ඔබේ ගෙදර බුදු කුටියමෙන්න මේ විදියට තියෙනවානම් වහාම දැනුවත් වෙන්න | D U Senarath | Hela Rahas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ප්‍රබළ වාස්තු දෝෂයෙන්
    අදම අත මිදෙන්න
    නිවැරදි ස්ථානයේ විද්‍යානුකුලව
    බුදුපහන ස්ථානගතකර
    වාසනාව උදාකරගන්න

ความคิดเห็น • 38

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 3 ปีที่แล้ว +13

    වාස්තු ව්දාව සම්බන්ධ වැඩ සටහන් බැලීමේදී එක් එක් පුද්ගලයන් ගේ කතාවල ඇති පරස් පරය ජනතාව මං මුලාවී ඇත

  • @sisirachandrasena963
    @sisirachandrasena963 ปีที่แล้ว +1

    පැහැදිලි අර්ථකථනයක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @The-ye3cq
    @The-ye3cq 2 ปีที่แล้ว +4

    ඇත්ත මේවයේ සත්‍ය ක්‌ තිබෙනවා මට බොහෝ අත්දැකීම් තියෙනවා. ජිවිතේ ගොඩක් බැට කෑවා.

  • @priyanganipriyanganijayako1439
    @priyanganipriyanganijayako1439 ปีที่แล้ว +2

    Budu saranai Devipihitai paressamin inna 🙏🙏🙏

  • @naifm
    @naifm 3 ปีที่แล้ว +3

    ගන්න දේවල් තියනව - ස්තූතියි

    • @diasjaya6624
      @diasjaya6624 3 ปีที่แล้ว

      එහෙම් ගෙදර එක්කන් ගිහින් ලැනිට ලමයෙක් හදා ගෙන තො අප්පා වෙයන් මී හරකා

  • @harshan-oo6nl
    @harshan-oo6nl ปีที่แล้ว +1

    Ratak watena wadan pelak.bohoma pin

  • @chanakagamage5074
    @chanakagamage5074 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ මහත්තයාට අපිව දැනුවත් කරනවාට ....

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබතුමාට

  • @chandrahm2965
    @chandrahm2965 ปีที่แล้ว +1

    Thanks 0ba thumanlata

  • @ayeshjanakaa1265
    @ayeshjanakaa1265 3 ปีที่แล้ว +2

    Niyamai spiri...👍👍👍

  • @udarachathuraka5451
    @udarachathuraka5451 3 ปีที่แล้ว +1

    අහන්න වටින කතාවක්

  • @dilanikaundika4160
    @dilanikaundika4160 3 ปีที่แล้ว +2

    Kohomada hari disawa hoyaganne

  • @nisanmangala3143
    @nisanmangala3143 20 วันที่ผ่านมา +1

    මහත්තයා කැඩුනු පලුදු උන බුදු පිලිමවලට කුමක් කල යුතුද

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @hirumadushanka4412
    @hirumadushanka4412 ปีที่แล้ว +1

    වස්තු විද්‍යාවට අනුව කවුද හරි කවුද වැරදි කියලා මිනිස්සු මං මුලා කරනවා සමහර වස්තු අය කියනවා ඊසාන දිශාවට හොදයි කියලා සමහරු හොද නැ කියනවා අනේ මංදා 😌

  • @jphrboys1039
    @jphrboys1039 3 ปีที่แล้ว +5

    බුදුන් සරණ යනවා. කියන්නෙ කාටවත් පේන්ඩ කරලා ලකුණු ගන්න දෙයක් නෙවෙයි නේද... නිවන් දකින්න තියෙන තැන වැදගත් නෑ මන් හිතන්නේ....ඔයා කියන එක වැදගත් ඇති දෙවිවරු අදහන අයට......

  • @dinushikawijewickrama2775
    @dinushikawijewickrama2775 ปีที่แล้ว +2

    බුදු පිළිම 2/3 ගෙවල්වල තියන්න හොඳ නැද්ද දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද

  • @reethamalaniehalwathurage6357
    @reethamalaniehalwathurage6357 3 ปีที่แล้ว +4

    Budun upan jambuddeepaya siwhelaye kotasak

  • @p662
    @p662 3 ปีที่แล้ว +2

    One and only God will take care of us....

    • @jayakiranatv340
      @jayakiranatv340 3 ปีที่แล้ว

      ethskota colaba wage pethtaka geyak hadannama wene nahane mu kiyana vidihata

    • @jayakiranatv340
      @jayakiranatv340 3 ปีที่แล้ว

      mu bana kiuwata niyama badu kin

    • @p662
      @p662 3 ปีที่แล้ว

      @@jayakiranatv340 thama wahallu jiwath wena ratak ne...

