බුදුරජාණන් වහන්සේ දුටු පුනර්භව යාන්ත්‍රණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 2.6K

  • @Raamuwa
    @Raamuwa  4 หลายเดือนก่อน +369

    🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    අතික්‍රමණ පිළිබඳ වැඩි විස්තර මෙතැනින් - intellectii.global/athikramana-faqs/
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Website - intellectii.global
    අතික්‍රමණ පිළිබඳව වීඩියෝ ටෙස්ටිමොනි නැරඹීමට මෙම ලින්ක් එක ඔස්සේ ගොස් එම පිටුවේ පහලට යන්න 👇intellectii.global/online-courses/
    🚀 ------------------------✴--------------------------- 🚀

    • @හොදමයාලුවා-ව6ඡ
      @හොදමයාලුවා-ව6ඡ 4 หลายเดือนก่อน +5

      ඉන්දක සූත්‍රය සහ ගර්භ උපනිශද් ගැන වීඩියෝ එකක් කරන්න කො ❤

    • @SHR-Films
      @SHR-Films 4 หลายเดือนก่อน +1

      සිත වැඩ කරන්නේ හැම තත්පරෙකම හදුනා නොගත් ලෙස පිටින් එන ශක්තියක් මත පර්යේෂකයන්ට හොයා ගනීමට හැකි උ බව ඔබ කිව්වා, ඔබගේ වෙනත් episode එහක....

    • @SHR-Films
      @SHR-Films 4 หลายเดือนก่อน +1

      කවද හරි මහන වෙනඩ ඔබේ අදහසක් ඇතිදැයි දන ගන්න කැමතියි?

    • @ChandraniKodithuwakku-t7p
      @ChandraniKodithuwakku-t7p 4 หลายเดือนก่อน

      හරියට හරි රන්දික ඔබ කිව්වා ඡිවිතය හා මරනය පිලබද ගැටය ලිහාගන්න මගක් අභිධර්ම පිටකය හැදැරීම මගින් ඉතාමත් තාර්කික හා ප්‍රත්‍යක්ෂ ක්‍රමවෙදයක් මතුකරගන්න පුළුවන්

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 4 หลายเดือนก่อน +6

      සර් මේ වන විට අපේ බෞද්ධ සමාජය දෙකට කරමින් විශාල මතයක් යනවා බුදුන් වහන්සේ මේරට ඉපදුනා කියලා ! මේක නිසා ඉස්සරහට මේරට ජනයා ආගමික වශයෙන් දැඩි ලෙස බේද වෙන්න පුලුවන් !
      ඔබතුමා අර ප්‍රථිවිය පැතලියි කියන මිත්‍යා මත යටත් හඩ නගපු එකේ මේ වෙනුවෙනුත් හඩ නගයි කියලා බලාපොරොත්තු වෙනවා ! 🙏🙏🙏
      පුලුවන් නම් උතුරු ඉන්දියාවේ භාග්‍යවතුන් වහන්සේ ඉපදුන බවට පර්යේශණ වාර්තා පිලිපද වීඩියෝවක් ගෙන්න !
      බුදුන් වහන්සේ මේරට ඉපදුනා කියන අයගේ මත කිහිපයක් මම සදහන් කරන්නම් !
      ඇතමුන් බුද්ධ මාතාව වන මහාමායා දේවියගේ ලිංග විපර්යාස උනා කියලා විශ්වාස කරනවා !
      බොහෝ අය අශෝක රජු , මිහිදු හිමි යන අය මෙරට සිටි බවත් අපේ රටේ එක් ප්‍රදේශයක සිට මිහිදු හිමි වැඩිය බවත් එකල ලංකාව යනු මේ රටේ කුඩා කොටසක් බවත් විශ්වාස කරනවා !
      ඒවගේම මොවුන් ඉන්දියාවේ තියෙන සියලූම බෞද්ධ පුරාවස්තු ජෛනයන්ට සහ හින්දූන්ට අයිති ඒවා බව පවසනවා !
      ඒ වගේම ඉන්දියාවේත් හමුවන බුදුන්වහන්සේගේ පිලිම ගෞතම නම් ජෛන මුනිවරයෙක්ගේ බව පවසනවා !( සුදු සිව්ර සහිත ජෛන නිකායේ )
      බුදුන්වහන්සේගේ සෑබෑ නාමය ගොතම බවත් උන්වහන්සේ මෙරට ඉපදුන බවත් විශ්වාස කරනවා !
      මේ ඔවුන්ගේ මත වලින් ටිකක් පමනයි ! දැන් මේ මත විශ්වාස කරන බොහෝ පිරිස් ඉන්නවා ! ඔබතුමා දැන් මෙහි බරපතල කම තේරෙනවා ඇති !
      ඔබතුමා මේ සම්බන්ධව හඩ නැගුවොත් අනිවආරයෙන් මේ මතයට අහුවෙන්න ඉන්න අය බේරෙයි ! 🙏🙏🙏🙏..

  • @NaradaLunugamvehera
    @NaradaLunugamvehera 4 หลายเดือนก่อน +443

    මහත්තයා
    මේවා බලන්න-අහන්න,ඔලුවක්-නුවණක් තියෙන ඕනේ...
    පැයක් වගේ කැපකළාම ඔබතුමන් මේ කියාදෙන ගැඹුරු වගේම අතිෂය වැදගත් මේ සුන්දර වටිනා දේශනාව අහගෙන අපට ඉගෙන ගන්න පුළුවන්...ඒත් ඔබතුමන් මේ අසිරිමත් දැනුම සොයාගන්න කොතරම් මහන්සි වෙන්න ඇත්ද...ඇත්තටම සුන්දර එපිසෝඩ් එකක්...එක හුස්මට ගැඹුරු බනක් අහනවා වගේම ඇහුවා...කනට හරිම මිහිරියි! බොහොමත් පින්...‍යහපතක්ම වේවා!!! තෙරුවන් සරණයි! ❤❤❤

    • @Raamuwa
      @Raamuwa  4 หลายเดือนก่อน +34

      🙏🏽

    • @randikag1585
      @randikag1585 4 หลายเดือนก่อน

      ​@@Raamuwa I send u a msg pls check

    • @chandanawijesooriya3802
      @chandanawijesooriya3802 4 หลายเดือนก่อน +1

      🙏

    • @ceyloneindiafoodlivingandt5767
      @ceyloneindiafoodlivingandt5767 4 หลายเดือนก่อน

      Aththamai mam Me video aka anakan balagena hitiye.thank you so much

    • @battharamullaland2671
      @battharamullaland2671 3 หลายเดือนก่อน

      සමාවෙන්න හාමුදුරුවනේ මෙහෙම කිව්වට, මේ චැනල් වලින් කරන්නේ මෙකයි මගේ අදහස.:::::::::::::
      මට කියන්න තියෙන්නේ, ලොකේ කොහේ ගියත්, කොපි කරන කලාව හොදට කරන්න සිංහල ජාතියට පුලුවන්, විභාගෙත් කොප්පයක් ගහනවා, ත්‍රිපිටකයෙත් කොප්පයක් ගහලා සම්මා සම්බුදු කෙනෙකුගේ නුවණින් නිවන් දකින්න බලනවා...මොනවට කියනවද? සිල් රකින්නේ නැති, සමාධියක් නැති, ඇමරිකාව හරි ඔස්ට්‍රේලියාව හරි රටකට ගියාම හිතාගෙන ඉන්නවා බුදු වෙලා එක්කො නිවන් දැකලා කියලා...හිත ගැන මහා කයිවාරු ගහනවා...නමුත් බුදු කෙනෙකුට නමො තස්ස කියන්නේ ඇයි කියලා දන්නේ නැ..
      ඉතිපිසො ගථාවේ වචනයක තෙරුමක් දන්නේ නැ...නමුත් බුදුන් වදාල අභිධර්මය සිත ගැන පරේශණය කරන්න හදනවා...එක හරියට පෙර පාසල් යන ලමයෙක්ට විශ්වව්ද්‍යාල අධ්‍යාපනය කියා දුන්නා වගේ...සිහින ලොකවල් වල ජිවත් වෙන රාමුවක් ගැන කතා කරන රාමුව තුල හිර වෙලා රාමුවෙන් එලිය දකින්න හිතාගෙන තව රාමු ගොඩක් හිරවෙන මිනිස්සු කිව්වොත් නිවරැදි...ජාතියකට වෙන වින්නැහියක්....මේ චැනල් වලින් කරන්නෙම බුදු දහමට ගහනව, එහි තියෙන සාරය උරාබොනවා, මදුරුවෙක් වගෙ...ලේ ටික උරා බීලා ඉගිලීලා යනවා...මෙච්චරයි මට කියන්න තියෙන්නේ...

  • @Faceon6790
    @Faceon6790 4 หลายเดือนก่อน +281

    උපතින් කතෝලික ඒත් දැන් බෞද්ධ කෙනෙක්ට ඉන්නේ මම විතරද?❤ මට නම් කියන්න තියෙන්නේ බුදු දහම එක්ක පුලුවන් තරම් ජීවත් වෙන්න. උපතින් ලැබුනු ඒ පින නැති කරගන්න එපා❤ දරුවන්ට වුනත් ඒ දායාදය දෙන්න.❤

    • @the_memes_explorer
      @the_memes_explorer 4 หลายเดือนก่อน +6

      ❤️❤️

    • @shenukitty
      @shenukitty 4 หลายเดือนก่อน +5

      ❤️

    • @Widath-e3x
      @Widath-e3x 4 หลายเดือนก่อน +3

      ❤❤❤❤

    • @DihasWijedoru-le9ro
      @DihasWijedoru-le9ro 4 หลายเดือนก่อน +3

      Sahodaraya thawa open mind ekakin bududahama gana hoyala balanna sansarayen ethara wenna uthsaha karanna obata theruwan saranai sahodaraya❤❤

    • @suhirudoneshan917
      @suhirudoneshan917 3 หลายเดือนก่อน

      @kithsirigunathilaka2388 අන්ගුලි මාල හෝ පටාචාරා සුනිත සෝපාකලා පවා
      සරල වචනෙකින් නිවන අවබොද කරගන්න ඇත්තෙ.....ආතීත බව වල තිබුන හුරුවට වෙන්න බැරිද
      මා සිතන විදිය

  • @SLTECH-nv7zm
    @SLTECH-nv7zm 3 หลายเดือนก่อน +131

    මම උපතින් කිතුනුවකු උනත් බුදු දහම පරිශීලනය කරන්න ගත් දා සිට මට දැනුන හැගීම කියන්න බැහැ .මෙච්චර කාලයක් මම දරපු ආකල්ප සහ තර්ක විරහිත ඉගෙනුම් මිටියකින් ගහල පපඩමක් තලා දැමූ කලෙක මෙන් කුඩු පට්ටම් වෙලා ගියා . ඒ හැගීම මට මෙහෙමයි කියල කියන්න බැහැ .හරියට අන්ධකාරයේ ගිලිල ඉදල ආලෝකයක් වෙත ආව වගෙයි . බුදු හිමියන්ගෙ ප්‍රඥාව සහ තාර්කික දහම නිසා තමයි මම ගොඩක්ම පැහැදුනේ. ඇත්තටම මෙය අද්විතීයයි. අසමසමයි. රන්දික මහතාගේ පැහැදිලි කිරීම් නිසා මට තේරුම් ගන්න අපහසු ගොඩක් දේවල් මම තේරුම් ගත්ත . ඉතින් මම ගොඩක් වාසනාවන්තයි. අදුරෙ අතපත ගාපු මට අසමසම ආලෝකයක් ලැබුණ. 😊😊

    • @richrat17
      @richrat17 3 หลายเดือนก่อน +8

      මමත් උපතින්ම කිතුනුවෙක්. මෙය ශ්‍රේෂ්ඨ ධර්මයක්.....

