We listened to all the live programs through the SLBC, back then 'Radio Ceylon" in 1969, one Mr. Ranaweera described every thing in detail in Sinhala. We never suspected it. We were eargely waiting for the USSR reaction, since they ware the only capable nation in finding any 'PRODA', India, China were just kids in technology in '60s but nothing happened from USSR. Later in learning electronics/ control systems I actually wondered how USA did such gigantic task with discrete logic alone for the ubiquitous MPU nor the LSIC/VLSIs not invented in '60s. ( after 1971). But great advantage of the discrete logic systems is the easy trouble shooting & easy piggy back option though it requires large PCB space. Suspicious arguments are of very recent origin manly from certain religious groups & those against USA world politics. Finally as usual program is i excellent in all the aspects. It will be very very useful if it could dub in foreign languages, specifically in English/Arabic UT media. Thanks.
Wow this is an amazing comment from a tech veteran. Thank you for these valuable gold nuggets. 👏🏼 👏🏼 👏🏼 I like to see more comments such as this one from my audience. Bravo!
@Raamuwa Further more, history of the electronics technology also gives a direct proof for what you said at the end. All the present day unbelievable fantastic video effects, editing...are due to mind boggling achievements of the semiconductor technology of Integrated circuits. None were available in '60s. Good topic for 'Ramuwa'.
Adding this comment before watching the video. I remember reading a book about this when I was in school. If I’m not mistaken it was called “සද ගමන බොරුවක්ද?” And we used to enjoy reading that book with friends who had the same enthusiasm about science. And yes, I’m gonna watch this video now, reminiscing my past!
ජීවිතයේ එක තැන ඉන්නේ නැතිව ඉදිරියට යන්න කැමති අයට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න. මම අවුරුද්දක් හරහා ඔබට ජීවිතයේ උසස් තැනකට ගෙනියන, මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය -> student.intellectii.global/offers/hYQJBt2d/checkout
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
Website - intellectii.global
අතික්‍රමණ පිළිබඳව වීඩියෝ ටෙස්ටිමොනි නැරඹීමට මෙම ලින්ක් එක ඔස්සේ ගොස් එම පිටුවේ පහලට යන්න 👇intellectii.global/online-courses/
🚀 ------------------------✴--------------------------- 🚀
@@Raamuwa නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට 25:20 .මගෙ සතුට සොයමි නුබ ගාව.ආදරෙයි මාමේ 😂❤
Mage comet eka poddak balanna
Oyage dewani tarke lense eka round kiyna eka oyama earth eka round kiiypu vedio eke tynewa uda idan gahapu one taram photo tynwa round kiyla ..Etkota a camara ekata meka adala nadda
B
❤❤
මේ වගෙ දෙයක් කරුණු හොයලා ඉදිරිපත් කරන්න ගොඩාක් මහන්සි වෙන්න ඕන. ඒකට රෙස්පෙක්ට්🙏
Sirawatama bn ✨️❤️💥
සහතික ඇත්ත respect 💫
මුළු වීඩියෝම අවසාන වෙනකම්ම බැලුවා. ඒත් සඳ ගමන සත්‍යයක් වුනත්. එහි බොහෝ දේවල් බොරු. ඒ ගැන පැහැදිළි කරන්න කරුණු කාරනා කීපයක්ම තියෙනවා.
ලොකු මහන්සියක් අරන් මේවගේ රසවත් මාතෘකා ගේනවට බොහොම ස්තූතියි ඔබටත් ඔබේ බිරිදටත්❤❤
කාල තරනය ගැන සම්පූර්ණ video එකක් ඕන අය මේ කොනට😊🤟👇👇👇
Ow ona
කාලය කියන්නෙ මොකක්ද වත් කියල පැහැදිලි කරගෙන නැත්තම් මොන කාල තරණද හලෝව් 😂
ඔය වගේ මුග්ධ මාතෘකානම් කතා කරන එකක් නෑ 😂
සිරවටම ඕනි
onee
Quantum exam එක කට ලඟ තියාගෙන 🇺🇸 ඉඳගෙන සම්පූර්ණ වීඩියෝ එකම බලපු මම..😂 මටත් උගන්වනවා NASA එකේ හිටපු scientist කෙනෙක්.. හෙට ගිහින් එයා එක්කත් මේ ගැන පොඩ්ඩක් කතා කරන්නෝන.. ස්තූතියි රන්දික අයියේ..✨🍃🍁
පොඩ්ඩක් ඈත් වෙලා කතා කරහම් මිනිහත් එක්ක. නැත්තං ගහයි😂😂😂
Ane e mokadda
පරිස්සමෙන් ඈ, +, - හැමතැනම 😊
AL exam eka kata laga thiyan baluwe...physics nm amarui...quantum kohoma amaru athda😪
Ane e class ek kohed thiyenne
බර්මියුඩා ත්‍රිකෝණයේ අබිරහස ගැන video එකක් ඕනේ.
krla neda thiyenne ehem ekk
@@umeshisanka7435mkd?matkd bro
OW MATH ILLANNA HITAPU TOPIC EKAK
ඒක අබිරහසක් නෙමෙයි දැන්
Eke video ekak genswa mithraya
මේක බලලා ඉවරවෙද්දි හිතුනෙ එකම දෙයයි. 1969 කාලෙ ඉපදිලා හඳ දිහා බලාගෙන Armstrong ට කෑ ගහලා අත්පුඩියක් ගහන්න තරම් මට වාසනාව නැති වෙලා. මයිල් කෙලින් වෙන පට්ට explaination එකක්❤
මට අවුරුදු 05 😊 අම්මත් එක්ක ගෙදර පඩිය උඩ ඉදගෙන හද දිහා බලාගෙන හිටියා මට තාමත් මතකයි ❤❤❤
මම මෙි video එක බලන්න කලින් ගොඩක් විශ්වාස කලේ මෙික බොරැවක් කියලා.මොකද මම සද ගමන ගැන බලපු ගොඩක් video වල එයාලා කිවිවෙ මෙික බොරැවක් ගැන sir කිවිව අර තර්ක ටික. කවදාවත් ඒ තර්ක ගැන ඇත්ත දේ වැඩිය කිවිවෙ නෑ.අද තමයි ඒ ගැන ඇත්තම දේ දැනගත්තේ. මම මෙි video එකෙන් සද ගමන ගැන විතරක් නෙමෙයි ඉගෙන ගත්තේ. කවදාවත් කවුරැවක් කියන දෙයක් එක පාරින්ම විශ්වාස කරන්නෙ නැතුව කරැනු හොයන්න ඕනි කියලා. ඒ නිසා SIR ට ගොඩක් thanks .මෙි වගේ තවත් video තවත් කරන්න පුලුවන් වෙිවා කියලා සුබ පතනවා. ජය වෙිවා!
