වසර 56කට පෙර සිදු වූ ඝාතනයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • විදුසර - ශ්‍රී ලංකාවේ පළවන එකම පොදුජන විද්‍යා ප්‍රකාශනය.
    විද්‍යා ලෝකයේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න:
    👉 Facebook / vidusara
    👉 Instagram / vidusara.lk
    👉 Twitter / vidusaranews
    👉 LinkedIn / vidusara-science-magazine
    👉 Telegram Channel t.me/vidusaras...

ความคิดเห็น • 271

  • @user-pb5il8qn9l
    @user-pb5il8qn9l 3 หลายเดือนก่อน +42

    මම විදුසරේ හැම වැඩසටහනක්ම බලනවා. මෙවැනි වැඩසටහන් දිගටම කරන්න.

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 2 หลายเดือนก่อน +5

    විදුසර අධ්‍යාපන පත්තරේ මුල් කාලයේ ඉඳලා පාථකයෙක් මම..
    ස්තූතියි ඔබතුමාට ඒ පත්තරේ දැනුම නූතන පරපුරට නවීන තාක්ශණයට අනුරූපිව ඉදිරිපත් කරනවට..

  • @lochanawelagedara1270
    @lochanawelagedara1270 3 หลายเดือนก่อน +34

    මෙක දෙවෙනි කොටස එනකන් බලාගෙන ඉන්නවා. හරිම ඉන්ටරස්ට්න් ටොපික්ස් ඔබ තුමා හැමදාම අරගෙන එන්නෙහ්. හැමදාම අසාවෙන් බලනවා. Thank you ❤️

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 3 หลายเดือนก่อน +19

    අවුරුදු ගානක් ගිහින් හරි මේ කෙල්ලට සාදාරනය ඉස්ට වෙවා

    • @VG11779
      @VG11779 3 หลายเดือนก่อน

      Marapu ewunuth marila athi neh 😢

  • @UduwarageDonajeewantha
    @UduwarageDonajeewantha หลายเดือนก่อน +2

    මම දන්නේ නෑ ඔබ කව්ද කියලා .. හැබැයි එක දෙයක් ඔබට සුපිරි කථන හැකියාවක් තියනවා❤.. නියමයි..

    • @VidusaraOnline
      @VidusaraOnline  12 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @kumuduperera1676
    @kumuduperera1676 3 หลายเดือนก่อน +9

    Thank youචිත්‍රපටයක් බැලුවා හා සමානයි .හරිම පැහැදිලියි.

  • @tharukaniroshana3896
    @tharukaniroshana3896 3 หลายเดือนก่อน +9

    විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක්. වටිනා වැඩසටහනක්. සුභපැතුම්

  • @techhesh
    @techhesh 3 หลายเดือนก่อน +17

    තව මේ වගේ නොවිසඳුණු අභිරහස් ගැන විඩීයෝ කරන්න.

  • @user-rz7yp2ro2z
    @user-rz7yp2ro2z 3 หลายเดือนก่อน +17

    2 කොටස බලා සිටිමී.ඔබට ජය

  • @geethakanahera4429
    @geethakanahera4429 2 หลายเดือนก่อน +1

    ඔබගේ කතා ශෛලිය නියමයි
    ඔබගේ දෙමාපියන් ට ආඩම්බර වෙන්න පුලූවන් නෙද, මම දැන් දිගටම බලනවා, නියමයි,මම හරි ආසයි ඔය වගෙ සත්‍යය කතාවල් වලට ඔබට ගොඩක් පිං මල්ලියේ

  • @mffr_333
    @mffr_333 4 หลายเดือนก่อน +59

    මේක අනිත් කොටසත් කරන්න ඒක ඔප්පු උනාම 👍

    • @dewminiarachchige9736
      @dewminiarachchige9736 3 หลายเดือนก่อน +4

      දෙවෙනි කොටසත් ඕන.සර්

  • @chanuka81
    @chanuka81 3 หลายเดือนก่อน +16

    සතියට episode 2ක් දාමු❤❤❤❤

  • @mudithaeranda2492
    @mudithaeranda2492 3 หลายเดือนก่อน +17

    හොඳ විස්තර විචාරකයෙක් 👌

  • @k.n6067
    @k.n6067 3 หลายเดือนก่อน +5

    ඉදිරිපත් කිරීම වචන හැසිරවීම ඉතා අනර්ගයි ..හරිම රසවත් . ඇයගේ මිනී මරුවා හසුවෙනවාමයි .