    • @sampathkahagalla
      @sampathkahagalla 3 หลายเดือนก่อน +17

      මම උපතින් බෞද්ධයෙක් එහෙම උනා කියල මට ඇත්ත දහම වැටහුනේනෑ වයස අවුරුදු 27 වෙනකම්. ඇත්තම බුදුදහම හොයන්න ගත්තට පස්සෙ තමයි මට වැටහුනේ අපි කොච්චර වාසනාවන්ත තැනකද ඉපදුනේ කියල. ඒත් ඇත්තම බුදු දහම සෙවුවෙ නැත්නම් ඒ වාසනාවන්ත කමෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. ඇත්තටම මම බෞද්ධයෙක් උනේ අවුරුදු 27දි. මටකියාගන්න බැරි ගොඩක් දේවල් රන්දික මහත්මා ලස්සනට පැහැදිලි කරල දෙනව ලෝකෙටම. ඒක දකිනකොට හිතට මාරම සැනසීමක් දැනෙනව වාසනාව තියන කීදෙනෙක් මේ පැහැදිලි කිරීම් තුලින් ඇත්ත දර්ෂනය වටහගන්නවද කියල. ඔබතුමන්ලගෙ කමෙන්ට් වලින් ඒක පැහැදිලි වෙනව ස්තූතියි ඔබතුමන්ලාට🙏

    • @YuriPeskov
      @YuriPeskov 3 หลายเดือนก่อน +4

      උපතින් අපි කිසිවෙක් නෙමෙ ඔබට සසරෙ ධර්මය ශ්‍රවණය කල හොද පුරුදු තියෙන්න ඇති ඒම අයට මේ ධර්මය ඉතාම ඉක්මනින් කා වදිනවා. ඔබට තෙරුවන් සරණයි

    • @Uyanage
      @Uyanage 3 หลายเดือนก่อน +4

      කෙටියෙන් කියනවා නම් ඔබ බොහෝ පින්වන්තයි.

    • @lasantharku9882
      @lasantharku9882 3 หลายเดือนก่อน +1

      ❤❤

  • @Peace-mx1rz
    @Peace-mx1rz 4 หลายเดือนก่อน +141

    මේ වගේ කල්‍යාන මිත්‍රයෝ සසරේ මුන ගැසේවා ❗️

  • @nilakshiyatawaka569
    @nilakshiyatawaka569 3 หลายเดือนก่อน +44

    පතන්නාවූ බෝධිය අවබෝධ වීමට මෙම ධර්ම දානය හේතු වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hiranshamnath8072
    @hiranshamnath8072 4 หลายเดือนก่อน +582

    ආදරණීය මිත්‍රයා,
    ඔබ මේ සිදුකරන සත් ක්‍රියාවෙන් සැලසෙනා කුසල ශක්තිය පතන්නා වූ කලක පතන්නා වූ බෝධියකින් පරම සුඛය වූ නිර්වාණය සාක්ෂාත් කරගැනීමට හේතු වාසනා වේවා...!!!
    ඔබටත් ඔබේ ළබැඳියන්ටත් නිදුක් නිරෝගී චිර ජීවිනය උදාවේවා!
    තෙරුවන් සරණයි...!!!

    • @Raamuwa
      @Raamuwa  4 หลายเดือนก่อน +70

      🙏🏽

    • @mudithajayasinghe4479
      @mudithajayasinghe4479 4 หลายเดือนก่อน +19

      සාදු සාදු සාදු. තෙරුවන් සරණයි!! 🙏🏻🙏🏻🙏🏻

    • @chamithliyanage5540
      @chamithliyanage5540 4 หลายเดือนก่อน +6

      🙏

    • @randika.
      @randika. 4 หลายเดือนก่อน +4

      එකෙන්ම🙏🙏🙏

    • @Black33369
      @Black33369 4 หลายเดือนก่อน +2

      🙏

  • @travelachee287
    @travelachee287 4 หลายเดือนก่อน +268

    කෙදිනකවත් මුන නොගැසුනත්.. මා හට මුන ගැසුනු.. විශිෂ්ටතම ගුරුවරයා ඔබයී. රංදික සර්.. ❤

    • @VyteCapper
      @VyteCapper 4 หลายเดือนก่อน

      🙏❤️

    • @VyteCapper
      @VyteCapper 4 หลายเดือนก่อน

      @kithsirigunathilaka2388 ත්‍රිපිටකයට පිට දේවල් කියනවනන් ඒ විකුර්ති කිරීමක් තමා ඉතින් ...ඔබතුමා තව බුදු දහම හදාරන්න එතකොට ඔය හාමුදුරුවෝ ධර්ම විකුර්ති කරනව කියල තේරෙයි

    • @SaDBoyM66
      @SaDBoyM66 4 หลายเดือนก่อน

      මටත් ❤

  • @siyumikumarasinghe9190
    @siyumikumarasinghe9190 4 หลายเดือนก่อน +239

    මාත් මගේ අම්මාත් තාත්තාත්, කාර්‍යබහුල නොවන හවස් වරුවල,තේ කෝප්පයක් තොලගාමින්, සංසුන්ව, නිවීසැනසිල්ලෙ සාවධානව ඔබතුමාගෙ මේ රසවත් කතාබහ අසාසිටීමට දැන් ඇබ්බැහි වෙලා. බොහෝම ස්තූති රංදික මහත්මයානෙනි.❤

    • @RTCDDocs3
      @RTCDDocs3 4 หลายเดือนก่อน +1

      ❤🎉

    • @Bigboss-vz1rr
      @Bigboss-vz1rr 4 หลายเดือนก่อน +1

      ツ♡

    • @KaveeshaKaveesha-rp6im
      @KaveeshaKaveesha-rp6im 4 หลายเดือนก่อน +2

      ආනිවාර්‍යෙන්ම ඒත් තේ😢 තොල ගාන්නේ නැතව බොන්න නැත්නම් තෙ එක නිවෙයි😊

    • @rajitha369
      @rajitha369 4 หลายเดือนก่อน +4

      සතුටුයි, මගේ දෙමාපියන්ට මේ වගේ දේවල් තේරුම් ගන්න තරම් බුද්ධියක් නැත.

    • @dilanatapattu4090
      @dilanatapattu4090 4 หลายเดือนก่อน +3

      බෑන කෙනෙක් එහෙම සම්බන්ද කරගන්න අදහසක් නැතේ .... Lolly පොප් එහෙම තොල ගාන්න පුළුවන් 😂

  • @dr_lorax
    @dr_lorax หลายเดือนก่อน +4

    පින්වත් රේරුකානෙ චන්දවිමල ස්වාමින් වහන්සෙට මාගෙ උත්තමාංග නමස්කාරය වේවා!!! 🙏🙏🙏🙏
    උන් වහන්සේගෙ ධර්ම ග්‍රන්ථකරණයේ ප්‍රතිලාභ බවයි මටනම් වැටහෙන්නෙ♥️💥

    • @h.a.dhettiarachchi9369
      @h.a.dhettiarachchi9369 21 วันที่ผ่านมา

      පට්සම්භිදා මග්ග ප්‍රකරනය අභිදම් ප්‍රකරනය උපකාර වෙවා සෙමටම 🙏🙏🙏 .

  • @chandimadilan9392
    @chandimadilan9392 4 หลายเดือนก่อน +79

    අප මහා ලෝතුරා බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 4 หลายเดือนก่อน +249

    දෙයියනේ...ඊයෙ ඉදන් පුදුම නො ඉවසිල්ලකින් අල්ලන් හිටියෙ මේක බලන්න ❤
    මේක තනිකරම යුගයක් වෙනුවෙන් කරන මහා සේවයක්..
    ඔබේ සෑම creative මහන්සියක් වෙනුවෙන්ම බොහොම ස්තූතියි.
    රාමුව විශ්ව විද්‍යාලයක්

    • @superior_in.exteriors
      @superior_in.exteriors 4 หลายเดือนก่อน +1

      Very true 😊

    • @sachithranuwan
      @sachithranuwan 4 หลายเดือนก่อน

      මචං රංදික ආ⁣දාරයි හොදේ. ඇත්තටම අනික් ආගම් බොරු මිත්‍යාවන්, හොරු. කිය කිය ඉන්නවට වඩා තමන්ට නුවනට ගොචර වෙන ප්‍රමානයෙන්වත් මේ දේවල් තේරුම් ගන්න උත්සහ කලා නම්. චුතිසිතට කලින් ඇතිවෙන සිත් පරම්පරව වත් හොද කරගන්න පුලුවන්. ස්තූතියි

  • @wilsonsinghe3671
    @wilsonsinghe3671 4 หลายเดือนก่อน +162

    සර් මටවයස 74 යි දනුමට ගොඩක් ඉස්තුති සර්ට බුදුසරණ

  • @HHHSS956
    @HHHSS956 4 หลายเดือนก่อน +331

    දහම් පාසලේ දි කිසිම තේරුමක් නැතුව ඔහේ පාඩම් කරපු දේවල් දැන් තමයි යම්තාක් දුරකට හරි තේරුණේ 🙏

  • @chrishantha.perera
    @chrishantha.perera 4 หลายเดือนก่อน +31

    උපතේ සිට අවුරුදු 26ක් වනතෙක් වෙනත් ආගම් ලබ්ධිකයෙක් වී සිට තථාගත දහම හඳුනාගෙන මේ වන විට ගත කරන්නේ 22 වෙනි වසරයි
    තථාගතයන් වහන්සේගේ දහම මුණගැසීම තරම් මේ භවයේ මට ලැබුණු අන් කිසිවක් වටින්නේ නැත.
    මේ දහමට තව තවත් නැඹුරු වෙන්න මෙම අති සුවිශේෂී ගැඹුරු තැන් ගිහියෙකු විසින් දක්ෂ ලෙස පැහැදිලි කරනවා මම රන්දිකගෙන් හැරුණුකොට දැක නැත.
    එම හැකියාවත් අති සුවිශේෂී මිත්‍රයා.
    බෙහෙවින් ස්තුතියි ඔබට 🙏