Spoiler alerts 🧨🧨🧨
Spoil krnnepa plz
රැසියන් බයියෝ එහෙම ඔය කතාව පිලිගත්තෙම නැ😂
@@ARJ72090එහෙම නෑ රුසියානු රජය ඒක පිලිගත්තා..
@@Father_Of_Sudeera_MuthusingheAi e ?
Social Media වලින් දකින්න ආසම notification එක🤤😍
පැයයි විනාඩි විස්සක්. කිසිම කම්මැලිකමක් නැතිව බලපු කොටසක් ඔබතුමාගේ අනෙක් වැඩසටහන් කොටස් වගේම. ස්තූතියි රන්දික මහත්මයා මේ වටින උත්සාහයට
ඉඩෝරයක නිමාව❤ගිය සතියටත් එක්කම ලොකු එපියක් මේ පාර!
ස්තූතියි ඔබතුමාට!
මේ වීඩියෝ එකේ මුල හරිය බලද්දී ඇත්තටම කුරිරු සතුටක් ආවා, ඒකට හේතුව ඇමරිකාව එක්ක තියෙන පෞද්ගලික ඇරියස් එකක් නෙමෙයි වෙන මොකක්දෝ එකක් 😂 ඒ නිසා මේක ප්‍රෝඩාවක් කියලා ඒ සාධකත් එක්ක ඔබතුමා ඔප්පු කරන්න හදනවා කියලා හිතාන හිටියේ, හැබැයි වීඩියෝව අවසාන වෙනකොට ඊට වෙනස්ම සතුටක් ආවා, අපි හැමෝම මිනිසුන් වශයෙන් ඇමරිකාව විශාල පිම්මක් ඉදිරියට තියලා අපි වගේ පොඩි මිනිස්සුන්ට හිතාගන්නවත් බැරි ❤ විද්‍යාව කෙසේ වෙතත් තම රාජ්‍ය දේශපාලනිකව සවිමත්ව සහ බලවත්ව ලෝකයේ ඉදිරියට ගෙනයන්න මේ ඇපලෝ ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට ගෙනයන්න සහයෝගය සහ දැනුම,ශ්‍රමය ලබාදීපු සියලුම දෙනාට එකෙන්ම ගරු කල යුතුයි.
අනිවාරෙන්❤
Ado math mokkdo ariyas ekak thiyanawa US karayath ekka..
Eth uba kiyau de ekka 💯 agreed
Ehemda
Spoiler fucking alerts
@@VyteCapper👌🤍
අපේ කුතුහලය අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන views ගොඩදාගන්නා youtube කරුවන් අතරේ ඔබතුමා වැනි දැනුම බෙදීමේ ශිල්පය ප්‍රගුණ කළ කෙනෙකු මුණ ගැසීම ලොකු වාසනාවක් 🫡 මං කැමතියි ඔබතුමාගේ මතය දැනගන්න Ouran Medan නැවේ සිද්ධිය ගැන, ඒ මිනිස්සු මැරුණේ කොහොමද.... මොකක්ද එතන වෙන්න ඇත්තේ ..?පුළුවන් වෙලාවක් ආවොත් මේ පිළිබඳ විස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරන්න,ඔබතුමාට ජයවේවා
චැනල් එක දන්න කාලයේ සිටම ඔබතුමාගෙන් අවශ්‍යම වෙලා තිබුන වීඩියෝ එකක් ❤🎉
ගොඩක් දවසකින් රාමුව මාමා ❤
👀
හොඳ විශ්ලේෂණාත්මක පැහැදිලි කිරීමක්. මටත් තිබුනු සැකයක් පැහැදිලි කිරීමට ස්තුතියි .❤
දැන ගැනීමට කුකුසක් තිබුණු කරුණක්. ජාතිය කුමක් වුවත් මනුෂ්‍යයෙක් විදියට ඇත්තටම සතුටක් දැනුනා. නොදන්නා කරුණු රාශියක් පිළිබඳව දැනුවත් වුණා.ඔබට බොහොම ස්තුතියි.
මේ වගේ වර්තමානෙ දෙපැත්තකට බෙදිලා මරා ගන්න හේතු වෙච්ච ඔය මාතෘකාව ගැන කතාකරපු එකම ගැම්මක් ❤❤..නොදන්න දේවල් ,කරුණු ගොඩක් දැනගත්ත ඒකෙන්..මාත් මුලින් මද්‍යස්ථව හිටියෙ..දැන් වැඩි බරක් දෙනව හඳට ගියා කියල..මේ වගේ දේවලුත් කතා කරන්න ඕනි..ජයෙන් ජයම වේවා රාමුව ❤
7 වසරෙ විද්‍යාව සර් තමයි මුලින්ම කීවෙ සඳ ගමන බොරුවක් කියල සමහරු තර්ක ඉදිරිපත් කරලා තියනවා කියල....