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      🤗❤

    • @thushanmadusanka8890
      @thushanmadusanka8890 3 หลายเดือนก่อน

      විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක් ...

  • @dilshamalshani
    @dilshamalshani 3 หลายเดือนก่อน +5

    කතාව කියන විදිහ අහන් ඉන්න ආසයි.තවත් අලුත් vlogs ගොඩක් ගේන්න❤

  • @HM-kj4mp
    @HM-kj4mp 3 หลายเดือนก่อน +4

    මේ Science watch episodes සතියකට 2 ක් 3 ක් වත් දාන්නකො.... ඊළඟ episode එක එනකන් ඉරිදා වෙනකන් ඉන්නේ ඇඟිලි ගැන ගැන 😢❤. කමක් නෑ මොකක් උනත් මේ වැඩේට මම නම් පට්ට කැමති 💪😎🔥. ජය වේවා ! දිගටම videos දාන්න.

  • @sandunruwan-gn7ku
    @sandunruwan-gn7ku 3 หลายเดือนก่อน +9

    අපරාද කරුට මේ වෙනකොට ස්වභාව ධර්මය මේ වෙනකොට දඩුවම් දි ඇති,, කාට හොර කරත් ස්වභාවය ධර්මය ට හොර කල නොහැක,,,,

  • @jayapalakurera8581
    @jayapalakurera8581 3 หลายเดือนก่อน +2

    ඉහල දැනුම නියම වාර්තාකරණය.
    👍

  • @samithapriyankara4313
    @samithapriyankara4313 3 หลายเดือนก่อน +1

    ඇත්තටම සුපිරියක් 👍අද ඉදන් මාත් එකතු උනා ❤️ ඉදිරිපත් කිරීම excellent 🎉🎉 සුපිරි .. ඉදිරියට මොකක්ද වෙන්නෙ කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා 🥰🥰🥰

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน +1

      දිගටම රැඳීසිටින්න. 🤗
      ඔබේ අදහස් යෝජනා අපිට ගොඩාක් වටිනවා. 🤗❤

  • @upulbaddegamage5037
    @upulbaddegamage5037 3 หลายเดือนก่อน +2

    ලස්සනට කරුණු සහිතව ඉදිරිපත් කරනවා. හරිම interesting ❤

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 3 หลายเดือนก่อน +4

    15:37
    No Words...Vidusara.....
    Great
    🌹🌹🌹🌹🌹🌹🌹
    💚 💛 ❤ 💙 💜
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @user-ye2yi1kw
    @user-ye2yi1kw 3 หลายเดือนก่อน +4

    John F Kennedy ඝාතනය ගැන වීඩියෝ එකක් කරන්නකෝ😊

  • @anjanawiduranga6481
    @anjanawiduranga6481 3 หลายเดือนก่อน +11

    හොඳ ආකාර්ශණීය ඉදිරිපත් කිරීමේ විලාසයක්...

  • @maliduashen9404
    @maliduashen9404 3 หลายเดือนก่อน +2

    සර් ව ඇත්තටම දකින්න තිබුණා නම් 🥺. මගේ ඒක හීනයක් සර්ව හම්බෙන ඒක

  • @shanegamage6821
    @shanegamage6821 3 หลายเดือนก่อน +2

    You have excellent verbal communication skills with handy terms for elaboration.Keep up your good work.

  • @chandanaprasad5618
    @chandanaprasad5618 2 หลายเดือนก่อน

    ඉදිරිපත් කිරීම , තොරතුරු , රූප රාමු...... ඇත්තටම මේක අති විශිෂ්ට වැඩක්. ........ සුභ පැතුම් , ❤

  • @user-po5uo5ib5z
    @user-po5uo5ib5z 3 หลายเดือนก่อน +1

    අැත්තට හොද වැඩසටහනක් මෙවැනි වැඩසටහන් තව තවත් ඉදිරිපත් කරන්න,

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      දිගටම රැඳීසිටින්න 🤗

  • @tharakamuthumal8569
    @tharakamuthumal8569 3 หลายเดือนก่อน +4

    සේයා සදෙව්මිගෙ අම්මයි තාත්තයි වෙන්න ඕන මං හිතන්නෙ මිනීමටුවො ඒත් කේස් එක වැහුනා.මං දැක්කා ඒ සිද්දිය වෙලා මාසෙයක් වත් නෑ ඩබල වෑන් එකක හිනා වෙවී කොහෙද යනව.

