Rudolf Diesel | ඩීසල් එන්ජිම සොයාගත් රුඩොල්ෆ් ඩීසල්ට මොකද වුණේ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มี.ค. 2024
  • විදුසර - ශ්‍රී ලංකාවේ පළවන එකම පොදුජන විද්‍යා ප්‍රකාශනය.
    විද්‍යා ලෝකයේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න:
    👉 Facebook / vidusara
    👉 Instagram / vidusara.lk
    👉 Twitter / vidusaranews
    👉 LinkedIn / vidusara-science-magazine
    👉 Telegram Channel t.me/vidusarasciencemagazine
  • บันเทิง

ความคิดเห็น • 222

  • @VidusaraOnline
    @VidusaraOnline  3 หลายเดือนก่อน +2

    2024(23) සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සියලුම දරුවන් වෙනුවෙන් ගෙන ආ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
    ඔබ දන්නා විභාග අපේක්ෂකයින් සමඟ බෙදාගන්න.
    GCE O/L 2024 | Mathematics Model Paper | අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | | Mr. Vishwajith
    th-cam.com/users/livewWkH8mXWDyA?feature=share
    GCE O/L 2024 | ICT Model Paper | අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | | Mr. Nirosha Silva
    th-cam.com/users/live9bt_-EWCpUE?si=LodELAX6KiPeNVN8
    GCE O/L 2024 | Science Model Paper | 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | Mr. Upul Jayasoma - Part 01
    th-cam.com/users/livejOPS76h3ZYA?feature=share
    GCE O/L 2024 | Science Model Paper | 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | Mr. Upul Jayasoma - Part 02
    th-cam.com/users/liveBiyQFl1LYxQ?feature=share
    විභාග ශාලාවට යන්න කලින් මේ ටික දැනෙගෙන යන්න | විභාග කොමසාරිස් ජනරාල් H. J. M. C. අමිත් ජයසුන්දර
    th-cam.com/video/SX-tcoSaYu8/w-d-xo.html

  • @malindaliyanage9379
    @malindaliyanage9379 4 หลายเดือนก่อน +35

    ඔබතුමාගේ අදහස් ප්‍රකාශ කිරීම සහ භාශා භාවිතය අති විශිශ්ටයි....

  • @Woshinton625
    @Woshinton625 4 หลายเดือนก่อน +11

    මේ විඩියෝ එක තුන්පාරක් බැලුවා ඔබතුමාගෙ කතා ශෛලය ඉතාමත් අනර්ඝයි 🥺🥺🥺

    • @VidusaraOnline
      @VidusaraOnline  4 หลายเดือนก่อน

      රැඳීසිටින්න විදුසර සමඟ 🤗❤

  • @ceylontruckers8428
    @ceylontruckers8428 4 หลายเดือนก่อน +13

    ජර්මානුවො තමයි වැඩ්ඩො ❤😎

  • @bhanukasooryabandara8990
    @bhanukasooryabandara8990 4 หลายเดือนก่อน +26

    විදුසර එකේ මේ වීඩියෝ series එක එනකන් බලන්මයි ඉන්නේ.

  • @ugcmadu3286
    @ugcmadu3286 4 หลายเดือนก่อน +15

    මම ආසම youtube වැඩසටහන ❤️❤️ ...මේ වගෙ විඩියෝස් 2ක් වත් අඩුම සතියකට දාන්න පුලුවන්ද 😍😍😍....ඔබ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ අති දක්ෂයෙක්.......❤️❤️ කතාව ඉදිරිපත් කිරීම ,, අත් හැසිරවීම,, කුතුහලය දනවන පෙළගැස්ම..... අතිවිශිස්ටයී.......❤️❤️

    • @user-wi6jp2ui2l
      @user-wi6jp2ui2l 4 หลายเดือนก่อน

      ඇත්තමයි, අතිවිශිෂ්ටයි!!