එදා ඉදන්ම දැන ගන්න ආසාවෙන් හිටියෙ මේක ගැන සෑහෙන දිග විස්තරයක් තියෙන episode එකක් ලබාදුන්නාට ස්තුතී ඔබතුමාට❣
මේක බලන්න කියහන් මෝඩ හුත්තට
1999 අවුරුද්දෙ ඉස්කොලේ 5 වසරෙ හද ගමන ගැන කතා කරද්දි අනෙක් හැමෝම ඒ කතාව ආසවෙන් අහන් හිටියට මම ඒ වෙනකොට අහල තිබ්බ දේවල් වලින් ගුරුතුමාගෙන් එක පාරටම අහනව සර් හද්ට ගියේ නෑ කියලත් සමහරු කියනවනේද කියල.. ඒ මගේ කුතුහලය නිසාම .මම එවෙලෙ ඔහුගෙන් බලාපොරොත්තු උනේ ඒ කියමනට සාධාරන පැහැදිලි කිරිමක් කරයි කියල, .. ඒත් ඒ වෙනුවට මම අහගත්තෙ "අනේ මේ තමුසෙ වාඩිවෙනො බහුබූත කියවන්නෙ නැතුව". එවෙලේ ගුරුවරයත් එක්කම ඒ ටොපික් එකත් එපා වෙලාම ගියෙ එවෙලෙ ඇතුවුන ලැජ්ජාවත් එක්ක. අවුරුදු 25 කට පස්සෙ අද තමයි ඉතාම රසවත්ව ඒ 5 වසරෙ පොඩි එකාගෙ හිතෙ මැරිල ගිය කුතුහලය ලස්සන පැහැදිලි කිරීමකින් තහවරු කර ගත්තෙ.. ❤❤
මම දන්නවා ඒ වේදනාව හොඳින්ම. මටත් එහෙම වුණු අවස්ථා ගොඩක් තියෙනවා පාසැල් කාලයේදී, " කට වහගෙන වාඩි වෙලා පොත බලාගන්න" පණිවිඩය ලැබුනු වාර අනන්තයි. අපි අළුත් ගුරුවරුන් පරම්පරාවක් හදමු. ජය!
මමත් ඕකම අහල ඔය කතාවම අහ ගත්තා. අද තමා මම ඇත්තටම මගේ සැකය නිවැරදි කරගත්තේ. මේක නම් සුපිරිම සුපිරි පැහැදිලි කිරීමක්. thank you so much.
ගොන් අධ්‍යාපන ක්‍රමය උන් දන්න බම්බුවකුත් නෑ කියාදෙන්නෙත් නෑ ඉගෙනගන්නෙත් නෑ
අපේ බහුතරයක් ගුරුවරු එහෙම තමයි...😔
එක තනිකර බොරුවක් නාසා එක කිර්‍වවට අපි කවුරුවත් එක දැකල නැ එයල indoor වල ඉදන් මෙ හැමදේම කරන්නෙ මෙ විශ්වය ගැන හරියටම දැනගන හිටියෙ බුදුහාමුදුරුවො විතරයි
🎉❤ වැඩ්ඩෙක් තමයි. මම අතීක්‍රමණය පලමු පාඩම් 4 කරා. මට මාර දෙයක් එකෙන් තේරුණා. නමුත් මගේ අසනීපමය තත්වය නිසා මට ඉවත් වෙන්න සිද්ධ වුණා.
ඔබට ඉක්මන් සුව පතමි.
@@Raamuwa cartier santos watch 1k neda?❤❤
ඉක්මනින් සුව වේවා!
@@0Intelligence_Quotientmara watch collection ekk tiyano ne❤eka eka dawst eka eka watch
අනිවා...වැඩ්ඩෙක්...❤🎉
ටින් බෙලෙක්ක තක්ක බක්ක... 😊 මේ තරම් වටින දේවල් ඒ තරම් සරලව කියනවට ස්තුතියි ඔබතුමාට..
Notification එකක් ආපු ගමන් බැලින්නං මං හිතං හිතපු topic එකක් ❤😮
මමත්😊😮
අම්මෝ හෙන පොරවල් දෙකක් ඈ... අවධානය හම්බුනාද කලාපෙ හිවල්ලු දෙන්නට
@@gimhanvisal9120😮
බොහොම ස්තුතියි රන්දික මහත්මයා...මමත් මේ මොහොත වනතෙක් සිතා සිටියේ සදගමන බොරුවක් කියල...ඔබතුමා දත්ත හා සාක්ෂි සහිතව ඉදිරිපත් කරන ඇතැම් තොරතුර හා කරණු ඉතා අගය කරමි
100%❤
ඔබගේ වීඩියෝවන් කාන්තාරේට දිය පොදක් වැනිය
ටග්ගාලා වාශ්ප වෙනවා නේද 😂😂
@@withshadow2303ai 🎤
වහලෙක් කියන්නේ කොහොමද
@@kghjjay4360 u akulagena gihilla. Comment wlt rply dada bana bana htya eka ekata
මේ වීඩියෝ එක මාර ලස්සනට ගලාගෙන ගියා පිලිවෙලකට මුල හරියෙදි කුතු හලය ඇවිස්සිලා අන්තිම වෙද්දි මාරම තැනකට ආවා 🖤
ගිය සතියෙම සැරෙන් සැරේට Chanel එක reload කර කර හිටියෙ. අදත් වේලාසනින් බැලුව තියේද කියලා අම්මෝ ඇති යන්තන් 😪. බොහොම වැදගත් මාතෘකාවක් විවිධ විවිධ මත තියෙන කාරණයක් thanks sir සමබර විග්‍රහ කිරීමක් කරාට ❤️.
