාදන ය කරද්දි පේට්‍රල් එන්ජින් එන්ජින් එක ඔලුවේ තියාගේන තමයි හැදුවේ එදා පලවේනි ඩිසල් එන්ජින් එක ස්ට්ටාට් කරපු ගමන් ඔ්ව රේස් යනවා එදා තමයි දන්නෙ ඩිසල් පාලනයට ගවනර් එකක් අවස්ය බව මේ වැඩ සටහන කරන මහත්තයා නියමේට මේම වැඩ සටහන කරනවා ජයම ඔබට
අනර්ඝයි ❤❤❤..අද තාක්ෂණය එක්ක ඒ body එක තිබ්බ නම හොයාගන්න තිබ්බා මොකද උනේ කියල...😢
වැඩසටහන ඉදිරිපත් කිරීම ඉතාම ප්‍රශංසනීයයි ....❤❤❤❤
ඉංග්‍රීසි පීතෘ භූමිය හා ජර්මානු පීතෘ භූමිය වෙනුවෙන් නව නිපැයුම් නිර්මාණය කිරීම පිරිමියෙකුට ගෞරවයක් ❤❤❤❤❤
🤗❤
මට අද තමයි ඔබගෙ චැනල් එක එක සෙට් උනෙ ඉතින් හැමදාම මේ වගෙ ඉතිහාසය ගැන වීඩියෝ දිගටම දෙන්න බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
🤗❤
රුඩොෆ් ඩීසල්..... ජර්මනිය ❤❤❤ ජර්මනිය කොතනද වැඩ්ඩෝ එතන ❤❤❤❤
suddo tamai
@@AmilaNiroshan-u2q ජර්මනි සුද්දා තමයි වැඩ්ඩා
අපිත් ජර්මන් ටෙක් 🇩🇪🇩🇪❤❤
ඇයි ඔයා එහෙම කියන්නේ?.
@@Raysmom ජර්මනිය නැත්තං යන්න වෙන්නේ කරත්ත වල ලෝකේ තාමත් එහෙනං ගල් යුගය
මිත්‍රයා පුලුවන් දවසකට එකක් දෙන්න පුලුවන්නම් වටිනවා .වැඩකට නැති වැඩසටහන් අතර මේක බෙස්ට්
බොහොම ස්තූතියි ඔබේ අදහස්වලට. රැඳීසිටින්න 🤗 ❤
ඉතාමත්ම ප්‍රසන්සනීයයි .
🤗❤
හොද පැහැදිලි කෙරිමක්
🤗❤
ඉදිරි පත් කිරීම,භාෂාව හසුරුවන සය්ලිය විශිෂ්ට යි.කුතුහලයෙන් අහගෙන ඉන්න පුළුවන්. ඔබගේ පෙනී සිටීම අංග චලන ඉතාමත් ආකර්ෂණීයයි. සැපදඅඅ.....ඔක්සිජන් කන්න ද වගේ පොඩි යෙදුම් හරි ලස්සනයි. මගේ සුභ ආශිංසනය ඔබට පිරිනමමි
ආයෙ ආයෙත් බලන්න ආස හිතෙන විදියට vedio s කරනවා...❤❤❤
🤗❤
ඉතාමත් වටිනා අදහසක්
🤗❤
දැනුවත් කලාට ඉස්තුතියි. ජයවේවා
🤗❤
අති විශිෂ්ඨයි ..ස්තූතුයි ..
🤗❤
අදමයි බැලුවෙ නියමයි සුපිරි❤❤❤❤
Oh, that's fantastically informative and overwhelmingly educational. Many thanks.
කතාව ගොඩක් වටිනවා ❤❤❤🙏
🤗❤
ඉතාම ආකර්ෂණීය වීඩියෝවක් .... ❤
Eka maru. Idiripath kirimath prayogikai
මහත්තයා ඔබගේ ඉදිරිපත් කිරීම ගොඩාක් හොදයි , මට අවුරුදු 52ක් ඒත් මම පොඩිකාලෙ අහල තිබුනේ පෙට්‍රල් එන්ජින් හදල ගොඩාක් බාවිතා කරන කාලෙ බොරතෙල් පිරිපහදුවෙදි අපතේ යන ද්‍රවය නිසි ඌශ්ණත්වයට හා පීඩනයට පත් කරල එතුමා හදපු එන්ජිම ඩීසල් එන්ජිම කියල , ඔය කාලෙ මහා පරිමාවෙන් පෙට්‍රල් එන්ජින් නිශ්පාදනය වෙලා තියනව කියල , මම වැරදි නම් කියන්න ,
රුඩොල්ප් ඩීසල් ගැන දැන්ගත්තට මේ කතාව දන්නෙ අද
Kathawa boru
සුපිරි ...🙏🙏🙏
🤗❤
Thanks පැහැදිලි karata
🤗❤
Thank you.sir.god.bless.you.