    • @VidusaraOnline
      @VidusaraOnline  4 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි ඔබේ අදහස්වලට. රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @tharusha561
    @tharusha561 4 หลายเดือนก่อน +27

    රුඩොෆ් ඩීසල්..... ජර්මනිය ❤❤❤ ජර්මනිය කොතනද වැඩ්ඩෝ එතන ❤❤❤❤

    • @user-xi6pu4ko4b
      @user-xi6pu4ko4b 3 หลายเดือนก่อน

      suddo tamai

    • @tharusha561
      @tharusha561 3 หลายเดือนก่อน

      @@user-xi6pu4ko4b ජර්මනි සුද්දා තමයි වැඩ්ඩා

    • @anushakumari5103
      @anushakumari5103 2 หลายเดือนก่อน

      අපිත් ජර්මන් ටෙක් 🇩🇪🇩🇪❤❤

  • @sprodrigo146
    @sprodrigo146 3 หลายเดือนก่อน +1

    ආසාවෙන් අසා සිටිමට සිත්ගන්නා කතා විලාසයක් දැනුමක් සමග❤.

  • @dushangeethanjana1281
    @dushangeethanjana1281 4 หลายเดือนก่อน +4

    ඇත්තටම ආසවෙන් නරඹන වැඩසටහනක් ❤️❤️❤️

    • @VidusaraOnline
      @VidusaraOnline  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🤗❤

  • @frametecframetec8174
    @frametecframetec8174 หลายเดือนก่อน

    ඉදිරි පත් කිරීම,භාෂාව හසුරුවන සය්ලිය විශිෂ්ට යි.කුතුහලයෙන් අහගෙන ඉන්න පුළුවන්. ඔබගේ පෙනී සිටීම අංග චලන ඉතාමත් ආකර්ෂණීයයි. සැපදඅඅ.....ඔක්සිජන් කන්න ද වගේ පොඩි යෙදුම් හරි ලස්සනයි. මගේ සුභ ආශිංසනය ඔබට පිරිනමමි

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 4 หลายเดือนก่อน +2

    මට අද තමයි ඔබගෙ චැනල් එක එක සෙට් උනෙ ඉතින් හැමදාම මේ වගෙ ඉතිහාසය ගැන වීඩියෝ දිගටම දෙන්න බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @dineshnalakakadadora3471
    @dineshnalakakadadora3471 4 หลายเดือนก่อน +4

    වැඩසටහන ඉදිරිපත් කිරීම ඉතාම ප්‍රශංසනීයයි ....❤❤❤❤
    ඉංග්‍රීසි පීතෘ භූමිය හා ජර්මානු පීතෘ භූමිය වෙනුවෙන් නව නිපැයුම් නිර්මාණය කිරීම පිරිමියෙකුට ගෞරවයක් ❤❤❤❤❤

  • @kasunindika6100
    @kasunindika6100 4 หลายเดือนก่อน +3

    බලන පලවෙනි වීඩියෝ එක.. ආයෙ ඉතිම් දිගටම හදවතින්ම බැදිලා ඉන්නවා ❤. කලින් හම්බුනානම් 😢

    • @VidusaraOnline
      @VidusaraOnline  4 หลายเดือนก่อน

      ස්තූතියි. දිගටම රැඳීසිටින්න. අලුත් Videos ගැන Updates දැනගන්න Vidusara Online TH-cam Channel එක Subscribe කරන්න. 🤗❤

  • @housekandsman8519
    @housekandsman8519 4 หลายเดือนก่อน +3

    අනර්ඝයි ❤❤❤..අද තාක්ෂණය එක්ක ඒ body එක තිබ්බ නම හොයාගන්න තිබ්බා මොකද උනේ කියල...😢

  • @user-rx9bo6yz2i
    @user-rx9bo6yz2i 4 หลายเดือนก่อน +2

    Sir හොද පැහැදිලි කිරීමක්. ගොඩක් දැනුම තියෙනවා ඔබතුමාට.❤

  • @mgm6337
    @mgm6337 4 หลายเดือนก่อน +6

    මිත්‍රයා පුලුවන් දවසකට එකක් දෙන්න පුලුවන්නම් වටිනවා .වැඩකට නැති වැඩසටහන් අතර මේක බෙස්ට්

    • @VidusaraOnline
      @VidusaraOnline  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබේ අදහස්වලට. රැඳීසිටින්න 🤗 ❤

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 4 หลายเดือนก่อน +1

    Oh, that's fantastically informative and overwhelmingly educational. Many thanks.