කාලයක් තිස්සෙ ආස කරපු සහ කුතුහලයක් තිබුන මාතෘකාවක්. ඉතාම විශිෂ්ට විග්‍රහයක් ජය වේවා රන්දික සහෝදරයා !!! 💜️
මම එදා ඉඳන් බලාපොරොත්තු උනේ Simpson cartoon එක ගැනයි මේ ඇපලෝ සඳ ගමන ගැනයි video එකක්..ගොඩාක් ස්තූතියි සහෝදරයා.. ඇත්තටම මේ notification එක දැකපු ගමන් ඇස් දෙකට කඳුළු ආවා..🥺 Video එක බලන්නේවත් නැතුව තමයි මේ comment එක දාන්නේ.. ජය වේවා රන්දික සහෝදරයා.. ජය වේවා රාමුව.. 🙏🏻❤
ගොඩක් ලොකු ප්‍රශ්න තිබුණු මාතෘකාවක් රන්දික සර් ඔබට ගොඩක් ස්තූතියි ❤️
සියලු දෙනාම පිළිගන්නවා රාමුවට❤
පලමු සඳ ගමන ගැන තිබ්බ සමහර "සැක සහිත මත" .... නියමාකාරයෙන් ම විසඳ ගත්තා. ස්තුතියි.
ඇත්තටම සති දෙකක් බලන් ඉදිය රන්දික මහත්මයගෙ වීඩියෝ එක දානකන්... ❤ වර්තමානයේ ස්ටාශිප් එකත් එක්ක සසදනවිට බහුතර මිනිසුන් සිතන්නේ සදගමන බොරුවක් කියල,කාලීන ප්‍රශ්නයක්
මේකට යොදවපු මුදල එක්ක මේක බොරු කියල කොහොමටත් කියන්න බෑනෙ නේද
Physics ගැන වීඩියෝ මාලාවක් ඕන,ඔබතුමා මටත් තිබුනු ප්‍රශ්නයක් විසදපු නිසා බොහොමත්ම ස්තුතියි.❤❤
TH-cam app එක open කරද්දි load වෙනකොටම හිතින් මවපු විදියටම රන්දික මහත්තයාගෙ thumbnail එක ඒ විදියටම තිබ්බ හාස්කම් සහිත channel එකක්. ♥️
🙏🏻ස්තූතී වේවා !
ගොඩාක් ආශාවෙන් හිටියේ මේ කාරනාව ගැන හරියට දැනගන්න ... ස්තූතිය ඔබට ! රාමුව ට ජය ! 🎉
සත්‍ය සොයා අපව දැණුවත් කිරීමට ඔබගේ කැපවීම හා මහන්සියට මගෙ හදපිරි ප්‍රණාමය ! ජය වේවා !👍❤️🎉
මුල විනාඩි 6 ක් වගෙ බලලා ගිහින් නීල් ආම්ස්ට්‍රෝන්නුත් බොරුවක් කරලා තියෙන්නේ කියපු අයත් හිටියා.... ඔබට ජය..❤🎉
අම්මපල්ල සාංකාවෙන් වගේ හිටියෙ.. හිතින් බැන බැනත් හිටියෙ විඩියො එක පරක්කු නම් කොමියුනිටි පෝසට් එකකවත් දාන්න ඕනනෙ කියල.. බලද්දි දාල තියෙන විඩියො එක❤❤❤❤❤❤❤❤. පිස්සු හැදෙනවා. මාරම සතුටුයි….
එහෙම බනින්න එපා මොකද මේක සර්ගෙ වගකීමක් නෙමෙයි 🙂
@@thilinanadeeshan6445 ❤️
@@thilinanadeeshan6445 ❤️❤️❤️
@@thilinanadeeshan6445pissu hutti
We listened to all the live programs through the SLBC, back then 'Radio Ceylon" in 1969, one Mr. Ranaweera described every thing in detail in Sinhala. We never suspected it. We were eargely waiting for the USSR reaction, since they ware the only capable nation in finding any 'PRODA', India, China were just kids in technology in '60s but nothing happened from USSR.
Later in learning electronics/ control systems I actually wondered how USA did such gigantic task with discrete logic alone for the ubiquitous MPU nor the LSIC/VLSIs not invented in '60s. ( after 1971).
But great advantage of the discrete logic systems is the easy trouble shooting & easy piggy back option though it requires large PCB space.
Suspicious arguments are of very recent origin manly from certain religious groups & those against USA world politics.
Finally as usual program is i excellent in all the aspects.
It will be very very useful if it could dub in foreign languages, specifically in English/Arabic UT media.
Thanks.
Wow this is an amazing comment from a tech veteran. Thank you for these valuable gold nuggets. 👏🏼 👏🏼 👏🏼
I like to see more comments such as this one from my audience.
Bravo!
@Raamuwa Further more, history of the electronics technology also gives a direct proof for what you said at the end. All the present day unbelievable fantastic video effects, editing...are due to mind boggling achievements of the semiconductor technology of Integrated circuits. None were available in '60s.
Good topic for 'Ramuwa'.
සඳ ගමන පිළිබඳ මෙතෙක් පළවු ඉතාමත් සාධනීය හා විශ්වාසවන්තම විග්‍රහය.
100%❤
ගොඩක් ස්තුතියි මානවයගෙ දියුණුව හැබෑවක් කරන්න වුණු මහන්සියට
වටින තොරතුරු ...මැරෙන්න ඉස්සෙල්ලා සැක හැර ගන්න හැකිඋනා...❤❤❤❤❤
එහෙනම් දැන් මැරෙන්න 😂😂
සිරාවට❤
මේ ගැන වීඩියෝ එකක් එනකල් ගොඩක් කල් බලන් හිටියා .
ස්තූතියි ඔබ තුමාට! ❤
Wow ❤ thumbnail එක දැක්ක විතරයි පට්ට සතුටක් ආවා🎉
ස්තුතියි රන්දික මේ Program එක කලාට.
මුලින්ම මේක බොරුවක් කියන්න ලොකේ තියෙන තර්ක ටික කියද්දී මම මාර විදියට enjoy කලා😊
හේතුව ගිය අවුරුද්දේ Houston වල තියෙන NASA Johnson Space Center එකට ගිහින් උදේ ඉදන් හවස් වෙනකම්ම ඒ යන්ත්‍ර සහ අනිකුත් දේවල් ඇහින් දැකලා අතින් අත ගාල ආව නිසා.