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 3 หลายเดือนก่อน +11

    🤔🤔සර් ඇයි හුගක් රටවල වෙනම භාෂාවක් තිබුනට ඒවට වෙනම හෝඩියක් නැතුව, ඒවගේ අකුරු වලට ඉංග්‍රීසි අකුරුම වෙනස් කම් කරල ලියන්නෙ (ඒව රෝමන් අකුරු කියලත් කියනව )
    රුසියන් වලත් ඉංග්‍රීසි අකුරු නේද තියෙන්නෙ
    පුළුවන් නම් මේ ගැනත් වීඩියෝ එකක් කරන්නකො
    ♥️👍🙏

    • @anselmcamilus6881
      @anselmcamilus6881 3 หลายเดือนก่อน +2

      මම භාෂා කිපයක් කතා කරන නිසා මගෙ දැනිම අනුව, පරන ගිරික් ප්‍රශ්න ලතින්, ප්‍රශ්න ජමානු භාෂාවන්, පැතිර ඉදිරියට පැමිනිම,...ලෙසියට ඉංග්‍රීසි ජර්මන් ,ප්‍රංශ, ස්පෙන් පෞතුගිසි , භාශා, ලගින් සමාන සබ්දය ළගා කරමින්,අකුරු සමාන කරමින් ලගින් යන නිසා ලෙසියට භාවිතා කරමින් සබ්දය කොසය , ඒ රටවල් වලට, ආවෙනිකව අවස්‍ය පරිදි සකස් කර ගැනිම ,විය හැකි බවට මා අනුමාන කරනවා පමණයි....මගෙ මතය වෙ.

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 3 หลายเดือนก่อน

      @@anselmcamilus6881 thanks 👍❤️

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh 2 หลายเดือนก่อน

    well done sir. you are the best.

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 หลายเดือนก่อน

    Nice one sir. හරි ආසාවෙන් මේ videos බලන්නේ

    • @VidusaraOnline
      @VidusaraOnline  12 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @dinukadissanayake2628
    @dinukadissanayake2628 หลายเดือนก่อน

    මම නම් දැකපු විදිහට ලස්සනටම ඔලුවට ම කථාව කියන්න පුලුවන් මිනිසෙක්🙏🙏🙏

  • @NissankaKarunaratne-uq3qn
    @NissankaKarunaratne-uq3qn 3 หลายเดือนก่อน +1

    Supherb presentation. Thank you.

  • @lankacool9116
    @lankacool9116 3 หลายเดือนก่อน +1

    බොහොම වටිනා කතාවක් තව කතාවක් දෙන්න ..

  • @ashenimalsha5669
    @ashenimalsha5669 3 หลายเดือนก่อน +1

    සුපිරි කතාවක්❤❤
    ඊට කොටසත් ගේමූ හොදෙයී...

  • @kindtoallkinds.9889
    @kindtoallkinds.9889 3 หลายเดือนก่อน

    ස්තූතියි හරිම වැදගත් හුඟාක් දේවල් ඉගෙනගන්න පුලුවන් තව දේවල් අරගෙන එන්න

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗
      ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න ❤

  • @meragalmalani2016
    @meragalmalani2016 3 หลายเดือนก่อน +1

    Godakma sthuthi obata theruwan saranai ❤❤❤❤

  • @nazreenfarook1388
    @nazreenfarook1388 3 หลายเดือนก่อน +1

    Brilliantly explained, found trailers only, will follow them... thank you 👍❤

  • @arunamanjula9687
    @arunamanjula9687 3 หลายเดือนก่อน

    අදත් හොඳ ඉදිරිපත් කිරිමක්.නොදන්නා බොහොමයක් දෙයක් දැනගත්තා.