    • @kobro687
      @kobro687 3 หลายเดือนก่อน +2

      ප්‍රඥාවන්තයන් බුදුරදුන්ගේ ධර්මය ගවේෂණය කරනවා🙏

  • @shameendesilva1353
    @shameendesilva1353 3 หลายเดือนก่อน +46

    රන්දික, ඔබට මේ අත්මභාවයේදීම උතුම් වූ නිවන් අවබෝධය ලැබීමට ශක්තිය, ධෛර්‍ය, වාසනාව ලැබේවා !!! 🙏🙏🙏

    • @DeshanEh647
      @DeshanEh647 2 หลายเดือนก่อน

      මේ කමෙන්ට් එක...... ඔබ ධර්මය ගැන බොහෝ ගැඹුරට දන්න කෙනෙක්. මෙය මා සිතන පතන ආකාරයට බොහොම සමීපයි. සියලුම කෙලෙසුන් නැසූ කල උත්සාහය අත් නොහැර සමථ විපස්සනා වැඩුවොත් නිවන අවබෝධ කරගැනීමට පුලුවන් නේද? නමුත් එහෙම කිසිම ස්වාමීන් වහන්සේ නමක් වත් කිසිම කෙනෙක් එහෙම උත්සාහ වත් කරන්නෙ නෑ. ඔබ සිතන විදිය වෙනස්. මමත් එහෙමයි. නිවන ගැන ධර්මය ගැන දකින විදිය වෙනස්. ඒකයි මම රන්දික මහත්තයාගේ දැනුම හොයාගෙන එන්නෙ. මිත්‍යාව අත්හැරලම දාන්න උත්සහ කරන්නෙ. ඔබ මේ කමෙන්ට් එක දැක්කොත් මට කතා කරන්න. 0785240238. 🙏

  • @sdmpsd9988
    @sdmpsd9988 4 หลายเดือนก่อน +138

    මෙම නාලිකාව නිසා බුදු දහම ගැන හොයන්න තිබුන ආසාව කුතුහලය වැඩිවුන එක පමනයි සිදුවුනෙ,සර් මේ කරන උතුම් ක්‍රියාව මිල කල නොහැකියි කෙටියෙන්ම♥️

  • @udayanganiedirisinghe8985
    @udayanganiedirisinghe8985 4 หลายเดือนก่อน +136

    ඔබතුමා සහ බිරිඳ ඇතුලු මේ සදහා දායක වූ කෙනෙක් වේද මේ දර්ම දානයෙන් නිවන් දකිනා තුරු කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා .උතුම් ශ්‍රී සම්බුද්ධ දර්ශනය ම මුණ ගැසේවා අවබෝධ වේවා ❤ නිර්වාණයම සාක්ෂාත් කර ගනිත්වා🙏🙏

    • @ush7447
      @ush7447 4 หลายเดือนก่อน

    • @ush7447
      @ush7447 4 หลายเดือนก่อน

      Attamai! 🙏🙏

  • @srigemunu44
    @srigemunu44 4 หลายเดือนก่อน +96

    හාමුදුරු නමකටවත් බැරි විදියට පැහැදිලි කරන්නේ ඔයාම තමයි රන්දික මහත්තයෝ ❤

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 4 หลายเดือนก่อน

      ​@kithsirigunathilaka2388මීරිගම 😂😂😂 පව්

    • @Mudith_95
      @Mudith_95 3 หลายเดือนก่อน

      ​​@kithsirigunathilaka2388ඔබ නිවැරදියි... ඉතාමත් නිවැරදියි..
      ඔබට මේ ගමනේ කෙලවර පන්සිල් පද පමණක් දන්නා පුද්ගලයකුටත් වඩා බොහෝසෙයින් දුරයි.. 🙏🙏🙏

    • @piyarathanabikku3404
      @piyarathanabikku3404 3 หลายเดือนก่อน +2

      ඔබ තුමා හාමුදුරුවෝ විග්‍රහා කරන කරුණු අහලා නෑ... ඒකයි ඔය විදිහට හිතන්නේ. මමත් අභිධර්මය ඉගන ගත්තෙම මුලින් ස්වාමින් වහන්සේ නමකගෙන්... ධර්මය හොයන්න... මේ ගැඹුරු ධර්ම කාරණා විවර කරන්න අමාරුයි. හේතුව ප්‍රත්‍යක්ෂය. ප්‍රත්‍යක්ෂයක් කොහෝමද වචන කරන්නේ... මෙයිටත් වඩා ගැඹුරු තැන් තියෙනවා වචන කල නොහැකි. වැටහුනාම පුදුම සතුටක් දැනෙන

    • @srigemunu44
      @srigemunu44 3 หลายเดือนก่อน

      හොද මට ගැලපෙන ජාතියේ පැහැදිලි කිරීම් කරන හාමුදුරු නමවල් මටත් අහම්බෙන් මුන ගැහිලා තියනවා මන් මෙතන කියන හේ රිප්ලයි දාපු ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් තේරෙන් නෑ ලංකාවේ ගොඩක් අය පැවිදි වෙලා මාර්ගඵල ලබන්න උත්සාහ කරනවද? කරන අයත් නැතුවාම නොවේ රන්දික මහත්තයගේ පැහැදිලි කිරීම සග විග්‍රහය සාමාන්‍යයෙන් මන් වගේ කෙනෙක්ට හරියනවා ඒ හෙම ධර්මය දේශනා කරන අය ලංකාවේ ගොඩක් අඩුයි කාලින බන පාන්සකූලට කලින් බන පෝය දවසට කියන බන වෙනයි මේ කියන කරුණු වෙනයි. ඒ වගේම මෙහෙම කියන අපේ ගමේ පන්සලේ පෙරහැරක් තියනවා හැම පාරම ඒක සංවිධානය කරන්නත් ගිහින් තියනවා මන් අවුරුදු තුනක් පංසල ගැන මන් නොදන්න දෙයක් නැති තරම් මට ඔයාලා මොනවා කීවත් මන් කියන්නේ මගේ දෘෂ්ටි පරාසය හා මගේ අවබෝධ පරාසය තුල. ඔයාලා ඒකට මේ කැටයම් දදා රිප්ලයි කරන්න එපා තේරුමක් නෑ ඔයාලා ලංකාවේ කොහෙද කියලවත් මන් දන් නෑ ඕන නම් මගේ email ඇඩ්‍රස් එක ප්‍රොෆයිල් එකේ ඇති ඊමේල් එකක් දාන්න නම්බර් එක දෙන්නම් කෝල් එකක් අරගෙන කතා කරා නම් මීට වඩා ලේසියි.

    • @dr_lorax
      @dr_lorax หลายเดือนก่อน +1

      රේරුකානෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් කිය්වනකන්👀 කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සෙගෙ අභිධර්ම දේශනා තව වටගොඩ මග්ගවිහාරී ස්වාමින් වහන්සෙ. අහලා බලන්න.... ඇනිමේෂන් නෑ.... හැබැයි ඊට වඩා ප්‍රභලයි

  • @prekshakayatv5509
    @prekshakayatv5509 หลายเดือนก่อน +8

    ඔබතුමාගෙ මෙ හැකියාව පිලිබදව මටනම් ඇදහිය නොහැකියි අසම සම හැකියාවක් ඇති බවට නම් කිසිම තර්කයක් නැ මෙහෙම කරුනු පෙල ගස්වන්න පුලුවන් කමක් නම් ඉතාමත් බුද්දිමත් කමක් ඔබතුමා ගෙ මෙ මෙහෙවර බොහොම පින් මෙචර වැඩ තියාගෙන මෙ හෙම දෙයක් පැහැදිලි කරලා දෙන එකම කොචර දෙයක් ද ඔබතුමා කිවුවා වගෙම මෙගැන meme හදන අයට කියන්න තියෙන්නෙ පවු එයාලට බස් එක මිස් උනා කියලා ව්තරයි❤ ස්තුති රන්දික මහත්මයානෙනෙ කිසිම දිනෙක මෙවන් ගුරුවරයෙක් මුන ගැසි නොමැත

  • @supunshanaka3286
    @supunshanaka3286 4 หลายเดือนก่อน +23

    ඔබ තුමා අද ඉන්න හමුදුරුවෝ කෙනෙක් ටත් එහා ගිය මහා පඩිවරයෙක් මහත්තයෝ ❤

  • @lahirudilshan3087
    @lahirudilshan3087 4 หลายเดือนก่อน +773

    හොල්මන් , අත්ම , අවතාර , යක්ෂයෝ , පෙරේතයෝ වගේ අදෂ්‍යමන බලවේග 👻😈🎃👹 ගැන ලොකු වීඩියෝ එකක් ඕනේ 🔥❤️👍

    • @feelmusic4955
      @feelmusic4955 4 หลายเดือนก่อน +11

      Aniwaren❤

    • @chathuwa6096
      @chathuwa6096 4 หลายเดือนก่อน +9

      ඔව් ඇත්තටම

    • @sadeepadinuranga5255
      @sadeepadinuranga5255 4 หลายเดือนก่อน +13

      Me kathawa thawa eka video ekak widihata hithannepa

    • @mantalyaka4406
      @mantalyaka4406 4 หลายเดือนก่อน +3

    • @RoshanShaminda
      @RoshanShaminda 4 หลายเดือนก่อน +2

  • @TNimhan99
    @TNimhan99 4 หลายเดือนก่อน +125

    මගෙ චින්තනය වෙනස් කරගැනිමට ගොඩක් බලපෑවෙ මෙ channel එක නිසා එකට ගොඩක් ස්තුතියි රන්දික සර් ❤️.අපි වෙනුවෙන් ගන්න හැම මහන්සියකටම සර්ට ස්තුතියි සර්ට උදව් වෙන සර්ගෙ නොනටත් සර්ට හැම අතින්ම උදව්වෙන අයටත් ස්තුතියි 🙏 .