රැසියන් බයියෝ තමා සදගමන බොරැවක් කිවිවෙි😂
"TAG knowledge " channel එකෙන් මේ සම්බන්දව දීර්ග විස්තරයක් කලා.❤
Ooo❤
ඒකත් මරු චැනල් එකක් තමා..
මමත් තාම හිට්තන්නෙ ඒ විදියට තමා ❤🔥
Tag knowledge එකේ කියන්නෙත් මේ video එකේ පළවෙනියට කියපු තර්ක ටිකනේ...රාමුවෙන් විතරයි හරියටම සඳ ගමන ගැන කිව්වේ
Why files එකේ copy යක් නේද
විනාඩි 120 ෆිල්ම් එකක් වත් නවත්වන්නේ නැතුව බලලා තියෙන්නේ ෆිල්ම් හෝල් එකක විතරයි, ඉතිං ඔබතුමා බොහොම රසවත්, කඩිකුලප්පුව තියෙන මාව පැය දෙකක් එකම පුටුවක වාඩිකරවලා තියපු, ඔබතුමා වැනි අර්ථයක් රසයෙන් දැනුමින් පරිපූර්ණ මිනිසුන් ලක්ෂ ගණනින් මේ පුණ්‍යභුමියේ පහල වේවා!
Raamuwa" Notification එක එද්දිම Touch වෙන්නේ මටත් නොදැනීම...😍❤
දැන් ඉතිම් coffee එකක් දාන බලන්න තමා තියෙන්නේ😁❤️
2024 A/L set eka koo balanna🙋♀️
Mama🙋♀️
Hi😊
💝
🙋♀️
❤❤❤
😂🎉❤
බුදු හාමුදුරුවො ලන්කාවේ ඉපදුනා කියන එකටත්, මේ වගෙ විඩියෝ එකක් කරන්ව නම් වටින්වා🙂🙂
බුදු හාමුදුරුවෝ ඇමරිකාවෙ ඉපදුනත් මොකද බං අදහන්නෙ ධර්මය නම් ..
@@SunilPgamage eka hari, a unta loku mathayak hadunama eken minissu depathta bedenawa.
ow eekai dharmaya wikurthi kiriima ganath thibbnm hodai
ඒ සරල තර්ක ටිකනම් මටත් කඩන්න පුළුවන්. ඒවාට යොදවන කාලයත් අපරාදේ
No need
මේකේ මුල් ටිකේ පොඩ්ඩක් දුක හිතුනා හද ගමන බොරු කියල හිතුනා අවසානෙට යන්කොට නම් මාරම සතුටක් දැනුනේ ❤ මේවගේ එකක් එන්කම් බලාගෙන හිටියේ thank you sir niymai meka ❤
❤❤
Thank you for continuing our Raamuwa.
වෑන් ඇලන් බෙල්ට් පසුකර යන තාක්ෂණය ගැන තමයි යම් වියවුල්සහගත තත්ත්වයක් තියෙන්නෙ. සඳ ගමනට ඒක බාධාවක් නොාවන්න ඇති ඒත් විශේෂයෙන් ඒ ගැන සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් සහිතව වෑන් ඇලන් බෙල්ට් ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් තවත් හොඳයි.
විඩියො බානකොට ඉස්කිප් කර කර තමයි බලන්නෙ ඔබතුමාගෙ විඩියො නම් කොහෙවත් තප්පරයක්වත් ඉස්කිප් කරෙ නැ කරන්න මතක් උනෙත් නෑ 😊
හරියට ඇහුනෙ නැත්තම් අයෙ මුලට ගත්තා මිසක් .පැයයි විනාඩි 20 එක දිගට බලපු එකම එක චැනල් එක මෙක සර්
මෙ දවස් වල මගෙ ඔලුවම අවුල් ජාලයක් ඒක එක තැනකට ගන්න ගන්න ඔබ තුමාගෙ චැනල් එක මට ගොඩක් උදවු උනා
ජය වේවා 💪🙏💎
සුපිරියට තේරුනා
නියම වැඩසටහනක්
ජය වේවා ❤❤
Black hole ගැන කතිකාවතක් අනිවාර්යයෙන් අවශ්‍යයි ❤
උපාලි විජේවර්ධන පිලිබඳ vidio එකක් ඕනි ❤️
කාරිගේ චැනල් එකට දාන්න ඕනි කමෙන්ට් එකක් 😊
@Dhanush-do6dmvd66z.p ❤️
මිනිසාගේ ඉතිහාසයට අදාලව බොහොම වටිනා පැහැදිලි කිරීමක්👏 හදට ගියාද නැද්ද කියල දැන් හිත හිත වද වෙන්න ඕනෙත් නැ වෙන Channel වල තව තොරතුරු හොයල බලන්න ඕනේ නැති වෙන්න මේ වගේ ලස්සනට තේරෙන්න තොරතුරු පැහැදිළ කලාට ඔබ තුමාට බොහොම සහ අනේක වාරයක් ස්තුති ..🙏
ඉතින් රන්දික සර් මන් අහන්න කියල බලන් හිටිය සැහෙන කල් ඉදන් මේ විදියට දේවල් තෝරාබේර ගන්න මිනිසුන්ට පුළුවන් වෙලා තියෙන්නේ මිනිසාටම වෙන්වුණු දියුණු බුද්ධි මට්ටම නිසා ඉතින් මේ හදට ගියා කියන සිද්දියට කොතරම් දැනුමක් වෙහෙසක් වෙලා තියෙනවද කියල ඔබ තුමාගේ පැහැදිලි කිරීමේ තියෙනව එක අපි වගේ අයට නොතෙරේම තරම් සංකීර්ණයි එක පැහැදිලි සද තරණය නාටකයක් නෙවෙයි . ඉතින් රන්දික සර් ඒ දැනුමෙන් ඉහල මිනිසුන්ම ඇයි මේ සංකීර්ණ මුළු මහත් විශ්වයට මේ අපේ පෘතුවියට ඊට එහා ගියා දැනුමක් ඇති නිර්මාණ කරුවෙක් නැ කියා BigBang theory