  • @chandanaprasad5618
    @chandanaprasad5618 หลายเดือนก่อน

    ඉතාම ආකර්ෂණීය වීඩියෝවක් .... ❤

  • @nomancasta7341
    @nomancasta7341 4 หลายเดือนก่อน +1

    අදමයි බැලුවෙ නියමයි සුපිරි❤❤❤❤

  • @YasasJaya9
    @YasasJaya9 4 หลายเดือนก่อน +2

    Thank you!

  • @NawarathnaAnuradha-dt8xb
    @NawarathnaAnuradha-dt8xb หลายเดือนก่อน

    ගොඩක්ම වැදගත් ❤

  • @dineshkumara5579
    @dineshkumara5579 3 หลายเดือนก่อน +1

    ඩිසල් එන්ජින් එක හදන්න කලින් පේට්රල් එන්ජින් නිස්පාදිත කරලා තිබ්බේ නමුත් ඩිසල් එන්ජින් එක නිස්පාදන ය කරද්දි පේට්රල් එන්ජින් එන්ජින් එක ඔලුවේ තියාගේන තමයි හැදුවේ එදා පලවේනි ඩිසල් එන්ජින් එක ස්ට්ටාට් කරපු ගමන් ඔ්ව රේස් යනවා එදා තමයි දන්නෙ ඩිසල් පාලනයට ගවනර් එකක් අවස්ය බව මේ වැඩ සටහන කරන මහත්තයා නියමේට මේම වැඩ සටහන කරනවා ජයම ඔබට

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 3 หลายเดือนก่อน +1

    Thank you very much. Really valuable video ♥️

  • @nilanganilanga4291
    @nilanganilanga4291 4 หลายเดือนก่อน +2

    හොද පැහැදිලි කෙරිමක්‌

  • @Hasarangag2
    @Hasarangag2 4 หลายเดือนก่อน +2

    Eka maru. Idiripath kirimath prayogikai

  • @shalukajayamanne5834
    @shalukajayamanne5834 4 หลายเดือนก่อน +2

    Thank you.sir.god.bless.you.
    Budusaranai

  • @user-qj1ix5qw8b
    @user-qj1ix5qw8b 4 หลายเดือนก่อน +2

    කතාව ගොඩක් වටිනවා ❤❤❤🙏

  • @sampathudayakumara3679
    @sampathudayakumara3679 3 หลายเดือนก่อน +1

    Thanks පැහැදිලි karata

  • @chandrikakumari3100
    @chandrikakumari3100 4 หลายเดือนก่อน +2

    ආයෙ ආයෙත් බලන්න ආස හිතෙන විදියට vedio s කරනවා...❤❤❤

  • @indikabandara6814
    @indikabandara6814 4 หลายเดือนก่อน +1

    Nice and informative ..Good luck bro...!!

  • @anurarathnayake3461
    @anurarathnayake3461 4 หลายเดือนก่อน +1

    ඉතාමත්ම ප්‍රසන්සනීයයි .

  • @user-de2vp3nh5e
    @user-de2vp3nh5e 4 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා අදහසක්