Budusaranai
🤗❤
❤❤❤❤ කියන්න වචන නෑ. මාරයි.
🎉❤ඔබෙ ඉදිරිපත් කිරීම අනර්ගයි , සමහරු කාලෙ විච්චුර්ණවලට ගන්න වා... කුතුහලයෙන් ඇහුවා ,ස්තුතියි 🎉❤ මාත් මාළුවෙක් වෙලා ඉන්න ඇත්තෙ.. අදයි මෙ තොරතුරු ඉගෙන ගත්තෙ ,ස්තුතියි 🎉❤ මිත්‍රයා 🎉❤❤🙏🙏 කතනයෙන් ඔබත් වැඩ්ඩෙක්... නැව්වල යන්න එපා හරි 😢 අතුරුදන් වෙයි... 🎉❤
දැන් එහෙනම් ඔන්න ඔයා මාලුවෙක් නෙමෙයි නේද? 🫣
Vidusara WhatsApp Group 👇
chat.whatsapp.com/LAjiaDiORo5CFImANsosSS
2024(23) සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සියලුම දරුවන් වෙනුවෙන් ගෙන ආ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ඔබ දන්නා විභාග අපේක්ෂකයින් සමඟ බෙදාගන්න.
GCE O/L 2024 | Mathematics Model Paper | අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | | Mr. Vishwajith
th-cam.com/users/livewWkH8mXWDyA?feature=share
GCE O/L 2024 | ICT Model Paper | අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | | Mr. Nirosha Silva
th-cam.com/users/live9bt_-EWCpUE?si=LodELAX6KiPeNVN8
GCE O/L 2024 | Science Model Paper | 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | Mr. Upul Jayasoma - Part 01
th-cam.com/users/livejOPS76h3ZYA?feature=share
GCE O/L 2024 | Science Model Paper | 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | Mr. Upul Jayasoma - Part 02
th-cam.com/users/liveBiyQFl1LYxQ?feature=share
විභාග ශාලාවට යන්න කලින් මේ ටික දැනෙගෙන යන්න | විභාග කොමසාරිස් ජනරාල් H. J. M. C. අමිත් ජයසුන්දර
th-cam.com/video/SX-tcoSaYu8/w-d-xo.html
Sir me tika present krna widiha harima lassanay pahadiliy. ❤❤❤ apahu widusara pattare kiyawapu podi kaleta ynwa wage❤❤❤❤❤
හරිම සතුටුයි විදුසර කලින් පාඨකයන් අපිත් සමඟ එකතුවීම ගැන.
ඒක මරු
🤗❤
ගොඩක්ම වැදගත් ❤
Thank you very much. Really valuable video ♥️
🤗❤
Nice and informative ..Good luck bro...!!
🤗❤
Very good lesson
උපාලි විජේවර්ධන මයාගෙ ගුවන්යානා අනතුර ගැනvideo එකක් කරනවද?
Thank you!
අපූරුයි වැඩ සටහන
රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
ජය වේවා
🤗❤
❤❤❤❤ sthuthii oba thumata...Apuruiii...
🤗❤
Good educational program for srilanka 🙏
🤗❤
Thank you so much 🎉
🤗❤
Excellent
🤗❤
Very nice program
🤗❤
වටිනව 💪
🤗❤
suddanta oyataram molayak labune kohomada loke tiyena watinama dewal suddo soyagena tiyenne
excellent
🤗❤
1987 mulma VIDUSARA paththare idan ada wenakan paththara ma gawa atha ... upali news papers limited ....
මේ චැනල් එකේ ඉන්නවා ද විදුසර පත්තරේ
( 50/=) මිලදී ගෙන
බලන අය ❤❤❤
මම..🙋❤
රුපියල් 50 යිද😮
@@RavindaAthauda ඕව් මාසය ට කලාප දෙකයි
දැන්නම් දන්නෑ .ඉස්කෝලෙ යන කාලෙ නොවරදවාම ගත්ත ආසාවෙන් බලපු පත්තරේ. සහ මනහර මුතුහර සගරා දෙකත්. අපි ආයෙ පුරැදු වෙමු පත්තරේ ගන්න
50ද තාම?. බබාට බිලිඳු පත්තරේකුත් 120කට ගන්නෙ 😢.