  • @youtube.c.zaratube
    @youtube.c.zaratube 4 หลายเดือนก่อน +149

    සේරමත් හරි . තමන්ගෙ ජොබ් එකත් කරලා. පවුල් ජිවිතෙත් බැලන්ස් කරගෙන. පොත් කියවලා. research කරලා. විඩියෝ හදලා . සේරම කරන්න තරම් පැය 24 බැලන්ස් කර ගන්න විදිය ගැන වෙනම විඩියෝ එකක් කරන්න වෙයි ❤

    • @wow2337
      @wow2337 4 หลายเดือนก่อน +6

      ඇත්තටම ඒක ඇත්ත..හෑම නිමේශයක්ම ඵලදායී තාව වැඩි වෙන විදියට යොදපු හැටි. ගෙදර අය ගොඩක් ,support කරනව ඇති.. Thanks

    • @teatimebliss384
      @teatimebliss384 4 หลายเดือนก่อน

      Yes please 🙏

  • @sdmpsd9988
    @sdmpsd9988 4 หลายเดือนก่อน +29

    බුදුදහමෙ මෙච්චර ලස්සන ගැබුරු තැන් තියෙද්දි අපිට හැමදාම අහන්නට ලැබෙන්නෙ මතුපිට අබ ඇටයක් වගේ ඉතාම පොඩි කොටසක් පමනි,ඒ ලස්සන ගැබුරු තැන් නිරවුල ඉතා පැහැදිලිව අපිට පැහැදිලි කරන ඔබතුමාට බොහොම ස්තූතියි❤🙏

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 4 หลายเดือนก่อน +20

    මගේ ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට නමස්කාර කරමි නමස්කාර වේවා 🙏🙏🙏ඔබ‍ තුමා අපිට සැබෑම කල්‍යාණ මිත්‍රයෙක්... මේ උත්තම ධර්ම දානමය කුසල කර්මයන්ගේ පුණ්‍ය බලයෙන් ප්‍රාර්ථනීය බෝධියෙන් ඉතාම ඉක්මන් භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා 🙏🙏🙏දීර්ගායු චිර ජීවනය වේවා... ජය වේවා !❤️🔥

  • @savindya2006
    @savindya2006 4 หลายเดือนก่อน +57

    වීඩියෝව බලන ගමන් මෙහෙම හිතුනා....
    මේ තරම් ගැඹුරු දේවල් අපිට තේරෙන්න කියල දෙන්න ඔබතුමා කොහොම මහන්සි වෙලා මේ දේවල් තේරුම් ගන්න ඇත්ද .. ඇත්තම කිව්වොත් මේ ඇනිමේෂන් තිබ්බේ නැත්නම් තේරෙනව අඩුයි..ඒවත් පැහැදිලිව හදලා ගුණාත්මක ලෙස අපිට මේ දැනුම දෙන්න කොච්චර කාලයක් වෙහෙසක් කැප කරන්න ඇද්ද කියල...
    ඔබ තුමා කෙරෙහි ලොකු ස්තූතිවන්ත හැඟීමක් දැනෙනවා.🙏

    • @VyteCapper
      @VyteCapper 4 หลายเดือนก่อน +1

      ඔව් අනිවාරෙන් ..ඒ කැපවීමට හිස නමා ආචාරය🙏...අපිත් ඒ ගුණාංග ඇතිකරගමු

    • @anuruddhamarasingha1112
      @anuruddhamarasingha1112 4 หลายเดือนก่อน

      Ven mankadawala sudassana,ven dankande dhammarathana,thero.please go through

    • @User-k8hj5lp7
      @User-k8hj5lp7 4 หลายเดือนก่อน +1

    • @upullasantha6958
      @upullasantha6958 3 หลายเดือนก่อน

      aththa. video ekama peyak withara.animation hadala,ai video eka edit karala iwara weddi kochchara welawak me eka widiyo ekakata kalaya weya karanawada danne.😶

    • @h.a.dhettiarachchi9369
      @h.a.dhettiarachchi9369 21 วันที่ผ่านมา +1

      මෙන්න spritcual buddhist research ,🌻♥️👍 ..

  • @dharmasene6459
    @dharmasene6459 4 หลายเดือนก่อน +84

    විශිෂ්ට කථනය විශිෂ්ට තේරුම් කිරීමේ හැකියාව අගය කරමි උතුම් සේවයක් නිදුක් නිරෝගී සුව පතමි

    • @wow2337
      @wow2337 4 หลายเดือนก่อน

      ඇත්තටම කියන්න වදන් නෑ

  • @ravinduedirisinghe
    @ravinduedirisinghe 4 หลายเดือนก่อน +82

    විශ්වයේ හොඳම TH-cam චැනලය🥰♥️

    • @arterynosferatu672
      @arterynosferatu672 4 หลายเดือนก่อน +4

      **ලංකාවෙ

    • @ravinduedirisinghe
      @ravinduedirisinghe 4 หลายเดือนก่อน

      ​@@arterynosferatu672ඔබට අනුව ලංකාවේ වෙන්න පුලුවන්.මට අනුවනම් දැනට හම්බුන හොඳම චැනල් එක😊

    • @VyteCapper
      @VyteCapper 4 หลายเดือนก่อน +4

      ​@arterynosferatu672 ලෝකෙ ආයෙ මෙහෙම එකක් නෑ මිත්‍රයා

    • @arterynosferatu672
      @arterynosferatu672 4 หลายเดือนก่อน

      @@VyteCapper lmao

  • @Hashid82
    @Hashid82 3 หลายเดือนก่อน +23

    මම රාමුවට එකතු වෙලා දැන් වසරකට වැඩී.නොසිතූ විදියට හිත් බිඳීමකට ලක් වූ දිනක මේ Epi ය බලන්නෙ.ඔබතුමාගෙ වචන වලට හිත නිස්කලංක වුනා 💆 බොහොම පින් ❤

    • @hera86468
      @hera86468 3 หลายเดือนก่อน +4

      කාටවත් අපේ හිත රිද්දන්න බැහැ, බිඳින්නත් බැහැ, ඒක කරන්නෙ තමන් විසින්මයි. ජීවිතේ බින්දුවටම වැටිලා, අන්ත අසරණ වෙලා හිටිය වෙලාවෙ මගෙ පිහිටට ඉතිරි වුනේ දහම විතරයි. ඒක තමයි මට මේ ජීවිතේ සිදුවෙචිච වාසනාවන්තම සිදුවීම. ඇලෙන්නෙ, ගැටෙන්නෙ ඒ නිසා බිඳෙන්නෙ තමන් විසින්ම ගොඩනඟා ගත්ත ලෝකයක් නේද කියන දේ තේරුම් ගන්න මට පදනම වැටුනෙ මගේ ජීවිතයෙ කටුකම කාලයෙදි. අද ආපසු හැරී බලනකොට ඒක මට සුගතිය කරා යන්න හැකිවෙන්න බීපු තිත්ත කසායක් වගේ. බුදු දහම ඉගෙනගෙන, දහමෙහි හැසිරිලා බලන්න. ප්‍රායෝගික බෞද්ධයෙක් වෙලා බලන්න. ඔයා ඉන්න සසරෙ හැරවුම් ලක්ෂ්‍යයක. ඔබට ජය!

    • @Hashid82
      @Hashid82 3 หลายเดือนก่อน

      @@hera86468 😇❤️

    • @sumanakoswatta893
      @sumanakoswatta893 2 หลายเดือนก่อน +1

      Kiyanna wachana naa.mage hethata ekangawa comment kaloth novel ekak liyanna puluwan.ketiyenma kiwwoth supiri wadasatahank.obathumata godak pin .

  • @sadushaperera8119
    @sadushaperera8119 10 วันที่ผ่านมา +2

    මම කතෝලික කෙනෙක් . නමුත් මට මේ video මාලාවෙන් බෟද්ධ දැනුම පද්ධතිය ගැන පුළුල් අවබෝධයක් ලැබුන. ඔබට ජය ❤

  • @dumindaweerasinghe1065
    @dumindaweerasinghe1065 4 หลายเดือนก่อน +49

    රේරුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවනගේ පොත් කියවා ලැබූ දැනුම ගැටෙන් නැතුව තව දුරටත් අවබෝධ කර ගැනීමට ලැබුණා.ස්තූතියි ඔබට.

    • @romesh.wijetunge
      @romesh.wijetunge 4 หลายเดือนก่อน +12

      අභිධර්මයේ මූලික කරුනු කියන පොතද.ඒ පොත මම යාලුවෙක්ට කියවන්න දීලා එයාට දර්මය ගැන පැහදිලා දැන් මහනවෙලා ඉන්නවා.

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ 4 หลายเดือนก่อน +51

    උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ පිණිසම හේතු වේවා ❤️🙏

  • @thusithawimlaweera2525
    @thusithawimlaweera2525 3 หลายเดือนก่อน +18

    දෙවියනේ මේ වගේ දැනුමක් මේ තරමින් තේරුම් කරන්න ඔබ කරනා උත්‍සාහය හා කැපකිරීම වටිනා එකක් අපි පිං කරල තියෙනවා මේවගේ වටිනා පැහැදිලි කිරීමකට සවන්දීමට ඔබතුමාට බොහොමත් පිං🙏🙏

  • @harshazoysa5172
    @harshazoysa5172 4 หลายเดือนก่อน +20

    නිර්වානය අවබෝද වේවා! බොහොම ස්තූතී 🙏

  • @DulainPerera-od2xe
    @DulainPerera-od2xe 4 หลายเดือนก่อน +36

    මේක බැලුවට පස්සෙ මම දහම් පාසලේ අභිධර්මය කියල ඉගෙන ගත්තෙ මොකක්ද කියලා හිතුනා. එදා ඒ කියපු මුකුත් දේවල් කිසිම දෙයක් වගේ තෙරුනේ නෑ. අඩුම තරමෙ දහම් පාසල් වල ඉන්න සර්ලට මේ ගැන හරි අවබෝධයක් වත් තියෙනවද කියලා හිතෙනවා. මේ වගේ quality presentation එකක් එක්ක දහම් පාසල් වල අභිධර්මය ඉගැන්නුවා නම් හැමෝම ගොඩක් ආසාවෙන් බුද්ධ ධර්මය ඉගෙන ගනි.