  • @srijayanath5395
    @srijayanath5395 3 หลายเดือนก่อน +2

    Elisa Lam ගෙ අභිරහස් මරණය ගැන වීඩියෝවක් ඕනේ...🙏

  • @rajithasiriwardana722
    @rajithasiriwardana722 2 หลายเดือนก่อน

    Great👍

  • @crysmotha3862
    @crysmotha3862 3 หลายเดือนก่อน +1

    Clearly explained. ,,👍

  • @wh6217
    @wh6217 3 หลายเดือนก่อน

    බොහොම වටිනා පැහැදිලි කිරීමක්

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗
      ඔබේ යහලුවන්ටත් බලන්න Share කරන්න 🙌❤

  • @avishka6366
    @avishka6366 3 หลายเดือนก่อน +1

    සුපිරි ❤ දිගටම කරන්න

  • @malithcolombage3607
    @malithcolombage3607 3 หลายเดือนก่อน +8

    කාරුණික ඉල්ලීමයි සතියට storys 2 වත් දෙන්න උත්සාහ කරන්න

  • @roshaniperera8818
    @roshaniperera8818 3 หลายเดือนก่อน +1

    So interesting. Will there be a continuation of this. What's the final result of the investigation?

  • @nomancasta7341
    @nomancasta7341 3 หลายเดือนก่อน +1

    Super

  • @ravimadu6061
    @ravimadu6061 3 หลายเดือนก่อน +2

    Autopsy of jane doe බලපු අය කෝ😢

  • @warunaranasinghe7408
    @warunaranasinghe7408 หลายเดือนก่อน

    Good programme

    • @VidusaraOnline
      @VidusaraOnline  12 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @chaminduudara3866
    @chaminduudara3866 3 หลายเดือนก่อน +5

    ඔබතුමාගෙ channel එකෙන් මේ මාතෘකා ගැනත් videos ගේන්න​.
    (1) Celestial phenomenon over Nuremberg in 1561 and Celestial phenomenon over Basel in 1566
    (2) The skeleton at the Somerset House, London (මේක John Doe වර්ගයේ සිදුවීමක්)
    (3) Mysterious mutated body found on Guarapiranga Reservoir in 1988
    (4) 25 Cromwell Street හි සිදු වූ ඝාතන​

  • @user-zt8bi4hh8o
    @user-zt8bi4hh8o 3 หลายเดือนก่อน +2

    Great video sir❤

  • @sgeeth
    @sgeeth 3 หลายเดือนก่อน +3

    සෝ සෑඩ් අංකල් 🎉❤

  • @upendraindrajith8679
    @upendraindrajith8679 3 หลายเดือนก่อน +1

    ඇල්බට් අයික්මාන් ආජන්ටිනාවේදී මොසාඩ් එකෙන් අල්ලපු විදිහ ගැන කියන්නකෝ...

    • @mgm6337
      @mgm6337 3 หลายเดือนก่อน

      ඇයි බ්‍රෝ අපේ රටෙත් පිටරටවල හැංගිලා ඉන්නකොට රටට අවශ්ය පුද්ගලයන් ඇල්ලුව සීන් තියෙන්නෙ ..ඔයාට මතකද ltte එකේ පොරක් හිටියා බොහෝ ජාත්‍යන්තර සම්බන්ද තා ඔහු හරහා වෙලාතිබ්බා.නම.... මං හරි නම් කුමරන් පත්මනාදන් වෙන්න ඕන.ඌව ඇල්ලුවේ ඒ දැල එලුවේ කොහොමද හැබැයි ඒකත් දැනගන්න කැමතියි ....එතකොට කැන්ඩෝස් නිර්මාතෲ ගේ අතුරුදහන් වීම.ඊශ්‍රායලය දී නිව්මෝනියාවෙන් නැතිඋනුනු බොහෝ ආයුද වල නිර්මාතෲ ...මට ඔහුගේ නම මතකෙට එන්නෙම නෑ... මේවගේ තව සැගවුනු ලංකාවේ තොරතුරු උනත් සෑහෙන්න තියෙනවා අන්න ඒවත් ගේන්න පුලුවන්නම් වටිනවා .ස්තූතියි

  • @letslearnRomancatholicsm
    @letslearnRomancatholicsm 3 หลายเดือนก่อน

    ජාන තාක්ෂණය ගැන video එකක් දෙන්න පුළුවන්ද සර්.

  • @bull_in_lamborghini
    @bull_in_lamborghini 3 หลายเดือนก่อน +1

    Science watch programme එක නම් නියමයි ❤

  • @layanamila4098
    @layanamila4098 3 หลายเดือนก่อน +1

    ආසම චැනල් එකක්....