එකයි පරිණාම වාදයයි නිතරම ඔප මට්ටම් කර කර ඉන්නේ ? ඇයි මිනිසුන්ගේ බුද්ධිය බිම්මල් නිසා ඇති උනා කියල උපකල්පනය කරන්නේ ? සද ගමනට එතරම් දැනුමක් අවැසි නම් සද සහ අනෙකුත් සංකීර්ණ වස්තුන් සහ මේ විශ්වය පාලනය කරන නීති මැදිහත් කරුවෙක් නැතුව ඉබේ ඇති වෙන්න ඇති කියා ඔබ ඇතුළු ඒ සම්බන්දව තොරතුරු කතා කරන බුධ්දිමත් මිනිසුන් නැතිනම් ගුරුවරුන් පරිණාම වාදය නිවැරදි යැයි කියා සිටින්නේ ඇයි යන්න සද ගමනේ කතාවට වඩා ලොකු ගැටළුවක් තියෙනවා කියල තේරෙනවා .BigBang එක වෙනවා නැතිනම් පරිණාමනය වෙච්ච විදිය ඒ theory ඉරිදිපත් කරන කිසි කෙනෙක් දැකල නැති උනත් හැම කෙනාම වගේ විස්වාස කරනවා .සද ගමන දැකලත් අද ඒ තොරතුරු සහසුද්දෙන් තිබිලත් මිනිසුන් තර්ක කරන්නේ නැ සද ගමන බොරුවක් කියල කොටින්ම තවමත් අපේ ඇස ඉදිරියේ විරාජමානව තියෙන ඊජිප්තුවේ පිරමිඩ වගේ මහ සාදක තවම විසදලාවත් නැ එත් නොදැකපු පරිණාමනය විද්‍යාවෙන් ඔප්පු කළා යැයි තර්ක කරන මිනිසුන් ඉන්නවා හරි පුදුමයි ..නාටකය වෙන්නේ මිනිසාගේ බුද්ධි මට්ටමද ?නැතිනම් විශ්වය නිර්මාණයකල දෙවි කෙනෙකුට ඒ Credit එක නොදෙන්න මිනිසුන් දැනුවත්ව තම සිත රවටා ගැනීමද ?.ඉතින් මෙතන ලොකු ඉතිහාස ගත ගැටලුවක් තියෙනව කියල පේනවා ..ඔබ තුමාට මන් කියන්න හදන දේ තේරුණා කියල හිතනවා .ඉතින් පුලුවන්නම් පිළිතුරක් දෙන්න ස්තුති 🙏
ආයේ ඉතින් notification එක දැක්ක ගමන් විදුලී වේගයෙන් ආවේ එච්චරටම ඇබ්බැහිවිමක්❤
මුලින් තිබ්බ කෘතුහලය මැදක් යද්දි අමානන්දයට පත් උනා ඔබට ජය 😍
සද ගමන ගැන වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් ..😊
Adding this comment before watching the video. I remember reading a book about this when I was in school. If I’m not mistaken it was called “සද ගමන බොරුවක්ද?” And we used to enjoy reading that book with friends who had the same enthusiasm about science. And yes, I’m gonna watch this video now, reminiscing my past!
මේ රහ
මේ දැනුම රාමුවෙන් විතරමයි 😌❤️🩹
බෙහෙවින්ම ස්තුතියි හැරබර දැනුම් සම්භාරය අප සමඟ බෙදාගත්තාට ශ්‍රී ලාංකිකයෙක් වීමත් වාසනාවන්තයි
නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට.මගෙ සතුට සොයමි නුබ ගාව 😂❤
මේ topic එක නෙමේ වටින්නේ මට, මේ ගලාගෙන ගිය වැඩසටහනේ ගුනාත්මකභාවය. මේ සඳ ගමන ගන ලොකූවට පස්සෙන් පන්නලා හොයපු නැති කෙනෙක් හැටියට පලවෙනි කොටසෙන් කිය උන තර්ක තිස් ගානෙන් සමහර ඒවට මට හිතුනේ, "අම්මටසිරි". වගේ එකක්. ඒත් ඒ තර්ක ප්‍රතික්ෂේප කරන්න ගත්ත ප්‍රතිතර්කය හා ඒ point එක මාරයි. කෙනෙක් මේක බැලුව නම් සඳ ගමන බොරු කියන මතේ ඉදන්, එයාට තාමත් emotional හේතු ඇති, කෙනෙක් මෙ සඳ ගමන අනිවා ඇත්ත කියලා හිතන් ඉන්නව නම් එයාට හෙන ගැම්ම ඇති. එත් ඒ ඔබ සම්පූර්න මේකෙන් බලාපොරොත්තු වෙන capacity build කොටස නැ ඒ දොගොල්ලන්ගෙ.. ඒත් මට මේ topic එකේ අවසානය මොකක් උනත් ලොකූ දෙයක් නොදැනෙන නිසා මන් මේ ගුනාත්මක video setup එකෙන් ඔබ දෙන්න හදන යම් කිසි දෙයක් වේද එය මං දැන හදුන ගත්තෙමි. ජය ❤
video දැක්ක ගමන්ම මගේ හිත නතර වුනා , video එක ඔබන්න මට මිලිතත්පරයක් වත් ගියේ නැ .හැමදාම වගේ අදත් සුපිරියක්🎉
නියම පැහැදිලි කිරීමක් ❤. Aura Camera සහ Aura වල ඇත්ත නැත්ත ගැන විඩීයෝ එකක් ඕනේ
නියම මාතෘකාවක් ❤️🤟
එතෙක් මෙතෙක් ඉතිහාසයේ මේ සම්බන්දව ඉදිරිපත් උන හොදම තර්ක ටික . ස්තූතී රන්දික සහෝදරයා ❤ හඳ ගමනේ ගැටගැහුනු වයර් සේරම ගැලවුනා.