    • @sajithagunasekara1466
      @sajithagunasekara1466 4 หลายเดือนก่อน +2

      ඒ වචන හුරු උනේ එතනින්. ඒකෙ වටිනාකම නොතේරුනාට ඒ හුරුව මේක තේරුම් ගන්න සෑහෙන වටිනව

    • @DulainPerera-od2xe
      @DulainPerera-od2xe 4 หลายเดือนก่อน +2

      @@sajithagunasekara1466 මට නම් එහෙම හිතෙන්නෙ නෑ. අපේ දහම් පාසලෙත් අභිධර්මය ඉගැන්නුවා. අඩුම තරම් උගන්වන අයවත් දන්නෙ නෑ තමන් මොකක්ද කියන්නෙ කියලා. ඉතින් ළමයින්ට තේරෙයිද. අනික දහම් පාසල් වල ඇත්තටම කරන්නෙ උදෙ පැයක් විතර ගිනි අව්වෙ කලන්තෙ දානකල් තියන් මොකක් හරි ගාඨා ටිකක් කියවල තව මොනවා හරි කරන එක විතරයි. ඒත් මම විශ්වාස කරන original බුදු හාමුදුරුවො දේශනා කරපු බුද්ධ ධර්මය කියන්නෙ නිකන් ගාඨා ටිකක් කියලා බෝධියට වදින එක නෙවේ. ඒක ඊට වඩා ගොඩක් ගැඹුරට ලස්සන ධර්මයක්. ඒ original බුද්ධාගම අපෙ දහම් පාසල් වලින් වත් ඉස්කෝලෙ බොද්ධ period එකේ වත් ළමයින්ට කියලා දෙනවද කියල ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නෙ නම් දහම් පාසල් වලිනුයි, ඉස්කොලෙනුයි ඒ original බුද්ධාගම වෙනුවට බුද්ධාගමට වැඩි හරියක්ම සම්පූර්ණයෙන්ම වගේ විරුද්ධ බොරු මිත්ථ්‍යාවක් තමයි ළමයින්ට උගන්වන්නෙ කියලා. ඒක තමයි අද ගොඩක් ළමයි දහම් පාසල් යන්න අකමැති. මාත් පට්ටම අකමැත්තෙන් ගියේ. අපේ දහම් පාසල් වල ඔක්කොටම කළින් original බුද්ධාගම ගැන හරි අවබෝධයක් තියෙන ඒ වගේම science ගැනත් යම් අවබෝදයක් තියෙන අය ගෙන්නලා, ඔය ගාඨා සූත්‍ර කියන වගේ ගොන් වැඩ නොකර බුදු හාමුදුරුවෝ ඇත්තටම දේශනා කරපු original බුද්ධාගම ඉගැන්නුවා නම් අද අපේ රට උගත් බුද්ධිමත්ව හිතලා තීරණ ගන්න මිනිස්සු ඉන්න රටක් තිබ්බා.

    • @randomviews1376
      @randomviews1376 3 หลายเดือนก่อน

      මටත් හිතුනෙ ඒක. අභිධර්මය කියන නම විතරයි දැනන් ඉන්දල තියෙන්නෙ ඇත්තටම.

    • @DulainPerera-od2xe
      @DulainPerera-od2xe 3 หลายเดือนก่อน

      @@randomviews1376 Ow

  • @GaminiUswaththa
    @GaminiUswaththa 4 หลายเดือนก่อน +42

    මහා වටිනා සාකච්චාවක් මම රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ පොත් සියල්ල කියෙව්වා, මම අවු 3 සිට එඩ්ගා කේෂි ගැන සංසාර මන්දිර පොත ගැන ගැබූරු සාකච්චාවක් කරන්න කියලා කියනවා ඔබ තුමාට,

  • @AshanSuranjana-ff3nw
    @AshanSuranjana-ff3nw 4 หลายเดือนก่อน +80

    හැමදාමත් වගෙ ආරම්බක වචන පෙල,
    " සියලු දෙනා සාදරෙන් පිලිගන්නවා රාමුවට.." ❤️

  • @slchami7388
    @slchami7388 16 วันที่ผ่านมา +1

    මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුනා අභිධර්මය නිසා මගේ ජීවිතේ තිබුණ ගැටලිහෙන්න පටන් ගත්තේ අභිධර්මය හදාරන්න පටන් ගත්තට පස්සේ මෙවැනි වැඩසටහන් දිගටම කරන්න.❤❤

  • @sanjeewalakmal7162
    @sanjeewalakmal7162 4 หลายเดือนก่อน +11

    සමහර දේවල් තේරුම් යනකොට සිතට මාරම සන්තෝෂයක් දැනෙන්නෙ... මේ සීරීස් එක නැවත මුල ඉදල බලන්න ඕනෙ. 🫡 .Thank you captain.

  • @AmaliWaidyarathne-yf6vh
    @AmaliWaidyarathne-yf6vh 4 หลายเดือนก่อน +65

    උතුම් වූ දානය ධර්ම දානයයි. ඔබ එය මේ වනවිටත් සිදු කොට අවසන්. තෙරුවන් සරණයි 🙏

  • @rashmijayawardane
    @rashmijayawardane 4 หลายเดือนก่อน +20

    ඇගේ හිරිගඩු පිපෙන තරමට හිතට වැදුනා වීඩියෝ එක❤

  • @YesPrabath
    @YesPrabath 4 หลายเดือนก่อน +25

    ඔලොක්කුවට හිනාවෙන අයට ,අවසානයේ දුන්න උත්තරය මරු..සැර වැඩිද මන්දා...නොකරම බැරි නිසා අදනම් රාමුවට හිනාවෙන අයට අවසානයේ සැරටම උත්තරයක් දුනනා..ජයවේවා...ආදරෙයි ❤❤❤

  • @ven.maldeniyeseewaleethero2407
    @ven.maldeniyeseewaleethero2407 4 หลายเดือนก่อน +34

    ඉතාම වැදගත් වැඩ සටහනක් දාපු ගමන්ම නම් බලන්න බැරි උනා. ඒත් සම්පූර්ණයෙන් බැලුවා.
    දර්ශනයක් කියන්නේ ඉතා ගැඹුරු වූ දෙයක්. දර්ශනය ගැබුරු වන්නේ ඒක මානසට සන්නිවේදන භාෂාවක් නිසා. දර්ශනය බාහිර සමාජයෙන් සොයා එය තේරුම් ගැනීම තුළ පුදගලයා අතරමන් වෙන්න පුලුවන්. නමුත් දර්ශනය තමා තුළින් අධ්‍යයනය කරයි නම් එය අවබෝධ කරගන්න පුලුවන්. පරමාර්ථ ධරම වුව ද එසේමයි. එය අධ්‍යයනය කල යුත්තේ තමන් තුළින්ම යි. බාහිරින් දැනුම ගත හැකි නමුත් ඒ දැනුම මානසිකව සන්නිවේදනය කොට තමන්ගේ මනසින් වටහා ගන්න ඕන. අද ආගමික මතවාදයක් වෙලා තියෙන බෞද්ධ දර්ශනයත් ඒමයි. ඒක ආගමික කෝණයෙන් බලන විට ආගමක්. සංස්කෘතික කෝණයෙන් බලන විට සංස්කෘතියක්. සාම්ප්‍රදායික කෝණයෙන් බලන විට සම්ප්‍රදායක්. භාෂා කෝණයෙන් බලන විට භාෂාවක්. දැනුමේකෝණයෙන් බලනවිට දැනුමක්. සම්මුතික කෝණයෙන් බලන විට සම්මුතියක්. නමුත් බෞද්ධ දර්ශනය නම් තමා පිළිබඳවත් තමන්ගේ ශක්‍ය්තා පිළිබඳවත් තමාගේම ගවේෂණයකින් සොයා තමන්ටම වටහා ගෙන තමන් මානසිකව ශක්තිමත් වී යථාර්ථය තේරුම් ගැනීමට මාර්ග දර්ශකයක්. එය කෝණයකින් නොබලා මානසික භාෂාවෙන් බලා මනසට සන්නිවේදනය කර්ගෙන පරමාර්ථ ධර්ම වටහා ගැනීම කළ යුතුයි. නමුත් එය කර්න්න වෙන්නෙ සම්මුතිය තුළ් සම්මුතියෙන්මයි. බුදුන් වහන්සේ ද ඇතැම් අවස්ථාවල ' ඒ යෙදුම වැරදි. නමුත් ඒ සඳහා භාෂාවේ භාවිතයක් නෑ ' වශයෙන් දැක් වූයේ ඒකයි. ඉතින් වටහා ගැනීමත් ඒ නිසාම අසිරුයි. ඒ කෙතරම් අසීරු වුවත් මේ නාලිකාවෙන් මුල සිට අද දක්වා රන්දික විජේසිංහ මහ්ත්මයා විග්‍රහය සරලව කිරීමට මහත් වෙහෙසක් ගත්තා ගන්නවා. ඒ අතරින් තවත් එක් පියවරක් වන මෙය අගය කළ යුතුමයි කියන් පෞද්ගලික අදහස නිසා මේ අදහස පල කරනවා. ඔබ තුමන්ගේ ඉදිරිපත් කිරීම කරුණු දැක්වීම ශෛලිය මේ සිය්ල්ලම අනර්ඝයි ප්‍රශස්ථයි. තෙරුවන් සරණයි... !!!

    • @utedirisinghe3946
      @utedirisinghe3946 4 หลายเดือนก่อน

      බුදුන්වහන්සේ දෙසූ සත්‍යයන් දෙකක් තියනවා. ඒ තමයි සම්මුති සත්‍යය සහ පරමාර්ථධර්ම සත්‍යය. වෙන කිසිවක් නොමැත. ලෝකයයා පනවාගත් නිසා සම්මුතියත් සත්‍යයක්. ධර්මස්වභාවය ඇති නිසා පරමාර්ථධර්මත් සත්‍යයක්. සම්මුතිය කථා කිරීම මුසාවක් නොවේ.
      සම්මුතීන් හෙවත් ප්‍රඥප්තීන් හේතුන්ගෙන් හටහත් ඒවා නොවේ. එබැවින් සම්මුතීන් අසංකතයි. නිර්වාණය හේතූන්ගෙන් හටහත් නොවන්නක් නිසා නිර්වාණයත් අසංකතයි.
      හේතු-ඵල දහමට අවනත වන්නෙ සංකත ධර්මයන්ය. නිර්වාණය හැර පරමාර්ථ ධර්ම සියල්ල සංකතයි. මේවා සංඛාර හෙවත් සිංහලෙන් සංස්කාර ලෙසද හඳුන්වනවා.
      විශ්වයෙ පවතින සංකත ධර්මයන් පමණයි අනිත්‍ය වන්නෙ.