  • @CEYLONFOODQ
    @CEYLONFOODQ 3 หลายเดือนก่อน

    "Leonardo da Vinci" ගැන තියෙනවා නම් අභිරහස් දේවල් ඒක ගැන වැඩසටහනක් ඕනේ

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 3 หลายเดือนก่อน +1

    ලන්කාවේ නුගේගොඩ පැත්තේ ත් basement එකෙත් මේ වගේ එකක් ඇති. ළමයි ටිකක් හොයා ගත්තේ. මා නවකතාවක් ලියන්න හිටියා ට බැරිවුණා.

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 หลายเดือนก่อน +1

    සර් නට්සිවරුන්ගේ (Nazis) අභිරහස් පරීක්ෂණවල සැලකිය යුතු වැදගත්කමක් ඇති පර්‍යේෂණ හෝ කතාවක් තියෙනවා නම් ඉදිරියට ගේන්න

  • @rdem9641
    @rdem9641 3 หลายเดือนก่อน

    Impressive programme! How about investigating the murders in this Buddhist country of Srilanka too; 🤔

  • @chamathsenaratne5951
    @chamathsenaratne5951 2 หลายเดือนก่อน

    Niyamai

  • @sahanjayasuriya9341
    @sahanjayasuriya9341 3 หลายเดือนก่อน +1

    Niyamai ,,,❤

  • @user-pw9pw2yb5l
    @user-pw9pw2yb5l 10 วันที่ผ่านมา

    Diatlov pass සිදුවීම සහ එහි නවතම තත්වය ( එය විසදුවා කියා දැනගන්න ලැබුනා) වැඩසටහනක් කරන්න

  • @charukaranasingha3181
    @charukaranasingha3181 3 หลายเดือนก่อน +2

    නියමෙට පැහැදිලි කරා ❤

  • @wijayabandara9810
    @wijayabandara9810 3 หลายเดือนก่อน +1

    කුනු විකුනගෙන තලු මරන අය ට හැදෙන්න පුළුවන් ඔබතුමා ව අනුගමනය කලොත් වැදගත් ඉදිරිපත් කිරීම්

  • @namalarana5170
    @namalarana5170 3 หลายเดือนก่อน

    ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධ්ය ගුණධර්ම දියුණු වෙන ආකාරයේ ලෝක දැනුම ගෙන එන්න ඔබට ජය.

  • @sasithvenura1673
    @sasithvenura1673 3 หลายเดือนก่อน +1

    Pulluwan am chanobyl nuclear crash Eka gana video ekak karannako

  • @RohanNishantha-uo6mw
    @RohanNishantha-uo6mw 3 หลายเดือนก่อน +2

    Michael Jackson ගේ blood on the dance floor ඇල්බම් පොටෝ එකෙන් 9/11 සිද්ධිය predict කලා

  • @donjayawardene3625
    @donjayawardene3625 19 วันที่ผ่านมา

    So interesting

    • @VidusaraOnline
      @VidusaraOnline  19 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @nadeshesudesh5522
    @nadeshesudesh5522 3 หลายเดือนก่อน

    Digatama karanyana❤😊👍👍

  • @Ravijayy
    @Ravijayy 3 หลายเดือนก่อน

    Keep it up ❤
    black knight satellite එක ගැන vdo එකක් කරමුද ?

  • @magicbox8990
    @magicbox8990 18 วันที่ผ่านมา

    සතුටුදායක අවසානයක් සමග සිදුඋනු දුක්කිත මරනයක්😂😢

  • @sithufernando6384
    @sithufernando6384 3 หลายเดือนก่อน

    මේ වගේ ආකර්ෂණීය විදියට ඉදිරිපත් කිරිම ගැන ප්‍රනාමය..

  • @Life_to_Explore_LK
    @Life_to_Explore_LK 3 หลายเดือนก่อน

    Very attractive presentation 👌

  • @SaviduDinu
    @SaviduDinu 2 หลายเดือนก่อน

    2ත් ඕනේ

  • @kamithagunarathna6421
    @kamithagunarathna6421 3 หลายเดือนก่อน +2

    සර්, එක දෙයක් පැහැදිලි නෑ. 1968 මැරුණ කෙනෙක්ගේ DNA සාම්පල් , 2001 මැරුණ කෙනෙක්ගේ DNA සාම්පල් වලට ගැලපෙන්නේ කොහොමද? එකම කෙනා තැන් දෙකක අවුරුදු දෙකක මැරුනේ කොහොමද? එහෙම නැත්තන් 2001 අවුරුද්දේ මැරුනේ 1968 අවුරුද්දේ මැරුණ කෙනාගේ නෑදෑයෙක්ද?