❤❤ කාලයක් තිස්සෙ බලාපොරොත්තු උන මාතෘකාවක්.
හොද පැහැදිලි කිරීමක්😊
Mandela effect
Deja vu effect
Butterfly effect
Chaos theory
Mewa ganath vedio ekak dnnko sir ❤🎉
මාත් ඉස්සර ආසාවෙන්ම පිස්සුවෙන් වගේ රාමුව අයියගේ video බැලුවෙ,ඒත් දැන් නම් හිතෙනවා ප්‍රයෝජනයක් නැති video දානවා වැඩිද කියලා❤
මට නම් තේරුම් ගියේ එකම දෙයයි, අපගේ පෘථිවිය ඉතාම ලස්සන ග්‍රහලෝකයක්,
මිනිස්සු නැත්තං හොඳයි
පෘථිවි ය තැටියක් කියල ත් ඔප්පු වෙයිද 😂?
සුපිරි පැහැදිලි කිරීමක්.. මමත් මෙච්චර කල් හිතාගෙන හිටියේ සඳගමන බොරුවක් වෙන්නැති කියලා.. නමුත් දැන් සියල්ල පැහැදිලි වුණා. Thank you sir ..
ඇත්ත ඇතිසැටියෙන් "රාමුව"💗
Ashan❤😊
100%❤
අද ගොඩක් වටින වැඩසටහනක් ස්තුතියි ඔබතුමාට❤
සති තුනක දීර්ඝ නිහැඬියාවකින් පහු❤️😍
notification එක ඇවිත් දැක්කම හැම වැඩක් ම පසුවට දාලා වීඩියෝ එක බලන මම...ස්තුතියි ඔබට
පොඩි කාලේ school Library යෙන් 'සද ගමන ප්‍රෝඩාවක්ද? ' පොත යාළුවෝ එක්ක කියවලා school Bus එකේදි යාළුවන් එක්ක තර්ක කරා ❤😊
පොත ගෙදර අරන් ඇවිල්ලා අම්මලා එක්ක එකින් එක කියවලා විස්තර කිව්වා පොඩි කාලේ❤
Pothuth tibbd?😅eka attk kil hodatm peno ne…anith kata okoma boru kiyl
මට ඒ පොත තාම පුස්තකාලයට දෙන්න බැරි උනා ගෙදර ගෙනාවට පස්සෙ😅😅😅
අවුරුදු 6 ක් විතර වෙනවා
දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙනගත්තා. thank you sir !
රන්දික සර්ගේ වොච් එක ෆට්ට කියන අය comment එක ඩබල් ටච් කරමු 🤟
අපි සද ගමන අහනවා සමවැදිලා...ඈ යකූ...😅තෝ ඉදගෙන ඒ මනුස්සයාගේ වොච් එකට කෙල හලනවා..උඹ පට්ට මීටරයකින් ඉන්නේ වගේ.. .😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂උඹ අතික්‍රමණ පාඨ මාලාව කලා නම් , සුපිරි වොච්,පර්ස්,තව අපිට නොපෙනෙනෙ ගොඩාක් වටින දේවල් පහසුවෙන්ම ආක්‍රමණය කරන්න තිබ්බා ..😂😂😂😂😂😂😂
@Kadamalla90s 😁
සර් රෙන බෙට්ටෙ රහ බලන්න හිතුනෙ නැද්ද.. නිකන් අවදාන ටෝක් නොදී බලහන් ගොටුකොල පින්නයො
.@@Kadamalla90s
චර්නොබිල් බලාගාරය පිළිබඳව විස්තරයක් ගෙනවානම් වටිනවා සර්
වැස්ස වෙලාවෙ ඇදට වෙලා ඉද්දි video එක දැක්කම🌝❤
ado math bng
🌝@@mensdiaryMD
හිතේ මැවෙන අදහස් හරි අපූරුවට වෙනස් වෙනවා program එක පුරාවටම 👌
අම්මෝ කාලයක් තිස්සෙ හොය හොය හිටපු එකක් ❤️..
විඩියෝවෙ මුල් බාගෙ ගිහින් ඉතුරුබාගෙට එනකොට පිස්සු හැදුනා..
(රාමුවෙ ගොඩක් විඩියෝ වල ඒම වෙනවා)..
කෝම උනත් රාමුව බලන නිසා දැන් ඔලුවට බාහිරින් එන ගොඩක් දේවල්,
හරි හෝ වැරදි කියල එකපාරට පිලි ගන්නෙ නැතුව ඒ කරුනු දිහා හිතන්න පුරුදු උනා...
1.6 lak views on 28/Nov/2024.
1.6 lak මිනිස්සු ටිකක් විතරයි දෙයක් බලල දැනගෙන ඉගෙන ගන්නෙ. Respect 1.6 lak.🙏
මාගේ තර්කය 😊😊😊😊..... අච්චර බර වාහනයේ ටයර් පාර සද මට සටහන් නොඋනේ ගුරුත්වාකර්ශන බලය අඩු නිසානම් කොහොමද නීල් ආමස්ටෝන්ගේ පාද ලකුනු කොහොමද අච්චුවක් වගේ පොලවේ සටහන් උනේ කොහොමද 😊😊😊😊😊😊😊 තර්කයක් පමනයි වැඩසටහන ඉවර වෙනකන්ම බැලුවා මං
ඒක භෞතික විද්‍යාව හරහා පැහැදිලි කල හැකියි. පීඩනය සහ පෘෂ්ඨ වර්ගඵලය සබඳ කාරණයක්. ජය!