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 3 หลายเดือนก่อน +1

    දැනුවත් කලාට ඉස්තුතියි. ජයවේවා

  • @asangaekanayake3326
    @asangaekanayake3326 4 หลายเดือนก่อน +3

    සුපිරි ...🙏🙏🙏

  • @user-yg1eh1od9q
    @user-yg1eh1od9q 4 หลายเดือนก่อน +1

    Thank you so much 🎉

  • @aaindians
    @aaindians 4 หลายเดือนก่อน +23

    මේ චැනල් එකේ ඉන්නවා ද විදුසර පත්තරේ
    ( 50/=) මිලදී ගෙන
    බලන අය ❤❤❤

    • @nondiproduction1857
      @nondiproduction1857 3 หลายเดือนก่อน +1

      මම..🙋❤

    • @RavindaAthauda
      @RavindaAthauda 14 วันที่ผ่านมา

      රුපියල් 50 යිද😮

    • @aaindians
      @aaindians 14 วันที่ผ่านมา +1

      @@RavindaAthauda ඕව් මාසය ට කලාප දෙකයි

  • @leadthushan3916
    @leadthushan3916 4 หลายเดือนก่อน +2

    Sir me tika present krna widiha harima lassanay pahadiliy. ❤❤❤ apahu widusara pattare kiyawapu podi kaleta ynwa wage❤❤❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  4 หลายเดือนก่อน

      හරිම සතුටුයි විදුසර කලින් පාඨකයන් අපිත් සමඟ එකතුවීම ගැන.

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 4 หลายเดือนก่อน +1

    Excellent explanation

  • @amarasinhawasantha6738
    @amarasinhawasantha6738 4 หลายเดือนก่อน +1

    අති විශිෂ්ඨයි ..ස්තූතුයි ..

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 4 หลายเดือนก่อน +1

    ❤ supiri ayye

  • @sgeeth
    @sgeeth 4 หลายเดือนก่อน +3

    ඒක මරු

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 4 หลายเดือนก่อน +2

    Excellent

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 4 หลายเดือนก่อน +1

    වටිනව 💪

  • @naturehomes3951
    @naturehomes3951 4 หลายเดือนก่อน +1

    Good educational program for srilanka 🙏

  • @nelumsanjay4696
    @nelumsanjay4696 4 หลายเดือนก่อน +2

    excellent

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 4 หลายเดือนก่อน +1

    Great 👍

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya 2 หลายเดือนก่อน +1

    මම හිතනවා මේ explanation එකේදි අභ්‍යන්තර දහන එන්ජිම (internal combustion engine) හා බාහිර දහන එන්ජිම (external combustion engine) කියන වචන දෙක පාවිව්හ්චි කරා නම් වඩාත් හොදයි කියලා.

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤ sthuthii oba thumata...Apuruiii...

  • @prasannalanka5796
    @prasannalanka5796 4 หลายเดือนก่อน +1

    Excellent 👍👍👍👍👍👍👍

  • @lakshmanp2501
    @lakshmanp2501 4 หลายเดือนก่อน +1

    🎉❤ඔබෙ ඉදිරිපත් කිරීම අනර්ගයි , සමහරු කාලෙ විච්චුර්ණවලට ගන්න වා... කුතුහලයෙන් ඇහුවා ,ස්තුතියි 🎉❤ මාත් මාළුවෙක් වෙලා ඉන්න ඇත්තෙ.. අදයි මෙ තොරතුරු ඉගෙන ගත්තෙ ,ස්තුතියි 🎉❤ මිත්‍රයා 🎉❤❤🙏🙏 කතනයෙන් ඔබත් වැඩ්ඩෙක්... නැව්වල යන්න එපා හරි 😢 අතුරුදන් වෙයි... 🎉❤

    • @VidusaraOnline
      @VidusaraOnline  4 หลายเดือนก่อน

      දැන් එහෙනම් ඔන්න ඔයා මාලුවෙක් නෙමෙයි නේද? 🫣
      Vidusara WhatsApp Group 👇
      chat.whatsapp.com/LAjiaDiORo5CFImANsosSS

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 4 หลายเดือนก่อน +1

    නියමයි දැන් sapadaaaa😊😊

  • @PearloftheIndianOcean-er3yz
    @PearloftheIndianOcean-er3yz 3 วันที่ผ่านมา

    උපාලි විජේවර්ධන මයාගෙ ගුවන්යානා අනතුර ගැනvideo එකක් කරනවද?

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 4 หลายเดือนก่อน

    අන්තිම ටික තමයි මරු ම... 😊😅

  • @ramachandiranwellayan3141
    @ramachandiranwellayan3141 4 หลายเดือนก่อน +1

    Very nice program

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 4 หลายเดือนก่อน +3

    රුඩොල්ප් ඩීසල් ගැන දැන්ගත්තට මේ කතාව දන්නෙ අද

  • @kulasirikarunarathne1913
    @kulasirikarunarathne1913 4 หลายเดือนก่อน +1

    🎉very good.