    • @LaksithaKasun
      @LaksithaKasun 3 หลายเดือนก่อน

      නැදෑයෙක් බන්

  • @vihangaamarasinghe9930
    @vihangaamarasinghe9930 3 หลายเดือนก่อน

    Russian non sleep experiment එක ගැන video එකක් ඕනෙ.....❣️ Science watch

  • @zeenath-thaha
    @zeenath-thaha 3 หลายเดือนก่อน

    Pls give an update about this case 🙏

  • @kavindagihan
    @kavindagihan 3 หลายเดือนก่อน

    Fantastic 🎉

  • @VG11779
    @VG11779 3 หลายเดือนก่อน

    ඉතාම පැහැදිලි විස්තර කිරීමක්

  • @nilanthifernando8028
    @nilanthifernando8028 3 หลายเดือนก่อน

    Vidusara my favourite newspaper

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🙌

  • @VidusaraOnline
    @VidusaraOnline  3 หลายเดือนก่อน +5

    ඉපැරැණි මිසරයෙන් හමු වූ උපත් පාලන සාක්ෂිය
    th-cam.com/video/n0ViSGCo2og/w-d-xo.html

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 3 หลายเดือนก่อน

    දැනුම ගේන online පුස්තකාලය ❤

  • @VidusaraOnline
    @VidusaraOnline  3 หลายเดือนก่อน +5

    21වන සියවස බිහිකළ නිකොලා ටෙස්ලා
    th-cam.com/video/XZKuP9o4fmw/w-d-xo.html

  • @user-ym9mq3bt1l
    @user-ym9mq3bt1l 3 หลายเดือนก่อน

    puduma lassanata wadasatahana karanawa......pattama asawen baluwa....ane digatama me wage videos danna....nawattanna nm epa....

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🙌

  • @rohithanandasena2218
    @rohithanandasena2218 3 หลายเดือนก่อน

    Thanks

  • @niroshirashikani2991
    @niroshirashikani2991 3 หลายเดือนก่อน

    අද දැක්ක චැනල් එකක් ගොඩක් හොඳයි 😮🎉

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      Welcome to our channel 🤗❤

  • @IshanVidushan
    @IshanVidushan 3 หลายเดือนก่อน +1

    Maical jackson gena karanna berida

  • @ashansenarathne7703
    @ashansenarathne7703 3 หลายเดือนก่อน

    ඔබට ජය

  • @camiliyajewellery8026
    @camiliyajewellery8026 3 หลายเดือนก่อน +1

    කයිලාශ ගැන කියන්නකො

  • @sewangalaapi7788
    @sewangalaapi7788 3 หลายเดือนก่อน

    එහෙනම් අබිරහස විසදමු..අපි බලන් ඉන්නවා ..❤❤

  • @leadthushan3916
    @leadthushan3916 3 หลายเดือนก่อน

    Hamadama adare vidusara❤

  • @kavindumihiranga755
    @kavindumihiranga755 3 หลายเดือนก่อน +1

    chupacabra ගැන වීඩියෝ එකක් කරන්න.

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน +1

      ළඟදීම අපේ TH-cam Channel එකෙන් අරගෙන එන්නම්.

  • @udaribhagya8671
    @udaribhagya8671 3 หลายเดือนก่อน

    2 කොටසත් oni.👍👍

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p 3 หลายเดือนก่อน

    kathawa hodai..eath obe kathwe shabdaya wedi...

  • @user-dt6zb6bo2i
    @user-dt6zb6bo2i 3 หลายเดือนก่อน

    අද තමයි මන් බැලුවේ මේවා නේ වෙන්න ඔනී මිනිසුන් නොදන්නා පැතිකඩ හා තාක්ෂණය දියුණුව පෙන්වා දිම

  • @hewagetharanga5947
    @hewagetharanga5947 3 หลายเดือนก่อน

    විකිරණ ගැන වැඩසටහනක් කරන්න පුළුවන් ද

  • @tharindranuwan4714
    @tharindranuwan4714 3 หลายเดือนก่อน

    A Good presenter good luck

  • @evopowerbomb3862
    @evopowerbomb3862 3 หลายเดือนก่อน

    අදත් මරු ❤

  • @venuraweerasingha5684
    @venuraweerasingha5684 3 หลายเดือนก่อน

    Interesting video ❤