  • @poornimanethmi3468
    @poornimanethmi3468 4 หลายเดือนก่อน +5

    Animations එක්ක කතාව කරන එක තේරුම් ගන්න ලොකු උදව්වක් සර්. ඒ වගේම සර්ගෙ මහන්සියට respect ❤

  • @Chamod_Rashminda
    @Chamod_Rashminda 4 หลายเดือนก่อน +104

    Interstellar theme song + rain + Randika sir Voice + buddhism = heaven

    • @VyteCapper
      @VyteCapper 4 หลายเดือนก่อน +2

      සිරා❤

    • @bjs1984
      @bjs1984 4 หลายเดือนก่อน +1

      බිස්කට් නැද්ද. 😂😂

    • @bjs1984
      @bjs1984 4 หลายเดือนก่อน

      කාලය විශයෙන් අවකලයත් කරහන්..😂

    • @unknownuser12513
      @unknownuser12513 4 หลายเดือนก่อน +4

      @@bjs1984 na ehem onna plyn pkya🤣🤣🤣

    • @unknownuser12513
      @unknownuser12513 4 หลายเดือนก่อน

      ponnaya

  • @PasinduBawantha-f1k
    @PasinduBawantha-f1k 4 หลายเดือนก่อน +81

    ආයුබෝවන් අමෘතය බෙදාදෙන්නානෙනි ❤️

    • @VyteCapper
      @VyteCapper 4 หลายเดือนก่อน

      😊❤

  • @Adithiohansa
    @Adithiohansa 4 หลายเดือนก่อน +32

    කවදාවත් මට අභිධර්මය මෙච්චර හොදට තේරුම් ගන්න බැරි වුනා අද නම් සුපර් අයියේ ගොඩක් ස්තුතියි ඔයා නොදැනිම සැහෙන දෙයක් තෙරුම් කරලා දුන්නා.මේ ධර්මය තෙරුම් ගෙන ලොකයාට තෙරැම් කරන්න අවශ්‍ය නුතන යුගයට ගැලපෙන හොදම ගුරුවරයෙක් තමා ඔයා ඇත්තටම මේ සංසාරයම පරිඝණක වැඩසටහනක් වගේ ගණිතය කියන්නෙ මේ පරිඝණක වැඩසටහන ලියන්න භාවිතා කරන භාෂාව එ අනුව මේ ලොකේ කොහෙවත් අසාධාරණයක් , සාධාරනයක් කියලා දෙයක් නැහැ තමන් සෙල්ලම කරපු විදියට තමන්ගේ මිලග ලෙවල් එක නැත්තම අප්ඩේටි එක අප්ඩේටි කරලා දෙනවා. පරිඝණක පද්ධතියේන්ම 😮😮😮😮😮😮 මට හිතෙන්න ගණිතය පැත්තෙන් තෙරැම් ගන්න කොට ගොඩක් සරල ගැඹුරට තෙරුම් ගන්න පුලුවන් ගොඩක් ස්තුතියි ඔයාට රන්දික අයියේ

  • @Anuththara374
    @Anuththara374 4 หลายเดือนก่อน +5

    මනුස්සයෙක් විදිහට ඉපදිලා බෞද්ධයෙක් වෙලත් ඉපදීම ,මරණය ගැන තේරුමක් නැතුව ඔහේ ජීවත් වෙලා මැරිලා යන එක කොච්චර අපරාදයක් ද කියලා තේරුනා.ඔබ තුමා ගොඩක් මහන්සි වෙලා මේක අපිට තේරෙන විදිහට කියලා දෙන එකට ගොඩක් ස්තූතියි.ඔබතුමා නිසා දහම්පාසලේ එපා කරපු අභිධර්මය ආයි මුල ඉඳන් ඉගෙන ගන්න පටන් ගත්තා 😊.ඔබට ජය ❤️

  • @slrider4935
    @slrider4935 3 หลายเดือนก่อน +4

    කනට මී පැණි.වගේ ලස්සන බණක් ඇහුව වගේ..
    ඔබතුමා මේ කරන උපකාරයට.බොහෝම පින්.
    මේ පිනෙන් ම සසර ගමන අවසන් කරගන්න හැකි වේවා.
    මෙවැනි ධර්මයක් මෙයින් වසර 2500 කට පමණ පෙර ගසක් යට භාවනා කල ඒ උතුම් මිනිසා විසින් සොයා ගත්තා කියල හිතන විටත් අද කාලයේ අපි ගැන ගොඩක් දුක හිතෙනව..
    ඒ උතුම් වීරයාණන් ට මාගේ නමස්කාරය වේවා ...
    බුදුසරණයි ...

  • @thilinimadara5857
    @thilinimadara5857 4 หลายเดือนก่อน +51

    බැලුවා..බැලුවා..
    බොහොම ප්‍රනීත ධර්ම රසයක් අත් විඳින්න ලැබුනා..මේ ටික වත් නොදන්න මනුෂ්‍ය ජීවිතයේ ඇති ඵලය කුමක්දැයි සිතුනා..
    හංසයා දියෙන් කිරි වෙන් කොට ගන්නා සේම,මේ සියල්ල සැමගේ ප්‍රඥාවට ගෝචර වේවා..

    • @wow2337
      @wow2337 4 หลายเดือนก่อน

      හ්ම්.

  • @shehan26
    @shehan26 4 หลายเดือนก่อน +41

    බෞද්ධ දර්ශනය පිලිබදව බලාපොරොත්තුවෙන් හිටිය මාතෘකාවක්‌ thank you❤️🎉

  • @daysofisha
    @daysofisha 4 หลายเดือนก่อน +16

    මේ වැඩසටහන් මාලාවම ඉංග්‍රීසි බසිනුත් ඉදිරිපත් කරන්න පුලුවන්නම් ගොඩක් දුරට බටහිර රටවල් වල බෞද්ධ දැනුම් පද්ධතිය ඔස්සේ නිවන හෝ සැනසුම හොයන පිරිස්වලට සෑහෙන රුකුලක් වේවී කියලා හිතනවා..❤🙏

  • @chanulasenuka
    @chanulasenuka 3 หลายเดือนก่อน +4

    මම දැන් ඉන්නේ 10 වසරේ... මේ channel එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා... Thank you sir ❤

  • @thanujaudukalage875
    @thanujaudukalage875 4 หลายเดือนก่อน +16

    ගෞරවනීය වටගොඩ මග්ගවිහාරි ස්වාමීන් වහන්සේ ත් මේ ගැඹුරු ධර්ම කරුණු ඉතාමත් පැහැදිලිව දේශනා කරනවා.ඔබතූමන් ද ඉතාමත් පැහැදිලිව සරලව මේ ගැඹුරු ධර්ම කාරනා පිලිබඳව පහදා දුන්නා.ඔබට බොහෝ පිං 🙏 බෙහෙවින් ස්තූති ❤

    • @sampathjanaka8319
      @sampathjanaka8319 4 หลายเดือนก่อน

      ​@kithsirigunathilaka2388උන්වහන්සේ බුදුන් උපන් තැනක් ගැන කියනවා.එතනින් පස්සේ එයා කියන ඔක්කොම බොරු,භෞතික යමක් පෙන්නල ( බුදුන්) යමක් කියනවනම් ඒක සාපේක්ෂ ධර්මයක්

    • @mayashimanodya7326
      @mayashimanodya7326 3 หลายเดือนก่อน

      උන්වහන්සේ ගේ දේශනා වීඩියෝ මමත් බලනවා. අති විශිෂ්ටයි. ඉතාමත් සරලව පැහැදිලි කරන විදිහ

    • @dr_lorax
      @dr_lorax หลายเดือนก่อน

      වටගොඩ මග්ගවිහාරී ස්වාමින් වහන්සෙ මේ සම්බන්ධයෙන් රන්දික සර්ට වඩා ගොඩාක් උඩින් ඉන්න කෙනෙක්..... මොකද උන් වහන්සේ අභිධර්මය අටුවාව ඇතුළුව සවිස්තරාත්මකව ඉගෙන ගෙන අභිධර්ම ආචාර්‍යවරයෙක්🙏🙏🙏

  • @isurumadhuranga2665
    @isurumadhuranga2665 4 หลายเดือนก่อน +30

    ගැඹුරු මාතෘකාවක් වුනත් පැහැදිලිව කරනවා.. රාමුවට ජය 🙏

  • @Up_Lift_U_867
    @Up_Lift_U_867 4 หลายเดือนก่อน +48

    දැන් AI pictures වලට බැහැල ඒක මරු.ලස්සන වැඩක් ❤.......

    • @LifeMATHEMATICS
      @LifeMATHEMATICS 4 หลายเดือนก่อน +4

    • @unknownuser12513
      @unknownuser12513 2 หลายเดือนก่อน

      @kithsirigunathilaka2388 mokdda uba kiynne dan😅🤣

  • @priyahettiaracchi4791
    @priyahettiaracchi4791 4 หลายเดือนก่อน +14

    එක අතකින් වර්තමානයේ තාක්ෂණය ට ඉස්තූති නැත්නම් ඔබතුමා මෙවිදියට මුන නොගැසෙන්න තිබුන❤

  • @amilaedirisinghe3431
    @amilaedirisinghe3431 4 หลายเดือนก่อน +7

    බුද්ධ ශක්තිය ,දර්ශනය අනන්තයි.... විනිවිද භාවයෙන් යුක්තයි පැහැදිලි පිරිසිදුයි... ඔබතුමාට තව තවත් ධර්මය අවබෝධ වේවා.. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @storybegin
    @storybegin 3 หลายเดือนก่อน +4

    ඔබ දරන මහන්සියට සාධාරණයක් ලැබේවා. . බොහොම ස්තූතියි ❤❤

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 4 หลายเดือนก่อน +17

    වචනයක්වත් අහක දාන්න බැරි, බුද්ධිමත් කතා බහක්. ගොඩක් පිං🙏, ස්තූති රන්දික සර්❤️

  • @lakshithnawarathna3717
    @lakshithnawarathna3717 4 หลายเดือนก่อน +13

    විශිෂ්ඨයි ... මැරෙන්න කලින් ඔබ මේ පිළිබඳ කරන සම්පූර්ණ පැහැඳිලි කිරීම අවබෝධ කර ගන්න තිබ්බොත් ඇති....♥

  • @charu.nayani
    @charu.nayani 4 หลายเดือนก่อน +30

    තමන්ගෙ පාඩුවෙ නිදහස් ලෙස සුව පහසුව ආර්‍ය පරීකණයේ යෙදීමට හැකියාව උපරිමයෙන්ම තිබියදීත්, අප වැනි සුවහසක් පිරිසකගේ සුභ සිද්ධිය පතා ඔබගේ කාලය ශ්‍රමය වැයකර මේ කරණා උතුම් සත් කාර්‍යයට මාගේ හර්දයාංගම නමස්කාරය 🙏...උත්සාහ කරන්නම් ඔබතුමාට සැබෑම කෘතගුණ දැක්වීමට, හැකිවුනොත් ආර්‍ය පරීක්ෂණයේ යෙදිලාම 🙂

    • @sasampathasanka3834
      @sasampathasanka3834 4 หลายเดือนก่อน

      මේක තවත් අයට කියාදෙනවා කියන්නේ තවත් එයාගෙ දැනුම පොලිශ් වෙනවා මම හරිනම් 🙂

    • @battharamullaland2671
      @battharamullaland2671 3 หลายเดือนก่อน

      ලංකාවේ අය බත්කන හරක් කියන්නේ මෙකට තමයි,,...ගොනො මෙ පඨමාල අරමලා යුටියුබ් නාලිකා හදාගෙන මෙව්වා කරන්නේ සල්ලි වලට...::D

  • @randinuperera4280
    @randinuperera4280 3 หลายเดือนก่อน +7

    අපි සම්මුති ලොකෙට ඔනේ විදිහට ජීවත් වෙලා මැරිලා යනවා.
    මේ දුවන දිවිල්ල කොච්චර පිස්සුවක් ද. මේ ලැබුන ජිවිතේ අරමුන මොකද්ද කියල හොයන්න ඇයි අපි මහ්න්සි වෙන් නැත්තේ ? ජිවිත කාලේම අපි අනුන්ව සතුටු කරන්න නෙද නැහෙන්නේ. තමන්ට දෙයක් තමන් වෙනුවෙන් දෙයක් කර ගන්න ඔනේ නෙද කියලා හිතුනා. ගොඩක් පින් මේ දැනුම අපිට දෙනවාට. Life එකේ ඇත්ත purpose එක හොයන මිනිසුන්ට මේ දැනුම නිදානයක්.. ❤