  • @wasantha2011
    @wasantha2011 4 หลายเดือนก่อน +1

    මහත්තයා ඔබගේ ඉදිරිපත් කිරීම ගොඩාක් හොදයි , මට අවුරුදු 52ක් ඒත් මම පොඩිකාලෙ අහල තිබුනේ පෙට්‍රල් එන්ජින් හදල ගොඩාක් බාවිතා කරන කාලෙ බොරතෙල් පිරිපහදුවෙදි අපතේ යන ද්‍රවය නිසි ඌශ්ණත්වයට හා පීඩනයට පත් කරල එතුමා හදපු එන්ජිම ඩීසල් එන්ජිම කියල , ඔය කාලෙ මහා පරිමාවෙන් පෙට්‍රල් එන්ජින් නිශ්පාදනය වෙලා තියනව කියල , මම වැරදි නම් කියන්න ,

  • @KasunAbesekara
    @KasunAbesekara 4 หลายเดือนก่อน +1

    Niyamai mahathmaya ❤

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 4 หลายเดือนก่อน +1

    ජය වේවා

  • @RuwanChinthaka723
    @RuwanChinthaka723 4 หลายเดือนก่อน +3

    1987 mulma VIDUSARA paththare idan ada wenakan paththara ma gawa atha ... upali news papers limited ....

  • @praneethsira9429
    @praneethsira9429 4 หลายเดือนก่อน +1

    Meka thm supirima program eka

  • @user-xi6pu4ko4b
    @user-xi6pu4ko4b 3 หลายเดือนก่อน +1

    suddanta oyataram molayak labune kohomada loke tiyena watinama dewal suddo soyagena tiyenne

  • @user-of7or8vr5v
    @user-of7or8vr5v 4 หลายเดือนก่อน +3

    සුපිරිය්🤔

  • @AshokaRanjith-rz5mk
    @AshokaRanjith-rz5mk 4 หลายเดือนก่อน

    Etokata.meya.gamankarapu.neve.indana.monawada.?

  • @rim-om8yw
    @rim-om8yw 4 หลายเดือนก่อน

    Mama podi kale idanma meya gana ahala thibuna,wahana walata asa nisa,eth adai danagaththe me visthare.😢❤

  • @user-wd7bz9ii3o
    @user-wd7bz9ii3o 4 หลายเดือนก่อน +2

    Brendon lowsan siddiya gana vidiowak karanna

  • @user-uu7ry5mo5d
    @user-uu7ry5mo5d 4 หลายเดือนก่อน +2

    Wel wataram godak😢

  • @kanchukakalhara8763
    @kanchukakalhara8763 4 หลายเดือนก่อน

    👌

  • @TharinduMadusankaKGVA
    @TharinduMadusankaKGVA 4 หลายเดือนก่อน +2

    Ss niladarin wishing thama gathanaya karanne

  • @kuruppuarachchi
    @kuruppuarachchi 4 หลายเดือนก่อน

    ❤️❤️

  • @SriLink
    @SriLink 4 หลายเดือนก่อน +3

    🙏❤️🙏

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @dilshanudayanga-j4p
    @dilshanudayanga-j4p วันที่ผ่านมา

    😒😔😐wow maru

  • @senarathrandeniya
    @senarathrandeniya 14 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉❤❤❤ super 🎉🎉🎉🎉❤❤❤❤

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 4 หลายเดือนก่อน +1

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @NishanNishan-sz2sj
    @NishanNishan-sz2sj 4 หลายเดือนก่อน +1

    Tesla ගැන Video එකාක් ඔනේ

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 4 หลายเดือนก่อน

    👍👍👍

  • @gayanchamadhu601
    @gayanchamadhu601 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉

  • @thenulakma7716
    @thenulakma7716 4 หลายเดือนก่อน

    ඇත්තටම හොද පැහැදිලි කිරීමක් ඒත් ලංකාවෙ පොල්තෙල් වලින් ගිය දඩු මොනරෙ තිබ්බ එන්ජිම ගැන කවුරුත් කතා නෑ ඒකත් සමහරවිට සම්පීඩන දහන එන්ජිමක් වෙන්න ඇති

    • @Keerthivijayabahu
      @Keerthivijayabahu 2 หลายเดือนก่อน

      ඒ එන්ජින් එක කොහෙද තියෙන්නෙ ?