මං ඉස්සර 12/=ට හෝ 10/= ට ගත්තෙ
Tesla ගැන Video එකාක් ඔනේ
🤗❤
ඉදිරිපත් කිරිම අගෙයි
රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරන්න ❤
සුපිරිය්🤔
නියමයි දැන් sapadaaaa😊😊
❤ supiri ayye
🤗❤
මටත් අහම්බෙන් හම්බ උනේ විදුසර ❤
Excellent explanation
🤗❤
Excellent 👍👍👍👍👍👍👍
🤗❤
Great 👍
🤗❤
Mama podi kale idanma meya gana ahala thibuna,wahana walata asa nisa,eth adai danagaththe me visthare.😢❤
Niyamai mahathmaya ❤
🤗❤
අන්තිම ටික තමයි මරු ම... 😊😅
🎉very good.
🤗❤
ඇත්තටම හොද පැහැදිලි කිරීමක් ඒත් ලංකාවෙ පොල්තෙල් වලින් ගිය දඩු මොනරෙ තිබ්බ එන්ජිම ගැන කවුරුත් කතා නෑ ඒකත් සමහරවිට සම්පීඩන දහන එන්ජිමක් වෙන්න ඇති
ඒ එන්ජින් එක කොහෙද තියෙන්නෙ ?
Brendon lowsan siddiya gana vidiowak karanna
අනිවාර්යෙන්ම මෙවැනි සහාසික දේවල් කරලා අනුන් පිට දමන්නේ එක්කෝ බ්‍රිතාන්‍යයන් නැතිනම් යුදෙව්වන් විය හැක. මන්ද උන් අන් ජාතිකයන් ඉදිරියට එනවාට අකමැති සහ ඔවුන්ගේ රට තුල සිදුවූ දෙයක් නොවීම එයට හේතුව විය හැකියි. අද අලුතින් සොයා ගැනීම් හැම දෙයක්ම බටහිරයන් නැතිනම් යුදෙව්වන් බව ප්‍රචාරය කරන්නෙත් ඔවුන්මයි.
Meka thm supirima program eka
🤗❤
කියනවද එන්ජිම පුපුරන්න හේතුව මොකක්ද කියල
Etokata.meya.gamankarapu.neve.indana.monawada.?
black knight කියන චන්ද්‍රිකාව ගැන වීඩියෝ එකක් දාන්නකෝ මහත්මයා
අපිට පන්තිවල හුරු කරලා තිබ්බෙ එයාගෙ කාල් ඩීසල් කියන නම් කොටස 😊
Ss niladarin wishing thama gathanaya karanne
Wel wataram godak😢
සර් ඇමරිකාවේ ජනාධිපති කෙනෙක් ගෙදර ගිය වොටර්ගෙට් කුමන්ත්‍රණය ගැන පොඩ්ඩක් කියන්ඩකෝ
ලංකාවෙත් ඒ වගෙ කුමන්ත්‍රණයක් උනා
Streem engine අකාර්ශ්ය්මයි . 🤔.
එන්ජිම හදන්න කලින් ඩීසල් ඉන්ධන ලෝකයේ භාවිතා උනාද ?
බයෝ ඩිසල් වලින් දුවන්න පුළුවන් කියන්නේ...එක නිසා වෙන්න ඇති...😮😮
පෙට්ටොල් එන්ජිම හොයා ගත්තෙ කවුද කියල විඩියො එකක් දාන්නකො
Ogast auto
නිකලස් ඩාසෝ
Carl benz
අපේ සේනක බිබිලේ මහතාටත් වුනේ මේකම නේද?
🙏❤️🙏
🤗❤
Mamanam ahalathiyenne ohu muhudu amanyanna kamathi kenek muhudu sawariyakadi ohuwa athurudahan unakiya
සර් එයාගේ පවුලේ අය නැද්ද
Monich newei munic ( MUNICH ) Gemaniye nagarayak ...
එළවළු තෙල් තමයි මුලදි පාවිච්චි කරල තිවෙන්නෙ
Me video balanna epa ekmnta abbehi wenawa ewata ❤️
Next Level ❤
🤗❤
අභිරහස් සිද්ධින් ගැන වීඩියෝ ඕන
🤗❤
@@VidusaraOnline මං 2008,2009 ,ඉදන් විදුසර පාඨකයෙක්
උසස් බුද්දිමතෙක්. මොලය තියාගන්න ක්‍රමයක් තිබුනනම් පස්සෙ කාලෙක වෙන ශරීරයකට හයිකරලා එයාගෙ දැනුමෙන් තව ප්‍රයෝජන ගන්න.
😂
😂😂😂😂
Widusara kiyana name eka nisa thamai me... channel ekata set une
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
😒😔😐wow maru
🎉🎉🎉🎉🎉❤❤❤ super 🎉🎉🎉🎉❤❤❤❤
The engines of most ships are run on MAN diesel or Detroit diesel. Germans are recent innovators. But Sinhalayas have been innovators from time immemorial. That's the reason they have been able to protect their country until the advent of the Brits (ace tricksters). When can we end this?.
❤❤❤❤❤🎉🎉
👌
🤗❤