    • @p662
      @p662 3 ปีที่แล้ว

      @@jayakiranatv340 Saththu inna ratak ne...
      Sir dan mara sapa denawa ne...

  • @isurubro1286
    @isurubro1286 6 หลายเดือนก่อน

    බුදුපිළිම නිවාස walata, ethkota welada wyapara ස්ථාන walata pansal walata ehema thiyanna gaddi kohomada thoraganne..

  • @gayanthikatachini228
    @gayanthikatachini228 2 ปีที่แล้ว

    Godk pin

  • @dilrukshiranasinghe7651
    @dilrukshiranasinghe7651 2 ปีที่แล้ว +2

    Budu pilimaya nirithata muhunala thibbanam hari neda sir

  • @ShanikaDilrukshi-si7dt
    @ShanikaDilrukshi-si7dt หลายเดือนก่อน

    ප්‍රධාන නිදන කාමරයෙ බාත්රූම් එකට හිස දමන්න හොඳද

  • @divinesymphony2478
    @divinesymphony2478 ปีที่แล้ว +1

    Tharakavo nam kumak karkda?

  • @Abc-yl5cz
    @Abc-yl5cz 7 หลายเดือนก่อน

    මහත්තයා මට පොඩ් කඩයක් තියනවා මට බුද්ද මන්දිරය සහ කැසියර් මේසය තියන සුදුසු දිසාව කියන්න මගේ කඩේ ඉඩ ප්‍ර්‍රමාණය පලල 14යි කඩේ ප්‍රර්දාන දොර තියියේන්නේ නැගෙනහිරට මට බුදු පහන තියන්නයි කැසියර් මේසය තියනයි සුදුසු ස්තානය කියන්න පින් ස්තානය කියන්න

  • @senarathpathirana8344
    @senarathpathirana8344 2 ปีที่แล้ว +2

    අද්‍යාත්මයෙන් බැහැර වීමක් ගැන කිව්ව ඔබ තුමා බුදුරජාණන් වහන්සේගේ දහම පිලිගන්න කෙනෙක් ද එය එසේ නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුනත් පිලිගන්නවා ඇති එසේ නම් අනාත්ම කියන්නේ ආත්මයක් නෑ කියන එකනේද අනාත්මවාදී දහමක් වූ බුදු දහම ගැන කතා කරන ගමන් අද්‍යාත්මයක් ගැන කතා කිරීම කොයිතරම් නිවැරැදි ද කියල බුද්ධිමත් ඔබ තේරුම් ගත යුතුයි ඔබ තුමා සිඟාලෝවාද සූත්‍රය කියවල තේරුම් ගත්තානම් දිසාවල් ගැන තියෙන අනවබෝධය නැති වෙලා යාවි ඔය කියන වාස්තුවිද්‍යාවෙත් තියෙනවා වන්ශ පොරොන්දම නැත්නම් වර්ණ පොරොන්දම කියල එකක් ඒක මොකක් ද ඒක ඔබ පිලිගන්නවා ද

    • @harshan-oo6nl
      @harshan-oo6nl ปีที่แล้ว

      Budu dahama ganna nara comment deela teyeny....Mata keyañko bohuddaya keyanna aky teruma danwada oya hu hu

  • @danushsampath707
    @danushsampath707 2 ปีที่แล้ว +1

    දකුණු දිශාව බලා බුදු න් වන්දනාව කරන්න හොඳ නැතිද

  • @chanakagamage5074
    @chanakagamage5074 2 ปีที่แล้ว +1

    අපේ මහත්තයා ,අපේ ගෙදර එලියෙන් නිරිතදිග දිසාවට toilet එකක් හදලා තියෙනවා ,මම ඔබ තුමාගේ මෙය video එකෙන් දැක්කා එය සුදුසු නැහැ කියලා ,අනේ dan මම මොකද කරන්නේ එකට ?කඩන්න වේයිද?අනේ මට එයට පිලිතුරක් එවන්න ,තෙරුවන් සරණයි

    • @mahindasilwa2469
      @mahindasilwa2469 2 ปีที่แล้ว

      Bonwana rooga mudal haani . Adhadabara . jeevita haani . Aetiwe . Sampurnayenma Ginikonata ganna .apahasumanam wayabhata .

  • @dilhanidilhanirasika4187
    @dilhanidilhanirasika4187 ปีที่แล้ว +1

    7

  • @suwapathasapuwa7007
    @suwapathasapuwa7007 2 ปีที่แล้ว

    metuma rivirasa pattareta atical liyapu mahathmaya neda

  • @dgnranadinghe8921
    @dgnranadinghe8921 2 ปีที่แล้ว +1

    Eka ekaala ge hithalu.