  • @sameerasomarathna6755
    @sameerasomarathna6755 4 หลายเดือนก่อน +1

    අපේ සේනක බිබිලේ මහතාටත් වුනේ මේකම නේද?

  • @kavindu409
    @kavindu409 4 หลายเดือนก่อน +1

    Next Level ❤

  • @S.W.D.
    @S.W.D. 3 หลายเดือนก่อน

    එන්ජිම හදන්න කලින් ඩීසල් ඉන්ධන ලෝකයේ භාවිතා උනාද ?

  • @kethakifernando6347
    @kethakifernando6347 4 หลายเดือนก่อน

    😔

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 4 หลายเดือนก่อน

    අපිට පන්තිවල හුරු කරලා තිබ්බෙ එයාගෙ කාල් ඩීසල් කියන නම් කොටස 😊

  • @RuwanChinthaka723
    @RuwanChinthaka723 4 หลายเดือนก่อน

    Monich newei munic ( MUNICH ) Gemaniye nagarayak ...

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 4 หลายเดือนก่อน

    💐💐💐💐💐💐👍

  • @user-vd6bh5xw2v
    @user-vd6bh5xw2v 3 หลายเดือนก่อน +1

    කියනවද එන්ජිම පුපුරන්න හේතුව මොකක්ද කියල

  • @kolithashashika268
    @kolithashashika268 4 หลายเดือนก่อน

    💖💗💝

  • @user-tc3wk2yb9c
    @user-tc3wk2yb9c หลายเดือนก่อน

    Widusara kiyana name eka nisa thamai me... channel ekata set une

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @sghsuusuugsjis3811
    @sghsuusuugsjis3811 4 หลายเดือนก่อน

    Mamanam ahalathiyenne ohu muhudu amanyanna kamathi kenek muhudu sawariyakadi ohuwa athurudahan unakiya

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 4 หลายเดือนก่อน

    ❤️🇱🇰💐👍

  • @mdchandana2233
    @mdchandana2233 4 หลายเดือนก่อน +4

    පෙට්ටොල් එන්ජිම හොයා ගත්තෙ කවුද කියල විඩියො එකක් දාන්නකො

  • @asankanihal5279
    @asankanihal5279 4 หลายเดือนก่อน

    Nipada.uyi.mona.kalayida

  • @bestvscreen6936
    @bestvscreen6936 4 หลายเดือนก่อน

    Streem engine අකාර්ශ්‍ය්මයි . 🤔.

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 4 หลายเดือนก่อน

    👍👍👍❤❤❤👍👍👍

  • @hindicoversong2509
    @hindicoversong2509 2 หลายเดือนก่อน

    Mama maluvek

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน

      දැන් මාලුවෙක් නෙමෙයි ඔන්න

  • @buddhikanuwan7814
    @buddhikanuwan7814 4 หลายเดือนก่อน

    සර් ඇමරිකාවේ ජනාධිපති කෙනෙක් ගෙදර ගිය වොටර්ගෙට් කුමන්ත්‍රණය ගැන පොඩ්ඩක් කියන්ඩකෝ

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 4 หลายเดือนก่อน

      ලංකාවෙත් ඒ වගෙ කුමන්ත්‍රණයක් උනා

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 4 หลายเดือนก่อน +1

    ඔක්සිජන් කන්නද කියලා අහපු 🐂 හිටියා ලන්කාවෙ 😂

  • @user-dc5np5hd9k
    @user-dc5np5hd9k 2 หลายเดือนก่อน

    Mar❤❤❤❤❤❤aaaaaaa❤❤❤