  • @yomaldeeptha7499
    @yomaldeeptha7499 3 หลายเดือนก่อน +2

    මේ වගේ පැහැදිලි කිරීමක් ලෝකේ කිසිම කෙනෙක් කරල නැතුව ඇති, ඉතාමත් ගැඹුරු පැටලිලි සහගත මෙවන් ගැඹුරු ධර්මය මේ තරම් පැහැදිලිව ඉදිරිපත් කරන්න සුපිරි වැඩ්ඩෙක් වෙන්න ඕන ❤

  • @SanFerdi
    @SanFerdi 4 หลายเดือนก่อน +62

    ලෝකය තුල පහලවූ සත්‍යයම ආගම, සත්‍යයම ධර්මය තමයි මාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මේ වැඩසටහන් පෙල බැලුවට පස්සේ මාගේ ශාස්තෲන් වහන්සේ ගැන තිබුණ විශ්වාසය භක්තිය නොසෙල්විය හැකි ලෙස ශක්තිමත් වුණා. රන්දික මහත්මයාට පින් අයිති වේවා මේ කරන වැඩේට ❤️

    • @Sandamina_Fernando
      @Sandamina_Fernando 4 หลายเดือนก่อน

      😂

    • @extremebp8891
      @extremebp8891 4 หลายเดือนก่อน +3

      "මාගෙ බුදුන්" කියල කියන එකෙන්ම තමුන්ගෙ පටු චින්තනය අන්ධ භක්තිය පේනවා.
      විශ්වාසය භක්තිය... 😅 බුදු දහම අල්ලගන්න ඕන ඔය වගේ තැනකින් නෙවෙයි මනුස්සයෝ. ලංකාවේ බහුතරයක් නූගත් මිනිස්සු බුද්ධාගම ඔය වගේ තැනකින් අල්ලගෙන ඉන්න හින්දා තමයි නිරාගමික ඇතුළු ගොඩක් අයගේ විවේචනයට හාස්‍යයට ලක් වෙලා තියෙන්නේ

    • @SanFerdi
      @SanFerdi 4 หลายเดือนก่อน

      @@extremebp8891 ඇයි මේ කලබල වෙලා? ඉරිදා උදේ පල්ලි ගිහින් ඇවිත් මහන්සිත් ඇතිනෙ. දැන් නිදාගන්න මිත්‍රයා. gn! 🙂

    • @anomamaggonage761
      @anomamaggonage761 4 หลายเดือนก่อน

      ​@@extremebp8891🤣🤣 විශ්වාසයක් භක්තියක් නැති කෙනෙකුට මොකටද ආගමක් ඒ මෙලෝ රහක් නැති නිරාගමිකයෝ.

    • @anomapathirane745
      @anomapathirane745 4 หลายเดือนก่อน +4

      උතුම් බුද්ධ වචනය, සත්‍ය දහම කිසිවෙකුටත් බොරු කළ නොහැක.

  • @dcdi6925
    @dcdi6925 4 หลายเดือนก่อน +32

    ස්තුතියි මාගේ කල්යාන මිත්‍රයා❤❤❤

  • @viraj7041
    @viraj7041 4 หลายเดือนก่อน +6

    කල්‍යාණ මිත්‍රය... ඔබගේ මේ ඩියෝවෙන් මාගේ මනසෙහි ධර්මය පිළිබඳ ව තිබෙන්නා වූ විශ්වාසය තවත් වැඩි කලා...

  • @salindadissanayake4052
    @salindadissanayake4052 3 หลายเดือนก่อน +3

    ෂාහ් .. අගනා වැඩසටහනක්.. ඉදිරිපත් කරන ඔබටත්, ඔබට පිටුපසින් සිටින ධර්මධර භික්ෂූන් සහ, ගිහි පිරිසටත්, මේ වැඩසටහන නරඹන සියලු ප්‍රඥාවන්ත උපාසකයින්ටත් දළදා සමිඳු පිහිටයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GayanPPremasiri
    @GayanPPremasiri 4 หลายเดือนก่อน +4

    දෙයියනේ 2016 දී මම සා.පෙල කරනකොටත් ..මේවා පස්සෙ පිස්සුවෙන් වගේ දැනුම හොයපු එකේ වටිනාකම මේ වීඩියෝ සීරියස් එක බලන කොට තව තවත් ලේසියටම තේරෙනවා...ආදරණීය ගුරුතුමනි අප ඔබ ඒ සොබාදහමේ පරමාර්ථ සත්‍යය කෙදිනක හෝ හමු විය යුතුමය...🙏🙏

  • @lakmaliweerasooriya882
    @lakmaliweerasooriya882 4 หลายเดือนก่อน +9

    මේ සිත් ගැන දහම් පාසලේදී ඉගෙනගත්තු මතකයි. ඒත් ලොකු අවබෝධයකින් නෙවේ. අපි නොදුටු අභිධර්මය ගැන මේ අයුරින් කියාදෙන ඔබතුමාට බොහොම පින් 🙏🏽🙏🏽🙏🏽

  • @zonickstreaming
    @zonickstreaming 4 หลายเดือนก่อน +13

    බුදු දහම පිළිබද ගරුත්වයක් හිතේ ඇති වුණේ සහ බුදු දහම අහන්න ලැබෙන රටක මනුස්සයෙක් වෙලා ඉපදුණ එකේ වටිනාකම දැනුණෙ රාමුව නාලිකාව නිසා ඊට කලින් ජීවිතේ කිසිම දවසක විෂයක් විදිහට බුදු දහම ඉගෙන ගත්තා මිසක් හරි අවබෝධයක් තිබුණෙ නෑ.ජීවිතේට ආගමක් ඕන නෑ කියන මතයෙ හිටියෙ.ගොඩක් වටින වැඩක් මේ කරන්නෙ දිගටම කරගෙන යන්න ජය වේවා♥

  • @sulu1122
    @sulu1122 4 หลายเดือนก่อน +7

    සර්. ඊයෙ ඉදන් ගොඩක් ආසාවෙන් හිටියෙ බලන්න. චූටි කාලෙ ඉදන් තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට උත්තර ඔබතුමාගෙ නාලිකාවෙන් දැනගත්තා. බොහොම ස්තූයි.❤ බෞද්ධයෙක් වීම ගැන ලොකු සතුටක් දැනුනා.❤ මේ කරන සේවයට ඔබතුමාට පින්.❤

  • @Raysmom
    @Raysmom 4 หลายเดือนก่อน +4

    දවස් තුනක් තිස්සේ ටික ටික බල බල දැන් තමා සම්පූර්ණ කරගත්තේ.බබා නිසා වීඩියෝ එක නිදහසේ බලාගන්න අමාරුයි. ඔබ විස්තර කරන දේ සටහන් කරගෙන අවබෝධ කරගන්න මට පැය කීපයක් ගත වෙනවා. මේ වැඩසටහන වෙනුවෙන් සූදානම් වෙන්න කොච්චර කැපවෙනවා ඇද්ද..ස්තූතී ඒ වෙනුවෙන්.
    ඒ වගේම කනගාටුයි එපිසෝඩ් එක ඇතුලේ කාලයෙන් තැනින් තැන විනාඩි ගාණක් ගැඬින් වෙනුවෙන් නාස්ති වෙන එක.😢.

  • @nalinudesh
    @nalinudesh 3 หลายเดือนก่อน +9

    මගේ චුති සිත එන්න කලින් අනිත් episodes ටික අනේ ඉක්මනට දාන්න පුලුවන් නම් ලොකු පිනක්.. ❤❤❤❤
    සියලු දෙනාටම පිං. සිත් පරම්පරාවට handbreak ගහන්නම හේතු වාසනා වේවා

  • @yakkadeshaya6234
    @yakkadeshaya6234 4 หลายเดือนก่อน +33

    සිරි ලංකාවේ ව්‍යවස්ථාවෙන්ම රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුත්තකි මෙය..
    බුදුන් දෙසූ දහමේ කොහේද ජාතියක් ආගමක්..
    සිරි ලංකාවේ හැමෝටම උපතින්ම උරුම වෙන ගොඩයන්න පුලුවන් තාර්කික, ප්‍රායෝගික හා ස්වාභාවික මාර්ගය මෙය නොවෙද..
    මැණික් ගලේ පය ගැටුනට අහුලා නොගැනීමට තරම් අන්ධ වන්නේ මන්ද..
    කෙමෙන් වියැකී යන වෙසක් පුන් සඳේ ආලෝකය වැඩිකලේ මන්ද නුඹ..
    ඉදිරිය පැහැදිලිය.. නුඹට සදා ජය 💐🙏

  • @Srilankalank
    @Srilankalank 4 หลายเดือนก่อน +65

    සිරාවටම ලැජ්ජයි මෙච්චර දැනුම පද්දතියක් තියෙද්දි ලංකාවේ මිනිස්සු.පෙරදිග දැනුම පද්දති ගැන උනන්දුව්ක් නැති එක ගැන ඇත්තටම 😢😢. අයියෙ නිවන් දැක්කම සිත් පරම් පරා හැදෙන එකද නැති වෙන්නෙ❤

    • @Raamuwa
      @Raamuwa  4 หลายเดือนก่อน +48

      අපු ඉදිරියට ඒ ගැන කතා කරමු.

    • @KOREANEXPERIA
      @KOREANEXPERIA 4 หลายเดือนก่อน +2

      ​@@Raamuwaඅනිවාර්යයෙන්ම. නිවන් අවබෝධ උනාම ඇයි භවයක් හට නොගන්නේ?