@@Raamuwaමම හිතන්නේ නෑ ඒක භෞතික විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුළුවන් කියලා 😂
අන්න ඒක ටිකක් හිතන්න වෙනවා🤪
@@Raamuwa පීඩනය = බලය ÷ පෘෂ්ඨ වර්ගඵලය
ඉතා සරල උසස් පෙල භෞතික විද්‍යාවෙන් පුළුවන්. ඉගෙන නොගත් අයට 'මැජික්' වගේ වෙන්න පුළුවන්. ඒත් භෞතික විද්‍යාව ගැන යම් දැනුමක් ඇති අයට ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි. ඒක නිසා 'මම නම් හිතන්නෑ පුළුවන් කියලා' වගේ හිතළු නොකියා භෞතික විද්‍යාව ඉගෙන ගැනීම වඩාත් ඵලදායී.
ඔබතුමාගෙ එක තර්කයක්ට මම විරුද්ධයි. ඒක තමා හදේ ඇවිදිනවා වගේ බොරුවට රූපගත කරන්න බෑ කිව්ව එක.
ඒ කාලයේ තිබ්බ වීඩියෝ තාක්ෂණය භාවිතා කරලා එහෙම කරන්න බැරි උනාට, (මගේ දැනුමට අනුව) කෘතිමව ගුරුත්වය අඩු කාමරයක් නිර්මාණය කිරීමට තාක්ෂණය තිබ්බා.
වැඩට ගිහින් ඇවිත් මහන්සි වෙලා පෝන් එක අතට ගත්තම ,මේ විඩියො එකේ notification එක දැක්කම මහන්සියත් නැතිවෙලා යනව.🎉❤
දත්ත නම් දත්ත, තර්ක නම් තර්ක, විග්‍රහ නම් විග්‍රහ.. ජයෙන් ජය අයියේ 😇
I really like your videos❤...plz do a documentary based on discovering bible and catholism
ආයුබෝවන් අයියේ . මම ඔයාගේ වැඩසටහන් බලන්න ගත්තෙ ළඟදි. මුලින් මම ඔයාගේ වැඩසටහන් බලන්න කැමති වුණේ නෑ. මේ ළඟදි ඔයාගේ වැඩසටහන් ඉවර වෙන්නම බැලුවා. ඔයා හරිම දක්ෂයි අයියේ. ඉදිරිපත් කිරීමකදී. අසන්නාගේ අවධානය ඔයා විට ගන්න ඔයා මාර දක්ෂයි. පැයකට ආසන්න කාලයක් වැඩසටහනක් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. පැයක වැඩසටහනක් කරන්න ලේසියි. නමුත් අවධානය ඔයා කිරීම තියාගන්න එක හරිම අමාරු වැඩක්. ඔයාගේ ඉදිරිපත් කරන හැම වචනයක්ම කපන්න ඕන තැනදී මුවහත් ආයුධයක් වගේ. පිරිමදින්න ඕන තැනදී හරිම සුදුයි. මුල මැද අග. හරිම විශිෂ්ට ලෙස ඔයා ඉදිරිපත් කරනවා🎉🎉🎉🎉. මේක මගේම අතේ පමණයි අයියේ. ඔබ හොඳ ගුරුවරයෙක් ඔබගේ සේවයේ ගොඩක් අවශ්‍ය මිනිස්සු ඉන්නවා. දිගටම හොඳ වැඩසටහන් කරන ශක්තිය ලැබෙන්න🎉🎉🎉🎉🎉. වැඩ ඉවරවෙලා මම මේ ඊශ්‍රායල් වල ඉඳලා හැමදාම අහනවා. පරණ වැඩසටහන් එකින් එක රෑට බලනවා😊. ඔබට ගොඩක් ස්තූතියි🎉🎉🎉🎉🎉🎉
ස්තූතියි කාරුණික වදන් වලට.
Love your videos mate ❤❤
මනුස්සයෙක් විදිහට ආඩම්බරයි අපේ මනුස්ස ජාතියේ දියුනුව ගැන
9:13 GTA Vice City වල තිබ්බා Reference එකක්..🙂 ( Film Studio එකේ ) , San Andreas වලත් තියනවා වගේ ලාවට ලාවට වගේ මතකයි 🤔
පාලම වගේ ලොරිය බෝඩර් එකට ගෙනාල්ලා බයික් එකෙන් වේගයෙන් ඒකේ උඩින් පැනලා අනිත් නගරෙට යන්න හදන තැන නේද ඔය කියන්නෙ?
පිටසක්වල යානයක් වගේ එකකුත් studio එක ඇතුලේ තියෙන්නෙ
@gihankaushalya2876 aanna ethana thamaa
සිරාවටම මටත් ඕක මතක් උනා.
ඔබතුමන්ගෙන් පොඩි ඉල්ලීමක්...
9/11 ප්‍රහාරය පිළිබඳ Documentry එකක් මේ වගේම පුලුවන්නම් වීඩියෝ එකක් කරන්න...
මේ වගේම ඒ සම්බන්ධ අභිරහස් පැතිකඩ සහා ඒ ප්‍රහාරයේ සියලු විස්තර අලලා කරන්න පුලුවන්නම් ලොකු දෙයක්❤🙏🙏
වටිනා පැහැදිලි කිරීමක් රන්දික සහෝදරයා ❤ මේ ගැන කතාව ආපු හැම වෙලේම මටත් තිබ්බ ප්‍රධානම තර්කයක් තමා සඳගමන බොරුවක් නම් මේ තරම් කාලයක් රුසියාව වගේ රටවල් කට වහගෙන බලාගෙන ඉන්නෙ නෑ කියන එක 😊
Ake thami main point eke, '60s wala USA USSR nai wairri.
Very informative. Appreciate your hard work
Our rational humanist ❤
Awa awa .. pat pat gaala set wenna.. ❤