    • @sagaranil1836
      @sagaranil1836 4 หลายเดือนก่อน +3

      නිරපේක්ෂත්වයේ මග කියල යුටියුබ් චැනල් එකක් තියෙනව ඒකෙ මුල කොටස් වල විස්තරේ තියෙනව

    • @anomamaggonage761
      @anomamaggonage761 4 หลายเดือนก่อน

      ​@@sagaranil1836🤣🤣🤣🤣 ධර්ම විකෘතිකයෝ මෙතනට අවශ්‍ය නෑ

    • @anomamaggonage761
      @anomamaggonage761 4 หลายเดือนก่อน

      ​​@@KOREANEXPERIAනිර්වාණයෙන් වෙන්නේ සංසාරය දිගුකරන ලෝභය නැත්නම් තෘෂ්නාව ද්වේශය නැත්නම් තරහව වෛරය සහ මෝහය නැත්නම් මුලාව නිසා පව් කිරීමට පෙළඹිම නැති කරන එක. ඒකට භාවනාව අත්‍යවශ්‍යයි. භාවනාවෙන් හිත පතුලටම ගිහින් බුදුන් දෙසුඅනිත්‍ය දුක්ඛ අනාත්මය නැත්නම් ශුන්‍යතාවය නැත්නම් ආත්මයක් නැතිබව ප්‍රඥාවෙන් අවබෝධ වූ විට නැවත ඒ සිතේ ලෝභ ද්වේශ මෝහ අල්ලන්නේ නෑ. නෙලුම් කොලයකට දිය රඳන්නේ නෑ වගේ ලෝභ ද්වේශ මෝහ සිතුවිලි නැවත හටගන්නේ නෑ. ඉතින් නැවත භවයක ඉපදෙන්නේ නෑ සරලව කිව්වොත්

  • @tishanscomment
    @tishanscomment 4 หลายเดือนก่อน +27

    ඉතින් අභිධර්මය කබඩ් වලින් එළියට අරගන්න දෙන උත්සාහය දිගටම කරන්න .. රන්දික සර් බොහොම පින් 🙏

  • @kamalkumara8076
    @kamalkumara8076 3 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ දේශනාව අති විශිෂ්ටයි මේ තරම් සුගමලෙස රූප සටහන් මගින් පැහැදිලි කර දීම ඉතා උතුම් මට එක වචනයක් ගැන අදහසක් දීමට අවසර මෙම ත්‍රිහේතුක කුසල සිත සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික ලෙස ඔබ තුමා පෙන්වා දෙයි ඔබ තුමාගේ පැහැදිලි කිරීම ට අනුව මට හැඟී ගියේ මෙම කුසල සිත ව්‍යවහාර භාෂාවේ පවතින අසංඛාරික වචනය වෙනුවට සසංඛාරික වද න ට වඩාත් ගැලපෙන බවයි මා තේරුම් ගත් විදිය වැරදි නම් කමා කරත්වා ඉතා ඉක්මනින් උතුම් නිවනින් සැනසෙත්වා

  • @ruwanbandara-kz3fu
    @ruwanbandara-kz3fu 3 หลายเดือนก่อน +2

    බොහෝම පිං ඔබතුමන්ට.දිගටම කරගන යන්න🙏🏼🙏🏼🙏🏼

  • @omazcore
    @omazcore 4 หลายเดือนก่อน +8

    බුදු සසුන බැබලේවා!☸️☸️☸️

  • @gamagesege
    @gamagesege 4 หลายเดือนก่อน +9

    ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම් වලටත් මනා පිළිවෙලකින් අප සමග බෙදාගන්නවාටත් හෘදයාංගම ස්තූතිය.🤗🤗

  • @manjulakumara6018
    @manjulakumara6018 4 หลายเดือนก่อน +3

    මට ලැබුනු වටිනම අවස්තාවක් . මෙම නාලිකාව නරබන සැමටම එ කරුනු කාරනා මනාකොට අවබෝධ වේවා.

  • @supunmadusanka3465
    @supunmadusanka3465 4 หลายเดือนก่อน +2

    සියලු දෙනාට ධර්මය අවබෝධ වේවා ... තෙරුවන් සරණයි

  • @lashanmunasinghe906
    @lashanmunasinghe906 3 หลายเดือนก่อน +1

    ඔබගේ මේ අමිල මෙහෙවරට බෙහෙවින්ම ස්තූතියි රන්දික මහත්මයා ❤

  • @KanchanaPerera-xt7yi
    @KanchanaPerera-xt7yi 4 หลายเดือนก่อน +18

    ඔබතුමා ඉදිරිපත් කරන ලද සමහරක් සිද්දාන්ත තෙරුම් ගැනීමට අපහසු ඇතැම් විට හට ගන්නා ඒකාග්‍රතාවයක් රහිත මනස එකග්‍රතාවයට පත් කර ගැනීමට අවශ්‍ය භාවනාවට අවශ්‍ය කමටහන් ලබාදෙන මෙන් කරුණාවෙන් ඉල්ල සිටිනවා, ඔබට ජය 🙏

    • @tavinathisak2546
      @tavinathisak2546 4 หลายเดือนก่อน +2

      do buddhanussathi & maithree meditations for like 10 min and then do anapanasathi meditation
      for as long as you can. It's better if you have a khammatacharya.

    • @KanchanaPerera-xt7yi
      @KanchanaPerera-xt7yi 4 หลายเดือนก่อน

      ​@@tavinathisak2546 thank you so much ❣

  • @Looop321
    @Looop321 3 หลายเดือนก่อน +3

    මම මන්කඩවල සුදස්සන, පිටිගල ගුණරත්න වැනි ස්වාමින් වහන්සේලගේ ධර්මය නිතරම ශ්‍රවණය කරමින් පංච උපදානස්කන්දයේ උදය වැය දකිමින් ආශ්‍රව ගෙවා ගැනීමට උත්සාහ කරන කෙනෙක්. ඒ ගැඹුරු ධර්මය තේරුම් ගැනීමට මේ programme මාලාවෙන් ලොකු පිටුවහලක් ලැබුනා. වැඩිපුර ගැඹුරු සිංහල නොතේරෙන මගේ දුවට මේ ධර්මය තේරුම් කරන්න මට ඔබේ මේ වැඩසටහන ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. බුදුදහම open වෙන තරමට තමයි බබලන්නේ කියලා මම අහලා තියනවා. ඒ සඳහා ඔබේ මෙහෙය ඉතාම වටිනවා. ඉක්මනින් නිර්වාණ අවබෝධය ලැබේවායි පතනවා 🙏🙏🙏

    • @dr_lorax
      @dr_lorax หลายเดือนก่อน

      පින්වත් ඔබගේ මාර්ගය පූර්ණය වේවා🙏🙏

  • @chathuwa6096
    @chathuwa6096 4 หลายเดือนก่อน +11

    මේ චැනල් එකේ වැදගත්කම දන්න මිනිස්සු හරි ටිකයි 😢....ඇත්තටම සමාජෙට ලොකු සේවයක්....පිරිහෙමින් යන දේවල් ගැන කතා කිරීම ගොඩක් හොදයි ❤

  • @kobro687
    @kobro687 3 หลายเดือนก่อน +2

    ඔබතුමාට බොහොම පිං 🙏🙏🙏

  • @anurapradepkumara946
    @anurapradepkumara946 3 หลายเดือนก่อน +2

    ඉගැන්වීම ත් කලාවක් කියලා ඔබ උගන්වන රටාවෙන් දැනෙනවා රන්දික මහත්තයො ජයවේවා

  • @dilsarasandamal9278
    @dilsarasandamal9278 3 หลายเดือนก่อน +3

    අසාවෙන් බලන් එකම program eka 🎉

  • @sujeewasumith2173
    @sujeewasumith2173 4 หลายเดือนก่อน +7

    භාවනාව පිලිබදව වෙනම episode එකක් පටන් ගන්න පුළුවන් නම් ලොකු වෙනසක් වෙයි sir.. විශේශයෙන් බෞද්ද භාවනා ක්‍රම පිලිබදව සහා ඒවා ප්‍රගුණ කළ යුතු ආකාරය පිළිබදව ❤️

  • @nethuwa56
    @nethuwa56 4 หลายเดือนก่อน +48

    කලු සුදු චින්තනයෙන් පිරි ජිවිත වලට මෙ කතාව නොතෙරුනාට මනුෂ්‍යත්වය පිරි මිනිසුන්ට වඩාත් හොදින් වැටහෙන කාරනාවක් 🖤😏

    • @wow2337
      @wow2337 4 หลายเดือนก่อน +2

      ඇත්තටම

    • @nethuwa56
      @nethuwa56 4 หลายเดือนก่อน +1

      @kithsirigunathilaka2388 okkoma kiyewwa.. godak wadagath 🖤😋

  • @studionr5540
    @studionr5540 2 หลายเดือนก่อน +1

    ඔලුවේ ඇතුලින් විසදා ගැනීමට නොහැකිව තිබ්බ ලොකු ගැටලුවක් විසදා ගන්න පුලුවන් උනා..
    .. ලොකු ගැටයක් නියුක් එකක් පිපුරුවා වගෙ ලිහුනා. මේ වීඩියෝ එකෙන්.. බොහොම පිං මේ ධර්ම දානයට... 🙏

  • @Nzerome11
    @Nzerome11 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි රාමුව මෙම විශේෂ වැඩසටහනට. ඇතැම් පිරිසක් ලංකාවේ දැන් මත පවත්වගෙන යනවා බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුන බවට. මෙවැනි මිථ්‍යා මත නිසා බොහෝ පිරිසක් දැන් මුලාවෙලා සිටිනවා. මෙම මිත්‍යාව ගැන විශේෂ වීඩියෝවක් කරන්න ලෙස ඔබතුමාගේ නාලිකාව තුළ ඔබතුමාට ගෞරවයෙන් ආයාචනා කර සිටිනවා.❤ ,මන්දයත් නූගත් මිනිසුන් නිසා අපේ බුදු දහම අපිට නැතිවෙන නිසා මෙවැනි මිථ්‍යා මත දරන්නන් තුලින්

  • @sachinthaperera4935
    @sachinthaperera4935 3 หลายเดือนก่อน +3

    අවබෝධයෙන් සිටින මනසක් තුල රාමුවක් නොමැත 😊

  • @bluesky-zo9fd
    @bluesky-zo9fd 4 หลายเดือนก่อน +5

    රන්දික සර් ඔබත් විශ්වයේ යම් සත්‍යක් වටහාගෙන මිනිසුන්ට එය අවබෝදකරදීමට විශ්වයේ පහල වූ බුද්ධ ශ්‍රාවකයෙක් 🙏

  • @katsullivan
    @katsullivan 4 หลายเดือนก่อน +6

    ඉතාම වටිනා වැඩක් මහත්මයා සිංහල සයිබර් අවකාශයේ නිම්වළලු පුලුල් කරන්න මේ දරන වෑයමට හද පත්ලෙන්ම සුභපතනවා.

  • @siblingscreationsthili
    @siblingscreationsthili 2 หลายเดือนก่อน +1

    අභිධර්මය මම දැනන් හිටියෙ මීට වෙනස් හරිම සරල පැහැදිලි කිරීමක්. ඒත් මේ එපිසෝඩ් එකෙන් හිතුනා කොයි තරම් සූක්ෂම යාන්ත්‍රණයක්ද මේ කියලා. කලින් එපිසෝඩ් බලන්න motivate උනා. ඔබ වැනි උගත් බුද්ධිමත් අයෙක් මෙවැන් චැනලයක් කිරීම සහ ඒ සමඟ මට සම්බන්ධ වීමට ලැබීම ඇත්තෙන්ම මා කළ පෙර පිනක්. 💐🙏

  • @SithumTharanga-ip3hp
    @SithumTharanga-ip3hp หลายเดือนก่อน

    තෙරුවන්සරණයි ❤️